ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.

  Рет қаралды 1,361,447

FOOD body MIND

FOOD body MIND

Күн бұрын

ලෙඩ බොහොමයක් ඇතිකරන මෙම අහාර වර්ගයෙන් වළකින්න පුළුවන්ද බලන්න ?
Video වේ සඳහන් නොවන සෝස් වර්ග ,දත්බෙහෙත් ,පැනිබිම ,අයිස්ක්‍රීම් ,මුද්දර හා ලියුම්කවර මැලියම් ආදී ඔබ නොසිතන ස්ථාන වලත් මෙම ග්ලුටන් සැඟවී ඇත.වැඩිදුර තොරතුරු සඳහා වසර ගණනක් පුරා පැවැත්වන අපගේ වැඩසටහන් හා සම්බන්ධ වන්න .
See if you can avoid this type of food that causes many diseases?
This gluten is hidden in unexpected places like sauces, toothpaste, ice cream, ice cream, stamps, and envelope glue that are not mentioned in the video. For more information, contact our programs that have been running for years.
#wheatflour #foodbodymind
Email - fbmlife 2020@gmail .com.
Thank you!
food body-mind.

Пікірлер: 1 300
@DrRuky
@DrRuky 4 жыл бұрын
This is so true that I've personally experienced said type of troubles but then I switched to Red rice for breakfast which change everything around my body in positive.. And I'm still trying NOT to consume any bread flour as much as possible.. U all must try and experience it too..😎👌
@FOODbodyMIND
@FOODbodyMIND 4 жыл бұрын
Thank You
@manjulanadeeka4785
@manjulanadeeka4785 4 жыл бұрын
thank you very much
@chandrasuraweera738
@chandrasuraweera738 4 жыл бұрын
@@FOODbodyMIND O
@thiwankanirmal1296
@thiwankanirmal1296 4 жыл бұрын
Me
@dileepalakmani5734
@dileepalakmani5734 4 жыл бұрын
@@FOODbodyMIND q..................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
@nandikasiyambalanduwa2543
@nandikasiyambalanduwa2543 2 жыл бұрын
මගේ තාත්තාට දැන් වයස 84 තාත්තා ඉංග්‍රීසි බෙහෙත් පෙත්තක් පලමුවරට බිවුවේ 2016/11 වෙනි මාසේ. මගේ දෙමාපියන්ට වගේම ලෝකයේ සියලුම දෙමාපියන්ට නිදුක් නිරෝගි දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි 🇱🇰🇰🇷🙏❤️💪
@thushirajapaksha3303
@thushirajapaksha3303 2 жыл бұрын
Dheergayusha labewa thaththata ❤🙏
@nandikasiyambalanduwa2543
@nandikasiyambalanduwa2543 2 жыл бұрын
@@thushirajapaksha3303 බොහොම ස්තූතියි සහෝදරිය .ඔයාගෙ දෙමාපියන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා 🇱🇰🇰🇷❤️🙏
@ishankamadushani7854
@ishankamadushani7854 Жыл бұрын
මාගෙ දෙමව්පියන් ඇතුලුව සියලුම ලෝක වාසී දෙමව්පියන් නිදුක් වේව....නිරෝගී වේව...සුවපත් වේවා
@Shan-y8e
@Shan-y8e Жыл бұрын
තෙරුවන් සරණයි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා
@indranipathiranage2253
@indranipathiranage2253 Жыл бұрын
Good video. Apawadenuwathkalata bohoma pin Doctor. Budusaranai. 🙏🙏🙏🙏🙏🙏💐
@wijesinghejennet5571
@wijesinghejennet5571 3 жыл бұрын
බොහොමයක් ස්තුතියි දැනුවත් කීරිමට බොහොමයක් පින් ඔබට දීර්ඝායුෂ වේවා !
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw Жыл бұрын
තෙරුවන් සරනයි ...නොදන්නා ගොඩක් දේවල් දැනුවත් කලාට .ඔබ තුමාට ..
@sriyani20hiru96
@sriyani20hiru96 3 жыл бұрын
නොදන්නා කරුණු ගොඩාක් දැනුවත් උනා . තෙරුවන් සරනයි DR
@neviltec4687
@neviltec4687 3 жыл бұрын
ඔබ තුමාට මුලුමහත් ජාතියේම ප්‍රනාමය ස්තුතිය හිමි විය යුතුයි ...ඇත්තටම මෙය රජය විහින් ප්‍රචාරය කර යුතුයි ..
@dunuwilagenoman9276
@dunuwilagenoman9276 4 жыл бұрын
තෙරැවන් සරණයි ...ඉතාම ⁣වටිනම..කරැණු..ටිකක් ..ඔබතුමාට .දිර්ඝ ආයුෂ ලැබේවා ..නිරෝගී සම්පත්තියත් ..ලැබේවා ...ඔබතුමාටත්..තෙරැවන් සරණයි !!!!
@rajindaranasinghe8521
@rajindaranasinghe8521 3 жыл бұрын
ඔබතුමාගේ ඉතාමත්ම අගනා KZbin චැනලය මගින් ඉදිරිපත් කරන දැනුවත් කිරීම් අතරින් මෙම වැඩසටහනින් ලබාදුන් විස්තරාත්මක කරුණු ඉතාමත් අගනේය.
@gynobsclinicaldiscussion
@gynobsclinicaldiscussion 3 ай бұрын
Me karunu ethamath watinawa👍
@mweerasinhga
@mweerasinhga 4 жыл бұрын
ඉස්තුතියි ඔබ තුමාට අපි අපි විසින්ම රෝග අපේ සරීරයට කටෙන්ම දාගන්නවා
@anulawijewardena242
@anulawijewardena242 3 жыл бұрын
ඩොක්ටර් කෙනෙක් හැටියට ඔබ තුමා ලොකු යුතුකමක්,මෙහෙවරක් කරනව.බුදු සරණයි!!!
@neviltec4687
@neviltec4687 3 жыл бұрын
අත්‍යවශ්‍ය දැනුවත් කිරීමක්..ගොඩක් ස්තුතියි
@latalatakuwait756
@latalatakuwait756 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට බොහොම පිං හරිම වැදගත් දැනුවත් කිරීමක් හරිම ආශාවෙන් අහගෙන ඉන්න හිතෙනවා බුදු සරණයි
@gemunujayasinghe618
@gemunujayasinghe618 3 жыл бұрын
අපගේ ආහාර රටාවේ ඇති අහිතකර දෑ ඉතාමත් පැහැදිළිව පෙන්වාදෙන මෙම වීඩියෝ පෙළගැස්ම ඉතාමත් ඉහළින් අගය කළ යුතුය . වෛද්‍ය තුමණි , ඔබට බොහොමත්ම ස්තුතියි .
@kusumalathavijegunaratna1675
@kusumalathavijegunaratna1675 Жыл бұрын
Thanks a lot may you live long happy and good helth dr
@suneethapadmaseeli4594
@suneethapadmaseeli4594 3 ай бұрын
ලේසියට කන්න පුරුදු කල පාන් පිටි නිසා ජාතියමපන අදිනව....ඔබතුමාට පින්....
@kumarapererakasadoruge6064
@kumarapererakasadoruge6064 2 ай бұрын
ඔබ තුමාගේ දැනුවත් කිරීම අපිට ගොඩක් වටිනවා
@anuradhakodippili7067
@anuradhakodippili7067 4 жыл бұрын
ඔබගේ vidio දිගටම බැලුවා.. වැරදි අහාර රටාවන්ට හුරුවෙලා. තරබාරුව විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වී සිටින අයට ඉතා වැදගත්.. මාත් ඔබගෙන් දැනගත් දේ බොහෝය.. ස්තුතියි
@mangalikaalison6255
@mangalikaalison6255 11 ай бұрын
ස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏💞
@fgjhfhhgjkgggh9546
@fgjhfhhgjkgggh9546 4 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබට මේ විඩියෝ එකට තේරුවන් සරණයි දීර්ඝායුෂ වේවා
@kreetha4601
@kreetha4601 3 жыл бұрын
ගොඩක් වටිනවා ❤🙏ජේසු පිහිටයි
@darshaniruvanpurasl7460
@darshaniruvanpurasl7460 4 жыл бұрын
තෙරුවන් සරණයි ,,,, ඩොක්ටර්,ඔයාගේ දැනුවත් කිරීම ඉතාමත්ම වටිනවා,මතකත් හිටිනවා,සර්,තවත් හැදින්වීමක් කරන්නකො ශරීරය අහිතකර නොවන ආකාරයට ආහාරයක් හෝ ඖෂධ වැනි දේවල් කල් තබාගත හැකි ප්‍රිෂවේශන් ,ඔබට නිදුක් නීරෝගී වේවා,,,
@always2533
@always2533 3 жыл бұрын
බොහොම ස්තුතිය ඔබතුමාට අප දැනුවත් කීරිම .තෙරුවන් සරනයි ...!!!
@seethakumari9690
@seethakumari9690 Жыл бұрын
W G sir මම ඩුබායි සිටදී නියමයි කතාව බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍සර්
@peshilawickramasinha2333
@peshilawickramasinha2333 3 жыл бұрын
බොහෝම ස්තූතිය ඔබතුමාට..🙏
@KwtCity-f5i
@KwtCity-f5i 10 ай бұрын
ඔබතුමාට ගොඩක් පින් ඔබතුමාට ගොඩක් ඉසිතුති
@SamsungJ-lg4wf
@SamsungJ-lg4wf 3 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්.ස්තූතියි
@hiranwedage
@hiranwedage 3 жыл бұрын
Niyama pahadili kirimak..oba thumata bohoma ස්තුති..දීර්ඝ ආයුෂ ලැබේවා..
@hiramyawicks1287
@hiramyawicks1287 Жыл бұрын
Thank you very much for this video.
@vagiya2588
@vagiya2588 3 жыл бұрын
ඔබතුමා කියන කතාව ඇත්ත.මටත් මෙ ග්ලුටන් අඩන්ගු ආහාර ගත්තාම මෙ තත්වය ඇතිවෙනවා.ඒත් මම මෙගැන දැනුවත් වෙලා හිටියෙ නැහැ.ගොඩක්ම මෙ තත්වය දැන් දරුවන්ට තියන්වා.ගොඩක්ම පින් දැනුවත් කලාට.
@chithrawickramarachchi9966
@chithrawickramarachchi9966 4 жыл бұрын
හරිම වැදගත් වැඩසටහනක් නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා බොහොම පිං තෙරැවන් සරනයි
@nandikasiyambalanduwa2543
@nandikasiyambalanduwa2543 2 жыл бұрын
කොරියාවේ ලාංකික අපේ උනුසුම් සුභ පැතුම් ඔබතුමාට 🇱🇰🇰🇷🙏❤️
@sandayasandya159
@sandayasandya159 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතූමාට.දැනුවත්කලාටතෙරුවන්සරණයි
@douglasperera5490
@douglasperera5490 4 жыл бұрын
ව්‍ය්ද්‍යතුමෙනි අද සමාජයට අවශ්‍ය ඉතාමත් වැදගත් උපදෙස් මාලාවක් ලැබුනා ස්තූතියි ,ජයවේවා .
@roseldefrancisco8248
@roseldefrancisco8248 3 жыл бұрын
හරිම වැදගත් බොහෝම ස්තූතියි doctor 🙏🙏🙏🙏
@kolithamendis2780
@kolithamendis2780 3 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට . 🙏🏼 හරිම වැදගත්. ඒ වගේ ම ප්‍රයෝජනවත්. මෙවැනි video මගින් අප ව දැනුවත් කරන්නට ඔබ තුමන්ට ශක්තිය ධෛර්යය ඇති වේවා! ස්තූතියි නැවතත්.
@shantigamage353
@shantigamage353 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට ඉස්තුති
@heenmanekarani9970
@heenmanekarani9970 4 жыл бұрын
ඔබ තුමාට මෙහෙවින්ම ස්තුතියි
@bestoftiktok6619
@bestoftiktok6619 Жыл бұрын
බොහොම ස්තුති සර්,අපිව හැම දෙකින්ම දැනුවත් කරනවට..
@somaq8254
@somaq8254 4 жыл бұрын
දැනුවත් කල ඔබතුමාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි
@p.h.ariyawansa2045
@p.h.ariyawansa2045 4 жыл бұрын
Uu AYvonne
@ranjithkannangara9909
@ranjithkannangara9909 4 жыл бұрын
ඉතා වැදගත් ස්තූතියි
@anushadissanayake7042
@anushadissanayake7042 Жыл бұрын
ගොඩාක් පිං ඔබතුමාට . තෙරුවන් සරණයි . සැමටම නිරෝගී සුවය ප්‍රාර්ථනය කරනවා 🎉
@salmaliudeshika4181
@salmaliudeshika4181 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
@kalyanimarasinha9871
@kalyanimarasinha9871 3 жыл бұрын
You doing avery grate deed.Thanks a lot
@prasaddanushka7909
@prasaddanushka7909 3 ай бұрын
ඔබ තුමන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා !!! චිර ජීවනයමවේවා !!! ආයුෂ,වර්ණය,සැප,බල,ප්‍රඥාව වර්ධනය වෙිවා !!! තෙරුවන් සරණයි !!!
@menikmenik2381
@menikmenik2381 4 жыл бұрын
දේශීය ආහාර වලට අනුගතවීම නිරෝගී දිවියක් ගත කිරීමට ඉවහල් වෙනු ඇත...එහෙත් අවාසනාව කියන්නේ දැන දැන ෂෝටීස් රසකාරක පස්සේ දුවන පුහු ආටෝපෙට රැවටෙන පිරිසක් අද වැඩියෙන් ඉන්නේ..බුදුසරණයි ඩොක්ටර්..😘
@mallikapremalatha837
@mallikapremalatha837 2 жыл бұрын
මම අද වීඩියෝව බෙලුවෙ බොහොම ස්තුතියි දැනුවත් කිරීමට
@nayananandani1715
@nayananandani1715 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට🙏🙏🙏🙏
@AriyawathiSenarathna
@AriyawathiSenarathna 2 ай бұрын
දැනුවත් කිරීම් හරි වට්නවා බොහොම පිං සිදු වෙනවා තෙරුවන් සරනයි ඔබ තුමාට .
@lalithaudawattage4055
@lalithaudawattage4055 4 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමා අපව දැනුවත් කලාට. තෙරුවන් සරණයි
@priyanthasiriwijesinghe8930
@priyanthasiriwijesinghe8930 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට...
@princema9678
@princema9678 3 жыл бұрын
ඔබ තුමාගේ මේ පැහැදිලි කිරීම ඉතාමත්ම වටිනා පඩමක් මේවා සවුක්‍ය අන්ශ වලින් ජනතාව දැනුවත් කල යුතුයි ඔබතුමාට ගොඩක් පින් තෙරුවන් සරනයි ජේසු පිහිටයි
@rajakaruna4825
@rajakaruna4825 2 ай бұрын
ඔබතුමාට ගොඞක් ස්තුතිය බුදුසරණයි
@nilminipriyangika7078
@nilminipriyangika7078 Жыл бұрын
හරිම වැදගත් වෛද්‍යතුමනි මේ දැනුවත් කිරිිම , බොහොම ස්තුතියි .බුදුසරනයි !!!...
@lahirufernando5341
@lahirufernando5341 3 жыл бұрын
Thank you sooooooo much and god bless for pricise advice
@thaalamathra
@thaalamathra 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏
@kkww3805
@kkww3805 3 жыл бұрын
ස්තුතියි සර් දැනුවත් කලාට.
@deepikagunawardhane8916
@deepikagunawardhane8916 4 жыл бұрын
ඉතාමත් වැදගත් ලිපියක්.... වෙද්යතුමනි, දත් බෙහෙත් වර්ග වලත් ග්ලූටන් අඩන්ගු වෙනවා නම් ; පාවිච්චියට සුදුසු මොනවාද??
@indranipathiranage2253
@indranipathiranage2253 Жыл бұрын
Good information Doctor. Thank you so much for sharing. 🇱🇰🇱🇰🇱🇰🇱🇰
@thimashasathsaranithimasha8982
@thimashasathsaranithimasha8982 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට.
@chandrasenarubasinghe978
@chandrasenarubasinghe978 Жыл бұрын
Thank's so much for your important Lesson.
@sanjayajayasiri5494
@sanjayajayasiri5494 4 жыл бұрын
මොනවා උනත් මට කන්නම හිතෙන්නේ පාන්පිටි වලින් හදපු කැම විතරයි ,ඉස්සර නමි ගොඩක් කැමති .ඒත් දැන් ටික ටික පාලනය කරනවා .බොහොම ස්තුති දැනුවත් කරාට.බුදුසරනයි !!!
@FOODbodyMIND
@FOODbodyMIND 4 жыл бұрын
වෙනස් වෙන්න බලන්න
@udeniperera1369
@udeniperera1369 4 жыл бұрын
ඔබතුමාට බොහොම පින්.
@prasangafernando3446
@prasangafernando3446 3 жыл бұрын
පිං....😁
@ereshawasanthi1960
@ereshawasanthi1960 3 жыл бұрын
Thank you docter,very interesting infometions.
@niroshaniweerasinghe5189
@niroshaniweerasinghe5189 2 ай бұрын
හරිම වටිනා ,පැහැදිලි කිරීමක්. ස්තූතියි.
@ruvikanchana2057
@ruvikanchana2057 3 жыл бұрын
ඇත්තෙන්ම ඔබට දෙවි පිහිටයි,මෙතෙක් නොදත් කරැණු රාශියක් දැනගත්තා ස්තුතියි.
@GunarathnaMangala-vw3jz
@GunarathnaMangala-vw3jz 23 күн бұрын
Thank you doctor for enlightening us on healthy food habits .
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 4 жыл бұрын
ඉතාමත් වටින විඩියෝවක් .ඔබ තුමාට බොහාම පිං.
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 3 ай бұрын
බොහොම ස්තුතියි .... සුභ දවසක් වේවා !
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට දිර්ඝා ආයු ලැබේවා බුදු සරණයි 🙏🙏
@Sadewanuhassenevirathna
@Sadewanuhassenevirathna Ай бұрын
So very. important. We must be grateful to u for making us aware of haarmful effects of wheat fllour foods
@bhanukapathirana9984
@bhanukapathirana9984 3 жыл бұрын
ඉතා වටිනා වැඩසටහනකි.
@adrlalitha2019
@adrlalitha2019 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරනයි
@indraniindrani5882
@indraniindrani5882 4 жыл бұрын
ඔබ තුමාට බොහෝමත්ම පිං අපිව දැනුවත් කරාට, මමත් කන්නෙම පිටි වලින් හදන කෑම මට දිය වැඩියාව තියෙනවා බෙහෙත් බොනවා බුදුසරණයි ඔබ තුමාට මම කුවේට් සිට
@mkmkmkmk6038
@mkmkmkmk6038 4 жыл бұрын
ස්තූතියි ඔබට බුදුසරණයි
@sharminiabayaratna1624
@sharminiabayaratna1624 4 жыл бұрын
ඬය රටවල කැම ඬන විදිහට හදාගන්න පුඑවන් කාරකම කියනවා... ඇයි ⁣කිකන් ලෙඩවෙන්නේ
@indraniindrani5882
@indraniindrani5882 4 жыл бұрын
@@sharminiabayaratna1624 ඔව්,ඒත් මම හරි ආස පාන් රොටී කන්න,දැන් නම් ගොඩාක් පරිස්සම් වෙනවා
@senkadagala5634
@senkadagala5634 4 жыл бұрын
@@indraniindrani5882 අනේ අනේ දියවැඩියාවත් තියන් තවත් කනවලු බෙහෙතුත් බොනවලු නිකන් ඔලුවත් කැරකෙනව මෙවා අහල 😭😭😭😭
@indraniindrani5882
@indraniindrani5882 4 жыл бұрын
@@senkadagala5634 හරි,හරි ඉතින්,මම ආයෙ ගොඩාක් රොටී පාන් කන්නෙ නැහැ,ටිකක් ටිකක් කන්නම්,ඉතින් දැන් ඔලුව කැරකෙන්නෙ නැහැ නේද අනේ මෙයත් කියන ඒව, පවු ඔලුව,කැරකිල්ල හැදෙයි,
@darshanaranasinghe9039
@darshanaranasinghe9039 3 жыл бұрын
නොදන්නා කරුණු රැසක් පිළිබඳ දැනුවත් කළාට ඔබතුමා ට පින්
@ashwinibandara
@ashwinibandara 7 ай бұрын
නොදන්නා කරුනු ටිකක් දැන ගත්තා 9:47
@teenasalwa4421
@teenasalwa4421 4 жыл бұрын
ස්තුතියි ඩොක්ටර් වැදගත් මාතෘකා වක් අද සමාජෙට නොදන්නා බොහෝ දේ ඉගෙන ගත්තා 👍👍👍💪💪😍
@KithsiriPerera-b8i
@KithsiriPerera-b8i Ай бұрын
Obathumage ithamathma sarala pehedili kirima wenuwen apage ghawrawaneeya sthuthiya api piliganwanawa.,thank yuo Sir.❤❤❤❤.
@nalanisiriwardana619
@nalanisiriwardana619 Жыл бұрын
උපන් රටට ණය නැති පුත් රුවනක්. පොඩි දරුවෙකුට වුනත් තේරුම් ගන්න පුලුවන් විදිහට පැහැදිලි කිරීම ප්‍රශංසනීයයි. ජයම වේවා!
@jagathliyanage4417
@jagathliyanage4417 3 жыл бұрын
Dear Sir, Very thanks to you,I am acknowledge your Valuable health advice. Theruwan Saranai
@jagathpeiris4221
@jagathpeiris4221 4 жыл бұрын
Excellent Thanks for your presentation.
@hemanthadesilva527
@hemanthadesilva527 4 жыл бұрын
Thank you so much for sharing your sound knowledge....!!!!
@chandimakalhari6100
@chandimakalhari6100 3 жыл бұрын
Thank you doctor. Very valuable video
@damayanthiperera3499
@damayanthiperera3499 4 жыл бұрын
ස්තුතියි ඔබ ගේ පැහැදිලි කිරීම් ඉතාමත් වැදගත් අදහසක් බව මමත් කියන්න කැමතියි
@shantigamage353
@shantigamage353 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට
@rohanasarath2190
@rohanasarath2190 4 жыл бұрын
අවුරුදු සීයක් ආයු වලදපු , අපේ රටේ මිනිස්සු ලෙඩ වෙන්ඩ පටන් ගත්තෙ සුද්ද පුරුදු කරපු පිටි කෑම කන්ඩ ගිහිල්ල බව හොදට පේනව.
@kumaribh523
@kumaribh523 4 жыл бұрын
Budusrñie docter
@rohanasarath2190
@rohanasarath2190 3 жыл бұрын
@@kumaribh523 මම M.B.B.S කළේ නැහැ doctor කියන්ඩ. මම කළේ B.A.
@production1418
@production1418 3 жыл бұрын
@@rohanasarath2190 u
@rohanasarath2190
@rohanasarath2190 3 жыл бұрын
මම දැන් ටිකකට ඉස්සෙල්ලා ගෙදර කෙනාට "සයිනොපාම්" පළමු මාත්‍රාව විද්දා. හෙට හිතුනොත් දෙවෙනි එකත් විදල දානව. කැමති කෙනෙක් ඉන්නව නම් කියන්ඩ සල්ලි ගන් නෑ. පෝලිම් නෑ . චීනෙන් ගේනකම් බලන් ඉන්ඩ ඕනෙ නෑ. නොමිලේ ව්දල දෙනව. බය වෙන්ඩ දෙයක් නෑ රිද්දන් නැතුව විදිනව.
@ruwanisampath
@ruwanisampath Жыл бұрын
😊😊🎉q😊❤❤❤❤❤❤❤😊😊😊
@chandanithotawaththa2917
@chandanithotawaththa2917 17 күн бұрын
Thanks ..💐💐💐💐💐
@rohinigamage371
@rohinigamage371 4 жыл бұрын
හරිම වැදගත් දැනුවත් කිරිමක් ඔබතුමාට බොහොම ස්තුතියි
@sisiraajitliyanagesisiraaj7136
@sisiraajitliyanagesisiraaj7136 4 жыл бұрын
doctor රතුහාල් කෑවම ඇඟේ සීනි අඩුවීමක් වෙනවා ද පහදා දෙන්න doctor පින්සිද්ද වෙයි
@nissankakarunaratne5172
@nissankakarunaratne5172 Жыл бұрын
Thank you very much dear Doctor. God Bless you. Theruwan Saranin obata niduk neerogi deeragayu Suwa pathami !
@kumuduniherath2745
@kumuduniherath2745 4 жыл бұрын
මාත් ඔබ තුමාගෙ චැනලය සබ්ක්‍රයිබ්. කරා..නොදන්න ගොඩක් දෙ දැන ගත්තා...ස්තූතියි..ඔබට..
@chandimachandima2135
@chandimachandima2135 4 жыл бұрын
Thanks you video 🙏🙏🙏🙏🙏😍
@padmasriba7246
@padmasriba7246 3 жыл бұрын
ගොඩක් ස්තුතියි doctor
@jecinthajeci6153
@jecinthajeci6153 3 жыл бұрын
Bohoma sthuthi doctor.nodanna dewal kiya denawata.
@sanjayalakmal1580
@sanjayalakmal1580 4 жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කිරීමට
@damayanthimanchanayaka5052
@damayanthimanchanayaka5052 4 жыл бұрын
ගොඩාක් වටිනවා isthuthi ඔබ තුමාට
@thilinikarunanayak2428
@thilinikarunanayak2428 4 жыл бұрын
Thanks God bless you and your family
@rohenypuspalata2160
@rohenypuspalata2160 3 жыл бұрын
ගොඩාක්ම ස්තුතියි ඔබ තුමාට ❤❤❤ගොඩක් වටිනා වීඩියෝ එකක්
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 4 жыл бұрын
ගොඩක් ස්තුතියි. ඔබට. අපිව දැනුවත් කිරීම ගැන.
@chandrawijayalath7613
@chandrawijayalath7613 Жыл бұрын
Thanks you very much.
@saumyaperera6788
@saumyaperera6788 4 жыл бұрын
හරිම ප්‍රයෝජනවත් වීඩියෝ එකක්. ග්ලුටන් කියන්නෙ ඒ තරමටම භයානක දෙයක් කියලා දැනගෙන හිටියෙ නැහැ.මේ රටවල නම් ග්ලුටන් නොමැති ආහාර වෙනම විකුනන්න තියෙනවා.ඔබට ගොඩක් ස්තුතියි දැනුවත් කලාට .
@amararathne8721
@amararathne8721 4 жыл бұрын
Very good truth advice thanks
@vitanagevirasena3600
@vitanagevirasena3600 4 жыл бұрын
@@amararathne8721 ඉතා වටිනා උපදෙසකි .ස්තුතිය්
@chandanidisanayaka5191
@chandanidisanayaka5191 3 ай бұрын
Monawadae ahara
@n.awimalasena4987
@n.awimalasena4987 7 ай бұрын
Thank you very much for your advices Doctor ❤❤❤
@maneldammika3775
@maneldammika3775 4 жыл бұрын
ඔබතුමා ට බොහෝම පිං දැනුවත් කලාට
@guruvlogsrilanka
@guruvlogsrilanka 3 ай бұрын
ස්තූති doc...සාරාංශය...තිරිඟු පිටි වලින් හදන කෑම ශරීරය ට විසයි සහ ඒවා තෙලේ බැදලා එන කෑම රෝල්ස් එහෙම කෑවම පිලිකා කාරක නිපද්වන්වා. ඒනිසා gluton free ආහාරයක් වන අපේ දේශීය සහල් රතු හාල් ආහාරයට ගන්න.❤
@vero001eid3
@vero001eid3 4 жыл бұрын
බොහෝම වටිනා විස්තර ටිකක්. දිගටම මේ විදියට විස්තර කරන්න. සමහර බක පණ්ඩිතයො ටිකක් දාලා තියෙනවා දිග වැඩි ලු අරකලු මේකලු.. උන්ට කෙලින්ම කිව්වනම් සහල් පිටි විතරක් බාවිතා කරන්න කියලා උන් කොරයි මේන් කියලා.. ඔබ තුමා දිගටම මේ වගේ විස්තර සහිතව ඉදිරිපත් කරන්න. හැම වචනයකම තිබ්බේ ගතයුතු දෙයක්...
@achinthasangeeth6892
@achinthasangeeth6892 4 жыл бұрын
vatina video ekak.Thank you
@pradeepaperera1983
@pradeepaperera1983 4 жыл бұрын
lae
@r.dhammapali778
@r.dhammapali778 22 күн бұрын
ඔබතුමාට බොහොම පින් වටිනා පැහැදිලි කිරි මක් 🌹🌹🌹🌹🌹 අදයි මේ වැඩසටහන දැක්කේ තෙරුවන් සරණයි 🙏🙏🙏a ඔබට දීර්ඝායු වේවා 🙏q🙏🙏🙏
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН