සයිට් එකේ most Dangerous මැශින් එක .King මේ කොහෙද ? | Kingsly Rathnayaka

  Рет қаралды 77,699

Kingsly Rathnayaka

Kingsly Rathnayaka

Күн бұрын

#kingsly #presenter #Kingsly_Rathnayaka

Пікірлер: 164
@janakachaminda6212
@janakachaminda6212 3 жыл бұрын
මම වැඩ කරන මැෂින් එක මේ විඩියෝ එකට ගතට ස්තුතියි මැෂින් ගැන උනන්දුවක් තියෙන අයට ගොඩක් වැදගත් විඩියෝ එකක් මේක ❤
@hashanchamika3674
@hashanchamika3674 3 жыл бұрын
අයියා මට වයස 25 ක් වෙනව මම ලන්කාවෙ හෝ රට යන්ඩ හිතාගෙන බර යන්ත්‍ර පාටමාලවක් කරන්ඩ හිතන් ඉන්නෙ.ඒකෙන් ෆෝක් ලිෆ්ට් වීල් ලෝඩර් වගේ දෙකෙන් වැඩි අවස්තාවක් තියෙන්නෙ මොනවටද කියල අදහසක් තියනවද
@SachiraBhanu
@SachiraBhanu 3 жыл бұрын
oya dassaine :)
@RomanianMatiya
@RomanianMatiya 3 жыл бұрын
ජය මචන්... තෙරුවන් සරණයි පරිස්සමෙන් ..❤️❤️
@nuwansenevirathna409
@nuwansenevirathna409 3 жыл бұрын
@@hashanchamika3674 kren walata thama hodhapadiyak ganna puluwan puluwannam kren iganganna wardiyn na hodha padiy pitaratawala baya nathuwa karanna mama kuwet inney hodha padiy madhapera diganam
@thilinajay3554
@thilinajay3554 3 жыл бұрын
එලකිරි මචං පරිස්සමෙන් වැඩ කරන්න බුදුසරණයි 🙏💗
@indikauk6792
@indikauk6792 3 жыл бұрын
හරි tv බලලා මේ පැත්තට ආපු අය කෝ 😍😍
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
ගොඩාක් වටිනවා නියමයි ඔන්න අපිත් එකතු උනා ඔබත් එක්ක හදවතින්ම ආදරේ කරන නිවේදකයෙක්
@geethsilvageeth
@geethsilvageeth 2 жыл бұрын
ටවර් ක්‍රේන්එකක් දැකපුදවසෙ ඉදන්ම මටතිබුන ප්‍රශ්නටික විසදුවා ඔබතුමා.ස්තූතියි..
@vimesh_sandeepa
@vimesh_sandeepa 3 жыл бұрын
මං සර් ගැන හොයන්න පෙළඹුණේ රටේ අංදෝලනාත්මක බවත් සමගයි! මං දකින විදිහට සර් ලග ලොකු ගුණාත්මක බාවයක් මං දැක්ක, ලංකාවේ මිනිස්සුන්ට නැති පාලකයන්ටත් නැති ආකල්ප රටාවක් මා ඔබ තුළින් දැක්කා, මං හිතනවා මේ comment එක ඔබ කවදාකම හරි දකිවී කියලා, අවසානෙට මං පොඩි අනාවැකියක් කියනවා '2025 වන කොට ඔබව මිනිසුන් සොයාවි' 😚🖤
@kalyaniganga5642
@kalyaniganga5642 3 жыл бұрын
කිංස්ලි මහතානණ නිරේඩියෝ කලාවෙි නියමුවා ඔබයි .අපිට අහන්නට කියා දුන්නෙ ඔබයි. ජය වෙිවා නව තනතුරට.
@dhananjayadezoysa2477
@dhananjayadezoysa2477 3 жыл бұрын
ඉතාම වටිනවා අයියේ...... විශේෂයෙන් ම කිසිදා දැන නොසිටි දුලබ වූ තොරතුරුවලින් ඉතාම පොහොසත් වූ ඔබගේ හරබර වූ විග්‍රහය යි. උණුසුම් සුභ පැතුම් ඔබට ....🙏🙏🙏
@sdvlog69
@sdvlog69 Жыл бұрын
Australia වල experience Tower Crane Operator කෙනෙකුට A$45-55 (Rs10k - 12k) පැයකට ගෙවනවා. දවසට පැය 8 වැඩ කරොත් Rs75,000 විතර. 😊
@MSMA1982
@MSMA1982 3 жыл бұрын
මම ඩුබායි සිට රත්නායක. කින්ශීලී රත්නායක මහත්තයා ඕන දේකට පැහැදිලි මඟ පෙන්වීම ඕන පොඩි ළමයෙකුට තේරුම් ගන්න පුලුවන් ස්තූතියි
@nirmanagraphics9756
@nirmanagraphics9756 3 жыл бұрын
මිනිසුන්ගේ හදවත් සොරාගත්තු අංක එකේ මාධ්‍යවේදියා. බුදු සරණයි.
@pointofcraft
@pointofcraft 3 жыл бұрын
මට අහන්න හිතෙන ඔක්කොම ප්‍රශ්න ඔබතුමා ඇහුවා😎😃
@ravindumirihana2784
@ravindumirihana2784 3 жыл бұрын
කිංස්ලි අයියා. ඔබේ මේ වැඩසටහන හරහා ඉතාම වැදගත් දෙයක් කරනවා. ඒ තමයි අපේ රටේ මාධ්‍ය වල සහ සාහිත්‍යයේ එක්තරා අඩුවක් පුරවනවා. ඒ තමයි මේ සමාජයේ තියෙන තාක්ෂණික පැතිකඩවල් ගැන කතා කරනවා. මේක අපි සිංහල කලාව තුලවත්, සාහිත්‍ය හෝ මාධ්‍ය තුළවත් දකින්න නැති දෙයක්. අපි කතා කරන්නේ අතීත ශ්‍රී විභූතිය ගැන විතරයි. උදාහරණයක් විදිහට වැව් තාක්ෂණය ගැන සහ ස්ථූප ගැන විතරයි. එතනත් ඉතාම මතුපිට මට්ටමකින් ඉතාම දේශානුරාගී කතාවක් විදිහට දෙයක් කියනවා විනා ඒ ගැන යම් ගැඹුරකට පැහැදිලි කිරීමක් කරන්නේ නෑ. මේ වගේ නව තාක්ෂණික දේවල් ගැන කතා කරන්නෙම නෑ. මේ නිසාම මේ තාක්ෂණික දේවල් අපේ සංස්කෘතියට ගොඩක් දුර දේවල් වෙලා. ඒවා ගැන කතා කරන්නේ මහා පුදුම දේවල් හැටියට විතරයි. ඒ නිසාම අන්න ඒ තාක්ෂණික සාක්ෂරතාව ඇති කරන්න මේ වගේ වැඩසටහන් වලින් යම් රුකුලක් වෙන බව කියන්නම අවශ්‍යයි.
@Mel_Jay_
@Mel_Jay_ 3 жыл бұрын
කොහේ ගියත් කමක් නෑ... King නම තියාගෙන ඉන්නවා කියලා හිතේ ලොකු විශ්වාසයක් තියෙනවා. ඉස්පාසුවක් ලැබෙන වෙලාවක අපි එක්ක දැනුම බෙදා ගන්නත් අමතක කරන්න එපා... නව පදවියට උණුසුම් සුභ පැතුම්! 💕 තෙරුවන් සරණයි 🙏🌻
@pasanamarasinghe109
@pasanamarasinghe109 3 жыл бұрын
මම හිතන විදිහට මෙි රැකියාවට ගෙවන මුලික වැටුප මදි රැපියල් 50000 - 60000 කියන්නේ මෙි වගේ අවධානමක් අරගෙන කරන රැකියාව කට මිට වඩා වැටුපක් අනිවාර්යයෙන් ගෙවිය යුතුයි... අතිකාල දිමනා සමග රැපියල් 90000 මුදලක් තමයි උපයන්න හැකියාව තියෙන්නේ මෙි රැකියාව ලෙසි පහසු දෙයක් නෙමෙයි හැමෝමට කරන්න පුලුවන් රැකියාවක් නෙමෙයි
@veganactivitiesrbesexual7826
@veganactivitiesrbesexual7826 2 жыл бұрын
Mehe Australiave nam tower crane operator kenek doctor kenekta vada salli hoyanava
@prageethhettiarachchi827
@prageethhettiarachchi827 3 жыл бұрын
ක්‍රේන් එක ගැන හිතේ තිබ්බ ප්‍රශ්න ඔක්කොම ඇහුවා 💙
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 3 жыл бұрын
ගොඩක් වටිනවා මෙම වැඩසටහන, අර්ථවත් වැඩ සටහනක්.
@sudharasamarakoon7027
@sudharasamarakoon7027 3 жыл бұрын
Signal manල ටික like කරපල්ල ගැම්මට 💪💪💪
@lahirulokuhewa
@lahirulokuhewa 3 жыл бұрын
👍
@dayanthiiabeywickrema6546
@dayanthiiabeywickrema6546 3 жыл бұрын
Seeing you after a long time.. You r one person who had a very positive comment about me over 20 yrs ago n I will never forget u for that as that comment came true... Wishing you all the best for the future too..
@kavishkasamudith5267
@kavishkasamudith5267 3 жыл бұрын
සුපිරි..........හිතේ තිබුණු ප්‍රශ්නයක් .........❤️❤️❤️👍💪
@stfilmsmelb
@stfilmsmelb 3 жыл бұрын
Nice program thanks good luck
@roshandananjana2345
@roshandananjana2345 3 жыл бұрын
Please careful and good job thank you බුදුසරණයි
@rohanjayalath8453
@rohanjayalath8453 3 жыл бұрын
ලිබ්බරල් ltm 11500 ලංකාවේ මුදලින් රුපියල් කෝටි 3000 වේනව
@tglpriyantha5452
@tglpriyantha5452 3 жыл бұрын
ඉතාමත් වැදගත් වීඩියෝවක්...
@memanussaya7687
@memanussaya7687 3 жыл бұрын
කොට්ටාවේ පොල හන්දියේ ඉදිවන සතුට ක්‍රන්ටක්සන් එකෙන් ඉදිකරන නිවාස සංකීරනය.. project maneger නාලක.ප්‍රදාන මිනින්දෝරුවා ලසන්ත වීරසූරිය ..
@pathmagamage1374
@pathmagamage1374 3 жыл бұрын
ආයුබෝවේවා ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් අබුඩාබි එක්සත් එමීර් රාජ්‍යයේ සේවක කරන අපට සුලබව දකින්නට ලැබෙනවා ඒ පිළිබඳ දැනුවත් වූයේ ඔබතුමාගේ මේ කර්තව්‍යය නිසාවෙන් අපගේ ප්‍රනාමය 🙏 ජය සතුට සැප නිරතුරුවම ලැබේවා පරිස්සමින් ඉන්න චිරන් ජයතු
@tharii314
@tharii314 3 жыл бұрын
Discovery channel එක වගේමයි. තව ඕනේ!
@pathumasword4524
@pathumasword4524 3 жыл бұрын
අපෙ හිතට එන ප්‍රශ්න සේරම අහනවා ❤️
@user-oh1tu4sx6e
@user-oh1tu4sx6e 3 жыл бұрын
Dear Mr. Kingsley Rathnayake, I was watching yesterday night the programe ' ඔබද ලක්ෂපති මමද ලක්ෂපති' programme. There, Mr. Suriyabandara was saying, a real journallist has no rest day. Every day is a working day for him, day in day out. He also said that a real journalist always has to be 'one step ahead of the people.' Well.....You said that after you left Sirasa, after a service period of 28 years, you went home and slept soundly. In Sirasa TV, your last programme you did was 'The VOICE'. Also, I heard the coaches nicknamed you as 'King'. Well Mr. 'King', your journey with a real destination in life, with a down to earth target is given to you by nature itself. 'TO BE THE VOICE.' I am saying this because you are our president's journallist. You get to work closely with him. You give him the real news. And he will listen to you. So I hope that you will do something for the people of your country. One righteous with wisdom to advice is enough to make a difference.
@rsonumax8530
@rsonumax8530 3 жыл бұрын
නියම විඩියෝ එක සර්,❣️😍ඉගෙනගත්තේ කොමස් නමුත් කොලඹ එන හැම දවසකම ආසයි ඔය සයිට් එකකට ගිහින් pillingකරන තැන ඉදන් හදන ඔක්කොම බලන් ඉන්න😘💪 ඊලගට පුලුවන නම් pilling මැෂින් එකක් ගැන කරන්න💪❣️
@sdvlog69
@sdvlog69 Жыл бұрын
Safty gears දාන්න පුළුවන්ද, safty shoes, headgear එකක් සහ gloves විශේෂයෙන්
@Mahesh-cv1bu
@Mahesh-cv1bu 3 жыл бұрын
නියමයි 👍 👌
@sarvachris
@sarvachris 3 жыл бұрын
Super interview thank you!
@PointofPavithra
@PointofPavithra 3 жыл бұрын
Perfect content Mr.King of our Gen.. ❤
@nihandakalpana5787
@nihandakalpana5787 3 жыл бұрын
Even watching your clip caused me vertigo. Good job and filming.
@timeline5400
@timeline5400 3 жыл бұрын
Nice program. Very informative for students who are interested in machines as they can't experience this.
@ස්වස්තිසිද්ධම්
@ස්වස්තිසිද්ධම් 3 жыл бұрын
සිරසෙ නැතුවට මේ ඉන්නෙ👍💪❤️❤️
@sidathsenna
@sidathsenna 3 жыл бұрын
ඊළඟට නැවක එන්ජින් කාමරයක් පෙන්වමු.. සද්ධන්ත ෆිස්ටන් වලින් හැදුන නැවක එන්ජිම ලේසියෙන් හුඟදෙනෙක්ට බලන්න නොලැබෙන තැනක්..
@kasunexe
@kasunexe 3 жыл бұрын
The Sailor Channel එකේ බලන්න
@prasadpriyankara285
@prasadpriyankara285 2 жыл бұрын
Thanks ..
@chandanapathiraja5995
@chandanapathiraja5995 3 жыл бұрын
මාද්‍ය කලාවේ King ආදරෙයි ජයවේවා
@greenepicproductions5594
@greenepicproductions5594 3 жыл бұрын
ගොඩාක් ම වටිනවා
@asankachamara6128
@asankachamara6128 3 жыл бұрын
Ada loku prashnayak visaduna. Thanks me wage program karanawata.
@erandajanaka3790
@erandajanaka3790 3 жыл бұрын
There are several KZbin channels posting extremely misleading information to the public. Could you take an action for them?.
@RSZ-Channel
@RSZ-Channel 3 жыл бұрын
Ayya aparadhe sirasen ain une sirasa parana set 1k niyamai
@thusharachenath
@thusharachenath 3 жыл бұрын
අම්මෝ උඩ වැඩ කරනවා දැකලා බය හිතෙනවා ...
@kumaraanil2358
@kumaraanil2358 3 жыл бұрын
අපේ කාලයේ වීරයා ❤
@kavindusathsara6419
@kavindusathsara6419 3 жыл бұрын
හිතේ තිබ්බ ප්‍රශ්න ගොඩක් විසදුනා
@bandaramalith3516
@bandaramalith3516 3 жыл бұрын
සතුට
@sugathwijerathne2970
@sugathwijerathne2970 2 жыл бұрын
කොලඹ නැව් තාටාන්කගනයේ ජාතික ආධුනිකත්ව මණ්ඩලය යටතේ මමත් මේ කෝස් එක කලා. ඒත් අවාසනාත්මක තත්වය කියන්නේ අපිට කලින් මේ කෝස් එක කල පිරිස නිතරම කලේ ඉතා ආධුනික අපිව හැම මොහතේම අදහිර්‍ය කල එකමයි. අපිට වැඩ කරන්නම දුන්නේ නෑ.එලියට යන තැනටමයි වැඩ කලේ. කොයි මොහතේවත් ක්‍රේන් එකට නගින්නවත් දුන්නේ නෑ. හොරෙන් හරි නැගලා ඔපරේට් කරන හැටි බලන් ඉන්නවා දැක්කොත් අපිට බහින්න අණ කලේ බැනලා.සින්හල ජාතියේ හැටි ඔහොමයි. පස්සේ කෙනහිලිකම් ඉවසන්න බැරි වූ තැන ඉන් අයින් උනා. අදටත් මගේ පන මෙන් මම මේ කෝස් එකට ආදරෙයි. ඉන් පසුවත් මෙය ඉගෙනගන්න තැනක් හෙව්වා හොයාගන්න බැරි උනා.මේ වුර්තියටමම තාමත් කැමතියි. 0774991708 සුගත්
@spawspaw7494
@spawspaw7494 3 жыл бұрын
Thank you king...!
@samarathungahansi4925
@samarathungahansi4925 3 жыл бұрын
Good job..👍👍👍
@sanathpriyankara8780
@sanathpriyankara8780 3 жыл бұрын
Niyamai king aiye..
@Madhushan3403
@Madhushan3403 3 жыл бұрын
සිරසෙන් අයින් වුණාට පස්සේ හොයාගෙන ආවෙ.. ගොඩක් දුකයි
@manojvlog5856
@manojvlog5856 3 жыл бұрын
Ai monawa hari kara gannada ? 🖕😂
@Madhushan3403
@Madhushan3403 3 жыл бұрын
@@manojvlog5856 පිස්සා
@sanjeewanibandara9647
@sanjeewanibandara9647 3 жыл бұрын
Thanks king.......
@virajmanage6704
@virajmanage6704 3 жыл бұрын
ඉදිරියටත් බලපොරොත්තු වෙනවා මේ වගෙ වඩාගත් vidio. 💝
@KaviViriduLanka
@KaviViriduLanka 3 жыл бұрын
නියමයි මහත්තයා...
@namalfernando8155
@namalfernando8155 3 жыл бұрын
හාරිම වැදගත් වැඩ සටහනක්
@udeshjr
@udeshjr 3 жыл бұрын
Safety වලට තව අවදානයක් දුන්නා නම් හොදයි. පුලුවන් නම් expert කෙනෙක් සම්බන්ධ කරගන්න. රටට හොද පනිවිඩයක් දෙන්න ඒක වැදගත්.
@anurarathnayaka1620
@anurarathnayaka1620 3 жыл бұрын
1980 කාලයෙදිත් මේව ලංකාවෙ තිබුණා. ඉංජිනේරු සංස්ථාවෙ වැඩබිම් කීපයකම තිබුණ. නාරාහේන්පිට පෙරසවි අංගනයෙ පීලි දෙකක් මත එහාමෙහා යන ඒවත් තිබණ.
@rukmalkumara9491
@rukmalkumara9491 3 жыл бұрын
තමන්ගේ ගමනක් යන්.අන්න එහෙම.. අපි ඉන්නවා..
@Osandamaduravi84
@Osandamaduravi84 3 жыл бұрын
👍👍👍👍👍
@r.sachinthahewage4358
@r.sachinthahewage4358 3 жыл бұрын
👍
@erandaindrajith4942
@erandaindrajith4942 3 жыл бұрын
Niyamaii .
@asankaupul1541
@asankaupul1541 3 жыл бұрын
Supiri wedak aiye
@කුඹුක්හෙවන
@කුඹුක්හෙවන 3 жыл бұрын
අයියෙ mashin hours කියන්නේ කොයිතරම් velavakda කියල කිව්වේ ne
@crickrtgameonlysuparsrilan8596
@crickrtgameonlysuparsrilan8596 3 жыл бұрын
Mm sirsa penthlon seson 2 kt apu student kenek oyaaaa godaaak hodaiii super api innno idiriytm yn☺
@maxnighttv7103
@maxnighttv7103 3 жыл бұрын
අද සබ් කරා අය්යා ❤👍🙏
@CarelyBee
@CarelyBee 3 жыл бұрын
Hoyagena awe... idala hitala hari video ekak danna Kingsly..
@wnpprasad8088
@wnpprasad8088 3 жыл бұрын
සුපිරි
@manjulakmal7854
@manjulakmal7854 3 жыл бұрын
Patta
@theexplorersl
@theexplorersl 3 жыл бұрын
Valuable content.❤️❤️
@slwood5769
@slwood5769 3 жыл бұрын
thanks godak dewal igena gatta
@prasannafashion9720
@prasannafashion9720 3 жыл бұрын
සුපිරි ඒක ❤️❤️❤️❤️
@slliftings8766
@slliftings8766 3 жыл бұрын
නියමයී ඔන්න අපි සබ් කලා
@wavelinekaroke217
@wavelinekaroke217 3 жыл бұрын
වැදගත් ප්‍රශ්න ටික ඇහුවා
@yasarathanabandara5513
@yasarathanabandara5513 3 жыл бұрын
ඔබත් එක්ක අපි ආයෙත් එකතු වෙනවා යමක් දැනගන්න හැකි නසා............
@lahirulokuhewa
@lahirulokuhewa 3 жыл бұрын
👍👍👍
@dharadhara1615
@dharadhara1615 3 жыл бұрын
Superb
@ravindaprasanna2770
@ravindaprasanna2770 3 жыл бұрын
Prime mover driving එක ගැනත් රිවිව් එකක් කරන්නකො
@praneethmeegalla6714
@praneethmeegalla6714 3 жыл бұрын
ස්තූතියි❤️
@chathurangakariyawasam899
@chathurangakariyawasam899 3 жыл бұрын
👍🏻👍🏻
@nadeerawitharana3225
@nadeerawitharana3225 3 жыл бұрын
නියමයි
@aizingnomad
@aizingnomad 3 жыл бұрын
Wow....
@dilpahannawanjana6719
@dilpahannawanjana6719 3 жыл бұрын
❤️👌
@indrajithwalpita8936
@indrajithwalpita8936 3 жыл бұрын
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඉදිකිරීම ට ක්‍රෙන් භාවිත කළා
@amilathilanka7072
@amilathilanka7072 3 жыл бұрын
aiyae tawa mae wage construction walata related video karanakoo...
@yehanyuresh8200
@yehanyuresh8200 3 жыл бұрын
I recommend tech group company
@UpulPerera
@UpulPerera 3 жыл бұрын
මම හිතන හැටියට දොඹකර මුලින්ම ලංකාවට ගෙනෙන්නේ දුම්රිය හාර්ග ඉදි කිරීමත් සමඟයි.
@ajithdenuwan2034
@ajithdenuwan2034 3 жыл бұрын
නියමයි විඩියො එක...
@gihanjayakody2060
@gihanjayakody2060 3 жыл бұрын
ට්‍රේන් එකක ආයු කාලය කොපමණද
@tbchathurachathura4564
@tbchathurachathura4564 3 жыл бұрын
කොරියාවෙ නං ට්‍රේන් එකට නගින්න බහින්න කේබල් ශිෂ්ටම් එකකුත් තියෙනවා
@lankalanka8699
@lankalanka8699 3 жыл бұрын
කේරේන් නම් ලිබර්,තමයි...
@jeevanirasika7247
@jeevanirasika7247 Жыл бұрын
Puthe , oyata ksranna hoda wedak thiyenawa mulu lankawatama denna puluwan ahinsaka genu 25kata vithara karapu deywal wagayak usaviyath athuwa lankawe sitina hodama isnau waidyawarayekuth adagahagena . Oyala monawada danne dr lai pujakawarui karana deywal ahinsaka genunta widyawaru vishwasa karanna puluwan kenekuta inne puthe oya vitharai .pita ratakata wela inna apa mey lankawata anna ahinsaka minisun bera ganna .enna kalin anna ehema nowunoth mewa yatapath wela yai .api oyala wishwasa kaley sarpayo wage jathiyak kalu salli walin rata wanasana wera darana ahinsaka pirimi nethi genunta dena wada hinsa oyala danne ne .api sirasata.katha kala wedak nehe ada sirasen karanne rata wanasana minisunta ulpandam dena eka vitharai . Thamath charithawathwa inna hoda daruwek nisai kiyanne .visthara liyanna be . Sponser karapu kalakanniyo wagayak saha chals thomas kiyana horunge aya thamai man kegalle ethajota hithanna a peththe inna aya kawda kiyala ibema uthraya ai .nama vitharai .bannath kamak ne aththai kiwwe .dp.
@kumarfernando267
@kumarfernando267 3 жыл бұрын
👌👌👌👌👌
@sandunsenaratne5454
@sandunsenaratne5454 3 жыл бұрын
Hope this channel will continue
@nalakagunasinghe6791
@nalakagunasinghe6791 3 жыл бұрын
tower crane accident wela thiyei ,janajayacity rajagiriya project eke
@thisissrilanka7507
@thisissrilanka7507 3 жыл бұрын
❤️🔥
@rohanjayalath8453
@rohanjayalath8453 3 жыл бұрын
මට තියන ලොකුම ප්‍රෂ්නෙ තමයි. ඔවගෙ ටොයිලට් එකක් නැහැ දවසම උඩ ඉන්නෙ
@charindualwis2217
@charindualwis2217 3 жыл бұрын
Good job
@ArunaNamal
@ArunaNamal 3 жыл бұрын
👍❤️🌷
@Oparatar
@Oparatar 3 жыл бұрын
මමත් ඔපරේටර් නියමයිනේ sar
@chamilagayan5956
@chamilagayan5956 3 жыл бұрын
ඔපරේටර් la ko gammata
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,7 МЛН
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 173 М.
Viyali | වියළි | Episode 41 - (2024-10-12) | Rupavahini TeleDrama
22:13