KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
යකෙක් මෙල්ල කරන්න ගිය කසිප්පු ගුණේ | Kemmura Adaviya | FM Derana
33:14
දිවගුරු බන්ධනය | Kemmura Adaviya | FM Derana
31:35
It’s all not real
00:15
The evil clown plays a prank on the angel
00:39
Cat mode and a glass of water #family #humor #fun
00:22
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
බෝදිලිමා | Kemmura Adaviya | FM Derana
Рет қаралды 58,013
Facebook
Twitter
Жүктеу
1
Жазылу 644 М.
FM Derana
Күн бұрын
Пікірлер: 60
@kusumlathawejesinha1647
4 жыл бұрын
බෝදිලිමො වෙලා උපදින එක පව් නේද.නියම කතාවක් ඔබ සැමට 💕💕💕💕💕😀😀😀🙏
@mangalafernando9678
4 жыл бұрын
ඔබ තුමාට බුදුසරණයි
@tharangatharanga1453
4 жыл бұрын
Lassana kathawak. Barathi mahaththaya lahiru aiya godak sthuti budusaranai dewi pihitai.🌸🌺🌸🌺💮🏵️💮🏵️💮🏵️💮🏵️💮🏵️🌻🌻🌻
@chathurangawithanaarachchi9813
4 жыл бұрын
බොහොම හොදයි.දවසට එක අළුත් කතාවක් දැම්මත් ඇති.. නැත්නම් අහන්න ඒවා නැති වෙන නිසා. බොහොම ස්තුති..!
@obito_uchiha-dk
5 ай бұрын
බෝදිලිම ඇත්ත, මටට්ජ් තුන් හතර පාරක්ම ඇහිල තීනව
@ruvipriyangika2131
Жыл бұрын
බෝදිලිමා අපේ ගම් පළාත්වල අදටත් ඉන්නවා. මමත් අහලා තියෙනවා අපේ ආච්චිලගෙ ගෙදර ගිය දවසක ඔය කෙඳිරි ගෑම, ආච්චිලගෙ ගෙදර ළඟ පාරෙ.
@PamuduKumarasinghe
7 ай бұрын
ඊට පස්සෙ මොකද උනේ ?
@ruvipriyangika2131
7 ай бұрын
@@PamuduKumarasinghe ගෙදර ඉන්න පිරිමි කට්ටිය ඔක්කොම කාමරේකට යවලා අපේ කිරි අම්මා එයාල ළඟට වෙලා හිටියා. අපේ ලොකු නැන්දි ඉලපත අරගෙන(ඔය ප්‍රශ්නය නිසා එයාලා කුස්සියේ ඉලපතක් තියාගෙන ඉන්නවා) කුස්සියේ දොර ළඟට ගිහිං බිමට ගහලා බැන්නා. ටිකකින් කෙඳිරිය ඈතට කන්ද උඩ පාරෙ දිගට ගිහින් නැතිවෙලා ගියා. අපේ ගම් පලාත්වල තාමත් ඔය වගේ දේවල් තියෙනවා. ඒව බොරු නෙවෙයි.
@PamuduKumarasinghe
7 ай бұрын
@@ruvipriyangika2131 කොහෙද ගම ? ඔයාටම ඇහිලා තියනව ද ඒ සද්දෙ ?
@bluesky1042
4 жыл бұрын
බොල ලහිරුවො , බො, පරන ඒවා දාන්නෙ නැත්නම් බොට මතුරනවා පුටුවේ ඇලිලා ඉන්න ..
@nidarshanarathnayake4797
4 жыл бұрын
කතාව නම් නියමයි...
@onalikavishka9078
3 жыл бұрын
Lassnai katava ❤️😍❤️❤️😃💙
@wasanasadamali7406
4 жыл бұрын
මමත් අත් විදපූ දේයක් හැබැයි අම්බානෙට බයඋනා මේක සිරාම කතාව ඇත්ටම ලස්සනයි මොක නැතත් මේකනම් ඇත්තම කතාවක්
@KUDDA444
4 жыл бұрын
😳
@Claxde_x
3 жыл бұрын
😬😳
@NDN_THRK
3 жыл бұрын
sirawatama
@NadeekaPadmalata
Жыл бұрын
Lassanai katawa 😢❤
@supersongslanka5360
3 жыл бұрын
පුලුවන්නම් හරති මහත්තයාට කියන්න දෙන්න නට්ට්‍යක්ව්දිහට නැතුව
@chamikaragunawardana7442
4 жыл бұрын
Lassana kathawak
@සස්මිතලසන්ත
4 жыл бұрын
අදටත් අපේ ගම්වල ඉන්නවා
@gangimathar
3 жыл бұрын
mona wageda penuma
@pasinduweerasinghe3381
3 жыл бұрын
@@gangimathar ඔයා වගේමයි,ඔයාට වඩා ටිකක් ලස්සනයි,🤣🤣🤣
@theekshanasandaruwan4720
2 жыл бұрын
😳
@mr.pm.j8768
4 жыл бұрын
Hoda wede aruta.😊👍
@jayvlogs1995
4 жыл бұрын
Niyama kathawa
@prasannakasthuriarachchi1621
4 жыл бұрын
Api gdk asan ahnw,Digatama kran ynn...❤
@kasthuripemalatha8382
4 жыл бұрын
බෝදිලමා කියන්නේ ඇත්තක්ද පුදුමයි නේද 😑😑✋🔥
@NDN_THRK
3 жыл бұрын
HM
@kavinugayanuka7899
4 жыл бұрын
එපේ ගමේ ඒකාලෙ බෝදිලිමට වෙඩි තියෙල උදේ බලද්දි එතන ඉදල තියෙන්නෙ කටුස්සෙක්
@NDN_THRK
3 жыл бұрын
Adheeeee
@a.m.n.ka.mn.k2384
4 жыл бұрын
❤❤❤
@nalindagamlath8700
Жыл бұрын
Mata barathi mahaththayawa hamba wenna hari 4n number aka hari hoya ganna buluwanda
@ruwandigala647
4 жыл бұрын
👍👍
@eranshieperera8129
4 жыл бұрын
මට මේ බාරතී මහතාව සම්බන්ධ කරගන්න විදියක් කියනවද
@nisansalasanjeewani9689
3 жыл бұрын
✋✋
@ppyy9138
3 жыл бұрын
මෙතුමා සම්බන්ධ කරගන්නේ කොහෝමද
@Nelisyoga
Жыл бұрын
Eh manussaya actor kenek aney …
@nadunlakshan6537
Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@sachikirindagee1142
3 жыл бұрын
Apita thamai mona yakinnath vade denne
@tharindunilanka3175
3 жыл бұрын
😯
@arunapremarathna4182
Жыл бұрын
හැම කටුස්සෙක්ම බෝදිලිමෙක්ද? Mama Bayaunahama Akkata thama Vada Denne😮😮😮😮
@العنودعبدالله-ح1خ
4 ай бұрын
Bs oba depalata
@maliga5986
Жыл бұрын
😊😊😊😊😊
@kasthuripemalatha8382
4 жыл бұрын
අපේ අම්මාත් කිව්වා ඕක ගැන ... 😃😃ඇත්තක්ද ..ඕක ..😏😏..මට නම් හිතන්නේ ඕක බොරුවක් කියලා ..හිතාගන්නත් බෑ..😑අපේ අයියටත් ඕක වෙලා තියෙනවා ...කඩේ ගිහින් එද්දී ..එයා දුවලා බය වේලා 😃😃✋🐵
@pradeepkumara123
Жыл бұрын
පව්
@anujaupeksha9786
3 жыл бұрын
Ana mata nam mara bayai
@asdannu7253
4 жыл бұрын
Ragapana harak danna me harak banak chik
@dishannethsara5196
4 жыл бұрын
attada
@rangatharukage2254
2 жыл бұрын
Ane barathi mshattayage contact denna
@KithsiriSilva-sp4th
8 ай бұрын
Bodilima kiyanna polagage aga waga maratha diga Gahaniyakage Muhuna Gath virupi sathak
@Nelisyoga
Жыл бұрын
Bodilima kiyanne sathek. Nari kegahanawa ahala thiyenawada ? Podi lamayek wage … KZbin karanna fox cry kiyala
@chamaravimukthi9181
2 жыл бұрын
මේ කතා කියන ගුරාගෙ නොම්මරෙ දෙන්න
@jankakumara5850
3 жыл бұрын
විල සෑනි හඩ
@tiamo7187
10 ай бұрын
🐍🐍🐍🐍 දෙරණ 😂😂
@dlkasun1115
2 жыл бұрын
daf කරන උන්ගෙ ower aktin වැඩි😡😡
@thusharaamarasingha7785
3 жыл бұрын
Hoda vade okata
@sajithkumara7820
2 жыл бұрын
Kohomada samba da Kara ganne
@theekshanawickramasinghe2373
3 жыл бұрын
Meee ara chater Una horaaaaaaaa ned
@SamithNamal-vo3cv
9 ай бұрын
Nb ekata cl ganna
@mrboss9757
4 жыл бұрын
❤️❤️
33:14
යකෙක් මෙල්ල කරන්න ගිය කසිප්පු ගුණේ | Kemmura Adaviya | FM Derana
FM Derana
Рет қаралды 44 М.
31:35
දිවගුරු බන්ධනය | Kemmura Adaviya | FM Derana
FM Derana
Рет қаралды 25 М.
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
56:38
Nopenena Manaya - 17th February 2018
TV Derana
Рет қаралды 228 М.
11:52
ඔබත් මස්, බැදපු කෑම රෑට පාරේ අරගෙන යනවද? | Asanga Live 1Oයි 10ය | Episode 4 | Based on true stories
Asanga Live
Рет қаралды 61 М.
2:30:30
Rasa Wehena Kathaa (රස වෑහෙන කතා) | Chooty Malli Podi Malli
Chooty Malli Podi Malli
Рет қаралды 158 М.
3:26:11
ශ්රී අංගුලිමාල මහා තේජස | අංගුලිමාලයන්ගේ සසරේ සියලු විස්තර | Ven.Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 4,2 МЛН
32:31
ගොරොක් ගස් වලට අරක් ගත් යක්කු | Kemmura Adaviya | FM Derana
FM Derana
Рет қаралды 32 М.
23:00
"මම හිටියට මට ශරීරයක් නැහැ"තප්පර කිහිපයකින් සිදු වූ විශ්මිත සිදුවීම | Asanga Live 10 යි 10 Episode 7
Asanga Live
Рет қаралды 72 М.
24:47
Ritigala Arakshakaya (රිටිගල ආරක්ෂකයා) | Kemmura Adaviya | FM Derana
FM Derana
Рет қаралды 23 М.
35:36
Thota Yaka (තොට යකා) | Kemmura Adaviya | FM Derana
Kemmura Adaviya
Рет қаралды 29 М.
36:09
Le Thaliya (ලේ තලිය) | Kemmura Adaviya | FM Derana
FM Derana
Рет қаралды 37 М.
28:00
Ottuwa (ඔට්ටුව) | Kemmura Adaviya | FM Derana
Kemmura Adaviya
Рет қаралды 15 М.
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН