KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Black Pork Curry for Friday night Dinner - Episode 1152 - Anoma's Kitchen
15:52
හැමදාම හදන චිකන් එක වගේද මේ රස චිකන් කරිය Episode 1212 Cashew Chicken curry
13:49
Сестра обхитрила!
00:17
1% vs 100% #beatbox #tiktok
01:10
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
මෙ විදිහට හදුවෙත් ඇබිබැහි වෙනවා | කේරල රසට ඌරැ මස් එක්ක පොල් රොටි | Kerala Style pork curry 😋
Рет қаралды 107,688
Facebook
Twitter
Жүктеу
1
Жазылу 16 М.
Little Village Sandamali cooking
Күн бұрын
Пікірлер: 121
@w.a.s.fernando3883
2 ай бұрын
ලෝබ නැති හිත් හරිම සුන්දරයි. මේ විදිහට අපේ තැම හදලා සුද්දන්ට කවන්න ඕන මොකද ලෝකයේ ඉන්න මිනිස්සු අපේ රටේ නියම රස තවම දන්නේ නැ. බිස්නස් කාරයෝ තුනපහයි සෝස් වතුරයි විදේශිකයක්ට කවන්නේ හරිම කණගාටුදායකයි. ඔබ වගේ අය රටට සම්පතක්❤
@achinthasrilankesh6566
Ай бұрын
පොඩි කෙල්ලනම් ශෝක් මගේ අක්කල දෙන්නටත් ඉන්නව මේ වගේ පොඩ්ඩියෝ දෙන්නෙක්..❤ වීඩීයෝ එක පට්ට..
@KasunChinthaka-w7g
2 ай бұрын
මස් එක නම් පිස්සුවක් වගේ.සුපිරි 👍👍👍👍
@anandijayathilaka858
Ай бұрын
ඔයානම් රසට හදනවා. මම ඌරු මස් තියෙනවනම් බත් විතරමයි කන්න ආස. බත් එක්ක තමයි රසම. 🎉
@nilangaliyanage3833
2 ай бұрын
pork curry එකයි රොටියි ෂා පට්ටයි මමත් අනිවාර්යයෙන්ම මෙවිදියටම හදනව ගොඩක් ස්තුතියි💖💖
@kavinduudayangana7523
2 ай бұрын
රා කොප්පයක් එක්ක මරු ඈ 💞🙂
@sujithkumara9597
2 ай бұрын
එකනම් නියමයි වගේ බඩගිනි වැඩිවුණා👍👍👍
@nipundilshan6081
2 ай бұрын
මේක බලලා බඩගින්නත් වැඩි වුණා ❤❤❤❤
@nimalgunarathna9952
2 ай бұрын
නියමෛයි නංගි.තව මෙවැනි දේවල් කරන්න ඔයට සක්තිය ලැබේවා .
@pushpamadu9408
12 күн бұрын
මමත් හරිම රසට උයනව හැම මස් මාළු ම ❤
@cookwithmahesh8821
2 ай бұрын
Pork viduyo eka thamai issellama baluwe.lassani hodai issarahata karagena ysmu
@buddikaprasanna5659
2 ай бұрын
Iyooo meristhika pechilagiyane😊 jiwatha godayanna සහෝදරිය bs
@manojthilina1755
2 ай бұрын
Digatama vedios danna oyalata hodin lassanta inna labenna kiyala prarthana karanava.oyalage channel ekath hamoma athara prasidda wenna kiyla wish karanva.budu srni jesu pihitai
@VillageSandamalicooking
2 ай бұрын
@@manojthilina1755 අනෙ ගොඩක් ස්තුති ඔබගෙත් හැමදෙම සාර්තක වෙන්න පනවා ! අනෙ හැමොටම මහෙම ලොබ නැති නිහතමානි සිත් තිබිබානමි මෙ රට කොයිතරන් ලස්සන වෙවිද තෙරැවන් සරනයි සහොදරයා🇱🇰👍🙏
@kumudiniperera8150
2 ай бұрын
Dura rataka edala baluwa katata kelat awa rasama Rasa ati ❤❤
@pathumsadaruwanpathum5284
2 ай бұрын
සුපිරිම 👌👍
@KuwaitFlag-b2h
8 күн бұрын
නියමයි නංගි❤❤❤❤❤මමත් අාඝයි
@isharalakshan9712
2 ай бұрын
රහා ඇති ඒක😍
@inokadamayanthi2619
2 ай бұрын
ඒකනම් රසයි වගේ ඔන්න එහෙනම් සබ් කරගෙනම යනවා .❤❤❤👌👌👌👌
@VillageSandamalicooking
2 ай бұрын
ගොඩක්ම ස්තුතියි ඔයාලා වගේ හැමෝම හිතනවනම් ඉදිරියට යන්න ලොකු ශක්තියක් ඒක 👍🙏
@tharakananayakkara9421
Ай бұрын
එකනම් පිස්සු කරියක් වගේ ❤
@SanakaWikramanayaka
2 ай бұрын
සුපිරි චිකන් කරියක් හදන විඩියෝ එකක් දන්නකෝ 🔥
@ShanThennakoon
Ай бұрын
Ekanm maru ❤
@NuwanPriyankara-w2c
2 ай бұрын
Ane shooooook. Digatama karanna jayawewa👍👍👍🎉
@WirasinhaKuWAIT
14 күн бұрын
නියම මස් කරිය.
@NishanRohitha-v8v
Ай бұрын
මාත් ඉවර වෙනකම් බැලුවා ඒ චුටි පොඩ්ඩ නිසා, එයත් එක්ක කතා කර කර කලා නම් තවත් නියමයි
@sujithkumara4350
2 ай бұрын
රොටි කන්න මරු
@dilanpradeep3272
2 ай бұрын
අගෙයි❤❤❤❤❤
@DilangaKariyawasam
2 ай бұрын
තුනපහා ලුණු දන්න ඔන ප්‍රමාණය එක්ක සුපිරි චිකන් කරි එකක් හදන විඩියෝ එකක් දනව නම් වටිනවා 🙏
@batuwitamaithri9789
2 ай бұрын
ගොඩක් රස ඇති එත් මේගෙවල්වල රසට කැම උයල කන්න බැ.සිතල නිස ඇරල තියන්න බැනේ?
@ethmadalage-q1o
2 ай бұрын
මරු ❤❤❤
@anunarendra397
2 ай бұрын
Wowww
@udayakeerthiratna5992
2 ай бұрын
vena raṭaka idan kela halana mama🤤🤤🤤
@badeddvl5141
2 ай бұрын
සුපිරි❤
@CookwithSanjeewa
14 күн бұрын
Yummmy🎉🎉🎉
@RJPathum
2 ай бұрын
mt dekala purudu muunak thibbe chutti donige me FPB eke aiyagge chuti donine
@shivadelon2306
2 ай бұрын
👍👍
@sampathmahanama
2 ай бұрын
Niyamai
@Ranja7Vlogs
2 ай бұрын
🔥👍👍👍
@thilansasanka
2 ай бұрын
Tel wedi nedda uru mas ekata
@nishanthakasthuri7491
2 ай бұрын
Maru maru ❤❤❤❤
@davideweerakkodie5516
2 ай бұрын
good job
@kumariapsaraapsara2534
2 ай бұрын
So nice ❤
@Agasthiyar
2 ай бұрын
Super Koch very nice
@nirmaladesilva7113
Ай бұрын
Niyamai ❤❤ tawat kama danna ... mama france wala enne ....
@tharinduprabodha4104
2 ай бұрын
මේක බලලා බඩගිනි හැදුනා
@kokkarako-l8l
16 күн бұрын
Superrr
@mangalagallage9943
Ай бұрын
ඌරු මසූයි පොල් රොටියි කියන්නෙම රස සාගරයක්. මස් එකනම් නියමෙටම ඇති
@SK-wh3xr
3 ай бұрын
very good vlog nex
@KamaliJayakodi
2 ай бұрын
Looks yummy
@VillageSandamalicooking
2 ай бұрын
Thank you 😋
@tyasaman4880
2 ай бұрын
ම්ම්ම්ම් ලකී අප්පච්චි....
@prabathsudarshana1068
2 ай бұрын
Uru Mas Sgpiri tamai .👌👌👌
@manobc6735
2 ай бұрын
super
@nethmishehana6778
2 ай бұрын
❤
@sahurdhaYaaththrikaya
2 ай бұрын
Wade karagena palayalla gamanak thiyenawa kollo🎉
@KushaniAluwihare
3 ай бұрын
Good.
@ranjanikandegamage7442
2 ай бұрын
❤❤❤👍🏽👍🏽👍🏽👍🏽👍🏽
@nayominadeeshani3345
2 ай бұрын
Niyami
@nimeshAttendance-kv1yp
3 ай бұрын
Jaela Negombo kandana area apith mea widihata hadanawa
@gaminidissanayaka9209
17 күн бұрын
Supiri
@surensalgado5430
2 ай бұрын
👍🇱🇰
@jeewanmadusanka4760
2 ай бұрын
❤❤❤❤❤
@kosaladeuruwan8614
2 ай бұрын
Me ul warranty masda
@udeshpriyadarshana7740
Ай бұрын
Ane podi penchiwath pennanna❤
@donsyd
3 ай бұрын
rasa patai jaya wewa nangi oyala hamootama digatama vedios karanna api balanawa subscribe kala dakapu palaweni vedio ekenma onna
@VillageSandamalicooking
3 ай бұрын
🙏❤️ godak sthuthi
@kalanasumanasinghe7565
Ай бұрын
කාලෙකින් දැක්ක ලස්සන video එකක්.
@eshadharmawardhane6513
2 ай бұрын
Oyage " FRIED CURRY POWDER" eka hadana widiha video ekak karanna puluwanda?
@VillageSandamalicooking
2 ай бұрын
@@eshadharmawardhane6513 හරි සහොදරිය අනිවාරෙන් ගෙන්නමි විඩියො එකක් 🙏🤝❤️
@maradhapriyankara513
2 ай бұрын
❤🎉
@dumindaag9859
2 ай бұрын
Supiri pork kariya nm
@chama6989
3 ай бұрын
🔥
@sahanmaheash8848
27 күн бұрын
🎉🎉🎉🎉🎉
@kosaladeuruwan8614
2 ай бұрын
Pakin ungal pork padangal moning
@dileepadarshana7936
2 ай бұрын
Oya kohomada kiyanne kerala widiya kiyala kerala un miris na wathurai oil vitharai danne oya kala balanna Indian kama melo rahak na
@thilankajayasinghe935
2 ай бұрын
Goraka danne nathida
@VillageSandamalicooking
2 ай бұрын
Na dr
@dushanthalakmal6643
Ай бұрын
කැමතිනම් මස් නොකා ඉන්න කන උන්ගේ මස් කන්නේ නැතුව
@නුවරඅපි-ල2හ
2 ай бұрын
අනේ ඒ දාපු ටික සිංහලෙන් දාන්න පුළුවන් ද ප්ලීස්
@VillageSandamalicooking
2 ай бұрын
හරි දන්නම් 👍
@vimuliyanage3638
2 ай бұрын
😍❤️👌
@pragathibulathsinhala-fi9ni
2 ай бұрын
මේ විදිහටම බීෆ් ,මටන් හැදුවත් රසයිද.උත්තරයක් ඕනෙ
@VillageSandamalicooking
2 ай бұрын
Ou aniwarenma hadala balala matath kiyanna 👍🥰
@ramaniyaiman9138
2 ай бұрын
දර ලිපෙ හදපු වම හරි රසයි
@danushkaherath2703
3 ай бұрын
කොච්චර මස් ප්‍රමාණයක් ද , තුන පහා කොපමණක්ද voice කරන්න
@wijayabandara9810
2 ай бұрын
කටට කෙල උනන වෝ
@Villageforest-ww6kf
2 ай бұрын
ඉස්සර පොඩි කාලෙ ඌරු මස් හරක් මස් හැම මසක්ම වගේ කෑව ඒත් දැම් කුකුල් මස්වත් කන්න බෑ කන්න ආසාව තිබුනට මස් කාපුහාම බඩ රිදෙනව එක්කො කරප්පන් දානව මාලු කන්නත් පුලුවන් වැව් මාලු විතරයි දන්න කෙනෙක් කියනවද ඇයි එහෙම වෙන්නෙ කියලා
@SamithPerera-m3x
Ай бұрын
Kala balanna,aasa hetei😅
@MaduThilina
2 ай бұрын
තක්කාලී තෙලට දාන්නේ
@kahengamasenavirathna5336
2 ай бұрын
තවත් මිනිස්සු පවට බර කරන්න එපා ඔයාලා පවට බර වෙන්න එපා නිර්මාංශක දේවල් හදන්න මිනිමස්කාලයක් ආවනම් ඕගොල්ලන්ට තේරෙයි සතාගේ ජීවිතේ ගැන
@gayanmaduranganir1607
12 күн бұрын
මොකක්ද මෙකේ පව
@pushpamadu9408
12 күн бұрын
මොකද්ද මෙකෙ පව බුදු රජනන් වහන්සේ කියලා තියන්නෙ හැම මසම්ම කන්න කියල ඔය ඔයිට වැඩ් ය පව් කරලා නැද්ද මමනන් හැම මසක්ම කනව එක වැරද්දක් නෙමෙයි
@PradeepWasantha-mf6we
2 ай бұрын
පෙන්නන්න එපා බන් කටට කෙල උනනවා.
@danushkaherath2703
3 ай бұрын
මස් කපලා සෝදන් නැද්ද
@VillageSandamalicooking
3 ай бұрын
Hodata hodaka araganna kapuwata passe sodan epa rase nathiwenawa 🙏❤️
@KushaniAluwihare
3 ай бұрын
Kapala sodanaa sosala kapanne
@HasithKavinda-u2k
2 ай бұрын
@@VillageSandamalicooking ඊයා 🤮😂
@WimalawiraDisanayaka
2 ай бұрын
උරැ මස් කන්නේ නැ 😢 එක නිසා හදන හැටි එච්චර බැලුවේ නැ මාළු, කුකුළා ,එළුවා වගේ සත්තු හදන කරි වල විඩියෝ දන්න පුළුවන් නම් ❤
@maradhapriyankara513
2 ай бұрын
😂😂
@thilansasanka
2 ай бұрын
Muslimda .urathal😂
@prabathkariyapperuma2530
2 ай бұрын
Donkey masuth hodai
@SusanthabandaraBandara-vw6qh
2 ай бұрын
හාවෝ එපාද😂
@chathurangasenevirathna6496
2 ай бұрын
ඇයි උබ ජනාධිපති ද
@SanjuHiru-d8p
2 ай бұрын
වීඩියෝ නම් හොදයි ඒත් වාඩි වෙනකොට කකුල් දෙක ඔච්චර ඈත් කරන් ඉන්න එපා
@HasithKavinda-u2k
2 ай бұрын
ඔව්. හරිම කැතයි.
@sugathdissanayaka537
2 ай бұрын
Little village Sandamali oyage FB page ekak nathnam emaill address ekak or phone number ekak denna
@VillageSandamalicooking
2 ай бұрын
Obage awshya thawaya kumakda
@osandasandaruwan4107
2 ай бұрын
අපිරිසිදු යි
@osandasandaruwan4107
2 ай бұрын
ඌරො කන්නෙ සක්කිලි
@chintha85
2 ай бұрын
Ha
@weslyvanlanganberg952
2 ай бұрын
Oya sakkiliyek newei..api sakkili..kamak ne
@tharinduprasad3174
2 ай бұрын
Tho wage moda gonek 😅
@osandasandaruwan4107
2 ай бұрын
@@tharinduprasad3174 පල්ලියේ පක්කු ගූ කන්න කොහොමත් ආසයිනෙ. පොන්නයා ගිහින් පුකේ ඇරගනින්.පවු කාර බල්ලා
@nishanthanirmala4717
2 ай бұрын
සක්කිලි කියන්නේ කාටද 🙏
@tharakananayakkara9421
Ай бұрын
❤
15:52
Black Pork Curry for Friday night Dinner - Episode 1152 - Anoma's Kitchen
Anoma's Kitchen
Рет қаралды 83 М.
13:49
හැමදාම හදන චිකන් එක වගේද මේ රස චිකන් කරිය Episode 1212 Cashew Chicken curry
Anoma's Kitchen
Рет қаралды 39 М.
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.
01:10
1% vs 100% #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 67 МЛН
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН
2:34
මේ තක්කාලි සම්බෝලේ හදාගත්තොත් බත් කන්න මොකුත් ඕනි නෑ|tomato sambal|💓M R KITCHEN💓
M.R kitchen
Рет қаралды 434 М.
5:11
ගෑවුන තැන කන්න පුලුවන් පොඩ් මාළු හදන රසම විදිහ | Sri Lankan Style Sardine Fish Curry
Traditional Village Kitchen
Рет қаралды 1,6 МЛН
8:28
ඕනෑම මාළු වර්ගයක් බොරේට හදන විදිය දන්නවද මෙන්න ක්රමය
SL HEALTHY FOODS CHEF PALITHA
Рет қаралды 79 М.
19:10
Maayavi (මායාවී) | Episode 103 | 24th January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 39 М.
8:16
මේ කරපිංචා මිශ්රණයෙන් කරන්න පුලුවන් දේවල් ඔයාල දන්නවනන්..?Super tasty, Spicy Curry Leaves Mixture.
Cooking with Chef Shani
Рет қаралды 256 М.
13:10
වල් ඌරා බිස්ටේක් එක්ක පොල් රොටී | Wild Boar Bistake (Pork Stew) with Coconut Roti
Kamal Uncle
Рет қаралды 344 М.
8:59
නළු නිලියෝ පවා හොයාගෙන එන බිංදුගේ රු.180 කෑම - Mr.Bindu Cake Hut
Nilame
Рет қаралды 330 М.
5:06
වැඩි වැඩ නැතුව කෑලි කැඩෙන්නේ නැති වෙන්න කට්ලට් හදන්නේ මෙහෙමයි😍 Fish Cutlet Recipe - Bandifull
Bandi Full
Рет қаралды 236 М.
19:49
Creamy Breadfruit Curry & Brother's Breadfruit Peel-fry made a perfect combination | Traditional Me
Traditional Me
Рет қаралды 2,3 МЛН
11:15
මහින්ද රාජපක්ෂගේ නිල නිවස ඉදිරිපිට වීඩියෝ කරද්දි පොලිසියෙන් ඇවිල්ලා ප්රශ්නත් කළා-අම්මටසිරි අයියෝ
Talk with Lal
Рет қаралды 52 М.
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.