Kelwiz - Nube Mathake (නුඹේ මතකේ) - Official Music Video

  Рет қаралды 1,579,918

Kelwiz

Kelwiz

Күн бұрын

Пікірлер: 2 600
@Kelwiz
@Kelwiz 2 жыл бұрын
Lets hit 100k Subscribers😉 Share your Love Listen to my all music here: airxone.co/kelwiz Spotify: spoti.fi/3GoTCKT Apple Music: apple.co/3glcP5t මම නුඹේ මතකේ තාමත් සැරිසරන්නේ... නුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නේ... තනිකමින් වෙලෙන්නේ දැන් ජීවිතේ නෑ හිනැහෙන්නේ.... කියන්නේ මං කෙසේ හිත තුළ තාමත් නුබේ රුවමයි මැවෙන්නේ.... ඔබ කිව්ව කතා මට තුරුල් වෙලා කෙල්ලේ මගේ හිත පුරා අන්දා රටා රාත්‍රී කාලේ මම දැන් හිනාවෙලා බලාපොරොත්තු මාව දැන් ජීවත් කරා මම සින්නක්කර ගත හිත කෙල්ලේ අද වෙනකෙක් ළගට මුවා වෙලා නුබ කරපු හැමදේ බලන් හිටියේ දැන් ඇත්ත තාමත් ඇති ගොළු වෙලා.. බලු වෙලානේ ආදරේ කියන මුවාවෙන් හොයන්නෙම දැන් කාමේ තේරුනා වෙනස නුබගේ මට දැන් ගත වුන දින ගානෙන් ඇයි ආවේ මගින් යන්න බලන්ද පෙරලන්නේ දුක වචනෙන් කාගේ කාගෙත් කතාවක් ඉවර උනේ නෑ කවදාවත් සතුටෙන් තැන තැන ඇවිදපු සනසපු සැනසුනු වාර මම අනන්තයි සේරම Fake කිවව දේ ඇහුවේ නෑ නුබ කිව්වේ මං වැරදි නෑ සත්තයි පතන් ආවත් ඔයා කිව්ව බොරු ඇති ආදරේ වචනේ දැන් තිත්තයි තේරුම් ගන්න බැහැ මනුස්සයෙක් කොච්චර ආශ්‍රේ කරත් හිත් ගුප්තයි මම නුඹේ මතකේ තාමත් සැරිසරන්නේ... නුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නේ... තනිකමින් වෙලෙන්නේ දැන් ජීවිතේ නෑ හිනැහෙන්නේ.... කියන්නේ මං කෙසේ හිත තුළ තාමත් නුබේ රුවමයි මැවෙන්නේ.... මතක අමතකයි මට නුබ ලග ඉද්දි කිව්වා මම නිසදැස් දැන් ගෙවිලා ගොඩක් කල් අපිට අමතකයිලු අපේම දෑස් ප්‍රශ්න එක පිට එක ආවා කවදාවත් ඉවර වුනෙම නෑ තරහා ගිය විටදි ඔරවලා බලන්නේ හොරෙන් මදෙස ඈ තිබ්බට තිත් තාමත් එකට හිත් ගතින් ඈත් වුනාට කරන්න බෑ දුරස්.. පෙරලු පිටු එක තැන හිටලා මතක වල දුවනවා මනස් මොකද Babe නුහුරු වුනේ කවදාවත් අපිටම නොදැනුවත් කමට පැටලුනු ප්‍රශ්න වලට තාමත් මං ඉවරයක් දැක්කේ නෑ වෙන්නේ නෑ මෙහෙම දේවල් Babe වෙන්න දෙන්න බෑ අපි ගෙවපු මතක අතීතේ අපිට ආයේ ගන්න බෑ ගන්න බෑ තිතකින් නැවතුනු පිටු ආයේ පෙරලන්න බෑ පෙරලන්නෑ තනි හිතකින් මං ජීවතේ දුක් විදින්නේ නෑ වැනසි මනසින් නිතරම සිතයි නුබ ගැන විසදුමක් තිබ්බේ නෑ කවදාවත් වලට පැන හිතුවෙම නුබ ගැන හිතුවේ නැ මං ගැන එක පිට එක වැරදි විතරයි දැක්කේ මම හිත් වෙලා දෙකට මත් වෙලා මං මතට හතර අතම කලු දුමාරයක් වට කර නෑ සැනසීමක් හිත් වෙලා මලානික කලුවරයි අහස තිබිබේ නෑ මට පහස දැක්කා දුක වින්දා මං තනි හිතකින් දින්නා මං එක පාරක් වැටුනු වලේ දෙපාරක් වැටෙන්නැ මං තනියම දුක පෙරලුවේ හිතේ හයියට මං දැන් මට මම ඇති එපා වෙන කාගෙවත් හිත් මටනම් උනාට Fail මං ඉගෙනගත්තා හැමදේකින්ම පාඩම් හරියන්න කාටත් වරදින්න කාටත් හැමදේම ඉවසන් මං ඉන්නේ වාවන් මම නුඹේ මතකේ තාමත් සැරිසරන්නේ... නුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නේ... තනිකමින් වෙලෙන්නේ දැන් ජීවිතේ නෑ හිනැහෙන්නේ.... කියන්නේ මං කෙසේ හිත තුළ තාමත් නුබේ රුවමයි මැවෙන්නේ....
@KING-uz9pk
@KING-uz9pk 2 жыл бұрын
නියමයි ඇ
@ගෝතයා-භ8ශ
@ගෝතයා-භ8ශ 2 жыл бұрын
❤️
@Dumindu_Shanuka1
@Dumindu_Shanuka1 2 жыл бұрын
🔥🔥🔥🔥🔥🔥
@dimuthdevinda2324
@dimuthdevinda2324 2 жыл бұрын
Paharak ❤️‍🔥
@yashodarashmi2193
@yashodarashmi2193 2 жыл бұрын
🥰
@MADUWA
@MADUWA 2 жыл бұрын
Wade quality boss 💯💯
@NIRMAL21.
@NIRMAL21. 2 жыл бұрын
Maduwa😍
@ruka4536
@ruka4536 2 жыл бұрын
Maduwa bozaa ❤️
@-militaryyakkuofficial3878
@-militaryyakkuofficial3878 2 жыл бұрын
bossa ❤❤
@rush_official9851
@rush_official9851 2 жыл бұрын
Ayya mavath gannako oyage rap ekakata raga pannna🥺🥺🥺🥺🥺
@rush_official9851
@rush_official9851 2 жыл бұрын
Gammak ayya❤️❤️❤️❤️❤️❤️
@DJJNK
@DJJNK 2 жыл бұрын
Kelwiz ♥️🔥
@Kelwiz
@Kelwiz 2 жыл бұрын
Jana❤️
@gamingadiya2458
@gamingadiya2458 2 жыл бұрын
jana hita hoda eka❤️❤️❤️
@wajirapriyangani7326
@wajirapriyangani7326 2 жыл бұрын
ඉන්නේ බෙන්තර පාලමෙන් එහා 🤗
@gamingsenseiyt1947
@gamingsenseiyt1947 2 жыл бұрын
දුක ඇති වුනොත් රැප තමා කාගෙත් හිතවතා🤟😶
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
😍❤️
@Dimi3
@Dimi3 2 жыл бұрын
Live කියද්දිත් track එකේදිත් වෙනසක් නෑ කොල්ලො . Your bars are lit 🔥
@Kelwiz
@Kelwiz 2 жыл бұрын
Dimi3 aiya❤️
@kasunbro9093
@kasunbro9093 2 жыл бұрын
දිමියෝ 😎
@DeXTeR-k7e
@DeXTeR-k7e 2 жыл бұрын
Brother 🎶
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
😍❤️
@chamika___gihan
@chamika___gihan 2 жыл бұрын
දිමි තුන
@slbejiya9302
@slbejiya9302 2 жыл бұрын
මේකත් 1M ගැහුවා සුපිරි අලුත් එකක් ඕනේ ❤️🔥
@reyanhassen9060
@reyanhassen9060 2 жыл бұрын
මම නුඹේ මතකේ තාමත් සැරිසරන්නේ නුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නේ තනිකමින් වෙලෙන්නේ දැන් ජීවිතේ නෑ හිනැහෙන්නේ කියන්නේ මං කෙසේ හිත තුළ තාමත් නුබේ රුවමයි මැවෙන්නේ ඔබ කිව්ව කතා මට තුරුල් වෙලා කෙල්ලේ මගේ හිත පුරා අන්දා රටා රාත්රී කාලේ මම දැන් හිනාවෙලා බලාපොරොත්තු මාව දැන් ජීවත් කරා මම සින්නක්කර ගත හිත කෙල්ලේ අද වෙනකෙක් ළගට මුවා වෙලා නුබ කරපු හැමදේ බලන් හිටියේ දැන් ඇත්ත තාමත් ඇති ගොළු වෙලා බලු වෙලානේ ආදරේ කියන මුවාවෙන් හොයන්නෙම දැන් කාමේ තේරුනා වෙනස නුබගේ මට දැන් ගත වුන දින ගානෙන් ඇයි ආවේ මගින් යන්න බලන්ද පෙරලන්නේ දුක වචනෙන් කාගේ කාගෙත් කතාවක් ඉවර උනේ නෑ කවදාවත් සතුටෙන් තැන තැන ඇවිදපු සනසපු සැනසුනු වාර මම අනන්තයි සේරම Fake (පේක්) කිවව දේ ඇහුවේ නෑ නුබ කිව්වේ මං වැරදි නෑ සත්තයි පතන් ආවත් ඔයා කිව්ව බොරු ඇති ආදරේ වචනේ දැන් තිත්තයි තේරුම් ගන්න බැහැ මනුස්සයෙක් කොච්චර ආශ්රේ කරත් හිත් ගුප්තයි මම නුඹේ මතකේ තාමත් සැරිසරන්නේ නුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නේ මම නුඹේ මතකේ තාමත් සැරිසරන්නේ නුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නේ තනිකමින් වෙලෙන්නේ දැන් ජීවිතේ නෑ හිනැහෙන්නේ කියන්නේ මං කෙසේ හිත තුළ තාමත් නුබේ රුවමයි මැවෙන්නේ මතක අමතකයි මට නුබ ලග ඉද්දි කිව්වා මම නිසදැස් දැන් ගෙවිලා ගොඩක් කල් අපිට අමතකයිලු අපේම දෑස් ප්රශ්න එක පිට එක ආවා කවදාවත් ඉවර වුනෙම නෑ තරහා ගිය විටදි ඔරවලා බලන්නේ හොරෙන් මදෙස ඈ තිබ්බට තිත් තාමත් එකට හිත් ගතින් ඈත් වුනාට කරන්න බෑ දුරස් පෙරලු පිටු එක තැන හිටලා මතක වල දුවනවා මනස් මොකද Babe (බේබ්) නුහුරු වුනේ කවදාවත් අපිටම නොදැනුවත් කමට පැටලුනු ප්රශ්න වලට තාමත් මං ඉවරයක් දැක්කේ නෑ වෙන්නේ නෑ මෙහෙම දේවල් Babe (බේබ්) වෙන්න දෙන්න බෑ අපි ගෙවපු මතක අතීතේ අපිට ආයේ ගන්න බෑ ගන්න බෑ තිතකින් නැවතුනු පිටු ආයේ පෙරලන්න බෑ පෙරලන්නෑ තනි හිතකින් මං ජීවතේ දුක් විදින්නේ නෑ වැනසි මනසින් නිතරම සිතයි නුබ ගැන විසදුමක් තිබ්බේ නෑ කවදාවත් වලට පැන හිතුවෙම නුබ ගැන හිතුවේ නැ මං ගැන එක පිට එක වැරදි විතරයි දැක්කේ මම හිත් වෙලා දෙකට මත් වෙලා මං මතට හතර අතම කලු දුමාරයක් වට කර නෑ සැනසීමක් හිත් වෙලා මලානික කලුවරයි අහස තිබිබේ නෑ මට පහස දැක්කා දුක වින්දා මං තනි හිතකින් දින්නා මං එක පාරක් වැටුනු වලේ දෙපාරක් වැටෙන්නැ මං තනියම දුක පෙරලුවේ හිතේ හයියට මං දැන් මට මම ඇති එපා වෙන කාගෙවත් හිත් මට නම් උනාට Fail (පේල්) මං ඉගෙනගත්තා හැමදේකින්ම පාඩම් හරියන්න කාටත් වරදින්න කාටත් හැමදේම ඉවසන් මං ඉන්නේ වාවන් මම නුඹේ මතකේ තාමත් සැරිසරන්නේ නුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නේ තනිකමින් වෙලෙන්නේ දැන් ජීවිතේ නෑ හිනැහෙන්නේ කියන්නේ මං කෙසේ හිත තුළ තාමත් නුබේ රුවමයි මැවෙන්නේ
@kavindunawodya
@kavindunawodya 7 ай бұрын
Gammak bro❤❤🎉
@AzimOusman
@AzimOusman 2 жыл бұрын
“නුඹේ මතකේ” 🔥 මං මාරයි 1, මං මාරයි 2, යටාර්ථය, සරලයි එකෙන් පස්සේ ආසාවෙන් mix කරපු වෙනම level එකේ සින්දුවක් ❤️❤️❤️
@Kelwiz
@Kelwiz 2 жыл бұрын
Aiya bro🔥🎤
@mr.sadiyah5944
@mr.sadiyah5944 2 жыл бұрын
@@Kelwiz එලහ්
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
@@mr.sadiyah5944 thank you sahodaraya
@impassionofmusic7270
@impassionofmusic7270 2 жыл бұрын
Boza
@ZanyInzane
@ZanyInzane 2 жыл бұрын
Solid work homie 🎬🔥
@Music_on2023
@Music_on2023 2 жыл бұрын
😍
@sameeraminipura1877
@sameeraminipura1877 2 жыл бұрын
Zany 😍😍❤️
@nisalsandeep5983
@nisalsandeep5983 2 жыл бұрын
Zany🔥
@Kelwiz
@Kelwiz 2 жыл бұрын
Bro❤️
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
😍❤️
@Keefa_Music
@Keefa_Music 2 жыл бұрын
Hook is 🔥. Kelwiz ❤️
@Kelwiz
@Kelwiz 2 жыл бұрын
Keefa🔥
@imashadinuwara.8963
@imashadinuwara.8963 2 жыл бұрын
Keefa aiya 🖤🙂
@ආරච්චි-ණ5බ
@ආරච්චි-ණ5බ 2 жыл бұрын
මට ගහපු ගල් වලින් හැදුව මම මාලිගාවක්😌
@sasirugayanuka1647
@sasirugayanuka1647 2 жыл бұрын
Keefa ❤️❤️🤩
@manthilasamarakoon533
@manthilasamarakoon533 2 жыл бұрын
🧡
@KavishkaInduwara-mw5du
@KavishkaInduwara-mw5du 5 ай бұрын
2024 අහන සෙට් එක කෝ ❤
@KavishkaGimsara-g1q
@KavishkaGimsara-g1q 4 ай бұрын
😊
@Mr.lahiru-n6h
@Mr.lahiru-n6h 3 ай бұрын
🎉
@Freeesubtome
@Freeesubtome 3 ай бұрын
Mama
@dinuujayasanka5443
@dinuujayasanka5443 2 жыл бұрын
මෙකනම් පිස්සුවක්..❤️ සුපිරියටම තීනෝ.. ජය..
@travelwithprabhashan1808
@travelwithprabhashan1808 2 жыл бұрын
Rap කලාව නියමිත රහටම දීලා නගිමු Hip hop කන්ද උඩටම . kelwiz ❤️ 🔥
@kasunprabath5056
@kasunprabath5056 2 жыл бұрын
ඔයාගේ හැම රැප් එකකින්ම වගේ ජිවිතේට හොද motivation දෙනවා 🙂 ජය kelwiz ✌ ❤️
@kakula7421
@kakula7421 2 жыл бұрын
අනිවා🤗
@DiskJockey278
@DiskJockey278 2 жыл бұрын
sahathika aththa...
@gamingclashofclans7451
@gamingclashofclans7451 2 жыл бұрын
අනිවා බන් 🤟💪💪
@sadumadush129
@sadumadush129 2 жыл бұрын
එකගයි ❤️
@Captain_Rap
@Captain_Rap Жыл бұрын
It Is Kelwiz
@thilinahirushan304
@thilinahirushan304 Жыл бұрын
කියන්න වචන නෑ සුපිරී කියන්නෙ 💯 1000000000 % සුපිරී 😊❤️❤️❤️❤️❤️
@Chrisho422
@Chrisho422 8 ай бұрын
2:41 දැන් ගෙවිලා ගොඩක් කල් අපිට අමතකයිලු අපෙම දෑස් ප්‍රශ්න එක පිට එක ආවා කවදාවත් ඉවර වුනෙම නෑ තරහ ගිය විටදි ඔරවලා බලන්නේ හොරෙන් මදෙස ඈ…😔💔
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
මේ රැප තමයි උබව උඩටම ගෙනියන්නේ මේක පට්ට ලංකාවේ ඉලග හිට් වෙන රැප 😍❤️
@blckdragon3928
@blckdragon3928 2 жыл бұрын
පලවෙනි පාර = අපො Love song එකක් දෙවෙනි පාර =ටිකක් වෙනස් එකක් තුන්වෙනි පාර = addicted Fire 💥💥
@thanujanirmal3988
@thanujanirmal3988 2 жыл бұрын
Yes❤️‍🔥
@WisdomWaves0412
@WisdomWaves0412 2 жыл бұрын
Ow 🔥🔥🔥
@ආරච්චි-ණ5බ
@ආරච්චි-ණ5බ 2 жыл бұрын
Ow සිරා bn👍🏻
@rumalviksura4746
@rumalviksura4746 2 жыл бұрын
sira
@isurumadusanka5334
@isurumadusanka5334 2 жыл бұрын
සිරාම.👀
@crypto-Kaviz
@crypto-Kaviz 2 жыл бұрын
කොලබ නීති පීටයෙන් උනුසුම් සුබ පැතුම අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුල මුලු ලන්කාවම දන්නා රැප් ගායකයෙක් වීමට හැකියාව ලැබීම ගැන මගේ උනුසුම් සුබ පැතුම්! A3
@sa.jammer
@sa.jammer 2 жыл бұрын
Kelwiz ge A level resalt 3A da
@Respect-in2fe
@Respect-in2fe 2 жыл бұрын
@@sa.jammer ow
@kaviduloshana8798
@kaviduloshana8798 Жыл бұрын
😍😍😍😍😍😍😍☺️☺️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ඕකේ රඟපාන්නේ මගේ අක්කා ☺️☺️☺️☺️☺️☺️☺️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍😍😍
@dananjayadilshan5908
@dananjayadilshan5908 2 жыл бұрын
ආදරෙයි වස්තුව ආදරෙයි. නිහඬව උබ ගමනක් යනව ඒක රෙස්පට් මචන්. පුළුවන් තරම් ඉස්සරහට පලයං නවත්තන්න එපා ❤️❤️❤️
@zalxknx
@zalxknx 2 жыл бұрын
මතක අමතකයි මට උබ ලග ඉද්දි කිව්ව මං නිසදැස් දැන් ගෙවිලා ගොඩක් කල් අපිට අමතකයිලු අපේම දෑස් ප්‍රශ්න එක පිට එක ආවා කවදාවත් ඉවර උනේම නෑ තරහා ගියවිට දී ඔරවල බලන්නේ හොරෙන් මා දෙස ඈ :|
@nalinachini6846
@nalinachini6846 2 жыл бұрын
තේරුම් ගන්න බෑ මනුස්සයෙක් කොච්චර අශ්‍රය කලත් හිත් ගුප්තයී.❤️පිස්සුවක්.ආදරෙයි Kelwiz❤️.ජය වේවා🙏
@isurusamarakoon3344
@isurusamarakoon3344 2 жыл бұрын
මේ රිප්ලයි දකින කොටම තමයි ඒ වදන ගියේ🤩
@sanjulaanu13
@sanjulaanu13 2 жыл бұрын
Gamak kollo🥰🥰
@supundilshan3006
@supundilshan3006 2 жыл бұрын
Kelwiz කියන්නෙ සුපිරියක් තමා ඉතින්..❤️❤️❤️👍
@pmkumara4448
@pmkumara4448 Жыл бұрын
සුපිරි
@MRDRUG-yj1iq
@MRDRUG-yj1iq 2 жыл бұрын
සති දෙකකින් 1m ශුවර් 😌releas එකට කලින් දවසේ civic meet up එකේ කියද්දී මාර ගැම්මක් තිබ්බා බන් උබේ ❤️ respect brother ❤️
@dananjayarajapaksha4453
@dananjayarajapaksha4453 2 жыл бұрын
ලංකාවෙ අනිත් දේවල් කෝම උනත් music industry ය නම් පහරක් වෙන්න යන්නේ 😘
@Anu-vi5zv
@Anu-vi5zv 2 жыл бұрын
Uba Hari.. 🔥
@gamingdanukaofficial4000
@gamingdanukaofficial4000 2 жыл бұрын
නුබෙ මතකේ..... 🎶 bess niyamai පට්ට ලස්සන song ekk 👍🔥 ජයවේවා rap එකත් නියමයි 👌 🤩❤️❤️❤️❤️
@drago472
@drago472 2 жыл бұрын
කිසිම Rap එකක් දැකපු නැති Next Leval වැඩක් ❤🍂
@trevolabbroy9956
@trevolabbroy9956 2 жыл бұрын
මරු රැප 🥰🥰🥰🥰🥰🥰💞😍💞💞💞😍💞😍😍😍😍💞💞💞💞💞💞🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤❤💞😍😍💞💞😍😍🤘💞🥰🥰🥰🥰💞💞💞😍😍😍😍😍🥰🥰😍💞🥰🥰🥰🥰🥰🥰🥰💞💞🥰🥰🥰🥰💞🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘
@ItzzKavi
@ItzzKavi 2 жыл бұрын
Mata nube mathake ...🤟 ultra base ❤️
@nimeshnethkelum
@nimeshnethkelum 2 жыл бұрын
සුපිරික් ඕයි මේක 🔥 ජීවිතේ වැරදුනු එක මතකයක් මතක් උනා 🙂🔥
@RPS847
@RPS847 2 жыл бұрын
සහෝදරයා මගේ ❤️🎤
@akashdhananjaya493
@akashdhananjaya493 2 жыл бұрын
තේරුම් ගන්න බැහැ මනුස්සයෙක් කොච්චර ආශ්‍රය කලත් හිත් ගුප්තයී 🥺❤️❤️❤️ වචන ටික ......
@chathumal1
@chathumal1 9 ай бұрын
වෙනස්ම vibe එකක්... අමුතු එකක් තියනවා song එකේ.....❤❤❤
@slbaby1255
@slbaby1255 2 жыл бұрын
පිස්සු හැදුනා යකො මෙක පට්ට ❤️‍🔥
@sandeepnirmala2308
@sandeepnirmala2308 2 жыл бұрын
ඒ vibe එක කාගාවවත් නෑ ඉතිං kelwiz ලග විතරයි තියෙන්නේ කවුරු මොනවා කිවුවත් ❤️❤️
@deshandanushka3876
@deshandanushka3876 2 жыл бұрын
සුපිරී අයියේ වැඩේ හොදටම කරලා තියේනවා පට්ට සින්දුව tik tok eke dakala ave ft 🥰🥰🥰
@pazndusandaruwan3151
@pazndusandaruwan3151 2 жыл бұрын
Boot song එකක් උනත් අනිත් උන් වගේ මල් සිංදු කිය කිය වැලලෙන්නෑ😌 වචන ටික නම් ගින්දර. Superb Wiz ❤🔥
@syamalirajakaruna4890
@syamalirajakaruna4890 2 жыл бұрын
එල අයියෙ මරු
@නොටිපුතා-ඣ9ජ
@නොටිපුතා-ඣ9ජ 2 жыл бұрын
අයියා විශ්වාස කරනවා නම් කරන්ඩ මං මේ සින්දුවට මර විදිහට අදරේයි ❤️ අනික මං මෙ සින්දුවා හැමදාම අහනවා ඉස්කොලේ ගිහින් අව ගමන් අහන්නේ මේ සින්දුව අයියේ kelwiz ගැම්මක් අයියේ 💖✌️ අයියාට ජය වේවා ❤️🙏
@යස්මිතගයාන්
@යස්මිතගයාන් 2 жыл бұрын
එනකම් බලන් හිටියේ.. හිතුවා වගේම සුපිරියක්..😍
@VISHUMS
@VISHUMS 2 жыл бұрын
Trending Fire❤️🤟
@Sewwandi_Music
@Sewwandi_Music 2 жыл бұрын
හැම rap එකක්ම වගෙ මේකත් පිස්සුවෙන් අහනවා ශුවර් හැමෝම❤️‍🔥✨ congratulations brother🌹🌹
@lakshmanananda947
@lakshmanananda947 2 жыл бұрын
atta thamai kalviz
@dulangawijeaooriya97
@dulangawijeaooriya97 2 жыл бұрын
උබේ පලවෙනි 🎧සිංදුවේ ඉදන් අහනවා බ්‍රො...🔥දැන් ඉන්න තැන පට්ට😉👌 බන්....❤️🔥👌 ජය වේවා!...
@yovindudesilva
@yovindudesilva 2 жыл бұрын
නුඹේ මතකේ💥🔥the unstoppable beat🎶🎤🥰🌿
@danuka_prasantha
@danuka_prasantha 2 жыл бұрын
තවත් එකක් ලිස්ට් එකට 😍 Kelwiz කියන්නේ පිස්සුවක් 🔥❤️
@keshanhiranga974
@keshanhiranga974 2 жыл бұрын
නියම වචන සෙට් එකක් ජය වේවා kelwiz අයියා❤️🔥
@irushasadaruwan5449
@irushasadaruwan5449 2 жыл бұрын
Dawasata dahapaharakata wada hanawa ❤️❤️
@chiranwijekoon8209
@chiranwijekoon8209 2 жыл бұрын
අඩේ සුපිරි bn kelwiz bossa....❤️
@dimuthuhansaka2622
@dimuthuhansaka2622 2 жыл бұрын
බලලා කමෙන්ට් නොකර යන්න බැරිම උන පලවෙනි රැප පට්ට සුපිරියක් තමයි 🤩🤩🤩🤩😍😍😍😍❤️❤️❤️ kelwiz 🥰
@seha_edirisinghe3636
@seha_edirisinghe3636 2 жыл бұрын
Kelwiz කියන්නේ සුපිරියක් තමා ❤️❤️🧚🏼‍♀️
@DOORDIEFF59
@DOORDIEFF59 2 жыл бұрын
Kelwis අයියේ ආදරෙයි හැමදාටම.❤😘
@DOORDIEFF59
@DOORDIEFF59 2 жыл бұрын
මාරම ලස්සනයි අනේ එක.❤😘❤❤❤
@chamithnethmina3941
@chamithnethmina3941 2 жыл бұрын
Kelwiz me parath supiriyak ah...❤️💕
@uzeycna
@uzeycna Жыл бұрын
Kelwiz ❤️
@anjanauditha3917
@anjanauditha3917 2 жыл бұрын
සුපිරියක් තමා❤️❤️❤️
@alokapathirana8810
@alokapathirana8810 2 жыл бұрын
pattama vibe ekak ❤ voice ekath nxt level !
@tharushikapalihawadana4381
@tharushikapalihawadana4381 2 жыл бұрын
තෙරුම් ගන්න බැහැ මනුස්සයෙක් කොච්චර ආශ්‍ර්‍ය කලත්.. හිත් ගුප්තයි💔😌🖐️ KelWis😎💪
@wegarajapaksha9000
@wegarajapaksha9000 2 жыл бұрын
superb.
@chuckyyt805
@chuckyyt805 2 жыл бұрын
එකා වාසී😻✌️❤️ kelwis brother
@anuraddimanjana900
@anuraddimanjana900 2 жыл бұрын
වදින එකෙක්ට වැදියන් කියල දාන මේ වගේ සින්දු මරු kelWiz ❤ අයියේ🌸✨️ පහරක්🔥❤
@thisarabungiriya2605
@thisarabungiriya2605 2 жыл бұрын
තම්නේල් එක දැක්කම ; අපෝ මල් සින්දු කාරයෙක් කෝකටත් කියලා ඇහුවට පස්සෙ ; ඒක පට්ට🔥 Your bars are lit ❤️🔥
@mohanindrajith5094
@mohanindrajith5094 2 жыл бұрын
ගැම්මක් අයියේ රාගම ගැම්ම තමාහ් ඉතින් 😍👌 මගෙ අසාම රැපර් ඔයා තමා Kelwiz😇 කියන්නේ බ්‍රැන්ඩ් එකක් ආදරෙයි
@nethiduthashmika8422
@nethiduthashmika8422 2 жыл бұрын
ආදරෙයි kelviz bro.. good luck
@gamingwithdk4995
@gamingwithdk4995 2 жыл бұрын
Next level ❤️උඩටම යන්
@kavindu4773
@kavindu4773 2 жыл бұрын
මේක නම් පිස්සුවක් කෙල්විස්😎✌️🔥
@comely3082
@comely3082 2 жыл бұрын
අඩෝ සුපිරි බන්.. මේක නම් පිස්සුවක්.... 100 පාරක් ඇහුවත් එපා වෙන්නෑ.. 🥺🥺❤
@NethumNethsara-w2h
@NethumNethsara-w2h 16 күн бұрын
Gammak bn ohoma digatama krn plyn❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nilanayamantha149
@nilanayamantha149 2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ අඩෙ 💗💗💗💗 සුපිරියක් 💗💗💗💗
@Minu-v9m
@Minu-v9m 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ 11 වෙනි පාරට අහන්නෙ ඉස්සරහටම යන්න කියලා ප්‍රාර්ථනා කරනවා♥
@januda204
@januda204 2 жыл бұрын
Bosa🙃👍
@nadishagn6979
@nadishagn6979 2 жыл бұрын
@@januda204 මාව සබ් කරලා උදව්වක් දෙන්නකො ඉදිරියට යන්න
@wijemannagewijemanna9597
@wijemannagewijemanna9597 2 жыл бұрын
Kelwiz කියන්නෙම best brand එකක්.good luck kelwiz 🔥🥰
@PAMA450
@PAMA450 2 жыл бұрын
අම්මෝ කෙල්විස් අයියේ ඇගේ හිරිගඩු පිපුනා ඒකට නං. එච්චරටම ඇගටම දැනුනා. Love you මචං. අනාගතේ සියලුම වැඩ වලට සුභපතනවා 😘❤❤
@shenayafdo5014
@shenayafdo5014 2 жыл бұрын
Gammak bn rap ekanam supiri
@kamalak9289
@kamalak9289 2 жыл бұрын
Super ayyaaaaaa
@nafly09
@nafly09 2 жыл бұрын
Headphone එක දාලා ඇහුවා... Beat එක පට්ට.... වෙනම ලෙවල් එකක්😙♥🙌
@dammikachulasena5180
@dammikachulasena5180 10 ай бұрын
අවුරුද්ද ක් මෙ ක කොහෙද තිබ්බෙ පෙරෙදා දැක්කෙ දැන් ඇබ්බැහි වෙලා දවසට 10 පාරකට වඩා අහනවා අමාරු කාලෙ ගෙවන්නම වෙවි ගොඩ යන්න😮😮❤😊
@chathuminidilsha5452
@chathuminidilsha5452 2 жыл бұрын
තේරුම් ගන්න බෑ මනුස්සයෙක් කොච්චර ආශ්‍රය කළත් හිත් ගුප්තයි ❤ adrei kelwiz ❤❤
@vihaganimsara9436
@vihaganimsara9436 2 жыл бұрын
Ekanam patta
@hunpudbusinessnetwork3545
@hunpudbusinessnetwork3545 2 жыл бұрын
Superb Mr.kelwiz 🥳♥️ මරැ Bro 😋
@naveensachintha1436
@naveensachintha1436 2 жыл бұрын
Kelwiz කියන්නෙ වෙනම ලෙවල් එකක් 💖😌
@a2d_clown864
@a2d_clown864 2 жыл бұрын
Kelwiz wow ♥️♥️♥️ වැඩේ පට්ට 20 වෙනි වතාවට විතර අහන්නේ ♥️♥️🤗
@thiz_theekshana
@thiz_theekshana 2 жыл бұрын
සුපිරියක් ♥🔥
@sahanrandika7605
@sahanrandika7605 2 жыл бұрын
සුපිරියක් ♥️👍
@chamudiwidanagamage7839
@chamudiwidanagamage7839 2 жыл бұрын
මම නුඹේ මතකේ තාමත් සැරිසරන්නේ... නුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නේ... තනිකමින් වෙලෙන්නේ දැන් ජීවිතේ නෑ හිනැහෙන්නේ.... කියන්නේ මං කෙසේ හිත තුළ තාමත් නුබේ රුවමයි මැවෙන්නේ....😍😍suprb work
@malinduheshan5258
@malinduheshan5258 2 жыл бұрын
සුපිරිම වැඩක් මරු ජය වේවා✊🇱🇰 පට්ට
@DHEVDISSANAYAKE
@DHEVDISSANAYAKE 2 жыл бұрын
NIYAMAI KELWIZ BRO! GOOD LUCK!
@maheshlakshan1017
@maheshlakshan1017 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් kelwiz නාමය ta ❤❤🔥🍁 පට්ටම ආදරෙයි oyata අයියා
@Diduwa___Zer
@Diduwa___Zer 10 ай бұрын
Kelwiz....❤❤❤❤❤
@sachithakeshan1140
@sachithakeshan1140 2 жыл бұрын
Mama nube mathake ♥️♥️♥️
@ROGoNFiRE
@ROGoNFiRE 2 жыл бұрын
KELWIZ THE UNSTOPPABLE BEAST ❤️😈🔥
@kenzoyt1312
@kenzoyt1312 2 жыл бұрын
Roga ❤️
@adeeshlesra6210
@adeeshlesra6210 2 жыл бұрын
awm king 💗
@luwizshen
@luwizshen 2 жыл бұрын
කව්ද ඔයි මෙ පකා
@astro651
@astro651 2 жыл бұрын
Rogaaa
@BLACK-jj5ee
@BLACK-jj5ee 2 жыл бұрын
@@luwizshen ube appa
@sanjanathemiya3889
@sanjanathemiya3889 2 жыл бұрын
එකත් සුපිරියක් තමයි good luck bosa ❤️❤️
@djkavishkadilshandnd3516
@djkavishkadilshandnd3516 2 жыл бұрын
Kelwiz වොයිස් එක පිස්සුවක් 😍😍😍
@Thiwpwt
@Thiwpwt 2 жыл бұрын
Nice wadak bosa gammak thama 🧡🧡🧡
@camikamadushni706
@camikamadushni706 Жыл бұрын
Song ak මාරු ❤️❤️❤️👨‍❤‍💋‍👨❤️❤️❤️❤️👨‍❤‍💋‍👨
@dilsh__an_
@dilsh__an_ 2 жыл бұрын
සහොදරයගේ ඇත්තම ජීවිත අද්දැකිම්ක් ද?කියලත් හිතුනා.. මොනා උනත් සුපිරි වැඩක්.. ජය. 🎶❤️ 🥰
@sanufernando3729
@sanufernando3729 2 жыл бұрын
Ou ou
@HasithaKeshridu
@HasithaKeshridu 2 жыл бұрын
මේකත් trending list එකට යනවා කියන අය මේ කොනට
@sltechstudio7055
@sltechstudio7055 2 жыл бұрын
SURE BN
@NeoNavyOnline
@NeoNavyOnline 2 жыл бұрын
Good Stuff Kelwiz ! 🔥🔥🔥
@Kelwiz
@Kelwiz 2 жыл бұрын
Neo brother❤️
@kelumlasantha7995
@kelumlasantha7995 Жыл бұрын
ගැම්මක් මගෙ එකෝ...සියපාරක් ඇහුවත් එපාවෙන් නෑ 🧡
@Roshan.1
@Roshan.1 2 жыл бұрын
Ela Aiya ගැම්මක් තමා.. ❤️
@dulshansanjeew
@dulshansanjeew 2 жыл бұрын
ඒක වෙනමම level එකක් 🔥 Kelwiz නම් ඉතිම් brand එකක් 😌🖤 වැඩේ සුපිරි 😈🔥🇱🇰
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 5 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,8 МЛН
Swetha Ft. Mihiruk S - Nohimi Mathaka (Official Music Video)
4:53
Kelwiz - මං මාරයි | Man Maarai (Lyrics)
4:02
SL Lyrics
Рет қаралды 3,2 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 5 МЛН