ළමයි මහණ කරනවානං මේ දේත් දැනගන්න..! - Kekirawe Sudassana Thero | Think Wide Media

  Рет қаралды 1,402

Think Wide Media

Think Wide Media

Күн бұрын

Пікірлер: 25
@videeshaabeyrathna
@videeshaabeyrathna 4 ай бұрын
හරවත් කරුණු රැගත් වැඩසටහනට ස්තූතිය❤️, ගෞරවනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ❤️🙏 .
@neviltec4687
@neviltec4687 4 ай бұрын
මේ හාමුදුරුවන් කියන සත්‍ය වෙනුවෙන් අපි පෙනී ඉන්නවා..ලංකාවේ ලිං මැඩියන්ට පිස්සු හැදිලා
@7ndiscovery229
@7ndiscovery229 3 ай бұрын
😂😂😂🇱🇰🐃
@Naveen2023
@Naveen2023 4 ай бұрын
ප්‍රායෝගිකව බුදු දහම හදාරන අය මේ හාමුදුරුවන්ගෙ දේශනා අහන්න. ප්‍රච්ඥාවන්තයො අවබෝධ කරගනී. නිඝන්ඨයො කුනුහරපෙන් බනී.
@7ndiscovery229
@7ndiscovery229 3 ай бұрын
😂😂😂🇱🇰🐃
@Naveen2023
@Naveen2023 3 ай бұрын
@@7ndiscovery229 නිඝන්ඨයො හිනා වෙති.
@pubudu.indika
@pubudu.indika 4 ай бұрын
බොහොම හොද වැඩක්. තව ටිකක් දිග වුනත් කමක් නෑ හිතුනා. විවෘත්ත මනසින් ලෝකය දකින්න මිනිස්සු පුරුදු කරන එක බොහොම හොද වැඩක්. දිගටම කරන් යන්න.
@sriyaniperera7216
@sriyaniperera7216 3 ай бұрын
බොරුව රජ කරන කාලයක සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට නොහැක ඔබ වහන්සේට බොහෝම පිං දැනුවත් කිරීම පිළිබඳව.
@AshokaMaalani
@AshokaMaalani 4 ай бұрын
Budusaranai podihamuduruvane.
@ganidujerome5870
@ganidujerome5870 4 ай бұрын
🙏💝🙏
@DeepalJayalath
@DeepalJayalath 3 ай бұрын
🙏🙏🙏🙏
@anulawijesinha2893
@anulawijesinha2893 4 ай бұрын
ඔබ වහන්සේ නොසැලී අතරමන් වී සිටින මිනිසුන්ගේ නෙත් පාදනු මැනවි
@7ndiscovery229
@7ndiscovery229 3 ай бұрын
😂😂😂🇱🇰🐃
@Nilan-re1wh
@Nilan-re1wh 4 ай бұрын
@alienx5823
@alienx5823 4 ай бұрын
Aththatama hoda vadasatahanak❤
@hemarathnabandara776
@hemarathnabandara776 4 ай бұрын
❤❤❤
@sandunsandun9896
@sandunsandun9896 4 ай бұрын
❤❤❤❤❤❤❤💪💪💪
@7ndiscovery229
@7ndiscovery229 3 ай бұрын
😂😂😂🇱🇰🐃
@pradeeptharaka7354
@pradeeptharaka7354 4 ай бұрын
සත්‍යම් දු:කතමම් දු:කම් 💀
@vishva8kumara
@vishva8kumara 3 ай бұрын
සිංහලෙන් බෞද්ධ සාහිත්‍යය මොඩර්නයිස් කරන්න ගියිත් ඉතිම් බොල් චෝදනා වලට ICCPR නඩු වැටිල රිමාන්ඩ් වෙන්න තමයි වෙන්නෙ.
@umnaanasin
@umnaanasin 3 ай бұрын
ඔය මොන මොන උපාදි සහතික උසස්වීම් තිබුනත් වැඩක් නෑ, බුද්ධ ශාසනේම ඉදන් චිවර දාරියෙක් වෙලා කද පණුවෙක් වෙලා බුද්ධ ශාසනේම කන පවුකාර මෝඩයෙක් නම්. අනික දැන් අපි අහන්ට ඕනි මුගේ වාදී ගොන් බූරු බනද. අප ලොවූතුරා බුදුන්ගේ බනද. (පල්ලි කැකිරි කාක්කා මේ පොපෙට් ජෝරොම් ගේ සල්ලි )
@umnaanasin
@umnaanasin 3 ай бұрын
ඔය කැකිරියයි ඔය කැකිරිගෙන් ගොන් මෝඩ ප්‍රශ්න අහන උනුයි ඔක්කොම එකයි බෞද්ධ විරෝධී පල්ලි කාක්කෝ පොපෙට් ජෙරොම්ගෙයි එක එක බුද්ධ විරෝධීයි එන්ජෝයි සංවිදානවලයි කොටියන්ගේයි සල්ලි තමයි.
@sriyaniperera7216
@sriyaniperera7216 3 ай бұрын
🙏🙏🙏🙏🙏
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 26 МЛН
My MEAN sister annoys me! 😡 Use this gadget #hack
00:24
JOON
Рет қаралды 4,7 МЛН
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 27 МЛН
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 23 МЛН
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 26 МЛН