King lotuss X Nilakshi - Kinnarawi (කින්නරාවි) ( Kingනරාවී) OFFICIAL MUSIC VIDEO

  Рет қаралды 1,053,214

Backup Story

Backup Story

7 ай бұрын

Streaming -tr.ee/4cI5tW_Ocz
Artist : ‪@KingLotuss‬ ft ‪@NilakshiAmarasinghe‬
Producer / Director / Story : Tilan Akalanka ‪@backupstorysl‬
Chorus Written : ‪@DrBSKingLK‬
Rap Lyrics Wrtitten : King Lotuss
Hook/
ඉන්න නැවතී මා හා
කියන්න කැමතී දේ මා
නිදි වින්දෙ රෑ වී බෝමා.. සැමදා...
අඩවන් නෙතේ කඳුලු වැස්සයි
නැගිටින්න බෑ දෙපය ලිස්සයි
ඇවිදින්න ආසයි කින්නරාවී
මන්ද උන් ඈ නුරුස්සයි...
Rap/
නුඹ හා සිනහා වෙන්නත්
මඟහැරුනා වාරේ
දුක හා තරහා වෙන්නම්
මතකයි අපේ බාලේ
සතුට නැමැති නාදෙන් මං
වසඟයට එද්දි
මිදුනා නුඹගේ පාරෙන් මං
මිතුරි සහ ගෙව්ව කාලේ
නිව්වා සාලේ ආලෝකේ
බිව්වා මතකද මාහා
මං උබට කිව්වා
පණිවුඩ ලිව්වා
නැවතත් එන්නයි කිව්වම හා හා
යනුවෙන් කිව්වා
මං මිතුරිය වෙනුවෙන් දිව්වා
මතකයි අද වගෙ නුඹ පෙර දින කදි නුඹෙ කුසගිනි සඟවල මගෙ තිබු කුසගිනි නිව්වා
මං ආසයි මේ බැඳීමට
අඳුර වැටී
හිත පාරයි බැහැ ඇඬීමට
වැටුන සැටී
පුදුමාකාරයි නෑ දැකීමට
සමාජේ මැටි මොල
නිසා කෙසේ නැසී ගියේ
සමාවෙන්න මල මට
සමාවෙන්න දකුණු අත නැතුව පාලුවේන්
නුඹ කෙල්ලෙක් හරී කොහොම උනත් හොඳ යාලුවේක්
උබයි මමයි මතකද හිටියෙ උජාරුවෙන්
කෙලවපු උන්ගෙ ග්‍රහයො අද සිට මාරුවේ
ඕයි විඳපන් වේදනා
දශනේට ලක් වෙවී ඈ දුක් වෙවීම ඝාතන
බල්ලො උබල පස් දෙනා මැරුම් කනවා
දුක් වෙවී විලාප් නඟපන් සක්වලේ ඉදන් පැමිණී මාරයා මං මාරයා
තාමත් අමාරුයි
අපි කාටවත්ම නෑඩො ලකුණු
මාවත් අවසානයි
උන් නැති කරා හීන දැකපු
හාමත්
ඔව් මං හාමත්
තව තුනයි ගන්න ඕනෙ අව දානම්
ජීවත් වීම උබට තහනම්
දුම ඇදෙයි පෙනහැල්ල කරා
උබලැති සෙල්ලංකරා
තරහ වැඩියි මලකුණටත් වෙඩි එල්ල කරා
තව එකයි කෙල්ලෙ ඉතුරු සත්තු ටික මෙල්ල කරා
උගෙ ඉරණම මගෙ පිහිය එයි බෙල්ල කරා
සිහිවෙද්දි
නැති වුනා ඉවසීම
ගිය දින සිට දුක හීනෙන් පැවසීම
වැලපීම අවසානේ නැවතීම
කටයුතු නිමයි ලැබේවා සැනසීම
Audio Directed : ‪@DrBSKingLK‬
Beat Arrangement : ‪@RealBlackMamba‬
Melodies & Keys : ‪@DILUBeats‬
Electric Guitar : Shan Niro
Additional Arrangements / Mixed & Mastered : ‪@DrBSKingLK‬ @DMTSTUDIOS
Chorus Recorded : Isuru Wickramanayaka @Virus Productions
Rap Recorded : ‪@RaviRoyster‬
Video Production : BACKUP STORY by Tilan Akalanka
Co. Director : Lakshan Bandara (LAKI)
DOP : Pasindu Kushlaya
Editor : Oska
Colorist : Dilshan Sajun Bandara
Asi. Director / Pro Manager : Madhushanka Yomal (MADHU)
Screen Play : Anushka Rasanjana
Character Makeup : Nicky zera ( ceylon ourania )
Graphic Designer : Dishen Oshitha
Cast : Hashini Guruge
Ayesh Jayathilaka
Chamara Walasala
Dinitha Chathuranga
Nadeepa Geethanjana
Navodya Rajapaksha
Tharindith Sandul
Supun Dananjya
Art Director : Sudarashana Bandaranayake
Lighting : Kalan Balasooriya (KALAN)
Camera Equipments : Lakshman Camera Rent
Camera Assistant : Vihanga Abeykoon
Charith Dilshan
Nishan Edirisinghe
Official Costume Partner : BEENZ
Officel Vehicle Partner : Chamara Walasala Wedding Cars
SPECIAL THANKS
Kushan Gunarathne (Shan Ayyya )
‪@SHANPUTHA‬ ‪@ShanPuthaMP‬ (SPMP)
Dona JeeWa (homie)
Sandro samarasinghe (Wasisco)
Malki Dilhari(Maal)
Oshada Siyamabalapitiya (Onka)
Dimash Jayarathna (dima)
Dulshitha Adithya (adii)
Pehan Hansaja (Sneg)
Rashmi Kalpana
Lakshan Dilantha
Sanil Perera
Udesh Silva
Choola Chethiya
Prasantha Bandara
Anne Bandara
Belani Shanika Siyambalapitiya
Imantha Chandrasekara
Jin Liyanage (Jl Racing)
Miyuru vidusanka
Nipun gunasinghe (NT technology Cctv)
Lashan kumarasiri (Louzy)
Kaushika wijesinghe
Kaweesha Prabhath Uduwilaarachchi
#kinglotuss #sinhalabestsongs #sinhalasong #shanputha #hashini #ayeshjayathilaka #india #news #romantic #sltiktok #slrapmusic #newsinhaladjremix2023 #newmovie2023 #asia #asiacup2023 #asian #bollywood #bollywoodsongs #bollywoodnews #bgmi #hollywoodmovies #tamilsongs #tamilmovie #malayalam #malayalammovie #telugu #tending #netflix #prime #primemovies #romantic #crime #criminal #repper #hotcoupleontiktok #tiktok #srilanka #sinhalagossip #sinhalagossip #desigamer #desigamers #priyalkukreja

Пікірлер: 1 900
@Bad_girl_ad
@Bad_girl_ad 6 ай бұрын
කොල්ලෙක්ගෙයි කෙල්ලෙක්ගෙයි යාලුකමට හැදුන පලවෙනි song එක වෙන්න ඇති..පට්ට ම ලස්සනයි ❤
@backupstorysl
@backupstorysl 6 ай бұрын
🤩❤️‍🔥
@OshadhaPiyumal
@OshadhaPiyumal 5 ай бұрын
හ්ම්‍.
@indikaamilarathna1890
@indikaamilarathna1890 5 ай бұрын
Hm❤️‍🩹
@IsurusandharuwanThennako-lb4gr
@IsurusandharuwanThennako-lb4gr 4 ай бұрын
Lota thaniyama karana rep supiri
@Bad_girl_ad
@Bad_girl_ad 4 ай бұрын
@@IsurusandharuwanThennako-lb4gr අනිවා
@SHANPUTHA
@SHANPUTHA 7 ай бұрын
Lota ❤💣
@MohomedFashan-nt6ij
@MohomedFashan-nt6ij 7 ай бұрын
Shana ඔයා අවනේ මේකේ ..බෝට්ටුවේ💗
@sllyricsworld7324
@sllyricsworld7324 7 ай бұрын
shana oya neda boat eken enne🙃
@oshadhalawanya8651
@oshadhalawanya8651 7 ай бұрын
@user-im1im4gg7u
@user-im1im4gg7u 7 ай бұрын
ශාන් පුතා 👀❤️
@sithijakiduranga6238
@sithijakiduranga6238 6 ай бұрын
Fav ❤😌
@Poojani_Dancing_Soul
@Poojani_Dancing_Soul 7 ай бұрын
උබ හැමදාම සමාජේට හිතන්න දෙයක් දුන්නා බං ❤ respect ❤
@backupstorysl
@backupstorysl 7 ай бұрын
@siyathuappuhami
@siyathuappuhami 7 ай бұрын
මෙම ගීතයෙන් පසුව ' King Lotuss ' සිගරැට් බීම සම්පූර්ණයෙන්ම නවතා දමන ලදී!! Respect ❤👌
@heshandesilva6917
@heshandesilva6917 7 ай бұрын
Koheda ehema kiuwe
@siyathuappuhami
@siyathuappuhami 7 ай бұрын
@@heshandesilva6917 4:06
@harithadeshan
@harithadeshan 7 ай бұрын
​@@heshandesilva6917එහෙම කිව්ව අන්තිම වෙන කම් බලන්න
@SudeshChathuranga-SCD
@SudeshChathuranga-SCD 7 ай бұрын
❤️‍🩹👊
@tharakasandaruwan7642
@tharakasandaruwan7642 7 ай бұрын
@@heshandesilva6917ඉවරවෙනකන් බලපන්
@mahee23
@mahee23 6 ай бұрын
පිස්සුවෙන් වගේ අහන්නේ එක දිගට 🥺♥️ "සමාවෙන්න මල මට සමාවෙන්න"
@backupstorysl
@backupstorysl 6 ай бұрын
❤️‍🔥🫶🏼🫶🏼🫶🏼
@PraveenKaveesha
@PraveenKaveesha 11 күн бұрын
Sirawat bn🥺💗
@ChathuminiUmesha
@ChathuminiUmesha 7 күн бұрын
Thawamath pissuwen wge ahnne... me danuth adatath❤
@Skety_official
@Skety_official 7 ай бұрын
රැප් එකට ගැලපෙන්න සුපිරි ස්ටෝරියක් විශුවල් එකට ගහලා තියෙන්නෙ ඔක්කොම සුපිරි ❤😍
@backupstorysl
@backupstorysl 7 ай бұрын
thanks buddy
@hey_niroshan_b
@hey_niroshan_b 7 ай бұрын
බොන ජීවිත සාර්තක නැ බොන උන්ගෙ ජීවිත කඩා වැටෙනවා 🥲 කොමහරි නැවත්තුවනෙ ft
@backupstorysl
@backupstorysl 7 ай бұрын
Hook/ ඉන්න නැවතී මා හා කියන්න කැමතී දේ මා නිදි වින්දෙ රෑ වී බෝමා.. සැමදා... අඩවන් නෙතේ කඳුලු වැස්සයි නැගිටින්න බෑ දෙපය ලිස්සයි ඇවිදින්න ආසයි කින්නරාවී මන්ද උන් ඈ නුරුස්සයි... Rap/ නුඹ හා සිනහා වෙන්නත් මඟහැරුනා වාරේ දුක හා තරහා වෙන්නම් මතකයි අපේ බාලේ සතුට නැමැති නාදෙන් මං වසඟයට එද්දි මිදුනා නුඹගේ පාරෙන් මං මිතුරි සහ ගෙව්ව කාලේ නිව්වා සාලේ ආලෝකේ බිව්වා මතකද මාහා මං උබට කිව්වා පණිවුඩ ලිව්වා නැවතත් එන්නයි කිව්වම හා හා යනුවෙන් කිව්වා මං මිතුරිය වෙනුවෙන් දිව්වා මතකයි අද වගෙ නුඹ පෙර දින කදි නුඹෙ කුසගිනි සඟවල මගෙ තිබු කුසගිනි නිව්වා මං ආසයි මේ බැඳීමට අඳුර වැටී හිත පාරයි බැහැ ඇඬීමට වැටුන සැටී පුදුමාකාරයි නෑ දැකීමට සමාජේ මැටි මොල නිසා කෙසේ නැසී ගියේ සමාවෙන්න මල මට සමාවෙන්න දකුණු අත නැතුව පාලුවේන් නුඹ කෙල්ලෙක් හරී කොහොම උනත් හොඳ යාලුවේක් උබයි මමයි මතකද හිටියෙ උජාරුවෙන් කෙලවපු උන්ගෙ ග්‍රහයො අද සිට මාරුවේ ඕයි විඳපන් වේදනා දශනේට ලක් වෙවී ඈ දුක් වෙවීම ඝාතන බල්ලො උබල පස් දෙනා මැරුම් කනවා දුක් වෙවී විලාප් නඟපන් සක්වලේ ඉදන් පැමිණී මාරයා මං මාරයා තාමත් අමාරුයි අපි කාටවත්ම නෑඩො ලකුණු මාවත් අවසානයි උන් නැති කරා හීන දැකපු හාමත් ඔව් මං හාමත් තව තුනයි ගන්න ඕනෙ අව දානම් ජීවත් වීම උබට තහනම් දුම ඇදෙයි පෙනහැල්ල කරා උබලැති සෙල්ලංකරා තරහ වැඩියි මලකුණටත් වෙඩි එල්ල කරා තව එකයි කෙල්ලෙ ඉතුරු සත්තු ටික මෙල්ල කරා උගෙ ඉරණම මගෙ පිහිය එයි බෙල්ල කරා සිහිවෙද්දි නැති වුනා ඉවසීම ගිය දින සිට දුක හීනෙන් පැවසීම වැලපීම අවසානේ නැවතීම කටයුතු නිමයි ලැබේවා සැනසීම
@SITHTHA421
@SITHTHA421 7 ай бұрын
Omg
@user-ef3vl2gp6s
@user-ef3vl2gp6s 7 ай бұрын
@shanthalakmal7994
@shanthalakmal7994 7 ай бұрын
0:03 0:03
@Ovidulayanga-je4jd
@Ovidulayanga-je4jd 7 ай бұрын
@user-fr4hc3ty3t
@user-fr4hc3ty3t 7 ай бұрын
@slbeats_PG
@slbeats_PG 7 ай бұрын
අම්මපා ලෝටා.track එක්ට හික් ගෑවුනා.. සුපිරියක් ❤
@backupstorysl
@backupstorysl 7 ай бұрын
@IKO_Beatz
@IKO_Beatz 7 ай бұрын
විනාඩි තුනකින් film එකක් බැලුව වගේ...visual & music දෙක මාර සෙට්..lyrics වලින් කියන දේම visual එකෙ තියෙනව...ඇත්තටම අලුත් creative වැඩක්...❤❤❤
@Rantharu__Music_100K
@Rantharu__Music_100K 7 ай бұрын
Really
@anushkahattasinghe3389
@anushkahattasinghe3389 7 ай бұрын
❤️❤️
@dhananjayarajapaksha7055
@dhananjayarajapaksha7055 7 ай бұрын
😂
@Yazziru
@Yazziru 7 ай бұрын
😂
@damayanthigamage2116
@damayanthigamage2116 7 ай бұрын
Sirawtama ✊
@Barron_kenvick
@Barron_kenvick 3 ай бұрын
අදටත් මගේ හොදම යාලුවා කෙල්ලෙක් ඒකි වෙනුවෙන් මම උනත් මේකෙ කරන ටිකමයි කරන්නේ මට සිද්ද උණ හැම කරදරයකම ළඟින් ඉදියෙ මගේ එකී❤
@backupstorysl
@backupstorysl 3 ай бұрын
❤️‍🔥❤️‍🔥🦾
@Dj.Gagana-music_
@Dj.Gagana-music_ 3 ай бұрын
❤❤😊
@mihisaraadasooriya5999
@mihisaraadasooriya5999 2 ай бұрын
Ehemd 😂
@fdeew..2815
@fdeew..2815 2 ай бұрын
🎉❤❤️💪
@Barron_kenvick
@Barron_kenvick Ай бұрын
මොකද​@@mihisaraadasooriya5999
@lakshan7340
@lakshan7340 7 ай бұрын
මෙම ගිතයෙන් පසු ලෝටා 🚬 බීම සම්පූර්ණයෙන්ම නවතන ලදි ❤💯
@user-sv6es7rx4r
@user-sv6es7rx4r 7 ай бұрын
Wooow❤️✨
@Barron_kenvick
@Barron_kenvick 7 ай бұрын
සිගරට්
@happy_zer
@happy_zer 7 ай бұрын
Kohed bn ehem kiynne 🥲
@Barron_kenvick
@Barron_kenvick 7 ай бұрын
​@@happy_zer04:08
@backupstorysl
@backupstorysl 6 ай бұрын
Sinduwa iwra weddi 🎥❤️‍🔥
@user-bm9cg1fe9b
@user-bm9cg1fe9b 7 ай бұрын
අඩෝ මැද හරියේදී වෙන ෆෝම් එකනම් අම්මෝ පිස්සුවක් 💗 මේක වෙනම ලෙවල් එකක් bam❤️🤍🎧
@backupstorysl
@backupstorysl 7 ай бұрын
thnak you 😍
@kazundewilx7281
@kazundewilx7281 7 ай бұрын
තනියම ගේම ගහන ලෝටා 😍🥰
@backupstorysl
@backupstorysl 7 ай бұрын
@myesraj7077
@myesraj7077 7 ай бұрын
දූෂකයින්ට,අසහනකාරයන්ට නීතියක් හරියට ක්‍රියාත්මක නොවෙන රටක අන්තිමට මිනිස්සුන්ට ආයුධ අතට ගන්න වෙනව...තමන්ගෙ ආදරණීයන් වෙනුවෙන් අකමැත්තෙන් උනත්.. සුපිරිම සමාජ ගැලපීමක්🔥❤️
@backupstorysl
@backupstorysl 7 ай бұрын
Thnank you very much ❤️‍🔥🫶🏼
@Tharindu1230
@Tharindu1230 7 ай бұрын
1:47 මේ හරියේ අමුතු vibe එකක්
@backupstorysl
@backupstorysl 7 ай бұрын
thank you😍
@SudeshChathuranga-SCD
@SudeshChathuranga-SCD 7 ай бұрын
දාපු වෙලේ ඉදන් විඩෙන් විඩේ අහානවා 😮😢
@backupstorysl
@backupstorysl 7 ай бұрын
thank you😍
@LiftXcel31
@LiftXcel31 7 ай бұрын
කෙල්ලගෙ voice එකත් පට්ට
@backupstorysl
@backupstorysl 7 ай бұрын
thank you😍
@w_a_s_sanju_
@w_a_s_sanju_ 7 ай бұрын
ලීරිස් ඇතුලේ කතා මවන වෙනස්ම චරිතයක් ලෝටා අයියා.❤
@backupstorysl
@backupstorysl 7 ай бұрын
lyrics nm lota thmy😍
@sasindusaranga6428
@sasindusaranga6428 7 ай бұрын
Realese කරපු දවසෙ ඉදන් පිස්සුවෙන් අහනවා, තනිකරම පිස්සුවක්! 🥵 Beat+lyrics+visual = masterpiece ❤️🙌
@backupstorysl
@backupstorysl 7 ай бұрын
🫶🏼❤️‍🔥❤️‍🔥🫶🏼🫶🏼thnakyouu
@dhanukadeshan5973
@dhanukadeshan5973 7 ай бұрын
මේක මොනා උනත් පිස්සු හැදෙන්න දෙයි කොල්ලොන්ට අහන්න ❤️💆
@backupstorysl
@backupstorysl 7 ай бұрын
kohomda thathwe 😍
@user-mc9ui2wd6b
@user-mc9ui2wd6b 6 ай бұрын
Ahanawa pelenna dan kollo
@Rush__boy
@Rush__boy 7 ай бұрын
ඉපදිම දුකක්ලු rap එකෙන් පස්සෙ මට දැනුනු සුපිරිම rap එක lyrics කෙල්ලගේ voice එකයි ඇස් දෙක පියා ගත්තම නිකම් visual එක ඇතුලට ඇදලා ගත්තා වගේ 🥺😩 නියමයි lota ❤👌
@backupstorysl
@backupstorysl 7 ай бұрын
🫶🏼🎥❤️‍🔥
@ushithatv8201
@ushithatv8201 6 ай бұрын
Lota ubata galapena vibe ekh meka ❤😮
@backupstorysl
@backupstorysl 6 ай бұрын
thank you❤️❤️❤️❤️
@user-sd4hh9ph2l
@user-sd4hh9ph2l 7 ай бұрын
අයෙ එක් වෙයන්.. උබලගෙ ගමන සුබයි.. ලෝටා.. ජයවේවා🎉
@46dila
@46dila 6 ай бұрын
King lotus ❤ මං ආසයි මේ බැදීමට 🔥
@backupstorysl
@backupstorysl 6 ай бұрын
🫶🏼❤️‍🔥❤️‍🔥
@Rajapaksha21
@Rajapaksha21 6 ай бұрын
හැම දෙයක්ම අතෑරලා රැපට විතරක් ඇබ්බැහි වෙන්න ලෝටා ❤
@backupstorysl
@backupstorysl 6 ай бұрын
❤️‍🔥🫶🏼
@thusiyabro9180
@thusiyabro9180 7 ай бұрын
ලෝට නම් සැරටම දීලා රැප් එක🎉❤
@backupstorysl
@backupstorysl 7 ай бұрын
thank you😍
@Buddhika-pramod
@Buddhika-pramod 7 ай бұрын
ලෝටා පට්ටට ෆිල්ම් එක ගහලා තියෙනවා ❤
@backupstorysl
@backupstorysl 7 ай бұрын
streaming link tr.ee/4cI5tW_Ocz Hook/ ඉන්න නැවතී මා හා කියන්න කැමතී දේ මා නිදි වින්දෙ රෑ වී බෝමා.. සැමදා... අඩවන් නෙතේ කඳුලු වැස්සයි නැගිටින්න බෑ දෙපය ලිස්සයි ඇවිදින්න ආසයි කින්නරාවී මන්ද උන් ඈ නුරුස්සයි... Rap/ නුඹ හා සිනහා වෙන්නත් මඟහැරුනා වාරේ දුක හා තරහා වෙන්නම් මතකයි අපේ බාලේ සතුට නැමැති නාදෙන් මං වසඟයට එද්දි මිදුනා නුඹගේ පාරෙන් මං මිතුරි සහ ගෙව්ව කාලේ නිව්වා සාලේ ආලෝකේ බිව්වා මතකද මාහා මං උබට කිව්වා පණිවුඩ ලිව්වා නැවතත් එන්නයි කිව්වම හා හා යනුවෙන් කිව්වා මං මිතුරිය වෙනුවෙන් දිව්වා මතකයි අද වගෙ නුඹ පෙර දින කදි නුඹෙ කුසගිනි සඟවල මගෙ තිබු කුසගිනි නිව්වා මං ආසයි මේ බැඳීමට අඳුර වැටී හිත පාරයි බැහැ ඇඬීමට වැටුන සැටී පුදුමාකාරයි නෑ දැකීමට සමාජේ මැටි මොල නිසා කෙසේ නැසී ගියේ සමාවෙන්න මල මට සමාවෙන්න දකුණු අත නැතුව පාලුවේන් නුඹ කෙල්ලෙක් හරී කොහොම උනත් හොඳ යාලුවේක් උබයි මමයි මතකද හිටියෙ උජාරුවෙන් කෙලවපු උන්ගෙ ග්‍රහයො අද සිට මාරුවේ ඕයි විඳපන් වේදනා දශනේට ලක් වෙවී ඈ දුක් වෙවීම ඝාතන බල්ලො උබල පස් දෙනා මැරුම් කනවා දුක් වෙවී විලාප් නඟපන් සක්වලේ ඉදන් පැමිණී මාරයා මං මාරයා තාමත් අමාරුයි අපි කාටවත්ම නෑඩො ලකුණු මාවත් අවසානයි උන් නැති කරා හීන දැකපු හාමත් ඔව් මං හාමත් තව තුනයි ගන්න ඕනෙ අව දානම් ජීවත් වීම උබට තහනම් දුම ඇදෙයි පෙනහැල්ල කරා උබලැති සෙල්ලංකරා තරහ වැඩියි මලකුණටත් වෙඩි එල්ල කරා තව එකයි කෙල්ලෙ ඉතුරු සත්තු ටික මෙල්ල කරා උගෙ ඉරණම මගෙ පිහිය එයි බෙල්ල කරා සිහිවෙද්දි නැති වුනා ඉවසීම ගිය දින සිට දුක හීනෙන් පැවසීම වැලපීම අවසානේ නැවතීම කටයුතු නිමයි ලැබේවා සැනසීම
@MadeeraArticles
@MadeeraArticles 7 ай бұрын
❤❤❤
@user-im2hb5bb9w
@user-im2hb5bb9w 6 ай бұрын
@backupstorysl
@backupstorysl 6 ай бұрын
@@MadeeraArticles❤❤
@backupstorysl
@backupstorysl 6 ай бұрын
@@user-im2hb5bb9w❤❤
@TEDDYOFFICIAL101
@TEDDYOFFICIAL101 6 ай бұрын
Onna ohoma sinduwa liyala dammanam apitath lesi oyalatath lesi❤😊
@KavithAhangama
@KavithAhangama 7 ай бұрын
මැද ටිකේ. පෝම් වෙලාකියන ටික සුපිරි ...හිතටම වදිනවා❤️💫🫀
@xcasperft7054
@xcasperft7054 7 ай бұрын
කෙල්ලගෙ වොයිස් එක නම් භාවනාවක් 😍❤️‍🔥
@ushan7648
@ushan7648 7 ай бұрын
ඔව් කෙල්ලත් ලස්සනයි
@backupstorysl
@backupstorysl 7 ай бұрын
thank you😍
@NiroshiPremarathna
@NiroshiPremarathna 6 ай бұрын
King lotus කියන්නෙම පිස්සුවක් 🖤✨
@backupstorysl
@backupstorysl 6 ай бұрын
❤️‍🔥🫶🏼
@REX_Musick
@REX_Musick 7 ай бұрын
උඩ එකෙම්ම❤️ Great work Homi lota💙
@backupstorysl
@backupstorysl 7 ай бұрын
thank you😍
@Denura6907
@Denura6907 7 ай бұрын
අනිත් උන්වත් හදාගෙන ඌත් හැදෙන ගමන්...❤✌️
@Sachira-dineth
@Sachira-dineth 7 ай бұрын
king lota හදවතේ ඉන්නෙ ඉතිම්...ගේමක් ගහපන් හදවතේ උඩින්මයි තාමත්❤❤❤
@backupstorysl
@backupstorysl 7 ай бұрын
jayawewa🥰
@lld407
@lld407 7 ай бұрын
Lotus මරු හිතටම වැදුනා කියලා වැඩක් නැ මරු 🎤king👑 💯supiri ✌️
@backupstorysl
@backupstorysl 7 ай бұрын
lota
@xycomusic1882
@xycomusic1882 6 ай бұрын
කාලෙට ගැලපෙන Song එකක්🙂💗Much lve
@backupstorysl
@backupstorysl 6 ай бұрын
thank you
@My_name_is_layya
@My_name_is_layya 7 ай бұрын
බෝට්ටුවෙන් ආවෙ ශාන් පුතා වගේ දැක්කෙ මං විතරද🙄 ආයි මාගම්පුර එකමුතු වෙලා වගේ😍
@Pissa_Production_UL_UL
@Pissa_Production_UL_UL 7 ай бұрын
ශාන් පුතා තමයි බෝට්ටුවේ ආවේ මං මේ clip එක කොහෙන් හරි දැක්කා ශූට් එකේ මොනා උනත් මාගම්පුර සෙට් එක බෙදුනට උන් බොක උන්නෑ ප්‍රශ්න වෙන්නේ වරදින්නේ මිනිසුන්ට ආයේ සෙට් එක ගේමට බැස්සොත් නම් අවංකවම මං පට්ටම කැමති Shanputha ගේ fan කෙනෙක් විදියට ❤️‍🩹
@Breadson921
@Breadson921 7 ай бұрын
ඒ ශානා තමා
@Pasiya-oq3gg
@Pasiya-oq3gg 7 ай бұрын
ඒ ශානා තමා ... 🔥
@My_name_is_layya
@My_name_is_layya 7 ай бұрын
@@Pissa_Production_UL_UL sirawatama atta ❤️
@SADU_MUSICX
@SADU_MUSICX 7 ай бұрын
𝐂𝐚𝐥𝐥.𝐞𝐤𝐚.𝐠𝐚𝐧𝐧𝐞𝐭𝐡 𝐬𝐡𝐚𝐧𝐩𝐮𝐭𝐡𝐚 𝐭𝐚𝐧𝐚
@_offceal.4076
@_offceal.4076 7 ай бұрын
මේ ගිතයෙන් පසුව 'king lotuss සිගරට් බීම සම්පුර්ණයෙන් නවතා දමන ලදී.!!!
@vinod_sulakshana
@vinod_sulakshana 7 ай бұрын
එක storyයක් ඇතුලෙ story ගොඩක්,මාරයි ඒක නම්. ❤
@backupstorysl
@backupstorysl 7 ай бұрын
thanks buddy
@MilindaSampath771
@MilindaSampath771 7 ай бұрын
ලෝටා මේක තමයි ඌඹේ හොදම එක ❤
@backupstorysl
@backupstorysl 7 ай бұрын
thank you😍
@shavinduimesh5459
@shavinduimesh5459 7 ай бұрын
තනිකරම ෆිල්ම් එකක්😇🖤 සුපිරි ලිරික්ස්, සුපිරි තෙරුමක්, මැද ෆෝර්ම් වෙලා ලෝටගෙ ඇක්ට් එක මරු මචන්🙂💫🖤කෙළවපු උන්ගෙ ග්‍රහයො අද සිට මාරු වෙයි එතන ඉදන්😮🤚 වචන නැ
@backupstorysl
@backupstorysl 7 ай бұрын
Comment eka ❤️‍🔥🫶🏼
@danikachathuranga4112
@danikachathuranga4112 7 ай бұрын
ලොටා මං මුලින් හිතුවේ දැක්ක ගමන් උබත් මල් කියනවා කියලා හැබැයි මේක වෙනම එකක්, ❤️🥰 උබ පට්ට චරිතයක්, RESPECT BROO✌️🖤👊
@backupstorysl
@backupstorysl 7 ай бұрын
thank you😍
@sachitech3137
@sachitech3137 6 ай бұрын
අහන්නෙ කීවෙනිපාරද මතක නෑ...ඒ තරම් ඇහුවා❤️‍🩹
@backupstorysl
@backupstorysl 6 ай бұрын
Much love and thank you 🫶🏼😍❤️‍🔥
@3_six_t_gaming-ry7
@3_six_t_gaming-ry7 7 ай бұрын
සුපිරි ඈ.. මැද හරියේ ලොටාගේ ෆොම් එකත් එක්ක කියන ටික නම් ලෙසටම තියේ ගැම්මක් King lota ❤️❤️
@backupstorysl
@backupstorysl 7 ай бұрын
thank you😍
@user-pq4gt7gz8c
@user-pq4gt7gz8c 7 ай бұрын
කෝ බලන්න ආයේ ශාන් පුතයි ලොටයි එකට ඉන්නවා බලන්න ආස උන් ටික . මාගම්පුර සෙට් එක ආයෙ එකට ඔනේ කියන අය ❤🎉
@backupstorysl
@backupstorysl 7 ай бұрын
comment karanna balanna
@oshadhalawanya8651
@oshadhalawanya8651 7 ай бұрын
@plusdarkofficial
@plusdarkofficial 7 ай бұрын
Aniwa ❤
@user-il2tr6bb9m
@user-il2tr6bb9m 7 ай бұрын
ශාන් පුකා🤣
@leshanbimsilu
@leshanbimsilu 7 ай бұрын
Ow bn
@Thinuwa.
@Thinuwa. 7 ай бұрын
ලස්සන වීඩියෝ එකක් ❤❤ lota much love 😊
@backupstorysl
@backupstorysl 7 ай бұрын
thank you😍
@poddaff6959
@poddaff6959 7 ай бұрын
සින්දුවට ගැලපෙන්නම විශුවල් එක හදල තියන්ව සුපිරියක් තම 😌❤️
@backupstorysl
@backupstorysl 7 ай бұрын
thank you😍
@bimsaragawesh4025
@bimsaragawesh4025 7 ай бұрын
සින්දුවට උපරිම සාදරනයක් visual එක 🥺💗
@backupstorysl
@backupstorysl 7 ай бұрын
thank you😍
@ShonX-rollerskating
@ShonX-rollerskating 7 ай бұрын
ඒයි...මං ඉවසලා... Lotage සුපිරි රැපක් අහනකන් හිටියේ මං ඉවසලා... එනකල් බලන් හිටියේ දාන්න වටේට මං මදපමා... කියන්න වචන නෑ feel වෙනවා හිතට අධිපමා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@backupstorysl
@backupstorysl 7 ай бұрын
eka maru ♥♥
@priskasenevirathna2609
@priskasenevirathna2609 7 ай бұрын
Waaw ekah😮
@Captain_Rap
@Captain_Rap 7 ай бұрын
M A G A M P U R A !!!!!!! King Lotus❤ * Story Telling Next Level
@backupstorysl
@backupstorysl 7 ай бұрын
thank you ♥
@avixm.d.m
@avixm.d.m 7 ай бұрын
අඩො ලොටා උබ කියන තැන පට්ට උබ තමයි මගෙ fevouarit raper ❤❤❤❤
@The_Solo_B
@The_Solo_B 7 ай бұрын
Favarit kiyla ohoma nemei bn gahanne "Favourite" 👍
@avixm.d.m
@avixm.d.m 7 ай бұрын
😮
@rooby___x5561
@rooby___x5561 7 ай бұрын
ගැඹුරැ අර්ථයක් කිමිදිලාම බලන්න ඕනෙ Respect Lota ❤
@backupstorysl
@backupstorysl 7 ай бұрын
🤩❤️‍🔥🫶🏼🫶🏼
@user-wt6se5vl6m
@user-wt6se5vl6m 7 ай бұрын
බෝට්ටුවෙන් ආවේ ශාන් පුතා නේද 😀මාගම්පුර ආයේ එකතු වෙලා වගේ ❤️‍🩹🥰
@backupstorysl
@backupstorysl 7 ай бұрын
@Okithchiranthana
@Okithchiranthana 7 ай бұрын
මාර ලස්සන වැඩක් good luck ❤❤🎉lotaa
@backupstorysl
@backupstorysl 7 ай бұрын
thanks buddy
@Okithchiranthana
@Okithchiranthana 7 ай бұрын
​@@backupstorysl😚💗
@14k999
@14k999 7 ай бұрын
හම්බෝ පිස්සුවක්... Boat එකේ එන්නෙ ශාන් පුතාද මන්දා... ❤
@Samu_Bae_
@Samu_Bae_ 7 ай бұрын
මිනිස්සුන්ගෙ හැගීම් ලස්සනටම වචන කරපු raper කෙනෙක් lotuss 😻❤👅
@backupstorysl
@backupstorysl 7 ай бұрын
Thank you very much ❤❤
@pasi__mathota
@pasi__mathota 7 ай бұрын
e female voice එකයි ලොටගෙ voice එකයි fire 🙂💞
@backupstorysl
@backupstorysl 7 ай бұрын
thank you😍
@Buddhika-pramod
@Buddhika-pramod 7 ай бұрын
ලෝටා ආදරෙයි ❤
@NICO_Editing
@NICO_Editing 7 ай бұрын
හෙන තේරුමක් තියෙනවා🙂❤️
@backupstorysl
@backupstorysl 7 ай бұрын
thank you😍
@_KusheN
@_KusheN 7 ай бұрын
SupiriyAk තමා 😍 Les Gooo 👑️
@DilshanBEATZ
@DilshanBEATZ 7 ай бұрын
Adoo⚡ Video production එක ලෝටා & Girl's Voices.... සුපිරියක් 🔥♥
@backupstorysl
@backupstorysl 7 ай бұрын
thanks buddy thawa ewa bakanna sub karala thiyaganna
@DilshanBEATZ
@DilshanBEATZ 7 ай бұрын
@@backupstorysl subscribed🥰
@DjNiroSh
@DjNiroSh 7 ай бұрын
සුපිරියක් ඒක නං❤ ,මාර තේරුමක් තියනවා😌🎉❤
@backupstorysl
@backupstorysl 7 ай бұрын
thank you😍
@Chanithu_Jay
@Chanithu_Jay 7 ай бұрын
මේක ඇත්ත සිද්දියක්.
@backupstorysl
@backupstorysl 7 ай бұрын
@LVZ3RLK
@LVZ3RLK 7 ай бұрын
Melody and Lyrics Hits Different 🤛 Good Job guys 🔥🔥
@backupstorysl
@backupstorysl 7 ай бұрын
thanks man
@w_a_s_sanju_
@w_a_s_sanju_ 7 ай бұрын
මන් මේ දහවෙනි පාරද මන්දා අහන්නේ දැක්ක වෙලේ ඉදන් මේ දේ නොකියම ඉන්න බැරි උනා.. ඩිලූ බීට්ස් කියන්නේ සුපිරියක් බීට් එක මාරම ගැම්මක් වොයිස් එකත් එක්ක යන ලීඩ් පාට් එක... වයලීන් පාට් එක වෙනමම ලෙවල් එකකට යනවා.. ඒ වගේම තමා ගැලපීම් බීට් එක,ලීරික්ස් වොයිස් එක.. විශුවල් එක ඒකේ රගපාන කෙල්ල ඇතුලු සියලුම පිරිස උපරිම සාදාරනයක් කරනවා ඒ කතාව කට්ටියට දන්නන්න.. මාරයී මාරම ලස්සන වැඩක් හරි ආසාවෙන් බලන්න පුලුවන්.. කෙල්ලට වෙන දේ දැක්කම මාරම අව්ල් ඒ ගැන ලෝටා අයියියගේ වචන වලින් කියද්දි මාරම ෆීලින් එකක් වෙනසක් සුපිරියක්.❤️
@backupstorysl
@backupstorysl 7 ай бұрын
thanks homie 😘
@janaa5996
@janaa5996 7 ай бұрын
කවුරු මොනවා කීවාත් වැඩ්ඩෙක්. ලෝටස් 👌
@backupstorysl
@backupstorysl 7 ай бұрын
aniwa
@charitcharith3224
@charitcharith3224 7 ай бұрын
අඩෝ එකනම් සුපිරියක් ලෝටො..❤😍
@backupstorysl
@backupstorysl 7 ай бұрын
thank you😍
@themoralshow902
@themoralshow902 6 ай бұрын
ඒක මරු ❤
@backupstorysl
@backupstorysl 6 ай бұрын
Thank youuu❤️‍🔥❤️‍🔥🫶🏼🫶🏼
@Rukka_Boy
@Rukka_Boy 7 ай бұрын
ලොකු තේරුමක් තියේ rap eke lotage❤️
@backupstorysl
@backupstorysl 7 ай бұрын
thank you😍
@sisirasammandapperuma397
@sisirasammandapperuma397 3 ай бұрын
@alokshanakeshanbandara7483
@alokshanakeshanbandara7483 7 ай бұрын
Nice one lotuss,,,ඒක වාසී💫
@backupstorysl
@backupstorysl 7 ай бұрын
thank you😍
@MPlus_lk
@MPlus_lk 7 ай бұрын
Oizzz.... Thats Crazyy Boys
@ThimiraNbandara
@ThimiraNbandara 7 ай бұрын
Nice Concept Boys🥺🤍 Release උන වෙලේ ඉදන් අහනවා❤️
@Isuru_JAY
@Isuru_JAY 7 ай бұрын
cinematic vibe eka maru 🔥
@ngbrow
@ngbrow 7 ай бұрын
මේක පිස්සුවක් ඒ තරම් කම්පියුස් උනා අයිය ජය ඔයාට සුපිරි තේ⁣රුමක් ❤😘
@backupstorysl
@backupstorysl 7 ай бұрын
thank you😍
@4mmcdoppper
@4mmcdoppper 7 ай бұрын
🎙️🎶♠️සුපිරියක් තමයි ට්‍රැක් එක 🎧🔥👍ආදරෙයි එකෙන්ම ලෝටා ❤👈
@backupstorysl
@backupstorysl 7 ай бұрын
thanks man
@layangisamarawickrama3241
@layangisamarawickrama3241 7 ай бұрын
මේ වෙනකම් මම දැක්ක creative ම ඒ වගේම superb ම theme එක්කට කරපු වීඩියෝ එකක් එක්කම වචන ටිකක් 💗✨.. සමාජෙ ඇත්තටම ඔය වගේ දේවල් වෙනවා ඇති.. ඒකෙන් වෙන දේ ඇස් දෙකටම පෙන්නන්න මේ කරපු නිර්මාණය ගොඩක් වටිනවා.. ඉස්සරහටත් මේ වගේ creative අලුත් නිර්මාණ බලාපොරොත්තු වෙනවා king lotuss ♥️.. Good luck & all the best 🫂
@backupstorysl
@backupstorysl 7 ай бұрын
Thank you 🫶🏼❤️‍🔥 share parak onee❤️‍🔥🫶🏼🫶🏼
@kosalamadhusanka2054
@kosalamadhusanka2054 7 ай бұрын
පිස්සුවක් king ❤.නැවත නැගිටීමක් ළඟදීම ❤
@backupstorysl
@backupstorysl 7 ай бұрын
@sayurukeshan4821
@sayurukeshan4821 6 ай бұрын
කෙලවපු උන්ගේ ග්‍රහයෝ අද සිට මාරු වේ... 💥
@backupstorysl
@backupstorysl 6 ай бұрын
♥︎♥︎♥︎♥︎♥︎
@ishansanjana2152
@ishansanjana2152 6 ай бұрын
සිගරට් බීම නැවැත්තුව එක ලොකු දෙයක් ❤
@backupstorysl
@backupstorysl 6 ай бұрын
❤️‍🔥❤️‍🔥🫶🏼🫶🏼
@adrianporras1338
@adrianporras1338 7 ай бұрын
Complimenti ragazzi 🎉
@backupstorysl
@backupstorysl 7 ай бұрын
grazie 😍
@L_C_KeViN
@L_C_KeViN 7 ай бұрын
ginnak kurunagalin 🥰😈🤩
@gamithasenarathna8762
@gamithasenarathna8762 6 ай бұрын
සමාජයේ වෙන ඇත්ත සිද්ධියක් මේ විදිහට හරි මිනිස්සුන්ට කියන්න මේ සිංදුව කරන්න වචනෙන් හරි support කරපු හැමෝටම හදවතින්ම respect ❤
@backupstorysl
@backupstorysl 6 ай бұрын
Comment ekta adarei 🫶🏼❤️‍🔥⛓️
@nipunshalinda9352
@nipunshalinda9352 7 ай бұрын
අඩෝ එක පට්ට ලෝටා ❤
@backupstorysl
@backupstorysl 7 ай бұрын
thank you😍
@user-ph4jy4gh4r
@user-ph4jy4gh4r 7 ай бұрын
ඉන්න නැවතී මා හා කියන්න කැමතී දේ මා නිදි වින්දෙ රෑ වී බෝමා.. සැමදා.. අඩවන් නෙතේ කදුලු වැස්සයි නැගිටින්න බෑ දෙපය ලිස්සයි ඇවිදින්න ආසයි කින්නරාවී මන්ද උන් ඈ නුරුස්සයි... [RAP නුඹ හා සිනහා වෙන්නත් මගහැරුනා වාරේ දුක හා තරහා වෙන්නම් මතකයි අපේ බාලේ සතුට නැමැති නාදෙන් මං වසගයට එද්දි මිදුනා නුඹගේ පාරෙන් මං මිතුරි සහ ගෙව්ව කාලේ නිව්වා සාලේ ආලෝකේ බිව්වා මතකද මාහා මං උබට කිව්වා පණිවුඩ ලිව්වා නැවතත් එන්නයි කිව්වම හා හා යනුවෙන් කිව්වා මං මිතුරිය වෙනුවෙන් දිව්වා මතකයි අද වගෙ නුඹ පෙර දින කදි නුඹෙ කුසගිනි සගවල මගෙ තිබු කුසගිනි නිව්වා මං ආසයි මේ බැදීමට අදුර වැටී හිත පාරයි බැහැ ඇඩීමට වැටුන සැටී පුදුමාකාරයි නෑ දැකීමට සමාජේ මැටි මොල නිසා කෙසේ නැසී ගියේ සමාවෙන්න මල මට සමාවෙන්න දකුණු අත නැතුව පාලුවේන් නුඹ කෙල්ලෙක් හරී කොහොම උනත් හොද යාලුවේක් උබයි මමයි මතකද හිටියෙ උජාරුවෙන් කෙලවපු උන්ගෙ ග්‍රහයො අද සිට මාරුවේ] (සමාවෙන්න මල මට සමාවෙන්න ඔව් සමාවෙන්න සමාවෙන්න) ඉන්න නැවතී මා හා කියන්න කැමතී දේ මා නිදි වින්දෙ රෑ වී බෝමා.. සැමදා.. අඩවන් නෙතේ කදුලු වැස්සයි නැගිටින්න බෑ දෙපය ලිස්සයි ඇවිදින්න ආසයි කින්නරාවී මන්ද උන් ඈ නුරුස්සයි... [RAP ඕයි විදපන් වේදනා දූශනේට ලක් වෙවී ඈ දුක් වෙවීම ඝාතන බල්ලො උබල පස් දෙනා මැරුම් කනවා දුක් වෙවී විලාප් නගපන් සක්වලේ ඉදන් පැමිණී මාරය මං මාරයා තාමත් අමාරුයි අපි කාටවත්ම නෑඩෝ ලකුණු මාවත් අවසානයි උන් නැති කරා හීන දැකපු තාමත් ඔව් මං හාමත් තව තුනයි ගන්න ඕනෙ අව දානම් ජීවත් වීම උඹට තහනම් නුඹ ඇදෙයි පෙනහැල්ල කරා උබලැති සෙල්ලංකරා තරහ වැඩියි මලකුණටත් වෙඩි එල්ල කරා තව එකයි කෙල්ලෙ ඉතුරු සත්තු ටික මෙල්ල කරා උගෙ ඉරණම මගෙ පිහිය එයි බෙල්ල කරා සිහිවෙද්දි නැති වුනා ඉවසීම ගිය දින සිට දුක හීනෙන් පැවසීම වැලපීම අවසානේ නැවතීම කටයුතු නිමයි ලැබේවා සැනසීම]
@backupstorysl
@backupstorysl 7 ай бұрын
❤❤❤❤❤️‍🔥❤️‍🔥
@phonk_lover_01
@phonk_lover_01 7 ай бұрын
Lyrics නම් මාරයි 🙂💖
@backupstorysl
@backupstorysl 7 ай бұрын
lota nm lyrics lyrics nm lota
@user-te9we4qf9u
@user-te9we4qf9u 7 ай бұрын
​@@backupstoryslme trk eka mokakda ayye🥺
@kasunsamaranayake9372
@kasunsamaranayake9372 7 ай бұрын
සුපිරියක් මලේ....ජය..❤❤👊
@backupstorysl
@backupstorysl 7 ай бұрын
thank you😍
@efgnuva6219
@efgnuva6219 7 ай бұрын
king lotus patta artist kenek❤✌
@DenethAshinshana
@DenethAshinshana Күн бұрын
Ado ado ado ado ado kynn wachana m e trmt patta ekenma ilaga eka enakan balan innw අනිවාර්යයෙන්
@DOPE62992
@DOPE62992 5 ай бұрын
Lotasge set wechchima track eka meka ,ube voice ekt mek phr music ekk 🔥🔥 story telling 👊
@backupstorysl
@backupstorysl 5 ай бұрын
THANK YOU
@uditha8488
@uditha8488 7 ай бұрын
Next level mh 💥 venama vibe akk 💖
@backupstorysl
@backupstorysl 7 ай бұрын
thank you😍
@short37626
@short37626 7 ай бұрын
කිනා 🎉 නියමයි පැටියෝ ❤️
@Nathureandmusic-cook
@Nathureandmusic-cook 7 ай бұрын
Wasiyk ❤
@TishanDineth
@TishanDineth 7 ай бұрын
වෙනම level එකක් ❤️‍🔥
@backupstorysl
@backupstorysl 7 ай бұрын
thank you 🥰
@SasithMethsara
@SasithMethsara 7 ай бұрын
Quality as always! 👏
@backupstorysl
@backupstorysl 7 ай бұрын
thanks man
@yunhihasan646
@yunhihasan646 7 ай бұрын
මරු ගාම්මක් බ්‍රෝ...well done 🥰❤️
@backupstorysl
@backupstorysl 7 ай бұрын
thank you😍
@nimanthabro5227
@nimanthabro5227 7 ай бұрын
සුපිරියක්😍❤️ wow
@backupstorysl
@backupstorysl 7 ай бұрын
❤🫶🏼
@DinushaThaamara
@DinushaThaamara 5 ай бұрын
Yakoooo මේක ඇහුවට ඇහුවට එපා වෙන්නෑ . සෑහෙන්න කාලෙකින් මදි නිකියන්න අහපු හොදම රැප් එක. ❤❤
@backupstorysl
@backupstorysl 5 ай бұрын
Thank youuu❤❤
@shehan8316
@shehan8316 7 ай бұрын
මේක නම් සුපියක්❤
@backupstorysl
@backupstorysl 7 ай бұрын
thank you😍
@lahirusandaruwan987
@lahirusandaruwan987 7 ай бұрын
Supiriyak ❤
ගමේ ක්‍රිකට් | Srilanka Cricket | ft @Mr.Gaiyaaa
15:32
Naughty Productions
Рет қаралды 71 М.
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 8 МЛН
King Lotuss x Dilu Beats - Ipadima Dukaklu [Official Music Video]
3:11
King Lotuss - Zavi (Official Music Video)
3:40
King Lotuss
Рет қаралды 406 М.
Dulan ARX - Mandire Hade Official Music Video
3:35
Dulan ARX
Рет қаралды 9 МЛН
Malohat
3:35
Xamdam Sobirov - Topic
Рет қаралды 1,3 МЛН
Sadraddin - Taxi | Official Music Video
3:10
SADRADDIN
Рет қаралды 926 М.
Kenjebek Nurdolday & Baller - sokpe#сокпе#сөкпе
3:10
Kenjebek Nurdolday
Рет қаралды 173 М.
Dj Jack SpaRRow - Akbar Ghalta Bahiati ( Slap Remix Arabic ) #TIKTOK
2:21
Dj Jack SpaRRow
Рет қаралды 1,9 МЛН
Munisa Rizayeva - Aka makasi (Official Music Video)
6:18
Munisa Rizayeva
Рет қаралды 14 МЛН