‪@kawshiwickramasnghe‬

  Рет қаралды 1,119

☘️KAWSHI WICKRAMASINGHE ☘️

☘️KAWSHI WICKRAMASINGHE ☘️

Күн бұрын

Пікірлер: 32
@motivatevlog-lq4gg
@motivatevlog-lq4gg 2 ай бұрын
අනේ සම්පූර්ණ ඇත්ත.. අපි හොයන්නෙ අපිට ආදරේ කරන කෙනෙක්.. අපි අපිටම ආදරේ කරන්න ඕනේ..ඒ වගේම අපි අනිත් අයට ආදරේ කරන්න ඕනේ හැබැයි පෙරලා ආදරේ බලාපොරොත්තු වෙන්න හොද නෑ.. ස්තූති………🙏🙏🙏🙏🙏 ඔයාට. Godbless ❤😊
@anuruddakumara4045
@anuruddakumara4045 2 ай бұрын
මේක මගේ ජීවිත කතාවට හරියටම ගැලපෙන විස්තරයක්. මිස් කොහොමද හරියටම මගේ හිත කියෙව්වේ කියලා මට හිතෙනවා. මං මා ගැනම මීට වැඩිය කලින්ම සැලකිලිමත් වුණා නම් අද මට මෙහෙම වෙන්නේ නෑ කියලා දැන් හිතෙනවා. කමක් නෑ මන් මටම දැනෙන්න ජීවත් වෙන්න පටන් අරගෙන තියෙන්නේ. 💯👍👍ස්තුති😢🎉යි ඔයාට.
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 2 ай бұрын
අදහස් වටිනවා🌺✨😇✍️
@GangaDikovita
@GangaDikovita 2 ай бұрын
ගොඩාක්ම ස්තූතියි අක්කේ ❤❤❤❤❤❤❤ අපේ ජීවිතයට වටිනා දෙවල් ලස්සනම ලස්සන vlogs වලින් aran enawata jaya wewa akke.....bs
@KusumawathiMalani-iw8ny
@KusumawathiMalani-iw8ny 2 ай бұрын
බුදු සරණයි මගෙ මැඩම්
@disnashyamalidissanayaka
@disnashyamalidissanayaka 2 ай бұрын
Self Love පිළිබඳව .එකේ ඇති වට්නාකම මම ප්‍රථමයෙන්ම හරියටම ඉගෙන ගත්තේ ,දැන ගත්තේ ,කියලා දුන්නේ ම්ස්.අනේක වාරයක් ස්තූති ම්ස්🌹💓🎀 හැමදාමත් ඔයාට ආදරේයි ❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 2 ай бұрын
ස්තූතී අදහස් වලට 🌺✨😇🙏✍️
@GishanthiWeralavithana-gn8ev
@GishanthiWeralavithana-gn8ev 2 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤ ඔබටත් උත්තමාචාරය ❤❤❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 2 ай бұрын
✨🌺🙏😇✍️
@kumudunimangalika6578
@kumudunimangalika6578 2 ай бұрын
Thankyou ❤
@thanujasandamali550
@thanujasandamali550 2 ай бұрын
Thank you very much madam ❤🙏
@chalanivinoda9312
@chalanivinoda9312 2 ай бұрын
Thank you mis ❤❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 2 ай бұрын
🌺✨😇🙏✍️
@lahiruiahiru17
@lahiruiahiru17 Ай бұрын
Thank you mother univers 🙏🙏🙏
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 26 күн бұрын
👐
@NiroshaHerath-wr3uz
@NiroshaHerath-wr3uz 2 ай бұрын
Harima watina vediowak.thanks mother universe 🌌
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 2 ай бұрын
✨🌺🙏😇✍️
@anuruddakumara4045
@anuruddakumara4045 2 ай бұрын
අයියෝ මිස් අදත් මේ බාහිර සද්ද ඇහෙනවනේ වීඩියෝ ක්ලිප් එකේ. මං කොහොමද ඒක අහන්නේ හිත නිදහස් කරගෙන.😢😢
@DanushkaWeerasinha
@DanushkaWeerasinha 2 ай бұрын
Miss ඇත්තටම ඔයා kauda? Mn miss ge WhatsApp group eke ඉන්නවා. Mta ප්‍රශ්නය යක් una ගමන් ita සම්බන්ධව voice එකක් හරි post ekak hari video ekak hari miss danawa. 😢😢Nikan miss ta ඒවා ahenawa දැනෙනවා වගේ. Oya හරි පුදුම kenek miss ඇත්තටම ගොඩක් පිං ❤ මම ලස්සනට wachana ගලපන්න දන්නේ නැ miss. අනේ ඔයා miss වෙස්වලා ගෙන මිනිස් ලෝකෙට ආපු dewaganak ❤.
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 2 ай бұрын
අපි හැමෝම අනන්ත මේ සසරේ දෙවිවරු දිව්‍යංගනාවෝ වෙලා ඉන්න ඇති දරුවෝ..... ආවේ කොහෙන් උනත් යන්නෙ කොහෙට උනත් දැන් මන් මේ උතුම් මිනිස් ලෝකේ මනුස්ස දුවක්.... ඒ කොහොම උනත් මගේ එක වචනයකින් හරි ඔයාගේ ජීවිතේට සැනසීමයි නම් අන්න ඒ පින ඊලග භවයේ දිව්‍යාංගනවක් වෙන්න හේතුවක් වෙයි කියලා හිතලා ඔයාගේ මේ ලස්සන කමෙන්ට් එකට ගොඩක් ස්තූතී කියලා කියන්න කැමතී අමුතුවෙන් වචන ගලපන්න ඕනෙම නෑ මේ ගලපලා තියෙන වචන හොදටම ප්‍රමාණවත්....🌺 බුදුසරණයි දරුවෝ 🙏✍️✨🌺😇
@dilanidisanayake1019
@dilanidisanayake1019 2 ай бұрын
@LakshaniPamudi-fj1tb
@LakshaniPamudi-fj1tb 2 ай бұрын
🙏🙏🙏
@thanujadinuki3548
@thanujadinuki3548 2 ай бұрын
🙏🙏🙏💚
@nishanimadusha2332
@nishanimadusha2332 2 ай бұрын
Thank you mis.
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 2 ай бұрын
ස්තූතී පුතේ... 🌺🙏✨😇✍️
@isharavithanage693
@isharavithanage693 2 ай бұрын
❤❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 2 ай бұрын
🌺✨😇🙏✍️
@ravindakumara1562
@ravindakumara1562 2 ай бұрын
Good
@NirmalKumara-z1u
@NirmalKumara-z1u 2 ай бұрын
Thank you very much madam ❤❤❤❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 2 ай бұрын
ස්තූතී පුතේ... 🌺🙏✨😇✍️
@harshaasandeepani5551
@harshaasandeepani5551 2 ай бұрын
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 2 ай бұрын
🌺✨🙏😇✍️
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 37 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 97 МЛН
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 5 | Sundara Udasana 5 | Deegoda Kumara
9:49
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 67 М.
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 37 МЛН