නොම්මරය වැරදිලා කැටවල හාමුදුරුවන්ට රෑ ආපු කෝල් එක | ketawala hemaloka himi dharma deshana

  Рет қаралды 120,864

dharma deshana

dharma deshana

Күн бұрын

Пікірлер: 122
@NandaniJayathissa-bo2qg
@NandaniJayathissa-bo2qg 5 ай бұрын
මේ බණ තමයි අපි අතරේ තියෙන්නේ මේ දේවල් පැහැදිලි කරලා දෙන්නේ තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට
@VeenaAup
@VeenaAup 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට ඉක්මන් නිදුක් නිරෝගී ස්වභාවයම ලැබේවා වේදනාවූ සියලුම රෝග සුවපත් වේවා දීර්ඝායු වේවා ආයුබෝවේවා දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏❤️❤️❤️ නමෝ බුද්ධාය 🙏🙏🙏
@kawi5285
@kawi5285 3 ай бұрын
අපේ හාමුදුරැවන්ට ඉක්මන් සුවය ලැබේවා 🙏
@pardeeppardeep2618
@pardeeppardeep2618 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@nirupanishyamalee4672
@nirupanishyamalee4672 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට. ඉක්මණින් සුවපත් වේවා..!!! 🙏🙏🙏
@susara9368
@susara9368 11 ай бұрын
ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දේශනා කළ මේ උතුම් ධරමය....💯
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 11 ай бұрын
ඇත්තටම ඇත්ත බණක් ඇහුවා ම සෝවාන් වෙන්න පුළුවන්. ඔයාගේ තත්වය පිලිබඳව ප්‍රශ්න යක් නේද
@padmakatugampala8933
@padmakatugampala8933 11 ай бұрын
ස්වාමින්වහන්ස අවසරයි,විනෝද සමය වැනි දේශනා නිසා උතුම් ශ්‍රී සත්ධර්මය හෑල්ලුවට ලක්වීම නොවැලැක්විය හැකියි,බුදුපියානන් වහන්සේගේ උත්තම දේශනා විධාන මිස මෙසේ සුරතල් කිරීම් නොවේ,කරුනාවෙන් සලකා උත්තම බුද්ධ දේශනාවට දිය යුතුතැන දෙනමෙන් අයදිමි,තෙරුවන් සරනයි🙏🙏🙏🙏නිවනම වෙත්වා ස්වාමින්වහන්ස
@pradeepikaperera2585
@pradeepikaperera2585 10 ай бұрын
aaaaaa
@PrasadinDodampege
@PrasadinDodampege 7 ай бұрын
තෝ කියන ව්දියට බන කියලා අවුරුදු 2500ක් මෙ රට හැදුනද,, හොරකම වංචාව මිනි මැරුම් අඩු උනාද දනැති ලබ්බක් කතා නොකට හිටපිය මහලොකු උපාසය.මෙවා කාලින බන බොලව්
@padmakatugampala8933
@padmakatugampala8933 7 ай бұрын
@@PrasadinDodampege බුදු බණ අකාලිකයි,,කාලීන බනක් බුදු පියානන්වහන්සේ දේශනා කරලා නෑ,රටහදයි රජය ,මිනිස්සුන්ගෙ හිත සුවපත් කරන්න්යි ස්වාමින්වහන්සේ ලා බන කියන්න ඕනෙ.. බඩ අල්ලන් හිනාවෙන්න නම් නට්‍යායක් බලන්න බැරියැ
@padmakatugampala8933
@padmakatugampala8933 7 ай бұрын
@@PrasadinDodampege වාග් විලාශයෙන්ම තේරෙනව විනෝද සාගරේ අහල හික් මිලා ඉන්න හොද ශ්‍රාවකයෙක් විත්තිය..
@kctkumara5330
@kctkumara5330 2 ай бұрын
Minissunta danenna kiyana bana minissunge hit wala radenawa. Natuwa bana kiyaddinnidaganna widiyata bana deshana krala wadak na
@aliyanasheemmohammed3596
@aliyanasheemmohammed3596 10 ай бұрын
සහතික ඇත්ත අපේ ස්වාමීන් වහන්සේ 🙏🙏🙏
@GihansaHewawasam
@GihansaHewawasam Ай бұрын
Budusaransi ape hamuduruvane
@kumarikumari8449
@kumarikumari8449 11 ай бұрын
අපේ හාමුදුරුවනේ බණ ටිකනම් කියලා වැඩක් නැහැ අදකාලෙට ඔබින විදියට බණටික කියනවා අපේ හාමුදුරුවනේ දරුවෝ හදලා ශිල්ප සතර දීලා දීග දළග දුන්නාම අපි නිදහස් වෙලා යනතැනට පිනක් දහමක් කරගෙන අපේ පාඩුවේ ඉන්න ඉන්න ඕනේ දරුවන්ටත් හොදයි අපිටත් හොදයි හාමුදුරුවනේ මෙවැනි බණක් දේශනා කිරීම ගොඩක් පින් බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wasanaboxing
@wasanaboxing 11 ай бұрын
අවසරයි අපේ හාමුදුරුවනේ ❤🙏🙏🙏🙏🙏🙏🙏
@ChamaraKanthi-ri6bd
@ChamaraKanthi-ri6bd 10 ай бұрын
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස
@sriyanifernando5606
@sriyanifernando5606 7 ай бұрын
මෙවැනි භික්ෂූන් නිසාම තමයි නිර්වාන මාර්ගය වැහිලා ඒ වෙනුවට සන්සාර මාර්ගය විවෘත වෙන්නේ ඔබ ලා හිනාවෙන්නේ ශ්‍රි සද්ධර්මයට.... හොදට මතක තියාගන්න අපි මේ යන්නේ භයානක සසර ක.මෙවැනි භික්ෂුන් ..නිසා ඔබ නොදැනිම ම ඔබව සසරටම රැගෙනයාම සිදුවන වා..ඒකන්තෛ සාදූ ....සාදූ ..ස.. 14:54 14:57
@ErangiSenul
@ErangiSenul 11 ай бұрын
හාමුදුරුවෝ කියන දේවල් නම් ඇත්ත.මේ කාලීන බණ.සිවුරේ පාට වෙනස්.තැබිලි පාට පටියක් දාගෙන ඉන්නේ ඇයි.මිනිස්සු හිනාවෙනවා නම් වැඩියි තමයි.
@umpmmadushanka5142
@umpmmadushanka5142 10 ай бұрын
රාජපක්ෂ සාටකේ වෙන්න බැරිද 😂😂
@kpemarathanahimipe66
@kpemarathanahimipe66 11 ай бұрын
Oba wahanseta teruwan සරණයි
@PathmikaPransisku
@PathmikaPransisku 7 ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@jdhshdjdjsjdd5942
@jdhshdjdjsjdd5942 3 ай бұрын
Tharuwan saranai ape hamuduruwane...!!!
@ThejaniDissanayake
@ThejaniDissanayake 2 ай бұрын
නිවනට යන්න බන අහන්න. හැදෙන්න මේ බන අහන්න.
@sujasonje9454
@sujasonje9454 10 ай бұрын
අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ 🙏🙏🙏🙏
@JayanthiFernando-yq6eh
@JayanthiFernando-yq6eh 11 ай бұрын
කාලින ධර්ම දේශණා වක් තෙරැවන්සරණයි .🙏🙏🙏
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 11 ай бұрын
කාලීන වලක් බුදුහාමුදුරුවෝ කවදාවත් දේශනා කළ ද නෑ බුදුන් වහන්සේ දේශනා කළේ. සන්දිට්ඨිකෝ අකාලිකො කියලා කියන්නෙ ඒකනිසා
@nishi6597
@nishi6597 11 ай бұрын
Oba.wahanseta.theruwan.saranai.sadu.sadu.sadu
@piyadhasapathirana
@piyadhasapathirana 11 ай бұрын
හැහ්,හැහ්,හැහ්,බෑහ්,හැහ්,හැහ්,හෑ,හිනා,කාලා,මැරෙනවා, මේ හාමුදුරුවො,බණ,කියනවා,නම්,මොනනිවන්ද,ඔන්න,ඔහෙ,මෙකෙම,ඉන්නවා
@sithairangani1026
@sithairangani1026 11 ай бұрын
ධර්ම දානය පිණිසයි, සාදු සාදු
@wmlakmali1169
@wmlakmali1169 10 ай бұрын
Ane ape hamuduruwane mage jeewithe gana kiwa wage matath maha gedara inna barima thana kuliyata awa..mama dakina hama welema baninawa.
@kctkumara5330
@kctkumara5330 2 ай бұрын
බණ දේශනා කරන විදිය ගැන වාද නොකර මේ දේශනාවේ තියෙන සත්‍ය තේරුම් ගන්න . මේ අපේ සමාජෙ වෙන දේවල් දේශනා කරන්නේ.
@pushpakumara9084
@pushpakumara9084 2 ай бұрын
Hake buduras bokke dada mas.kalina darmabesana kiyamnne me vage desanavanvalata.meka pitin balala darmaya gana melo deyak dann nativa ohe pattabdara kotanava.samajaye vena atta desana karanne.samajaya gana atta me desana karanne .
@prashadshalinda-gz4cc
@prashadshalinda-gz4cc 2 ай бұрын
ඔයා හරි
@hirunisadunika2267
@hirunisadunika2267 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 11 ай бұрын
බණ දේශනා දෙවර්ගයක නිවන පතන ආර්ය ශ්‍රාවකයන්ට හා විනෝද ගාමී නාමික බෞද්ධයෝ හට
@ashokawithanage8216
@ashokawithanage8216 11 ай бұрын
ඒක ඇත්ත .ඊට පස්සේ කියනවා ශෝක් බන ටික.හාමුදුරුවො මරු කතා කියන්නේ කියලා.අනේ මන්දා කියලා අපි පව් කරගන්නවා...😔
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 11 ай бұрын
ඇත්තටම මේ ඇත්ත හාමුදුරුවරු ඉන්නවා ධර්මය දන්නව ඒත් විනෝදකාමී ගතියක් නිසා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ සම්බුදු පණිවිඩය දුකින් මිදී සෝවාන්, සකෘදාගාමී, අනාගාමී අරහත් මාර්ග ඔස්සේ නිවන් දකින්න බණ කීම අමතකව ගොස් දායක පින්වතුන් සිනහසාගරයෙ ගිල්වනවා මේක එක්තරා විනෝද වැඩසටහනක් කාගම හාමුදුරුවෝ ක් එහෙමයි. ධර්මය දන්නෝ ඒවා දෙන්නේ නෑ. මෝඩ මිනිස්සු අහන් හිටලා හිනා වෙලා ගෙවල් වලට යනව.
@shiromeshirome1856
@shiromeshirome1856 11 ай бұрын
Oyage katawa atta
@RenukaRajamanthree-mh7vn
@RenukaRajamanthree-mh7vn 11 ай бұрын
Durlaba u me sri saddharmaya wahila yanawa .me gora sasarin midenna hitha Puhunu karana Dr kothek thiyanawada. apita honda kalyanamithrayan wahanse Nanak munagasuna.api e maga yanawa
@chandimabandara2138
@chandimabandara2138 11 ай бұрын
ඔව් ඒකනේ බහුතරයක් ස්වාමීන් වහන්සේ ලා නිවන් දකින්නේ නැත්තේ මේ බණ කෙලෙස් පිරිලා .
@DayawathiPeiris
@DayawathiPeiris 11 ай бұрын
Koralayagamasaranathissathoro B ana
@damithprasanna4636
@damithprasanna4636 11 ай бұрын
නිවාත ගුණයඋතුම් මංගල කරුණක් බවදභාග්‍යවතුන් වහන්සේශ්‍රී සද්ධර්ම රත්නය මනාකොට දේශනා කළ ඇතතම තමන් විසින්ම අවබෝධ කර ගත යුතු වන්නේයඋතුම් වූ බුද්ධ ධම්ම සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා
@visakadampali6371
@visakadampali6371 11 ай бұрын
තෙරැවන් සරනයි ඔබ වහනසේට
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 11 ай бұрын
මේ හාමුදුරුවෝ කියන්නේ විනෝද වැඩසටහනක් පැවැත්වීම සඳහා සසර දුකින් මිදීමට මාර්ගය නොවේ
@pushpakumara9084
@pushpakumara9084 2 ай бұрын
Kalina bana kiyanne me vage besanavan valata.dahama gana danna kenek eka dannava.hitanna puluvan kenek nam desana karana vidiya vadak na .eken ganna tiyena de jivitayata ganna oni.
@udeniliyanage2749
@udeniliyanage2749 9 ай бұрын
Dirgausha lebenwa hamudruwani.. budusarani
@kpemarathanahimipe66
@kpemarathanahimipe66 11 ай бұрын
ඉස්සෙල්ලා මෙලොව jiwite හදාගෙන niwan දකිමු
@priyanthisubasingha1680
@priyanthisubasingha1680 10 ай бұрын
Hariyata hari niwan dakinna kathawa
@mirinchiarachchigemanelnil7271
@mirinchiarachchigemanelnil7271 11 ай бұрын
බණ කතාවක් උපදෙසක් දෙනකොට හිනාවෙලා හරිද.සවන්දීමයි එඇඳගත් වෙන්නෙ.හාමුදුරුවෝ උනත් පින්වතුන්ට කියන්න ඕන හිනාවෙන්න නෙමෙයි කියනදේ හොදින් අහගන්න කියලා. ඉස්සර අපි පොඩි කාලෙ බණ අහනකොට හාමුදුරුවෝවත්,අහන පින්වතුන් උනත් හිනා වෙවී බණ ඇහුවේ නැත. බයිස්කෝප් එකක් බලනව නෙමෙයි.උතුම් ඌ බුද්ධ ධර්මය දේශනා කලයුතුයි කියල සිතමු. හිනාවෙන අයට හාමුදුරුවෝ මීට වඩා හොඳ උපදෙසක් දිය යුතුය.
@senarathkarunaratne8529
@senarathkarunaratne8529 11 ай бұрын
මේ හාමුදුරුවො හොඳ යහපත් හිමිනමක්. දසසිල් මාතාවන්ටත් පංසලේ සෙවන දීල තියනවා. හොඳ අසන්නො පිරිසක් ඉන්නවා. සීලයත් (දන්නා විදියට) ආදර්ශමත්. විශ්ව විද්‍යාලෙ සිසුන් අතර සෙනහෙවන්ත, ප්‍රේමනීය කතිකාචාර්‍ය පියෙක්. ඒ පුරුදු විදියට අවවාදදීම කවදත් සැහැල්ලුවෙන් . පවුල් අවුල් ගැන කතාව කෙලින්. ගෝල නමක් දාල ගිහින් නමත් වෙනස් කරගෙන අවුල්කියලා. මටත් අවුල් වකුගඩු අමාරුවට සිංහල බෙහෙත් යෝජනා කරල කෙලින්ම පිටවෙන දොර පෙන්නුවා. ඒත් අපූරු උදාර බුදුපුතෙක්. කොමෙන්තු දැකල ලීවෙ. තෙරුවන් සරණයි!
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 11 ай бұрын
👍
@sujasurana6347
@sujasurana6347 7 ай бұрын
ඔන්ලයින් තාක්ශණය ඔස්සේ මේ පිට රට ඉන්න උන්ට බණක් කියන්න ඔබ වහන්සේ සම්බන්ද කර ගන්න පුලුවන්ද අපේ හාමුදුරුවනේ??
@nimanthadissanayaka197
@nimanthadissanayaka197 7 ай бұрын
ස්වාමින් වහන්සේ දැන් අසනීප තත්වයෙන් ඉන්නේ..
@senuwaff150
@senuwaff150 11 ай бұрын
Theyruwan saranai apey හාමුදුරුවනේ
@KumuduAponsu
@KumuduAponsu 10 ай бұрын
මෙ ගැහැනු අය ඇවිත් තියෙන්නේ baba අහන්න neme.හිනා වේවි ඉන්න.පිස්සුද
@PrasadinDodampege
@PrasadinDodampege 7 ай бұрын
අපේ උපසක,උපසිකවෝ දාන කමෙන්ට් බැලුවම පිස්සු හැදෙනවා ව්වෙචනය කිරලා වැඩ්ඩෙක් වෙන්න යන්න එපා.තමන්ට වැඩක් නැත්නම් අහන්නැතිව හිටු
@KolithaPreara
@KolithaPreara 11 ай бұрын
🙏🌼
@dhammikajanaki5452
@dhammikajanaki5452 11 ай бұрын
අහගෙන ඉන්න ආසයි බණ කියනවිදිහ
@updasanayaka5602
@updasanayaka5602 10 ай бұрын
හැම හමුදුරැවන්ටම වැරදි කොල් එනවානේ බං
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 11 ай бұрын
බුදුහාමුදුරුවෝ කවදාවත් හිනා වෙන්න බණ දේශනා කරලා තියෙනවා ද.
@ThilinaRukshitha
@ThilinaRukshitha 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏😊
@padmakatugampala8933
@padmakatugampala8933 10 ай бұрын
නිවන් මගට දහම් බිදක් කිව්වට....සසර මගට ඉනිමගක් වගේ
@arunasri8561
@arunasri8561 11 ай бұрын
@anushalasanthi1597
@anushalasanthi1597 11 ай бұрын
🙏🙏🙏
@wijeethawarnakulasuriya8114
@wijeethawarnakulasuriya8114 11 ай бұрын
🌻🙏🌻🙏🌻🙏🌻🌻🌻🌻🌻💞
@priyankan9687
@priyankan9687 11 ай бұрын
Teruwan sarani
@nisanselamedamini3275
@nisanselamedamini3275 5 ай бұрын
බනා හිණ 😃.
@dinushabandu3996
@dinushabandu3996 11 ай бұрын
බොරු කිය කියා මිනිස්සුන්ට අන්දලා මොනවාද බලාපොරොත්තු වෙන්නේ 😂
@RanaHansi
@RanaHansi 11 ай бұрын
තමුසෙ දෙමලෙක්ද මොනාද මේ බනේ බොරුවක් තියෙන්නේ ඇයි උබත් උමන්දාවේ එකෙක්ද
@dinushabandu3996
@dinushabandu3996 11 ай бұрын
@@RanaHansi . උමන්දාවේ ඉන්න කවුරුත් රටට බරක් නොවී මහන්සි වෙලා වැඩ කරලා කනවා මිසක් තොපි වගේ පිං බත් ගිලින්නේ නැහැ උත්තෝ මිනිස්සුන්ට අන්දලා .. බුදුන් වහන්සේ ගේ බණ ආතල් බණ නොවෙයි .. මුං සෙට් එක තරගෙට ගෑණුන්ට බැන බැන දෙපිට කැපෙන දේවල් කියලා මිනිස්සුන්ට ආතල් දෙනවා .. නවත්තපියව් තොපේ ඔය පඩත්තර බයිලා දැන් ..
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 11 ай бұрын
ඇත්තටම ඇත්ත හාමුදුරුවරු ඉන්නවා බොහොම ටිකයි බහුතරයක් දෙනා බෞද්ධයෝ නමට පමනක් ඒ අය බුදුන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයන් නෙවෙයි.. ආර්ය ශ්‍රාවකයන් නිතරම සසර දුකින් මිදීමට තමයි බණ දේශනා කරන්නේ රටේ විස්තර දේශපාලනය ඕපදූප විවේචනය කරන අය චීවරධාරියො ධර්මය අවබෝධ කරගෙන නැති අය
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 11 ай бұрын
බණ අහනවද ෆිල්ම් එකක් බලනවද මේ මිනිස්සු
@TW12345-s
@TW12345-s 3 ай бұрын
අර්ථයෙන් ධර්මයෙන් දෙකෙන්ම අනුශාසනා කිරීමයි භික්ෂූන් වහන්සේලාගේ වගකීම. ඕගොල්ලෝ බන කියන්නේ දුක ඇතිකරන ජීවිතය එපා කරවන ජෛන ආගමේ කියමන් වලට
@kctkumara5330
@kctkumara5330 2 ай бұрын
Ekanam sahatika atta. Budubane kiyanne kisi dekata alimen inna epa kiyana eka. Et ape minissu hitanne hamadema at arima tama budu dahama kiyala​@@TW12345-s
@chamarathilak6489
@chamarathilak6489 11 ай бұрын
Monawada ma kiyanaathatama
@gamunubandara573
@gamunubandara573 11 ай бұрын
Veaws ganna dan dan pissu kelinawa..gihiyo wage wihilu kataavkiawanawa..bana iwaraivmeyaget..veaws higa kanawa
@sunandarathnayaka1081
@sunandarathnayaka1081 10 ай бұрын
Athal akak ganna maruuuuuu😂😂😂😂😂
@priyamara6694
@priyamara6694 11 ай бұрын
මේ hamuduruwange contact no eka denawada
@KolithaPreara
@KolithaPreara 11 ай бұрын
🙏🙏🪷🌺🙏🙏🏵️💮🙏🙏🌼🌸🙏🌻🏵️🙏🙏
@chamarathilak6489
@chamarathilak6489 11 ай бұрын
Ma banana.maniwanada.hinawawi nana thapa nawa
@maalinikumari816
@maalinikumari816 11 ай бұрын
Hinaweanne neatuwa ahageana tearum ganna
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 11 ай бұрын
විනෝද සමය වගේ.. මොකක් ද බං අර කහපාට පටිය? දන්නැතිනිසයි අහන්නෙ දන්න එකෙක් කියපල්ලකො? 😮😅
@umpmmadushanka5142
@umpmmadushanka5142 10 ай бұрын
රාජපක්ෂ සාටකේ වෙන්න බැරිද
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 10 ай бұрын
@@umpmmadushanka5142 🤣😂
@sujeesujeewa6314
@sujeesujeewa6314 3 ай бұрын
Aiyoo monawada me bana hina wena unnta denna one kata kedenna. Banada
@ershaersha61
@ershaersha61 11 ай бұрын
Budu piyanan whanse bana desana kare minissu niwn magata ganna den bana kiyanne hinawevi kale kanna
@amilasadaruwan2696
@amilasadaruwan2696 11 ай бұрын
24.2.17
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 11 ай бұрын
මේ ගුරුපාට රෙද්දක් පොරවගෙන කහපාට ඔසරියක් දාගෙන ""අමාරිස්.අය්යාගෙ.." පාට් එක.ඇට් කරන්නෙ.කව්ද?
@piyadhasapathirana
@piyadhasapathirana 2 ай бұрын
අමාරිස්,අය්යගෙ,මල්ලිනෙ,,අමාරිස්,මැරුණට,පස්සෙ,මෙයා,තමා,වැඩබාරගත්තෙ
@ajanthasenarathna4918
@ajanthasenarathna4918 11 ай бұрын
Bana nam aethama aetha
@amilasadaruwan2696
@amilasadaruwan2696 11 ай бұрын
Hoda darmadesanawak
@ariyawathimenike5288
@ariyawathimenike5288 11 ай бұрын
අයියෝ මේ ම්නිස්සු හිනාවෙන්න ඇයි දරැවන්ට අම්මලා කරන දේ කියන ව්ට අහලා හැදෙන්න බලන්න උපාසක අම්මලා ට්ක ලැජජා නැතිද
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 11 ай бұрын
👍
@shamaliwijethunga5299
@shamaliwijethunga5299 10 ай бұрын
😅😅😅😅😅😅❤
@nishanthiwickramasinghe6978
@nishanthiwickramasinghe6978 11 ай бұрын
Honda darmadesanawak therùwan sarànai
@kasuniumesha744
@kasuniumesha744 11 ай бұрын
එක නම් සමිපුර්ණ අැත්ත අපේ හාමුදුරැවනේ මහ ගෙදර මට නම් අපායක්
@mallikamuthugala5375
@mallikamuthugala5375 11 ай бұрын
🙏🙏🙏
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
BORALLE KOVIDHA THERO
34:08
HENDALA DHARMA DESANA
Рет қаралды 419 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН