Kelwiz - Siththamak (සිත්තමක්) - Official Music Video

  Рет қаралды 7,077,848

Kelwiz

Kelwiz

Күн бұрын

Пікірлер
@Kelwiz
@Kelwiz 2 жыл бұрын
😉💫😈 Lyrics👇🏻 “සිත්තමක්” Now Available on everywhere! Stream: link.airxone.co/siththamak Lyrics තුරුම්පු ආසි තියන් හිටියට වැඩක් නෑ දන්නැත්තං කරන්න සෙල්ලමක් මං ඉල්ලමක් උනත් ඉල්ලන්නේ එක පාරයි නැත්තම් දාන්නේ පිල්ලමක් මම පාට කරේ මාව තනියෙන් ඒකයි උනේ මං ලස්සන සිත්තමක් දැන් වටින් ගොඩින් කට්ටිය කියන්නේ අඩෝ උබ මාර චරිතයක් ඔව් මං චරිතයක් උනේ නිකන් නෙවෙයි මම ගැලුවා මගෙම කට්ට මම ඉගිල්ලුනේ හීන කරා තනියම හයියයි මගේ අත්තට්ට මගේ පැත්තෙන් හිටියේ එක යාලුවයි උගේ ගති ගුන ඇත්ත අඩෝ දෙපාරක් හිතන්නෑ උබ වෙනුවෙන් මං කනවා කිව්වා මේ කට්ට උබ ඇතුලේ මං එළියේ නිරා කරන්න දෙයක් නෑ මං දන්නවා මේ යාලුකමෙන් දැන් මට සමාවක් නෑ හැබැයි එන දවසක ඇත්ත තේරුම් ගනින් උබ පමාවක් නෑ උබ වෙනුවෙන් මේ වචන ලිව්වේ මට මහන්සියක් නෑ ඔව් මං කියන්නේ ඇත්ත මේ රැප් වෙලා මට Sick මම දුකයි සතුටයි දෙකම කිව්වා මේ කලාවට වේවා පින් වටවෙලා ගොඩක් අත්දැකීම් මම වෙන්න හදන්නෑ බං King පාඩුවේ යන මං ඇවිස්සුවොත් වාඩු ගන්නවා Bonus පිටින් සල්ලි නැතුව කරේ Market මං මගේ Talent එක උබලා බොරුව පෙන්නලා යන්න හැදුවනේ සෙල්ලමේ උඩටම කෝ උබලා කෝ මට පේන්නෑ මං ඇවිත් ඉන්නේ ගොඩක් දුර මං දුප්පතෙක් මම දන්නවා කට්ට නැ මවන්නේ මං සුරපුර ඒ දුබල අදුර මැද්දේ එළිය හොයාගෙන මං ඇවිද්දා තනියෙන් ගත්තා හිතට සවිය අනාගතේ හීන මවාගෙන ඒ වෙනුවෙන් අඩාගෙන කදුලු පිසදාන් සිනාසෙමින් මං තනියම හීන වලට නෑ පමාවක් ගරහපු උන්ට නෑ මගෙන් සමාවක් උබලව නලවන්න පිනවන්න සනසන්න හදවන්න කෙලවන්න වෙන්නම් මං කලාවක් කෙලවෙන හැම වාරයකම මට අම්මා කිව්වේ මගේ පුතේ.. කව්රුත් ඉන්නේ බලාගෙන හිනාවෙන්න කෙලවෙනකන් හදාගනින් උබේ ජීවිතේ මං ගනන් ගත්තේ නෑ කිව්ව දේවල් මම දිව්වා පිස්සෙක් වගේ හීන පස්සේ අම්මා තෙමුනා නේද ඒ කදුලු වැස්සේ ඒ කදුලු වලින් අනාගතේ මං දැක්කේ සමහර වෙලාවට අතරමං වෙලා මම හොයනවා මම කව්ද ඔව් මං කව්ද තේරුමගත්තා මම හදාගත්තා නම මහවත්ත ගම හැදුනේ රාගම අම්මා තමයි පන වෙන්නෑ මම සම ලංකාව රට හිතේ නෑනේ ලප අවංකයි ඩෝ මම මං වගේ එකයි ඉන්නේ ඒ මං ලග අල්ලන්නේ මං එක පිට එක එක Flows අදාළ නෑ මට උබේ තුරුම්පු ඩෝ මේ වචන රස්නෙන් මං දෙන්නේ දැන් හදට මේවට වැදිලා Dope වෙනස් කරද්දි මං Flows වටේ ඉන්න කෙල්ලෝ කිව්වේ ෂෝක් ඔවි තිබ්බෙ අත මං පිටියට මේ සෙල්ලම උස්සන්න ඩෝ ඕන පිරිසක් මං කරන්නම් Hack ඒ තරම් මලේ වචන ප්‍රබලයි අපලයි කියලා දේවල් මං නොකර හිටියේ නෑ කරපු දේවල් දැන් සපලයි අතර මැදින් හතර වටින් චරිත නඩත්තු කරන උන්ගේ කයිවාරු විතරයි දෙබැත්ත කොටවලා අගේ ඉදන් කන කන නරයෝ නාවලා මං ඉවරයි පෙන්නන්නේ මං මැදගිල්ල එපා මට සැනසිල්ල හුරුයි ඕන කටිටක් මම වින්දා දුක ඇතිවෙන්න අපි ඉන්නේ නැති වෙන්න ආගමට ලැදි වෙන්න ලබාගන්න දේවල් ලබාගන්න එපා පැකිලෙන්න හීන වලට පනදෙන්න හදවතට කන් දෙන්න දුක දැනෙන තැන්වලිනි අමාරුවෙන් වෙන් වෙන්න පිටින් පේන විදියට එපා චරිත මනින්න ජීවිතේ අමාරු කඩුළු හිතේ හයියෙන් පනින්න පාරක් ලැබුනු වාරයක් ගත්තා ප්‍රතිඵලයක් දැන් ඒක ධනයක් මතකනම් වනයක් වැටුනා ගොඩක් සැරයක් හැමදේම පැනයක් සල්ලි උනා ගින්නක් පිච්චුනා මිනිස්සු ගොඩක් අය කිව්වේ මට පිස්සු ඒ පිස්සු කියපු සෙල්ලම පස්සේ දිව්වා දන්නෙම නෑ ඒ සෙල්ලම මාව ඉස්සුවා
@DevinDa__AshEn
@DevinDa__AshEn 2 жыл бұрын
🥺❤️🇱🇰
@shakyaindusarani6534
@shakyaindusarani6534 2 жыл бұрын
Ado uba mara charithayak. 😅❤❤✨
@kevonzy
@kevonzy 2 жыл бұрын
RAGAMA kelwiz aiyah ♥️🥺
@KING-uz9pk
@KING-uz9pk 2 жыл бұрын
එල බොක්ක ❤පට්ට ඇ බන් ගැම්ම ක්‌ තමයි ඉතින් මම ශෙයා කරලා ගැම්ම ක්‌ දෙන්න මි බන් උබට ❤
@KING-uz9pk
@KING-uz9pk 2 жыл бұрын
@DC-BEAT Official 🤔දෙයි මන් හිතන්නේ 😊
@dmaheshana
@dmaheshana 2 жыл бұрын
1:34 කෙළවෙන හැම වාරයකම, මට අම්මා කිව්වේ ''මගේ පුතේ'' කව්රුත් ඉන්නේ බලාගෙන හිනාවෙන්න, කෙලවෙනකන්, හදා ගනින් උබේ ජීවිතේ.❤️💥
@pushpafernando5232
@pushpafernando5232 2 жыл бұрын
@lakshani_chathurika782
@lakshani_chathurika782 2 жыл бұрын
මෙ වචන ටික මට ඕන....❤️
@anojakumarasinghe7323
@anojakumarasinghe7323 2 жыл бұрын
mru bng ayyee oma yannnn
@nadishagn6979
@nadishagn6979 2 жыл бұрын
හ්ම්
@udeshikalakmali8803
@udeshikalakmali8803 2 жыл бұрын
❤️
@SheharaDilshan-ye9zo
@SheharaDilshan-ye9zo 6 ай бұрын
කුච්චර ඇහුවත් එපා වෙන්නැ 2024 අහන කට්ටිය කෝ
@SheharaDilshan-ye9zo
@SheharaDilshan-ye9zo 5 ай бұрын
Thanks
@isharakumuduni9937
@isharakumuduni9937 4 ай бұрын
❤❤
@Shahiru-u7d
@Shahiru-u7d 4 ай бұрын
Me❤
@IrasaIrasa-l3q
@IrasaIrasa-l3q 3 ай бұрын
ඉන්නො😅
@KavinduKavindu-bg9xk
@KavinduKavindu-bg9xk 3 ай бұрын
Me
@cm_beats.
@cm_beats. Жыл бұрын
Kelwiz❤👿
@horathalapemasiri
@horathalapemasiri 10 ай бұрын
අයියේ සුපිරි රැප් එකක් ❤❤ කොච්චර අැහුවත් එපා වෙන්නැ සුපිරි රැපක්
@Danikakumara-v6y
@Danikakumara-v6y 11 күн бұрын
Sravatama
@naduntharakaamarasinghe
@naduntharakaamarasinghe 2 жыл бұрын
උබ විශ්වාස කරන එකක් නෑ මන් මේ රැප් එක විතරක් එක දිගට විනාඩි 45ක් ඇහුවා..😳 වදනක් ගානෙ හිතට දැනෙන රැප් එකක්.🔥
@nafly09
@nafly09 2 жыл бұрын
Thank you🔥♥
@annepraneetha5546
@annepraneetha5546 2 жыл бұрын
Mamath winadi 35 ahn hitiya
@Wenzick
@Wenzick 2 жыл бұрын
සිරාවටම ඕයි
@adbulrahman696
@adbulrahman696 2 жыл бұрын
Ow bn
@hdgamer9544
@hdgamer9544 2 жыл бұрын
ඇත්තක්
@RasikaFonseka-i2w
@RasikaFonseka-i2w 8 ай бұрын
Ela Kiri bro
@DJNuwan01
@DJNuwan01 2 жыл бұрын
" මම දුකයි සතුටයි දෙකම කිව්වා මේ කලාවට වේවා පින් " Kelwiz 🌹♥️
@SL-TOP-TEN
@SL-TOP-TEN Жыл бұрын
"Kelwiz".. 'ආසම රැප් එක' මේකනම් වදිනවා පපුවටම. රස්තියාදු ජීවිතෙට අර්ථවත් වචන. 💀🥺
@Senu4425
@Senu4425 Жыл бұрын
රැප් කලාවේ උඩින්ම ඉන්න චරිතයක් 💚🔥 Kelwiz වැඩක් කරොත් Hit එකක් තමා 🇱🇰🎶
@YasiruKavinda-o2i
@YasiruKavinda-o2i Жыл бұрын
වදනක් වදනක් ගානෙ ඊතල වගේ දෙනවා ඒකනම් අයියගේ ටැලන්ට් එකම තමා.සිරාවට ඇගේ හිරිගඩු පිපෙනවා ටිකෙන් ටික අහගෙන ඉද්දි.අහපු සුපිරිම රැපක් මල් සිංදු මැද්දෙ මේ අමෘතෙට එන්න ඕනෙ 10 million වත් ඒ තරම්ම සුපිරී❤❤❤❤❤❤❤
@Lynx_official0
@Lynx_official0 2 жыл бұрын
කුනුහර්ප 0% බිටි එක 100% තේරුම 1000% Kello 0% kelwiz ❤️ ජය වෙිවා සෙටි එකටම
@ashen4120
@ashen4120 2 жыл бұрын
Anna ekai gamma.... ekai math mehema ekak ahanne❤️❤️❤️
@karunarathnaha6004
@karunarathnaha6004 2 жыл бұрын
​@@ashen4120
@bileshnawinda1131
@bileshnawinda1131 2 жыл бұрын
❤️
@binahuka4887
@binahuka4887 2 жыл бұрын
@@ashen4120 😍😍
@vim__u
@vim__u 2 жыл бұрын
Ube sinhala typing 0%
@DickshanJayaweera
@DickshanJayaweera 10 ай бұрын
Supiriyatama sinduwa waduna❤❤😮🎉🎉🎉❤
@janithdinusha5086
@janithdinusha5086 2 жыл бұрын
"තුරුම්පු අහසෙ තියන් හිටියට වැඩක් නෑ කරන්න දන්නැත්තම් සෙල්ලමක්" Kelwiz 🌹♥️
@sadaruwaninisansala6601
@sadaruwaninisansala6601 2 жыл бұрын
මම සාමාන්‍යයෙන් රැප් අහන කෙනෙක් නෙමෙ...ඒත් මගේ ජීවිතේ උඩට ගන්න ගොඩක් උදව් උන රැප් එකක් මේ ....තැන්ක්ස් අයියේ 🥺😘❤️✌️
@HashenKavindu-w1y
@HashenKavindu-w1y Жыл бұрын
😂😂😂😂
@HirushaDineth-er1zc
@HirushaDineth-er1zc 9 ай бұрын
Ow bro
@spgboy2502
@spgboy2502 2 жыл бұрын
නියමයි kelwiz කෙල්ලො නැ කුනුහර්ප නැ 100% පට්ට
@hansa_official_
@hansa_official_ 2 жыл бұрын
අන්න ඒකයි අපි ආස..👌
@හොරාකනගෙරිපූසා-ඤ6ථ
@හොරාකනගෙරිපූසා-ඤ6ථ 2 жыл бұрын
yeah 💪❤️😈
@praveensuraj3045
@praveensuraj3045 2 жыл бұрын
බඩු තියෙනවා
@praveensuraj3045
@praveensuraj3045 2 жыл бұрын
Food City එකේ
@spgboy2502
@spgboy2502 2 жыл бұрын
@@praveensuraj3045 🙄
@SinethNilupul-dx9xm
@SinethNilupul-dx9xm Жыл бұрын
Gammak thamay.matath yaluvek innava uge gathiguna aththa🙏🙏
@MADUWA-s9l
@MADUWA-s9l 2 жыл бұрын
𝙆𝙚𝙡𝙬𝙞𝙨⃢🥺 චරිතයක් තමා අයියා🥺💫 ඔයා අපෙ හදවතේ උඩින්ම ඉන්න❤️‍🔥✨
@KasundiDisanayaka
@KasundiDisanayaka 2 жыл бұрын
රැප් කලාවෙ ඇබ්බැහි උන චරිතයක් kelwiz අයියාහ් ගැම්මක් හිතට වැදුන සුපිරියක්🌍💆‍♀️❤️
@SagaraJayarathna-bi6dq
@SagaraJayarathna-bi6dq 9 ай бұрын
Amma magema amma newei
@Frenzyfazy
@Frenzyfazy 2 жыл бұрын
මෝටිවේසන් ඕවර් ලෝඩඩ්....... රෙස්පෙක්ටා KELWIZ 😍🙏
@gimin4068
@gimin4068 2 жыл бұрын
🥺❤️ඔව් මං චරිතයක් උ⁣නේ නිකන් නේවේයි මම ගැලුවා මගේම කට්ට🥺❤️හිතට වදිනම තැන💫👀
@popia7714
@popia7714 2 жыл бұрын
ලෝක වාසී සියලු දෙනාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.❤විශේෂයෙන් අපි වෙනුවෙන් අරගලයේ යෙදෙන සිංහ පුත්තුන්ට සුභ අලුත් අවුරුද්දක් වේවා...♡
@OnemaDeyakMusic
@OnemaDeyakMusic 2 жыл бұрын
සප් එකක් දෙන්න🙏
@popia7714
@popia7714 2 жыл бұрын
@@OnemaDeyakMusic ම්ම්.එල
@panduka223
@panduka223 2 жыл бұрын
👊👊👊👊👊❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@rapbattle2294
@rapbattle2294 2 жыл бұрын
Sithu
@boysdreem2216
@boysdreem2216 2 жыл бұрын
Mh.n
@SagaraJayarathna-bi6dq
@SagaraJayarathna-bi6dq 8 ай бұрын
Suba aluth auruddak wewa your team
@achinthaimesh5354
@achinthaimesh5354 2 жыл бұрын
එනකන් හිටියෙ..kelwiz කියන්නෙ ගැම්මක් තමා 💪 සුබ අලුත් අවුරුද්දක් වෙවා
@OnemaDeyakMusic
@OnemaDeyakMusic 2 жыл бұрын
සප් එකක් දෙන්න🙏
@keshanipriyangika4067
@keshanipriyangika4067 2 жыл бұрын
😘
@yasirubro3411
@yasirubro3411 2 жыл бұрын
APITH💫😌😘😘
@tommyeditz
@tommyeditz 2 жыл бұрын
අපි කොහොම ඉන්න ඕනේ එවුන්ද? kzbin.info/www/bejne/qH2rnHWjZ5iFr9E
@imalshadeshan6341
@imalshadeshan6341 2 жыл бұрын
😃
@udarapremoth415
@udarapremoth415 2 жыл бұрын
Kelwiz කියන්නේ පිස්සුවක් ආදරෙයි ♥️... උබ කොහෙද අපි එතන් මාරම චරිතයක් ආදරෙයි ගැම්ම
@Maliya_Music
@Maliya_Music Жыл бұрын
Car එකනම් පට්ට rap එකට සුපිරියට swt 🥺❤️ ✔
@surekabusnayaka294
@surekabusnayaka294 9 ай бұрын
ගැම්මක්...❤❤
@pasi_boy-w7s
@pasi_boy-w7s 2 жыл бұрын
රිලීස් උන ගමන්ම one day ඇතුලත ගහමු 1 million ❤️❤️kelwiz
@akashakn6129
@akashakn6129 2 жыл бұрын
එල එල
@OnemaDeyakMusic
@OnemaDeyakMusic 2 жыл бұрын
සප් එකක් දෙන්න🙏
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
@Az - 7 Teen 😏😏😡😡😫😭
@tharindulakmin6255
@tharindulakmin6255 2 жыл бұрын
masa 4n 1 milion gehuva
@sakatherapper1k
@sakatherapper1k 2 жыл бұрын
වටවෙලා ගොඩක් අත්දැකීම් මම වෙන්න හදන්නෑ බං King පාඩුවේ යන මං ඇවිස්සුවොත් වාඩු ගන්නවා Bonus පිටින් Kelwiz is on fire
@dahamvidusha4734
@dahamvidusha4734 Жыл бұрын
Kelwiz is brand ❤️😎
@PASINDU-es4yt
@PASINDU-es4yt 6 ай бұрын
Yes
@thilakshinadeeka5399
@thilakshinadeeka5399 Жыл бұрын
කවදාවත් වරදින්නෑ ඉදිරි ගමනත් සුභ වෙන්න කියලා සුභ පතනවා . හිත හයිය කරගෙන රැප් තව තව කියන්න . දුක දැනුන වෙලාවට , ගොඩ යන දවසට අහන්න හොද රැප් එකක් 👍👍👍
@user-zj7yj7zv4n
@user-zj7yj7zv4n 2 жыл бұрын
Kelwiz ගැම්මක් තමා 🤩❤️🤛
@OnemaDeyakMusic
@OnemaDeyakMusic 2 жыл бұрын
සප් එකක් දෙන්න🙏
@user-zj7yj7zv4n
@user-zj7yj7zv4n 2 жыл бұрын
@@OnemaDeyakMusic ✌️❤️
@ranukashiran1264
@ranukashiran1264 2 жыл бұрын
මම කෙල්විස්ගෙ රැප් වලට ආසම. වචනයක් වචනයක් ගානෙ ගැලපෙනව. පට්ටම තේරුම් තියෙනව. පැහැදිලි බව ඒ ගැම්ම නියමයි 🥰❤️🤟🙏
@manuw.s.8597
@manuw.s.8597 2 жыл бұрын
ඩෝ........ඒක සුපිරි ආ............. පිස්සුවක් යකෝ.....❤ මේක trending තමා. #kelwiz ❤
@ChamaraPrasath-q3q
@ChamaraPrasath-q3q Жыл бұрын
Niyamai
@Pinky_official_0
@Pinky_official_0 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ... දහ පාරකටත් වඩා ඇහුවා..තවත් අහනවා..😇✌️❤️
@ruwanijayasinghe9595
@ruwanijayasinghe9595 Жыл бұрын
aththattamma 😍
@Pinky_official_0
@Pinky_official_0 Жыл бұрын
@@ruwanijayasinghe9595 hmm 🥰❤️
@suddayt21
@suddayt21 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ මාර ලස්සන සුපිරි සින්දුවක්❤️
@kushan1
@kushan1 Жыл бұрын
Thila bn
@ravishnasenevirathna4689
@ravishnasenevirathna4689 11 ай бұрын
අයියාගෙ සිංදු වලට මම ගොඩක් ආසයි ❤
@Ruwanija
@Ruwanija Жыл бұрын
ආසම රැප ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️තව රැප් එකක ඕනේ ❤
@maheshprasan3858
@maheshprasan3858 2 жыл бұрын
0 ඉදන්ම උබේ videos බලනවා , අහනවා ... සතුටුයි අද ඉන්න තැන . Congratulations bro 100k subscribe . ❤️
@pethumchathuranga1582
@pethumchathuranga1582 2 жыл бұрын
ජීවිතේ අපි කරපු කියපු දේවල් ගැන කලකිරීමක් එනවා..සමාජේ ගැන..නියම රැප් එකක් අයියේ..ඒ මියුසික් එකෙන් දැනෙන්නේ අපි හැමෝම මැරෙනවා..හොද මිනිහෙක් වෙයන් වගේ හැගීමක්
@MaleeshaMaduwanthi-i5k
@MaleeshaMaduwanthi-i5k 10 ай бұрын
පට්ට වදන් ටික......🤘🤘❤
@nafly09
@nafly09 2 жыл бұрын
Kelwiz වැඩක් කරොත් ඉතින් Quality තමා🔥♥
@Dila_Mlliyh
@Dila_Mlliyh 2 жыл бұрын
🥺❤
@kokilamusic1226
@kokilamusic1226 2 жыл бұрын
Kelwiz වැඩ්ඩෙක් තමා වැඩක් කරොත් සුපිරි
@kokilamusic1226
@kokilamusic1226 2 жыл бұрын
ගින්දර වගේ
@100mcreations6
@100mcreations6 2 жыл бұрын
Rallata nemei supiri wadan
@sasindu.lakmal
@sasindu.lakmal 2 жыл бұрын
"කෝ උබලා කො මට පෙන්නනම් ඇවිත් ඉන්නෙ ගොඩක් දුර " Kelwiz පිස්සුවක් 🥺❤️😏
@madhushianuththara2332
@madhushianuththara2332 2 жыл бұрын
මේවා සිංදු විතරක්ම නෙවේ 🔥 I mostly like these motivate lyrics Go ahead bro 🔥
@himasha995
@himasha995 Жыл бұрын
💪💪💪ow bn eka aththa💪💪💪
@T4K553
@T4K553 11 ай бұрын
Gammak kolo
@saduminipunsara9975
@saduminipunsara9975 2 жыл бұрын
Status එහෙක අහලා හොයන් ආවේ..🥺❤️මේකනම් සුපිරියක් අයියා...වදනක් ගානේ හිතට දැනෙන rap එකක්...💛🤞
@kelummanoj7220
@kelummanoj7220 2 жыл бұрын
අහද්දි ඇගේ මයිල් කෙලින් වෙන පට්ට feelling rap එකක් ගැම්ම සුපිරියක් kelwiz ❤👽
@muck3829
@muck3829 2 жыл бұрын
අනිවා
@Tharuk490
@Tharuk490 2 жыл бұрын
1:20 KELWIS ON FIRE 🔥🔥
@SachiOfficial232
@SachiOfficial232 10 ай бұрын
Rap Motivation nam Kelwiz
@sitharadamayanthi1590
@sitharadamayanthi1590 Жыл бұрын
Patta ♥️
@naveenperera9405
@naveenperera9405 2 жыл бұрын
කියන්න වචන නෑ KelwIz අය්යෙ...😘😘 සුපිරි වැඩක්...❤️❤️ Wish your all the best. ඇත්තම කිව්වොත් අවුලෙන් ඉන්නකොට අය්යගෙ සින්දුවක් අහල තමයි හිත් හදාගත්තෙ..🙂🙂 අයියට ගොඩක් පින්...! තව මේ වගේ සමාජෙට වැදගත් ලස්සන සින්දුවක් ඔනේ...😍😍
@kevonzy
@kevonzy 2 жыл бұрын
අලුත් අවුරැද් දෙ ලොකුම සප්රයිස් එක ❤️😘🥺🥺 kelwiz nam amma ❤️🌎
@KjJ-mt4in
@KjJ-mt4in 11 ай бұрын
Thama ahanava bro ❤kelwiz❤️‍🔥❤️‍🔥❤️‍🔥
@hasalsamarasinghe1070
@hasalsamarasinghe1070 2 жыл бұрын
සුපිරියක් තමා ඉතින් kelwiz අයියේ
@nimeshalakshani9025
@nimeshalakshani9025 Жыл бұрын
Kochchara ahuwath epa wenna .patta🤗
@sulochana2193
@sulochana2193 2 жыл бұрын
Wow ayiyee මාරම ගැම්මක් ඈ.එල එල .❤️❤️❤️🤗🤗 අවුරුද්ද දවසෙම පට්ට ගතී ඈ. Supper ❤️😜😍
@SLEdu-s8k
@SLEdu-s8k 11 ай бұрын
Jiwitheta ugannana niyama padamak ❤❤❤
@malithvidusanka3401
@malithvidusanka3401 Жыл бұрын
පරාජිත ජීවිතයට marama gammak
@ravindurajitha2397
@ravindurajitha2397 2 жыл бұрын
Kelwiz කියන්නෙම සුපිරිම වදන් දෙන බ්‍රෑන්ඩ් එකක් සුපිරි තමා මේකත් ♥️🔥❣️
@ruviniperera2445
@ruviniperera2445 Жыл бұрын
Super කොල්ලෝ
@hassanjunkeer7453
@hassanjunkeer7453 Жыл бұрын
thank uhh all....
@songsteew737
@songsteew737 2 жыл бұрын
නියමයි kelwiz උබෙ රැප් සින්දු පිස්සුවක් බන් ලන්කාවේ No 1 rapper වෙලා නවතින්න ඔනෙ බන් උබ ආදරෙයි හැමදාම කොල්ලො අපි ඉන්නො හැමදාම තනි කරන්නෑ❤️❤️
@shamikasrimal
@shamikasrimal 2 жыл бұрын
Kelwiz කියන්නෙම පිස්සුවක් 🤤♥
@theinsa9509
@theinsa9509 2 жыл бұрын
𝙆𝙚𝙡𝙬𝙞𝙨⃢🥺 චරිතයක් තමා😍🥰
@SlsadewMethusara
@SlsadewMethusara 3 ай бұрын
Patta😎
@kalanadamruwan816
@kalanadamruwan816 Жыл бұрын
2023 තාමත් ආසවෙන් අහන එවුන් ඉන්නවද 😒... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.....😵‍💫🤤
@AshokaHewapathirana
@AshokaHewapathirana Жыл бұрын
🥲✨️
@vindyanikottegoda8684
@vindyanikottegoda8684 10 ай бұрын
Aniwa😊
@SmilingDessert-rt8uh
@SmilingDessert-rt8uh 6 ай бұрын
Akennma❤❤
@UmeshSanketh
@UmeshSanketh 4 ай бұрын
Api 2024 ahanawa
@laka_200
@laka_200 Жыл бұрын
තාමත් අහනවා සද්දෙට අහපුහම ❤️‍🩹💆‍♂‍ අමුතුම ලොකෙක 👤❤️
@anandagurugalgedarage6100
@anandagurugalgedarage6100 2 жыл бұрын
දුක සතුට දෙක එකටම කියාදෙනවනම්...🙂 Kelwiz තමා....🤘😎
@SLSUDDA-s5
@SLSUDDA-s5 6 ай бұрын
Amboooo😮😮
@SLSUDDA-s5
@SLSUDDA-s5 5 ай бұрын
❤❤❤❤❤
@sandarumusic2815
@sandarumusic2815 2 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් kelwiz brother අනිත් රැප් වගේම මේකත් හිට් එකක් තමා ❤️
@PasaNaaa
@PasaNaaa 2 жыл бұрын
🤤🤤🤤🤤 අවුරුදු දාම අපිට දුන්න 🤤❤️ Thamk Kelwiz ❤️👑🤤 Pissuvak 🤤 #Rastha
@chochaoshanrandima7010
@chochaoshanrandima7010 2 жыл бұрын
සුපිරි එකක් තමයි මේකත් පට්ට කියන්න වචන නෑ
@SamanthaHerath-g7n
@SamanthaHerath-g7n 21 күн бұрын
Maekanam supiriyk friends❤❤❤❤
@avishkasrimal4206
@avishkasrimal4206 2 жыл бұрын
Kelwiz දෙයක් කරොත් ඉතින් ගැම්මක් තමයි Good luck අයියේ 😍❤️
@asankasadharuwan1304
@asankasadharuwan1304 2 жыл бұрын
හිතට වදින මාර රැප් එකක්...🌸❤️
@drago472
@drago472 2 жыл бұрын
#trending කියන්න වචන නැ ..... ❤🇱🇰💥 _Kelwiz_
@Thakshila-ek7yx
@Thakshila-ek7yx Жыл бұрын
Kelwis superb ✌
@chiranwijekoon8209
@chiranwijekoon8209 2 жыл бұрын
Kelwiz...❤️ සුපිරිම rap එක...... හිතට වැදුණා පහරක්...👌❤️
@iroonpathirana9439
@iroonpathirana9439 2 жыл бұрын
😋✨
@tharinduaththanayaka4855
@tharinduaththanayaka4855 2 жыл бұрын
♥♥♥♥♥♥😇
@mayuraprabashwara9032
@mayuraprabashwara9032 2 жыл бұрын
ඒක නම් හිතට වැද්ද bro 💖 සුබ පැතුම්
@Sewwandi_Music
@Sewwandi_Music 2 жыл бұрын
ඔව් මන් කියන්නෙ ඇත්ත මෙ රැප් වෙලා මට sick🖇✨ මම දුකයි සතුටයි දෙකම කිව්ව මෙ කලාවට වෙවා පින්😇👌 congratulations broh🖇✨
@javiduloshitha6008
@javiduloshitha6008 11 ай бұрын
Adrei kelwize aiya ❤️😍
@Wigadama
@Wigadama 2 жыл бұрын
*_We may all speak different languages, but music is the language we can all understand!_* 🙏
@Minoruuu.u
@Minoruuu.u 2 жыл бұрын
What about maths💀
@SathsinduNethra
@SathsinduNethra 2 жыл бұрын
@@Minoruuu.u omg 😂💔
@tujanranthisa2346
@tujanranthisa2346 2 жыл бұрын
🥲
@veganElephant-j9b
@veganElephant-j9b 2 жыл бұрын
@@Minoruuu.u 😆
@shashindrachamika5292
@shashindrachamika5292 2 жыл бұрын
😋😋😋😎
@drw_predator
@drw_predator 2 жыл бұрын
If their's one man who deserves Drill on SL 🇱🇰 that does deliver with content, flow, MEANING, accuracy It's Mr. K The Kelwiz
@WasanthiDasanayaka-to1gx
@WasanthiDasanayaka-to1gx 3 ай бұрын
ගැම්මක්
@deegayu8116
@deegayu8116 Жыл бұрын
❤❤❤ gammak thama komlo
@kosalamalshan4348
@kosalamalshan4348 Жыл бұрын
Maru oooi
@snilan9150
@snilan9150 2 жыл бұрын
Kelwiz වැඩක් කලොත් කියන්න දෙයක් නෑ සුපිරි kelwiz 😍
@HarisHaris-kz2co
@HarisHaris-kz2co 11 ай бұрын
Gammk💥💪👀
@A_N_U____B_O_Y
@A_N_U____B_O_Y 2 жыл бұрын
තුරුම්පු ආසි තියන් හිටියට වැඩක් නෑ දන්නැත්තං කරන්න සෙල්ලමක් මං ඉල්ලමක් උනත් ඉල්ලන්නේ එක පාරයි නැත්තම් දාන්නේ පිල්ලමක් මම පාට කරේ මාව තනියෙන් ඒකයි උනේ මං ලස්සන සිත්තමක් දැන් වටින් ගොඩින් කට්ටිය කියන්නේ අඩෝ උබ මාර චරිතයක් ඔව් මං චරිතයක් උනේ නිකන් නෙවෙයි මම ගැලුවා මගෙම කට්ට මම ඉගිල්ලුනේ හීන කරා තනියම හයියයි මගේ අත්තට්ට මගේ පැත්තෙන් හිටියේ එක යාලුවයි උගේ ගති ගුන ඇත්ත අඩෝ දෙපාරක් හිතන්නෑ උබ වෙනුවෙන් මං කනවා කිව්වා මේ කට්ට උබ ඇතුලේ මං එළියේ නිරා කරන්න දෙයක් නෑ මං දන්නවා මේ යාලුකමෙන් දැන් මට සමාවක් නෑ හැබැයි එන දවසක ඇත්ත තේරුම් ගනින් උබ පමාවක් නෑ උබ වෙනුවෙන් මේ වචන ලිව්වේ මට මහන්සියක් නෑ ඔව් මං කියන්නේ ඇත්ත මේ රැප් වෙලා මට Sick මම දුකයි සතුටයි දෙකම කිව්වා මේ කලාවට වේවා පින් වටවෙලා ගොඩක් අත්දැකීම් මම වෙන්න හදන්නෑ බං King පාඩුවේ යන මං ඇවිස්සුවොත් වාඩු ගන්නවා Bonus පිටින් සල්ලි නැතුව කරේ Market මං මගේ Talent එක උබලා බොරුව පෙන්නලා යන්න හැදුවනේ සෙල්ලමේ උඩටම කෝ උබලා කෝ මට පේන්නෑ මං ඇවිත් ඉන්නේ ගොඩක් දුර මං දුප්පතෙක් මම දන්නවා කට්ට නැ මවන්නේ මං සුරපුර ඒ දුබල අදුර මැද්දේ එළිය හොයාගෙන මං ඇවිද්දා තනියෙන් ගත්තා හිතට සවිය අනාගතේ හීන මවාගෙන ඒ වෙනුවෙන් අඩාගෙන කදුලු පිසදාන් සිනාසෙමින් මං තනියම හීන වලට නෑ පමාවක් ගරහපු උන්ට නෑ මගෙන් සමාවක් උබලව නලවන්න පිනවන්න සනසන්න හදවන්න කෙලවන්න වෙන්නම් මං කලාවක් කෙලවෙන හැම වාරයකම මට අම්මා කිව්වේ මගේ පුතේ.. කව්රුත් ඉන්නේ බලාගෙන හිනාවෙන්න කෙලවෙනකන් හදාගනින් උබේ ජීවිතේ මං ගනන් ගත්තේ නෑ කිව්ව දේවල් මම දිව්වා පිස්සෙක් වගේ හීන පස්සේ අම්මා තෙමුනා නේද ඒ කදුලු වැස්සේ ඒ කදුලු වලින් අනාගතේ මං දැක්කේ සමහර වෙලාවට අතරමං වෙලා මම හොයනවා මම කව්ද ඔව් මං කව්ද තේරුමගත්තා මම හදාගත්තා නම මහවත්ත ගම හැදුනේ රාගම අම්මා තමයි පන වෙන්නෑ මම සම ලංකාව රට හිතේ නෑනේ ලප අවංකයි ඩෝ මම මං වගේ එකයි ඉන්නේ ඒ මං ලග අල්ලන්නේ මං එක පිට එක එක Flows අදාළ නෑ මට උබේ තුරුම්පු ඩෝ මේ වචන රස්නෙන් මං දෙන්නේ දැන් හදට මේවට වැදිලා Dope වෙනස් කරද්දි මං Flows වටේ ඉන්න කෙල්ලෝ කිව්වේ ෂෝක් ඔවි තිබ්බෙ අත මං පිටියට මේ සෙල්ලම උස්සන්න ඩෝ ඕන පිරිසක් මං කරන්නම් Hack ඒ තරම් මලේ වචන ප්‍රබලයි අපලයි කියලා දේවල් මං නොකර හිටියේ නෑ කරපු දේවල් දැන් සපලයි අතර මැදින් හතර වටින් චරිත නඩත්තු කරන උන්ගේ කයිවාරු විතරයි දෙබැත්ත කොටවලා අගේ ඉදන් කන කන නරයෝ නාවලා මං ඉවරයි පෙන්නන්නේ මං මැදගිල්ල එපා මට සැනසිල්ල හුරුයි ඕන කටිටක් මම වින්දා දුක ඇතිවෙන්න අපි ඉන්නේ නැති වෙන්න ආගමට ලැදි වෙන්න ලබාගන්න දේවල් ලබාගන්න එපා පැකිලෙන්න හීන වලට පනදෙන්න හදවතට කන් දෙන්න දුක දැනෙන තැන්වලිනි අමාරුවෙන් වෙන් වෙන්න පිටින් පේන විදියට එපා චරිත මනින්න ජීවිතේ අමාරු කඩුළු හිතේ හයියෙන් පනින්න පාරක් ලැබුනු වාරයක් ගත්තා ප්‍රතිඵලයක් දැන් ඒක ධනයක් මතකනම් වනයක් වැටුනා ගොඩක් සැරයක් හැමදේම පැනයක් සල්ලි උනා ගින්නක් පිච්චුනා මිනිස්සු ගොඩක් අය කිව්වේ මට පිස්සු ඒ පිස්සු කියපු සෙල්ලම පස්සේ දිව්වා දන්නෙම නෑ ඒ සෙල්ලම මාව ඉස්සුවා patta man asama rap ak bn \
@ashendinuka8832
@ashendinuka8832 2 жыл бұрын
💕✨️
@Education4life-1st
@Education4life-1st 3 ай бұрын
😍😍
@kaveenmanush9810
@kaveenmanush9810 2 жыл бұрын
Visual එකේ අමුතුම ගැම්මක් තියනවා american මෙව්වා එකකුත් වගේ මරු 🔥
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
මේවට තමයි රියල් රැප් කියන්නෙ ඒ හැම වචනෙම පපුවට වදිනව මේ රැප් සදා අමරණීයයි thank you KEWIZ
@mggksena8420
@mggksena8420 Жыл бұрын
❤️🤜🤜💪
@chatheeshasaniru9221
@chatheeshasaniru9221 Жыл бұрын
😂😂
@ThimiraNethsara-cd1yi
@ThimiraNethsara-cd1yi 9 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉​@@chatheeshasaniru9221
@sl_army_official_3034
@sl_army_official_3034 2 жыл бұрын
ගැම්මක් සගෝ 💪 දිගටම යන් ගේමක් ගහන් ❤️උබ මාර චරිතයක් තමා බන්ග් 🌎හිතටම වැදුනා☝ සුපිරියක් තමා🌎❤️
@DK_SK_BOT4
@DK_SK_BOT4 2 жыл бұрын
Kelwiz චරිතයක් තමා❤️
@travelwiththarusha2526
@travelwiththarusha2526 2 жыл бұрын
Lyrics 🔥 Voice 🔥 Music 🔥 Excellent Rap bro.Much love Kelwiz 🤙♥️
@kavimeme1
@kavimeme1 Ай бұрын
My favorite rap ekk 💗💗
@Dahampath.B
@Dahampath.B 2 жыл бұрын
"Kelwiz the unstoppable beast" ❤️👊 ගැම්මක් තමා 🤩❤️
@nipusudarsha3608
@nipusudarsha3608 2 жыл бұрын
රැප් වෙලා මට සික්😌😍🤗..thats the word of this song😘🤗..you are the courageous rapper that i saw.job well done #kelwiz💕
@akilasandaruwan28
@akilasandaruwan28 2 жыл бұрын
Kelwiz ආදරෙයි........ 💙 උඩට එන විදිය දැකලා සතුටුයි ........🇱🇰♥💪
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
Sakkarawattam - Uzey C Na Official Music Video
3:57
Uzey C Na
Рет қаралды 9 МЛН
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН