රාජ බෝජන පරාදයි කෙසෙල් මුව හදන රසම විදිහක් | kesel muwa curry | banana flower curry | nira s recipes

  Рет қаралды 283,251

nira S

nira S

Күн бұрын

Пікірлер: 332
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
කිරි වෙනුවට උදේට බොන්න රජ බීමක් | Non-Dairy Milk | vegan recipe | udeta bonna dewal kzbin.info/www/bejne/bYiQqJevp8aoa7c
@ranisuneetha5294
@ranisuneetha5294 2 жыл бұрын
P
@subagyaabeywickrama530
@subagyaabeywickrama530 2 жыл бұрын
Chaminda weerasekara
@deemaharshika9755
@deemaharshika9755 2 жыл бұрын
@@subagyaabeywickrama530. Y. Y. Y. Yyy y yyyyyyyyyy yyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy y Yyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy yyyyyyyyyyyyyy .yyyyyyyyyyyyyyyyyyyyyyyy yyyyyyyyyyyyyyyyyyy. Yyyyyyyyyyyyyyyyyyyyyy yyy yyyyy yyyyyyyyyyyyyyyyyyyy
@thariduchathuranga5153
@thariduchathuranga5153 2 жыл бұрын
කිරි වෙනූවට රජ බීමක්,
@gamaralalagesomarathna1746
@gamaralalagesomarathna1746 2 жыл бұрын
@@subagyaabeywickrama530 ,b
@sandunikaushalya5458
@sandunikaushalya5458 Жыл бұрын
මං දැන් හැදුවේ මට කන්න ආසා හිතුණේ කෙසෙල්මුව එක්ක හාල්මැස්සන් දාලා. රෙසපි හොයද්දි අහම්බෙන් දැක්කේ මාර රහයි මං මිටිකිරි නම් දැම්නේ නෑ. බත් මුලක් බැදලා කන්න කියාපු කෑම එක. ❤😘 thank you so much
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ආනේ සෝයි. බුදුසරණයි ඔයාට
@sriyaniperera9706
@sriyaniperera9706 4 күн бұрын
මම අද හැදුවා හාල්මැස්සො නොදා. ඒත් හරි රසයි. ස්තුතියි ඔයාට.
@Srilanka_cricket_fans5721
@Srilanka_cricket_fans5721 3 жыл бұрын
වාව් කෙසෙල් මුව උයන මේ ක්‍රමය නම් සුපිරිම සුපිරි .....නියමයි Great recipe
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️
@nirmala23nirmala54
@nirmala23nirmala54 Жыл бұрын
oya aluth widiyak kiyala dunnata sthuthiy
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බුදුසරණයි සුදූ
@nilmininilmini860
@nilmininilmini860 2 жыл бұрын
ඉතා පැහැදිලිව විස්තර කරනවා.ස්තුතියි .
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
දීර්ඝායුශ වේවා!! ❤️
@deepikajosep4134
@deepikajosep4134 2 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි,ගොඩාක් ස්තුතියි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@shyasunee1510
@shyasunee1510 11 ай бұрын
මම හාල්මැස්සො කන්නෑ මිටිස් තෙම්පරාදු වෙන වෙලාවෙ බිත්තරයක් එකතු කරගත්තා ඒකෙන් අමුතුම චයිනීස් රසයක් එනවා තෑන්ක්ස් ඔයාට
@nayanakumuduni5539
@nayanakumuduni5539 2 жыл бұрын
Harima rasawath kemak thanks oyata.
@SaminthaRathnayaka
@SaminthaRathnayaka 9 ай бұрын
Ane oyage voisaka harima phadiliy hari mihiri
@krishaniperera6492
@krishaniperera6492 Жыл бұрын
Mamath haduwa. Harima rsai.
@sepalikajayathunga1217
@sepalikajayathunga1217 2 жыл бұрын
ගොඩක් හොඳයි කෙසෙල් මුව hadana විදිය ඔයාට ගොඩක් isthuthi
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔයාට දීර්ඝායුශ වේවා!! ❤️🌸💜
@swarnamudalige6388
@swarnamudalige6388 3 жыл бұрын
දුවගේ විඩියෝ එක හරිම පැහැදිලියි.ඔයාගේ කටහඩට මම හරිම ආදරෙයි.කෙසෙල්මුව වැංජනයට මම කැමතියි.එත් මම ඉන්න රටේ අලුත් කෙසෙල්මුව හොයාගන්න අමාරුයි ගොඩාක් ස්තුතියි ඔයාට බුදුසරණයි...
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
ස්තූතියි ඔයාගේ වටිනාම කමෙන්ට් එකට.ලුලූ සුපර්මාකට් එකට කෙසෙල් මුව එනවා.ඔයාගෙ රටේ තියනවා නම්. ගානත් අඩුයි.කිලෝ එක ඩිරාම් 4 වගේ.කෙසෙල් මුවක ගාන ඩිරාම් 1.50 වගේ මම ගත්තේ.ලංකාවට වඩා ලාභයි. ඔයාට දීර්ඝායුශ වේවා!!
@welovecricket.9103
@welovecricket.9103 3 жыл бұрын
ඉතා රසවත් ගුණවත් කෑමක් හදන හැටි ගෙනාවට ස්තූතියි 😍
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
❤️
@applekadenuwana
@applekadenuwana 3 жыл бұрын
මගේ ආසම කෑමක් තමයි
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️💓💜😍
@dineshikkasarangani7083
@dineshikkasarangani7083 2 жыл бұрын
Niyamai...godak pehediliwa kyl dunna
@swrnakumari7980
@swrnakumari7980 Жыл бұрын
මමත් හැදුවා හරිම රසයි ❤❤❤
@rojarnuwanclarke5653
@rojarnuwanclarke5653 Жыл бұрын
Mama iwwa niyamai
@lblalibeatrice2309
@lblalibeatrice2309 2 жыл бұрын
Harima rasai mama haduwa thanks
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@dilinilasanthi2115
@dilinilasanthi2115 3 жыл бұрын
මාත් හැදුවා...හරිම රසයි මෙහෙම...💖👍thank you💐💐💐💐
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
අනේ ගොඩාක් ස්තූතියි .ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා.!! දීර්ඝායුශ වේවා!! ❤️💜💓🥰😍
@shiromipiyanganiweladagedo6535
@shiromipiyanganiweladagedo6535 3 жыл бұрын
රස ඇති 👍👍මමත් ඔයවිදිහට තමයි උයන්නේ ඔයා කියලා දෙන විදිහට ආසයි ♥️♥️♥️ජයවේවා
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
අනේ ගොඩාක් ස්තූතියි .ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා.!! දීර්ඝායුශ වේවා!! ❤️💜💓🥰😍
@SDMusic197
@SDMusic197 2 жыл бұрын
Api asama kamak හදලා kalama බලමු obathumiyata theruvan saranai 🌼🌼🌼🌼🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
දීර්ඝායුශ වේවා!!! ❤️
@champakothalawala5229
@champakothalawala5229 2 жыл бұрын
Keselmuwa seenisambal hadanna puluwan.polos nathi kalawaladi keselmuwa kutti kapala olos wage uyanna.themparaduwata loonu wenuwata keselmuwa aga yodanna puluwan.kesel muwe morapu kotasa blender kara kariyata yodanna
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
Bohoma sthuthi
@darhsanalakmal3432
@darhsanalakmal3432 2 жыл бұрын
Dennm hadala balanna one ගොඩාක් කැමති ❤️
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️❤️🌸🌸🌸
@erandasadaruwan485
@erandasadaruwan485 2 жыл бұрын
නංගි ඔයා හොදට කිය දෙනවා තවත් හොඳ කැම හදන එව දාන්න බුදු සරණයි දෙවි පිහිටයි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
හා අක්කේ. බුදුසරණයි
@laksirijanaka7287
@laksirijanaka7287 10 ай бұрын
මම් එන්නෙ උයන්න ඉගෙන ගන්න නෙවේ.සුද්දිගේ කටහඩ අහගන්න .ඇත්තටම ලස්සනයි
@niraSrecipes
@niraSrecipes 10 ай бұрын
❤️❤️❤️❤️😍
@niraSrecipes
@niraSrecipes 10 ай бұрын
දීර්ඝායු වේවා
@rajeevsilva9023
@rajeevsilva9023 Жыл бұрын
Thanks - still I didnt try yet - but I think it would be very tasty - one thing very nice presentation - short and informative
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️
@Rukshaladevindi
@Rukshaladevindi 2 жыл бұрын
හරිම රසයි හරිම ලේසි😍😋මමත් හැදුවා ගොඩාක් ස්තූතියි🤩
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@rohinimallika9106
@rohinimallika9106 Ай бұрын
Anamalu,Kesel,Muwa,Kari Hadanna,Ganne,Nehe,Mokada Ema,Kesewala,Adika,Kahata Rasayak,Thibena,Nisa, Obathumiyata,Sthutie,❤️Galle
@ranjanihemalatha702
@ranjanihemalatha702 2 жыл бұрын
මමත් ආසම කෑමක් කෙසෙල්මුව
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
මේ විදිහට හැදුවම නියම රසයි. දීර්ඝායුශ වේවා!!
@rohinidezoysa7410
@rohinidezoysa7410 2 жыл бұрын
Thanks for your receipy
@apegedara792
@apegedara792 3 жыл бұрын
Wow oya niyameta uyanawa
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️
@rajapakshalalith305
@rajapakshalalith305 Жыл бұрын
Kos ata sudda karala bageta thalala uyanna ethakota godak rasai
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
හා ස්තූතියි.
@maduapsara429
@maduapsara429 3 жыл бұрын
Godak rasata hadana vidiya pehediliwa kyla denawa. Niyamae akka
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️💓💜😍
@nimalrathnayaka1833
@nimalrathnayaka1833 3 жыл бұрын
Mageth Asama kemak nangi ape gamenam onima jathiye kesel muwa thiyanawa ae unata rsama ALU kesel muwa Thama ana malu muwa Tilak thiththai oya hadana vidiyah Rasa patai uyala balannamko nangi oyata godak pin aluth dewal kiyala denawata 👍👍👏👏🌹🌹🏵️🏵️
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි . දීර්ඝායුශ වේවා!!!
@padmachandralatha9870
@padmachandralatha9870 2 жыл бұрын
කෙසෙල් මුව සෝදනකොට ඒකේ තියන පෝශන ගුනය අඩු වෙනවා
@akuranagegeetha7361
@akuranagegeetha7361 Жыл бұрын
Thanks you
@Harshanaprasad1
@Harshanaprasad1 3 жыл бұрын
නියමයි
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️
@DilrukshiMiranda-i9r
@DilrukshiMiranda-i9r 8 ай бұрын
Niymi❤
@somahsomah6941
@somahsomah6941 3 жыл бұрын
Budu.saranaiiii.oyata
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
අනේ ගොඩාක් ස්තූතියි .ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා.!! දීර්ඝායුශ වේවා!! ❤️💜💓🥰😍
@DayaRanjith-fp8cc
@DayaRanjith-fp8cc Жыл бұрын
එරිදූ වෙර්ය් good👃👃q
@onamakemakcooking7187
@onamakemakcooking7187 3 жыл бұрын
සුපිරි නංගී මමත් හදනවා මාර රසයි
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
❤️
@anomapriyanthi9222
@anomapriyanthi9222 3 жыл бұрын
මගේත් ආසම කෑමක් 🌷👍❤️ ගොඩාක් ස්තුතියි ඔයාට බුදුසරණයි
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️💓💜😍
@nilukapinnagoda8279
@nilukapinnagoda8279 2 жыл бұрын
bhoma isthui
@anomadesilva6712
@anomadesilva6712 2 жыл бұрын
හොඳයි ගොඩක් රස ඇති. බුදු සරණයි ඔයාට 🌹💖🙏
@vikasithalokaya6514
@vikasithalokaya6514 3 жыл бұрын
නියමයි නියමයි සුභ දවසක් ජය වේවා
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️💓💜😍
@anujakariyawasam6295
@anujakariyawasam6295 3 жыл бұрын
ස්තුතියි කියල දුන්නට.අපේ ගෙදරත් කෙසෙල් මුවක් තියෙනව .මගේ ආසම කෑම .හදල බලමුකෝ 👍👍
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
ඔයාට දීර්ඝායුශ වේවා!!! ❤️🥰
@anujakariyawasam6295
@anujakariyawasam6295 3 жыл бұрын
Thank you . ඔයා කියලදීපු විදියට මම කෙසෙල් මුහ හැදුවා හරිම රසයි 👍👍👍👍❤️❤️❤️❤️
@jayanthithimathi7023
@jayanthithimathi7023 2 жыл бұрын
Api nam kasal muha sodanny na kapana gaman thalatamai dannyawita kahata pipanne na
@santhajayarathna9152
@santhajayarathna9152 2 жыл бұрын
Ebul sini thamai rasama
@chandramalini6813
@chandramalini6813 2 жыл бұрын
Aasahithuna hadana sediya dakkama. Gunawath game kama walata mama hariima kamathi.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
හ්ම්ම් බුදුසරණයි
@mmgunawardana8668
@mmgunawardana8668 2 жыл бұрын
Thanks Lot Mad.
@nermalignermalig8222
@nermalignermalig8222 2 жыл бұрын
Wooow Thank you so much
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
🌸🌸🌸🌸
@inokajayalath9464
@inokajayalath9464 3 жыл бұрын
රස ඇති ස්තුතියි නීරා. බුදු සරණයි
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
අනේ ගොඩාක් ස්තූතියි .ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා.!! දීර්ඝායුශ වේවා!! ❤️💜💓🥰😍
@renukadissanayaka5031
@renukadissanayaka5031 2 жыл бұрын
මේවා කියලා දෙනවට ඔයාට ගොඩක් පිං
@kusumawathiedirisinghe2830
@kusumawathiedirisinghe2830 2 жыл бұрын
Thank you 🙏 harima rasai
@shyamakariyawasam8530
@shyamakariyawasam8530 3 жыл бұрын
ස්තුතියි තෙරුවන් සරනයි ...!❤💜️❤️
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
අනේ ගොඩාක් ස්තූතියි .ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා.!! දීර්ඝායුශ වේවා!! ❤️💜💓🥰😍
@apelakbima4755
@apelakbima4755 3 жыл бұрын
Good
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️💓💜😍
@DimuthiVijerathna
@DimuthiVijerathna 6 ай бұрын
සියලු දෙවල් සුදනම් කරගෙන කෙසෙල්මුව සොදන්නෙ නතුව සියලු දෙවල් දල අනා ගන්න ඉන්පසු උයන්න කපන්න කලින් සොදන්න ගොඩක් රසඉ ස්තුතීඉ
@anilkumara2036
@anilkumara2036 3 жыл бұрын
මරු
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️
@dewgamage2196
@dewgamage2196 3 жыл бұрын
දැක්කම රස පේනවා නංගි ඔයා නියමෙට උයනවා.මේ විදිහට උයලා බලන්නම්. සියඹලා නෑ. තක්කලි කෑල්ලක් දාන්නම් ස්තූතියි ඔයාට
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️
@deeppsudusinghe6931
@deeppsudusinghe6931 3 жыл бұрын
TOMATOES danne nehe HALMESSO walata.
@sandaliumeshika2930
@sandaliumeshika2930 2 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි 😋😋 තැන්කියු ඔයාට ❤
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ස්තූතියි
@lillyd3016
@lillyd3016 2 жыл бұрын
නිරා හරිම දක්ෂයි , කෙසෙල් මුව හදන රසම විදිය මෙයයි කියලා මට හිතෙනවා , හදන ක්‍රම කිහිපයක්ම KZbin එකේ දැක්කත් රසම විදිය මෙයයි Thank you nira 👍
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔව් මෙහෙම හදන්නකෝ. හරීම රසයි.
@jjtpjagodige7208
@jjtpjagodige7208 2 жыл бұрын
good luck
@samanmendis9825
@samanmendis9825 3 жыл бұрын
නියමයි හදල බලනවා
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️
@kukw9303
@kukw9303 3 жыл бұрын
godak watenawa done budusaranai tunapha kaha dannda epada
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
කහ එපා කහ රහට කන්න බෑ මුව හදලා.. මේ විදිහට හදලා බලන්නකෝ. ඔයාටත් පවුලේ හැමෝටමත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!!!! ❤️🥰❤️💜💜💜💜💜💓💓💓💓
@sdhede9187
@sdhede9187 2 жыл бұрын
මම හරිම ආස කෑම ක් 👌👌👌
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ගොඩක් රසයි ඔයාට දීර්ඝායුශ වේවා!!!
@dharshanidharmadasa5481
@dharshanidharmadasa5481 2 жыл бұрын
Superb video
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
💜
@amalragith2886
@amalragith2886 2 жыл бұрын
Neyamai dear
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️
@champajanaki228
@champajanaki228 2 жыл бұрын
පරිප්පු ටිකකුත් අවනම් මරු
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔව් නේද දීර්ඝායුශ වේවා
@thehungrysrilankanwonder3726
@thehungrysrilankanwonder3726 3 жыл бұрын
මගේ ආසම කෑමක්... නියමයි රසට ඇති
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️
@piyasiliperera6836
@piyasiliperera6836 3 жыл бұрын
වසවිසනැතිකෙසෙල්මුවහරිමරසයි❤❤👌👌
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️💓💜😍
@lalaniabayasinghe2910
@lalaniabayasinghe2910 3 жыл бұрын
මම ආසම කෑමක්. දැනුවත් කලාට ගොඩක් ස්තුතියි . මම උයන්නේ සියලුම දේ එකට අනා වතුර නොදමා මද ගින්නේ ලිපතියා අවසානයේ මිට්කිරි ස්වල්පයක් දැම්මයි. හල්මැස්සන් දාන්නේ නෑ. ඒ වාගේම සියලුම කෙසෙල්මුව උයනව....
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
අනේ ගොඩාක් ස්තූතියි .ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා.!! දීර්ඝායුශ වේවා!! ❤️💜💓🥰😍
@lahirusamanga9968
@lahirusamanga9968 2 жыл бұрын
ආනමාලු කන්නේ නෑ නේද🤔. කහට රහ තිත්ත යවන්න බෑ නේ ඒවායේ 🤔🤔
@keshaniwalpita5619
@keshaniwalpita5619 2 жыл бұрын
Pattai nira mn ada heduwe puwalu kesel muwa k aragena
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
rasai neda.budusaranai
@a.g.skumari937
@a.g.skumari937 2 жыл бұрын
Godk rasa patai hadalama kiyanmko
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
හා හදලා කියන්නකෝ
@ashikaganga3533
@ashikaganga3533 3 жыл бұрын
Excellent video
@indra19631
@indra19631 2 жыл бұрын
කෙසෙල් මුවය කපන්න කලින් හෝදලා කපාගන්න ලුණු වතුර දාලා මිරිකන්න එපා. එහෙම ඉව්වාම රස වගේම ගුණයත් ඉහළයි.
@ajithrohan9110
@ajithrohan9110 3 жыл бұрын
ස්තුතියි ඔබට 🌺
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
ඔයාටත් පවුලේ හැමෝටමත් දීර්ඝායුශ වේවා!!❤️❤️💜
@dilinikoushalya3894
@dilinikoushalya3894 2 жыл бұрын
හරිම රසයි අක්කේ
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@nilanthpuncha3652
@nilanthpuncha3652 2 жыл бұрын
Hodai akke resepi ek
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️
@priyankaranjanee914
@priyankaranjanee914 2 жыл бұрын
Ane api nam salli walata ganne....gewaththe nane
@dewikadewika9638
@dewikadewika9638 3 жыл бұрын
ඉතාම රසවත් ගුණවත් කෑමක්. හදන ක්‍රමය කියා දුන්නට ස්තුතියි. බුදු සරණයි .
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
ඔයාට දීර්ඝායුශ වේවා!!! ❤️🥰
@nalaniedissanayake2102
@nalaniedissanayake2102 2 жыл бұрын
11
@nayomiwathsala8901
@nayomiwathsala8901 3 жыл бұрын
Thanks oyata
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
අනේ ගොඩාක් ස්තූතියි .ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා.!! දීර්ඝායුශ වේවා!! ❤️💜💓🥰😍
@prasadhemantha7757
@prasadhemantha7757 3 жыл бұрын
Lassanai nungi
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
ඔයාටත් පවුලේ හැමෝටමත් දීර්ඝායුශ වේවා!!❤️❤️💜
@heshanisandareka4535
@heshanisandareka4535 2 жыл бұрын
thankz ❤️
@sreemabalasooriya6985
@sreemabalasooriya6985 2 жыл бұрын
Kaha kudu, thunapaha kudu danna nadda
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
මම නම් තෙලට කලුවට හදන ඒවාට කහ දාන්නේ නෑ. තෙම්පරාදු කුඩු ඕනේ නෑ. මේ විදිහට හදන්න රසයි
@janaabandara2295
@janaabandara2295 2 жыл бұрын
Thank you
@kplus268
@kplus268 2 жыл бұрын
OKATAMA KOS Ata 10 k vithara akatu karanna harima rasai .hoddath ukui
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
මෙහේ කොස් ඇට නෑ. ලංකාවට ආවම කරන්නම්.බොහොම ස්තූතියි
@kamalaniberugoda7024
@kamalaniberugoda7024 3 жыл бұрын
තෙරැවන් සරනයි ඔයාට
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️💓💜😍
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 2 жыл бұрын
Mekata kunisso danna pluwan da
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔව්
@nimalroom3056
@nimalroom3056 3 жыл бұрын
Naw kesel muwa uyanna puluwanda mage gahak dan pidela tiyenne
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
Ow kadala payak wage thiyala uyanna
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
මේ විදිහට ලුනු දාලා මිරිකලා ගත්තම කිසිම අවුලක් නෑ.
@sumithrasilva4857
@sumithrasilva4857 3 жыл бұрын
කෙසෙල් මුව වලින් ආනමාලු කෙසෙක් මුව තිත්තයි ඒ නිසා ආනමාලු හැර අනිත් 🍌 කෙසෙල් මුව හදන්න පුලුවන් 🙏 ස්තුතියි දුව ඔයාට ගොඩක් පිං මේදේවල් අළුත් විදියට කියල දෙනවට 👍❣️❣️❣️❣️❣️❣️🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸
@ruvinipeeris946
@ruvinipeeris946 3 жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි දැනුවත් කිරීම ගැන .
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
ඒ කියන්නේ සීනි, ඇඹුල්, ඇම්බුන්, කෝලිකුට්ටු ඕන එකක් හදන්න පුළුවන් නේද.? ලුනු දාලා ගත්තම කහට යනවා... රත් කෙහෙල් සහ අළු කෙසෙල් වල මුව ගැන මොනාද අදහස??? ඔයාට ගොඩාක් ස්තූතියි ඔයායත් පවුලේ සැමටත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️🥰❤️💜💜💜💜💓🌻💕
@noname-nv7tf
@noname-nv7tf 2 жыл бұрын
Rath kesel muwanam kanawa
@RanjithLakshman
@RanjithLakshman Жыл бұрын
ආනමාලු.ඇම්බුන් දෙකම තිත්තයි ලු නේද? තිත්ත නැතිවෙන්න උයන විදිහක් දෙන්න...ස්තුතියි..
@sandyakumari3103
@sandyakumari3103 2 ай бұрын
ලුනු දියර සහ වතුර වල දාලා දෙතුන් වතාවක් මිරිකන්න එවිට තිත්ත යනවා
@ashikaganga3533
@ashikaganga3533 3 жыл бұрын
Thanks dear
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
දීර්ඝායුශ වේවා!!❤️
@sandukitchen6406
@sandukitchen6406 3 жыл бұрын
Congratulations ❤💙
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️
@manjulapradeep2472
@manjulapradeep2472 10 ай бұрын
@jgfjhbvf2988
@jgfjhbvf2988 2 жыл бұрын
ඉස්තුතියි ගොඩක්
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️❤️
@maryvini5490
@maryvini5490 Жыл бұрын
@@niraSrecipes Ogg
@srinathmaddumage9456
@srinathmaddumage9456 2 жыл бұрын
තෙරුවන් සරණයි.
@sisirasisira2344
@sisirasisira2344 2 жыл бұрын
රහට,ඇති,බලමුකො.හදලා බුදු සරනයි.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@nilminiperera7336
@nilminiperera7336 2 жыл бұрын
Thanks
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
Budusaranai
@kuwaitline9478
@kuwaitline9478 2 жыл бұрын
තේරැවන් සරනයි ස්තුතියි දිර්ඝ ආයුම වෙවා හොදට කෑම හදන්න දන්නවා වගේ නේද හරිම සතුටුයි දුව පරෙස්සමෙන් ඉන්න
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි
@easykitchenandhacks1199
@easykitchenandhacks1199 3 жыл бұрын
Delicious
@niraSrecipes
@niraSrecipes 3 жыл бұрын
අනේ ගොඩාක් ස්තූතියි .ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා.!! දීර්ඝායුශ වේවා!! ❤️💜💓🥰😍
@mmanimaniraj
@mmanimaniraj 2 жыл бұрын
மிக அருமையான விளக்கம். நன்றி
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
Thanks
@gagulimalsadi5955
@gagulimalsadi5955 2 жыл бұрын
Guna kamak math hadalaa balano thans akkiyoo
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН