බුද්දදාස රජු | king Buddhadasa | Neth Fm Unlimited History Sri Lanka Episode 73 - 03

  Рет қаралды 15,260

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 136
@shashediri544
@shashediri544 3 жыл бұрын
මහාචාර්ය තුමා බොහොම දුර බැහැර සිට මේ වැඩසටහනට එන නිසා එතුමා බොහොම ප්‍රවේසම් වන්න. රටේ සව්ක්ය තත්ත්වය සහ මහාමාර්ග තත්වය එතරම් හොද නැති නිසා.ඔබලාට යහපතක්ම වේවා! තෙරුවන් සරණය් !
@vishwavlogs2024
@vishwavlogs2024 3 жыл бұрын
මෙ කරන මෙහෙවර ඉතා වටිනව. මගෙ චුට් පුතාට මස 7යි. අනාගතය දරුවෙකුට නිවරදි ඉතිහාසය ඉගන ගන්න පුලුවන. ඔබලාට සිය දහසක් ශක්තිය පතනේමි කුවේට් රටේ සිට
@vishwavlogs2024
@vishwavlogs2024 3 жыл бұрын
Thank 🙏🙏🙏
@naminduhasaranga5719
@naminduhasaranga5719 2 жыл бұрын
ඒකත් මරු තාත්තා ඇත්දළ කැටයම් වල නිපුනයෙක්, පුතා වෛද්‍යවරයෙක්... ❤️❤️❤️
@sarathkumara8325
@sarathkumara8325 3 жыл бұрын
ස්තුති ඔබ දෙපලට . තෙරුවන් සරනයි . මහාචාර්ය තුමාට කරන වැඩකටයුතු සාර්ථකව කරගෙන යෑමට ශක්තිය ධයිර්ය ලැබේවා .
@jenatpushpakanthi6169
@jenatpushpakanthi6169 3 жыл бұрын
ස්තුතිය ...ඔබදෙදෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි ජයවේවා
@nirmalagamage884
@nirmalagamage884 2 жыл бұрын
රටට ආදරේ මිනිසුන්...❤❤❤ ඔබතුමාට බුදු සරණයි ....
@imalkarandev3516
@imalkarandev3516 3 жыл бұрын
යුද්ධ සන්නාහ ඇදුම් පිළිබඳ ප්‍රශ්නය මහාචාර්ය තුමාට email කලා.තාම පිලිතුරක් නෑ.ස්තූති අද වැඩසටහනත් ඉතා විශිෂ්ඨයි
@asirukarunarathna2607
@asirukarunarathna2607 3 жыл бұрын
මේ කතා බහ කරන දේවල් පොතක් විදියට සංරක්ෂණය කරන්න හැකිනම් වටිනවා. ♥️
@kasunvindana7885
@kasunvindana7885 3 жыл бұрын
අහන්න ආසාවෙන් ඇඟිලි ගැන ගැන හිටපු රජ තුමා තමයි බුද්ධදාස රජතුමා...
@jnlankavlog8553
@jnlankavlog8553 3 жыл бұрын
රටට වටින මහත්මයෙක් රාජ් සෝමදේව සර්
@සංදීපමධුශාන්
@සංදීපමධුශාන් 3 жыл бұрын
වටිනවා 💜👈🏼◼
@Lankeswara
@Lankeswara 3 жыл бұрын
Good program
@yjegan
@yjegan 3 жыл бұрын
Thank you sir 🙏
@lahirusuranga5141
@lahirusuranga5141 3 жыл бұрын
Thanks
@sheham
@sheham 3 жыл бұрын
Very interesting, great work
@sunchare
@sunchare 3 жыл бұрын
Thank you! Cheers!
@shanthiliyanage511
@shanthiliyanage511 Жыл бұрын
🙏👍❤️
@chabhaya
@chabhaya 3 жыл бұрын
මහාචාර්‍ය රාජ් සෝමදේවයන් සමග ඔබ මේ කරන වැඩසටහන ඉතාම වටී.පොතක් කියවනවට වඩා ඉක්මනට සහ හොදින් පැහැදිලි වෙනවා.. ලංකාවේ වාරි ඉතිහාසය ගැනත් පුලුවන්නම් කරන්න..
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya 3 жыл бұрын
ආයුබෝවන්!
@gunarathneatthanayake4137
@gunarathneatthanayake4137 3 жыл бұрын
Nothing to say anythings " it is excellent programme " it was impressed me lot.
@dayanandarajapakse5623
@dayanandarajapakse5623 3 жыл бұрын
Mr. Nuwan, Have a discussion with Professor and think about as to how this series of historical matters could be put into Internet. In a cloud.
@threekal2
@threekal2 3 жыл бұрын
🌼❤️👍🌾
@wilsonsamaranayake6148
@wilsonsamaranayake6148 3 жыл бұрын
Our salutation, respected sir, Lot of books had written in dambadeniya era..can you discus about that literature..thanks
@tesstess7005
@tesstess7005 3 жыл бұрын
SADU SADU SADU
@travlwithsangeethdinu1608
@travlwithsangeethdinu1608 3 жыл бұрын
Thank your all
@hikkaduwaliyanegedhanukama6633
@hikkaduwaliyanegedhanukama6633 Жыл бұрын
elaaaaaaaaaaaaaaaaaaa
@sheni6004
@sheni6004 3 жыл бұрын
💙💛❤️
@dilshankumarage6462
@dilshankumarage6462 3 жыл бұрын
@olivercook8097
@olivercook8097 3 жыл бұрын
ඇත්තටම මමත් ඉස්සර ගොඩක් විවේචනය කළා. ඒත් මම එදත් කිව්ව රාජ් සෝමදේව මහත්තයගෙ වැරැද්දක් නෑ කියල. ඇත්ත කියන්න ගියොත් අද ලංකාවෙ ඉන්න බමුණො ටික කලබල වෙනවා. අද පාසල් සහ විශ්ව විද්‍යාල වල විෂය නිර්දේශ වල වැරදි සර් දන්නවා. ඇත්තටම රාවණා ලෝලියො කරන්නෙත් මහා විනාශයක්. මොකද රාවණ කියන්නෙ අපේ ඉතිහාසෙ වැදගත් චරිතයක් නෙමෙයි. රාජ් සෝමදේව මහත්තය දන්නව කඳුකරයේ තියෙන නටබුන් කාගෙද කියල. ඒ වගේම තමයි පතිර ආරච්චි වගේ අය සමහර හොඳ දේවල් හොයා ගත්තත් ඔහු කියන බොරුත් පිළිගන්න බල කරනවා. අනික් අතට මීවනපලාන හාමුදුරුවො කථාව අල්ලගත්තත් අර තැන් හතරක් අල්ලගෙන පිස්සුවක් කෙළිනවා. මේ අය අන්තවාදී. ඉතිහාසය අධ්‍යනය කරන්නෙ ඕන තාර්කිකව. මේවට අවශ්‍ය සියළු මූලාශ්‍ර අපට තියෙනව. ඉතිහාසය පැටලෙන්න හේතුව ජම්බුදීපය නිවැරදිව සොයා නොගැනීම. ඔය අද බුද්ධාගම විකුණමින් දේශපාලනය කරන අය රාජ් සර්ට විරුද්ධව කෑගැසීම අපි පිළිගන්නෙ නෑ. උන් තනිකර අදහන ආගමත් වෙනස්. දවසක මම මැරෙන්න කලින් රාජ් සෝමදේව සර්ට මේ කථාව කියනව. නූතන බටහිර පුරාවිද්‍යා සිද්ධාන්ත වලින් පිට සහ ලෝක ප්‍රකට බොරු සම්මත වලට විරුද්ධව එකඟ වෙන්න වෙනවා. නාග, දේව, යක්ෂ ඔක්කොම ඉංග්‍රීසි පරිවර්ථකයො වැරදියට පරිවර්ථනය කරන්නෙ. නාග වංශිකයො නේපාලෙන් එන්නෙ නෑ. මේ රටේ මුල්ම වාසීන්ගෙන් ඇති වෙන ශිෂ්ටාචාරය තමයි එහෙත් තියෙන්නෙ. බුද්ධදාස රජු නාගයෙකුට ප්‍රතිකාර කිරීම නාග ගෝත්‍රිකයෙක් ලෙස හඳුනා ගැනීමවත් ලොකු දෙයක්. අපේ ගම්මාන වල නම් මාගධී භාෂාවෙන් තමයි තිබිල තියෙන්නෙ. මානෑවෙ විමලරතන හාමුදුරුවො තව කොනක් අල්ලගෙන සේරම යක්ෂ ගෝත්‍රිකයොලු. නෑ. හොඳට කියවල බලන්න අපේ රාජාවලියෙ රජවරු අතරින් මුල් යුගයේ ඔවුන් රට පාලනය කළේ කුමන රාජ්‍යකද කියල. පාලි කියන්නෙ අමුතු භාෂස්වක් නෙමෙයි. ඉන්දියාව ගැන අපේ පොත්වල ලියල නෑ. අඩුම ගානෙ භාරත වංශය උතුරු ඉන්දියාවෙද කියල හොයල බලන්න. නුවණ්ල කරන්න ඕන විවෘතව සාකච්චාව පවත්වා ගැනීම. මහාවංදයේ මුල් පරිච්චේද වල ලියල තියෙන්නෙ ඉන්දියාව ගැන නෙමෙයි කියල සර් දන්නව. සුද්දො ෆාහියන් වාර්තාව වරද්දගෙන තමයි අනාගෙන තියෙන්නෙ. කොහොමහරි අනුරාධපුරයේ ඇතිවන නිකාය සියල්ල මිත්‍යා දෘෂ්ටිකයි. පැරණි භාෂාවල් කියවගන්න අපේ අයට බෑ. සිංහල භාෂාව නම් අමුතුවෙන් ආව එක ඇත්ත. සර් දැනට මෑත ඉතිහාසය මේ වගේ විග්‍රහ කරන එක හොඳයි. අද ලංකාවෙ ඉන්න හෙළ කරුමය, අපේ ජාතික බලය, රාවණා ගෝත්‍රය ආදී එකී මෙකී නොකී පක්ෂ බෞද්ධ නෙමෙයි. එයාල තමයි සත්‍ය යටපත් කරන්න හදන්නෙ.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
චීන භාෂාවෙනුත් තියෙන ෆාහියන් භික්ෂුණ් වහන්සේගේ වාර්තාවේ මූලිකව කියවෙන කරුණු වැරදියි කියල සමාජයතුල (විද්වතුන් අතර) මතයක් නෑ... A Record of Buddhistic Kingdoms by James Legge ucsd කියලා ගූගල් සර්ච් කරල උඩින්ම තියෙන ලින්ක් එක බලන්න...
@nimalwarnasuriya129
@nimalwarnasuriya129 3 жыл бұрын
බුද්ධ දස රජ්ජුරුවෝ හට දරුවන් කීදෙනෙකු සිටියද ?සාරාර්ථ sangraya පොතට අනුව 60 දෙනෙක් .එයින් තේරෙනවා ඔහු කොතරම් නීරෝගී අයෙක් බවද .සත්පුරුෂයින් . Aubowan
@hslrazor
@hslrazor 3 жыл бұрын
ගංඟාරොහණ සුත්‍රය සොයා ගැනිමට උදව්කල හැකිද.
@hslrazor
@hslrazor 3 жыл бұрын
ප්‍රධාන ත්‍රිපිටකයේ සොයා ගත නොහැකි විය.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
ගංඟා රෝහණ සූත්‍රය කියන්නේ රතන සූත්‍රයට. kzbin.info/www/bejne/pajIZZ6vlrKMbqM බුදුරජාණන් වහන්සේ විසාලා මහනුවරදී රතන සූත්‍රය දේශනා කරල ආපහු ගංඟා නම් ගංඟ දිගේ රජගහනුවරට වඩින අවස්ථාවේදී ලිච්ඡවි රජවරුන්ගෙන් ලැබූ පූජාවකට තමයි ගංඟා රෝහණ පූජාව කියල කියන්නේ
@hslrazor
@hslrazor 3 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 බොහොම පිං දැනුවත් කරාට.🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️
@angelonugara3125
@angelonugara3125 3 жыл бұрын
ශාක්‍යයන් සහ කෝලියයන් වැව් අමුණු බැද ජලය බෙදාගැනීමට කෝලහාල කිරීමට සැරසෙද්දී බුදුහිමි ගංගාරෝහණ නදියට බැස කිව් සූත්‍රය කියලත් මම අසා තිබෙනවා. එයින් ගාථා 3ක් ගෙන උපතිස්ස රජට දෙසුබව සදහන් වෙනවා. මම ඒවගේ අහලා තියෙන මතකයක් තියෙන්නේ හරිද වැරදිද කියලා පොඩ්ඩක් සොයලා බලන්න. නමුත් රතන සූත්‍රය පරිදි තමයි කටයුතු කරලා තියෙන්නේ.
@hslrazor
@hslrazor 3 жыл бұрын
@@angelonugara3125 බොහොම පිං🙏
@threekal2
@threekal2 3 жыл бұрын
ඒ දුර්භීක්ෂය සංකේතයක් ද?
@udeshmaduwantha4987
@udeshmaduwantha4987 3 жыл бұрын
මේ රජවරු අනුරාධපුරයේ රජ කරන්න කලේ මුළු ලංකාවේම පාලනය කලාද
@with1931
@with1931 3 жыл бұрын
74 වෙනි වැඩසටහන කලේ නැද්ද
@geethanjanaruwanmalee2657
@geethanjanaruwanmalee2657 3 жыл бұрын
sir අලහබාද් ප්‍රශස්තියේ ලංකාව ගැන කුමක්ද කියා තියෙන්නේ?
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
en.wikipedia.org/wiki/Allahabad_Pillar (Lines 23-24) The unimpeded flow (prasara) of the prowess of (whose) arm (was arrested) by an earth embankment (dharaṇi-bandha) put up by means of service through such measures as self-surrender, offering (their own) daughters in marriage and a request for the administration of their own districts and provinces through the Garuḍa badge, by the Dēvaputra-Shāhi-Shāhānushāhi[31] and the Śaka lords and by (rulers) occupying all Island countries, such as Siṁhala[26]:149 and others.
@gihankaushalya2876
@gihankaushalya2876 2 жыл бұрын
අලහබාද් ප්‍රශස්තිය කියන්නෙ මොකක්ද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද?
@tharinduwijesinghe8255
@tharinduwijesinghe8255 3 жыл бұрын
sinhalyo yuddedhi andhe monadha kiyala kiyannko
@neranjanlakmal9834
@neranjanlakmal9834 3 жыл бұрын
උපතිස්ස රජතුමා ඇහුවා වගේ දැහැමෙන්,සෞභාග්‍යයෙන් රට කරද්දීත් මෙහෙම වෙන්නේ ඇයි කියලා කටක් ඇරලා අහන්න වර්තමාන පාලකයින්ට පුලුවන්ද නුවන් අයියා ? දැහැමෙන් සෞභාග්‍යයෙන් ? 🤣
@dimuthbhanuka1027
@dimuthbhanuka1027 3 жыл бұрын
අපේ ලංකාවේ හෙළයෝ හා ජර්මානු ගෝත්‍ර, රෝමන්වරු සහ ග්‍රීක වරු සමග සම්බන්දයක් තිබ්බද?
@gamunuchinthana9542
@gamunuchinthana9542 3 жыл бұрын
Kalin eewankiwa gihin balanna
@dimuthbhanuka1027
@dimuthbhanuka1027 3 жыл бұрын
@@gamunuchinthana9542 link ekak denna puluwanda ehema kiyapu ekaka
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
මම දකින්නේ ඔවුන් සමග සම්බන්ධයක් නෑ කියලයි.... ක්‍රි.පූ. 500ට පෙර ලංකාවේ කවුරු හිටියත්, ඉන් පසුව ලංකාවට ඇවිල්ල ජනාවාස ඇති කලේ උතුරු ඉන්දියාවෙන්... ඔවුන් අර්යයන්.... රෝමානුවන්ගේ ආරම්භය ක්‍රි.පු. 700 කාලේ වගේ, ජර්මානුවන්ගේ ආරම්භය ක්‍රි.පු, 500 කාලේ වගේ නිසා ඉන්දියාව, ලංකාව පැත්තට ඒ මුල් කාලවල එන්න නැතිව ඇති. ග්‍රීකයන්ගේ ආරම්භය ක්‍රි.පු. 3000 කාලේ වගේ, ක්‍රි.පු. 500ට කලින් ග්‍රීකයන් ලංකාවට ඇවිල්ලත් නෑ වගෙයි ආර්යයන් ඉන්දියාවට ආවේ ක්‍රි.පු. 2000 කාලේ වගේ පර්සියාවෙන් කියනව. ආර්ය සිංහලයෝ කියන්නෙ කාටද ? Neth Fm Unlimited History Sri Lanka Episode 54 - 01 බලන්න. බුදුදහමේ කියන්නේ මහාසම්මත රජපෙළපතින් එකල ඉන්දියාවේ මිනිස්සු හැදුන හැටි...විස්තරයක්
@chamarama9349
@chamarama9349 3 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 පණ්ඩුකාභය රජතුමා යවනයන්ට අනුරාධපුර නගරයේ කොටසක් වෙන්කරා කියලා කියනවා නෙද මේ යවනයෝ ආරාබි අය නම් නෙවෙයී මුල්කාලීන ව ඉන්දියාවේ මුලාශ්‍ර වල පවා යවන කියලා අදහස් කරේ ග්‍රීකයෝ.. යොනක ජනපද වලට බුදු දහම යැව්වා කියනවානේ ආශෝක ඒ අර ආසියානු ග්‍රීක් ජනපද....බොහොවිට අද පකිස්තාන් තියන ප්‍රදේශවල ඒ කාලේ ග්‍රීක් ජනපද තිබුනා..ආශෝක මේ ග්‍රීක් ජනපද එක්ක යුද්ධ කලා..මේ කාලයේ එහේ හිටපු ආසියානු ග්‍රීක මිශ්‍ර මිනිස්සු ලංකාවට ගොඩක් එන්න ඇති කියලා හිතෙනවා..අපිට ග්‍රීක් සම්බන්ධයක් මේ විදියට තියෙන්න පුලුවන් කියලා හිතෙනවා අපි කතා කරන භාශාව පැරණි ප්‍රාකෘත භාශාවකින් බිදුන භාශාවක් උතුරූ ඉන්දියාවේ බොහොවිට ඒ කාලේ කතා කරන්න ඇත්තේ මේ භාශාව..අපි දැන් කතාකරන භාශාව මේ ප්‍රාකෘත ය එක්ක දේශිය මිනිස්සු න්ගේ වචනත් එකතුවෙලා හැදුනු එකක්..අපි දැන් දකින සිංහලයා දකුණු ඉන්දියානු මිශ්‍ර වීම වැඩී අනුරාධපුර සිංහලයාට වඩා වෙනස් කියලා මට නම් හිතෙන්නේ..අපි කවුරූත් පැරණි සිංහල පෙනුම ගැන දන්නේ නෑ...ඉතුරූ වෙලා තියන සිගිරි අප්සරාවන් නම් පැහැදිලිවම ලා වර්ණය තිබුනු ලදුන්..
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
Chamara Ma මහා ඇලෙක්සැන්ඩර් ආවට පස්සේ (ඉන්දියාවේ උතුරු කෙලවරේ) ඇතිවුන දෙයක් නේද? එනම් ක්‍රි.පු. 335ට පස්සේ. හැබැයි මහා ඇලෙක්සැන්ඩර්ගෙ ආක්‍රමණ ඉන්දියාවේ අනිත් කොටස් වලට (මගධයට එහෙම) බලපෑවේ නෑ. අශෝක රජතුමාගේ (ක්‍රි.පු. 270) දේශ සීමා වලින් ඒක පේනව. අදත් ග්‍රිකයන්ගෙන් පැවත එන අය ඉන්නේ ඉන්දියාවේ උතුරු කෙලවරේ, පකිස්ථානයේ, ඇෆ්ගනිස්ථානයේ. ඒ කාලෙන් පසුවත් ලංකාවට ආව ඉන්දීය සංක්‍රමණිකයන් බෞද්ධයෝ නේද? ඒ අය ග්‍රීකයන් සමග මිශ්‍ර වෙලා හිටපු අය වෙන්න බෑ නේද?
@lgsg9357
@lgsg9357 3 жыл бұрын
යක්ඛ හා නාග ගෝත්‍රිකයන් එහෙන් මෙහාට ආවාද නැතිනම් මෙහෙන් එහාට ගියාද කියන එක හරියටම කිව හැකිද?
@chamarama9349
@chamarama9349 3 жыл бұрын
සර් අර ප්‍රසිද්ධ විවාදයේ තියන කරුණු ගැන දැනුවත් කිරිම අගය කරනවා..(බුදුන් උපන් දේශය ගැන තිබුනු විවාදයක මේ මාගධී ගැන කිව්වා) බුදුන්ට සම්බන්ධ ස්ථාන ගැන කියද්දි කිව්වා එවාගේ පුරාවිද්‍යාත්මක සාක්ශී වල කාලනිර්ණය ක්‍රිස්තු පුර්ව තුන්වන සියවසෙන් එහා යන්නේ නෑ කියලා ..මේ කතාවේ සත්‍යක් තිබෙද?..හැකි නම් පැහැදිලී කිරිමක් වටිනවා මේ වැඩසටහනට සෘජුවම සම්බන්ධ කරුණක් නොවුවත්..
@pranathunga7602
@pranathunga7602 2 жыл бұрын
මට ඔබතුමා ගේ ඉතිහාසපොත.ලබා .ගන්න .පුළුවන් .ද
@KinzlyDhanushka
@KinzlyDhanushka 3 жыл бұрын
දුර්භික්ෂය පැමිණි කල්හි මහරජු, භික්ෂූන් වහන්සේලා හමුවට ගොස් මෙසේ විචාළේය, " මං කැලෑ කපනව, කොහෙවත් ගිනිගන්න නැව් ලංකාවට ගෙන්නලා ගිනිබත් වෙන්න අරිනව, වැවේ රළපනාව කඩල ජොගිං ට්‍රැක් හදනව, ඉඩම් ටික හෝටල්වලට දෙනව, අපි තමා හොඳටම කරේ, එහෙම කරලත් ඇයි මේම මේම දුර්භික්ෂ එන්නේ? " භික්ෂූන් වහන්සේලාගේ අධෝමුඛය මහ හඬින් සිනාසුණෝය.
@cmdelpa
@cmdelpa 3 жыл бұрын
මේවගෙ වැදගත් සාකච්චවකට දෙශපාලන ඇදගන්නෙ ඇයි. මෙතන තියෙන්නෙ මේ කතාව අහල ඉතිහාසය තෙරුම් ගන්න මිසක් තම තමුන්ගෙ දේශපාලන මතවාදවලට වෙදිකාවක් නෙමේ.
@KinzlyDhanushka
@KinzlyDhanushka 3 жыл бұрын
@@cmdelpa හා
@chathuramadusanka6346
@chathuramadusanka6346 3 жыл бұрын
@@cmdelpa අනිවාරෙන් මිත්‍රයා
@Lakshan_Active
@Lakshan_Active 3 жыл бұрын
අපේ රටෙ රාජ්‍යත්වය ලැබෙන්නේ පියාගෙන් පුතාට වඩා සොහොයුරු අනුපිලිවෙලටයි කියල හිතෙන්නේ එය ගැනෙ ඔබේ අදහස කුමක්ද ? අදහස් දීමට ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමි...
@chamarama9349
@chamarama9349 3 жыл бұрын
ඒ ඒ අවස්තාව අනුව නෙද..සිංහල රාජ නිතීය අනුව නම් ඔය විදිය..නමුත් අවසාන නුවර යුගයේ දී රජකම මාරූ වුනේ බිසවගේ සහොදරයා ට නෙද රජුට දරුවන් සිටියේ නැති අවස්තාවලදී දකුණු ඉන්දියාවෙන් ආපු මරූමක්කත්තායම් නිතිය අනුව.. නරෙන්ද්‍රසිංහගෙන් පස්සේ දේශිය සම්භවයක් තිබුනු රජවරූ නැති වුනේ ඉටපස්සේ නෙද..
@Lakshan_Active
@Lakshan_Active 3 жыл бұрын
@@chamarama9349 ඔබ හරි ඒත් පිලිගත් සම්ප්‍රදායක් තියෙන්න ඇති. පිරිමි දරුවන් ඉන්නකොටත් මල්ලි රජ වෙනවා... ඔක්කොම තිබුන එකෙ ක්‍රමවෙදයක් නැති වෙන්න බෑ නේද මිත්‍රයා... මොකද හිතන්නේ....
@chamarama9349
@chamarama9349 3 жыл бұрын
@@Lakshan_Activeඔව් සහොදරයා.. අනිවාරෙන්ම නිතී චාරිත්‍ර වාරිත්‍ර පද්දතිය ක් තියෙන්න ඇති..එවා ලෙඛනගත නොවුනත් අවුරූදු 2500කාලයක් තිස්සේ අඛණ්ඩව තිබුනු රාජ්‍යයක් නේ.. එහෙම විධිමත් ක්‍රමවෙදයක් නැතුව දිර්ඝකාලීන රාජ්‍යයක් පාලනයක් පවතින්න විදියක් නෑ..
@lakshmygunawardhana8421
@lakshmygunawardhana8421 3 жыл бұрын
Most Comments indicate the entrenchment in depth of morden racialized narratives. King buddadasa deeds goes beyond such notions.but"sialu sathweyo nerogiwethwa suwapathwethwa" based on compassionate behavior.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
බුද්ධදාස රජතුමා, සිරි සංඝ බෝ රජතුමා වගේ "දයානුකම්පිත හැසිරීම් මත පදනම් වූ" "සියළු සත්වයෝ නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා" කියන පාලකයෙකුට නොගැලපෙන ප්‍රතිපත්ති අනුගමනය කලේ නෑ. බුද්ධදාස රජතුමා තුල තිබුනේ සත්පුරුෂ සංග්‍රහ කිරීම, අසත්පුරුෂයන්ට නිග්‍රහ කිරීම, වෙදකම ප්‍රචලිත කිරීම යන සමාජයකට සුදුසු ප්‍රතිපත්ති. එවන් පාලකයෙකුට, රජතුමෙකුට තමයි දෙවියන් උවත් හිස නමන්නේ....
@lakshmygunawardhana8421
@lakshmygunawardhana8421 3 жыл бұрын
Fair enough!Depends on each individual's psychological understanding and interpretation the problem is looking for purity and truth in what's being uttered?
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
මහාචාර්යතුමා ඉදිරිපත් කරන මේ සාකච්ඡා වලින් මට ප්‍රධාන වශයෙන් වැදගත් වන්නේ "අපේ රජවරු අපේ රට පාලනය කරල තියෙන විධිහ, අනුගමනය කරපු ක්‍රියා පිළිවෙත් ආදිය" පමණයි. මම හිතනව...එයයි එදා අපේ රටේ පැවතුන සමෘද්ධියට උපකාරී වුනේ කියල.
@lakshmygunawardhana8421
@lakshmygunawardhana8421 3 жыл бұрын
The behvior of the extended family of king buddasa displayed the creative capacity to function irespective and inspite of contradictions within the royal family and external influences.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
ඒක තමයි....ඔය වගේ අසික්කිත වැඩ..අදත් සිදුවෙන්නේ...එදා ඉඳන් ලංකාවේ හිටපු මිනිස්සුන්ගේ....තිබ්බ අසික්කිත කම වෙන්න ඇති. .රටක්, රාජ්‍යයක් පාලනය කරන්න පුලුවන් නායකයෙකුට අවුලක් නැතිව හැබයි...... පාලකයාගේ පවුලේ අය ලොකු හිරිහැරයක් කරනව ඒ පාලකයාට....එයාට අයිති වැඩේ හරියට කරන්න දෙන්නේ නැතිව.
@sulochanapallewela131
@sulochanapallewela131 3 жыл бұрын
තොප්පිගල ආසන්නයේ කරපු කැණීම ගැනත් කතා කරමු
@angelonugara3125
@angelonugara3125 3 жыл бұрын
උපතිස්ස රජ සමයේ දන්තධාතුන්වහන්සේ සිටියත් එය අපට විශේෂ වෙලා නෑ නේද?. අප ප්‍රයෝජනයට අරන් තියෙන්නේ රතනසූත්‍රය සහ පාත්‍රාධාතූන්වහන්සේ නේද?.
@olivercook8097
@olivercook8097 3 жыл бұрын
රාජ් සෝම දේව මහත්තයට ඔය කැළණියෙන් එළියට එනකම්ම ඉන්න වෙනවා අපේ ඉතිහාසය ගැන සත්‍ය පවසන්න.
@LearningLK
@LearningLK 3 жыл бұрын
kzbin.info/www/bejne/qZq0pHmsd6uhbKc ගෝඨාභය තම පුතාව විදේශ සබඳතා පිළිබද රාජ්‍යය නියෝජිතයා බවට පත් කරයි !
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
මල ගෙවල්වල පාලු කපන කොට ඔයවගෙ කතන්දර කියන කෙනෙක් ලඟ අපි රොක් වෙනව.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
මම දැක්ක මේ වීඩියෝ එකේ ලින්ක්.ඒත් මම බැලුවේ නෑ.....ඒ දොඩවන්නේ මොනවද කියල... මම සරලව මගෙන්ම අහ ගත්ත ප්‍රශ්නය..තමයි.......... ඥාති සංග්‍රහය කියන එක කවදාවත් අහල නැති අයට........... "ගෝඨාභය තම පුතාව විදේශ සබඳතා පිළිබද රාජ්‍යය නියෝජිතයා බවට පත් කරයි !" කියන එක මැජික් වෙන්න පුලුවන්....
@prabhashranasingha7815
@prabhashranasingha7815 3 жыл бұрын
kzbin.info/www/bejne/joG1k4t4r5aqg9U ඇත්තටම එන්නත ආරක්ෂක නැත්ද....?
@prabhashranasingha7815
@prabhashranasingha7815 3 жыл бұрын
මේ වගේ video ගොඩක් තියෙනවා. නමුත් මේකෙන් යම් කිසි දෙයක් කියන්න උත්සහ කරනවා ඇතිනේ, ඒක ඇත්තද නැද්ද කියලා අපි තීරණය කරන්න ඕනේ... පුළුවන් කට්ටිය, බුද්ධිමත් කට්ටිය, තමන්ට පුළුවන් විදියට මේ ගැන හොයලා, මේ ගැන හරි තීරණයකට ඇවිල්ලා ඒ ගැන සමාජය දැනුවත් කරනවා නං ඒක ගොඩක් ලොකු දෙයක්....!
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
වෛද්‍යවරුන් කියන දේද විශ්වාස කලයුත්තේ නැත්තම් කවුරු හරි හදා ගත්ත යුටියුබ් එකක දොඩවන දේද විශ්වාස කල යුත්තේ....? ලෝකයේ........1796, වසූරියට එන්නත් අරගෙන එනකොටත් ලෝකයේ මිනිස්සු විරුද්ධවුනා. ඒවා ප්‍රතික්ෂේප කරපු අය. අනිත් අයටත් බෝකරල මැරිලා ගියා ඒවා ගහගෙන නැති අය ඉස්කෝල වලට ගත්තේ.......නෑ.............. ඒත් ලෝකයේ මිනිස්සු විරුද්ධවුනා.................ඊට පසුව ආපු එන්නත් වලටත්........... මොන බේතක් ගත්තත් අතුරු ආබාධ තිබෙන බව ඔලුවේ කැක්කුමට ගන්න පෙති පවා.... ලෝකයේ ජනගහනය අඩු කරොත් කාටද නිෂ්පාදනය කරන මොනව හරි විකුනන්නේ.. පහත නම් යූටියුබ් එකේ සර්ච් කරල වීඩියෝ කීපයක් බලන්න... corona vaccine conspiracy, corona vaccine myths
@dinushajayawardana3543
@dinushajayawardana3543 3 жыл бұрын
මහාවිහාරය විනාශ කරන්න කටයුතු කල මහසෙන් රජු දේවත්වයට පත්වූයේ ඇයි , දේශීය දෙවියෙක් උනාද
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
ඉස්කෝලේ යන කාලේ අහිංසකට නොමග යැවීම් සිදුවෙලා පසුව අංඟුලිමාල රහතන්වහන්සේ බවට පත්වුනා මෙන් මහසෙන් රජතුමාටත් එවැනි දෙයක් සිදුවුනා කියලයි මම හිතන්නේ. මහසෙන් රජතුමා මින්නේරි දෙවියන් ලෙස පුද පූජා ලබනව. එමෙන්ම කතරගම කිරිවෙහෙරෙත් මහසෙන් දෙවියන් කියල පූජාවල් කරනව මම දැකල තිබෙනව.
@chamarasagaranayake7981
@chamarasagaranayake7981 3 жыл бұрын
කතරගම වන්දනා කරන්නේ මින්නේරිය හදපු මහාසේන් රජතුමා නේමෙයි.එ් බුද්ධකාලිින මහාසේන රජතුමා
@dinushajayawardana3543
@dinushajayawardana3543 3 жыл бұрын
@@chamarasagaranayake7981 හිතලු කියන්න එපා
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
Chamara Sagaranayake මේ පීඩීඑෆ් එක කියව ගන්න. ගූගල් ගිහින් මේක හොයන්න....... "THE BIRTHPLACE OF THE LORD BUDDHA FOUND TO BE IN THAILAND:NOT IN INDIA OR NAPAL" ඔය තායිලන්තයේ කියලත් කියන්නේ............ලංකාවේ ජාතිද්‍රෝහි වසලයෝ..ලංකාවේ කියනව වගේ... The answer is Thailand, Lao, Burma and Cambodia. This should be evidence that the Buddha's hometown was in Thailand. බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ, භාරතයේ, ජම්බුද්වීපයේ නොවේ කියමින් සමාජගත කරන්න, 21 වෙනි සියවස ආරම්භයත් සමග, ලංකාවේ ජාතිද්‍රොහී වසලයන්ව යොදවා තිබෙනව මෙන්ම ලාඕසයේ, කාම්බෝජයේ, බුරුමයේ, තායිලන්තයේ වගේ බෞද්ධයන් බහුතරයක් ඉන්න බෞද්ධ රටවල් වල ජාතිද්‍රෝහී වසලයන්වත් යොදවල තිබෙනව. ලංකාවේ ජාතිද්‍රොහී වසලයෝ විකුර්ති කරල ගොතාගෙන තියෙන කථාවල්ම තමයි ඒ ඒ රටවල් වල වසලයොත් කියන්නේ.. මේ තියන්නේ තායිලන්තයේ වසලයෝ කියන කථාව...ලංකාවේ වසලන්ගේ කථාවම..කථාව දන්න හින්ඳ, කියව ගන්න බැරිනම්, කම්මැලිනම් පිතූර හරි බලන්න...ඒ පීඩීඑෆ් එකේ...තායිලන්තයෙත් ඔක්කොම ජාති හදා ගෙන අපූරුවට, මෙහෙනම් සිරිසෙනව හදන හදන බුද්ධගයාවෙන් එලවනව..දැන් සිරිසේන මොණරගල හදනව. එතකොට ලංකාවේ වසලයෝ බුද්ධගයා 4ක් හදා ගෙන..තවත් හදා ගනියි. ඒ ඒ බෞද්ධ රටවල් වල පාරම්පරික බෞද්ධයෝ දන්නව තමන්ගේ රටේ බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිදුවී නොමැති බව සහ මෙම කුමන්ත්‍රණය මෙහෙයවන්නේ බෞද්ධ වෙස් ගත්ත අබෞද්ධයෝ රැලක් බවත්, එසේ බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිදුවූවානම් තම පරම්පරාවල් වල මුතුන් මිත්තෝ............. ඒ උතුම් තෙමගුල සිදුවු ස්ථානවල ඔවුන් සිද්ධස්ථාන ඉදිකර වන්ඳනා කරන බව.
@pgpremathilaka78
@pgpremathilaka78 3 жыл бұрын
මේ පුරාජේරු වලින් ජාතියේ ණය බර අඩු වේද ???
@petfashi.c0m672
@petfashi.c0m672 3 жыл бұрын
මෙතන පුරාජෙිරුවක් නැ.මේක ඉතිහාසය උගන්වන චැනලයක්. බොරු ඉතිහාස පන්පෝරිකියවන චැනලවලට මේක සසදන්න එපා
@chandanawimaladasa7219
@chandanawimaladasa7219 3 жыл бұрын
ඉතිහසය නොදැනීමම තමා ණය වීමට හේතුව.
@refferal2326
@refferal2326 3 жыл бұрын
ඔයා වැරදි චැනල් එකක් බලන්නෙ JVP,UNP,පොහොට්ටුවෙ CHANNEL එකක් බලන්න ඔයා
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Neth Unlimited History  73
1:21:27
Neth FM
Рет қаралды 11 М.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН