කන්‍යාවී - ගීතයේ අරුත | Marana Thunak Athi minisa - Gee Aruth

  Рет қаралды 16,241

Gee Aruth

Gee Aruth

Күн бұрын

මරණ තුනක් මැද පැණි කෑ මිනිසාගේ කතාව
----------------------------------------------------------------
මිනිසා …..මරණ තුනක් ඇති මිනිසා..
බලාසිටී …
නිරුවත් දෑසින් බලන්න….. කන්‍යාවී…
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
පයෝදර තුඩු ඉකිබිඳිද්දී… සංත්‍රාශයෙන්…
නියඟලා මල් පාට දේදුනු
දෙබෑ කරගෙන එනු…ගිරා පොව්වන්
පියුම් කැකුලක් තුඩින් පාරා
බලෙන් පුබුදන හංසයා …..
බලන්න නිරුවත් දෑසින්
ඔකඳ වී රිද්මයෙන්
රසා තලය කල එලි ගන්වා
වයන්න වීණා …කන්‍යාවී
සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගීත ප්‍රබන්ධය - ලූෂන් බුලත්සිංහල
ගායනය - අමරසිරි පීරිස්
#GeeAruth #Kanyaawi

Пікірлер: 131
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 4,4 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 3,8 МЛН
භාවනා පුහුණුව කුමකටද , කෙලෙසද
27:17
ආර්ය පදනම Arya Padanama
Рет қаралды 5 М.
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 4,4 МЛН