No video

මොන දේ කළත් ඔබ ඔබව අමතක කරන්න එපා ඔබටම වටිනාම කතාවක් |KELANIYE AJITHA HIMI

  Рет қаралды 3,028

Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා

Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා

Күн бұрын

දායකත්වය ෴
අනුරාධපුර කමල් වැව පදිංචි දැනට ඩුබායි හි සේවය කරන කුමාරි වික්‍රමසිංහ මහත්මිය.
ප්‍රධාන අරමුණ෴
මේ සසරේ ආ අසත්‌ පුරුෂයන්ටත්‌ අනවරාග්‍රසංසාර ගමනේ ආ අසත්පුරුෂයන්ටත්‌ මේ ධර්ම දානය උපකාරවේවා. මා සංසාරේ යම්‌ තාක්‌ දුරට යන්නේ ද අසත්පුරුෂ ඇසුරක්‌ නොලබත්වා. මා සංසාරේ යම්‌ තාක්‌ දුරට යන්නේ ද කල්‍යාණ මිත්‍ර,සත්පුරුෂ අසුරම ලබත්වා උතුම්‌ සිතුවිලේන්‌ දෙන ධර්ම දානයයි
සෙසු අරමුණු෴
චන්ද්‍රික උදයසිරි මහතාට ද මේ ධර්ම දනය උතුම්‌ ධර්මා අවබෝධයට උපකාර වේවා.
සංසාර ගත සියළුම දෙමව්පියෝ, නෑදැ.සහෝදර, සහෝදරින්‌, ගුරුවරු සියළුම දෙනා පිං ගන්න තැනක සිටි නම්‌ මේ ධර්ම දනය පින අනුමෝදන්‌ වේවා..! මේ සසරේ දෙමව්පියන්ට ද ධර්මය අවබෝධය පිණිස උපකාර වේවා. නිරෝගී සුවය ලැබේවා.
දේශකයාණන්‌ වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් නිදුක්‌ නිරෝගී සුවය සහ නිවන්‌ අවබෝධය පිණිස මෙම ධර්ම දානමය කුසලය හේතු වේවා...!
වස්සාන ධර්ම දේශනා නාලිකාවේ ගයාන්‌ දුෂ්‍යන්ත මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාට සෙත්‌ ප්‍රාර්ථනා කිරීම....!
බණ ඇසූ ලක්වැසි ලෝ වැසවැසි සියලු දෙනාට වහ වහාම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සසර කතරින්‌ එතෙර වීම පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති ලෙඩ දුක්‌ මානසික වියවුල්‌ අගහිඟකම්වලින්‌ මිදී යහපත්‌ ජීවිතයක්‌ ගත කිරීමට අවශ්‍ය කරන්නා වූ කරන්නා වූ පරිසරයක්‌ නිර්මාණය වීම පිණිසත්‌ ලක්වාසී සියලු දෙනාට මේ ධර්ම දානය හේතු වේවා
සක්‌ දෙවියන්‌ මහා බ්‍රහ්මයා ඇතුළු බ්‍රහ්ම රාජ මණ්ඩලයටත්‌, සම්‍යක්‌ දෘෂ්ටික සියලු දෙවි දේවතාවන්ටත්‌ මෙම ධර්ම දානමය කුසලයෙන්‌ පින්‌ අනුමෝදන්‌ වේවා අවසන ඒ සැම අමා මහ නිවනින්‌ සැනසේවා..! 🙏

Пікірлер: 44
@nandaninandani1258
@nandaninandani1258 Жыл бұрын
දායකත්වය සලසා දුර දේශයක හිදින අප වැනි අයට පුන් පොහෝ දින ධර්ම දේශනාව ස්රවනය කරන්න සැලැස්වූ පිංවතුන්ටත් දේශකයානන් වහන්සේ අැතුලු කාර්ය මන්ඩලයටත් තෙරුවන් සරණයි ......ධර්මය සවන් යොමු කල අානුභාවයෙන් මටද මේ සසර ගමනින් මේ බුද්ධ කල්පයේම අතමිදීමට භාග්ය සැලසේවා ......සාදු ...සාදු ....සාදු
@tikirimanikekuwait2677
@tikirimanikekuwait2677 Жыл бұрын
සාදු සාදු 🌸🌸🌻🌻🌼🌼 සාදු මමත් මෙි පිං අනුමොදන් වෙිනව ධායකත්ව්‍ය දරන සියලුම දෙනාට තුනුරුවන් සරනයි
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 Жыл бұрын
බුදුසරණයි උතුම් පැතුම කසාවත දරාගන්න.
@hansanihansani6892
@hansanihansani6892 Жыл бұрын
සාදු සාදු සාදු🏵️🏵️🏵️
@kumarymoraliyage1902
@kumarymoraliyage1902 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@ydududyd3000
@ydududyd3000 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් වේවා නිරෝගී වේවා සුව පත් භාවය ලැබේවා සාදු🙏සාදු🙏සාදු🙏 දිර්ඝායු 🙏🌼☸️වේවිා පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර ය වේවා🙏🌸🌷 දායකත්වය දුන් සැමට උතුම් නිර්වානයම🙏අවබෝද කරගැනීමට මේ පින් හේතු වේවා🙏🌸🌷
@nishanava6702
@nishanava6702 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ප්‍රාර්ථනීය බෝදියකින් උතුම් නිවන් මඟ අවබෝධ වේවා 🙏🙏🙏
@pemalatha751
@pemalatha751 Жыл бұрын
සාදූ..සාදූ..සාදූ..තේරුවන් සරණයි පින්වත් අපෙ හාමුදුරුවනේ
@Madhuwanthi15
@Madhuwanthi15 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@Rania-jo1vc
@Rania-jo1vc Жыл бұрын
අද උතුම් පෝය දින මෙවන් ධර්ම දේශනා කළ ඔබ වහන්සේ ටත් උතුම් ධර්මය අවබෝධ. අවබෝධය වේවා අපිටත් මේ වගේ දෙසන අසා hitapahada ගන්න පුළුවන් ස්වාමින් වහන්සේ ටත් උතුම් චතුරාර්ය ධර්ම දේශනා වේවා සාදු සාදු සාදු
@pushpapushpa4384
@pushpapushpa4384 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Sadu sadu sadu dasakayanan vahanseta Maga namaskaraya wevaa sadu sadu sadu 🙏🙏🙏
@channarajeewa3692
@channarajeewa3692 Жыл бұрын
සාදු සාදු සාදු
@primalataalawttegama7020
@primalataalawttegama7020 Жыл бұрын
Pin vat suvamin vahanseta Utum nivan suvaya labeva sadu sadu sadu
@r.priyadarshani.2374
@r.priyadarshani.2374 Жыл бұрын
චතුරාර්‍ය සත්‍යම අවබෝධ කර ගන්න හැකි වෙිවා....පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුවයම ලැබෙිවා .🙏🙏🙏ඒවගේමධර්ම පචාරය සදහා දායකත්වය දැරැ සොයුරිය මෙි පින් බලයෙන් ඉක්මනින් දුක් බර සසරින් එතෙර වෙන්න ලැබෙිවා අහන සැමටත් නිවන් මග දුර නොවෙිවා...🙏🙏🙏තෙරැවන් සරනයි....සැම සිත් පිනෙන් බර වෙිවා...සුවපත් වෙිවා🙏🙏🙏
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 Жыл бұрын
🙏🙏🙏
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 Жыл бұрын
පවුල්‌ සිවුරු දරණ, කෘශ සිරුරු ඇති, නහර ඉල්පුනු කය ඇති, ගැඹුරු වෙනෙහි හුදෙකලා වැ භාවනා කරන ඒ පුඟුලහු බ්‍රාහ්මණ යැ යි මම්‌ කියමි.උතුම් නිවන ලබත් වා 🙏🙏☸️☸️
@jalsjalsylant875
@jalsjalsylant875 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේටත් ගයාන් සර් ඇ තුලු පවුලේ සියළුම දෙනාටත් සම්මා සම්බුදු සරණයි සියලු සත්වයෝ සුව පත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏
@latasaminirs4324
@latasaminirs4324 Жыл бұрын
api pinwat suwamin wahanseta niduk nirogi baba labewa 🙏⚘️🙏⚘️🙏⚘️🙏⚘️
@yousefaleinze5466
@yousefaleinze5466 Жыл бұрын
Sadu Sadu Sadu theruvan saranai🙏🙏🙏
@chandra2838
@chandra2838 Жыл бұрын
🙏🙏🙏uthum budu rajhanan whanshealata, uthum sir sath darmayata, uthum arrreya maha sagea ruwaneata,pinwath oba whansheata mama namaskara kearame magea namaskaraya weawa🙏🏻🙏🏻mea uthum sath darmayea kusal ape siyalu deanatama uthum chathurarreya sakteya darmaya awabothema weawa apea uthim ghawthama budu sasuna thuladeema uthum newanama shak shath weawa🙏🙏🙏saseara wasana thuru uthum sath darmayama asanneata lebeawa uthum kalyhana methurangea asurama lebeawa siyalu sathwayo suwapath weawa🙏🏻🙏🏻🙏🏻
@yousefaleinze5466
@yousefaleinze5466 Жыл бұрын
Oba wahanseta nidukbnirogee suvaya deergayusha athulu uthum u nirvanavabodahaya labeva dayakathvayatath wassana darma deshana nalikave samatath niduk nirogee suvayath siyalu pathum itu veva theruvan saranai
@kumudunimadhu4084
@kumudunimadhu4084 Жыл бұрын
Sadu sadu sadu me Pina mamada anumodan wemi niwana pinisama wewa 🙏🙏🙏🙏🙏🙏
@kalyanipremalata2827
@kalyanipremalata2827 Жыл бұрын
Sadhu sadhu sadhu🌹🌹🙏🙏🙏🙏🕯️🕯️🕯️
@chandrachandra3879
@chandrachandra3879 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🌻🌻🌻🌻
@kumudinirenukawickramasing4116
@kumudinirenukawickramasing4116 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏💐🌸🌸🌸🌸🌸🌸
@kalyanipremalata2827
@kalyanipremalata2827 Жыл бұрын
Sadhu sadhu sadhu🙏🙏🙏🙏
@user-zk4zm7xt5w
@user-zk4zm7xt5w Жыл бұрын
🙏 🙏 🙏
@sannskhshsidj4593
@sannskhshsidj4593 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyanthimudannayake7476
@priyanthimudannayake7476 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏 Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu
@ramyalatha8753
@ramyalatha8753 Жыл бұрын
සාදු .සාදු .සාදු අපේහාමුදුරැවන්ට තෙරැවන් සරනයි හාමුදුරුවනේ
@kalyanijamis9968
@kalyanijamis9968 Жыл бұрын
Sadu Sadu Sadu🙏🙏🙏🙏🙏🙏🙏
@priyankapushpakumari7828
@priyankapushpakumari7828 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏,
@suneetharanasigha3625
@suneetharanasigha3625 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@user-ky9ou6uj4r
@user-ky9ou6uj4r Жыл бұрын
🙏🙏🙏
@giyanithushara8189
@giyanithushara8189 Жыл бұрын
Sadu🏵🙏🌻sadu💮🙏🌼sadu🌹🙏🌻
@PSK-Roma-16
@PSK-Roma-16 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@suneetharanasigha3625
@suneetharanasigha3625 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@indukumarikumai1292
@indukumarikumai1292 Жыл бұрын
❤️🙏❤️🙏❤️🙏❤️
@Pali_Bro
@Pali_Bro 2 ай бұрын
🙏🙏🙏🌷
@sominasomina5017
@sominasomina5017 Жыл бұрын
,🙏🙏🙏🙏🙏🙏🌹
@jolycell7772
@jolycell7772 Жыл бұрын
සඳු සඳු සඳු සඳු සඳු සඳු සඳු සඳු සඳු සඳු
@sriyaudugamage850
@sriyaudugamage850 9 ай бұрын
🙏🙏🙏
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
ජීවිතයම හදා ගන්නමිනිත්තුවක් අහන්න | Kelaniye ajitha himi | @wassanadarmadeshana9842
1:02:36
Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා
Рет қаралды 6 М.
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН