ඔබේ දරුවගෙත් බර වැඩි වෙන්නෙම නැද්ද? ඒක හිතට කරදරයි නම් මෙහෙම කරමුද?| Kids' Weight Gain

  Рет қаралды 38,569

Best Mom And Dad - දරුවන්ට ආදරෙන්

Best Mom And Dad - දරුවන්ට ආදරෙන්

Күн бұрын

Пікірлер: 23
@StanliSilva-n4b
@StanliSilva-n4b 4 ай бұрын
Mage babata masa 9i.bara wedi kara ganna ba. Thama kg 6i. Godak madi.maseta 100 g k wage wedi wenne. Mokadda karanna puluwan..
@hansanerasasinghe7179
@hansanerasasinghe7179 Жыл бұрын
Me vedio eka api godak Wadagth mis, thank you❤❤❤
@chandrakanthiehabaragamuwa7581
@chandrakanthiehabaragamuwa7581 Жыл бұрын
ගෙදර හදන සීරියල් එකට අවශ්‍ය දේවල් සහ හදන විදිය දානවද
@nadeeshakumari389
@nadeeshakumari389 Жыл бұрын
Clinik eken dena යකඩ කුඩු පැකට් eka අත්‍යවශ්‍ය ද මිස්
@t.surendrasurendra5242
@t.surendrasurendra5242 4 жыл бұрын
Serial hadala frige eke noda thiyaganna puluwanda
@bestmomanddad-7533
@bestmomanddad-7533 4 жыл бұрын
Puluwan. maasayasa withara kaalayak hulan wadinne nathi wenna asurala thiyaa ganna puluwan
@kavithmawarnakulasuriya2999
@kavithmawarnakulasuriya2999 Жыл бұрын
Thanehal welete kiyene name monade piterate pleace
@thusharifernando6712
@thusharifernando6712 2 ай бұрын
මගෙ බබාගෙ උපත් බර 2,800. මාස 3n 4,650. මාස 4n 4,800. උපත් බරත් එක්ක බර ඇතිද? ක්ලිනික් එකෙන් අඩු බරෙ ඉන්නෙ කියලා මානසිකව වට්ටනවා. Please මට කියන්න🙏🙏🙏🙏
@UgPrabodi
@UgPrabodi 2 ай бұрын
අවුරුද්දක් වෙද්දී කිලෝ 10 තිබුනොත් ඇති.මගෙ බබාගේ අවුරුද්දක් වෙද්දී කිලෝ 8.500 තිබ්බේ.ඒත් අවුලක් නෑ කීවා.කිලෝ 10 තිබ්බොත් හොදටම ඇති.
@thusharifernando6712
@thusharifernando6712 2 ай бұрын
@@UgPrabodi මගෙ බබාගෙ දැන් තියෙන බර අවුලක් නැද්ද
@UgPrabodi
@UgPrabodi 2 ай бұрын
@@thusharifernando6712 ඔයාගේ බබාගේ බර මාක් කරන ඉර දිගේ යනවා නම් අවුලක් නෑ.පහලට බහින්නෙ නැතුව.කොහොමත් මාස 6 උනාම කෑම දෙනවනේ.එතකොට බර වැඩි වෙන කෑම දෙන්න.එතකොට හරි.මාස 6 වෙන්න කලින් කෑම දෙන්න එපා.හොදට කිරි දෙන්න.කිරි දෙන්න ඕනි විදිය කියලා දීලා ඇතිනේද ඔයාට. ඒ විදියට දෙන්න.
@hasininiroshima382
@hasininiroshima382 Жыл бұрын
Ane miss mage babata aurudu 4i eyage bara 10.700i eya hodata kanawa eth hama masema 100k adu wenawa.mekata mokakda karanna ona miss
@bashaniumayangana5365
@bashaniumayangana5365 3 жыл бұрын
Hama masetama 100i vadi venne. Hodt daglala sellm Karla Inna hbai.
@Thanza-o1b
@Thanza-o1b Жыл бұрын
Masee babekge bara wadi wenna monawada karanna pukuwn
@dineshsampath2109
@dineshsampath2109 2 жыл бұрын
Ane miss mgs babata auruddai.eyge bara giya maseth 7.400. Me maseth e ganamai.hodata sellam karala innaa asanipath na.bathnm knnema nne.pls reply me
@bestmomanddad-7533
@bestmomanddad-7533 2 жыл бұрын
බබා බත් කන්නේ නැත්නම් අපි ඒ පෝෂනය සම්පූර්ණ වෙන විදියට වෙන කෑම හදලා දෙමුද? බබා ඇට වර්ග උදේට දෙන්න. ඇට වර්ගත් අකමැතියි නම් කඩල , පරිප්පු, මුං ඇට වගේ එකතු කරලා වඩේ වගේ හදන්න පුලුවන්. මම බත් කන්නෙම නැති දවසට ඉස්සර මගේ බබාට කන්න දෙන්න පුංචි දෙයක් කලා. ඒ තමයි පොඩි බත් ප්‍රමානයක් අරන් ඒකට ව්‍යංජන එහෙම අනලා ඒකට බිත්තරයක් කඩලා දාලා පෑන් එකේ ඔම්ලට් එකක් වගේ හදලා කැව්වා. මේ වගේ ක්‍රම පාවිච්චි කරලා බලන්න
@liruliru4760
@liruliru4760 Жыл бұрын
Mage baba hart opareshan ekak karapu babek mis...karala Dan masa 6k wenawa..Dan baba hodat dagalala karala innawa..ayage bara thibune 2.160 i Dan masa 6k wenawa bara thiyenne 5.200 ane mis e bara Dan pramanawathda kiyanna...ayage upath barath ekka baladdi ... godak pin mis mekata Ripley ekak danna
@liruliru4760
@liruliru4760 Жыл бұрын
Uththarayak bala poroththu wenawa
@shamalkariviru4085
@shamalkariviru4085 2 жыл бұрын
Ane miss mage babage upath bara 3.460i.eth dan eyata auruddak welath 7.500kg bara.eya kemath hodahodata kanawa.mn poshaneeya ahara denawa eyata.ekata hethuwa mokakda kiyla kiynnko.
@bestmomanddad-7533
@bestmomanddad-7533 2 жыл бұрын
මම හිතන්නේ මේ ගැන වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගැනීම වඩාත් හොඳයි. බබා හොඳට කෑමත් ගන්නවා නම් පෝෂණීය ආහරත් දීලා බර අඩු වෙනවා නම් වෛද්‍ය්වරයෙක්ගේ උපදෙස් අවශ්‍යයයි
@christianlifesrilanka
@christianlifesrilanka 2 жыл бұрын
Mis mata babala dennek ennwa. eyala kamath kanawa. et bara adui. midwife mis hamadama kiynwa mehema giyot hoda na kiyala. duwata auruddai eyage bara 8.500kg adu wenawa. puthata aurudu 3 1/2 eyage 13.400g. iri dekak pahalata gihilla. mokada karanne kiyala terenne na. eyala kama noka ennet na. putata saren sare badaginith wenwa
@roshanhirantha3341
@roshanhirantha3341 2 жыл бұрын
Ane mis mage babage bara masekata wadiwenawa masekata aduwenawa babage upath bara 2.400g kama wala wenasak kalath kalin widihama thama meka gana mata adahasak danaganna puluwan weida mata.
@thushanthushan1583
@thushanthushan1583 2 жыл бұрын
Mage babageth bara Hemin wadiwenne masa 10 monada denna oni kama
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
9:48
චුට්ටක් කෑවත් බබාගේ බර වැඩි වෙන ආහාර වර්ග | Weight Gain Foods For Kids
9:23
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 36 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 11 МЛН
බබාලගේ බර වැඩිකරගන්නේ කොහොමද ?
14:59
Baby Pacifiers/බර අඩු බබාලා
8:52
යෙහෙළි Yeheli
Рет қаралды 56 М.
Try One Spoon From This To Gain Your Weight Fast
9:50
beauty with sumu
Рет қаралды 190 М.
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 36 МЛН