Kelwiz - Man Maarai (මං මාරයි) Remake | Official Music Video

  Рет қаралды 1,104,304

Kelwiz

Kelwiz

Күн бұрын

Пікірлер: 1 200
@Kelwiz
@Kelwiz Жыл бұрын
අහලා තියෙන එකට වඩා මේක වෙනස්😉 Stream And Download: link.airxone.co/manmaaraidigaharuma
@nafly09
@nafly09 Жыл бұрын
@@cccmack yow nxt lvl man💙🎤
@KVLOGSLIVEOFFICIAL
@KVLOGSLIVEOFFICIAL Жыл бұрын
Much Love Bro
@d.m.cgameing6614
@d.m.cgameing6614 Жыл бұрын
💓🤏Maru
@duliyamusic2328
@duliyamusic2328 Жыл бұрын
❤❤❤
@රතවාහන
@රතවාහන Жыл бұрын
ආදරේයි ඇ
@sudeeradilshan
@sudeeradilshan Жыл бұрын
Boom 💥🔥🎧
@isirasandaruwan2023
@isirasandaruwan2023 Жыл бұрын
😚❤️
@Iru682
@Iru682 4 ай бұрын
@CHU_BBY
@CHU_BBY Жыл бұрын
Unstoppable Beast🔥
@Kelwiz
@Kelwiz Жыл бұрын
Chubby
@nipuninilanki1675
@nipuninilanki1675 Жыл бұрын
​@@Kelwiz❤❤❤❤❤❤
@uzeycna
@uzeycna Жыл бұрын
Feel bars mh brow ! ✍️❤️
@ALFHA44
@ALFHA44 Жыл бұрын
BRO ❤️🥵
@duliyamusic2328
@duliyamusic2328 Жыл бұрын
Lyrics.... අඩේ මං මාරයි මං ගෙවපු ජීවිතේ පුදුමාකාරයි සල්ලි නැති නිසා හිතුවේ ජීවිතේ මං පරාදයි නිදාගත්තේ හීනත් එක්ක ජීවිතේ ගෙවිලා ගොඩක් බොරුවට ලං වුන මිනිස්සු තියලා ගියා පිරිච්ඡේදයක් පෙරලුවා පිටු මං කාලා කට්ට දැන් ඉන්න තැන පට්ට ඒ කාලේ රැවටුනේ මිනිස්සුනගේ බොරු හිනාවට කව්රුත් දුන්නෑ උදව් කරන්න මගේ හීන පාට ආවා ගියා මිනිස්සු රිදෙව්වා බලපන් හද පාර ඉගෙන ගත්තා ටික කාලයක් මං ජීවිතේ අකුරු සීනි නැති දාට කන්නේ අපි පැනි රහට හකුරු අතුරු මිතුරු කොහෙද බන් හිත යටින් උන් හතුරු හොයාගෙන තියෙන්නේ මගේ හීනෙට මං යතුරු මනසින් හිතපන් වයසින් බාලයි මං අත්දැකීම් වලින් බහුලයි බොරුව හිස උඩ තියාගෙන ජීවත් වෙන මිනිස්සු ඉන්නේ වරුවයි දැම්මට කලු කොට් ටයි වෙන්න බෑ උබට මනුස්සයෙක් මනසින් හිනාවත් එක්ක ලගින් ඉදලා ගොඩක් ඇන්නේ මට රහසින් පාරක් වරදිද්දි නැගිට්ටා මන් දෙපාරක් ගල්පර දැක නැවතුන්නැ දිය ගියා ගලන් කොහේ ගියත් ගෙදර එනකන් ඉන්දි අම්මා බලන් හදවතට වඩා දුන්නා මොලේට මන් සවන් රුක්ශයක් සරුසාරයි ලැබුනොත් නිසි පෝෂනේ යක්ශයා සැරිසරන්නේ ඇගෙන් කාලා භෝජනේ විශ්වයක් කරන්නම් වචන වලින් මං මොහනේ මැරෙන බව දැනන් කරන්නේ ඇයිද සොබනේ කුරිරුයි ජීවිතේ ඒයි... පැරදුනු තැන් බොහොමයි ඒයි... තනියම හිතින් දුක තුනී කරගත්තේ.... ආදරේ ලැබුන්නෑ ඒයි... බොරුවෙන් පිරිලා ජීවිතේ... බලපන් හදවත ගලවලා ගොඩක් කතා එලියට ඒයි.... කුරිරුයි ජීවිතේ ඒයි... පැරදුනු තැන් බොහොමයි ඒයි... තනියම හිතින් දුක තුනී කරගත්තේ.... ආදරේ ලැබුන්නෑ ඒයි... බොරුවෙන් පිරිලා ජීවිතේ... බලපන් හදවත ගලවලා ගොඩක් කතා එලියට ඒයි.... ඉඩෝරයක් පස්සෙන් වස්සානයක් ලුහුබදින්නේ සිත් තැවුලක් හිත් පතුලේ සැනසීමෙන් දුවන්නේ ලස්සන මතක තමයි ජීවිතේ හීන තනන්නේ දුප්පත් මිනිසෙකුගේ අදහස් වචනෙන් මවන්නේ දැක්කා වැරදි පාරවල් ඒත් ගියෙ හරි පාරේ මන් නොමැරී මැරුනා සින්නා වුනා තිබ්බ හැමදේම සැනසී වැනසී මත්වෙලා හීනෙට කඩන් ආවා රමුවක් ඕන පස්ගොඩක් පුරුදුයි දෙපතුල් ගෙවුනත් එපා වරුවක් විශ්වාසෙන් මන් ආවේ ඒකයි ඉන්නේ දාරිතාවෙන් කාවවත් මනින්න බෑ දෙඇසින් දකින පරිමාවෙන් බොරු මිථ්‍යාවෙන් මත්වෙලා වැඩක්ද ඇත්තයි උඩට ආවේ කාලයක් තිබ්බා ඇවිද්දා ඔව් මමත් තද නහරෙන් හිතින් හොයද්දි ආදරේ මනස හෙව්වා සල්ලි අනාගතේ ගැන මං මටම කියවද්දී ඇදපු හීන අදුරෙම දිය වෙද්දී අවංක කම තිබ්බා හීතේ නොවෙනස් වී... කුරිරුයි ජීවිතේ ඒයි... පැරදුනු තැන් බොහොමයි ඒයි... තනියම හිතින් දුක තුනී කරගත්තේ.... ආදරේ ලැබුන්නෑ ඒයි... බොරුවෙන් පිරිලා ජීවිතේ... බලපන් හදවත ගලවලා ගොඩක් කතා එලියට ඒයි.... කුරිරුයි ජීවිතේ ඒයි... පැරදුනු තැන් බොහොමයි ඒයි... තනියම හිතින් දුක තුනී කරගත්තේ.... ආදරේ ලැබුන්නෑ ඒයි... බොරුවෙන් පිරිලා ජීවිතේ... බලපන් හදවත ගලවලා ගොඩක් කතා එලියට ඒයි.... තේරුම් ගත්තා වරදින්න ලොකුම හේතුව දුන්න නිසයි කන් මේ උණුවෙන හදවතට බේර ගත්තා නැති වෙන්න යද්දි මං මාව දැක්කා හිතින් නොදැකපු පැති ගොඩක් එමට තිබ්බොත් වාසි මිනිසා කැරකෙයි අවාරෙට දිව්වොත් රහසින් යන්න පුළුවන් වෙයි ගොඩක් දුර කාගෙත් පහසින් මකන්න බෑ ඒ තනිකම මටත් රහසින් මේ හිත දිව්වා අදුරට එළිය හොයන් යන්න ගිලෙන්න ඕනේ අන්ධකාරේ ප්‍රෙහෙලිකාවක් වුණ මේ ජීවිතේ දැක්කා වැටුණු පාරෙන් ගොඩක් අත්දැකිම් ගත්තා ජීවිතේ ගෙවුනු ගැබුරු කාලෙන් සිනහවකින් සමු දෙන්නම් සැවොම ඉන්න කියලා සාමෙන් දැනෙද්දි පතුලට දුක උනා මේ හිත හයිය වැවුනත් සරුවට රුක් අයිති උනා පසට පෙවුනත් එළිය තාම ඇවිදින්නේ අදුර මත බොරුව ලේසිය ඇත්ත තරම් අමාරු නැත දේවල් කරත් රහසින් කවදා හරි එළි වේ තේජාන්විත හැගිමකින් ඉන්නම් ආපු ගමනේ සීමාන්විත බවක් නෑ තිබ්බේ මං හීන අතරේ කව්රුවත්ම එතෙර උන්නෑ දැකපු සසරෙන් සමුගන්න ඕනමයි උපතක් වෙන සෑම කෙනෙක් වපුරන්නේ ක්‍රෝදේ ඇයි බැරිද සරසන්න ලෝකේ අදුනන්නේ බොහෝ දේ ඔව් දැක්ක නිසා ඇසින් අර්තේ දුක් වන්නේක් වෙන්නෙපා හැරලා බලද්දී ගිය අතීතේ........ Kelwiz ...✍️
@hansakusal-dc5oe
@hansakusal-dc5oe Жыл бұрын
❤️
@GaganaDamsara-r9l
@GaganaDamsara-r9l Жыл бұрын
තැනක් බොක්ක ❤
@nipuninilanki1675
@nipuninilanki1675 Жыл бұрын
❤❤❤❤❤
@Wathsunu-q9e
@Wathsunu-q9e Жыл бұрын
@ImashiDhananjana-n8w
@ImashiDhananjana-n8w 10 ай бұрын
Thank you💝
@Devon_X_2008
@Devon_X_2008 Жыл бұрын
පාරක් වරදිත්දි නැගිට්ටා මන් දෙපාරක් kelwiz 📝💞
@SupunSir
@SupunSir Жыл бұрын
මගෙ පන්තියෙ හැම එකෙක්ටම අහන්න දුන්නා එච්චරයි.! ✌️ #Kelwiz ❤️ මෙන්න රැප්.!
@prasangasamaranayaka587
@prasangasamaranayaka587 8 ай бұрын
Yes bro
@shamalishamali8024
@shamalishamali8024 4 ай бұрын
Bro mathakada suraa❤❤❤
@Hera3333
@Hera3333 Ай бұрын
@@shamalishamali8024 😍
@visportsclub
@visportsclub Жыл бұрын
Patta❤
@ALFHA44
@ALFHA44 Жыл бұрын
"මැරෙන බව දැනන් කරන්නේ ඇයිද සෝබනේ" KELWIS MASTERPIECE 🖤💯
@sithuli_
@sithuli_ Жыл бұрын
මල් සිංදු වලට තිත.🖤🔥
@DhAnUwA
@DhAnUwA Жыл бұрын
Mekanm ithin ❤❤❤
@devilbeats832
@devilbeats832 Жыл бұрын
ado maru bn❤
@GamingDila-cd4cd
@GamingDila-cd4cd Жыл бұрын
කවදත් වෙනස් දෙයක් කරපු සුපිරි චරිතයක් ජීවිත ආදර්ශ ගොඩක් එක්ක ආයෙත් මං මාරයි දිගහැරුම ❤ ඇස්පනා පිට උස්සනවා මිම්ම බලපන් කටින් පිට වෙන ගින්න ❤️😍
@sadishaeduranga4517
@sadishaeduranga4517 Жыл бұрын
ගැම්මක් බොස
@wizy_Grrrrah
@wizy_Grrrrah Жыл бұрын
Lyirics nddo9💯♥️
@dumiya224
@dumiya224 Жыл бұрын
Yoo yoo❤🎉
@justdo705
@justdo705 Жыл бұрын
වෙනම කලාවකට හිත ඇදිලා ගියා වගේ...වචන නෑ සුපිරි සහෝදරයා ❤️💪
@SadarusiruDameesha1482
@SadarusiruDameesha1482 10 ай бұрын
Supiri bro 💗👌
@HottestStreetFoodVendors
@HottestStreetFoodVendors Жыл бұрын
කොච්චර රැප් ආවත් "මං මාරයි" රැප් එක තරම් දැනුනු රැප් එකක් ලොවෙත් නෑ ❤ දැනට ඇහුව රැප් වලින් බොක්කටම වැදුන රැප් එක තමයි මේක 💝😘
@chamoddayan757
@chamoddayan757 Жыл бұрын
Ekagai❤️
@thimathkemitha
@thimathkemitha Жыл бұрын
100%
@sadaruwanjayasanka715
@sadaruwanjayasanka715 Жыл бұрын
අනිවා.❤
@chamindakumara5951
@chamindakumara5951 Жыл бұрын
@@chamoddayan757 😘😘😊😊maru
@chandikanilupul2537
@chandikanilupul2537 Жыл бұрын
සිරා බ්න්
@everythings7026
@everythings7026 Жыл бұрын
Hamadamath wage supiriyatama thiyenawa. Jaya wewa
@dulithadilshan3469
@dulithadilshan3469 Жыл бұрын
සුපිරි වෙනසක්
@AthinduGamer-mo7uh
@AthinduGamer-mo7uh Жыл бұрын
Lassanayi bossa
@senuu21
@senuu21 Жыл бұрын
het cupiriyk ahnna puluwn wei gmmc kelwiz aiyee ♥️🥀💯
@chamothviduranga9935
@chamothviduranga9935 Жыл бұрын
❤️
@nirosahanbandara4948
@nirosahanbandara4948 Жыл бұрын
ado supiriyakma thamai patta kelwiz ayye
@duliyamusic2328
@duliyamusic2328 Жыл бұрын
දැනට ආපු හොදම රැප් එක සුපිරි❤ යක් තමයි Kelwiz 😍😘
@janithaaponsu5723
@janithaaponsu5723 Жыл бұрын
Grmak gahala ragana kollek gammak bro bokkatama wadino rap asama rapa kenek adarey ❣️🤞💪💥
@mastergaming284
@mastergaming284 Жыл бұрын
සුපිරියක් 🔥 මන් මාරයි එනකන් හිටියේ 🖤🔥 kelwiz 👑
@gaminggamunu9996
@gaminggamunu9996 Жыл бұрын
wasiyak oy 🖤
@gamingdanukaofficial4000
@gamingdanukaofficial4000 Жыл бұрын
🕊️මං මාරයි එක නම් සුපිරියක් ❤️🤩
@Vishdayasas
@Vishdayasas Жыл бұрын
Good boy❤
@mudithalakmali8240
@mudithalakmali8240 Жыл бұрын
මේකත් සුපිරියක් තමා ජය වේවා
@kavi_bro_oo
@kavi_bro_oo Жыл бұрын
Kelwiz gammak thama
@AkashMatheesha.
@AkashMatheesha. Жыл бұрын
ade kiyanna deyak ne ayye uba gana.rapa patta💖💖💌
@TharushaSilva-dl7nr
@TharushaSilva-dl7nr Жыл бұрын
Supiriyak oi ekanam❤❤❤❤❤❤mama lesiyen katath coment danne na gammak thama aaaa
@Auto_Zen_SL
@Auto_Zen_SL Жыл бұрын
මෙකත් සුපිරියක් වෙයි අනිවාරෙං 🎉❤ ආදරෙයි Kelwiz 🔥
@chamothviduranga9935
@chamothviduranga9935 Жыл бұрын
❤️
@DinushaNiraj-o9v
@DinushaNiraj-o9v Жыл бұрын
Ado bro Uba Komath Marai machan❤
@iTzRAIDEN_R6
@iTzRAIDEN_R6 Жыл бұрын
Lyrics - අඩේ මං මාරයි ගෙවපු ජීවිතේ පුදුමාකාරයි සල්ලි නැති නිසා හිතුවේ ජීවිතේ මං පරාදයි නිදාගත්තේ හීනත් එක්ක ජීවිතේ ගෙවිලා ගොඩක් බොරුවට ලංවුන මිනිස්සු තියලා ගියා පරිච්චේදයක් යාලු මං කාලා කට්ට දැන් ඉන්න තැන පට්ට ඒ කාලේ රැවටුනේ මිනිස්සුන්ගේ බොරු හිනාවට කවුරුත් උන්නෑ උදව් කරන්න මගේ හීන පාට ආවා ගියා මිනිස්සු රිදෙව්වා බලපං ඇත්ත පාර ඉගෙන ගත්තා ටික කාලයක් මං ජීවිතේ අකුරු සීනි නැති දාට කන්නේ අපි පැණිරහට හකුරූ අතුරු මිතුරු කොහෙද බං හිත යටින් මුන් හතුරෝ හොයාගෙන තියෙන්නේ මගේ හීනෙට මන් යතුරු මනසීන් හිතපං වයසින් බාලයි මං අත්දැකීම් වලින් බහුලයි බොරුව හිස උඩ තියන් ජීවත් වෙන මිනිස්සු ඉන්නේ වරුවයි දැම්මට කලු කෝට් ටයි වෙන්න බෑ උබට මනුස්සයෙක් හිනාවත් එක්ක මගේ ලගින් ඉදන් ගොඩක් ඇන්නේ මට රහසින් පාරක් වරදිද්දි නැගිට්ටා මන් දෙපාරක් ගල් පර දැක නැවතුන් නැ දිය ගියා ගලන් කොහෙ ගියත් ගෙදර එනකන් ඉද්දි අම්මා බලන් හදවතට වඩා දුන්නා මොලෙට මන් සවන් වෘක්ෂයක් සරු සරයි ලැබුනොත් නිසී පොෂණේ යක්ශයා සැරිසරන්නෙ ඇගෙන් කාලා භෝජනේ විශ්වයක් කරන්නම් වචන වලින් මන් මෝහණේ මැරේන බව දැනන් කරන්නෙ ඇයි ද සෝභනෙ කුරීරූයි ජිවිතේ ඒ පැරදුන තැන් බොහොමයි ඒ තනියමයි හිතින් දුක තුනීකර ගත්තෙ ආදරේ ලැබුන්නෑ ඒ බොරුවෙන් පිරිලා ජීවිතේ බලපං හදවත ගලවලා ගොඩ ගත්තා එලියට ඒ // ඉඩොරයක් පස්සෙන් වස්සානයක් ලුහුබදින්නෙ සිත් තැවුලක් නෑ හිත් පතුලෙ සැනසිමෙන් දුවන්නෙ ලස්සන මතක තම ජිවිතෙ හීන තනන්නේ දුප්පත් මිනිසෙකුගෙ අදහස් වචනෙන් මවන්නේ දැක්කා වැරදි පාරවල් එත් ගියෙ හරි පාරෙ මන් නොමැරි මැරුනා සින්න වුනා තිබ්බා හැමදෙම මන් සැනසී වැනසී මත් වෙලා හීනෙට කඩන් අවා රාමුවත් ඔනම ප්‍රශ්නෙකට පුරුදුයි දෙපතුල් ගෙවුනත් එපා වාරුවක් විශ්වාසෙන් මන් ආවෙ එකයි ඉන්නෙ ධාරිතාවෙන් කාවවත් මනින්නෙ බැ දැන් ඇස් දෙකෙන් දකින පරිමාවෙන් බොරු මිත්‍යාවෙන් මත් වෙලා වැඩක් ද ඇත්තයි උඩට අවේ කාලයක් තිබ්බා ඇවිද්දා ඔවු මමත් තද නහරෙක් හිතින් හොයද්දි ආදරේ මනස හෙව්වා සල්ලි අනාගතේ ගැන මන් මටම කියවද්දි ඇදපු හීන අදුරමෙ දියවෙද්දී අවන්ක කම තිබ්බා හිතේ නොවෙනස් වී කුරීරූයි ජිවිතේ ඒ පැරදුන තැන් බොහොමයි ඒ තනියමයි හිතින් දුක තුනීකර ගත්තෙ ආදරේ ලැබුන්නෑ ඒ බොරුවෙන් පිරිලා ජීවිතේ බලපං හදවත ගලවලා ගොඩ ගත්තා එලියට ඒ // තෙරුම් ගත්තා වරදින්න ලොකුම හෙතුව දුන්න නිසයි කන් මෙ උනුවෙන හදවතට බෙරගත්ත නැතිවෙන්න යද්දි මන් මාවත් දැක්කා හිතින් නොදැකපු පැති ගොඩක් එමට තිබ්බොත් වාසී මිනිසා කැරකේ අවාරෙට දිව්වොත් රහසින් යන්න පුලුවන් හැබැයි ගොඩක් දුර කාගෙත් පහසින් මකන්න බැ එ තනිකම මටත් රහසින් මේ හිත දිව්වා අදුරට එලිය හොයන් යන්න ගිලෙන්න ඔනා අන්ධකාරේ පෙහෙලිකාවක් වුනූ මෙ ජිවිතෙ දැක්ක වැටුනු පාරෙන් ගොඩක් අත්දැකිම් ගත්තා ජිවිතේ ගෙවුනු ගැඹුරු කාලෙන් සිනාවකින් සමුදෙන්නම් සැවොම ඉන්න කියලා සාමෙන් දැනෙද්දි පතුලට දුක වුනා මෙ හිත හයිය වැවුනා සරුවට රුක අයිති වුනා පසට පෙවුනත් එලිය තාමත් ඇවිදින්නෙ අදුර මත බොරුව ලේසිය ඇත්ත තරම් අමාරූ නැත දෙවල් කරත් රහසින් කවදා හරි එලි වේ තෙජාන්විත හැගිමකින් ඉන්නම් ආපු ගමනේ සිමාවිත භවක් නැ මන් තිබ්බෙ හීන අතරේ කවුරුවත්ම එතෙර වුනෙ නැ දැකපු සසරේ සමුගන්න ඔනේමයි උපතක් වෙන්න සෑමකෙනෙක් වපුරන්නෙ ක්‍රොදේ ඇයි බැරිද සරසන්න ලොකේ අදුනන්නේ බොහො දේ ඔවූ දැක්ක නිසා ඇසින් අර්තේ දුක්වන්නෙක් වෙන්නෙපා හැරිලා බලද් දි ගිය අතීතේ ... ( ඉඩොරයක් පස්සෙන් වස්සානයක් ලුහුබදින්නෙ සිත් තැවුලක් නෑ හිත් පතුලෙ සැනසිමෙන් දුවන්නෙ ලස්සන මතක තම ජිවිතෙ හීන තනන්නේ දුප්පත් මිනිසෙකුගෙ අදහස් වචනෙන් මවන්නේ )...... i felt it 🥺🥺
@ImashiDhananjana-n8w
@ImashiDhananjana-n8w Жыл бұрын
👍👍👍👍👍👍
@Roshi-jx5lv
@Roshi-jx5lv 6 ай бұрын
❤️🥰👀
@EPICArcade-z2l
@EPICArcade-z2l 8 ай бұрын
Kelwiz❤
@AsiruDananjaya
@AsiruDananjaya Жыл бұрын
මේකනම් සුපිරියක් ❤❤❤
@MadushikaDulanjali-cg9se
@MadushikaDulanjali-cg9se 8 ай бұрын
ආදරේයි බං❤❤
@SADUWA__X.
@SADUWA__X. Жыл бұрын
ඉඩෝරයක් පස්සෙන් වස්සානයක් ලුහුබදින්නෙ සිත්තැවුලක් නැ හිත්පතුලෙන් සැනසීමෙන් දුවන්නෙ❤❤@kelwiz
@ArunaShantha-bg6jg
@ArunaShantha-bg6jg 7 ай бұрын
Niyamai❤❤❤
@Hansaja999
@Hansaja999 Жыл бұрын
Fire 🔥 😈
@shihanruwan
@shihanruwan 10 ай бұрын
adarei bn supiri❤
@max-fz1xp
@max-fz1xp 2 ай бұрын
❤2024 vs 2025❤😮
@kdtdilshan6250
@kdtdilshan6250 Жыл бұрын
දුක් වන්නෙක් වෙන්න එපා හැරිල බලද්දි ගිය අතීතේ...!! I felt it❤❤
@ChaduLasarika-b6z
@ChaduLasarika-b6z Жыл бұрын
පට්ටම 😊😮
@h.n.ggaming715
@h.n.ggaming715 Жыл бұрын
සුපිරි මෙවගේ තව rap එනකන් බලන් ඉන්නේ OLDABEST KELWIZ අාදරෙයි
@iduwara833
@iduwara833 11 ай бұрын
Kelwiz nam supiriyak thamai❤
@nafly09
@nafly09 Жыл бұрын
මං මාරයි🔥🖤 වෙනදා වගේම nxt level එකක්🔝✨ the unstoppable beast💥🎤
@DineshDineshsampath
@DineshDineshsampath Жыл бұрын
Ft❤💫
@DinuuuMass
@DinuuuMass Жыл бұрын
ගැම්මක් අයහ්ර් marenna කලිම් එනවා බලන්න
@danujamiuranga6502
@danujamiuranga6502 Жыл бұрын
Aniwaren supiriyak bro❤️.. Weldon
@danujamiuranga6502
@danujamiuranga6502 Жыл бұрын
Gemmak bro
@Gamingpetta
@Gamingpetta Жыл бұрын
Man asama rap kiyana ayya kenek ❤😍
@jaansashiru1230
@jaansashiru1230 Жыл бұрын
❤️සුපිරියක් ✨️😍
@Ck_Music-7400
@Ck_Music-7400 Жыл бұрын
කුරුරුයි ජීවිතේ පැරදුනු තැන් බෝමයි........❤👻 𝕂𝕖𝕝𝕨𝕚𝕫 😼🖤...ᴺᴱᵂ ᴼᴺᴱ Wonderful
@chathuramadhusankha7537
@chathuramadhusankha7537 Жыл бұрын
Remake is superd.... brilliant..........👍❤️ bpm track akath supuriiii
@MwUcyan
@MwUcyan Жыл бұрын
මන් මාරයි rap එක ආව තමයි මුලදී.. එත් kelwiz අය්යේ අද දවසට තමයි එක හරියට ම ගැලපෙන්නේ ❤😎kelwiz❤️
@Dilusha46
@Dilusha46 Жыл бұрын
Supiriyak brdh❤
@Nisala_Akash
@Nisala_Akash Жыл бұрын
වයිරල් යන්න ඔන තවත් සුපිරිම rap එකක් තවත් ඉස්සරහට යන්න හදවතින්ම සුභ පතනව ❤️ good luck 🎉
@chamothviduranga9935
@chamothviduranga9935 Жыл бұрын
❤️😘
@ATHSARAATHSARA
@ATHSARAATHSARA Жыл бұрын
Ekh para oi 🖤💥
@CAR_Lover013
@CAR_Lover013 Жыл бұрын
සුපිරියක් තමයි ❤️🎉
@Dope.Hiru9
@Dope.Hiru9 Жыл бұрын
Kelwiz 🔥
@KaviduGayan-h3m
@KaviduGayan-h3m Жыл бұрын
මාරම ලස්සනයි ❤
@chenuligayansa2112
@chenuligayansa2112 Жыл бұрын
gammak aiye😘
@user-pp6ho2nr9t
@user-pp6ho2nr9t 10 ай бұрын
ලස්සන මතක තමයි ජිවිතෙ හීන තනන්නෙ 👌❤
@Akazz_status0
@Akazz_status0 Жыл бұрын
Kelwiz patta kalin ekata wada meka pattata nanuna 🤍 katada meke raha danune 🤍❤️
@Pathum___
@Pathum___ Жыл бұрын
Gammak❤ kelwiz ayiye 🎉
@sanuzz-bb6ff
@sanuzz-bb6ff Жыл бұрын
Mage kathawa meka🥺❤️
@supunmadusanka913
@supunmadusanka913 Жыл бұрын
එකහ් මරු කෙල්විස් අයිය ❤ රැප් කාලාවෙ king 😘😘
@namidusangeeth8561
@namidusangeeth8561 Жыл бұрын
Mnikh❤. Eeka ෆාර ක්.🤙😎😍
@zarindezilvaa7143
@zarindezilvaa7143 Жыл бұрын
Rap නම් ගොඩාක් තියෙ..ඒත් මේ.වගෙ එකක් කවදාකවත් හිතට ම දැනිලා නැහ්...සුපිරිම චරිතයක් ඔයා🥺🥺❤
@chandikanilupul2537
@chandikanilupul2537 Жыл бұрын
සුපිරිම රැපක් 👿❤️🤟
@AnuruddaSeneth
@AnuruddaSeneth Жыл бұрын
Kelwiz වෙනම එකක් bro❤️🥵
@dileepamangala6764
@dileepamangala6764 Жыл бұрын
Kelwiz 🙍‍♂️❣️
@---real-Maduva11011
@---real-Maduva11011 Жыл бұрын
Kelwiz ගැම්මක් ... නියමයි කොල්ලො ❤❤❤ ආදරෙයි හැමදාමත් ඔය රැප් වලට
@Rizkey_Music
@Rizkey_Music Жыл бұрын
paharak brother
@paradiseofficial01
@paradiseofficial01 Жыл бұрын
ඒක සුපිරියක්👌😘 Good Luck Brother ❤️🔥🤘
@chandrikamalkanthi4417
@chandrikamalkanthi4417 Жыл бұрын
trendingwenw aniw😍😍😍😍 💯💢💯💯
@chandimaperera7416
@chandimaperera7416 Жыл бұрын
Great job kelwiz ❤❤🎉😊
@Sampathishara
@Sampathishara Жыл бұрын
Manike❤️‍😍
@JanuthInduwara
@JanuthInduwara Жыл бұрын
මචන් මන් මගේ ජීව්තේ රැප් අහන්න පටන් ගත්තේ මෙන්න මේ රැප් එකෙන් ඒවගේම රැප් විදින්න්න පුරුදුනෙත් මේකෙන් හැමදාමත් මොන රැපවල් ආවත් No *1* "මන් මාරයී" ආදරෙයී බන්%
@bimsaralakindu6046
@bimsaralakindu6046 Жыл бұрын
Supiri bro
@sanjananimesh4187
@sanjananimesh4187 11 ай бұрын
පට්ට රැප් එකක් හිතට වදින 💗❤️💪තව හොදට කරමු 💗 බුදු සරණයි !!!🙏🙏🙏 ජය වේවා!!!💗💗💗🙏
@ChathurangaJayamal-fz3jy
@ChathurangaJayamal-fz3jy 10 ай бұрын
සුපිරි අයිය ❤
@H.kThisaraRandunu
@H.kThisaraRandunu Жыл бұрын
අතුරු මිතුරු කොහෙද බන්... හිත යටින් උන් හතුරු... උබේ කට ට මදි දාල සීනි .. දාන්න ඕන මුවට මේ වදනට මී පැණි ...❤😔 Kelwiz love you brother 😇❤
@tech-ytbinuka4041
@tech-ytbinuka4041 Жыл бұрын
Eka maru supiriyak 😎🤙
@avishkadasun5777
@avishkadasun5777 Жыл бұрын
මේකනම් පිස්සුවක් Kelwiz 🖤
@__PATHU__M__DIL__SHAN__-th6ej
@__PATHU__M__DIL__SHAN__-th6ej Жыл бұрын
Supiriyak ayiye wada tika parissamin kara ganna budu saranayi 😢🎉❤😊
@dilankamapalagama5745
@dilankamapalagama5745 Жыл бұрын
සුපිරියක් අයියා.හදවතෙ ඉන්නව සුපිරිම රැපර් කෙනෙක් බොක්ක ❤😍
@Topbox99
@Topbox99 Жыл бұрын
🥺❤Ado eka.. much love
@dananjauakulathissa2681
@dananjauakulathissa2681 Жыл бұрын
Wadan nm kelwiz ❤️♠️
@dasunlakshan3864
@dasunlakshan3864 Жыл бұрын
එක වෙනම රහාක් බොසා ❤️✌️
@vijithabandara8651
@vijithabandara8651 Жыл бұрын
Kelwiz ayya gamak. 😙😙😙
@KavishkaDhananjaya-yx7fb
@KavishkaDhananjaya-yx7fb Жыл бұрын
Kelwiz යායක්‌ ඇවිලෙන ගින්නක්..🔥💙 වාසියක් බොසා 🚀
@tharushimadushani1453
@tharushimadushani1453 Жыл бұрын
Ane dakinn thibuna nm❤️🌼
@ravinduanushka_vehicle
@ravinduanushka_vehicle Жыл бұрын
ගැම්මක් සහෝදරයා ❤❤❤ එලිය හොයන් යන්න ගිලෙන්න ඕන අන්දකාරේ ❤❤❤
@chanukachanu9330
@chanukachanu9330 Жыл бұрын
Mama ahapu rapsongs walin lassanama eka ayye thanks you 👍
@pathumridmal5040
@pathumridmal5040 Жыл бұрын
කුපිරියක් kelwiz.❤
@kavishanilakshi1715
@kavishanilakshi1715 Жыл бұрын
Ekh🥺❤️
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
SHAN PUTHA & SPMP RAP Playlist | Rap Collection
21:20
Oshana Alahakoon
Рет қаралды 141 М.
Kelwiz - මං මාරයි | Man Maarai (Lyrics)
4:02
SL Lyrics
Рет қаралды 3,2 МЛН