No video

මරණ තුනක් ඇති මිනිසා සැබෑ අර්ථය | (කන්‍යාවී) | ලූෂන් බුලත්සිංහල

  Рет қаралды 73,560

Kinzly dee

Kinzly dee

Күн бұрын

මිනිසා මරණ තුනක් ඇති මිනිසා බලා සිටී
නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දි
පයෝධර තුඩු ඉකි බිදිද්දි සංත්‍රාසයෙන්
අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන් වයන්න වීණා
නියඟලා මල් පා‍ට දේදුණු දෙබැ කර එන ගිරා කොවුලන්
පියුම් කැකුළක් තුඩින් පාරා බලෙන් පුබුදන හංසයා
බලන්න නිරුවත් දෑසින් ඔකඳ වී රිද්මයෙන්
රසා තලය කල එලි ගන්වා වයන්න වීණා කන්‍යාවි
Artist: Amarasiri Pieris
#2023 #sinhala #meaning #karoake #sinhalasongs #sinhalasongs #acoustic #southkorea #srilanka #song #songmeaning #realstory #songstory #sinhala #kapuge #한국 #daskon
#lyrics #lyrics_whatsapp_status #lyricvideo #sinhalalyrics #sinhalasongs #meaning #sinhala #music #slmusic #pop #truestory #lyrics #sinhalalyrics #oldsong

Пікірлер: 37
@user-nk6ej4hk8i
@user-nk6ej4hk8i 6 ай бұрын
2024 ❤❤ 90 දශකයේ මුල පොඩි දරුවෙක් විදියට මේ සින්දුව ආසාවෙන් ඇහුව, තේරුමක් නොදැන වුනත් සන්ගීතයට ආසාවෙන්.. අද මම මෙහි තේරුම හොඳින්ම දැනගෙන ආර්තික, සමාජ, දේශපාලනික මරණ තුනකට මැදිවෙලා මේ රටේම ඉඳිමින් තාමත් මේ ගී රසවිඳිනව.. 🎉 කලින් පරම්පරාවෙන් අපිට බන්කොලොත් වෙච්ච රටක් දායාද කරාට මේ වගෙ කලාකරුවො අපිට යම් දෙයක් ජීවිතේට ඇතුල්කලා. ස්තූතියි ඒ ඉගැන්වීමට ❤❤
@lovetoka
@lovetoka 2 жыл бұрын
ලූෂන් මහත්මයා ඉතාමත් නිහතමානීව හරි කෙලින් කතාවක් කියනව​.... ඒ තමයි මේ ගීතයේ ප්‍රභලම මානය ඒකෙ සංගීතය​... චිත්‍රපටිය බලන ගමන් මේක ඇහුවනම් හිරිගඩු පිපිඑන තරමට ප්‍රභලයි... අනිත් අතින් කේමදාසයන් විසින් වචන වෙනස් කරපු වෙලාවෙ තමයි මේකෙ සම්ප්‍රදාය බිඳල විශ්වීය කරන්නෙ.. නැතිව ඒ වචනවලින්ම සංගීතය කලානම් ඒක සාම්ප්‍රදායික භාරතීය ආභාෂය තියෙන්නත් පුලුවන්..
@saathigirl625
@saathigirl625 3 жыл бұрын
නියම එකතුවක්, කේමදාස මාස්ටර් ගේ සංගීතය, අමරසිරි පීරිස් මහත්මයාගේ කටහඩ, ලූෂන් බුලත්සිංහල මහත්මයාගේ පදවැල්❤️
@malithirajinijayaweera6945
@malithirajinijayaweera6945 Жыл бұрын
The meaning of this song is amazing... one of the best songs ever Music, lyrics, voice.... everything ❤
@tmkmnthennakoon3489
@tmkmnthennakoon3489 4 ай бұрын
ලුශන් බුලත්සිංහල සයිමන් නවගත්තේගම ...මෙවා නම් රටක ඉන්නම ඔනී චරිත..❤❤
@imalshachamali4726
@imalshachamali4726 11 ай бұрын
ලස්සනයි
@imandishamila7945
@imandishamila7945 Жыл бұрын
'ලූෂන්' සුභාවිත ගීතයට තවත් නමක් ❤️ මෙවන් අග්‍රගණ්‍ය කලාකරුවන් ගේ වටිනාකම මිල කළ හැකිද?
@sadaruwansenarathna6830
@sadaruwansenarathna6830 2 жыл бұрын
අදටත් අහනවා ♥️
@tombo77165
@tombo77165 2 ай бұрын
Bandula Gunawardena sir , production
@isuruprabath2168
@isuruprabath2168 7 ай бұрын
සිංහල ගීත ලෝකයේ අපූර්ව පද රචනා කළ හැකි මිනිසා.. (රජ මැදුරක,පිපුණු මලේ රුව, මිනිසා )
@hiranwickremasekera6850
@hiranwickremasekera6850 6 жыл бұрын
interesting video
@thusharahaluwana3781
@thusharahaluwana3781 Жыл бұрын
ඔප දැමූ දියමන්තියක් එක් එක් පුද්ගලයන් එක් එක් පැති වලින් බලන විට පෙනෙන්නේ යම් සේද සාහිත්‍ය කෘතියක් හෝ කලා නිර්මාණයක් එක් එක් පුද්ගලයන් විවිධාකාරයෙන් රසවිඳි. ප්‍රධාන කාරණය කොයි පැත්තෙන් බැලුවද එය දියමන්තියක්‌මැයි.
@SuperDharmasiri
@SuperDharmasiri 4 жыл бұрын
"Excellent Definition "
@user-nf6ft8fz7c
@user-nf6ft8fz7c Жыл бұрын
ලංකා සංගිතයේ අග්‍රගණ්‍ය කලාකරුවන් තුන්දෙනෙකුගේ එකමුතුවක්.කියා නිමකල නොහැකි නිර්මාණයක්
@narindukariyawasam1358
@narindukariyawasam1358 3 жыл бұрын
සිරිමැදුර💜️💜️
@supundasanayake5896
@supundasanayake5896 Жыл бұрын
Simon Nawagaththegama, Kemadas master, Lucian bulathsinhala mona tharam shrestayoda?
@susangafernando2749
@susangafernando2749 Жыл бұрын
අපෙ සිනමාව කොච්චරනම් උසස් තැනක තිබ්බ එකක්ද?
@hgphamanduwagamagepemasiri8045
@hgphamanduwagamagepemasiri8045 Жыл бұрын
ලුෂන් බුලත්සිංහල කියන්නේ මහා කලාකරැවෙක්.
@sasiru
@sasiru 3 жыл бұрын
thank you sir!
@amalinisansala9820
@amalinisansala9820 2 жыл бұрын
🖤
@camindapushpakumara5510
@camindapushpakumara5510 4 жыл бұрын
👌👌👌👌👌👌👌👌👌👌👌
@induweerasekara4906
@induweerasekara4906 4 жыл бұрын
සිරි මැදුර -- පරාක්‍රම නිරිඇල්ල
@paramiapeksha7191
@paramiapeksha7191 3 жыл бұрын
@feelingtop6132
@feelingtop6132 4 жыл бұрын
Mewata unlike karana eun ai ane mewa balanne kisi kalawak nathi wesige puthalane thopi yako thopi hinda thama me rate minissunta hari yanne naththe ithama ihala kalathamaka nirmanayak
@asithapathirage7662
@asithapathirage7662 3 жыл бұрын
මේ ගීතයෙන් ඉන්දියානු ලොකු සංගීතඥයෝ චිත්‍රපටි අධ්‍යක්ෂක ල මවිත කරපු කතාව අහල නැද්ද.?
@sameeralakmal7794
@sameeralakmal7794 3 жыл бұрын
කරුණාකර ඒ කථාව දැන ගන්න පුළුවන් තැනක් තියෙනවා ද
@janithherath8409
@janithherath8409 2 жыл бұрын
mokakda
@sandunimenaka7557
@sandunimenaka7557 2 жыл бұрын
Please name eka mokaka kiynnko film eke
@janithherath8409
@janithherath8409 2 жыл бұрын
@@sandunimenaka7557 siri madura 1989
@subhashinirathnayaka2675
@subhashinirathnayaka2675 3 жыл бұрын
සිරිමැදුර චිත්‍රපටය
@subhashinirathnayaka2675
@subhashinirathnayaka2675 3 жыл бұрын
අනෝජා වීරසිංහ රවින්ද්‍ර රන්දෙණිය ..ලකී..මාලීනී..උසස් රංගන යක් කලා ...
@monikamarambe7780
@monikamarambe7780 2 жыл бұрын
Me film eka Sriimadura .Malini Rawindra Anoja Luky.💐
@myterritory3524
@myterritory3524 4 жыл бұрын
👌🤜👌👌👌👌👌👌👌
@malindadamith1855
@malindadamith1855 3 жыл бұрын
Voice 😂👉
@sanathkumara7934
@sanathkumara7934 4 жыл бұрын
මොකක්ද මේ ෆිල්ම් එක? අනේ දන්න කෙනෙක් ඉන්නවනම් කොමන්ට් එකක් දාන්නකෝ.
@KinzlyDhanushka
@KinzlyDhanushka 4 жыл бұрын
සිරිමැදුර
@tharinducaldera8237
@tharinducaldera8237 3 жыл бұрын
සිරිමැදුර. නිෂ්පාදය බන්ධුල ගුණවර්ධන
Whoa
01:00
Justin Flom
Рет қаралды 54 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 39 МЛН
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 39 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 7 МЛН
Sinhala song "Minisa Marana Thunak Athi Minisa" - Amarasiri Peiris
5:54
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 22 М.
Whoa
01:00
Justin Flom
Рет қаралды 54 МЛН