No video

ඩබල් Line වෙන කැළණිවැලිය | Double line | Kelanivally Train

  Рет қаралды 43,094

Taprobana 360

Taprobana 360

Күн бұрын

කැළණිවැලිය දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ලේ සිට ඕපනායක දක්වා දීර්ඝ කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අප නාලිකාව දිගින් දිගටම කරුණු පෙන්වා දුන්නා. මේ කාරණය පිළිබඳ මේ මොහොත වන විට දැවැන්ත සමාජ පිබිදීමක් දක්නට ලැබෙනවා.ඒ වෙනුවෙන් ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය මෙන්ම ඒ වෙනුවෙන් කැපවන්නන්ගේ හඩ ඉතා ප්‍රභලව බලපා තිබෙනවා.
එය රත්නපුර පසුකරමින් හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමට යෝජනා වී තිබෙනවා .තවද කැළණිවැලිය පාදුක්ක දක්වා දිත්ව දුම්රිය මාර්ගයක් කිරීම ගැන මේ වනවිට සාකච්ඡා සිදුවනවා. අද video එක ඒ ගැනයි.
Some video clips getting from Colombo Suburban Railway Project (CSRP) video for educational purpose and getting aware people regarding importance of development of KV line.
#srilanka #railway #publictransport #taprobana360

Пікірлер: 231
@dinushalakmal5628
@dinushalakmal5628 Ай бұрын
මේ සදහා උනන්දුව දැක්වූ සැමට ප්‍රණාමය .
@taprobana360
@taprobana360 Ай бұрын
🙏🙏
@chamindaindrjith5273
@chamindaindrjith5273 17 күн бұрын
ඉතාමත් හොඳ වැඩක්ඉතාම ඉක්මනින් මේ අපහාට භාවිතා කිරීමට හැකිවේවා කියා ප්‍රාර්ථනා කරමි...
@taprobana360
@taprobana360 17 күн бұрын
👍👍
@ChinthanaDimuthu-bq8ic
@ChinthanaDimuthu-bq8ic 13 күн бұрын
කැලණි වැලි දුම්රිය මාර්ගය කතරගම දක්වා දීර්ඝ කෙරුවොත් නම් හරිම හොඳයි රජයටත් හොඳ ආදායමක් ලැබේවි මේ සම්බන්ධව වග කිව යුතු බලධාරීන්ගේ අවධානය යොමු වේවා
@taprobana360
@taprobana360 13 күн бұрын
👍👍
@dharmadasadushyantha1108
@dharmadasadushyantha1108 Ай бұрын
මම දනන විදිහට ඔය කැලනවැලි මාර්ගය ඕපනායක දක්වා තිබුනා.පසුව ඒක නැවැත්වුවා.තිබුන නම් කොලඔ දක්වා ඉතා පහසුවෙන් ගමනාගමනය කරන්න තිබුනා. ඕක කලින්ම කලානම් දැන් වාතවෙන්න ඕනිනැ.
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 Ай бұрын
ඇත්තටම හරිම ආඩම්බරයි කැලණි වැලි දුම්රිය මාර්ගය ඩබල් ලයින් වෙන එක දුම්රිය මාර්ග වගෙම දුම්රිය ඇන්ජින් හැම දෙයක් ම අලුත් වැඩීයා කරලා දියුණු කරන්න ඕනි දුම්රිය සමිිපතක් දුම්රිය සමිිපත රැක ගමු සැමදා බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා 💙❤️💛💚💜️🤍😀😃😃🏵️🙏🙏🙏🌹🙏😍😍🖤🖤👍👉🫵🫵👍
@taprobana360
@taprobana360 Ай бұрын
🙏🙏
@wannigamajayasena2620
@wannigamajayasena2620 Ай бұрын
මේ කතාව අප දන්නා පරිදි චන්දයකි ලංවෙන කොට මතු වෙන මාර්තු කාවක්
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@akarshananthmina4535
@akarshananthmina4535 Ай бұрын
දැන් වැඩ පටං අරන් අලුත් platform හදනවා රේල් පාරෙත් වැඩ පටං අරන් තියේන්නේ
@rajithaseneviratne4
@rajithaseneviratne4 Ай бұрын
මම මේ කතාව අහලා දැන් අවුරුදු 25ක් වෙනවා. මේ ප්‍රදේශයෙන් වත්මන් අගමැති ඇතුළු ප්‍රබල මැතිඇමතිවරු රැසක් පැමිණි නමුත් කිසිවක් සිදු වුණේ නැහැ. එය වීඩියෝවේ පමණි
@chandrapalaalahakoon9767
@chandrapalaalahakoon9767 Ай бұрын
මෙය ඉතාමත්ම වැඩදායක කට යුත්තකි ස්තූතියි!!
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@ruchirabandara
@ruchirabandara Ай бұрын
@@chandrapalaalahakoon9767 ඔව් ඔව් අපිට තව තවත් නොමිලේ වැඩට යන්න පුළුවන්.
@Sara-zf9lr
@Sara-zf9lr Ай бұрын
දියුණු කරන්නම ඕන එකක්...දවල්ට හරියට train එකක් නෑ වේලි වේලි තියෙන්නේ...
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@rajithaseneviratne4
@rajithaseneviratne4 Ай бұрын
මම මේ කතාව අහලා දැන් අවුරුදු 25ක් වෙනවා. මේ ප්‍රදේශයෙන් වත්මන් අගමැති ඇතුළු ප්‍රබල මැතිඇමතිවරු රැසක් පැමිණි නමුත් කිසිවක් සිදු වුණේ නැහැ. එය වීඩියෝවේ පමණි
@user-vu6ls9ne8w
@user-vu6ls9ne8w Ай бұрын
එදා ඕපනායකට,කහවත්තට ගිය කැළණිවැලිය අද යන්නෙ සොච්චම් දුරක් ඒ කියන්නෙ අවිස්සාවේල්ලට විතරයි.ඒ කියන්නෙ කැළණිවැළිය අසාර්ථකයි.සුද්දො හදපු කෝච්චි පාර කාලකන්නි කළු සුද්දො කෑව.හොරා කන පාතාල දේශපාළුවන්ටයි හොරා කන පාතාල රාජ්‍ය නිළදාරීන්ටයි හොරා කන්ඩ හොඳ අවස්ථාවක්.🤣😂😢
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@zawaihamzar2433
@zawaihamzar2433 Ай бұрын
මට මගේ කුඩා කල මතක් උනා මොකද ඔය මාර්ගය ඔස්සේ පුංචි කොච්චි ධාවනය උනා . ස්තුතියි මෙම විඩීයෝවෙන් මාගේ සූන්දර අතිතයට ගෙන ගියාට❤
@taprobana360
@taprobana360 Ай бұрын
🎉🎉
@raveeravee2534
@raveeravee2534 20 күн бұрын
චන්දෙ ලං උනාම හැමදාම ඕක හදනවා.අපි ඉස්කෝලෙ යන කාලේ අවුරුදු දහයකට ඉස්සෙල්ලත් ඕක හදනවයි කියලා හෙන ප්‍රචාරයක් දුන්නා.ඡන්ද පොරොන්දුම තමයි
@taprobana360
@taprobana360 20 күн бұрын
👍👍
@lakmanachandrasiri5936
@lakmanachandrasiri5936 Ай бұрын
ක,ඩම්මාගේ සැලකිල්ල .ලංකාවෙි මොලේ අඩු ඇත්තන් ඔපනායක දක්වා වහල දැමිමා.තව මොන කතාද?
@taprobana360
@taprobana360 Ай бұрын
😥😥😥
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Ай бұрын
ලංකාවේ හරියට කුණු දාන්න ලංකාවේ මිනිස්සුන්ට පුරුදු කරන්න.
@shiwanthayohan5641
@shiwanthayohan5641 Ай бұрын
ඕව ඉතින් ඒ කාලෙ ඉදන්ම කියනව . මේ හොරු ඕව කරන්නෙ නෑ . චන්දෙ ලග නිසා මේ වගේ ඒව එලියට එනව 😂
@taprobana360
@taprobana360 Ай бұрын
😂😂
@rajithaseneviratne4
@rajithaseneviratne4 Ай бұрын
​@@taprobana360මම මේ කතාව අහලා දැන් අවුරුදු 25ක් වෙනවා. මේ ප්‍රදේශයෙන් වත්මන් අගමැති ඇතුළු ප්‍රබල මැතිඇමතිවරු රැසක් පැමිණි නමුත් කිසිවක් සිදු වුණේ නැහැ. එය වීඩියෝවේ පමණි
@chinthanaillukwatte
@chinthanaillukwatte 16 күн бұрын
@ChinthanaDimuthu-bq8ic
@ChinthanaDimuthu-bq8ic 22 күн бұрын
ධාවනයෙන් ඉවත් කර ඇති දුම්රිය ඉන්ජින් සහ මැදිරි අලුත් වැඩියා කිරීමේ වැඩපිළිවෙලක් හැදුවොත් හරිම හොඳයි.
@taprobana360
@taprobana360 21 күн бұрын
👍
@pradeepkumara7685
@pradeepkumara7685 Ай бұрын
රේල් පාරවල් දෙකක් ඕනී වෙන්නේ සාමන්යෙන් දුම්රිය දෙකක් එක time එකක දෙපැත්තට මාරු වෙන්න තියෙනවා නම් නේ. මේ පාරේ එහෙම අවුලක් නෑ නේ. තියෙන එකම ප්‍රශ්නේ තමයි වෙලාවට දුම්රියන් ටික දාවනය නොවෙන එකයි. අපි දන්න විදියට නම් මට ඇහිලා තියෙන විදියට time වෙනස් කරනවා හිතුන හිතුන විදිහට රේල්ලුවේ ඉන්න තනි පුද්ගලයෙක්. ඒක මහා ගොන් වැඩක්. අනිත් කාරණාව තමයි සමහර වෙලාවට කැඩුන දුම්රියක් ගමන් වාර වලට යෙදවීම. ඒක ගොඩක් ම කරන්නේ පාදුක්ක දුම්රිය ඉස්තනයෙන් තමයි. කැඩුන දුම්රියක් පාදුක්කට ආපුවහම ඒක එතන නතර කරගන්නේ නෑ ඒක යවනවා ඔක්කොටම කලින්. ඊට පස්සේ ඒක මග කැඩෙනවා. ඉතින් පස්සේ එන දුම්රියන් සේරම බලා ඉන්න ඕනී අර කැඩුන දුම්රිය වෙනත් දුම්රිය ඉස්තානයකට යනකම්. හොඳම වැඩේ තමයි ඔළු ඉදිමුවගත්ත මෝඩ ලොක්කො අයින් කරලා හරියට වැඩක් කරන අය පත් කරගෙන කැළණි වැලිය පවත්වාගෙන යාමයි.
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@akarshananthmina4535
@akarshananthmina4535 Ай бұрын
තියේ අනිත් ට්‍රෙන් එක එනකන් පට්ටවෙලාවක් station එකේ නවත්තලා තියේ අනික් කෝච්චි
@chandasomabandara6431
@chandasomabandara6431 Ай бұрын
මාලිමා රජයක් ආවොත් හොර දූෂණයෙන් තොරව වැඩේ කරයි. නැත්නම් ඉතින් උන්ගෙ කල්ලමරේ තමයි.
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍💪
@gvidscreation1350
@gvidscreation1350 Ай бұрын
Ranil❤❤❤
@rajakarunalalitha2852
@rajakarunalalitha2852 Ай бұрын
ඉතින් හොඳ යි අපි පොඩි කාලය යේ දි ඕපනායකටම ගියා
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍🙂
@anurafernando7603
@anurafernando7603 Ай бұрын
නාවින්න දුම්රියපොලට අද හයිලෙවල් එකේ ඉඳලා හෙන වටයක් දවන්න ඕනේ. පෙලක් දාට අප යන විට කෝච්චිය ගිහිල්ලා, එහෙම නැතිනම් අනතුරු දායක විදිහට රේල්පාර දිගේ දුවන්න ඕනෙ.එදා තිබුන දුම්රිය පාරවල් අද ආර්පිකෝලා බදු අරගෙන. දුම්රිය
@taprobana360
@taprobana360 Ай бұрын
😥😥
@kennethreith2454
@kennethreith2454 21 күн бұрын
දැන් ජනදේ ලගයිනේ, ඊට කලින් මේක හදලා ඉවර කරමු , එතකොට ජන්දේ දාන්න ඉක්මනට එන්න බුලුවන්😂😂😂
@taprobana360
@taprobana360 21 күн бұрын
😂😂
@kamajhasanka4336
@kamajhasanka4336 22 күн бұрын
ඔය දුම්රිය මාර්ගය හම්බන්තොට නෙවේ කතරගම දක්වා දාන්න ඕනි. වැඩිම බැතිමතුන් පිරිසක් වන්දනා කිරීමට යන නගරයක් නිසා ඒ අයට ලොකු පහසුකමක් ලැබෙනවා. දුම්රිය මාර්ගයෙනුත් විශාල ආදායමක් ලැබෙනවා.
@taprobana360
@taprobana360 21 күн бұрын
👍👍
@rajithaseneviratne4
@rajithaseneviratne4 Ай бұрын
මම මේ කතාව අහලා දැන් අවුරුදු 25ක් වෙනවා. මේ ප්‍රදේශයෙන් වත්මන් අගමැති ඇතුළු ප්‍රබල මැතිඇමතිවරු රැසක් පැමිණි නමුත් කිසිවක් සිදු වුණේ නැහැ. එය වීඩියෝවේ පමණි
@taprobana360
@taprobana360 Ай бұрын
😥😥
@piumikiriwaththage9909
@piumikiriwaththage9909 19 күн бұрын
මෙම වැඩපිළිවෙල කියාත්මක වෙනවානමි ..හොදයි ජන්ද ගුන්ඩුවක් නොවී.😊
@taprobana360
@taprobana360 19 күн бұрын
👍👍
@chanukamayuranga3982
@chanukamayuranga3982 Ай бұрын
අනේ ලොකු ලොකු බලාපොරොත්තු නම් නෑ.. තියෙන train එක දෙක හරි වෙලාවට අවනම් ඇති මහත්තයො..🥲💔🙏
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@gnanapragasamchristopher6199
@gnanapragasamchristopher6199 Ай бұрын
චන්දෙ ලංවෙන කොට මේ වගේ නාට්‍ය අමුතු ඇටේ කොච්චර කල් ඉදන් දුවනවාද.. කැළණි වැලි මාර්ගය පාරේ ගුවන් ගමන් දානවා කිව්වත් පුදුම වෙන්න දෙයක් නෑ
@taprobana360
@taprobana360 Ай бұрын
🙂🙂
@rayanmark1920
@rayanmark1920 Ай бұрын
ඇත්තටම මේවා වෙන විදිහ ගැන හරි ප්‍රශ්න සහගතයි සල්ලි කොහෙන් හරි කොහොමහරි හිගාකාලා ගත්තත් ඒවා වියදම් කරන විදිහ ගැන කිසිම විනිවිද බාවයක් තියෙයිද කියලා ප්‍රශ්න සහගතයි. ශ්‍රි ලංකාවේ ජනතාව තමන්ගේ බදුමුදල් වලින් කරන ව්‍යාප්‍රෘති සහ ඒවා වියදමි කිරීම් කෙසේ සිද්දවනවාද කියා සොයා නොබලන බව ජාත්‍යන්තරය බව දන්නා කාරනවක් වගේම එය තව තවත් තුන්වෙනි ලෝකයේ රටක් ලෙස හැදින්වෙනවාට වඩා ජාත්‍යන්තරය ඉදිරියේ අන්ත දූ්ශිත අපායක් ලෙස ලේබල් වීම නොනැවැත්විය හැකි දෙයක් 🤣🤣😂😂
@taprobana360
@taprobana360 Ай бұрын
🙂🙂👍
@anthonybalachandra6862
@anthonybalachandra6862 Ай бұрын
ඩබල් ලයින් සොමිය චන්දෙ කිට්ටු වෙන කොට අපට දෙන අතල් එකක් විතරයි හලෝ.
@taprobana360
@taprobana360 Ай бұрын
🙂🙂
@denukad
@denukad Ай бұрын
Channel එකට කීයක් දුන්නා ද දන්නේ නෑ 😮
@shanthapuhulwella8635
@shanthapuhulwella8635 Ай бұрын
මෙච්චර කල් ඔය අමාත්‍යාංශ මොනවද කලේ
@taprobana360
@taprobana360 Ай бұрын
😥😥
@mervinpeiris2470
@mervinpeiris2470 Ай бұрын
ඔපනායක දක්වා තිබුන දුම්රිය මාර්ග ය මුන් කෙලපු කෙලිය
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@lito_Sir
@lito_Sir Ай бұрын
චන්දෙ ලංවෙනකොට ගුන්ඩු කවදත් එලියට දානව .පුලුවන්නම් මේ පරත් රැවටෙන්න
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍🙄
@athulanandana482
@athulanandana482 Ай бұрын
තියෙන එකවත් හරියට කොරගන්ඩ බැරිව, මගුලක් කතා කරනවා...!
@musirasa4277
@musirasa4277 Ай бұрын
eka aththa thiyena s8 engine kadenawa repair karanneth godak kal gihilla 🤣🤣🤣🤣
@taprobana360
@taprobana360 Ай бұрын
😂😂
@taprobana360
@taprobana360 Ай бұрын
😂😂
@ChinthanaDimuthu-bq8ic
@ChinthanaDimuthu-bq8ic 22 күн бұрын
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයද සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත සුවපහසුව ගමන් කරන්න පුළුවන් ප්‍රවාහන සේවයක් ඉදිරි පරම්පරාවට හෝ දැකගැනීමට බැරි බව අපහාටද වැටහී ගොස් ඇත
@taprobana360
@taprobana360 21 күн бұрын
🙏🙏
@thilinajayasinghe7339
@thilinajayasinghe7339 Ай бұрын
මෙහෙමයි”!!! මේ රටේ ඔයවගේ තැන්වල එක Track එකක් පුද්ගලික අංශයට දීලා බලන්න මේ රටේ සෙඩ් දානකොට කිව්වෙ මේ තරගයක් කරන්න මිලවල හදන්නෙ කියලා සාමාන්‍යයෙන් ඒ ප්‍රායෝගික නොවූ සහ නොවන බොරු වැඩනෙ නමුත් කාලය සමග තරගයකට අවශ්‍ය තැන්වල එය නියමු ව්‍යාපෘති ලෙස කල හැක එහිදී බලා ගත හැක වෙනස සහ ඒ වෙනස මත අදා ල රාජ්‍ය සේවකයන්ගේද කාර්්‍යය සාධනය ඉහල නැන්විය හැක!!!” එමෙන්ම මේ රටේ සිදුවන ටෙන්ඩර් ක්‍රමය වෙනස් කල යුතුම අතර බොරුවට කොමිසි කාරයෝ ඇමතිගෙ සිට අදාල අංශවල පහලටම ඉන්න නිසා”!!! නැතුව මේ මිනිස්සු ඉන්න කොට මේකෙ අහස උඩ Track හැදුවත් වෙනදා වගේ ජවනිකා පෙන්නලා සුපුරුදු රටාව තමා!!!” කිසිම පිලිගත හැකි පැහැදිලි ව්‍යාපෘතියක් දුර දැක්මක් සහිත මම නම් මහවැලියෙන් පසු දැක්කෙ නෑ!!! ( මොරගහ කන්දත් අද කොට උඩනේ) කෝ දැන් ජපන් ආධාරවලට ගහන්න ගිය රේල්වේ Track එකට මොකද කලේ ඒවගෙ පොලී තවත් ගෙවනවා!!!” බොරුකාරයෝ නිසා”!!!
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@vindyakelum90
@vindyakelum90 Ай бұрын
ඇත්තටම මේක දියුනු නොකරන්නේ private bus කාරයන්ගේ බලපෑම නිසාද
@taprobana360
@taprobana360 Ай бұрын
🙄🙄
@amalcooray9188
@amalcooray9188 Ай бұрын
Great 👍
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@nishankadias9184
@nishankadias9184 Ай бұрын
Eka honda adahasak
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@Sri-Lankan-Heritage-Trail
@Sri-Lankan-Heritage-Trail Ай бұрын
Good work
@taprobana360
@taprobana360 Ай бұрын
Thank you so much 😀
@ChinthanaDimuthu-bq8ic
@ChinthanaDimuthu-bq8ic 22 күн бұрын
පන්නිපිටිය දුම්රිය ස්ථානයේ සනීපාරක්ෂක පහසුකම් හොඳ තත්ත්වයට නැත
@taprobana360
@taprobana360 20 күн бұрын
👍
@pradeepkumara7685
@pradeepkumara7685 Ай бұрын
පාරවල් දෙකක් නම් ඕනී නෑ නේද!!! තියන පාරේ වෙලාවට තියන දුම්රිය ටික දාවනය කලානම් තමයි හොඳ. රත්නපුර දක්වා දික් කරන යෝජනාව නම් හොඳයි.
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@nisaltharinda8517
@nisaltharinda8517 Ай бұрын
පාරවල් දෙකක් ඕන වෙනව. Slow train එක එක line එකක යද්දි, express එකක් දාන්න පුලුවන් සීමිත නැවතුම් එක්ක. එතකොට අවිස්සාවෙල්ලෙ ඉඳන් කොලඹට පැයෙන් යන්න පුලුවන්. මොකද 37km ට පැය තුනක් කියන්නෙ තනිකරම time waste එකක්.
@harithawaidyaratne172
@harithawaidyaratne172 Ай бұрын
Good to do in stages: Maradana - Baseline Road first, next Narahenpita, then Nugegoda and so on. These are the trickiest sections that would need more time, money and political goodwill. If we wait for the eviction of all encroachers between Maradana and Padukka first, in the meantime shanties may grow. Please observe how pavement hawkers are the omnipresent in Pettah and around Kandy market. Once removed, they will soon come back.
@taprobana360
@taprobana360 Ай бұрын
Agreed with you. 👍👍
@gaminidon
@gaminidon Ай бұрын
අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක්
@gaminidon
@gaminidon Ай бұрын
හම්බන්තොට දක්වා දීර්ඝ කලානම් තමා හොඳ
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@decostapriyantha6591
@decostapriyantha6591 Ай бұрын
කවදාවත් රනිල්, රාජපක්ෂලා, ප්‍රේමදාසලා නායකත්වයෙන් මෙය කරන්නේ නැහැ.
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@user-fw1xn1cj8o
@user-fw1xn1cj8o Ай бұрын
Saththya washayenma godaaak pin.haki ikmanata meya wada nima kirimata haki wewaaaa
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@Raji8888SL
@Raji8888SL Ай бұрын
I hope it goes on the ground and not elevated. There is always confusion between the light rail (Hybrid above and on the ground) and this project (initial section to Awissawela above ground) This was an expensive option paying commission to consulting engineers.
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@panawalageperera4592
@panawalageperera4592 Ай бұрын
ඡන්දය ලගයි. ඡනද ගුන්ඩු. 2048 දීද ?
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@dskothalawala86
@dskothalawala86 Ай бұрын
සවස දුම්රිය 6 45 pm colombo වලින් ධාවනය කරන්න අවිස්සාවේල්ල dakawa වෙළඳ sel sappu wala sewkinta pahau වෙන්න
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@thilinakalhara.
@thilinakalhara. Ай бұрын
Api inne padukka kurugala ape game para paradana parak කරනවා කිව්වා bageta හදලා vede nathara kara 😒 hema ake kochchi parak hadai ද ape hamuduruwavane 😂😅😂
@taprobana360
@taprobana360 Ай бұрын
🙂🙂
@lito_Sir
@lito_Sir Ай бұрын
රත්නපුර දක්වා දික් කොරයි කොරයි මේන් කියලා 😅
@taprobana360
@taprobana360 Ай бұрын
😊😊
@w.bandara6128
@w.bandara6128 Ай бұрын
චන්දේ කිට්ටුව දෙන කැරට් අල
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍🙂
@sudarshanabandara6444
@sudarshanabandara6444 Ай бұрын
මේ කතාව අප දන්නා පරිදි චන්දයකි ලංවෙන කොට මතු වෙන මාර්තු කාවක්....හොරා කන පාතාල දේශපාළුවන්ටයි හොරා කන පාතාල රාජ්‍ය නිළදාරීන්ටයි හොරා කන්ඩ හොඳ අවස්ථාවක්....
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@gajamangeabhaya7751
@gajamangeabhaya7751 Ай бұрын
138 122 private bus operators will ensure this will not hap
@taprobana360
@taprobana360 Ай бұрын
Definitely they will 👍
@chaturahewagama577
@chaturahewagama577 Ай бұрын
Puluwan nam railway crossing thiyena thenwala underground track hari overbridge hari daanawanm ithama prayogikai.
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 Ай бұрын
ඔයවගේම මාලඹේඅතුරුගිරියට යන්න ක්‍රමයකට හදන්න ,දැනට තියෙන මාර්ගය අවහිරතා වැඩියි.ගමන ප්‍රමාදයි.
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@DayawansaAbeyweera
@DayawansaAbeyweera Ай бұрын
😢😊
@nareshpieris4676
@nareshpieris4676 Ай бұрын
දිගු කලක් තිස්සේ සාකච්ඡා පැවැත්වෙන බව ආරංචියි. එතැනින් එහාට කොහොම වෙයිද...
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@dineshjayasekara-ny8jb
@dineshjayasekara-ny8jb Ай бұрын
හදනවා නම් හොඳයි මමත් අවිස්සාවේල්ලේ ඉඳල කොළඹ යන්න ගියාම එපා වෙනවා මෙම දුම්රිය සේවය වැඩි දියුණු වෙන්නෙ නම් කොච්චර හොඳ ද ✔✔✔
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@Qc3403Nad
@Qc3403Nad Ай бұрын
❤❤❤❤
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@user-zu4xi8vp2v
@user-zu4xi8vp2v Ай бұрын
සුද්දා නොහිටින්න ඔය ටිකත් නැහැ මුන් හදපු පරියක් නැහැ ,උන් හැදුනා මිසක් තවත් උදම් අනනව
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@drjansz
@drjansz Ай бұрын
😮😮😮
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@ranjithpeiris1934
@ranjithpeiris1934 Ай бұрын
දවසටම කොටුවෙන් යන්නේ දුම්රිය 9යි. කොටුවට එන්නෙත් 9යි. ඔය ටික දුවන්න පාරවල් දෙකක් මොකටද? දැනට එක වේදිකාවක් විතරක් තියෙන දුම්රිය ස්ථානවල වේදිකා දෙක ගානේ හැදුවානම් ඉවරයි. ඔය ඔක්කොම කොමිස් ගැහිල්ල තමයි.
@taprobana360
@taprobana360 29 күн бұрын
👍👍
@w.bandara6128
@w.bandara6128 Ай бұрын
සුද්දා හදපු රත්නපුර රේල් වේ එක මුන් ගැලෙව්වා
@taprobana360
@taprobana360 Ай бұрын
😥😥
@RaviJayatunge
@RaviJayatunge Ай бұрын
ඕක අලුත් සැලැස්මක් නෙමේ... 2016 හදපු එකක්... ශක්‍යතා අධ්‍යයනයක් පවා කරලා තිබුනෙ. ඒ උනාට 2019 පත් වූ අලුත් ආණ්ඩුව ඒ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නතර කෙරුවා.
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍😥
@sunethrathsara252
@sunethrathsara252 Ай бұрын
Meka gana digatama updates denna
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@nuwanmendis8782
@nuwanmendis8782 Ай бұрын
බාලගිරි දෝසෙ . තාම නෑ නෙ පටන් ගත්තෙ .
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@JanakaSuranga-we4qm
@JanakaSuranga-we4qm Ай бұрын
Gaattuva laga navathina aladhana milk maid dumriya gattuva vahuvath yanava
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@JudeFernando-hu4em
@JudeFernando-hu4em Ай бұрын
Oka 2044 cimplete wei padukkata double line karana eka negombo line eka ragama indala double line karana kota aurudu 22k giya okath ehemama tama
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@imashsandesh4970
@imashsandesh4970 Ай бұрын
Chande lagai, boru porondu walta rewatila ethi wela thiyenne
@taprobana360
@taprobana360 Ай бұрын
🙄🙄
@kace1979
@kace1979 Ай бұрын
Jande kittu wenakota hemadama mathak wena topic eka oka thamai!!! Me para meka yatharthayak karaganimu!
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@sameeraadikari2507
@sameeraadikari2507 Ай бұрын
පොල්ගහවෙල කුරුණෑගල කොටස ??
@taprobana360
@taprobana360 Ай бұрын
🙂🙂👍
@nayanasaranathilake2043
@nayanasaranathilake2043 Ай бұрын
ඕක වෙන්නේ නෑ..ඔය project එකට කවුරැත් invest කරන්නේ නෑ.
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@exploreyoung6534
@exploreyoung6534 Ай бұрын
Private public joint එකක් නම් යන්නේ අනාගතවාදී ලෙස සංවර්ධනය කල යුතුය
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@skyphone8133
@skyphone8133 Ай бұрын
ගෝඨාභය සැහැල්ලු දුම්රිය අවශ්‍ය නෑ කීවේ අනාගතයේ තාක්ෂණික නවෝත්පාදය ගැන සිතලා. මේ කාලකන්නි විදුලිබලයෙන් දුම්රියක් ධාවනයකර විදුලි දුම්රියට විදුලිය වැයකර ජලාශවල වතුර හිදී ගියවිට අනාගතයේ ලමයින් පාඩම්කරන්නත් බෑ විදුලිය කපලා එවිට ඉන්ධන අනවශ්‍ය බව කියමින් විදුලියේන් මෙම සැහැල්ලු දූම්රිය ධාවනකීරීමෙන් ඉන්දන ඉතිරි වනබව කියන ගොන්හරක් අවසානයේ නියුක්ලිය බලාගාරයක් සාදා අවසානයේ එය පිපුරන වීට ලංකාවේ මිනිසුන් ඉවත්කර ගෙන පදිංචි කරනුයේ මුංගේ අම්මල අප්පල ගිය මලවුන්ගෙ ලේකයේ දැයි පුශ්නකල යුත්තේය. මීනිසුන් දැන් චලනය වියයුතුනෑ ගෙදර මෙසයක් උඩ තැබිය හැකි දියුණු ස්ටාලින් චන්ද්‍රිකා යුගයේ. මේ ලමයි ඉදිරියේ මහලෝකුවට පුරසාරම් දෙඩූවේ වුවද උන්ගේ කටතුලින් එලීයට ගලනුයේ සියවසකට එහා යල්පිනූ තාක්ෂණික කරැණු මිස නුතන විදයාත්මක හා තාක්ෂණීක කරැණු නෝවන බව සියලූ දනන් වටහාගත යුත්තේය. ඒ අතින් ලෝව සිටි විශිෂ්ඨම චින්තනධාරාත්මක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ මේ කයිවාරුව කාරයින් නිකම්ම නිකන් හාල්පාරැවන්ය. ගොඨාභයට මේරට සිතාසිටි ලේස දියුණු කිරීමට නොහැකි වුයේ කයිය මිස වැඩබැරි විශ්වවිද්යාල මඩන්වල පට්ටන්ලාබීන්ගේ ඉරිසියාවට බදුන්ව කල කුමන්ත්රණයෙහි අකුල් හෙලීම ජනතාව ජීවත්කරවීම පිලිබද ගැටලු මතුකල හෙයින් ජනතාව ගැන සිතා ගෝඨාභය කරලියෙන් බෑස ගියේ දසදහසක් චින්තන ධාරා මනස තුලින් විකසිත වීමට නලියද්දී තිබු පීඩනයද සිත්හි දරාගෙනය. පුංචි කෝච්චියට වුයේත් අතිතයේ කොල්ඹ තිබු ටැම් කාර් වලට වුයේත් ඔය ටිකම තමා දැන් අවිස්සාවේල්ල දක්වාවත් ලෝකු කෝච්ච් දුවන්න මහින්ද රාජපක්ෂලා පාර පුලුල් කර ලංකාවේ ම රේල් පාරවල් එක පමිතියකට ගත් නිසා හදිසියේ එදිනෙදා ධාවනයවන අවිස්සාවේල්ල කාර්යාලය දුම්රියක් කැඩුන විට වෙනත් කෙහෙහේ පාරක නවතා ඇති දුමිරියක් ගෙනවිත් අවිස්සාවේල්ල මරදුන දුම්රිය මාර්ගයේ ධාවනය කර ඒ පෙදේසේ ගෙවල් තියන මනුෂ්යන්ට සේවය කීරීමට හැකීවීම ජපනාටත් වඩා එංගලන්තයේ සුද්දන්ටත් වඩා මහින්ද රාජපක්ෂගේ දේමාපියන් හොදින් මවුකිරි පොවා ඇතිදැඩිකල දුරදර්ශි මොලවල බූද්ධිමත් භාවයම කියාපාන එදිනෙදා සජීවි නිදසුනක් බවනම් නොකියාම බැරිය. විවිධවු ආකාරයට හදපු වාහන දුම්රිය මේ කුඩා දිවයින තුල නිර්මානය කිරිමට මුදල් යෙදවීම පසුපස කුමණ දේශපාලන පරමාර්ථය තිබුනද ගෝඨාභය රාජපක්ෂගේ දුරදර්ශි මොලටය දැක එය ජපනාගෙන් ගෙන ලංකාවේ ජනතාව නිරර්ථකය දෙයකට ණයකරැවන් කරවීමට අකමැතිවු ගොඨාභය රාජපක්ෂයන්ට හෝද බලසම්පන්නම කොන්දක් තිබීම ජනතාව අගය කල යුත්තේ මෙසේ කොළඹ පමඪක් ධාවනය වන බස් හා කොළඹ පමණක් ධාවනය වන දුම්රිය වැනි දේ පොදු පවාහනයට එකතුකර ගැනීම නිසා ජනතාව එක පසකින් අපහසුවට පත්වන අතර අනීත්පසින් නඩත්තුව සදහා බදවාගත් කණ්ඩායම සදහා වශාල වියදමක් දරන්නට සිදුවනුයේ මෙම කණ්ඩායම් යෝදවා වෙනත් දුම්රිය වල නඩත්තු කටයුතු කල නොසැලකි වීම නිසාමය. එහෙත් පොදු දුම්රිය තව පුලුල් කලානම් එය සමස්ථ රටටම කරන ආයෝජනයක් වනුයේ රටේ වෙනස් පෙදෙස් වල ධාවනයටු යේදවු දුම්රිය අලුත් වෑඩියාවට යෙදිය හැකි නිසා අගෙට කොච්ච් ධාවනය වන්නේ එකතැනක අඩුව වෙන කොහෙන් හරි පරිමැසීය හැකි නිසාය. එක තැනකට පමඪක් විශේශවු දෙවල කිරීමට යැම නිසා පාඩු වනුයේ සමස්ථ ජනතාවටමය. ගෝඨාභය මෙම සදාතනික සතයසත්ය මනාව අවබෝධ කරගත් ලෝවේහි පහලවු විශිෂ්ඨම ජනාධිපති කිවහෝත් සියල්ලම එකහෙලා එකගවනු ඇත්තේය. නුතනයේ රෝද නොමැති ඒ නිසාම ඝර්ශණ සදහා ශක්තිය නාස්ති නොවන තාක්ෂණය දීයුණුවි ඇති යුගයක ජපානයෙන් ඉවත්කරන රෝද සහිත දුම්රිය කට්ටල් ලංකාවේ මහජන මුදල් වියදම්කර ලබාගෙන කොලඹට පමණක් සේවයට රටේම විදුලි නාස්තිකර රටම අදුරේ තැබීමට අකමැති වු ගෝඨාභය රාජපක්ෂගේට විරැදව අරගලය කියමින් ගෝඨාභය ගෙදර පල නොකියා ගෝඨාභය ගෝ භෝම් කිවුවේ ගෝඨාභය එලවිමට මුදල් දේන ඡාවාරම් විජාතිකයන්ට තේරන බසින් කිවහෝත් පමණක් මෙරට අරගල කල බලුකුක්කන්ට මුදල් ලෑබෙන නිසා බව අවබෝධ කරගෙන ජනයාවගේ බෙල්ලට තොන්ඩුව දැමිමට සැරසෙන අරගල කියාකාරීන් තම ගම්බිම් වලින් පන්නා දැමීමට කටයුතු කල යුත්තේය. ගෝඨාභය පන්නා දමා කාටවත් වැඩක් නැති යල්පැනගීය ජපන් රේල් කාර් මගඩියට ලංකාව හසු කරවිමට උදවු දුන් ජනතා විමුක්ති පෙරමුණට කොහෝම උදවුකරන්නට ඕනැද ජපානය ලංකාවේ ජනතාවගේ මුදල් නාස්තිකරනවාට
@Senonnethmitha5920
@Senonnethmitha5920 Ай бұрын
බොරු කියන්නේ ඇයි ගෙන්න හැදුවේ electric train ne ඉතින් ගෙනාවට මොකද කොළඹ කියන්නේ ලංකාවේ ප්‍රධාන වෙළද නගරය නේ
@taprobana360
@taprobana360 Ай бұрын
🙂🙂
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@TimelessTeenWisdom
@TimelessTeenWisdom Ай бұрын
Avissawella 🔛🔛
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@tharakaamarasinghe8170
@tharakaamarasinghe8170 Ай бұрын
මේකෙ නේද කන්ටේනර් පෙට්ටි ගෙනියන්න බෑ කියල නැවැත්තුවෙ.
@taprobana360
@taprobana360 Ай бұрын
😂😂
@kumariperera3569
@kumariperera3569 Ай бұрын
කියනවා එදා ඉඳන්
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@rajithamadusankauoc
@rajithamadusankauoc Ай бұрын
යකඩ හීන 😂
@taprobana360
@taprobana360 Ай бұрын
🙂🙂
@thilinakalhara.
@thilinakalhara. Ай бұрын
Ape kochchiya Oka hadana kota Hena kattak kanna venawa ranil sunthara puncha යයි මහින්ද මහත්තයයි rel para heduvoth ira anith peththen payayai neththam akenoth hora kai vede bageta karala navaththara karayi salli ne kiyala 😂😅🤣😅
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@panoramablue9191
@panoramablue9191 Ай бұрын
දුමිරිය ෙදපාර්ත ෙමින්තුෙටන් කල යුතු වැඩක් සිවිල් සංවිධාන වල ඹ ෙන කමට ෙවන් ෙන මහජන මුදල් කන දුමිරිය සාමාන්‍යාදිකාරි ෙග පටන් කමිකරැවන් දක්වා අ ෙපි බදුමුදල් විනාශකරමින් ඹවර් වයිමි /බටා /අරව ෙමිව අර ෙගන ඉතාමත් අකාර්‍යකෂම ෙස්වයන් මහජනයට ලබා ෙදනව ෙමපමන වටිනා ෙස්වයක් හරහා මහජන මුදල් ෙහාරා කන ෙමි බල් ෙලා එලවල සුදුසු අය ලාබ ලබන ෙස්වයන් සහ කාර්්‍යක්ෂම තාක්ෂ්‍ණය අතින් 2024 ෙහා් 21 වැනි සියවසට සුදුසු මහජනයට මහක්සියක් නැතිව සතු ෙවන් දුමි රිෙයන් ගමන් යන්න පුලුවන් තත්වයට ෙස්වය පත් කල යුතුයි
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@udenaranasinghe1707
@udenaranasinghe1707 Ай бұрын
ඔබ දන්නවා ද ඔය දුම්රිය මාර්ග ය නුවරඑළිය දක්වා තිබුනු බව,ඒ වගේම හලාවත මාර්ග යේ,තාමත් කටුනායක දක්වා පමනයි ද්විත්ව මාර්ග ය තියෙන්නේ ,ඉතාමත් ලෙහෙසියෙන් අඩු පිරිවැයකින් එය මීගමුව දක්වා දීර්ඝ කල හැකි,එවිට මීගමුව සිට කොලබ දක්වා ඉතාමත් ඉක්මනින් මගීන් ට පැමිණ ය හැකියි,
@asithaweerakkody5405
@asithaweerakkody5405 Ай бұрын
දැන් මීගමුවට තියෙනවා, හුගක් සෙනග ඉන්න කොච්චිකඩේටම තිබ්බ නම් හොඳයි
@sceneryofsrilanka2870
@sceneryofsrilanka2870 Ай бұрын
දැන් මීගමුව දක්වාම ද්විත්ව දුම්රිය මාර්ගය තියෙනවා. කොච්චිකඩේ දක්වා දීර්ඝ කරන්න පුළුවන් නම් වටිනවා.
@udenaranasinghe1707
@udenaranasinghe1707 Ай бұрын
@@sceneryofsrilanka2870 ඉතාමත් හොදයි නමුත් උදේට මීගමුව දක්වා දුම්රිය අඩුයි ,පුද්ගලික බස්‍ වලින් යනකොට එපා වෙනවා
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@lajak9829
@lajak9829 Ай бұрын
මෙ ඔක්කොම රට බන්කොලොත් වෙන්න කලින් කරනව කියපුවානෙ? අර අගමතිවෙල ඉන්න කාලෙ ? ඩන් නය ගෙවන්න විඩියක් කියන්නකො බයිල ගහන්නෙ නතුව?
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@palithaabey1829
@palithaabey1829 Ай бұрын
Could be election targeting talk
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@sarathanton6604
@sarathanton6604 Ай бұрын
Kottawa wage kitty wena Kota takaram walata kapenawa minissunwa
@taprobana360
@taprobana360 Ай бұрын
😥😥
@gayansadhikari9988
@gayansadhikari9988 Ай бұрын
Welawata kawada wath train ekak yanna, epa wena line ekak, Hariyata hedunoth hoda
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍✔
@user-yy9gt7rd6t
@user-yy9gt7rd6t Ай бұрын
Sabave sina.
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍💪🙏
@namaljeewananda3498
@namaljeewananda3498 Ай бұрын
රනිල් හිටියොත් ඕක වෙයි නැතිනම් සිහින පමනයි
@taprobana360
@taprobana360 Ай бұрын
😊😊
@nihalepa400
@nihalepa400 27 күн бұрын
මොන ඩබල් ලයින්ද? අමුබොරුවක් මීළඟ මැතිවරණ ය වෙනකම් කතා කරයි. පහුගිය අවු.30 දිම කලේ ඔය බොරුව😅
@taprobana360
@taprobana360 26 күн бұрын
😥😥
@user-zu4xi8vp2v
@user-zu4xi8vp2v Ай бұрын
ඔය එනවුන්සර්ලා හොයා ගෙන ඇත්තෙ රේඩියො chanel වලින්ද ඒකනෙ උන් කියන මෙලෝ දෙයක් නොතේරෙන්නෙ
@taprobana360
@taprobana360 Ай бұрын
😊😊
@indikairoshan8933
@indikairoshan8933 Ай бұрын
වැඩේ වෙය්ද???
@taprobana360
@taprobana360 Ай бұрын
💪💪🙂
@sarangapushpakumara4444
@sarangapushpakumara4444 Ай бұрын
Lesi na idam ganna yaddi
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
@sanjas7317
@sanjas7317 Ай бұрын
බොරු බයිල
@taprobana360
@taprobana360 Ай бұрын
🙂🙂
@samangunadasa5332
@samangunadasa5332 Ай бұрын
මේ සදහා උනන්දුව දැක්වූ සැමට ප්‍රණාමය .
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍🙏
@dinushalakmal5628
@dinushalakmal5628 Ай бұрын
Eka honda adahasak
@taprobana360
@taprobana360 Ай бұрын
👍👍
Lehanga 🤣 #comedy #funny
00:31
Micky Makeover
Рет қаралды 30 МЛН
Harley Quinn's revenge plan!!!#Harley Quinn #joker
00:59
Harley Quinn with the Joker
Рет қаралды 27 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 2,3 МЛН
Why UK 🇬🇧 is going Bankrupt? : Detailed Economic Case Study
20:37
Think School
Рет қаралды 1,5 МЛН
තේජවන්ත ඇත්රජ පාරපනින හැටි
8:28
Road of Elephant - අලි පාර
Рет қаралды 105 М.
Lehanga 🤣 #comedy #funny
00:31
Micky Makeover
Рет қаралды 30 МЛН