රත්නපුරේටම දුම්රියෙන් යමු | Kelani Valley Train Update

  Рет қаралды 11,994

Taprobana 360

Taprobana 360

Күн бұрын

කැළණිවැලිය දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ලේ සිට ඕපනායක දක්වා දීර්ඝ කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අප නාලිකාව දිගින් දිගටම කරුණු පෙන්වා දුන්නා. මේ කාරණය පිළිබඳ මේ මොහොත වන විට දැවැන්ත සමාජ පිබිදීමක් දක්නට ලැබෙනවා.ඒ වෙනුවෙන් ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය මෙන්ම ඒ වෙනුවෙන් කැපවන්නන්ගේ හඩ ඉතා ප්‍රභලව බලපා තිබෙනවා.
එය රත්නපුර පසුකරමින් හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමට යෝජනා වී තිබෙනවා . අද video එක ඒ ගැනයි.
Some video clips getting from Colombo Suburban Railway Project (CSRP) video for educational purpose and getting aware people regarding importance of development of KV line.
#srilanka #railway #publictransport #taprobana360

Пікірлер: 68
@ChinthanaDimuthu-bq8ic
@ChinthanaDimuthu-bq8ic Ай бұрын
මේ දුම්රිය මාර්ගය කතරගම දක්වා දීර්ඝ කරනවා නම් හරිම හොඳයි
@taprobana360
@taprobana360 18 күн бұрын
👍
@HishaniprathibhaFernando
@HishaniprathibhaFernando 8 ай бұрын
ඔන්න දැන් නම් වැඩේ හරි වගේ❤️
@taprobana360
@taprobana360 8 ай бұрын
🙂🙂
@srilanka5819
@srilanka5819 3 ай бұрын
ඉස්සර පුංචි කෝචිචියෙන් බලන්ගොඩ ඔිපනායක දක්වා මම ගියා.
@niroshandarshana-lv3pm
@niroshandarshana-lv3pm 7 ай бұрын
අහන්නත් සතුටුයි 👍👍👍👍
@taprobana360
@taprobana360 7 ай бұрын
👍👍
@dubaislapi3134
@dubaislapi3134 Күн бұрын
මම පුන්චි කාලෙ කොලඹ සිට ඕපනායකට ගිය පුන්චි කෝච්චියට කල අපරාදය නිසා අදටත් හිතට දුකයි,මේක හම්බන්තොටට යනවා නම් රත්නපුර ජනතාවට පමනක් නොව මුලුමහත් ලක්වාසීන්ගේම ජයග්‍රහණයක් නොවේද?
@kahemachandra6244
@kahemachandra6244 8 ай бұрын
පාර හදන්න උනන්දු නෙ.ති එක මන්ත්‍රීවරයකු ට චන්දය දෙන්න එපා තෙරුවන් සරනයි
@taprobana360
@taprobana360 8 ай бұрын
👍👍✔
@hasheemabdullah27
@hasheemabdullah27 17 күн бұрын
Ruwanpura Expressway එක ගැනත් කියන්න. රත්නපුර මිනිස්සු පෙරුම් පුරාගෙන බලන් ඉන්නේ හදනකම්..😃
@jayanthasarathhettiarachch5026
@jayanthasarathhettiarachch5026 8 ай бұрын
Lokayema Awadana maha dana sampathak labeeme awasthwak Videsa vinimaya prdesaye Wadagath sanchraka akarsanaya VIdaganeemata awasthwa - Jayawewa
@taprobana360
@taprobana360 8 ай бұрын
👍👍
@nihalepa400
@nihalepa400 7 ай бұрын
අවිස්සාවේල්ල සිට ඉදිරියට යන්න පෙර අවිස්සාවේල්ල ද්ක්වා පණ ඇද ඇද යන දුම්‍ රිය යථා තත්වයට පත් කරන්න ඕන. තාම තියෙන්නෙ වංගු සහිත පටු මාර්ගයට අමතර පීල්ලක් දමා හදපු මාර්ගය. පටු මාර්ගයේ නම් ගලවලා. වේගය 30km/hr . තාම යල් පැනපු ටැබ්ලට් ක්‍රමය. හෝමාගම සිටකොලඹට දුම්‍ රිය 7 ක් උදේටත් හවස කොලඹ සිට දුම් රිය 7 කුත් යනව එච්චරයි.😅 හෝමාගම සිට කොළඹට පැයකට වඩා යනව. පැල්පත් වල වහලෙ හැපි හැපි යන්නෙ. ලොකු වංගු දිග අරින්නත් තියනව. ඩබල් ලයින් නැති නිසා උදේට කොලඹ පැත්තට පමණක් සහ හවස අවිස්සාවේල්ල පැත්තට විතරයි යන්නෙ මගීන් තෙරපි තෙරපි පුදුම දුකක් විඳින්නෙ. ණය යෝජනා ක්‍රමයක් හෝ අය වැයෙන් මුදල් වෙන් කරල තියනවා ද? ඕකට මිලියන් දහස් ගණනක් යාවි. මටනම් පේන්නෙ චන්දෙ ඉලක්ක කරල කරන ඇස් බැන්දුමක් වගෙ. හෝමාගම දක්වා ඩබල් ලයින් ප්‍රොජෙක්ට් එක පටන් ගන්න ටෙන්ඩර් එක කැන්සල් කලේ හිටපු ලේකම් ගුනරුවන් ගෙ උපදෙස් අනුව මේ ආන්ඩුවයි.
@taprobana360
@taprobana360 7 ай бұрын
ඔබතුමාගේ කතාවට 100% එකගයි . අනිවාර්යෙන්ම දැනට තියෙන දුම්රිය මග වැඩිදියුණු කලයුතුමයි.
@NishanthaMillawitiya
@NishanthaMillawitiya 6 ай бұрын
අව්ස්සාවේල්ල - යටියන්තොට දුම්රියද අනිවාර්යයෙන්ම නැවත ඉදිකල යුතුයි .
@taprobana360
@taprobana360 6 ай бұрын
👍👍✔
@osandajayaweera4777
@osandajayaweera4777 8 ай бұрын
හැදෙන්නෑ කියපු අවිස්සාවේල්ල රත්නපුර දුම්රිය මාර්ගය හැදෙන හැටි.
@taprobana360
@taprobana360 8 ай бұрын
👍👍
@NishanthaMillawitiya
@NishanthaMillawitiya 6 ай бұрын
කිසිදු බළපෑමකට යටත් නොවී, මේ ජාතික ව්‍යාපෘතිය ක්‍රියාත්මක කලයුතුයි. රටේ දෛනික ඉන්ධන පරිභෝජනයෙන් 1%ක් පමණයි සමස්ත දුම්රිය ධාවනය සදහා වැය වන්නේ.
@taprobana360
@taprobana360 6 ай бұрын
Definitely 👍👍
@kumarasinghavaragama4108
@kumarasinghavaragama4108 7 ай бұрын
❤❤❤❤❤❤❤The The way forward
@taprobana360
@taprobana360 7 ай бұрын
👍👍
@anushkageewathmuni7129
@anushkageewathmuni7129 4 ай бұрын
පුලුවන් තරම් ඉක්මනින් Weda පටන් ගන්න
@taprobana360
@taprobana360 4 ай бұрын
🙏🙏
@ChandraJayaweera-cs5fi
@ChandraJayaweera-cs5fi 8 ай бұрын
❤❤❤
@taprobana360
@taprobana360 8 ай бұрын
👍👍
@SleepyRadio-or7uu
@SleepyRadio-or7uu 3 ай бұрын
Wasaaaa....w...Erath katharagama mathura wage wey wage..Mokada Chandana lagay
@taprobana360
@taprobana360 3 ай бұрын
👍👍
@ChinthanaDimuthu-bq8ic
@ChinthanaDimuthu-bq8ic 4 күн бұрын
ඉක්මනින්ම අවිස්සාවේල්ලේ සිට කතරගම දක්වා මෙම දුර්මිය මාර්ගය දීර්ඝ කිරීමට ගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ අවධානය යොමු වේවා 😅
@ssap3717
@ssap3717 3 ай бұрын
ඕක බලන්ගොඩට යන්න ඕනේ
@taprobana360
@taprobana360 3 ай бұрын
👍👍
@sumithanthony3461
@sumithanthony3461 6 ай бұрын
Loku deyak mama 1983 pannipitiye sitar Maradana dakwa isoleucine giye punchi kochchiye
@taprobana360
@taprobana360 6 ай бұрын
👍👍
@nalindamuthukumara4525
@nalindamuthukumara4525 3 ай бұрын
Mamath hari asai Train ake Rathnapura yanna
@taprobana360
@taprobana360 3 ай бұрын
👍👍
@MadushankaAyesh
@MadushankaAyesh 3 ай бұрын
Wow RALLIY
@taprobana360
@taprobana360 3 ай бұрын
👍👍
@udararandula2602
@udararandula2602 3 ай бұрын
@taprobana360
@taprobana360 3 ай бұрын
👍👍
@AW-ld8yq
@AW-ld8yq 4 ай бұрын
1975 dec 31 wahuwe 7 අවුරුදු sapaya kalayedi slfp lorry මුදලාලිලා ta wasi wenna
@taprobana360
@taprobana360 4 ай бұрын
😥😥
@rahalanuhas8546
@rahalanuhas8546 4 ай бұрын
මේක මායිම් වැඩ දැන් වෙනකොට ඉවරද අයියේ ?..
@taprobana360
@taprobana360 4 ай бұрын
Kuruvita dakwa iwarai .
@Kaveeshanimsara9830
@Kaveeshanimsara9830 2 ай бұрын
Issella thibba thanatama thibbanam ivarayne
@taprobana360
@taprobana360 2 ай бұрын
👍
@indikairoshan8933
@indikairoshan8933 3 ай бұрын
වැඩේ වෙයිද??
@taprobana360
@taprobana360 3 ай бұрын
🙂🙂💪
@drjansz
@drjansz 8 ай бұрын
😀😀😀😀
@taprobana360
@taprobana360 8 ай бұрын
👍👍
@wannigamajayasena2620
@wannigamajayasena2620 3 ай бұрын
චන්දයක් එන කොට අන්දනව
@taprobana360
@taprobana360 3 ай бұрын
👍👍
@pasanmanoj9681
@pasanmanoj9681 8 ай бұрын
කණු මතින් කෝච්චි පාර හදන එක තේරුමක් නෑ. විශේෂයෙන් මරදානේ ඉඳන් මාකුඹුර වෙනකං කොටස.
@administratorshan
@administratorshan 8 ай бұрын
Oya adhi engineruwekda World bank eke feasible kiyapu project Eka unfeasible kiyanna
@pasanmanoj9681
@pasanmanoj9681 8 ай бұрын
@@administratorshan , නෑ . මම සාමාන්‍ය බුද්ධියක් තියෙන මේ කෝච්චි පාර පිහිටලා තියෙන මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් . පොඩ්ඩක් කෝච්චියේ ගිහින් බලන්නකෝ . ඇයි කණු මතින් හදන එක ප්‍රායෝගික නොවෙන්නේ ? කියලා .
@administratorshan
@administratorshan 8 ай бұрын
@@pasanmanoj9681 na ehema samanya buddiyak thiyana apre inna ayata bane project wala feasibility balanna. Oya kohomada ehema karanne? Thakshanika danuma binduwai e unata injineruwanta wada dannawa. Lankawata kela wela thiyanne oka hinda nemeida? Heta jathika rohalata gihin doctors lata surgery karannath ugannai
@pasanmanoj9681
@pasanmanoj9681 8 ай бұрын
@@administratorshan , මනුස්සයෝ ප්‍රායෝගිකව හිතන්න. එහෙම කණු මතින් හදන්නම කොච්චර කල් යනවාද ? , හැදුවාට පස්සේ ඕක නඩත්තු කරන්න ගියාම ? ඒ ගැන මොකද කියන්නේ ? ඕනම සැලසුමක් නිර්මාණය කරද්දී ඒ අදාළ ප්‍රදේශයේ සාමාන්‍ය බුද්ධියක් තියෙන මිනිස්සුන්ගෙන් වුනත් උපදෙස් ඇහුවාට අවුලක් නෑ . මොකද ඒගොල්ලෝනේ ප්‍රායෝගික අත්දැකීම් තියෙන අය. අනිත් එක ඔයාගේ comment එකේ තියෙනවා surgery උගන්නන්නත් යයි කියලා . අනේ එච්චර මෝඩ වැඩ කරන්නේ නෑ. ලංකාවට කෙළවෙන්න ලොකුම හේතුව තමයි කියන දේ නාහෙට අහන්නේ නැතිකම . අනිත් එක ඔය දුම්රිය මාර්ගයේ මරදානේ ඉඳන් මාකුඹුර වෙනකං කොටසේ ට්‍රැෆික් වැඩිම crossings 6 යි තියෙන්නේ . ඉතිං ඒකට කරන්න පුළුවන් ඒ ක්‍රොසින්හරහා ගුවන්පාලම් දාන එක . හරියට පන්නිපිටිය , පනාගොඩ යුදහමුදා පන්සල ගාව ගුවන් පාලම වගේ. තේරුණාද ඇයි මේ කණු මතින් හදන එක මෝඩ වැඩ කියලා කියන්නේ කියලා .
@pasanmanoj9681
@pasanmanoj9681 8 ай бұрын
@@administratorshan , ෆේසිබිලිටි බලලා කියන්න ඕන නෑ මනුස්සයෝ. ඕනතරම් කෝච්චියේ යන එන නිසා දන්නවා ප්‍රායෝගිකව අසාර්ථකත්වය. ඔය මරදානේ ඉඳන් මාකුඹුර වෙනකං කොටසේ ට්‍රැෆික් වැඩිම crossings 6 යි තියෙන්නේ . ඒකට විසඳුම ගුවන් පාලම් හදන එක . ලංකාවට කෙළවෙන්න ලොකුම හේතුව හරියාකාරව අධ්‍යයනයක් නොකර වැඩ කරන්න යන එක . ඕක කණු දාලා හැදුවා කියමුකෝ. ඒවා හදන්න කොච්චර කල් යනවාද ? අනිත් එක නඩත්තුව ? තේරුම් ගන්න ඇයි මේක හරිනොයන්නේ කියලා .
@sanjas7317
@sanjas7317 3 ай бұрын
බොරු බයිලා
@taprobana360
@taprobana360 3 ай бұрын
🙂🙂
@Rusellukone
@Rusellukone 8 ай бұрын
❤❤
@taprobana360
@taprobana360 8 ай бұрын
👍👍
@anushkageewathmuni7129
@anushkageewathmuni7129 4 ай бұрын
❤❤❤
@taprobana360
@taprobana360 4 ай бұрын
👍👍
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 29 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 25 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 18 МЛН
ලංකාවට කෝච්චිය ආපු හැටි
10:29
Samantha B. Senarath
Рет қаралды 136 М.
Badulla Night mail Train Travel | Up country Train Journey in Sri lanka #badullatrain #train
11:11
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 29 МЛН