No video

කොළබට යන එන වාහන වලට වෙන්න යන දේ. දැන්ම දැනගන්න Kingsly Rathnayaka | Colombo Traffic

  Рет қаралды 5,027

Kingsly Rathnayaka

Kingsly Rathnayaka

Күн бұрын

Пікірлер: 37
@chameeraabesinghe.6648
@chameeraabesinghe.6648 2 жыл бұрын
මුලින්ම පාරේ වැරදී කරන දේශපාලකයෝන්ගේ වාහාන වලට දඩ ගහන්න ඔනේ.
@igcas
@igcas 2 жыл бұрын
අනිවා
@udaramusic6763
@udaramusic6763 2 жыл бұрын
good job... wish that would be a success soon..
@nr9669
@nr9669 2 жыл бұрын
රථවාහන තදබදයට ස්ථීර විසඳුමක් නොවුනත් ඔබ දරන මේ උත්සාහය අනර්ගයි. මේ වෙනුවෙන් කැපවෙන සියලු දෙනාටම ස්තූතියි...
@judywijesinghe7305
@judywijesinghe7305 2 жыл бұрын
Very interesting subject! Thank you👏👏🇱🇰🇱🇰
@romeshfernando6961
@romeshfernando6961 2 жыл бұрын
Unfortunately we see so many official vehicles that travel with backup vehicles follow a different set of rules. Even the traffic officials at various junctions treat them differently. Only exception to the rules has to be only for the ambulance.
@kelumelectronic1239
@kelumelectronic1239 2 жыл бұрын
වටිනා වැඩක්.⁣ගොඩාක් දේ දැනගන්න ලැබුනා
@LakshanPerera
@LakshanPerera 2 жыл бұрын
oya defence eka inne drivers latath podak kiyala dunna name hari drive karane vidiya. mokada kisime signal ekak na, paravale block kerela park karanne inne va, thaveth godaka deval. mokada eyala hithanne eyala thama lokko kiyala, meva podak eyatath adalai kiyala kiyala denne one
@sujathdesappriya4470
@sujathdesappriya4470 2 жыл бұрын
Very Good work. Congrats our Police and forces officers.
@sagarikadiaz5043
@sagarikadiaz5043 2 жыл бұрын
This is great video.. Kingslly always does something different.. now u have power to access some government controlled institutions..good job Kingsly and continue to do videos like this.. some of others KZbinrs can’t access to some government institutions. But u can🤣
@pamithakalhara2040
@pamithakalhara2040 2 жыл бұрын
බුදුහාමුදු⁣රුවො වගේ හේතුවයි නැති කරන්න ඕන ❓❓ඇයි කොලඔට වාහන ගොඩක් එන්නෙ ❓❓ රාජ්‍ය පෞද්ගලික, ආයතන,පාසල්,රෝහල් සේරම පොඩි ඉඩක pack වෙලා තියන නිසයි එන්නෙ මේ විදියට පොඩි ඉඩක pack කරපු දේවල් බස්නාහිර පලාත පුරාම හෝ වෙනත් යටිතල පහසුකම් දියුණු ප්‍රදේශ වලට විසුරවලා පිහිටුවන්න ඕන රාජ්‍ය ආයතන හුගක් ඉන්නෙ කොහොමත් rent එකට නිසා විහිදෙන්න ලොකු අපහසුවක් නෑ ✅✅ ආයතන දෙකක් දුරින් තිබුනට ඒවා අතර වේගවත් සම්බන්ධීකරණය දැන් කාලෙ ගැටලුවක් නෙවෙයි
@PradeepthaObeysekara
@PradeepthaObeysekara 2 жыл бұрын
Great Job.. Thanks for your service Police.
@td7768
@td7768 2 жыл бұрын
Polic ralahami ain karanna issarama maha paren.... Colour lights wala watena vidihata yanna dunnsnam hari.... Boralla paththe traffic eka wadi ralahamila maha parata pansgena eyalata ona vidihata wahana yawana nisa... Desha paluwek enawanam ikmanata para block karan uta yanna denawa.... Police ralahamila colour lights off karagan nathuwa padwe wena wadak bala gaththanm hari....
@kusumpremaratne3851
@kusumpremaratne3851 2 жыл бұрын
බස්රියදුන් සහ ටිපර් රියදුරන් අංක එකට වැරදියි , තිවිල් රියදුරන් සහ මොට සයිකල් දෙකට වැරද්යි තද නිති අත්‍යාවශ්‍යයි නැතුව හදන්න බැ.තිවිල් ලංකාවට අනවශ්‍ය . ඒ වෙනුවට කුඩා කාර් දෙන්න පුලුවන් නේද .දේශපාලකයින් ගේ සක්කිලි ගමනද විනයානු කල යුතු මයි.
@Sunilsantha-wo5ih
@Sunilsantha-wo5ih 16 күн бұрын
Prauda jathiya wahane athata gaththama balanna puluwan vinaya garuka kama.
@kahawalagesdiary489
@kahawalagesdiary489 2 жыл бұрын
👍
@rsmfernando
@rsmfernando 2 жыл бұрын
A journey of 1000 miles starts with one or a few initial steps hope these few steps taken in the right direction will yield smoother traffic flow during peak hours. we as motorists have a part to play by planing our route ahead and observing the road rules and regulations at all times. motorcyclist and tuk-tuks the little room we keep on the left and in front of the vehicle 1/2 a car length are buffer zones, not a separate lane to creep and clog up the works. and bus drivers please there is no bus halt every 10 feet in Battaramlla or anywhere in the country. excessive horning even in no horning zones (Castle street and Thalangama Hospital) will not solve anything. we cant runover pedestrians right? Thanks, King appreciate the effort taken.
@dinushanw77
@dinushanw77 2 жыл бұрын
First Government should ban Threewheel.
@ranilcp1
@ranilcp1 2 жыл бұрын
නියමයි මෙවගේ හරවත් Video දිගටම දාන්න
@buddikamarapana
@buddikamarapana 2 жыл бұрын
ඉතාම හොද වැඩක්
@sujathdesappriya4470
@sujathdesappriya4470 2 жыл бұрын
Over bridge passenger exchanges wedi karanna oani neda??
@dinukamadushan2459
@dinukamadushan2459 2 жыл бұрын
Kingsly is back 👏👍❤️
@buddhikahettiarachchi459
@buddhikahettiarachchi459 2 жыл бұрын
Kingsley according to me LRT is the best solution
@Sunilsantha-wo5ih
@Sunilsantha-wo5ih 16 күн бұрын
Qatar 1 thada bada welawata bara wahana thahanam
@thejanarathnayake8818
@thejanarathnayake8818 2 жыл бұрын
සල්ලි හොයන්න මොනවහරි youtube දාන මිනිස්සු අතරේ ඇත්තටම මිනිස්සුන්ට වැඩක් ඇති දෙයක් දාන channel එකක්.
@lsjith974
@lsjith974 2 жыл бұрын
Oya kisi deyak hariyan naha, samatama nithiya 1k wenakan.
@chamindamunasinghe4943
@chamindamunasinghe4943 2 жыл бұрын
Superb.....
@Ruwan_Tharaka
@Ruwan_Tharaka 2 жыл бұрын
Ordinary level operation ... Shame on government not able to provide a proper executive level transport ...
@srimax7735
@srimax7735 2 жыл бұрын
☆☆☆☆☆☆☆☆☆
@gunasekerajayantha
@gunasekerajayantha 2 жыл бұрын
Kingsley don't beat around the bush. Nobody wants to travel to CMB in a private vehicle, if we have a proper transport system like India ( Singapore and BKK are exceptional) look at the LRT n MRT lines in all Indian large cities over the last few years. Untill n unless some government comes with a sheer determination to install a LRT in CMB, it's useless to have all above. Since you are with the government why don't you do a documentary to show how you beat the time in traffic?
@chamindaatapattu3769
@chamindaatapattu3769 2 жыл бұрын
කරොත් කරන්නේගොන් වැඩක් , ගුවන් යානයට වියදම කීයද. තාම ඉන්නේ ගල් යුගයේ. මේකට විසඳුම slgnal පද්දතියට සෙන්සර් සවිකිරීම.ලෝකයේ කොහෙවත් ඔය හොන් වැඩ කරන්නේ නෑ. හැම පද්දතියටම auto sensor වලලන්ඩ.තදබදය අනුව ප්‍රමුකත්වය අදාල මාර්ගයට ලැබෙනවා.
@surammendis
@surammendis 2 жыл бұрын
They use drones instead of flights/ helicopters. Flying a drone is not expensive compared to other options
@gayalkuruppu9387
@gayalkuruppu9387 2 жыл бұрын
This doesn’t seem to be an optimum solution to the problem. According to the police officer, they have identified bottlenecks. Why can’t they fix those bottlenecks instead? The best they can do with this is rerouting the traffic manually using policemen, which can be done easily by automating the color lights. Decisions without proper research, another failure of the president. Time to reverse the decision on LTR.
ලස්සන රටක්ද ලස්සන වචනද
46:57
Bharatha Thennakoon
Рет қаралды 45 М.
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 21 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 3,3 МЛН