Kelwiz - Maha Wasse (මහ වැස්සේ ) | Official Music Video

  Рет қаралды 447,793

Kelwiz

Kelwiz

Күн бұрын

Пікірлер: 1 300
@Kelwiz
@Kelwiz 2 ай бұрын
LYRICS😉🌪 මේ වදන් ලියන්න ගත්තේ මහා වැස්සේ ඇයි අපි යැද්ද දේවල් දෙවියන් නොදැක්කේ කියන්න අවසරයි ලස්සන කතාවක් ලස්සන උනත් මාර දේවල් වෙන්නේ මේ පැත්තේ ආසයි මන් හුළගට ගියා මන් දුරකට නොදැක්ක දේවල් දැක්කා බලන් ඉද්දි අහසම ඇයි අපි තාමත් හොයන්නේ ඒ පහසම අතෑරියනම් මේ වදනුත් නැහැ මෙලහකට මගෙන් අහෙන්නේ මන් මීට කලින් ගිහිල්ලා මට දැනුන අස්ථීර දුක මාර ප්‍රබලයි ඉබෙම ඉත්තෙක් මුවහත් වෙද්දි තරගෙන් පස්සෙන් එන ඉත්තා උගේ ඉදිරියේ දුබලයි ගත්තේ නෑ පැත්තක් බලලා මන් වාසි මේ වචන බැදෙයි හදවතේ වගේ පාසි මගේ ළග නැති ගති තමයි මර්සි සෙල්ලම ගැහුවේ අතේ තියන් හංගන් ආසි යාවී ආකාසයේ මන් පාවීලා ආ… ඒ අන්ධකාරේ පරදාලා…. ඈත්වී යාව් දේවල් හීනෙට මත්වීලා ආ…. ඝන අදුරේදිත් මන් මට සිටියි.. හැමදේම ලැබෙයි වෙලාවට, කියලා බලන් කලාවට හිටියේ නෑ ලන් වෙනකන් දේවල්, ඇදලා ගත්තා මං ගාවට මං කාවද විශ්වාස කරන්නේ! හෙවනැල්ලත් දාලා යද්දි උනා හිත හයිය එලාගත්තා මං පාවඩ මගේ පාරට.. තිබ්බා අඩි ගොඩ යන්න නොයෙක් පාරවල්වල වරදිද්දි ළග එකත් හිනා උනා බල බල ඈතට යද්දි ආස දේවල් පැත්තට උනා අඩ අඩ අතෑරියේ නෑ කිසි දෙයක් උන්නෑ මං කලබල මේ ලෝකේ වෙන්නේ හිතාගන්න බැරි දේවල් ශෝකේ ඇති වෙන්නේ වැඩි වෙද්දි බැදීම් නැතුව සද්දේ දාර කුණාටු ආවනේ බන් මනසින් පාලනය කරා හිතේ හැගීම් වරදින්නේත් තුන් පාරයි! සැනසුවේ දුම් පාරයි! අඩේ මන් මාරයි! මාව දෙවියන්ට බාරයි මේ සින්දුව ලියද්දි වයස විසිතුනා මාරයි! යැව්වේ නෑ සාතන් තාමත් ඉන්නේ මන් ගාවයි! ඉන්න ආස කාලේ අපිටත් කලින් ගියානේ තෙමුනට වැස්සේ මටත් හරි ගියානේ.. ගහන්න බැරි නෑ Diss මටත් උබලට මගේ සින්දු අහන් ගොඩක් කොල්ලෝ හීනෙට ගියානේ, බලපන් පිවිසුම 20 20 ගිවිසුම අතීතේ බලද්දි මට වෙන්න ඕන නෑ දුක් ගොඩක් උන්ව නැගිට්ටුවා නැගිටලා ඇවිද්දුවා හම්බුන වරප්‍රසාදෙන් ඈත් කරා ( ඈනුම් ) එපා නාම විශේශන ඉන්න ආස පිස්සෙක් ලෙස මන් විසින්මයි දාගත්තේ තොන්ඩුව මගේ බෙල්ලට නැති උනත් ළග මං මගේ දූගේ අයිතිවෙයි මං හදන හැමදේ මගේ කෙල්ලට දන්නවා අල්ලන් ඉද්දි අමාරුයි අතට ඒත අදිනවා නොදැනිම අතින් ලිස්සලා යන දේවල් හිතට වදිනවා යවාගන්න කහ කලින් ගහපු ඒවගේ දත් මදිනවා කැරකෙන්නේ එකම රෝදේ හැබැයි වෙනස් විදියට පදිනවා යාවී ආකාසයේ මන් පාවීලා ආ… ඒ අන්ධකාරේ පරදාලා…. ඈත්වී යාව් දේවල් හීනෙට මත්වීලා ආ…. ඝන අදුරේදිත් මන් මට සිටියි..
@PamodSupun
@PamodSupun 2 ай бұрын
🎉
@SV.Sanchitha
@SV.Sanchitha 2 ай бұрын
@NIPUNniranga
@NIPUNniranga 2 ай бұрын
❤💎
@Real_Chama.
@Real_Chama. 2 ай бұрын
💥💥💯
@MalshanMaduwantha-u3r
@MalshanMaduwantha-u3r 2 ай бұрын
Lyrics ekath demmada
@Dewwa417
@Dewwa417 2 ай бұрын
"මේ ලෝකේ වෙන්නේ හිතාගන්න බැරි දේවල්" "ශෝකේ ඇති වෙන්නේ වැඩි වෙද්දි බැදීම්" Kelwiz ✍️🖤🔥
@sudeeradilshan
@sudeeradilshan 2 ай бұрын
අතැරියනම් මේ වදනුත් නැහැ මෙලහකට.🔥💚🍃
@nafly09
@nafly09 2 ай бұрын
Bro💐
@AdiYa_Stream
@AdiYa_Stream 2 ай бұрын
Sudeera aiyh ❤
@Kelwiz
@Kelwiz 2 ай бұрын
Aiya❤
@pavithramusic
@pavithramusic 2 ай бұрын
Oyagenuth thawa aluth ekak ona @sudeeradilshan
@lakiYa8995
@lakiYa8995 Ай бұрын
@@Kelwiz aiya
@VMinutes125
@VMinutes125 2 ай бұрын
මගේ සින්දු අහන් ගොඩක් කොල්ලෝ හීනෙට ගියානේ, Respect 🚸✅
@SjsuiwiwtwWhywiry2
@SjsuiwiwtwWhywiry2 2 ай бұрын
@malithamadushan5009
@malithamadushan5009 2 ай бұрын
මේ සින්දුව ලියද්දි වයස විසි තුනහ මාරයි🖤🥺 love it bro......
@Rap_Roads
@Rap_Roads 2 ай бұрын
" මං කාවද විශ්වාස කරන්නෙ ! හෙවනැල්ලත් දලා යද්දි උනා හිත හයිය එලා ගත්තා මං පාවඩ මගේ පාරට...!! " 💗
@Poddamusic-n6d
@Poddamusic-n6d 2 ай бұрын
ඉදලා ඉදලා දුන්නා කෙල්විස් සුපිරියක් trending ආවා එහෙනම්❤️
@tharushatheekshana.8369
@tharushatheekshana.8369 2 ай бұрын
Kelwiz Kelwiz අපි වගේම දුක් විඳින එකෙක්... ආදරෙයි ...මම එදත් කිව්වේ උබ සුපිරි එකෙක්... මල් රැප තියල පැත්තක ...... රැප දෙන්න පපුව අස්සට.......
@AkashShaheen
@AkashShaheen 2 ай бұрын
මාස තුන හතරකට එක Rap එකයි ඒකත් දෙනවා පපුවටම...❤️🫂 සුපිරි යක් kelwizz
@ShashiDil-e3t
@ShashiDil-e3t 2 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ .මගෙ ආසම රැපර්❤හුංගම විජයබා ස්කෝලෙ වැඩ්ඩෙක්🙂සුපිරියක් අයියේ.🥰ඔයාගෙ සිංදු අහන කොල්ලො විතරක් නෙවි කෙල්ලොත් ඉන්නව ගොඩ ගිය...respect ❤️❤️❤️
@R.A.P_MADUSANKA
@R.A.P_MADUSANKA 2 ай бұрын
වරදින්නේත් තුන් පාරයි! සැනසුවේ දුම් පාරයි! අඩේ මං මාරයි! මාව දෙවියන්ට බාරයි ✨❤‍🩹
@DineshAmaranayake
@DineshAmaranayake Ай бұрын
hi
@djruwan4650
@djruwan4650 2 ай бұрын
තිබ්බා අඩි ගොඩ යන්න නොයෙක් පාරවල්වල වරදිද්දි ළඟ එකත් හිනා උනා බල බල ❤️🥺
@shenalsanjanaa
@shenalsanjanaa 2 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ඒක සුපිරියක් අයියා ම්න් අර ඔයාගෙ රැප් කියන පොඩි එක්කෙනා❤
@RaveeshaGimhan
@RaveeshaGimhan 2 ай бұрын
වරදින්නෙ තුන් පාරයි ! සැනසුවෙ දුම් පාරයි ! අඩේ මන් මාරයි ! මාව දෙවියන්ට බාරයි ! ❤️‍🔥
@IAM_KAVEEZ
@IAM_KAVEEZ 2 ай бұрын
මන් මාරයි වගේ සින්දු දිගටම ඕනි Kelwiz ❤ Never Give Up ❤️‍🩹
@tharinduwickramasingha-s4u
@tharinduwickramasingha-s4u 2 ай бұрын
සුපිරි වැඩක් ❤ tharuwaගෙන් දැකලා ආවේ .video,music,voice,lyrics ඔක්කොම පට්ට ❤
@Tharinda_Lakshan
@Tharinda_Lakshan 2 ай бұрын
Headphone ගහල අහන්න සුපිරියක් ආ
@TiZeRBoY2007
@TiZeRBoY2007 2 ай бұрын
යාවී ආකාසයේ මං පාවීලා ආ .. එ අන්දකාරේ පරදාලා ... හදවතටම වැදුනා mh brother kelwiz 😢❤
@GAZTA__FF
@GAZTA__FF 2 ай бұрын
හැමදේම ලැබෙයි වෙලාවට, කියල බලන් කලාවට හිටියේ නෑ ලන් වෙනකන් දේවල්, ඇදල ගත්තා මං ගාවට 💯💥
@SaruwanSadaruwan
@SaruwanSadaruwan 2 ай бұрын
2030 ට අහනවා අනිවාර්යෙන්ම සුපිරියක් අයියේ ❤❤❤
@SLbike_official
@SLbike_official 2 ай бұрын
වරදින්නෙත් තුන් පාරයී සැනසුවෙ දුම් පාරයි ❤superb brother
@sadewakash-cv4ok
@sadewakash-cv4ok 2 ай бұрын
Kelwiz හදවතේ උඩින්ම ඉන්නේ ❤❤❤❤❤❤❤❤
@Chinthaka-nv1to
@Chinthaka-nv1to 2 ай бұрын
Maru bosa parak thamai❤හිතෙ උඩින්ම ඉන්නෙ ඔයා තමයි 😊මමත් කවදාහරි ඔයාවගෙ කට්ට කාලා තැනකට එනවා රැප් වළින්ම❤😊
@SHENOBOY
@SHENOBOY 2 ай бұрын
Kelwizzz❤🔥
@KavinduBkkavindu
@KavinduBkkavindu 2 ай бұрын
අසයි මන් හුළඟට ගිය මන් දුරකට නොදක්ක දේවල් දැක්කා බලන් ඉද්දී අහසම eka nam supiriyak kelwize ❤😊
@prathibhasandeepani7465
@prathibhasandeepani7465 2 ай бұрын
ගත්තේ නෑ පැත්තක් මං බලලා වාසි 🤍 මේ වචන බැදෙයි හදවත වගේ පාසි ❤️‍🩹🍃 Kelwiz ❤❤😍
@TAADULAKMIN
@TAADULAKMIN 2 ай бұрын
kelwizge wadanm maru , matanm meva patttta,,tama mta avurudu 21 math kavadahari rapek venavami❤❤❤❤,,yevuve ne sthan thamth inne mn gavai😈 ,atheriyanm me vadan ne melahakata❤
@DiwyanjanaSandaruwan-x2k
@DiwyanjanaSandaruwan-x2k 2 ай бұрын
ශෝකේ ඇති වෙන්නේ වැඩි වෙද්දී බැඳීම්🔥 Kelwiz❤
@KalpA_vlog
@KalpA_vlog Ай бұрын
යාවී ආකාසයේ මන් පාවිලා ආ... ❤මරු මරු
@DineshAmaranayake
@DineshAmaranayake Ай бұрын
hi😊❤
@AsalaSadun-st2kd
@AsalaSadun-st2kd 2 ай бұрын
කෙල්විස ගහන හැම රැප් එක්කම හොද තෙරුමක් තියෙ🎉❤
@minthakagithsan6412
@minthakagithsan6412 2 ай бұрын
Sira❤
@slking2486
@slking2486 2 ай бұрын
Aniva❤
@TAADULAKMIN
@TAADULAKMIN Ай бұрын
moo nm marai
@GimhanaKaushalya-rd4fm
@GimhanaKaushalya-rd4fm 2 ай бұрын
වරදින්නේත් තුන් පාරයි! සැනසුවේ දුම් පාරයි! අඩේ මං මාරයි! මාව දෙවියන්ට බාරයි💝✨
@stefaofficial
@stefaofficial 2 ай бұрын
Kewa❤
@VidushaSampath868
@VidushaSampath868 2 күн бұрын
අහන්න අහන්න ආස හිතෙනවා😋❤️
@slytshortsboy3674
@slytshortsboy3674 2 ай бұрын
බලාපොරොත්තු වුනේ තවත් සිත්තමක් ඒත් හම්බුනේ මහ වැස්සක්❤
@SLKanishkaBandara
@SLKanishkaBandara 2 ай бұрын
Ado kelwiz ube rapa maru oi❤❤
@Senehaskavinda
@Senehaskavinda 2 ай бұрын
🤠වරදින්නෙත් තුන් පාරයී!සැනසුවෙ දුම් පාරයී!අඩේ මන් මාරයී!දෙවියන්ට මාව බාරයී! 👏 අඩෝ මේක මාරම සින්දුවක් මම රැප් අහගෙන වෙනම ලෝකවල යන එකෙක් 🌎මේක සුපිරියක් කියන කොල්ලො කෙල්ලො කෝ බලන්න 🖐️
@slking2486
@slking2486 2 ай бұрын
Ekenma❤
@TAADULAKMIN
@TAADULAKMIN Ай бұрын
math uba vage ekek
@ChamiduHasantha-i4x
@ChamiduHasantha-i4x 12 күн бұрын
වරදින්නේ තුන් පාරයි සැනසුවේ දුම් පාරයි පට්ටම වදන් සුපිරියි 😘♥️🖤👻
@Sali-w7c
@Sali-w7c 2 ай бұрын
Ado ek 🥹💕 Kelwiz උබ නම් දැන් මාරයි..! 🤍
@hirunethsara1662
@hirunethsara1662 2 ай бұрын
වරදින්නේත් තුන් පාරයි! සැනසුවේ දුම් පාරයි! අඩේ මන් මාරයි! මාව දෙවියන්ට බාරයි Kelwiz 🍃
@nafly09
@nafly09 2 ай бұрын
ගත්තේ නෑ පැත්තක් මං බලලා වාසි💎 මේ වචන බැඳෙයි හදවත වගේ පාසි💊 K3LWIZ අයියා 💉 චරිතයක් 💯🔥
@chandika-0606
@chandika-0606 2 ай бұрын
හැමදේම ලැබෙයි වෙලාවට, කියලා බලන් කලාවට හිටියෙ නෑ ලන් වෙනකන් දේවල් ඇදලා ගත්තා මං ගාවට මං කාවද විශ්වාස කරන්නේ හෙවනැල්ලත් දාලා යද්දි උනා හිත හයිය එලාගත්තා මං පාවඩ මගෙ පාරට...♥️🔥 1:33
@manjulajayasuriya2126
@manjulajayasuriya2126 2 ай бұрын
Dapu gamn balana set eka ko❤
@sahanleeyutheja
@sahanleeyutheja Ай бұрын
veradune 3 parai senasuve dum parai
@NIMSARA-999
@NIMSARA-999 2 ай бұрын
මේක නන් මරු ❤ මේවගේ වැඩ තමා දිගටම ඕනා. මල් රැප් නන් ආයේ එපා එච්චරයි 🫂 Good luck 🔥💯
@NadeeshaLakshan-e1q
@NadeeshaLakshan-e1q 6 күн бұрын
ගින්දර ❤❤
@SleepyCoffeePot-ei2zn
@SleepyCoffeePot-ei2zn 2 ай бұрын
Ashaven ahanna hoda sinduvak nathuva idapu kollonta me sinduva supiyak kiyana aya thava innavada .💥💯💖
@LahiruNilantha-kt1ex
@LahiruNilantha-kt1ex 2 ай бұрын
Lankawata ekai supiri rApa kAl wis....❤❤❤supiri hode
@Chathuwa457
@Chathuwa457 2 ай бұрын
Boza ube asama rap list ekata mekath add una ehenm😩🖤
@notyruwan-v4t
@notyruwan-v4t 28 күн бұрын
වරදින්නේ තුන් පාරයි සැනසුවේ දුම් පාරයි අඩේ මන් මාරයි මාව දෙවියන්ට බාරයි ❤️🔥🔥🔥 kelwiz ftta rap එක මරු ❤
@AkashNirosha-b9m
@AkashNirosha-b9m 2 ай бұрын
දාපු දවසෙ ඉදන් තාම අහනව ❤
@DineshAmaranayake
@DineshAmaranayake Ай бұрын
hi
@XYadiYahRapper
@XYadiYahRapper 2 ай бұрын
Ayemath parana kelwiz awith ❤. Aththatama sathutui me. Vibe eka thamai one une aiye ❤
@Lochana.
@Lochana. 2 ай бұрын
පට්ට විදිහට feel උනා බන් මේකත්..මරු බන් KELWIZ ❤️
@yasiruchithmal
@yasiruchithmal 2 ай бұрын
අඩෝ අයියා ඒක... අඩෝ කදුලු ආවා බන්.😢❤
@IshOnBeats
@IshOnBeats 2 ай бұрын
අඩේ මන් මාරයි! මාව දෙවියන්ට බාරයි..! ❤Kelwiz 👑
@chamodikulathunga9874
@chamodikulathunga9874 Ай бұрын
Adarey ❤
@shamikasrimal
@shamikasrimal 2 ай бұрын
මේක සුපිරියක් 🔥🖤 the unstoppable beatz ♥️
@LYMessi10
@LYMessi10 2 ай бұрын
Padan karann.kalin oyage rapak ahala padan karana mama ❤❤
@Chanu_RX
@Chanu_RX 2 ай бұрын
Vibe Kelwiz Aiya 🤍
@Lahirumadhushanka-22
@Lahirumadhushanka-22 2 ай бұрын
මගේ සිංදු අහං කොල්ලෝ හිනේට ගියානේ 😻👏
@AnuhasGunawardana-l1v
@AnuhasGunawardana-l1v Ай бұрын
අඩෝ ලස්සනයි බන් ❤❤ 🫂
@DineshAmaranayake
@DineshAmaranayake Ай бұрын
මේ වදන් ලියන්න ගත්තෙ මහ වැස්සෙ...ඇයි අපි යැද්ද දේවල් දෙවියන් නොදැක්කේ...😢❤
@pasinduisurumal6655
@pasinduisurumal6655 2 ай бұрын
Unstoppable Beast ❤🥰😍
@AnjanaAnjana-z6i
@AnjanaAnjana-z6i Ай бұрын
Ayiye patta sinduva all the best mh hero
@SuranagaPradeep-u6b
@SuranagaPradeep-u6b 2 ай бұрын
මගෙ සින්දු අහන් ගොඩක් කොල්ලො හිනෙට ගියනෙ 🎧🥰 මරු kelwiz අයියෙ 🥰💫
@IsuruLakshan-v9j
@IsuruLakshan-v9j Ай бұрын
එකෙන්ම ගියා හොදේ අපිව හිනටත් ඇදිලා ගියා.බොක්කෙන්ම අහන ඔයිස් එකක් හාද. Kalviz aiya bs hada
@chamikaheshan3226
@chamikaheshan3226 2 ай бұрын
හැමදාමත් වගේම සුපිරියක්❤❤
@WPSMMPATHIRANA
@WPSMMPATHIRANA 20 күн бұрын
ඒක මරූ🤟❤️
@lakmalliyanage5756
@lakmalliyanage5756 Ай бұрын
ඉදලා හිටලා උනත් දෙන එක දෙනවා රිදෙන්නම 😩💥
@a.g.indranidarmalathadarma4836
@a.g.indranidarmalathadarma4836 2 ай бұрын
කියන්න වචන නෑ..පලවෙනි සින්දුවෙ ඉදන් අහනව... ආදරෙයි අයියේ... හැමදාම අහනව❤🎧...
@RandikaJayasingha-x9v
@RandikaJayasingha-x9v 2 ай бұрын
Mmm supiri ❤ tharuwagen dakala awe ❤❤
@GhostMitchell-o8p
@GhostMitchell-o8p 2 ай бұрын
@Induwaratilaksa
@Induwaratilaksa 28 күн бұрын
Adarei kelviz ❤
@Dula_d
@Dula_d 2 ай бұрын
මේක අහද්දී මාර ගැම්මක් එනව😍🥰
@RashShan1424
@RashShan1424 2 ай бұрын
දන්නවා අල්ලන් ඉද්දි අමාරුයි අතට ඒත අදිනවා නොදැනිම අතින් ලිස්සලා යන දේවල් හිතට වදිනවා💔 ආවාරෙක ගිලිහුන නටුවක විකල්ප නොමැති කතරක අපි දි ගෙවන්වා ✊❤️ අර්තෙන් වචන උඩටම ❤️keep it up ....
@jdk6702
@jdk6702 2 ай бұрын
දැන් වත් තේරුම් ගනිම්ම්.... chubby set nah ඔයාට 🥺🩵
@NavodSirimanna-p2l
@NavodSirimanna-p2l Ай бұрын
Congratulations my elder brother රාගම අපේ ගමේ එකා 💯❤️💊
@NethukaNimneth
@NethukaNimneth 2 ай бұрын
🎉🎉❤ supiri kelwiz
@SugandiSenevieathna
@SugandiSenevieathna 23 күн бұрын
Ado patta
@TechnikDinuka
@TechnikDinuka 2 ай бұрын
මේකනම් සුපිරියක් .... ❤
@chami-i8f
@chami-i8f Ай бұрын
adarei sahoo
@ChamarChamara-t3p
@ChamarChamara-t3p 2 ай бұрын
කියන්න දෙයක් නැ..සුපිරියක් ❤️
@thushanmiyuranga
@thushanmiyuranga Ай бұрын
mama meka ahana dahaweni para❤😊paharak thama bro... congratulations 🎉❤
@musicindastre
@musicindastre 2 ай бұрын
මගෙ ලග නැති ගති තමයි මර්සී සෙල්ලමේ ගැහැව්වේ අතේ තියන් හන්ගන් aasii❤❤❤
@Kelwiz
@Kelwiz 2 ай бұрын
Adareii❤
@Roshel-z2g
@Roshel-z2g 2 ай бұрын
Kelwiz❤️
@J.n.jBooyrapper
@J.n.jBooyrapper 2 ай бұрын
ගහන්න බැරි නෑ ඩිස් මටත් උබලට... මගෙ සින්දු අහන් ගොඩක් කොල්ලො හීනෙට ගියානෙ.. එල අය්යෙ එච්චරය් වෙන්නොනෙ❤😊
@yasiruchithmal
@yasiruchithmal 4 күн бұрын
Broo
@AmiduMax
@AmiduMax Ай бұрын
මිනිහෙක්ට හැදෙන්න මෙ රත්තරං වචන ටික ඇති❤
@Poddamusic-n6d
@Poddamusic-n6d 2 ай бұрын
පරණ එකා හම්බ උනා❤️😘වාසි එක😘
@AthulaSenarath-ds7io
@AthulaSenarath-ds7io Ай бұрын
Kelwiz kiyanne wenama gammak😊
@hirunadilshan-x4v
@hirunadilshan-x4v 2 ай бұрын
When KELWIZ Said : තෙමුනට වැස්සේ මටත් හරි ගියානේ... 😼💗💥✌️
@PasinduHirushan-m1d
@PasinduHirushan-m1d 2 ай бұрын
වෙන අය වගේ ලොකු රැගිලි නෑ කියනදේ බොක්කටම වැදෙන වචන ❤ Kelwis ආදරෙයි 🤩
@SASIYAmiusic
@SASIYAmiusic Ай бұрын
❤❤❤❤❤
@maliya_1945
@maliya_1945 2 ай бұрын
වරදින්නෙ තුන් පාරයි ! සැනසුවෙ දුම් පාරයී !
@motiondproduction
@motiondproduction 2 ай бұрын
It is a great pleasure to work with you Kelwiz ❤️. Leave your Comments about visual production.🎥🤍
@nafly09
@nafly09 2 ай бұрын
Superb bro. Love the way you cut the shots and the colour grade is insane bro💯🚀
@Kelwiz
@Kelwiz 2 ай бұрын
You're the best!
@PriyadarshaniCosta
@PriyadarshaniCosta 2 ай бұрын
100% 🔥 ❤
@desandutech
@desandutech 2 ай бұрын
What a shots😵‍💫❤
@zerooo375
@zerooo375 Ай бұрын
Damsara aiyah ❤
@nipunrajapaksha_
@nipunrajapaksha_ 2 ай бұрын
Jaya wewa bro♥️
@raptervenrix9646
@raptervenrix9646 2 ай бұрын
පෙරලන්නේ කෙසේ වගේ එකක් ඕනේ💚😊
@try2wingaming949
@try2wingaming949 Ай бұрын
Woow kiyauna ❤
@SupunSadaruwan-r4o
@SupunSadaruwan-r4o Ай бұрын
Supiriyak 🔥❤️
@Nishannishan-lk5ko
@Nishannishan-lk5ko 2 ай бұрын
වරදින්නෙ තුන් පාරයි ! සැනසුවෙ දුම් පාරයි ! අඩෙ මන් මාරයි ! මාව දෙවියන්ට බාරයි❤
@nirvan_1
@nirvan_1 2 ай бұрын
Kelවිz🕊️💌
@ayeshawijesena673
@ayeshawijesena673 23 күн бұрын
duka wadiuna welawata hitha niwana ekama singer. adarey kelwiz
@Ravinduwikramasingha
@Ravinduwikramasingha 2 ай бұрын
Kelwiz gammak kohomath ❤
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Lil Rome Praba - දහම (Dahama) OFFICIAL MUSIC VIDEO
3:40