Kelwiz - මං මාරයි | Man Maarai (Lyrics)

  Рет қаралды 3,287,998

SL Lyrics

SL Lyrics

Күн бұрын

Пікірлер: 920
@Suvinidilhara.638
@Suvinidilhara.638 3 жыл бұрын
මේ සිංදුවෙ වචන වලට පුළුවන් උනා..මගෙ හිත ශක්තිමත් කරන්න..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ..💖💖💖😊
@maleeshasituminigogi1442
@maleeshasituminigogi1442 3 жыл бұрын
ඔව් මාර සින්දුවක් ❤️‍🔥💜️
@vihagalakshan3029
@vihagalakshan3029 2 жыл бұрын
patta👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sasinduguruge5770
@sasinduguruge5770 2 жыл бұрын
Aniwa brother 😔☺️
@mehanvimaksha6802
@mehanvimaksha6802 2 жыл бұрын
Aththa Thama
@moodmusic8203
@moodmusic8203 2 жыл бұрын
sirawata bn
@nisiraamayura7030
@nisiraamayura7030 2 жыл бұрын
ඔප දැම්මොත් තමයි වැඩි වෙන්නෙ වටිනාකම මැණික් ගලෙ hariyata hari ela sinduwak👍👍
@Rathumax-s8i
@Rathumax-s8i 3 күн бұрын
❤ Humm❤
@rasikaidunil7783
@rasikaidunil7783 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්....පට්ටම ලස්සනයි....
@nilukmax4842
@nilukmax4842 2 жыл бұрын
❤️❤️මේ රැප් එකේ තිබ්බ හැම වචනයක්ම මගේ හිතට වැදුනා❤️ ඒව සීයට සීයක් ඇත්ත❤️ මට මාරම ගැම්මක් ❤️❤️❤️තවත් මේ වගේම රැප් එකක් ඕනෙ ❤️❤️❤️
@ramzimohamed9802
@ramzimohamed9802 3 жыл бұрын
10 පාරක් විතර ඇහුවා ඒත් එපා වෙන්නේ නෑ.. super 👌👌❤️‍🔥
@dananjaya615
@dananjaya615 2 жыл бұрын
ඇත්ත ❤️
@nimalkulathunga7160
@nimalkulathunga7160 2 жыл бұрын
ඇත්තම ඇත්ත❤️❤️
@sadaruanuradha6900
@sadaruanuradha6900 2 жыл бұрын
හ්ම්ම්
@gethmidasanayaka1125
@gethmidasanayaka1125 2 жыл бұрын
mn 100 prk withr ahuwa
@rbbrodark4280
@rbbrodark4280 2 жыл бұрын
Sirawatama bn
@Dhanu75656
@Dhanu75656 Жыл бұрын
❤️හැමදාම අහනව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මගෙ මුළු ජිවිත කතාවම මෙකෙ තීනවා ❤️
@pradeepsanjeewa2934
@pradeepsanjeewa2934 Жыл бұрын
අඩෝ ඒකනම් බොක්කටම වැදුනා ..🥺💔..පට්ටම රැප් එකක්
@Dilshan-mo3dy
@Dilshan-mo3dy 4 ай бұрын
sira❤
@madhushianuththara2332
@madhushianuththara2332 2 жыл бұрын
Song එකක් විතරක් නෙවේ පට්ට motivate එකක් මාරයි මාරයි මාරම මාරයි ඒ වචන 🔥
@sithmiakasha1332
@sithmiakasha1332 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ එල බ්‍රෝ ,🥰🥰🥰❤❤
@devil1k.
@devil1k. 2 жыл бұрын
මේකනම් හිතට දැනෙන පට්ට සිංදුවක් 🥺🤘❤️
@vihagashasharanga5163
@vihagashasharanga5163 Жыл бұрын
Ela
@Kavii777
@Kavii777 2 жыл бұрын
Kelwiz කියන්නෙ ආගමක්
@kavishkashanuka8227
@kavishkashanuka8227 2 жыл бұрын
"හෙව්වා සතුටක් හම්බුන්නෑ කොහෙන්වත් මගෙ ජීවිතේ තියෙන්නෙ දුක් බර කතාවක් "හදවතට කතාකරපු තැනක් 🥺😊
@umeshaprabath7242
@umeshaprabath7242 2 жыл бұрын
එව වචන නෙවෙයි.. බෙහෙත්... ඒ beat එක .. පට්ටම බ්‍රෝ....😍😍😍😍
@randilamanupa2480
@randilamanupa2480 Жыл бұрын
mage ekah
@ChandaniKumari-xn3cr
@ChandaniKumari-xn3cr 2 жыл бұрын
ලස්සනයි හිතට වදින කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්🙂✨
@yasithayasitha1651
@yasithayasitha1651 2 жыл бұрын
Sirama hode
@chamodakila3257
@chamodakila3257 2 жыл бұрын
මේක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ අයියේ ඔයානම් සුපිරී
@shanurashmikaxx733
@shanurashmikaxx733 2 жыл бұрын
මරම විදියට හිතට වැදුනෙ සින්දුව මරු දෙපරක් ඇහුවා ❤️
@samiradilshan659
@samiradilshan659 2 жыл бұрын
අඩො පන උබට හොද ගමනක් යන්න පුලුවන් මැනික බුදුසරණයි🌼❤️
@ChaminduDilshan-sg9qw
@ChaminduDilshan-sg9qw 10 ай бұрын
😊😊😊
@varuniweerakkodi
@varuniweerakkodi 2 жыл бұрын
මගේ ජිවිතේට ගැලපෙන සින්දුව.......😔😔🙂🥀
@Nishasiriwaradana
@Nishasiriwaradana Жыл бұрын
Kelwiz උබ නම් මාරයි වචන ටික හිතටම වැදෙනවා ..
@gayanigayani3372
@gayanigayani3372 2 жыл бұрын
සුපිරි අයියේ... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ... jeewithe ගැන හුඟක් හොඳට විස්තර වෙනවා... මේ වගේ තව එකක් බලාපොරොත්තු වෙනවා... ඉක්මනට අපිට ඕනෙ අයියේ... රැප් නම් මෙවා තමයි...🥺😥 සුබ පැතුම් අයියේ ...❤
@umeshaprabath7242
@umeshaprabath7242 2 жыл бұрын
kelviz... කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.... මාරම අර්තයක් තියෙයි😍
@dhammikanilmini9083
@dhammikanilmini9083 Жыл бұрын
අයියෙ මෙ සිංදුව ඇහුවත් එපා වෙන්නෙ නැ නිකම් ඉන්න වෙලාව හොදයි මෙ වගෙ සිංදුවක් ආයෙ කරන්න බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි ♥️🧡❤️❤️♥️♥️🌼
@KrishaniLakshika-f3y
@KrishaniLakshika-f3y 11 ай бұрын
2024 අහන අය කෝ බලන්න❤️😘
@thushan-m7m
@thushan-m7m 8 ай бұрын
🤗
@kaviff-r5v
@kaviff-r5v 7 ай бұрын
😗💗
@lionkavi9273
@lionkavi9273 7 ай бұрын
😍
@srilankanakinihi.9088
@srilankanakinihi.9088 7 ай бұрын
Mn
@MohomedAshik-fi9rc
@MohomedAshik-fi9rc 7 ай бұрын
Ammage p###ka
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 жыл бұрын
හැම වචනයක් ම හදවත ට දැනෙන නිසා ඔයාගෙ සිංදු ව හරිම අපූරු නිර්මාණය ක් ඉදිරියට මෙවැනි වටිනා පණිවිඩය ක් ජනතාව ට ලබා දෙන්න ඉදිරියට යන්න තවත් වාසනාව ලැබේවා ඔබ සියලු දෙනාට සම්මා සම් බුදු සරණ යි ජෙසු පිහිට යි 🙏🙏❤❤❤❤❤🌹🌹🌹🌹
@SLPROJECTBH86
@SLPROJECTBH86 Жыл бұрын
12 වෙනි වතාවටත් ඇහුවෝ ❤🎉 ගැම්මක් තමා රැප් එක නම් සුපිරියක් තමා ❤🙂 hart touching 💞
@mrdulanyt808
@mrdulanyt808 2 жыл бұрын
ජිවිතේ වැරදුණු තැන්හදා ගත්තා 🥺
@navidumadusanka9128
@navidumadusanka9128 2 жыл бұрын
පපුවටම වදිනවා ආසම එකක්💫❤️
@Achala0725
@Achala0725 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ .මේ සින්දුව මීට වඩා Viwes තියෙන්නෙ ඕනෙ ඒත් අනේ මන්දා
@thariduayesh3314
@thariduayesh3314 2 жыл бұрын
Kelwiz❤️🔥 කියන්නෙ වෙනම රහක් බ්‍රෑන්ඩ් එකක් නිහතමානී හදවතක්❤️🔥 හිත වැටුන වෙලාවට මාර හයියක් බන් මේ රැප කෙල්වි❤️ හදටම කීකරු රැප් මේවා🤟🔥👽
@YT-nk6kz
@YT-nk6kz 2 жыл бұрын
දැන් නම් kelwis උඹ නම් බාවනාවක් කොල්ලන්ගේ හිත් වල ❤️❤️❤️
@rusuruchanuka2859
@rusuruchanuka2859 Жыл бұрын
කෙල්විස් අයියා ඔයාට බොහොම පින් මේ වගේ දෙයක් හැදුවට . ඇත්තටම මේක මගෙ හිත වැටෙන හැමවෙලාවෙම.මම අහනවා. මගෙ හොත හදාගන්නෙ මේකෙන්. හිත ශක්තිමත් කරගන්ඩ මට ලොකු උදව්වක් මේක😍😍❤❤❤❤❤❤❤❤❤❤❤
@chamikanirmal1467
@chamikanirmal1467 Жыл бұрын
මේ රැප් එකේ හැම වචනයක්ම හොදට අදයනය කරා.. [වටහා ගන්නාට කෙසේ වුවත් වටහාගත හැකය]🥺❤️‍🩹
@thanujnawod7483
@thanujnawod7483 2 жыл бұрын
තනියම හිතින් දුක තුනිකර ගත්තේ.... ආදරේ ලැබුන්නැ බොරුවෙන් පිරිලා ජිවිතේ...🙂💔 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ❤️
@Speed_way001
@Speed_way001 2 жыл бұрын
100 පාරක් විතර ඇහුවා ඒත් එපා වෙන් නෑ..තව මේ වගේ සිංදුවක් එකක් ඔනි..🙂
@sujithprasanna5766
@sujithprasanna5766 2 жыл бұрын
කීපාරක් අහුවත් එපා වෙන්නෙ නැති සුපිරි සින්දුවක් 👍 👍 👍 👍
@vihangacharulochana-hn9ns
@vihangacharulochana-hn9ns Жыл бұрын
සුපිරි අයියේ 💖.හැමොගෙම ජිවිත කතාව වචනවලට පෙරලුවා ඔයා.
@nova4273
@nova4273 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ💔💔❤‍🔥🥺🥺🥺🥺
@kavindalakshan893
@kavindalakshan893 2 жыл бұрын
මේක විනාඩියෙන් තප්පරෙන් තප්පරෙට ජිවිතේට හයියක් 💎🧎
@m.yaasir2605
@m.yaasir2605 Жыл бұрын
2:51 Kelwizzzz on fire 🖤🔥
@adithyamihiranga2562
@adithyamihiranga2562 2 жыл бұрын
Kelviz ජය ❤️🙏
@shadhewshadhew3705
@shadhewshadhew3705 2 жыл бұрын
කුරිරුයි ජීවිතේ ඒයි...වැරදුණු තැන් බොහොමයි...❤️❤️❤️❤️❤️🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤 පිස්සුවක් අනේ
@Lynx_official0
@Lynx_official0 2 жыл бұрын
පහරක් තමා Kollo 🌝❤️🎧
@Tharuwah523
@Tharuwah523 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ බන්❤️🥺 මේ සින්දුව අහද්දි පොඩි කාලෙ ඉදන්ම මතක් වෙනවා.. තමන්ගෙ දුක දන්නෙ තමන්ම විතර්‍ය් බන් 😣 පට්ට තේරැමක් තියෙන සින්දුවක් .. ❤️ ආදරෙය් 𝙠𝙚𝙡𝙬𝙞𝙯
@sugathsanjika0113
@sugathsanjika0113 2 жыл бұрын
හිතට තනිකමක් පාලුවක් දැනෙන , නැගිටින්න කාලෙ හරී කිව්ව සුපිරිම සුපිරියක් බන් මේක .. ඒකෙ Music , උබෙ amazing voice එක පට්ටෙට ගැලපෙනව බන්..ඉස්සරහටම යමන් මැණික ❤️
@sahanthathsara0509
@sahanthathsara0509 Жыл бұрын
ජීවිතෙම වෙනස් කරපු සින්දුවක් ❤️🌿
@nilanthaillandarideva1132
@nilanthaillandarideva1132 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති රැපාක් ❤️❤️❤️😈
@singaporesingapore8929
@singaporesingapore8929 2 жыл бұрын
හිතට වැදුන සුපිරි රැප් එකක්
@apg7282
@apg7282 2 жыл бұрын
කියන්න වචන නෑ අයියේ 🥺❤
@hashanmenaka
@hashanmenaka Жыл бұрын
අඩෝ මාර රැප් එකක්. ගැම්මක් ඈ........❤️
@denuwa5197
@denuwa5197 2 жыл бұрын
පට්ට .....කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ....
@ThisaraSadharuwan-rm1ft
@ThisaraSadharuwan-rm1ft Жыл бұрын
මගෙ ජිවිතෙ ගැන ගොඩක් දෙවල් තිබ්බා ඇත්තටම සුපිරි අයියා
@kumarawedagedara8557
@kumarawedagedara8557 8 ай бұрын
කි පරාක් ඇහුවත් එපා වෙන්නෙ නැ සුපිරියක් තාමා❤❤❤😂🎉🎉😅😅😅😅😊❤❤❤
@Nurizz554
@Nurizz554 2 жыл бұрын
Superb 👍❤ ඒකනම් මාරම ලස්සනයි.ලොකු කතාවක් තියෙනවා rap එක ඇතුලෙ
@Dew0509
@Dew0509 2 жыл бұрын
Eyage kathava dengnna asada 💙😊😁
@Nurizz554
@Nurizz554 2 жыл бұрын
@@Dew0509 🙂
@Dew0509
@Dew0509 2 жыл бұрын
@@Nurizz554 ඇයි ඇයි 🌚🌚🌚
@Nurizz554
@Nurizz554 2 жыл бұрын
@@Dew0509 Nh nikn
@rudybaby1694
@rudybaby1694 2 жыл бұрын
සුපිරි මෙක ඇහුවාට එපා වෙන්නෙ නැ.💗💗💗💗💗
@aroshadilshan4685
@aroshadilshan4685 Жыл бұрын
හිත ට වදිනවා සුපිරිව ට අයියේ❤️🔥
@TharushaM.W-ir7hs
@TharushaM.W-ir7hs 11 ай бұрын
මෙ සිංදුවෙ වචනයක් ගානෙ බාවනාවක් වගෙ ❤ ආදර්ව් kelwis ❤️
@gayaniupeksha8477
@gayaniupeksha8477 2 жыл бұрын
ගැම්මක් තමයි❤️‍🩹❤🥺
@HIRUWABRO766
@HIRUWABRO766 2 жыл бұрын
හිතට වැදෙන සුපිරි රැලක්💖❤😍
@dsp5236
@dsp5236 2 жыл бұрын
ඒ වචන. පපුවට යකඩ කවන වචන... ❤️❤️❤️
@judeprasanna5788
@judeprasanna5788 2 жыл бұрын
Attheda
@tishanlalithya1247
@tishanlalithya1247 2 жыл бұрын
ඒවත් නිකන් යකඩ නෙමෙ ✌️✌️🔥
@dilanwr8191
@dilanwr8191 Жыл бұрын
කොච්චර අහුවත් එපාවෙන්නෙ නෑ ජිවිත කතාව එහෙම්ම ලියවිලා තියනවා ❤️🌼
@sl_tekno6517
@sl_tekno6517 Жыл бұрын
සියපාරක් ඇහුවත් එපා වෙන්නෑ .අපිටම ගැලපෙන රැප🤕🥺💔
@GimhanudhayangaKumara-ju9bm
@GimhanudhayangaKumara-ju9bm Жыл бұрын
ඔව් බන් අපිටම ගැලපෙන රැප🙂
@prasanthakumara3780
@prasanthakumara3780 2 жыл бұрын
ලස්සනයි සින්දුව කොච්චර අැහුවත් එපා වුනේ නැ අමුතුම විදියකට හදපු සින්දුවක් ජය වේවා ❤❤
@kenzogaming7027
@kenzogaming7027 2 жыл бұрын
අඩේ මං මාරයි මං ගෙවපු ජීවිතේ පුදුමාකාරයි සල්ලි නැති නිසා හිතුවේ ජීවිතේ මං පරාදයි නිදාගත්තේ හීනත් එක්ක ජීවිතේ ගෙවිලා ගොඩක් බොරුවට ලං වුන මිනිස්සු තියලා ගියා පිරිච්ඡේදයක් පෙරලුවා පිටු මං කාලා කට්ට දැන් ඉන්න තැන පට්ට ඒ කාලේ රැවටුනේ මිනිස්සුනගේ බොරු හිනාවට කව්රුත් දුන්නෑ උදව් කරන්න මගේ හීන පාට ආවා ගියා මිනිස්සු රිදෙව්වා බලපන් හද පාර ඉගෙන ගත්තා ටික කාලයක් මං ජීවිතේ අකුරු සීනි නැති දාට කන්නේ අපි පැනි රහට හකුරු අතුරු මිතුරු කොහෙද බන් හිත යටින් උන් හතුරු හොයාගෙන තියෙන්නේ මගේ හීනෙට මං යතුරු මනසින් හිතපන් වයසින් බාලයි මං අත්දැකීම් වලින් බහුලයි බොරුව හිස උඩ තියාගෙන ජීවත් වෙන මිනිස්සු ඉන්නේ වරුවයි දැම්මට කලු කොට් ටයි වෙන්න බෑ උබට මනුස්සයෙක් මනසින් හිනාවත් එක්ක ලගින් ඉදලා ගොඩක් ඇන්නේ මට රහසින් කුරිරුයි ජීවිතේ ඒයි... පැරදුනු තැන් බොහොමයි ඒයි... තනියම හිතින් දුක තුනී කරගත්තේ.... ආදරේ ලැබුන්නෑ ඒයි... බොරුවෙන් පිරිලා ජීවිතේ... බලපන් හදවත ගලවලා ගොඩක් කතා එලියට ඒයි.... කුරිරුයි ජීවිතේ ඒයි... පැරදුනු තැන් බොහොමයි ඒයි... තනියම හිතින් දුක තුනී කරගත්තේ.... ආදරේ ලැබුන්නෑ ඒයි... බොරුවෙන් පිරිලා ජීවිතේ... බලපන් හදවත ගලවලා ගොඩක් කතා එලියට ඒයි.... වෙනස් වෙන්න ඕන හිතන විදිහ අදින්නෙපා කවදාවත් නම් අඩිය සතුටෙන් ඉදන් හිනාවෙලා උබලා යටි හිතෙන් අද ගන්නේ පලිය ඇරපු දාට දුවන්නේ ගලිය යකා ඇවිස්සුනොත් ගන්නෙම බිලිය මගේ හිත නිතරම කිව්වේ වෙන්න එපා සංවේදී දිනපන් කෙළිය මගේ ගැන මට තැන තැන කියවන්න ඕන නැනේ විස්තර ගොඩක් ලිව්වා ප්‍රශ්න පත්තර ගොඩක් අය කිව්වෙ බොරු උත්තර මම දෙවියන්ගෙන් කවදාවත් යැදලා ඉල්ලුවේ නෑනේ බන් වරම් පොඩි කාලේ ඉදන් හැම අස්සක් මුල්ලක් නෑරම ගැහුවනේ කරක් හෙව්වා සතුටක් හම්බුන්නෑ කොහෙන්වත් මගේ ජීවිතේ තියෙන්නේ දුක්බර කතාවක් තාත්තා ගියා ලොවෙන් ජීවිතෙට තියලා මට තිතක් පෙරලන්න හිතුන්නෑ ජීවිකාවේ පිටු තවත් තිබ්බා හීනයක් වෙන්න ලෝකේ ලොකු මනුස්සයෙක් සල්ලි කොළ එක වුනා හීනෙ මගෙ යට ගියා සමාජේ කොන් වෙලා තනි වෙලා ජීවිතේ ගෙව්වා සල්ලි නැති නිසා ගොඩක් යාලුවෝ මට රැව්වා සෙනෙහසක් නෑ තනිකමක් විතරයි හිතේ පෙරලන්න හිතුනා ජීවිත කතාව පොත මගේ උබලා දන්නේ මගේ නම විතරයි මන් ගැන නෙවේ මන් ගෙවන ජීවිතේ දුක් විතරයි මන් ගෙව්වේ තැන තැන කියෙව්වේ නැ දෙබස් මං මෙහෙමයි එළියෙන් හිනාවෙලා හිටියට මං ඇතුලෙන් වෙනයි කාලයක් කිරි පෙව්වා මමත් ලගට අරන් නයි සමාජේ ගොඩක් බල්ලෝ කන්න දුන්නු අත හපා කයි කුරිරුයි ජීවිතේ ඒයි... පැරදුනු තැන් බොහොමයි ඒයි... තනියම හිතින් දුක තුනී කරගත්තේ.... ආදරේ ලැබුන්නෑ ඒයි... බොරුවෙන් පිරිලා ජීවිතේ... බලපන් හදවත ගලවලා ගොඩක් කතා එලියට ඒයි.... කුරිරුයි ජීවිතේ ඒයි... පැරදුනු තැන් බොහොමයි ඒයි... තනියම හිතින් දුක තුනී කරගත්තේ.... ආදරේ ලැබුන්නෑ ඒයි... බොරුවෙන් පිරිලා ජීවිතේ... බලපන් හදවත ගලවලා ගොඩක් කතා එලියට ඒයි.... දුක් වින්දා මං කාලයක් තනියෙන් මාව මැන්නේ මිනිස්සු සල්ලි බලෙන් ඔප දැම්මොත් තමයි වැඩි වෙන්නෙ වටිනාකම මැණික් ගලේ එක පිට එක වැරදුනා මට අම්මට එහා හොයපු ආලෙන් ඉගෙනගත්තා ජීවිතේ මං ගොඩක් දේවල් මං ගෙවපු කාලෙන් බොරුව පුරෝගෙන් ඔලුවල කලබලෙන් දුවන්නා ඒ මේ අත රුපියල් සත වලින් කැරකෙන ජීවිතේ නැවතිලා එකම තැන හැමෝගෙම බොරුව පුරවන් හිත් ඇතුලෙන් විසයි පුප්පන්නේ පෙනේ වෙලාවට නැති කමට දෙකට නැමෙන මිනිස්සු හොල්ලන්නේ නෝට්ටු කොල උඩ වෙලාවට කාලාවට දෙන්නම් කාලා පදමින් වදන් මගේ සැරට කකුලෙන් අදිද්දි ගසලා දාලා පැගුවේ මන් උබලගේ ඔලු සැරට ඇයි රිදුනද ඇත්ත තමයි කතා කරේ කෙලින් කියන්නමි මූනට වහපන් කට ඇති බොරු පඩ මම නැග්ගේ ඉණිමග කාලා කට්ට මම එනකන් හිටියා වාරේ උබලා රැගුවා එතකන් පාරේ වචන උරලා බිව්වෙ මං සාරේ කෙලින් කියනවා ඒ මගේ ආරේ උඩට එන්න ලේසි වෙන්න ආවේ නෑ මං නම් නම් කවදාවත් කෙටි පාරෙන් හැමෝම එක්ක ඉන්නේ මං සාමෙන් ඇරියොත් අරිනවා එක පාරෙන්.... කුරිරුයි ජීවිතේ ඒයි... පැරදුනු තැන් බොහොමයි ඒයි... තනියම හිතින් දුක තුනී කරගත්තේ.... ආදරේ ලැබුන්නෑ ඒයි... බොරුවෙන් පිරිලා ජීවිතේ... බලපන් හදවත ගලවලා ගොඩක් කතා එලියට ඒයි....
@nadeekanuwan270
@nadeekanuwan270 Жыл бұрын
😊😊😊
@piyanthadishanayaka8375
@piyanthadishanayaka8375 Жыл бұрын
Supiri
@asankadinesh4563
@asankadinesh4563 6 ай бұрын
@anjudesilva5884
@anjudesilva5884 Жыл бұрын
1000 පාරක් විතර ඇහුව. තව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ bro
@sithumvihaga9501
@sithumvihaga9501 2 жыл бұрын
අද තමයි පලවෙනි පාරට ඇහුවේ
@ameeshavlogsofficial7255
@ameeshavlogsofficial7255 2 жыл бұрын
හිතට කාවදින සින්දුවක් 🥺😔🙂
@rvgprasanna9432
@rvgprasanna9432 2 жыл бұрын
ඇත්ත මේ සින්දුව මාව දිරිමත් කරා
@dineshdineshvideo7343
@dineshdineshvideo7343 2 жыл бұрын
💘💚💚💚💚💚🖤🖤🖤🖤🖤🖤💘💘💘💘💘💘💘💘🖤🖤🖤🖤💚👍👍👍👍👍💚👍👍👍💚💚💚💚👍👍👍💚💚💚💚🖤🖤🖤💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💚💚💚💚💚💚💚👍👍👍🖤🖤🖤🖤🖤🖤💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💚💚👍👍💚💚👍👍👍👍👍👍💚💚💚💚👍👍👍👍💚💚
@sudeshmadushanka6594
@sudeshmadushanka6594 Жыл бұрын
සමහර පද පේලි ජීවිතේ ගොඩක් තැන් වල ගැලපෙනවා බන්
@wasanthaathukorala1164
@wasanthaathukorala1164 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැ❤
@PasinduDenuwan-bv1ez
@PasinduDenuwan-bv1ez Жыл бұрын
ලස්සනයි අයියෙ 💗
@sltechvr5897
@sltechvr5897 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🤘
@Mrmemethife200
@Mrmemethife200 2 ай бұрын
එදා අද හෙට හමදාම අහනවා .....ᴋᴇʟᴡɪᴢ. ...
@UdithaPrasad-z5p
@UdithaPrasad-z5p Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ❤❤
@mailthmailta1630
@mailthmailta1630 Жыл бұрын
සුපිරියටම කියනවා. පට්ට රැප
@chamarasandaru1570
@chamarasandaru1570 2 жыл бұрын
ගොඩාක් අහුවා මචෝ එල එල
@Knight_Hima_123
@Knight_Hima_123 3 күн бұрын
මන් රැප් වලට ඇබ්බැහි කරවපු සින්දුවක්.❤❤❤
@මදු-න5හ
@මදු-න5හ 2 жыл бұрын
මම මේ song එක සිය පාරකට වඩා ඇහුවා තව අහනවා බොක්කටම වදිනවා
@ChefDeRanzPerera
@ChefDeRanzPerera 3 ай бұрын
අඩොහ් ඒක playlist eke 01. කියන්න තීන හැම දේම උබල වචන වලට හැරෙවල සුපිරියට, ජය වේව දෙන්නටම. ❤
@AnuhasDhimantha
@AnuhasDhimantha 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 👍
@dinujaranamayura7752
@dinujaranamayura7752 2 жыл бұрын
රැප් no. 1 ❤❤❤❤
@rushansanjana-fd2uj
@rushansanjana-fd2uj Жыл бұрын
මන් මේක 100 වතාවකට වඩා අහල ඇති පිස්සුවක් මේ රැප් එක ❤
@CHW-q6e
@CHW-q6e 2 жыл бұрын
නිවීහැනහිල්ලේ ඕනි 😥♥️
@herangiheshani8431
@herangiheshani8431 2 жыл бұрын
පට්ට song ekak superb ❤️✌️
@KavishaNirmal-q8m
@KavishaNirmal-q8m 11 ай бұрын
වචන ටිකනමි පටිට බොක්කටම වදිනවා සුපිරියක් තමයි ❤❤❤❤
@randikapradeep3021
@randikapradeep3021 Жыл бұрын
කොච්චර රැප් කොල්ලො හිටියත් මගේ චාරිතේ ඔයා ..aiyee ...kelwiz ඔයාගෙ රැප් කොල්ලෙක්ගේ ජ්විත කතාව ලස්සනට දුප්පත් කම ගානට .කියනවා ..my fv rap 🥺❤️
@NimeshBandara-qi9tc
@NimeshBandara-qi9tc Ай бұрын
❤❤ මර නිදහස් මෙකෙ තියෙන්නෙ ❤❤
@nilminimanawadu8562
@nilminimanawadu8562 2 жыл бұрын
supiri song aka 👌👌
@sahansurendraacharige4817
@sahansurendraacharige4817 Жыл бұрын
ඔක්කොම ඇත්ත බන් අපෙ ජිවිතෙ සල්ලි වලට මිලකරන්න බැ සුපරි kelwis බන්
@uditharavihansa1970
@uditharavihansa1970 Жыл бұрын
තිබ්බා හිනයක් වෙන්න ලෝකෙ ලොකු මනුස්සයෙක් සල්ලි කොල එක්ක මගෙ හීනෙ යට ගියා සමාජෙන් කොන් වෙලා තනි වෙලා ජිවිතෙ ගෙව්වා සල්ලි නැති නිසා ගොඩක් යාලුවෝ මට රැව්වා....🎵❤ .... මටම හදපු සිංදුවක් වගෙ ජිවිතෙට ගොඩක් දෙවල් ගන්ට තියෙනවා මෙ ‍රැප් සිංදුවෙන් ❤❤❤
@user-wl3lj9cf9v
@user-wl3lj9cf9v Жыл бұрын
Jeewithe watila iddi pattama haiyyak me sinduwa 🥺❤️
@Sehara-jk1ki
@Sehara-jk1ki 2 жыл бұрын
මගෙ ජිවිත කතාවෙ භාගයක් තියෙනවා මෙ සින්දුව.🙂🥺🥺🖐️
@roshanjayalath8426
@roshanjayalath8426 21 күн бұрын
Ado supiriyak thama 😌😌😌👍
@kavishkasandharuvan6956
@kavishkasandharuvan6956 2 жыл бұрын
මගෙ ජිවිතෙ ...මග best song eka මේක...✌
@dewmiwathsala3112
@dewmiwathsala3112 Жыл бұрын
ගැම්මක් හුත්තෙ❤
@isharakawinda6884
@isharakawinda6884 Жыл бұрын
එලියෙන් හිනා වෙලා හිටියට මං ඇතුලෙන් වෙනායි ❤️
@chamodjananjaya-mi4tg
@chamodjananjaya-mi4tg Жыл бұрын
මගේ කතාවත් මේකේ රියල් එකට තියනවා 😌💔ඒකයී කෙල්විස් හදපත්ලේ ඉන්නේ කොල්ලන්ගේ ජීවිතේ රැපෙන් කීව රියල් පොරක් ❤️
@janakakumaraheendeliyagama7486
@janakakumaraheendeliyagama7486 2 жыл бұрын
❤️පට්ට සින්දුව 🤟
@manojcalani3856
@manojcalani3856 2 жыл бұрын
මගේ ජීවිත කතාවෙ කොටසක් මේකත්
@dnpkumara3854
@dnpkumara3854 Жыл бұрын
Ow eka lassanai godak 😍❤️🌹
@nethsarasadeepa-ns
@nethsarasadeepa-ns Жыл бұрын
පට්ට රැපර් කනෙක් අයියේ ඔයා 🤟
@sanukaweerasekara
@sanukaweerasekara 10 ай бұрын
නියමයි........සින්දුවක් නෙවෙයි ජිවිතේ ගැන කියලා දෙනවා. 🥺❤️ මාරයි
ASBANDUM - DopeSkain ft. Nadiyah  & Naigel Forrel [ Dir. By Gaishu G ]
3:38
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Ahimi (අහිමි) ft. Zany, Uzi & OOSeven
4:25
Music Room
Рет қаралды 271 М.
DopeSkain - Nivihanahille ft. Naigel Forrel (Dir. By Gaishu G)
3:35
POOR MONEY GANG
Рет қаралды 10 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН