No video

දුටුගැමුණු රජු තුසිත දිව්‍ය ලෝකයට ගියපු අවසන් මොහොත ‌| King Dutugemunu

  Рет қаралды 125,288

World Trends

World Trends

Күн бұрын

Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
Like Us : / articles.sinhala
Please SUBSCRIBE For More www.youtube.co....
© Copyright World Trends
For copyright matters contact: yt.worldtrends@gmail.com
These pictures were downloaded from the internet and used under fair usage policy. I do not own any copyright for such content.

Пікірлер: 103
@avgchandrakumara3125
@avgchandrakumara3125 3 жыл бұрын
රුවන්මැලි මහා සෑ රදුන් මෙ බුදු සසුන පවතී තුරු ජාතියට මහා සේවනැල්ලක් වෙවී
@laksharasampath2728
@laksharasampath2728 2 жыл бұрын
අපේ රටට අඩම්බරයක් මේවගේ රජ කෙනෙක් ලංකාවට පහල වෙච්ච එක 🖤🙏
@s.l4728
@s.l4728 2 жыл бұрын
Palayan do yanna
@diane427
@diane427 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🏕🏕🏕🏕🏕🏕💔💔💔💔💔💔👍👍👍👍👍👍
@s.fpriyanthaamarasinhe8342
@s.fpriyanthaamarasinhe8342 2 жыл бұрын
🇱🇰 ලංකාවට ආඩම්බරයක්
@rangasenarath624
@rangasenarath624 2 жыл бұрын
මේක හරිම ලස්සනයි
@madunicroos2184
@madunicroos2184 Жыл бұрын
හරිම ලස්සන නිදහස් කතාවක්
@niroshakumari4011
@niroshakumari4011 2 жыл бұрын
සාදු සාදු
@chamilamaduwanthi1948
@chamilamaduwanthi1948 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@menakasanjeewa851
@menakasanjeewa851 2 жыл бұрын
රජ කෙනෙක් පහළ වෙච්ච 😊😍🙂🥲🤣😃 රටට පිනක්
@yamuna4041
@yamuna4041 2 жыл бұрын
සාදු.සාදු.සාදු🙏🙏🙏🌻🌻🌻
@kamalalekamge7134
@kamalalekamge7134 2 жыл бұрын
ඒක බොරැ,,රජතුමා දුටුවෙ දිව්‍යලෝක සතරකින් දිව්‍යරථ ඇවිත් අපේ දිව්‍යලෝකයට එන්නයි ආරාධනා කලා පමණයි අතින් සංඤාකලෙ පිරිත් වලට බාධා නොකරන ලෙසය,
@pbnilankadeshapriya803
@pbnilankadeshapriya803 6 ай бұрын
කතාව ලස්සනයි 😅
@sameerabogahagoda8161
@sameerabogahagoda8161 11 ай бұрын
මාගේ සීයා මට කියා ඇති කතාවක් කියන්නට සිතුවා මාගේ සීයාට මේ කතාව මගේ සීයගේ සීයා පැවසූ බවත් පැවසුවාලූ දුටුගැමුනු රජුගේ ප්‍රිය බිසවුන් වහන්සේ කතී බිසවලු ඇය නාග කුල කුමාරිකාවක්ලු කතී බිසව සමගින් ඇගේ නැගනිය සහ පිරිවර සමග රුවන්වැලිමහා සෑය වදින්න ආවාලු එවිට රජතුමා දැක ඇගේ අත ගන්න කැමති උනාලු ඇගේ රූ සිරිය සින්දු ගගේ ජාම්බෝනද කියන මැනික් පාශානය හා සමයිලු ඒ වන විට රජු හා ස්වර්නපාලී බිසවත් විවාහවී සිටියාලූ නාගකුල බිසවගේ අතිශය රූමත්කම නිසා ස්වර්නපාලී බිසව තැතිගෙන සිටියාලූ ඇගේ යෝජනාවකට අනුව නාග කුල කුමාරිකාවන් දෙදෙනෙකු රජතුමා විසින් බිසෝ අංතප්පුරයට ගත්තාලු එදිනට ඔවුන්ගේ සේවයට 21 යුත් නාග කුල ජනතාවක් මෙහේ පැමිනියාලු සේවය කිරීමට රජු කතී බිසවට ස්වර්නපාලි බිසවහා සම තැන දී වෙනම මාලිගාවක් කරවා ඇය තැබුවාලූ පසුව දුටු ගැමුනු මහ රජතුමා කතී බිසව හා අභිශේකයට සූදානම් වුන විට ස්වර්නපාලී බිසව කුමන්ත්‍ර්නයක් කරාලු නාග කුමාරියන් හසුවීමට ස්වර්නපාලී බිසව රහසේ විශක් ගෙන්වා කතී කුමරියගේ නැගනියට දී තම සහෝදරියගේ වෙසින් ගොස් රජුට දෙන ලෙසත් පැවසා දුන්නාලු. කවටකමක් ලෙස සිතූ කතී බිසවගේ නැගනිය ස්වර්නපාලී බිසව කියූ ආකාරයටම කතී බිසවගේ වෙස් ගෙන ගොස් රජුට එම පානය දුන්නාලු රජු එය බොන විටම වැටහුනාලූ මේ ආගන්තුක විශක් බව මහ රජුට මහත් දුකක් ඇතිවුනාලූ රජුගේ ප්‍රිය බිසව තමාට වස දුන් එක ගැන මේ කිසිත් නොදත් කතී බිසවගේ සහෝදර නාග කුමරිය. රජුගේ සිරියහනෙන් පිටවීමට පෙර තම ස්වරූපයට පැමිනියාලූ එවිට රජු මෙය කතී බිසව වෙනුවෙන් කරන ලද කුමන්ත්‍රනයක් බව දැන ගත්තාලූ මෙයින් නිසැකවම රජු මිය යන බව දැනුනු විගස සිත ධර්මයේ පිහිටුවාගත් රජු වහාම තමා රුවන්වැලිසෑය අසලට ගෙන යන ලෙස පවසා එහි ගියාලු එසේ ගොස් එහි රජු මියගියාලූ නාග කන්‍යාවක් වසදුන් බව පවසමින් ස්වර්නපාලී බිසව කතී බිසව කුමන්ත්‍රනයට හසුකිරීමට සැරසුන විගස ජයසේන නාරජු පැමින ඇත්ත විමසුවාලු නාගයන් කිසිදා බොරු නොකියන ජනතාවක් නිසා කතී බිසවගේ නැගනිය සිදුවූ සෑම දෙයක්ම පැවසුවාලූ වස අරන්ගියේ තමන් බවත් එය දුන්නේ ස්වර්නපාලී බවත් පවසා තම පියා වූ නා රජුන්ට හා පරපුරට වුන අපහාසයට ඇය තමන්ටම දශ්‍ට කරගෙන් මියගියාලු නාරජු එදින ලක් රජ පරපුරට සාප කරාලු බොරුවක් කියා එයට නාගලෝකය පටලවපු නිසා ලක් රජ පෙලපත සැමදා කුමන්ත්‍රන වලින්ම විනාශ විය යුතු බවට නාගයන්ට තමා තමාට දශ්ට කරගැනීමෙන් තමාටම මරනයට පත්වීමට එදාසිට හැකිවුනාලු තවද නාගයන් නාගයන් දශ්ඨ කරගැමීමෙන් ඔවුන්ද මරනයට පත්වනවාලු ඉන් පසුව වෙස් මාරු කරන නාගයන්ට එම වේශමාරු කිරීමෙන් ලක්දිවට එන්න තහංචි දැම්මාලු නාගයෙක් කිසිම දවසක මිනිසුන්ට යටත් නොවේවා කියා ප්‍රාර්තනා කරාලු අදත් අපි මෙහෙ කියනවා රජු මැරුවේ නාග කන්‍යාවක් කීවම නාගලෝකයේ තම සනුහරේටම වන කැලැල නිසා ඔවුන් සාප කරනවාලු. අවසානයට මා හට සීයා කියා දුන්නා ඔවුන් එම අපවාදයෙන් මුදවන්න ඕනි විදිහ මම ඒවිදිහටම කීවා මනුශ්‍ය කුල කාන්‍තාවක් උන ස්වර්නපාලී බිසවගේ කුමන්ත්‍රනය නිසා මහ රජු මියගියත් ඇගේ කුමන්ත්‍රනයේ ප්‍රතිපල ලෙසට නාගලෝකේ රජුන්ටත් ඔහුගේ සනුහරේ සියලුම නෑයන්ටත් මුලු නාගලෝකයටත් ඇසීමට සිදුවූ මුසා අවලාදය අපහාසය මනුශ්‍ය අම්මෙක්ට තාත්තෙක්ට දාව දරුවකු ලෙසට ඉපදුන මා විසින් අද සිට ඉවත් කර දුටුගැමුනු රජු මැරුනේ නාගකන්‍යාවක් දශ්ට කර නිසා කියන අපහාසයෙන්. මුලු නාගලෝකයම අද මොහොතේ සිට එම අපහාසයෙන් මා විසින් මුදවනවා මා මේ සිතූ දෙය නාගලෝකයේ සිටින සියලුම නාගයන්ට ඇසේවා දැනේවා. රජු මියගිය පසුව තිස්ස රජු හා ස්වර්නපාලී බිසව නැවත විවාහ වුනාලූ මව් බිසව වූ විහාර මහා දේවීන් වහන්සේ කලකිරී පැවිදිවුනාලූ. සැ.යු මා හට මාගේ සීය පැවසූ දෙයක් නිසා එය එලෙසම මා පැවසීය දුටුගැමුනු රජ වැනි පුන්‍යවන්ත මහා රජ කෙනෙකු අල්ලා බොරු ගෙතීමට මා කිසිවිටෙකත් සූදානම් නොවන අතර මන්ද උන් වහන්සේ මතු බුදු සසුනේ අගසව් වන නිසා එය මහත් පාපයක් වන නිසාය මෙය මාහට. පොඩිකාලේ ( වයස 10). පමන කියාදුන් කතාවකි මෙය විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුය. මෙය අපේ පරපුරේ මුක වහරෙන් පැවත එන්නකි.
@mariyaimarina2183
@mariyaimarina2183 2 жыл бұрын
Harima lassanai...
@nimashaabeywickrama9675
@nimashaabeywickrama9675 Жыл бұрын
මෛත්‍රී බුදුහාමුදරුවන්ගේ අගසවි තමා දුටුගැමුණු රජු
@priyanthajosap9421
@priyanthajosap9421 2 жыл бұрын
Good like
@greshanjayanandana8681
@greshanjayanandana8681 4 жыл бұрын
👍👍
@kalaranjimaheswaran2017
@kalaranjimaheswaran2017 3 жыл бұрын
To The Last moment of the Noble King Dutugemunu Dear Sir, Thank you for the legend. The .monarch from the distant history of Sri Lanka is held supreme in the food networks. The contributions of this monarch in the organization of the collectives to perform tasks to meet the agricultural production in the current north central province, the curtent Anuradhapura district being the prime locatiom and the address to irrigation of the rice cultures through tank based irrigation are activities yet held in precedence in all the government work plans of current SriLanka. Hope the blessings of this monarch will remain with the food networks and take all the generations into the distant future. Greetings from the Pacific Kalaranji Maheswaran ✍🌷💧🌏🐅
@priyanthapeiris9156
@priyanthapeiris9156 Жыл бұрын
Sadu sadu sadu namo buddaya
@amalithumara8774
@amalithumara8774 2 жыл бұрын
Niyamai
@sheltonfernando584
@sheltonfernando584 Жыл бұрын
Sadu..sadu...sadu...
@user-lr7sf1pu1q
@user-lr7sf1pu1q 4 жыл бұрын
❤❤❤❤
@hdnhdgdbd8537
@hdnhdgdbd8537 4 жыл бұрын
ජයසේන.නෙවෙයි.දියසේන..දියසේන..නාගරජ්‍රගේ.නැගනිය..පෙමිවති.නෙවෙයි..
@pirathippirathip284
@pirathippirathip284 Жыл бұрын
අපටත් අපෙ ජාතියට මහා අඩබරයක
@lankashama124
@lankashama124 4 жыл бұрын
නියමයි ලස්සනයි ..
@WTSinhala
@WTSinhala 4 жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@ruwanruwan4089
@ruwanruwan4089 4 жыл бұрын
ඔබ අවසානයේ දුටුගැමුණු රජතුමාව පොලොවේ ගැසුව භා සමානයිනේ. මෙ තරම් පීං දහමි කළ සසර පෙරැමි පුරා යන රජතුමා, ගැහැණිය කට වහල් වෙද? අඥානකම කථාව ඔය තරම් විස්තර කරන්නේ ඇයි ?
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
මංකොල්ල කාගෙන ආ සර්වඥ ධාතූන් නිධන් කරලා සෑයක් හදලා දුටුගැමුණු ට පිනක් ලැබෙයි ද
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
එහෙනම් ආනන්ද හිමියන් රොඩී ගැහැණියක් පිටිපස්සෙ ගියේ
@nalakapredip2582
@nalakapredip2582 3 жыл бұрын
Mankolla kala datun aran awe ne budunge adistanayak rahatan wahanse kenek nagaloketa gihin datun aran awe nagaloketa datun lebunne rohane raja daruwanta lebunu dronayak datun ganganam gaga asabada caittiyaka tempat keruwata passe caittiya kadila gaga dige datun gasagena yaddi narajuta datun hamba une
@ivoniedirisinghe6955
@ivoniedirisinghe6955 2 жыл бұрын
@@ThilakaRandeniChannel වචනයෙන් පව් රැස් කර ගන්නා ඔබට අනුකම්පා කරනවා....😒🙁
@malinganirmal4536
@malinganirmal4536 2 жыл бұрын
Mahinda lokkata unu de penawane...anna akamai dutu gemunuta une 😌
@tecno917
@tecno917 2 жыл бұрын
🙏❤️
@rameshdewapriya9406
@rameshdewapriya9406 4 жыл бұрын
සහෝදරයා වීඩියෝව edit කරන්න... මේකෙ සමහර කාරණා වැරදියි. ගැමුණි රජ්ජුරුවො ඉපදුනේ තුසිත දිව්‍යලෝකෙ... මෛත්‍රී බෝසතුන්,දකුණත් සව් ගැමුනු රජ්ජුරුවො,වමත්සව් සද්ධාතිස්ස රජ්ජුරුවො,බුදු මව් වෙන්න ඉන්න විහාරමහාදේවිය,පියා වෙන්න ඉන්න කාවන්තිස්ස රජ්ජුරුවො ඉන්නෙ තුසිතෙ... අනික තමා.ගැමුණු රජ්ජුරුවොන්ට අපායක් පෙනුන් නෑ..රුවන්වැලිසෑ බිමේ අපායක් කිසි කෙනෙක්ට පේන්නෙ නෑ.ඒකත් බොරුවක්..ලොකු පාපයක් මේම කියන එක.
@WTSinhala
@WTSinhala 4 жыл бұрын
මෙය මහාවංසයේ සරල විවරණය ඇසුරෙන් හා ජනකතා හා ජන්ශෘතිය ඇසුරින් නිර්මාණය කරන ලද්දකි. තෙරුවන් සරණයි 🙏
@lasanthaweeraman3365
@lasanthaweeraman3365 2 жыл бұрын
ඔව් තෙරුවන් සරණයි!!!!!සැමටම🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lasanthaweeraman3365
@lasanthaweeraman3365 2 жыл бұрын
ඔව් තෙරුවන් සරණයි
@Rainbow-zr8tu
@Rainbow-zr8tu 2 жыл бұрын
රුවන්වැලි සෑය ළඟ අපායක් පේන්නෙ නෑ කියන එක අපිට හිතන්න අමාරුයි.මොකද බුදුන් ජීවමානව වැඩ සිටි කාලෙ දෙව්දත් අපාගත වෙන්නෙ බුදුන් වහන්සේ වැඩ සිටි විහාර භූමියෙදිමයි.මරණ මංචකයෙදි එන සිතුවිලි අනුවයි ඊළඟ උපත තීරණය වන්නේ.කොච්චර පව් කරපු කෙනෙක් වුණත් චුති සිත පිහිටුවා ගත්තේ තමන් කරපු පිං වැඩක් ගැනනම් හොඳ තැනක උපත ලබන බව බුදුන් වහන්සේගේ දේශනාවල සඳහන් වෙනවා
@user-er2wl6lm4s
@user-er2wl6lm4s Жыл бұрын
ජන්ශෘතිය හා ජනකතා wedak ne. මහාවංසයේ විවරණ thama saththiya. lankawe minissinge hith walata anam manm manas gatha danda epa සහෝදරයා. penawa neda comment wala thiyana kunu hapara. budu dahamata adare karana kattiyata denenawa wedanawa. mewage comment kiyawaddi...
@kaveeshacharith8299
@kaveeshacharith8299 Жыл бұрын
🙏🙏🙏
@neranjabuddini6168
@neranjabuddini6168 4 жыл бұрын
මං නම් අහලා තියෙන්නේ නාග කන්‍යාව රුවන්වැලි සෑය වදින්න ආවා කියල
@pbnilankadeshapriya803
@pbnilankadeshapriya803 6 ай бұрын
😊🎉
@tharinduniranjan2734
@tharinduniranjan2734 Жыл бұрын
Dutugamunu raja thuma ape bududahama wenuwen godak dewal karapu raja kenek .ape rata beragaththa raja kenek ape wagakeema e ithihasaya rata raka ganimai.
@samankumarakonaramudiyanse114
@samankumarakonaramudiyanse114 2 жыл бұрын
ලංකාවට අඩමිබරයක්
@niroshakumari4011
@niroshakumari4011 2 жыл бұрын
❤❤❤❤
@cricketnetwork1996
@cricketnetwork1996 3 жыл бұрын
Thupavanshaya sadahan wenava Nagakanyawiyak gena. hodata balanna
@nne823
@nne823 4 жыл бұрын
Sadu sadu budu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌸🌼🌸❤️
@malinganirmal4536
@malinganirmal4536 2 жыл бұрын
Minisssu niweradii sanniwedanayak nomethi kamin kata wacheneta hada gaththu katha nisai ithihasaya sampurna boruwak wela thiyenne ......... aththa akai... apayath diwya loketh dekama api jiwath wena parisarayai... api karana kiyana hithana vidihen api apayeda diwya lokeda jiwath wenna oni kiyala thirane kara ganna puluwan
@Realeye66
@Realeye66 4 жыл бұрын
මම නම් විශ්වාස කරන්නේ අපගේ දුටුගැමුණු රජතුමා රට එක්සේසත් කරන්න ඔව් උවමනාවක් තිබුන ඒ වගේම උතුම් මිනිසෙක් බවයි එතැනින් එහාට ඔය කරත්ත ආවා දෙයියො ආවා මා ඔය තරම් විශ්වාස කරන්නේ නැහැ. මම විශ්වාස කරන්නේ ඕව නිකම්ම මනක්කල්පිත දේවල් කියා, දිව්‍ය ලෝකයෙන් කරත්ත ආවනම් එතුමාව දිව්‍යලෝක රැගෙන යන්න ඕක දැකපු මිනිහෙක් වෙන්න ඕනේ කවුද ඕක දැක්කෙ එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට දකින්න පුළුවන්කමක් තියෙනවද ඒ වගේ බැරෑරුම් ප්‍රශ්නයක් තියෙනවා එකෙන් දැම්මා හිතන්නෙ ඔයා අපි එතරම් ගණන් ගත යුතු දේවල් නෙමේ හැබැයි එතුමා අපේ රටට කරපු විශාල මෙහෙවරට කෘතගුණ සැලකිය යුතුයි ඒ වගේම කළ යුතුයි ඒක තමයි උතුම්ම දේ
@nimashipriyadarshani6347
@nimashipriyadarshani6347 3 жыл бұрын
දුටු ගැමුනු රජතුම මිය යන අවස්තාවේ දිව්‍ය ලෝකයෙන් රථ ආවා කියන එක දුටු ගැමුනු රජතුමා ගැන සදහන් කරලා තියෙන පොතක තියෙනවා."ඒ පොතේ තියෙන විදිහට රථ අවා කියන එක එතන හිටපු හැමෝටම සැකයක් උනා,ඒ නිසා රජතුමා මල් මාලා කිහිපයක් අරන් අහසට විසි කලාම ඒවා රථවල එල්ලුනා"ඒ වගේම රජතුමා උපත ලැබුවේ තුසිත දිව්‍ය ලෝකයේ.අවසානයේදී රජතුමගේ මරනයෙන් පස්සෙ තුසිත දිව්‍ය ලෝකයේ ඉපදිලා රුවන්වැලිසෑ මලුවේ සිටි ජනයාගෙ සැකය දුරු කිරීමට දේවරූපයෙන් පැමින රුවන්වැලිසෑය වන්දනා කර නැවත තුසිත දිව්‍යලෝකයටම ගියා
@ivoniedirisinghe6955
@ivoniedirisinghe6955 2 жыл бұрын
@@nimashipriyadarshani6347 මමත් ඒක අහලා තියෙනවා
@tehansenevirathne809
@tehansenevirathne809 2 жыл бұрын
@@nimashipriyadarshani6347 sathyakmai
@user-ft1uq1pt3h
@user-ft1uq1pt3h 2 жыл бұрын
එහෙම කියන්න එපා .
@udayangabandara2553
@udayangabandara2553 2 жыл бұрын
Good 🥇🥇🥇
@warunisamanmalee9916
@warunisamanmalee9916 2 жыл бұрын
aye dutu gemunu kenekma thamay one
@Kevin-ss4kb
@Kevin-ss4kb Жыл бұрын
මේ ගොඩක් දේවල් වැරදි
@kamalalekamge7134
@kamalalekamge7134 2 жыл бұрын
බොරැ කියන්න එපා දුටුගැමුණු රජතුමා අපායක් දැක්කෙ නෑ එතැන සිටිය ස්වාමින් වහන්සෙලාට මොහතක වැරදි වැටහීමක් ඇතුවුනා පමනයි !
@kamalalekamge7134
@kamalalekamge7134 2 жыл бұрын
මිත්‍යා මත ඉදිරිපත් කරමින් දුටුගැමුණු මහා නිරිඳුන්ට අගෞරව නොකරනලෙස කාරැනීකව ඉල්ලා සිටිනවා !
@thilakgaminiwickramasinghe1354
@thilakgaminiwickramasinghe1354 2 жыл бұрын
අනික දිව්‍ය රථ හයක් ආවා
@user-ft1uq1pt3h
@user-ft1uq1pt3h 2 жыл бұрын
ඔව්.දුටුගැමුණු රජතුමා තෝර ගත්තෙ තුසිත දෙව්ලොව
@bimanthirasara837
@bimanthirasara837 3 жыл бұрын
Lassanay niyamay
@nalakapredip2582
@nalakapredip2582 3 жыл бұрын
ගැමුණු කුමරු diwiya loken aenna perat මෙරට ඉපදී hitya tissamaharame aramayaka rahatan wahanse kenek wela bohoma wayoddawa hitiya wiharamaha dewiyage kusa phitawa ganna kiyala keru aradanawata dewiyage kuse butugemunu namin ipadune
@menakasanjeewa851
@menakasanjeewa851 2 жыл бұрын
රජ කෙනෙක
@KumaraKumara-li9qh
@KumaraKumara-li9qh Жыл бұрын
ලස්සනයි මෙක
@jayanthiperara6051
@jayanthiperara6051 Жыл бұрын
Dutugamunurajathamaapabududthamawenuwengodakpinthamkarapurajakank
@virajwijayanayake9647
@virajwijayanayake9647 Жыл бұрын
Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani.
@Blabla.293
@Blabla.293 Жыл бұрын
Paanbatti nama hodata mathaka thiyanava
@nadeekamalalasekara6154
@nadeekamalalasekara6154 Жыл бұрын
👍🙏🙏🙏❤️
@malinganirmal4536
@malinganirmal4536 2 жыл бұрын
Mahindata wenneth oya tika.... merichcha thenaka sohonak wath ne.......
@jananichamodya1383
@jananichamodya1383 2 жыл бұрын
😊🤗
@sampathperera3662
@sampathperera3662 4 жыл бұрын
Dutugamunu rajatuma tusitha lokaya ipa dunnaha. ..tw. math athmaya sarisarai. ..ekayi atha
@nalakapredip2582
@nalakapredip2582 3 жыл бұрын
Macan uba sinhalayekkda දුටුගැමුණු raju agasau tanaturak balaporottuwen perum purana bodisatwayek
@user-nh8bq1iy5k
@user-nh8bq1iy5k 2 жыл бұрын
@@thisulwickramarachchi2380 නෑ
@user-nh8bq1iy5k
@user-nh8bq1iy5k 2 жыл бұрын
@@thisulwickramarachchi2380 බෝධිසත්වයො කියන්නෙ නිවන් දකින්න පෙරුම් පුරන අයට. අරහත් වය, පසේබුද්ධත්වය, සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කරන බෝසතුන් ඉන්නවා
@user-nh8bq1iy5k
@user-nh8bq1iy5k 2 жыл бұрын
@@thisulwickramarachchi2380 බෝධිසත්වයො කියන්නෙ නිවන් දකින්න පෙරුම් පුරන අයට. අරහත් වය, පසේබුද්ධත්වය, සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කරන බෝසතුන් ඉන්නවා
@vishwavimukthi3314
@vishwavimukthi3314 3 жыл бұрын
මම අහාලා තිබුනෙ තව්තිසා දිව්‍යලොකයට ගියා කියලයි
@malinganirmal4536
@malinganirmal4536 2 жыл бұрын
hamuduruwo tika akathu wela Mahindath giya kiyai...🤣🤣🤣
@sankappamahasen4079
@sankappamahasen4079 7 ай бұрын
තව්තිසාව නෙමෙයි ඒ තුසිතය
@AsankadeepalAsanka
@AsankadeepalAsanka 3 ай бұрын
Boru keyanna apa oya ethi hasaya weraeiyata keyanne ragathumama apakerthiyata lak karanawa ragathumata hetiye eka besawae oya apahasa karanne maetheri budunnge kale agasau namakata aiye😢
@kunarasarath7268
@kunarasarath7268 3 жыл бұрын
Tusitha diwya lokayata
@chamariperera1826
@chamariperera1826 2 жыл бұрын
Honda vidio ekak
@nandenande8253
@nandenande8253 Жыл бұрын
dutugemunu.rajune.oba.sammadistik.dewiyek.wi.deulow.wedasitinawad..
@sayururanduja3423
@sayururanduja3423 3 жыл бұрын
Sayuru
@s.l4728
@s.l4728 2 жыл бұрын
Mk
@chamilalasanthi5641
@chamilalasanthi5641 3 жыл бұрын
🙏🙏🙏🙏🙏❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
@safalikas4964
@safalikas4964 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼
@siyaninilanta6526
@siyaninilanta6526 4 жыл бұрын
Dakunat sawu kiyanna mokakda mattbudu piyananga dakunat sau kiyann mokakda anabkiyannko
@WTSinhala
@WTSinhala 4 жыл бұрын
ගෞතම බුදුහාමුදුරුවන්ගේ දකුණත් සව් දෙනම සැරියුත් මුගලන් වගේ. මෛත්‍රී බුදුහාමුදරුවන්ගේ . තෙරුවන් සරණයි 🙏
@siyaninilanta6526
@siyaninilanta6526 4 жыл бұрын
World Trends 👍👍👍👍
@asankasameerarajapakshasam2054
@asankasameerarajapakshasam2054 3 жыл бұрын
Etakota anagatha budunde dakunat sau denama kauda.dutu gamunu Saha sadda tissa Kumari neda
@priyanthajosap9421
@priyanthajosap9421 2 жыл бұрын
🎈🎈🎈🎈🎈
@avgchandrakumara3125
@avgchandrakumara3125 3 жыл бұрын
අපේ රජු ගැන කොච්චර ආඩම්බරයිද
@madushanika-ed5pn
@madushanika-ed5pn Жыл бұрын
Ko mk
@user-sw4bs2gl9y
@user-sw4bs2gl9y Жыл бұрын
කටහඩ කැතයි
@virajwijayanayake9647
@virajwijayanayake9647 Жыл бұрын
Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani.
@renukadamayanthi7341
@renukadamayanthi7341 6 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු
@virajwijayanayake9647
@virajwijayanayake9647 Жыл бұрын
Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani.
@virajwijayanayake9647
@virajwijayanayake9647 Жыл бұрын
Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani. Sadu Sadu Sadu Budusaranani.
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 333 М.
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 17 МЛН
Dasamaha Yodayo | දසමහ යෝධයෝ
11:39
SL Youtube
Рет қаралды 507 М.
දුටුගමුණු රජතුමා දස මහා යෝධයෝ Ten Giant Warriors of King Dutugemunu
10:38
Siyasa TV ලොවම දකින ඔබේ ඇස
Рет қаралды 243 М.
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН