ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.

  Рет қаралды 1,324,324

FOOD body MIND

FOOD body MIND

Күн бұрын

Пікірлер: 1 200
@DrRuky
@DrRuky 3 жыл бұрын
This is so true that I've personally experienced said type of troubles but then I switched to Red rice for breakfast which change everything around my body in positive.. And I'm still trying NOT to consume any bread flour as much as possible.. U all must try and experience it too..😎👌
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
Thank You
@manjulanadeeka4785
@manjulanadeeka4785 3 жыл бұрын
thank you very much
@chandrasuraweera738
@chandrasuraweera738 3 жыл бұрын
@@FOODbodyMIND O
@thiwankanirmal1296
@thiwankanirmal1296 3 жыл бұрын
Me
@dileepalakmani5734
@dileepalakmani5734 3 жыл бұрын
@@FOODbodyMIND q..................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw Жыл бұрын
තෙරුවන් සරනයි ...නොදන්නා ගොඩක් දේවල් දැනුවත් කලාට .ඔබ තුමාට ..
@anushadissanayake7042
@anushadissanayake7042 Жыл бұрын
ගොඩාක් පිං ඔබතුමාට . තෙරුවන් සරණයි . සැමටම නිරෝගී සුවය ප්‍රාර්ථනය කරනවා 🎉
@neviltec4687
@neviltec4687 3 жыл бұрын
ඔබ තුමාට මුලුමහත් ජාතියේම ප්‍රනාමය ස්තුතිය හිමි විය යුතුයි ...ඇත්තටම මෙය රජය විහින් ප්‍රචාරය කර යුතුයි ..
@dunuwilagenoman9276
@dunuwilagenoman9276 3 жыл бұрын
තෙරැවන් සරණයි ...ඉතාම ⁣වටිනම..කරැණු..ටිකක් ..ඔබතුමාට .දිර්ඝ ආයුෂ ලැබේවා ..නිරෝගී සම්පත්තියත් ..ලැබේවා ...ඔබතුමාටත්..තෙරැවන් සරණයි !!!!
@seethakumari9690
@seethakumari9690 Жыл бұрын
W G sir මම ඩුබායි සිටදී නියමයි කතාව බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍සර්
@anulawijewardena242
@anulawijewardena242 3 жыл бұрын
ඩොක්ටර් කෙනෙක් හැටියට ඔබ තුමා ලොකු යුතුකමක්,මෙහෙවරක් කරනව.බුදු සරණයි!!!
@wijesinghejennet5571
@wijesinghejennet5571 3 жыл бұрын
බොහොමයක් ස්තුතියි දැනුවත් කීරිමට බොහොමයක් පින් ඔබට දීර්ඝායුෂ වේවා !
@gemunujayasinghe618
@gemunujayasinghe618 3 жыл бұрын
අපගේ ආහාර රටාවේ ඇති අහිතකර දෑ ඉතාමත් පැහැදිළිව පෙන්වාදෙන මෙම වීඩියෝ පෙළගැස්ම ඉතාමත් ඉහළින් අගය කළ යුතුය . වෛද්‍ය තුමණි , ඔබට බොහොමත්ම ස්තුතියි .
@kusumalathavijegunaratna1675
@kusumalathavijegunaratna1675 Жыл бұрын
Thanks a lot may you live long happy and good helth dr
@mangalikaalison6255
@mangalikaalison6255 9 ай бұрын
ස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏💞
@darshaniruvanpurasl7460
@darshaniruvanpurasl7460 3 жыл бұрын
තෙරුවන් සරණයි ,,,, ඩොක්ටර්,ඔයාගේ දැනුවත් කිරීම ඉතාමත්ම වටිනවා,මතකත් හිටිනවා,සර්,තවත් හැදින්වීමක් කරන්නකො ශරීරය අහිතකර නොවන ආකාරයට ආහාරයක් හෝ ඖෂධ වැනි දේවල් කල් තබාගත හැකි ප්‍රිෂවේශන් ,ඔබට නිදුක් නීරෝගී වේවා,,,
@nandikasiyambalanduwa2543
@nandikasiyambalanduwa2543 2 жыл бұрын
මගේ තාත්තාට දැන් වයස 84 තාත්තා ඉංග්‍රීසි බෙහෙත් පෙත්තක් පලමුවරට බිවුවේ 2016/11 වෙනි මාසේ. මගේ දෙමාපියන්ට වගේම ලෝකයේ සියලුම දෙමාපියන්ට නිදුක් නිරෝගි දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි 🇱🇰🇰🇷🙏❤️💪
@thushirajapaksha3303
@thushirajapaksha3303 2 жыл бұрын
Dheergayusha labewa thaththata ❤🙏
@nandikasiyambalanduwa2543
@nandikasiyambalanduwa2543 2 жыл бұрын
@@thushirajapaksha3303 බොහොම ස්තූතියි සහෝදරිය .ඔයාගෙ දෙමාපියන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා 🇱🇰🇰🇷❤️🙏
@ishankamadushani7854
@ishankamadushani7854 Жыл бұрын
මාගෙ දෙමව්පියන් ඇතුලුව සියලුම ලෝක වාසී දෙමව්පියන් නිදුක් වේව....නිරෝගී වේව...සුවපත් වේවා
@Shan-y8e
@Shan-y8e Жыл бұрын
තෙරුවන් සරණයි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා
@indranipathiranage2253
@indranipathiranage2253 Жыл бұрын
Good video. Apawadenuwathkalata bohoma pin Doctor. Budusaranai. 🙏🙏🙏🙏🙏🙏💐
@kumarapererakasadoruge6064
@kumarapererakasadoruge6064 Ай бұрын
ඔබ තුමාගේ දැනුවත් කිරීම අපිට ගොඩක් වටිනවා
@sriyani20hiru96
@sriyani20hiru96 3 жыл бұрын
නොදන්නා කරුණු ගොඩාක් දැනුවත් උනා . තෙරුවන් සරනයි DR
@latalatakuwait756
@latalatakuwait756 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට බොහොම පිං හරිම වැදගත් දැනුවත් කිරීමක් හරිම ආශාවෙන් අහගෙන ඉන්න හිතෙනවා බුදු සරණයි
@hiranwedage
@hiranwedage 3 жыл бұрын
Niyama pahadili kirimak..oba thumata bohoma ස්තුති..දීර්ඝ ආයුෂ ලැබේවා..
@neviltec4687
@neviltec4687 3 жыл бұрын
අත්‍යවශ්‍ය දැනුවත් කිරීමක්..ගොඩක් ස්තුතියි
@princema9678
@princema9678 3 жыл бұрын
ඔබ තුමාගේ මේ පැහැදිලි කිරීම ඉතාමත්ම වටිනා පඩමක් මේවා සවුක්‍ය අන්ශ වලින් ජනතාව දැනුවත් කල යුතුයි ඔබතුමාට ගොඩක් පින් තෙරුවන් සරනයි ජේසු පිහිටයි
@prasaddanushka7909
@prasaddanushka7909 Ай бұрын
ඔබ තුමන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා !!! චිර ජීවනයමවේවා !!! ආයුෂ,වර්ණය,සැප,බල,ප්‍රඥාව වර්ධනය වෙිවා !!! තෙරුවන් සරණයි !!!
@rajindaranasinghe8521
@rajindaranasinghe8521 3 жыл бұрын
ඔබතුමාගේ ඉතාමත්ම අගනා KZbin චැනලය මගින් ඉදිරිපත් කරන දැනුවත් කිරීම් අතරින් මෙම වැඩසටහනින් ලබාදුන් විස්තරාත්මක කරුණු ඉතාමත් අගනේය.
@gynobsclinicaldiscussion
@gynobsclinicaldiscussion Ай бұрын
Me karunu ethamath watinawa👍
@menikmenik2381
@menikmenik2381 3 жыл бұрын
දේශීය ආහාර වලට අනුගතවීම නිරෝගී දිවියක් ගත කිරීමට ඉවහල් වෙනු ඇත...එහෙත් අවාසනාව කියන්නේ දැන දැන ෂෝටීස් රසකාරක පස්සේ දුවන පුහු ආටෝපෙට රැවටෙන පිරිසක් අද වැඩියෙන් ඉන්නේ..බුදුසරණයි ඩොක්ටර්..😘
@mallikapremalatha837
@mallikapremalatha837 2 жыл бұрын
මම අද වීඩියෝව බෙලුවෙ බොහොම ස්තුතියි දැනුවත් කිරීමට
@mweerasinhga
@mweerasinhga 3 жыл бұрын
ඉස්තුතියි ඔබ තුමාට අපි අපි විසින්ම රෝග අපේ සරීරයට කටෙන්ම දාගන්නවා
@vagiya2588
@vagiya2588 3 жыл бұрын
ඔබතුමා කියන කතාව ඇත්ත.මටත් මෙ ග්ලුටන් අඩන්ගු ආහාර ගත්තාම මෙ තත්වය ඇතිවෙනවා.ඒත් මම මෙගැන දැනුවත් වෙලා හිටියෙ නැහැ.ගොඩක්ම මෙ තත්වය දැන් දරුවන්ට තියන්වා.ගොඩක්ම පින් දැනුවත් කලාට.
@nilminipriyangika7078
@nilminipriyangika7078 Жыл бұрын
හරිම වැදගත් වෛද්‍යතුමනි මේ දැනුවත් කිරිිම , බොහොම ස්තුතියි .බුදුසරනයි !!!...
@AriyawathiSenarathna
@AriyawathiSenarathna 26 күн бұрын
දැනුවත් කිරීම් හරි වට්නවා බොහොම පිං සිදු වෙනවා තෙරුවන් සරනයි ඔබ තුමාට .
@anuradhakodippili7067
@anuradhakodippili7067 4 жыл бұрын
ඔබගේ vidio දිගටම බැලුවා.. වැරදි අහාර රටාවන්ට හුරුවෙලා. තරබාරුව විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වී සිටින අයට ඉතා වැදගත්.. මාත් ඔබගෙන් දැනගත් දේ බොහෝය.. ස්තුතියි
@chithrawickramarachchi9966
@chithrawickramarachchi9966 4 жыл бұрын
හරිම වැදගත් වැඩසටහනක් නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා බොහොම පිං තෙරැවන් සරනයි
@fgjhfhhgjkgggh9546
@fgjhfhhgjkgggh9546 4 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබට මේ විඩියෝ එකට තේරුවන් සරණයි දීර්ඝායුෂ වේවා
@Chandrapalajayalath
@Chandrapalajayalath 2 күн бұрын
So very. important. We must be grateful to u for making us aware of haarmful effects of wheat fllour foods
@kolithamendis2780
@kolithamendis2780 3 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට . 🙏🏼 හරිම වැදගත්. ඒ වගේ ම ප්‍රයෝජනවත්. මෙවැනි video මගින් අප ව දැනුවත් කරන්නට ඔබ තුමන්ට ශක්තිය ධෛර්යය ඇති වේවා! ස්තූතියි නැවතත්.
@niroshaniweerasinghe5189
@niroshaniweerasinghe5189 24 күн бұрын
හරිම වටිනා ,පැහැදිලි කිරීමක්. ස්තූතියි.
@always2533
@always2533 3 жыл бұрын
බොහොම ස්තුතිය ඔබතුමාට අප දැනුවත් කීරිම .තෙරුවන් සරනයි ...!!!
@shantigamage353
@shantigamage353 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට ඉස්තුති
@kreetha4601
@kreetha4601 3 жыл бұрын
ගොඩක් වටිනවා ❤🙏ජේසු පිහිටයි
@suneethapadmaseeli4594
@suneethapadmaseeli4594 2 ай бұрын
ලේසියට කන්න පුරුදු කල පාන් පිටි නිසා ජාතියමපන අදිනව....ඔබතුමාට පින්....
@SamsungJ-lg4wf
@SamsungJ-lg4wf 3 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්.ස්තූතියි
@peshilawickramasinha2333
@peshilawickramasinha2333 3 жыл бұрын
බොහෝම ස්තූතිය ඔබතුමාට..🙏
@nandikasiyambalanduwa2543
@nandikasiyambalanduwa2543 2 жыл бұрын
කොරියාවේ ලාංකික අපේ උනුසුම් සුභ පැතුම් ඔබතුමාට 🇱🇰🇰🇷🙏❤️
@bestoftiktok6619
@bestoftiktok6619 Жыл бұрын
බොහොම ස්තුති සර්,අපිව හැම දෙකින්ම දැනුවත් කරනවට..
@douglasperera5490
@douglasperera5490 4 жыл бұрын
ව්‍ය්ද්‍යතුමෙනි අද සමාජයට අවශ්‍ය ඉතාමත් වැදගත් උපදෙස් මාලාවක් ලැබුනා ස්තූතියි ,ජයවේවා .
@roseldefrancisco8248
@roseldefrancisco8248 3 жыл бұрын
හරිම වැදගත් බොහෝම ස්තූතියි doctor 🙏🙏🙏🙏
@sandayasandya159
@sandayasandya159 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතූමාට.දැනුවත්කලාටතෙරුවන්සරණයි
@ajithchulakabandaraekanaya6155
@ajithchulakabandaraekanaya6155 3 жыл бұрын
ඉතාම වටිනා දැනුවත් කිරීමක් .රටේ සියලුම ජනතාව ඉක්මනින්ම මේ පිළිබඳව දැනුවත් කිරීමට වැඩ පිළිවෙළක් හදනවනම් එය ඉතාමත් වටිනවා . ඔබතුමාට ගොඩක් පින්ලැබෙනවා මේ සත්කාර්‍ය්‍ය වෙනුවෙන් .
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
Thank You
@kalyanimarasinha9871
@kalyanimarasinha9871 3 жыл бұрын
You doing avery grate deed.Thanks a lot
@darshanaranasinghe9039
@darshanaranasinghe9039 3 жыл бұрын
නොදන්නා කරුණු රැසක් පිළිබඳ දැනුවත් කළාට ඔබතුමා ට පින්
@ashwinibandara
@ashwinibandara 6 ай бұрын
නොදන්නා කරුනු ටිකක් දැන ගත්තා 9:47
@indranipathiranage2253
@indranipathiranage2253 Жыл бұрын
Good information Doctor. Thank you so much for sharing. 🇱🇰🇱🇰🇱🇰🇱🇰
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 4 жыл бұрын
ඉතාමත් වටින විඩියෝවක් .ඔබ තුමාට බොහාම පිං.
@HgHh-c1b
@HgHh-c1b 9 ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි අපිව දැනුවත් කරවට බුදුසරණයි 🙏🙏🙏👏👏👏❤️❤️
@ruvikanchana2057
@ruvikanchana2057 3 жыл бұрын
ඇත්තෙන්ම ඔබට දෙවි පිහිටයි,මෙතෙක් නොදත් කරැණු රාශියක් දැනගත්තා ස්තුතියි.
@indraniindrani5882
@indraniindrani5882 4 жыл бұрын
ඔබ තුමාට බොහෝමත්ම පිං අපිව දැනුවත් කරාට, මමත් කන්නෙම පිටි වලින් හදන කෑම මට දිය වැඩියාව තියෙනවා බෙහෙත් බොනවා බුදුසරණයි ඔබ තුමාට මම කුවේට් සිට
@mkmkmkmk6038
@mkmkmkmk6038 4 жыл бұрын
ස්තූතියි ඔබට බුදුසරණයි
@sharminiabayaratna1624
@sharminiabayaratna1624 4 жыл бұрын
ඬය රටවල කැම ඬන විදිහට හදාගන්න පුඑවන් කාරකම කියනවා... ඇයි ⁣කිකන් ලෙඩවෙන්නේ
@indraniindrani5882
@indraniindrani5882 4 жыл бұрын
@@sharminiabayaratna1624 ඔව්,ඒත් මම හරි ආස පාන් රොටී කන්න,දැන් නම් ගොඩාක් පරිස්සම් වෙනවා
@senkadagala5634
@senkadagala5634 4 жыл бұрын
@@indraniindrani5882 අනේ අනේ දියවැඩියාවත් තියන් තවත් කනවලු බෙහෙතුත් බොනවලු නිකන් ඔලුවත් කැරකෙනව මෙවා අහල 😭😭😭😭
@indraniindrani5882
@indraniindrani5882 4 жыл бұрын
@@senkadagala5634 හරි,හරි ඉතින්,මම ආයෙ ගොඩාක් රොටී පාන් කන්නෙ නැහැ,ටිකක් ටිකක් කන්නම්,ඉතින් දැන් ඔලුව කැරකෙන්නෙ නැහැ නේද අනේ මෙයත් කියන ඒව, පවු ඔලුව,කැරකිල්ල හැදෙයි,
@lalithaudawattage4055
@lalithaudawattage4055 4 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමා අපව දැනුවත් කලාට. තෙරුවන් සරණයි
@udeniperera1369
@udeniperera1369 3 жыл бұрын
ඔබතුමාට බොහොම පින්.
@prasangafernando3446
@prasangafernando3446 3 жыл бұрын
පිං....😁
@somaq8254
@somaq8254 4 жыл бұрын
දැනුවත් කල ඔබතුමාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි
@p.h.ariyawansa2045
@p.h.ariyawansa2045 4 жыл бұрын
Uu AYvonne
@ranjithkannangara9909
@ranjithkannangara9909 4 жыл бұрын
ඉතා වැදගත් ස්තූතියි
@jagathpeiris4221
@jagathpeiris4221 3 жыл бұрын
Excellent Thanks for your presentation.
@teenasalwa4421
@teenasalwa4421 4 жыл бұрын
ස්තුතියි ඩොක්ටර් වැදගත් මාතෘකා වක් අද සමාජෙට නොදන්නා බොහෝ දේ ඉගෙන ගත්තා 👍👍👍💪💪😍
@kkww3805
@kkww3805 3 жыл бұрын
ස්තුතියි සර් දැනුවත් කලාට.
@salmaliudeshika4181
@salmaliudeshika4181 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
@sonalkurey3683
@sonalkurey3683 3 жыл бұрын
Hoda watina program ekak..best..
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට දිර්ඝා ආයු ලැබේවා බුදු සරණයි 🙏🙏
@Anurabsatharasinghe
@Anurabsatharasinghe 2 күн бұрын
ඉතාමත් වැදගත් 🏆
@KwtCity-f5i
@KwtCity-f5i 9 ай бұрын
ඔබතුමාට ගොඩක් පින් ඔබතුමාට ගොඩක් ඉසිතුති
@chandrasenarubasinghe978
@chandrasenarubasinghe978 Жыл бұрын
Thank's so much for your important Lesson.
@heenmanekarani9970
@heenmanekarani9970 4 жыл бұрын
ඔබ තුමාට මෙහෙවින්ම ස්තුතියි
@hiramyawicks1287
@hiramyawicks1287 11 ай бұрын
Thank you very much for this video.
@priyanthasiriwijesinghe8930
@priyanthasiriwijesinghe8930 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට...
@DanuSewani
@DanuSewani 2 ай бұрын
බොහොම ස්තුති ඔබතුමාට ගොඩක් පින් නිරෝගි සුව ලැබෙවා🙏
@rohinigamage371
@rohinigamage371 4 жыл бұрын
හරිම වැදගත් දැනුවත් කිරිමක් ඔබතුමාට බොහොම ස්තුතියි
@sisiraajitliyanagesisiraaj7136
@sisiraajitliyanagesisiraaj7136 3 жыл бұрын
doctor රතුහාල් කෑවම ඇඟේ සීනි අඩුවීමක් වෙනවා ද පහදා දෙන්න doctor පින්සිද්ද වෙයි
@damayanthimanchanayaka5052
@damayanthimanchanayaka5052 3 жыл бұрын
ගොඩාක් වටිනවා isthuthi ඔබ තුමාට
@suneethakahil6414
@suneethakahil6414 4 жыл бұрын
දැනුවත් කලාට ගොඩාක් පිං තෙරුවන් සරණයි ඔබ තුමට........
@samanjayakody9065
@samanjayakody9065 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමා කරන .සමාජ මෙහෙවර ගැන තුති පුදන්න වචන නැති තරම් මෙහෙමවත් දෙයක් කියා දෙන ඔබතුමාටත් ' හැදූවැඩූ දෙමාපියන්ටත් පින්සිදු වේවා !
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 3 жыл бұрын
Thank you very much for uploding this vidio.
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
It's my pleasure
@nalanisiriwardana619
@nalanisiriwardana619 Жыл бұрын
උපන් රටට ණය නැති පුත් රුවනක්. පොඩි දරුවෙකුට වුනත් තේරුම් ගන්න පුලුවන් විදිහට පැහැදිලි කිරීම ප්‍රශංසනීයයි. ජයම වේවා!
@ස්වර්ණාස්වර්ණා-ඵ5ඝ
@ස්වර්ණාස්වර්ණා-ඵ5ඝ 4 жыл бұрын
Bohoma sthuthi danuwath kalata
@jasinthajayakody4618
@jasinthajayakody4618 4 жыл бұрын
ඔබ තුමාට ගොඩාආඅක් පින් . Thank you so much
@p.s.samarakoon5410
@p.s.samarakoon5410 3 жыл бұрын
Pp}
@rajakaruna4825
@rajakaruna4825 Ай бұрын
ඔබතුමාට ගොඞක් ස්තුතිය බුදුසරණයි
@ereshawasanthi1960
@ereshawasanthi1960 3 жыл бұрын
Thank you docter,very interesting infometions.
@lahirudilshan4967
@lahirudilshan4967 Ай бұрын
I am so great full doctor for giving this priceless knowledge.,
@rohanperera1824
@rohanperera1824 4 жыл бұрын
මේ දැනුවත් කිරීම ඉතාමත් වටිනවා .ස්තූති ඔබට 🙏 🙏 🙏 බලලා විතරක් මදි ක්‍රියාත්මක කරන්නත් අප වගබලා ගත යුතුයි .🙏🙏🙏
@jagathliyanage4417
@jagathliyanage4417 3 жыл бұрын
Dear Sir, Very thanks to you,I am acknowledge your Valuable health advice. Theruwan Saranai
@bhanukapathirana9984
@bhanukapathirana9984 3 жыл бұрын
ඉතා වටිනා වැඩසටහනකි.
@chandimachandima2135
@chandimachandima2135 4 жыл бұрын
Thanks you video 🙏🙏🙏🙏🙏😍
@thaalamathra
@thaalamathra 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏
@dammikadewalayage5000
@dammikadewalayage5000 4 жыл бұрын
Thanks Mata mey kiyana Leda thiyenawa Mama Saudi Arabia Wada karanne mey ratawalwala kannema oyà piti apita kanna wenneth awama thamai Dan godak asanipa thiyenawa beheth bonawa danuwath kalata godak pin
@rubikatawa.htrma..i810
@rubikatawa.htrma..i810 3 жыл бұрын
වටිනවා. ගොඩක්. Me. වීඩියෝ. එකක්. බුදුසරණයි. දෙව්. පිහිටයි
@කාන්තිකාන්ති-හ8න
@කාන්තිකාන්ති-හ8න 3 жыл бұрын
ගොඔක් වටිනා වැඩ සටානක් තෙරැවන්සරණයි
@champidesilva8431
@champidesilva8431 3 жыл бұрын
Thanks for clear explaining . God bless you Doctor.
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
My pleasure
@kanthikanthi625
@kanthikanthi625 Жыл бұрын
Oba thumata bohoma pin godak watina danuwath kirimak🙏🙏🙏
@kamanimonicaprematunga3766
@kamanimonicaprematunga3766 3 жыл бұрын
Thank you doctor. This is a great service to the whole world.specially to the people who speak sinhala.🌹👍🙏
@dineshadinesha9685
@dineshadinesha9685 3 жыл бұрын
godak watinawa
@dineshadinesha9685
@dineshadinesha9685 3 жыл бұрын
mala baddaya.gena weda satahanak karanna
@mangalikamangalika3624
@mangalikamangalika3624 3 жыл бұрын
Mangalikawijyiþ0
@loveleysukha4742
@loveleysukha4742 3 жыл бұрын
Tanks doctar ඔබට බුදු සරණයි දැනුවත් කිරීම
@jayanthamendis617
@jayanthamendis617 3 жыл бұрын
දැනුවත්කිරීම ගැන බොහොම ස්තුතියි .
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 3 жыл бұрын
ගොඩාක් වටිනා උපදෙස් ලබාදීමෙන් අපිව දැනුවත් කරනවාට ඔබතුමාට බොහොම ස්තුති . තෙරුවන් සරණයි "
@gehdhjdhdvdhshus714
@gehdhjdhdvdhshus714 Жыл бұрын
thankayou oba tumata hoda pahadele keremak
@adrlalitha2019
@adrlalitha2019 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරනයි
@KithsiriPerera-b8i
@KithsiriPerera-b8i 19 күн бұрын
Obathumage ithamathma sarala pehedili kirima wenuwen apage ghawrawaneeya sthuthiya api piliganwanawa.,thank yuo Sir.❤❤❤❤.
@seelaganegoda9077
@seelaganegoda9077 4 жыл бұрын
නොදන්න දෙයක් කියා දීලා අපව දැනුවත් කලාට ඔබ තුමාට පිං තෙරැවන් සරනයි
@alokarathnayake877
@alokarathnayake877 4 жыл бұрын
U explain it very clearly. Thank u so much. And pin
@ashapriyangani6443
@ashapriyangani6443 3 жыл бұрын
මේ අගනා දැනුම් සම්භාරය අපට බෙදාහදා දුන් ඔබ තුමාට බොහොමයක් පින් සිදු වේවා ...!!! තුණුරුවනේ සරණයි !!!
@sanjayajayasiri5494
@sanjayajayasiri5494 4 жыл бұрын
මොනවා උනත් මට කන්නම හිතෙන්නේ පාන්පිටි වලින් හදපු කැම විතරයි ,ඉස්සර නමි ගොඩක් කැමති .ඒත් දැන් ටික ටික පාලනය කරනවා .බොහොම ස්තුති දැනුවත් කරාට.බුදුසරනයි !!!
@FOODbodyMIND
@FOODbodyMIND 4 жыл бұрын
වෙනස් වෙන්න බලන්න
@nissankakarunaratne5172
@nissankakarunaratne5172 Жыл бұрын
Thank you very much dear Doctor. God Bless you. Theruwan Saranin obata niduk neerogi deeragayu Suwa pathami !
@damayanthiperera3499
@damayanthiperera3499 4 жыл бұрын
ස්තුතියි ඔබ ගේ පැහැදිලි කිරීම් ඉතාමත් වැදගත් අදහසක් බව මමත් කියන්න කැමතියි
@mohamednuwair5074
@mohamednuwair5074 3 жыл бұрын
Good job Thank you sir
@maneldammika3775
@maneldammika3775 3 жыл бұрын
ඔබතුමා ට බොහෝම පිං දැනුවත් කලාට
@lahirufernando5341
@lahirufernando5341 3 жыл бұрын
Thank you sooooooo much and god bless for pricise advice
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН