KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Kelwiz - Maha Wasse (මහ වැස්සේ ) | Official Music Video
3:52
Kelwiz - Hewanalla (හෙවනැල්ල) ft. Chubby - Official Lyrics Video
5:00
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
IL'HAN - Qalqam | Official Music Video
03:17
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
Kelwiz - Hewanalla (හෙවනැල්ල) ft. Chubby - Official Music Video
Рет қаралды 652,634
Facebook
Twitter
Жүктеу
1
Жазылу 224 М.
Kelwiz
Күн бұрын
Пікірлер: 1 000
@Kelwiz
Жыл бұрын
Stream Link 👉🥰 link.airxone.co/hewanalla Lyrics 😉👇🏻 සුළගට පාවී ඈතට යාවී නෑ වෛරයක් හිතේ ක්‍රෝධය දමනය කරන්නේ ඇස් අඩවන් මගේ සිංහ නාදයක් මේ ඔසුව සනසයි ඔය තුවාලේ මරාගන්න ඕන්නෑ කව්රුත් දුවන්නේ එක ලේ වසර ගානක් ආවේ අඩි තියන් නෑ අත පැවේ කාටත් පාඩම් කියලා දුන්නා ගෙවුන හැම අසීරු හොරාවක් ප්‍රෝඩාවක් නැ අවංකයි හිත ගෙව්වා අමාරු දවස් සුනද්ර හවස් මතකයි යාලුවොත් එක්ක ගෙවුනා පැයක් මතකයි හැමදේම නෑ කරේ අමතක ගත්තා දෛවය උදුරගත්තු හැමදේම ඔව් හැමදේම නැතිවුනා එක පාරින් මගේ තනියට මන් විතරයි හිටියේ මං ගාවින් දුමක් එක්ක පාවෙලා වචන ගොඩක් යාවුනා සමහර තැන්වල ජීවිතේ එපා වුනා කනස්සල්ලෙන් පැත්තට වෙලා තැවුනා යාලුවොත් එක්ක ගෙවෙද්දි තනිකම නැසුනා මත්ද්‍රව්‍ය කරයි තරුණ අදහස් කිළිටි යන්න බෑ ලස්සන මලකට පාරේ ළපටි නැති තැන කිව්වත් මං ගැන කතා වටවී දැනගනින් මං උබට වඩා ගොඩක් කපටී ලස්සනයි ගොඩක් රහයි කියද්දි බොරු හැබැයි කවදාවත් කරන්න බෑ ඇත්ත දුරු පාරට වැටුනා සමාජේ උනා මට ඇදුරු මගේ වදන් සමහරුන්ට වගෙනේ කදුරු හැමදේම යන්නේ ආපස්සට කෝ කාගෙ කාගෙත් මනුස්සකම් නෑ හිත්යට ඒ එක එක වර්ගවලින් කොච්චර බෙහෙත් දුන්නත් කවදාවත් හොද උන්නෑ පිස්සට මං ඉගෙනගත්තා දුර්වල තැන්වලින් ලිස්සන්න නෑ කාටවත්ම අත පෑවේ මාව උස්සන්න මං ඉගෙනගත්තා තනුවෙන් තරහා යවන්න මේ ගැලපෙන පද පේළි ජීවිතේට ගන්න අදුරු මතක අතරේ.... සැනසීමක් නැහැ දැනුනේ..... ඒ කදුලින් පෙරලූ පිටුවේ.... ආලෝකයක් අර්ථෙන් දැනුනේ..... මැවෙන්නැති... දැනෙන්නැති... හැගෙන්නැති... හොයපු මාගේ ජීවේ....... මැවෙන්නැති... දැනෙන්නැති... හැගෙන්නැති... හොයපු මාගේ අර්ථේ.... අර්තෙන් දැක්කා ගත්තා හරි දේ නෑ පසුතැවීමක් වැනසීමක් මැද්දෙන් සැනසීමක් උනා මගේ “හිනත්” එක්ක පොර බැදන් ජීවිතේ තනියෙන් මන් ඇවිද්දා නෑ නින්දක් ඒ තරම්ම හීන ලොකු හින්දා ඇසුරට යද්දි කාගෙත් චරිතේ නෑ දැක්කේ කාලෙත් එක්ක මිනිස්සුන්ගේ වෙනස්වීම් විතරයි දැක්කේ මැරුනු මිනිස්සුන්ටත් නෑ සැනසීමක් තිබ්බේ වැරදි කරපු උන්ට සැනසීමක් තිබ්බේ නෑ නින්දේ ආවර්ජන වෙද්දි ගෙවපු අතීත මතක වලින් සුන්දර මතක විතරක් හිත යට තැන්පත් “කලා” අසුන්දර මතක අතක ගුලි කරන් ජීවිතේ අනාගතෙට පාරක් තනියෙන් ඇන්දා... ආස කරපු දේවල් නිකන් නෙවෙයි ලැබුනේ ගත්තේ මං හිතේ සවියෙන් වචන අවියෙන් තනිකම් මැකුනා, මට මාව දැනුනා, අනාගතේ පෙනුනා, දැකලාවත් නැති මිනිස්සුන්ගේ ආදරේ දැනුනා! තමාට තම අතමයි හෙවනැල්ල දුකේ තරම දන්නේ පෙනහැල්ල තනිවෙච්ච හදවත් කොච්චර ඇත්ද කවදත් ගත්තේ මන් දුප්පතාගේ පැත්ත හමගහලා අතීතේ වර්ථමානේ දණගැස්සුවා අනාගතේ හදන් මිනිස්සුන්වත් හිනැස්සුවා බදු බණ පද වලින් යක්කුන්ව නැසුවා මේ ගැලපෙන වචනවලින් මං හිත් නැසුවා... නැවතීම් රැවටීම් මැද්දේ ජීවිතේ සැනසී වැනසී යැද්දේ ජීවිතේ කෙලෙසින් මනසින් ඇනදේ ජීවිතේ රහසින් දෙ ඇසින් දැක්කා ජීවිතේ අදුරු මතක අතරේ.... සැනසීමක් නැහැ දැනුනේ..... ඒ කදුලින් පෙරලූ පිටුවේ.... ආලෝකයක් අර්ථෙන් දැනුනේ..... මැවෙන්නැති... දැනෙන්නැති... හැගෙන්නැති... හොයපු මාගේ ජීවේ....... මැවෙන්නැති... දැනෙන්නැති... හැගෙන්නැති... හොයපු මාගේ අර්ථේ....
@roshanlenard3891
Жыл бұрын
අඩෝ වදන් ටික🥺
@Malith_Nimsara
Жыл бұрын
Gammak ayye eka. ❤
@nafly09
Жыл бұрын
Yow💙💪
@Navodabandara205
Жыл бұрын
👍👍👍👍
@ggboys7863
Жыл бұрын
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
@soom_music01
Жыл бұрын
කුණුහරුප 0% යතාර්ථය 100% _Kelwiz_ ♥🔥
@cyderff
Жыл бұрын
කුණුහරුප 100%
@soom_music01
Жыл бұрын
@@cyderff Kunuharapa dn nathi ayata hamadema kunuharapa thama 😅
@t.sbeast8073
Жыл бұрын
Sirawata
@luliyacreation4759
Жыл бұрын
Kelwiz ට කැමති සෙට් එක මේ පැත්තට😊❤
@Viha-._.-Boy
Жыл бұрын
ඇයි ඒ උබේ පැත්තට එන්නේ 😂💔
@Induwarabandara-z2u
Ай бұрын
Man ekenma❤❤❤
@EvillDZAYGEOFFICIAL
Жыл бұрын
Kelwiz × Chubby ❤️🔥
@rix777neverdie2
Жыл бұрын
💥💕
@nafly09
Жыл бұрын
Evill ayya💙
@NiyouGanz
Жыл бұрын
Aiyaha eka maru.💜
@Ck_Music-7400
Жыл бұрын
Kelwiz X Chubby ◉❤ කවදාවත් හොද වෙන්නෑ රැප් පිස්සන්ට👿♤
@pasiyaa468.
Жыл бұрын
කවදා හරි උනොත් වෙන්නෙ ඔබ වගෙ ජේෂ්ට මිනිසෙක් kelwis🙂❤️
@Rap_Roads
Жыл бұрын
සිරා ❤️
@Saranga_bandara
Жыл бұрын
තමාට තම අතමයි හෙවනැල්ල... දුකේ තරම දන්නෙ පෙනහැල්ල... Good luck brother 🌿❤️...
@sulaYT
Жыл бұрын
💔
@X_seven_music
Жыл бұрын
මන් වැටෙන හැම වෙලේම මේ රැප් එක අහනව ඒ වචන මිනිහෙක් වෙනස් කරන්න ගොඩක් උදවු වෙනවා... දිගටම මේවගේ අදහස් තියන රැප් ඕනි.... 🥺❤️
@nadishAgnforever
Жыл бұрын
ඇත්තක්❤
@GivanthaSandipana-j8y
Жыл бұрын
සිරා
@PramithSarnga
Жыл бұрын
මෙ වගේ රැප් තමයි ඔන❤️👌👌❤️😊
@WANNI_ON_THE_BEAT
Жыл бұрын
Eka maru
@kaveesha-ik6xu
Жыл бұрын
Meka maru na❤️
@adeeshaUmayanga-og9ii
Жыл бұрын
මට මාව දැනුනා, අනාගතේ පෙනුනා🤍✍🏻 මත්ද්‍රව්‍ය කරයි තරුන හදවත් කිලිටි ! Kelwiz ♥️
@stefaofficial
Жыл бұрын
Kelwiz ❤🔥
@dinuhmrrd
Жыл бұрын
Wiz ❤
@HottestStreetFoodVendors
Жыл бұрын
වචන ටික බොක්කටම වදිනෝ.....❤ Next Level Song 🎉🎉🎉 ඊළඟ හිට් එක තමයි ...... Trending 1 කරමු 😻😻😻😻
@REALXanuva
Жыл бұрын
😎patta aththa
@gaminggamunu9996
Жыл бұрын
සුපිරියක් තමා මේ පාරත් 💓
@nisansalapriyadarshani8910
Жыл бұрын
Meka nam para ✨️
@MR.TIKKA_____
Жыл бұрын
"දැකලාවත් නැති මිනිස්සුගේ ආදරේ දැනුනා"🧚♂️♥️🫀
@Aluth_Rasata_Music
Жыл бұрын
Wasiyak brdh🖤😌 #kelwiz💗😵
@chamodjananjaya-mi4tg
Жыл бұрын
ඉන්නේ කෙල්විස් හදපත්ලේ ... මේ වාගේ රැප් තියෙන තුරු නෑ ශෝකේ....... උබලා නිසයී තාමත් රැපට ආලේ... නියත ජය උබට බ්‍රෝ උරුමේ........ 😌❤️😌❤️😌❤️
@zyberofzze3219
Жыл бұрын
රයිම් නෑනේ 🤣🤣
@chamodjananjaya-mi4tg
Жыл бұрын
@@zyberofzze3219 🚶🚶
@LELANDKOLLOKELLOlk
Жыл бұрын
Kelwiz They unstoppable beat .. වචනෙට ගහලා ගන්න මල්ලී සද්දෙට බීට් කිව්වා මං කලින්ම අයිනේ ඇති වෙන්කරලා සීට්... අද අඩනවා ඇති මට බැනපු ඒ bich..😌❤️🍃
@Skety_official
Жыл бұрын
Kelwiz ekka smokiyoge rap ekk ilagata one kiyanne mn vithrada❤😍
@sachchamodifythriweel2501
Жыл бұрын
පට්ට වදන් ටිකක් තියෙන්නෙ ❤😍
@akila7795
Жыл бұрын
ගැම්මක් 😅
@Devil_Ms
Жыл бұрын
Kelwiz අයියෙ එක නම් පිස්සුවක්..💓🥺
@Miusic_world
Жыл бұрын
Kelwiz t adare aya koo❤️....!
@shalithanavishka
Жыл бұрын
සිත්තමක් වගේ 🥺 වෙනස් රහක් අය එන් නැති වෙයිද❤
@avishkadeshan7138
Жыл бұрын
Gammak thama❤️❤️
@pethibasilpanisilpini847
Жыл бұрын
තමාට තම අතමයි හෙවනැල්ල..🤟❤️🩹
@devil_ff988
Жыл бұрын
සුපිරි ❤🎉
@slchikuva9908
Жыл бұрын
ගැම්මක් කෙලවිස් අයියේ ආදරෙයි 👊❤
@koshi-fz2vr
Жыл бұрын
Yes oya hari samarak dewal🖤
@thimothychandupa9432
Жыл бұрын
Next Level 🔥🔥
@Kelwiz
Жыл бұрын
Adarei❤
@kasunnayanapriya-mf9mg
Жыл бұрын
සමහරරැප්මිනිසුන්ටඅදර්සයක්දෙනවා
@sancharakayah
Жыл бұрын
Kelwiz 🥺♥
@alecff20678
Жыл бұрын
මගෙ තනියට මං විතරයි හිටියෙ මන් ගාවින් respect kelwiz ❤
@akilamalshan3458
Жыл бұрын
Gemmak oi ❤️🔥💯🤙
@dila_04
Жыл бұрын
සලකන්නේ ගොඩක් තිබ්බොත් සල්ලි නැති දාට ලග කව්රුත් ඉල්ලේ අයින් කරගනින් එල්ලෙන පිල්ලි තමාට තමා විතරයිනේ මල්ලි. Kelwiz 🔥 හිතට වැදුනම එක man marai 2 🔥 kawadath supiri bro 🔥 smoka උස්සලා දුන්න මිම්ම තවත් උස්සන සුපිරි චරිතයක් තමා 🔥
@a.gyasinduharshana3522
Жыл бұрын
❤❤❤ ela kewa❤❤❤
@adrianwolf9911
Жыл бұрын
Super brother good luck ❤..
@hezzi99
Жыл бұрын
New one nice ayyh 😗🌼💗
@Kavee_2003
Жыл бұрын
මතකයි හැමදේම නෑ කරේ අමතක ගත්තා දෛවය උදුරගත්තු හැමදේම ඔව් හැමදේම නැතිවුනා එක පාරින් මගේ තනියට මන් විතරයි හිටියේ මං ගාවින් 🖤🥀😔
@rs.ferdii2008
Жыл бұрын
Gammac thamai🤤❤️
@pasindumadhawa7719
Жыл бұрын
මේ පාරත් සුපිරියක් තමා❤️❤️
@Gimhanudhayanga
10 ай бұрын
Ragama gamma 🥺❤️
@FishFrenzy-SL
Жыл бұрын
වචන ටික බොක්කටම වදිනවා මාරම ලස්සනයි .....❤️🥺 ජිවිතෙට ගොඩක් ලගින් යනවා ❤️💯🔥
@NadunRusiru-ux2ip
11 ай бұрын
Kelwiz භාවනාවක් අයියේ මේක❤️🩹
@nipundulanjana2081
Жыл бұрын
මේ පාරත් සුපිරියක් තමා .Kelwiz.&.brother ❤
@a.gyasinduharshana3522
Жыл бұрын
Boys 🎉❤
@sachinthaakalanka9215
Жыл бұрын
ඒක නම් පිස්සුවක් තමා kelwiz chubby ආදරේයි ❤❤❤ වදිනවා හදවතට මැරෙන්න
@Kelwiz
Жыл бұрын
Adareii❤
@AsithMusick
Жыл бұрын
❤️🔥
@nafly09
Жыл бұрын
Kelwiz ayya💙 මේකනම් පට්ට💊 ආදරෙයි kelwiz bosa❤️
@chanuboyx4188
Жыл бұрын
Maye ekaa...❤
@ChamiyaModz
Жыл бұрын
එක සුපිරියක් සුද්දාහ් 😍💜️ #Kelwiz 😈👀
@maheshmadurasahan7617
Жыл бұрын
Paharak thama🖤
@themiyahasintha
Жыл бұрын
සුපිරියක් අයියෙ 😍💪👆
@mudithamuditha4129
Жыл бұрын
Kelwa.♥️🤟
@hasithaeranga4874
Жыл бұрын
සුපිරියක් මෙ වගේ එව්වා තමා ඔනේ❤️❤️❤️
@Vehicle_hub_243
Жыл бұрын
Kelwiz kiyanne wenama brand ekak❤
@massdinuuu1553
Жыл бұрын
හිතට වැදුනා නිරා 💚එක ගැම්මක් තමා අය්හ 😘😘💪💪💪💪💪
@NishanthaPerera-mr1ge
Жыл бұрын
Gammak bro 👍👍😗😗
@pramuditha3510
Жыл бұрын
Eka patta oi 🤘❤️
@malidukavishan__xx9287
Жыл бұрын
FV🔥💙
@djresedits_12....
Жыл бұрын
KELWIZ හැම රැප් එකකම තේරුමක් තියනවා. ආසම රැප හෙවනැල්ල.💗 ආදරෙයි kilwiz...💗💗💗💞
@IndikaKumara-q6p
Жыл бұрын
❤❤
@anucooking132
Жыл бұрын
❤❤
@anucooking132
Жыл бұрын
😊😊
@maheshiweerasinghe9492
Жыл бұрын
Wooow ekh 👌🔥🖤
@himansarasanjana
Жыл бұрын
supiriyak ❤️
@neth5157
Жыл бұрын
Supiri ❤❤❤
@imanchamo5079
Жыл бұрын
Rap nam supiri jiwitha kathawa rapa karala kiyana hadawathe gayakaya godd luck kelwiz . Suparp ❤️
@CHU_BBY
Жыл бұрын
Asawen Karapu Thavath Project Ekak 👌🏻 Lets Go kewa 💕
@shamikasrimal
Жыл бұрын
The unstoppable beatz🔥⚡
@akashsadaruwan1450
Жыл бұрын
Ekh maru❤
@DEXTERRAP
Жыл бұрын
හැමදාම සුපිරියක් තමා KELWIZ 🥵❤️🩹
@anuhas_06
Жыл бұрын
ptta❤ek🎉
@Jsjdksisjsbdksososn
Жыл бұрын
පිස්සුවක් කැල්විස් අයියා❤️🔥🖤🌿
@RupaKanthiRajapaksha
9 ай бұрын
Amutu Peling akkk kelwis aiya❤
@slyzer_
Жыл бұрын
ගැම්මක් kelwiz මම ඔයාගෙ පලවෙනි rap එකෙන්ම addict උනා. එදා ඉදන් මගෙ king kelwiz තමයි 💪 .හැමදාම ඔයාගෙ අලුත් rap එනකන් බලන් ඉන්නව එකෙන්ම,
@LochaBota
Жыл бұрын
❤gammak kollo
@LankanTunes01
Жыл бұрын
තනිවෙච්ච හදවත් කොච්චර ඇත්ද කවදත් ගත්තේ මන් දුප්පතාගේ පැත්ත Kelwiz🎹 Pattayi E vadhan TIka🤩😍
@Sanju___730
Жыл бұрын
Mage jivitha kathawa sahoo adarei❤️
@FF_BOY-b2k
Жыл бұрын
Nice bro 👌🤟😎
@imlsha
Жыл бұрын
පට්ටම ගැම්මක් 🔒😂😀😀😀
@bp6431
Жыл бұрын
නොමැකෙන නාමයක් KELWIZ🤘🖤
@RASHAA2004
Жыл бұрын
සමහර තැන්වල ජීවිතේ එපාවුනා.. ❤🥺 කාගෙත් කාගෙත් මනුසකම් නෑ හිත් යට.. ❤️🥺 ඒ ෆ්ලෝ දෙක වදිනවා බොක්කට.. 🥺❤️😓
@Kelwiz
Жыл бұрын
Adarei🤍
@SandanuNisalitha
Жыл бұрын
❤️☺️kelwiz
@Ishara-qy8mr
Жыл бұрын
Jivithata godak dewla ganna thiyanw me rap ekee ❤
@fotiaediting
Жыл бұрын
මරාගන්න ඕනේ නෑ කාගෙත් දුවන්නේ එකම ලේ ♥ #Kelwiz
@sithumavlogs4609
Жыл бұрын
Ado mru 😍
@Sk_boy-i6c
Жыл бұрын
ලස්සනට වදන් ගලපලා අපෙ හිත් අතුලටම කතා කරනවා KELWIz❤
@KapilaKumudu-bx4ih
Жыл бұрын
සු සුපිරියක් broo❤️❤️
@NextStopVlogs
Жыл бұрын
Kelwiz ඔයාකියන හැම සිංදුවකටම අපි මොන තත්වෙ හිටියත් මාරම මොරාල එකක් හැදෙනව බන් 🙂❤. සුපිරි ඉතින් කියන්න වචන නෑ bro 🙂❤🙂❤
@Rap_Roads
Жыл бұрын
සිරා බං ❤️
@HansiChain
Жыл бұрын
නැවතීම් රැවටීම් මැද්දේ ජීවිතේ සැනසී වැනසී යැද්දේ ජීවිතේ කෙලෙසින් මනසින් ඇනදේ ජීවිතේ රහසින් දෙ ඇසින් දැක්කා ජීවිතේ woww
@sahanmadu2934
Жыл бұрын
තනිකඩ හිත් වලට අදිමාත්‍රාවක්❤
@sayuruthathsara9240
Жыл бұрын
Gammak aiye ❤
@Rush__boy
Жыл бұрын
kelwiz brother ❤ minissunge hadawatha ishparsha karana rapper kenek ❤❤️🩹 good luck brother ❤️
@Chubby_boyz
Жыл бұрын
patta kelwiz❤🎉
@BYK951
Жыл бұрын
Supiriyak Jaya wewa❤❤❤❤
@NiroshaNilanthi-fo3cn
Жыл бұрын
Gammk thama ❤️
@Himansha_wishmika
Жыл бұрын
Thats awesome my brother ❤️✨🤩
@Ishara-qy8mr
Жыл бұрын
Kelwiz adareiii ❤
@diniti1117
Жыл бұрын
හිතටම වදිනවා ❤🎧
@sanjananimesh4187
8 ай бұрын
හිතටම වැදුන රැපක් 💞ඉස්සරහට හොදට කරමු 💓
@denethsithuminaweerasinha5760
Жыл бұрын
ගැම්මක් තාමා අයියේ 🔥❤️🤟
3:52
Kelwiz - Maha Wasse (මහ වැස්සේ ) | Official Music Video
Kelwiz
Рет қаралды 442 М.
5:00
Kelwiz - Hewanalla (හෙවනැල්ල) ft. Chubby - Official Lyrics Video
Kelwiz
Рет қаралды 296 М.
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН
4:40
Kelwiz - Man Maarai (මං මාරයි) Remake | Official Music Video
Kelwiz
Рет қаралды 1,1 МЛН
7:16
Sahara Flash Dark Studio - Reggae Medley @saharaflash
Sahara Flash Dark Studio
Рет қаралды 4,9 МЛН
4:11
SYKO KYAN X SKOOPY DOPPER - Bandanagare | බන්ධනාගාරේ ( Official Music Video )
Syko Kyan
Рет қаралды 4,9 МЛН
5:08
Kelwiz - Nube Mathake (නුඹේ මතකේ) - Official Music Video
Kelwiz
Рет қаралды 1,6 МЛН
3:50
Kelwiz - Papochcharanaya (පාපොච්චාරණය) - (Official Music Video)
Kelwiz
Рет қаралды 1,9 МЛН
6:17
K Mac - Peli 100 (පේලි සීය) ft. Smokio - Official Music Video 2021
44 Music
Рет қаралды 12 МЛН
4:11
Kelwiz - Denuwan (දෙනුවන්) - (Official Music Video)
Kelwiz
Рет қаралды 881 М.
4:06
Shan Putha × Dilu Beats - Ai Man Awe (ඇයි මං ආවේ) | Official Music Video
SHAN PUTHA
Рет қаралды 7 МЛН
3:41
Kelwiz - Rahath Wela Na (රහත් වෙලා නෑ) - Official Music Video
Kelwiz
Рет қаралды 529 М.
8:01
කෙල්විස්ගේ සුපිරිම රැප් දෙකක් 😌♥️ | kelwiz top two rap #Sinhala new rap #New rap by kelwiz #trending
CK MUSIC
Рет қаралды 58 М.
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН