තේරුම් අරන් ඉන්නවනම් ගොඩක් හොඳයි. ඊළඟ සුනාමිය එන්නේ රාජ්‍ය සේවයට | KD Lalkantha

  Рет қаралды 12,161

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 53
@Rathugamagelakshman
@Rathugamagelakshman 12 сағат бұрын
සහතික ඇත්ත
@apemathsclass8285
@apemathsclass8285 17 сағат бұрын
කදිමයි!!!!!!! කදිමයි!!!!!!!! ටික දෙනෙක් තමා වෙනස් වෙන්න බැරිව ඉන්නේ. එයාල වත් හදල ගමු
@hemall1325
@hemall1325 Сағат бұрын
දේශපාලනය ක්ලීන් කරා! රාජ්‍ය සේවය ක්ලීන් කරමු!
@stanleywijenayake3111
@stanleywijenayake3111 12 сағат бұрын
සහතික ඇත්ත! රටේ ජනතාවගේ වරමට අනුව රාජ්‍ය සේවකයෝ වැඩ කරේ නැත්නම් ජනතාවම රාජ්‍ය සේවය අහෝසි කල යුතුයි!! ගොඩාක් රාජ්‍ය සේවකයන්ට අවශ්‍ය ප්‍රමාණයට වැඩ බෙදා දීලා නෑ. ඒ නිසා ඔවුන් නිකන් කාලය ගත කරලා වේපාවට හෝ ඊට කලින් ගෙදර යනවා. අලුතෙන් බදවා ගැනීම් නතර කරලා හැම රාජ්‍ය සේවයකම ඉහල සිට පහලට ඉන්න නිළධරයන් ඇතුළු සේවයකයන්ගේ දැනට තියෙන tasks and responsibilities නැවත අධ්‍යනය කරලා වැඩ අඩු අයට වැඩ බෙදා දිය යුතුයි. අකාරයක්ෂම අය විශ්‍රාම යැවිය යුතුය් හො ඉවත් කල යුතුයි යම් ක්‍රම වේදයකට අනුව. අවශ්‍යම තැන්වපට ෙහොද සුදුසුකම් අනුව බදවාගත යුතුයි!
@pathiranaindukakushan8711
@pathiranaindukakushan8711 18 сағат бұрын
කියල පැහැදිලි කරල තේරුම් කරල දුන්නටත් පස්සෙ මඩ වලේම ලගින්න උත්සාහ කරනවනම් රාජ්‍ය සේවකයින්ටත් සිදුවෙන්නෙ උඩ බලාගෙන ඈනුම් අරින්න.
@ndea2005
@ndea2005 16 сағат бұрын
Well done 👍!
@3DCD
@3DCD 16 сағат бұрын
Lal, always the best.
@prabathnandika2666
@prabathnandika2666 13 сағат бұрын
රජයේ සේවකයන් ජනතාවගෙ සේවකයන් වීය යුතුයි..
@ටිරෝන්
@ටිරෝන් 16 сағат бұрын
අනිවාර්යයෙන්ම සිද්ද වෙන්නම ඔනේ
@AsankaBandara-d8p
@AsankaBandara-d8p 18 сағат бұрын
❤ 👍
@RoshanSA-ug9yl
@RoshanSA-ug9yl 9 сағат бұрын
කාලෙක ඉදන් අායතනවලට පිනට පඩි අරන් පදිංචිවෙලා ඉන්න උං එලවන්න ඔ්න
@ThusharaMadda-n5n
@ThusharaMadda-n5n 11 минут бұрын
❤❤❤❤❤❤❤❤
@HighLordBlazeReborn
@HighLordBlazeReborn 5 сағат бұрын
නොකියා කියන්නේ ඕන ටික කිව්වා. Warning එක දීලා තියෙන්නේ දැන්.
@Pubudu-ki1nx
@Pubudu-ki1nx 18 сағат бұрын
❤❤❤
@sujaiesinnathamby2366
@sujaiesinnathamby2366 13 сағат бұрын
මාලිමාවට ජය
@nimalkarunarathna985
@nimalkarunarathna985 18 сағат бұрын
මම නම් හිතන්නෙ මාලිමාවට කියල.මොකද ජනතාව ආණ්ඩුව භාරදුන්නෙ මාලිමාවට මිසක් රාජ්‍ය නිලධාරීන්ට නොවේ.
@jhaperer9929
@jhaperer9929 2 сағат бұрын
මාලිමාව අතේ තියාගෙන සුනාමියට අසුවීම මෝඩ කමක්. මේ ආණ්ඩුවෙන් වැඩ ගමු.
@Rathugamagelakshman
@Rathugamagelakshman 12 сағат бұрын
රාජ්‍ය සේවය පොලිසිය
@sciencebaseall
@sciencebaseall 12 сағат бұрын
තොවිලයක් නටලා රාජ්‍ය ආයතන වල ඉන්න යක්කු මලපෙරේතයෝ ,අපායට එලවන්න ඕනැ
@Adj-y7c
@Adj-y7c Сағат бұрын
රේගුව ගුවන්තොටුපල අනිවාර්යයෙන් පිරිසිදු කල යුතුයි ..වැඩිකාලයක් එකතැන හිටියම හොරාකන්න ලේසියි ...
@PiyalHl
@PiyalHl 18 сағат бұрын
Aniwarayanma wanasak ona
@NadeekaNadeeka-z2f
@NadeekaNadeeka-z2f 18 сағат бұрын
🎉🎉🎉🎉🎉
@denithchathuranga2522
@denithchathuranga2522 19 сағат бұрын
Paudgalika sevakayN gena balanna apiva vinasa krno .company karayo
@lofiboy4154
@lofiboy4154 18 сағат бұрын
Aniwaren hoda deyk weyi issaraha ta hama anshekma😊
@damithnishan2458
@damithnishan2458 14 сағат бұрын
දැනටමත් අවිල්ල තියෙන්නෙ අමුතුවෙන් එන්න දෙයක් නෑ.අපේ ලෝන් වල පොලීවැඩිකරල.අපේ ලමයින්ට කන්නවත් විඩියක් නෑ.හාල් කෙලෝ 2ක් ගත්ත අපි ඩැන් කිලෝ 1යි අරන්්‍යන්නෙ යන්නෙ
@Jeewe96
@Jeewe96 5 сағат бұрын
ඉන්න රටත් කියපන් කොටාගෙන යන ගමන්😂😂😂 හාල් පොල් ටිකක් එවන්ට😂
@legomasters8237
@legomasters8237 12 сағат бұрын
Do not watch and Unsubscribe Hiru and Derana.
@sunil-ih5fd
@sunil-ih5fd 9 сағат бұрын
හොදයි
@hemalchathu1207
@hemalchathu1207 12 сағат бұрын
Jayawardenapura hospital ek kiyanneth oya kiyana sakkiliyo inna thanak api athwinda okata medical karanna gihin
@sunethrajayamali712
@sunethrajayamali712 13 сағат бұрын
Oyalama system wenas karana weda piliwela genna
@SkyView30711
@SkyView30711 16 сағат бұрын
Gon part...karanna one magul nokara wikara kiyonawa.
@Carrera997100
@Carrera997100 14 сағат бұрын
kadakappal kari niladarin bohomai,anduwa wattannamai balanne.a ayawa note kala uthui.e lagata karanna oni dey dannawa ne.
@PrasadIndika-t9g
@PrasadIndika-t9g 12 сағат бұрын
Aniwarayanmma Dan Tama wusumak ganne dasapalayako alawala ilagata dannama Oni akak rajaye sewayakayo me hora Kam walin walakune natnam aragalayata wada loku ralllak gahanawamai
@KumuduniFrenado
@KumuduniFrenado 17 сағат бұрын
Hodama.wedey.rajayasevakayonta.dunne.unne.chande
@cham8057
@cham8057 13 сағат бұрын
Ubata kasanawadq.......ubala lin mediyo......loke godaak dura gihin
@reallifeanimation883
@reallifeanimation883 15 сағат бұрын
ලග දීම උකෝ ගන්නෝ
@dammikawansatilake6599
@dammikawansatilake6599 18 сағат бұрын
මචං පොරමොලාල් රාජ්‍යය සහ රාජ්ය සේවය කියනඑක ගැන , රාජ්‍යය මෙහෙයවන බලකන්ඩායම විදියට මීඊටවඩා විචාරවත් වුණොත් හොඳයි මොකද ඒ සුනාමියෙන් ආණ්ඩුවත් ගහගෙන යනවා හේතුව රාජ්ය මෙහෙයවන්නේත් උබලමනේ බං! තවත් සරලව කිව්වොත් උබලට උබලාවිසින්ම ගහගන්න වෙනවා! "ටීල්වින්තට එරෙහිව අනුර" ද!
@yctm1
@yctm1 17 сағат бұрын
වැඩ බැරිවෙනකොට 80% චන්දෙ දීල බලය ලබාදුන්න රාජ්‍ය සේවකයන්ගෙ අත හපා කන්න නේද මේ හදන්නෙ 🤮
@solidzonewavestation
@solidzonewavestation 17 сағат бұрын
😂😂😂 Bankoloth ekek, hora kanna nathi duka.
@ashan2000
@ashan2000 16 сағат бұрын
මෝඩයා 😂
@namalfdo4502
@namalfdo4502 16 сағат бұрын
ane pako ubalage appachchi ponilui rajya sewayata puke ariye nadda
@ININI-q9i
@ININI-q9i 14 сағат бұрын
ඇයි ඔබලා චන්දෙ දුන්නා කියලා ඔබලා මේස උඩ නිදාගන්න ගන්නද කියන්නේ
@cham8057
@cham8057 12 сағат бұрын
Thooopi mee ratata saaaapayak
@Niroshan12Tl
@Niroshan12Tl 4 сағат бұрын
❤❤
@GayanMalshi
@GayanMalshi 3 сағат бұрын
❤❤❤
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Why Nike Is Struggling
10:02
CNBC
Рет қаралды 1,5 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.