තේරුම් අරන් ඉන්නවනම් ගොඩක් හොඳයි. ඊළඟ සුනාමිය එන්නේ රාජ්‍ය සේවයට | KD Lalkantha

  Рет қаралды 20,844

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 71
@apemathsclass8285
@apemathsclass8285 2 күн бұрын
කදිමයි!!!!!!! කදිමයි!!!!!!!! ටික දෙනෙක් තමා වෙනස් වෙන්න බැරිව ඉන්නේ. එයාල වත් හදල ගමු
@hemall1325
@hemall1325 Күн бұрын
දේශපාලනය ක්ලීන් කරා! රාජ්‍ය සේවය ක්ලීන් කරමු!
@stanleywijenayake3111
@stanleywijenayake3111 2 күн бұрын
සහතික ඇත්ත! රටේ ජනතාවගේ වරමට අනුව රාජ්‍ය සේවකයෝ වැඩ කරේ නැත්නම් ජනතාවම රාජ්‍ය සේවය අහෝසි කල යුතුයි!! ගොඩාක් රාජ්‍ය සේවකයන්ට අවශ්‍ය ප්‍රමාණයට වැඩ බෙදා දීලා නෑ. ඒ නිසා ඔවුන් නිකන් කාලය ගත කරලා වේපාවට හෝ ඊට කලින් ගෙදර යනවා. අලුතෙන් බදවා ගැනීම් නතර කරලා හැම රාජ්‍ය සේවයකම ඉහල සිට පහලට ඉන්න නිළධරයන් ඇතුළු සේවයකයන්ගේ දැනට තියෙන tasks and responsibilities නැවත අධ්‍යනය කරලා වැඩ අඩු අයට වැඩ බෙදා දිය යුතුයි. අකාරයක්ෂම අය විශ්‍රාම යැවිය යුතුය් හො ඉවත් කල යුතුයි යම් ක්‍රම වේදයකට අනුව. අවශ්‍යම තැන්වපට ෙහොද සුදුසුකම් අනුව බදවාගත යුතුයි!
@Rathugamagelakshman
@Rathugamagelakshman 2 күн бұрын
සහතික ඇත්ත
@pathiranaindukakushan8711
@pathiranaindukakushan8711 2 күн бұрын
කියල පැහැදිලි කරල තේරුම් කරල දුන්නටත් පස්සෙ මඩ වලේම ලගින්න උත්සාහ කරනවනම් රාජ්‍ය සේවකයින්ටත් සිදුවෙන්නෙ උඩ බලාගෙන ඈනුම් අරින්න.
@ndea2005
@ndea2005 2 күн бұрын
Well done 👍!
@prabathnandika2666
@prabathnandika2666 2 күн бұрын
රජයේ සේවකයන් ජනතාවගෙ සේවකයන් වීය යුතුයි..
@ටිරෝන්
@ටිරෝන් 2 күн бұрын
අනිවාර්යයෙන්ම සිද්ද වෙන්නම ඔනේ
@Adj-y7c
@Adj-y7c Күн бұрын
රේගුව ගුවන්තොටුපල අනිවාර්යයෙන් පිරිසිදු කල යුතුයි ..වැඩිකාලයක් එකතැන හිටියම හොරාකන්න ලේසියි ...
@3DCD
@3DCD 2 күн бұрын
Lal, always the best.
@RoshanSA-ug9yl
@RoshanSA-ug9yl 2 күн бұрын
කාලෙක ඉදන් අායතනවලට පිනට පඩි අරන් පදිංචිවෙලා ඉන්න උං එලවන්න ඔ්න
@HighLordBlazeReborn
@HighLordBlazeReborn Күн бұрын
නොකියා කියන්නේ ඕන ටික කිව්වා. Warning එක දීලා තියෙන්නේ දැන්.
@nishanthikumari3056
@nishanthikumari3056 12 сағат бұрын
අම්මෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ඉන්නේ පින් පඩි ගන්න අය ..කොය් වෙලාවෙත් පෝන් එක කනේ .ගත්ත සාරියෙ හැඩය්, සපත්තු වේ හැඩය්, ගිය ගමන් බිමන් ගැනය්, කාපු දේවල් ගැනය් තමයි කතාව..එයාලගෙ සේවය ලබා ගන්න යන සාමාන්‍ය මිනිස්සු ගැන වගේ වගක් නෑ.
@isuruniranga3367
@isuruniranga3367 Күн бұрын
පවතින රජය එක්ක වැඩ නොකරන සියලුම එවුන් ගෙදර යවන්න, දැන් ඕනෙ තරම් චාන්ස් දුන්නා
@DevOpsPulse
@DevOpsPulse Күн бұрын
දේශපාලනය නම් කීලීන් කරා දැන් තියෙන්නෙ රාජ්‍ය සේවය ක්ලීන් කරලා කාර්ය්‍යක්ෂම කරන්න.. ටික දෙනෙක් තමයි වෙනස් වෙන්න ඇකමැති අනිත් අය හොදයි. ටික කාලයක් යයි තාම ආන්ඩු මාරු උනා විතරයි. අනිත් එක්ක අන පනත් සංශෝධනය කරලා දෙන්න ඕනි රාජ්‍ය සේවකයන් මොකද සමහර දේවල් කරන්න ගියාම නීති එක්ක නිලධාරියාට ප්‍රශ්න එනව. ඩිජිටල් කරලා ගත්ත්ම හරියයි.
@AsankaBandara-d8p
@AsankaBandara-d8p 2 күн бұрын
❤ 👍
@SarathWalpola
@SarathWalpola Күн бұрын
ඒ ඇත්ත රාජ්‍යය සේවයේ ඉක්ක අය මෙය නැබරින් සිතිය යුතුය රාජ්‍යසේවයේ අකාරයක්ෂමතාවය ඉහවහ ගිහින්
@pramilagamage9451
@pramilagamage9451 Күн бұрын
Well done ❤
@ThusharaMadda-n5n
@ThusharaMadda-n5n Күн бұрын
❤❤❤❤❤❤❤❤
@Ncgs11
@Ncgs11 19 сағат бұрын
නීතිපති සහ අධිකරණ දෙපාර්තමේන්තු,අධිකරණය හා අනෙක් රාජ්‍ය ආයතනය මිනිසුන්ගේ කාලය කරන තරම්. අඩුම තරමේ අකාර්යක්ෂම නිලධාරීන්ට විරුද්ධව ක්‍රියාමාර්ග මාර්ග ගත්තේ නැත්නම් මේ ආණ්ඩුවටත් වැඩිකල් යන්න බැරිවේවි
@මමසිරා
@මමසිරා 20 сағат бұрын
අනිවා ..හරි දේ හරියට කරන්නෙ නැති කාටත් නීතිය සමාන විය යුතුමයි...
@sujaiesinnathamby2366
@sujaiesinnathamby2366 2 күн бұрын
මාලිමාවට ජය
@Pubudu-ki1nx
@Pubudu-ki1nx 2 күн бұрын
❤❤❤
@sugathpriyantha5966
@sugathpriyantha5966 Күн бұрын
👍
@ranjithrathna5690
@ranjithrathna5690 Күн бұрын
Malima rajayen rata diwnuweva❤❤❤
@watsonmoses7169
@watsonmoses7169 19 сағат бұрын
❤100%❤ Sjb Pjp Unp Slfp Unt 2:55 a Hoda topic ekak Boruwata haminena...
@Rathugamagelakshman
@Rathugamagelakshman 2 күн бұрын
රාජ්‍ය සේවය පොලිසිය
@amantha5130
@amantha5130 Күн бұрын
Well said, people will support for that but make sure that will not impact on people who are giving their best for the government sector
@lukamario5943
@lukamario5943 Күн бұрын
රාජ්‍ය සේවයේ ඉහලම පුටු වලට පත් කරලා ඉන්නේ දේශපාලකයින්ගේ ගොට්ටො...ප්‍රාදේශීය ලේකම් කෙනෙක් පත් කරන්නෙත් ගොඩාක් වෙලාවට දේශපාලකයාගේ නිර්දේශ ලිපියකට...👈 විභාග පාස් වෙලා විතරක් මදි..දේශපාලනෙට කඩේ ගියොත් තමයි වඩා හොඳ, පහසු තැනකට යන්න පුලුවන්..ඒ කියන්නේ ප්‍රධාන පෙලේ තැන් වල ලොකු පුටු වල ඉන්න බහුතරයක් තක්කඩි දේශපාලුවන්ට කඩේ ගිය උං ඉන්නේ...උංව මාරු නොකරනකම් පරණ තක්කඩින්ට ඕනි දේවල් රාජ්‍ය සේවය ඇතුලේ කරනවා...දැං ඔය දූශිත නිලධාරීන් නැලෙව්වා ඇති...ඒ වාගේම ආණ්ඩුවට බොරු මඩ ගහන සමාජ මාද්‍ය, මුද්‍රිත මාද්‍ය, tv නාලිකා ටිකටත් සලකලා නොගත්තොත් ආණ්ඩුවට හරි දෙයක් කරන්න වෙන් නෑ... බොරු සහ මඩ ගහන මාධ්‍ය මර්ධනය කල යුතුමයි...
@nimalkarunarathna985
@nimalkarunarathna985 2 күн бұрын
මම නම් හිතන්නෙ මාලිමාවට කියල.මොකද ජනතාව ආණ්ඩුව භාරදුන්නෙ මාලිමාවට මිසක් රාජ්‍ය නිලධාරීන්ට නොවේ.
@jhaperer9929
@jhaperer9929 Күн бұрын
මාලිමාව අතේ තියාගෙන සුනාමියට අසුවීම මෝඩ කමක්. මේ ආණ්ඩුවෙන් වැඩ ගමු.
@sciencebaseall
@sciencebaseall 2 күн бұрын
තොවිලයක් නටලා රාජ්‍ය ආයතන වල ඉන්න යක්කු මලපෙරේතයෝ ,අපායට එලවන්න ඕනැ
@damithnishan2458
@damithnishan2458 2 күн бұрын
දැනටමත් අවිල්ල තියෙන්නෙ අමුතුවෙන් එන්න දෙයක් නෑ.අපේ ලෝන් වල පොලීවැඩිකරල.අපේ ලමයින්ට කන්නවත් විඩියක් නෑ.හාල් කෙලෝ 2ක් ගත්ත අපි ඩැන් කිලෝ 1යි අරන්්‍යන්නෙ යන්නෙ
@Jeewe96
@Jeewe96 Күн бұрын
ඉන්න රටත් කියපන් කොටාගෙන යන ගමන්😂😂😂 හාල් පොල් ටිකක් එවන්ට😂
@AnuraBasnayake-xh3ks
@AnuraBasnayake-xh3ks Күн бұрын
රජයේ.සේවය.කරන.සියලූ.දෙනාම.ඵක,සෙවා,ස්ථානයකට,අවුරුදු,03,කට.,වැඩි.සියලු,දෙනාම..මාරු,කලයුතුය. සමහරුන්.දෙශපාලපන්දමි.මත.අවු,10,15,ඵකම,ස්ථානයේ.සේවය,කරමින්.හොරවෑඩ..කරනවා.ගොඩක්.ආයතන. ඉන්නේ.දෙශපාලකයන්.පත්කල, කටිටීය.,උස්ස.නිලධාරි, සෙවා,ස්ථානයෙන් මාරූකිරිම.අපහසු. වෙලා.දෙශපාලන. නිසා.1990,පසු,තමා,මේදෙවල්..සිද්ධවෙලා,තියන්නේ.දෙශපාලන. තාමා,රජයේ.සෙවය.විනාශ, කලේ
@PiyalHl
@PiyalHl 2 күн бұрын
Aniwarayanma wanasak ona
@denithchathuranga2522
@denithchathuranga2522 2 күн бұрын
Paudgalika sevakayN gena balanna apiva vinasa krno .company karayo
@lofiboy4154
@lofiboy4154 2 күн бұрын
Aniwaren hoda deyk weyi issaraha ta hama anshekma😊
@piumikanilushi3530
@piumikanilushi3530 Күн бұрын
අපි රාජ්‍ය සේවකයො චන්දය දුන්නෙ ඔලුව කෙලින් තියන් වැඩ කරන්න ඕන නිසා❤. ඇත්තටම ඔක්කොම පිරිසිදු වෙනව ..❤හරියට වැඩ කරපු මිනිස්සු හිටියෙ බහුතරයක්.. දේශපාලනෙන් රස්සා ගතපු එවුන් ඇරෙන්න.. ඒ හොරු ටික නිසා හොද මිනිස්සුත් හරියට වැඩ කලේ නැ.. ඒත් දැන් එහෙම නැ❤ආදරෙයිnpp❤
@NadeekaNadeeka-z2f
@NadeekaNadeeka-z2f 2 күн бұрын
🎉🎉🎉🎉🎉
@SherlyBibile
@SherlyBibile Күн бұрын
Hama Ayathanayakata CID eken danna ona
@sunil-ih5fd
@sunil-ih5fd 2 күн бұрын
හොදයි
@legomasters8237
@legomasters8237 2 күн бұрын
Do not watch and Unsubscribe Hiru and Derana.
@sunethrajayamali712
@sunethrajayamali712 2 күн бұрын
Oyalama system wenas karana weda piliwela genna
@chamdx
@chamdx Сағат бұрын
නියමයි KD. අපි එජතු උනේ අපේ රට ගදන්න අපි හදමු❤
@hemalchathu1207
@hemalchathu1207 2 күн бұрын
Jayawardenapura hospital ek kiyanneth oya kiyana sakkiliyo inna thanak api athwinda okata medical karanna gihin
@Carrera997100
@Carrera997100 2 күн бұрын
kadakappal kari niladarin bohomai,anduwa wattannamai balanne.a ayawa note kala uthui.e lagata karanna oni dey dannawa ne.
@SkyView30711
@SkyView30711 2 күн бұрын
Gon part...karanna one magul nokara wikara kiyonawa.
@KumuduniFrenado
@KumuduniFrenado 2 күн бұрын
Hodama.wedey.rajayasevakayonta.dunne.unne.chande
@cham8057
@cham8057 2 күн бұрын
Ubata kasanawadq.......ubala lin mediyo......loke godaak dura gihin
@IhmtHerath
@IhmtHerath Күн бұрын
Sahara un Thama hora kanawa.
@PrasadIndika-t9g
@PrasadIndika-t9g 2 күн бұрын
Aniwarayanmma Dan Tama wusumak ganne dasapalayako alawala ilagata dannama Oni akak rajaye sewayakayo me hora Kam walin walakune natnam aragalayata wada loku ralllak gahanawamai
@reallifeanimation883
@reallifeanimation883 2 күн бұрын
ලග දීම උකෝ ගන්නෝ
@yctm1
@yctm1 2 күн бұрын
වැඩ බැරිවෙනකොට 80% චන්දෙ දීල බලය ලබාදුන්න රාජ්‍ය සේවකයන්ගෙ අත හපා කන්න නේද මේ හදන්නෙ 🤮
@solidzonewavestation
@solidzonewavestation 2 күн бұрын
😂😂😂 Bankoloth ekek, hora kanna nathi duka.
@ashan2000
@ashan2000 2 күн бұрын
මෝඩයා 😂
@namalfdo4502
@namalfdo4502 2 күн бұрын
ane pako ubalage appachchi ponilui rajya sewayata puke ariye nadda
@ININI-q9i
@ININI-q9i 2 күн бұрын
ඇයි ඔබලා චන්දෙ දුන්නා කියලා ඔබලා මේස උඩ නිදාගන්න ගන්නද කියන්නේ
@cham8057
@cham8057 2 күн бұрын
Thooopi mee ratata saaaapayak
@dammikawansatilake6599
@dammikawansatilake6599 2 күн бұрын
මචං පොරමොලාල් රාජ්‍යය සහ රාජ්ය සේවය කියනඑක ගැන , රාජ්‍යය මෙහෙයවන බලකන්ඩායම විදියට මීඊටවඩා විචාරවත් වුණොත් හොඳයි මොකද ඒ සුනාමියෙන් ආණ්ඩුවත් ගහගෙන යනවා හේතුව රාජ්ය මෙහෙයවන්නේත් උබලමනේ බං! තවත් සරලව කිව්වොත් උබලට උබලාවිසින්ම ගහගන්න වෙනවා! "ටීල්වින්තට එරෙහිව අනුර" ද!
@Niroshan12Tl
@Niroshan12Tl Күн бұрын
❤❤
@GayanMalshi
@GayanMalshi Күн бұрын
❤❤❤
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
හරීන්ගේ වලිය
1:10:35
SL VLOG
Рет қаралды 10 М.
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН