KFC VS SFC සටන | CHICKEN BIRYANI | ASMR REVIEW | SRI LANKAN FOOD | Magu ASMR

  Рет қаралды 99,346

Magu ASMR

Magu ASMR

Жыл бұрын

Hanika jobs App - myappmaker.io/Hanika_Jobs
This video about KFC VS SFC සටන | CHICKEN BIRYANI | ASMR REVIEW | SRI LANKAN FOOD | Magu ASMR
Hope you enjoyed my video, if its good like and SUBSCRIBE my channel..
more videos coming soon, stay tuned.
(Subscribe!!!!!!!!!)
My social media platforms 👇
TikTok - www.tiktok.com/@magu_asmr_yt?... (magu_asmr_YT)
Facebook - profile.php?...
🎮Gaming Channel - / @magu.gaming
🎥 Magu Highlights - / @maguhighlights
📸අයියාගේ Insta එක follow කරන් යන්න ළමායි💥
instagram - / malith_amarasinghe
#asmr
#먹방
#mukbang
#asmrmukbang
#eating
#foodreview
#review
#kfc
#sfc
#kentuckyfriedchicken
#chicken
#biryani
#chickenbiryani
#srilanka
#srilankanfood
___________
Music by @audiobeatofficial
Watch / Terms of use :
• Inspirational Foo...
Download : hypeddit.com/kaelgumba/ocean
Subscribe here: bit.ly/audiobeatofficial
___________

Пікірлер: 183
@maguasmr
@maguasmr Жыл бұрын
Hanika jobs App - myappmaker.io/Hanika_Jobs
@lakmalamith
@lakmalamith Жыл бұрын
video වල sound මදි
@mafiaai9903
@mafiaai9903 Жыл бұрын
Kfc එකේ එකම රයිස් එක බ්‍රාන්ච් දෙකකින් ගෙනල්ලා විඩියො එකක් කරන්න
@rakithadilshan5887
@rakithadilshan5887 Жыл бұрын
SFC එකේ කෑම මෙලෝ රහක් නෑ, Chicken එකේ පොඩි කෑල්ලකට හෙන පාන්පිටි ගොඩක් තවරලා දෙන්නේ. මෙලෝ වැඩකට නෑ. KFC එකේ Authentic taste එකට ලගින්වත් තියන්න බෑ SFC එකේ Chicken
@MadukaJayalath
@MadukaJayalath Жыл бұрын
හරිම විදියට බර මනින්න මුලින්ම පැකින් එක්ක මැනලා කාලා ඉවර වෙලා හිස් පැකින් එක මැනලා ඒක අඩු කරලා අන්තිමට කිව්වා නම් හරි. එක එක පැකින් වල එක එක බරවල් නිසා.
@KPlusMusic
@KPlusMusic Жыл бұрын
KFC - Like SFC - Comment
@shashininikeshala1365
@shashininikeshala1365 Жыл бұрын
Superb අනේ❤❤❤ දාලා 5 min.. දාපු ගමන් බැලුවා❤
@nisaljayawardena
@nisaljayawardena Жыл бұрын
මේකනම් වෙනම වැඩක් සුපිරි. දිගටම මෙහෙම කරගෙන යමු... 😎👍
@rafaelsmith5411
@rafaelsmith5411 Жыл бұрын
Very interesting video Magu!!👍🏾👍🏾
@ruwansamanthawijesinghe4208
@ruwansamanthawijesinghe4208 Жыл бұрын
ආදරෙයි මගුටයි අයියටයි ❤ අදත් රසයි කෑම ටික 🤤 ම්..ම්.. 😅
@gihanakalanka4964
@gihanakalanka4964 Жыл бұрын
KFC කියන්නේ ඇමරිකාවේ දුප්පතාගේ ඉදන් කෑම කන කඩයක් මිල ගනන් සැහෙන්න අඩුයි , KFC එකේ ලංකාවේදි මිල ගනන් DOLLER එකත් එක්ක වෙනස් වෙන්න පුලුවන් ඒක පිලිගන්නවා, ඒත් SFC කියන්නෙ ලංකාවේ කෑම කඩයක්. යකෝ එහෙම වෙලත් ඒකේ මිල ගනන් බලහන්කෝ සෑහෙන්න වැඩි 😂 වැඩි කතා ඕනේ නෑ ලකේ පංකාවේ ව්‍යාපාරිකයා ලංකාවෙ දුප්පත් උන්ව හූරන් කනවා කියන්න වෙන උදාහරණ ඕනේ නෑ 😅 ඕවගේ උන්ගේ කඩවල් වලට නොයන තරමට හොදා 😅✌️
@nike-yk1fo
@nike-yk1fo Жыл бұрын
සිරා 👍
@hawk8250
@hawk8250 Жыл бұрын
Ow bn
@sangeethdealwis8487
@sangeethdealwis8487 Жыл бұрын
ඉතින් මිල අනුව රස වෙනස්වෙන්න පුළුවන්
@gihanakalanka4964
@gihanakalanka4964 Жыл бұрын
@@sangeethdealwis8487 රස නෙමෙයි මචන් මම කියන්නේ මිල තමන්ගේ රටේ දෙයක් තමන්ගේ රටේ මිනිස්සුන්ට අඩුවට දෙන්න පුලුවන් මුන් කරන්න්නේ ගසා කන එකයි , KFC එකේ 700 දෙනවනම් මේකේ රහට වැඩිපුර 300කුත් ගන්නේ ඇයි
@gihanakalanka4964
@gihanakalanka4964 Жыл бұрын
@@sangeethdealwis8487 KFC කියන්නේ ඇමරිකාවේ පාරේ ඉන්න හිගන්නත් කෑම කන කඩයක් ලංකාවේ SFC එකේ අඩුම තරමේ කුලී වැඩ කරන එකෙක්ටවත් කන්න පුලුවන් ගානක්ද
@Miyuru992
@Miyuru992 Жыл бұрын
video eka nam super Good job❤🎉
@vishivishii
@vishivishii Жыл бұрын
Notification දැක්ක ගමන් බලන්නේ ඔයාලගේ videos විතරයි ..☺️😍
@FRC_xDILA_EDITz
@FRC_xDILA_EDITz 10 ай бұрын
Niyamayi hamadama wage adath video eka maru💙💛
@user-ek3vi3bz8j
@user-ek3vi3bz8j Жыл бұрын
ඔයාලා දෙන්නගෙ වීඩියෝ එනකම් ඉන්නෙ මචන් බලන්න..සුපිරියටම දෙන්නා කරනවා වැඩේ Congratulations Brothers ❤️😘
@gotayimbara1185
@gotayimbara1185 Жыл бұрын
Portion එක වැඩි කියලා රයිට්‌ දෙන්න බැ bng ගාන වැඩි එකේ කොමත් portion එක වැඩිනේ ඒකට කරන්න ඕනා gram ගාන අරගෙන එක gram එහෙක මිල බලලා ඒකට ලකුණු දෙන එක ex:- එකක 100g=rs100 නම් 1g=1rs නෙ අනිත් එකේ හිතමුකෝ 120g=100rs කියලා එතකොට 1.2g=1rs එහෙම දුන්නම සාදාරනයි. එතකොට අනික මිලට රයිට්‌ දෙන්න ඕනත් නෑ
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් තමා අයියයි මල්ලී ගැම්මක් තමා 💙💙
@wfitness009
@wfitness009 Жыл бұрын
ayye ogollo karana wade digatama karanna anith youtubers lath ekkath collabaration one.gammak hamadama magu asmr balanawa
@theartlab1368
@theartlab1368 Жыл бұрын
සුපිරි 🔥❤️
@malithmadushan321
@malithmadushan321 Жыл бұрын
එක එකෙන්ම සුපිරියක් ාම වගෙ විඩියො ඉස්සරාහාටත් ඔනෙ කාටත් කඩෙ යන්නෙ නැතිව හරි රිවියු දෙන එක තමයි මම කැමතිම දෙ ඉස්සරාහාටත් මෙ වගෙම ඔනෙ 7වෙනි කමෙන්ට් එක මගෙන් ❤️
@shenvlogs2000
@shenvlogs2000 Жыл бұрын
Kfc එකෙත් ග්‍රේවි හම්බෙනවා. සමහර විට අමතක වෙලා ඇති දෙන්න.
@nethmihimasha8698
@nethmihimasha8698 Жыл бұрын
නියමයි ...❤ mc mcdonald & kfc review ekk oni
@fourteendays14123
@fourteendays14123 Жыл бұрын
Pattahh..🤤🔥🔥
@PiyumiTheekshana-tv5ve
@PiyumiTheekshana-tv5ve Жыл бұрын
සුපිරි ඈ
@spwijesinghe1009
@spwijesinghe1009 Жыл бұрын
අදත් සුපිරියක් සහෝ.හැබැයි kfc ඉස්සර තරම් කොලටි නැ අලුත් රෙසිපි අවුල් වගේ එයාලගේ
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
SFC එකේද වැඩ ?🤣🤣🤣
@spwijesinghe1009
@spwijesinghe1009 Жыл бұрын
@@lazylizard6682 නැ කොල්ලෝ ඔය ඔක්කොටම යනවා මන් ටුවරිසම් කරන්නේ
@manjuladineshkumara6652
@manjuladineshkumara6652 Жыл бұрын
supiri brother land of kings eke food ekak try karannako
@A.LPH.A
@A.LPH.A Жыл бұрын
💙📍💜Budu Ammo Right Goda🙆‍♂wadima Right ganak watune mekatada manda, Methuwak Vedios walin🎉
@BelugaTwin33
@BelugaTwin33 Жыл бұрын
Thalappakkati එකේ බිරියානි එක try කරන්නෝ
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen Жыл бұрын
නියමයි ❤
@AsithaLiyanage-pl4px
@AsithaLiyanage-pl4px Жыл бұрын
ආන් සුපිරි❤
@SadaruUdayanga-sz6fw
@SadaruUdayanga-sz6fw Жыл бұрын
asmr සුපිරි
@ssmvid
@ssmvid Жыл бұрын
Gammak ❤
@KPlusMusic
@KPlusMusic Жыл бұрын
Super 😃💖💖
@okieasmr
@okieasmr Жыл бұрын
Hi magu watching now ❤️
@Minuragaming
@Minuragaming Жыл бұрын
Supiri සහෝ
@yasiruart5029
@yasiruart5029 Жыл бұрын
කහ බත් ටිකකට ක්‍රිස්පි චිකනෙක්ව දාලා තිබ්බට බිරියානි වෙන්නෑ KFC 😂...... Ublage vedio ptt bn❤..
@triquetra33
@triquetra33 Жыл бұрын
සිරා😂😂😂
@chirandulaksha2448
@chirandulaksha2448 Жыл бұрын
Salato ekei burger king ekei review ekak oni ikmanatama ❤
@resandurumeth9243
@resandurumeth9243 Жыл бұрын
Supiri kollo dennk thami ithin
@Dt-ke2s
@Dt-ke2s Жыл бұрын
Supiri🎉
@KesharaKavindaBandaranayake123
@KesharaKavindaBandaranayake123 Жыл бұрын
Street foods ත් review කරමු❤
@SushendumiraSdboy
@SushendumiraSdboy Жыл бұрын
😘😍ගැම්මක් තමයි අදත් ජයවේවා අයියා මල්ලි ඩබලට 👍❤️
@maguasmr
@maguasmr Жыл бұрын
♥️
@SushendumiraSdboy
@SushendumiraSdboy Жыл бұрын
😘
@vishalhetti4691
@vishalhetti4691 Жыл бұрын
Price eke gaanata hariyana portion size ekata right eka denna😊
@melanilakshika
@melanilakshika Жыл бұрын
මරු අයියයි මල්ලියි 😍
@your-daily-MUSIC-Playlist
@your-daily-MUSIC-Playlist Жыл бұрын
Galle fort eke thiyena Indian hut eke kama review ekak karahanko
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 Жыл бұрын
Portion එක දෙන්න වෙන්නේ මචන් price එකත් එක්ක compare කරලා precentage එකට දෙන්න. ඒක තමා හරිම විදිය
@ShakyaKeeragalla
@ShakyaKeeragalla 5 ай бұрын
Yess
@maleesha012
@maleesha012 Жыл бұрын
SFC la denne boneless chicken hama ektm , kfc wala katuth tynw ekai weight ek
@lpcookingshow1703
@lpcookingshow1703 Жыл бұрын
Supiriyak ❤❤❤
@Etz_withknowledge00
@Etz_withknowledge00 Жыл бұрын
Quality is awesome
@thisaruperera8782
@thisaruperera8782 Жыл бұрын
Crispy chicken submarine ekai burger ekai compare karanna oya deke🤗
@Wenurichethana
@Wenurichethana Жыл бұрын
😍♥️
@hansihansi-xy5tl
@hansihansi-xy5tl Жыл бұрын
❤❤❤ super
@lionproductions4622
@lionproductions4622 Жыл бұрын
මටනම් kfc එකේ චිකන් එක හොදටම අවුල් දැන්, මෙලෝ රහක් නෑ. ඉස්සරනම් හොදයි. හැමෝම කියනවා චිකන් හොදයි කියල බොරුවට කට්ටිය කියනවා නම හින්දා. මෙලෝ රහක් නෑ.
@susanthabandara1592
@susanthabandara1592 Жыл бұрын
Kfc කොලිටි නෑ අමු බත් දුන්න මේ ලගදි.🤮
@rdkdjayasooriya
@rdkdjayasooriya Жыл бұрын
Nice ❤️‍🔥❤️‍🔥
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
SFC?ඇහුවෙත් අද යි..🤣
@nike-yk1fo
@nike-yk1fo Жыл бұрын
ලංකාවේ kfc එක කොලිටි නැති උනාට ඇමරිකාවේ kfc එකකට ගිහින් කාලා බලපන්කෝ පිස්සු හැදෙනෝ
@Leo98110
@Leo98110 Жыл бұрын
ඇයි උබ ඇමරිකාවේ KFC එකකට ගිහින් කාලා බැලුවද?😂 පලයන් යකෝ යන්නෙ..😅
@lionproductions4622
@lionproductions4622 Жыл бұрын
lankawe eke chicken eke quality eka godak adui
@Foodlore98
@Foodlore98 10 ай бұрын
@@Leo98110මං ඇමරිකා වලින් නම් කලා නෑ. හැබැයි Thailand වලින් නම් කලා තියෙනවා. එකනම් පිස්සුවක් ❤❤
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
maru
@sakunaeditz25
@sakunaeditz25 Жыл бұрын
sfc ekata dunna da 😂 supiri wadak kollo dennata good luke
@zombiegaming8709
@zombiegaming8709 Жыл бұрын
වාසියක් කොල්ලො දෙන්නා ❤
@maguasmr
@maguasmr Жыл бұрын
♥️
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR Жыл бұрын
සමහර kfc වලින් බොක්ස් එකෙ හතර පැත්තටම ටේප් ගහනවා සමහර ඒවගෙ නැ...අදත් පට්ට ඉතින්❤🍝️
@lionproductions4622
@lionproductions4622 Жыл бұрын
Kfc eke chicken eka nam dan hodatama aul habay
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR Жыл бұрын
@@lionproductions4622 ow eka atta❤️
@senekabandara1383
@senekabandara1383 Жыл бұрын
Firsttttt
@wimukthihashan5
@wimukthihashan5 Жыл бұрын
එක්ක ටෙස්ට් එක බලලා අනික බලනන කලින් වතුර ටිකක් බොන්න නැත්තම් ආසාදාරණයක් එක
@MR_BrainBox-Academy20.
@MR_BrainBox-Academy20. Жыл бұрын
1st
@MG_TIGER
@MG_TIGER Жыл бұрын
💖💖
@S_HEHAN
@S_HEHAN Жыл бұрын
😁😁
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
👍🙂❤️
@rushikidina2307
@rushikidina2307 Жыл бұрын
❤❤
@shashihansani6508
@shashihansani6508 Жыл бұрын
👍👍👍
@InduwaraMihinada
@InduwaraMihinada Жыл бұрын
Sabmarin ekk oni
@ThisagaIduranga
@ThisagaIduranga 2 ай бұрын
@ashanpasindu789
@ashanpasindu789 Жыл бұрын
Kfc biriyani walata aniwarenma gravy denawa.... branch eke aulk atte nathnn aniwaren hambenawa bro
@isharasahan-cs6rw
@isharasahan-cs6rw Жыл бұрын
supiriyak
@chamathniwarthana2834
@chamathniwarthana2834 Жыл бұрын
KFC එකේ spicy rice එක එක්ක compare කරන්න තිබ්බෙ.
@tharushidulanjalee4878
@tharushidulanjalee4878 Жыл бұрын
💕
@SENUWAFF
@SENUWAFF Жыл бұрын
යකෝ kfc එකේ souce and curry එකක් දෙනවා
@BelugaTwin33
@BelugaTwin33 Жыл бұрын
Branch එකේ අවුලක්
@saveenkavindu208
@saveenkavindu208 Жыл бұрын
😊😂❤
@lifestyles3972
@lifestyles3972 Жыл бұрын
Sound awul adanm
@suhansaprabodh5716
@suhansaprabodh5716 Жыл бұрын
❤❤❤
@san_dee_pa4025
@san_dee_pa4025 Жыл бұрын
Kfc big fan ❤
@dasunnawanjana1785
@dasunnawanjana1785 8 ай бұрын
😂
@user-ne9qp7rf8t
@user-ne9qp7rf8t 7 ай бұрын
Mageca❤
@buwanirajapaksha5735
@buwanirajapaksha5735 Жыл бұрын
packing eka hariyata alawala na kfc eke chshier eke inna akkena 😂 natnm oka hodata seal karanawa tape karala
@manukaliyanage7759
@manukaliyanage7759 Жыл бұрын
KFC buriyani එක ගත්ත outlet එක මොකද්ද?
@foodshowsl2353
@foodshowsl2353 Жыл бұрын
wow
@maguasmr
@maguasmr Жыл бұрын
❤️
@dasuninduranga4396
@dasuninduranga4396 Жыл бұрын
Popeyes vs kfc chicken eka genna
@amila_marage1025
@amila_marage1025 Жыл бұрын
❤🎉
@jesskodofficial789
@jesskodofficial789 9 ай бұрын
Not ovaral, it's overall ❤ yet nice review 🎉
@maguasmr
@maguasmr 9 ай бұрын
Thank you 😁
@RandikeMendis
@RandikeMendis Жыл бұрын
KFC biriyani eketa Drumstick ekak neda denne.. mame meh dakkamai tai ekak thienava.
@thithiradilmithbandara5432
@thithiradilmithbandara5432 Жыл бұрын
සින් එක kiyananam ubala set na ban
@samuwa3439
@samuwa3439 Жыл бұрын
Sadde tikak wedi karanna පුළුවන් da
@grahamdemoraes2992
@grahamdemoraes2992 Жыл бұрын
Kfc large biryani eke denne podi Drumstick ekak ne (Dehiwala kfc) 🤔🤔🤔🤔
@indeewariperera7000
@indeewariperera7000 Жыл бұрын
Sounds madiiiiiii
@TharushViduranga-fp9ik
@TharushViduranga-fp9ik Жыл бұрын
Niyami
@hss2119
@hss2119 Жыл бұрын
KFC Podi chicken kellak hambuna mama 😮
@mithunperera4971
@mithunperera4971 Жыл бұрын
🖤✌💯
@yanagaman
@yanagaman Жыл бұрын
දෙකෙම ගාන අතින් ගත්තාම දෙකම එකයි මචං
@etroix-custom
@etroix-custom Жыл бұрын
Sound madhi😢
@ashennirmal6277
@ashennirmal6277 Жыл бұрын
sound madi ayiye
@geethikaamasri9122
@geethikaamasri9122 Жыл бұрын
Sfc එකෙ fries වලට salt packet දාන් කාපම් 😂
@inupakithnada2430
@inupakithnada2430 Жыл бұрын
Pizza hut vs dominos
@gaminganu7094
@gaminganu7094 Жыл бұрын
kfc eka gtta brnch eka aul wge smnyen souse packet ehema denw 😢ne
@HardShooter88
@HardShooter88 Жыл бұрын
Gravy ekata salli denna one😅
@amilashan5464
@amilashan5464 Жыл бұрын
KFC එකේ දැන් හරියට දෙන්නේ නැ එක වැඩ කරන අයගේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ KFC standers නැති කරලා තියෙන්නේ වැඩ කරන අය. KFC එතියෙන්නේ තාම අර chicken එකේ tease එක හින්දා විතරයි.
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 5 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 5 МЛН
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 8 МЛН
Indian KFC Chicken + Biriyani 🇮🇳
11:42
Ashen Senarathna
Рет қаралды 180 М.
Craziest Way To Make Biryani (Village Cooking Channel)
13:02
mrnigelng
Рет қаралды 5 МЛН
I Survived The World's Heaviest Man's Daily Diet
14:18
ErikTheElectric
Рет қаралды 30 МЛН
ගමේ ක්‍රිකට් | Srilanka Cricket | ft @Mr.Gaiyaaa
15:32
Naughty Productions
Рет қаралды 190 М.
බික Vs හන්දියේ කඩේ 😲
15:36
Track ShaShiya
Рет қаралды 67 М.
Быстрые листья для голубцов
0:36
Мистер Лайфхакер
Рет қаралды 9 МЛН
Quem vai assustar mais meninos ou meninas?!😱 #shorts #challenge
0:10
Gabrielmiranda_ofc
Рет қаралды 114 МЛН
Читерская рыбалка!🤯🐟 (@fishinglover790)
0:24
Взрывная История
Рет қаралды 2,2 МЛН