✔කටේම දියවෙන පුළුන් වගේ කිරියා ලේසියෙන් ගෙදර හදමු|kiriya recipe |💓m.r kitchen💓

  Рет қаралды 398,194

M.R kitchen

M.R kitchen

Күн бұрын

#mrkitchenrecipe #kiriyarecipe#easykiriya#
පාන් පිටි කෝපයෙන් පැණි බේරි බේරි කන්න සුපිරි කෑමක්
• ✔හවසට ප්ලේන්ටියක් බොන්...
කඩේ විදිහට රසට මොන්ගෝලියන් රයිස් හදමු
• කඩේ විදිහට රසට මොන්ගෝල...

Пікірлер: 237
@Disna0608
@Disna0608 Жыл бұрын
අරක හොඳ නෑ මේක හොඳ නෑ ගගා ලංකාවෙ තමයි ද්ඟලන්නෙ.ඔය තරම් හොඳ දේවල් හරි විදිහට කරල කරල දැන් කිරි ඉතිරිලානෙ තියෙන්නෙ කාටත්.ඔය වගේ ගොබ්බ අදහස් තියෙනකල් ගොඩ යාමක් දියුනුවක්නම් වෙන්නෙ නෑ.මං මේ කිවුවෙ කිරි දානෙට ඇරෙන්න කිරිය හදන්න හොඳ නෑ ගගා වැලලෙන අයට.අපේ අය සම්ප්‍රදායෙන් එලියට බහින්නෙම නෑ.ඉතින් එතනමයි හැමදාම
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 Жыл бұрын
Kiriya kemathi ayata gedara hadagana kanna puluwan.api kiribath haduwama edata kiriya hadagana kiribath samaga kanawa harima rasai. eka ekkena panditha kathanam kiyanawa thamai..thanikara boru
@dunashmanmith4474
@dunashmanmith4474 Жыл бұрын
Hari bn ela
@Disna0608
@Disna0608 Жыл бұрын
@@nimalaweerakkody7236 ekathama
@Disna0608
@Disna0608 Жыл бұрын
@@dunashmanmith4474 හෙ හෙ 😀
@bagyawickramarathna3002
@bagyawickramarathna3002 11 ай бұрын
සහතික ඇත්ත , විකාර , කෑමක් නේ, වෙන වෙලාවට කෑවම මක් වෙනවා ද, ගම්බද හන අදහස් තියෙන කම් හැමදාමත් මේ රට මෙහෙම තමා
@NilushaUdayangani-bn1ni
@NilushaUdayangani-bn1ni 8 ай бұрын
එනසාල් දැම්ම නම් ගොඩක් රසයි
@chandrikanilmini3587
@chandrikanilmini3587 Жыл бұрын
💗💗💗
@SahanjanaVinoli-rp6dw
@SahanjanaVinoli-rp6dw 4 ай бұрын
මොන කෑම ජාතිය හැදුවත් ඔයාගෙ වීඩියෝ තමයි මට නම් හොද .
@srimathiweerarathne3346
@srimathiweerarathne3346 Жыл бұрын
මමත් හිතාගෙන හිටියේ මෙචිචර කල් හරිම අමාරැයි කිරියා හදන්න කියලා.ඔබට ගොඩක් ස්තූති මෙික කියලා දුන්නට.ඉතාම සරලව.❤❤
@thashininavodya2771
@thashininavodya2771 Жыл бұрын
ඔයාට බැරිද විඩීයෝ එකේ මුලදී ඕන බඩු ටික කියන්න
@nishinishinishi4698
@nishinishinishi4698 4 ай бұрын
කිරි අම්මාවරුන්ගෙ දානේට ගන්න කිරි කැටද මේ. මං ආසම කෑමක් අනිවාර්යෙන්ම හදලා බලන්න ඕනේ😊
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
අම්මෝ ආසාම කෑමක් හදන්නම ඕනේ සුදු ආදරෙයි 👍👍👍👍❤️❤️❤️❤️
@rajikarajika3813
@rajikarajika3813 2 ай бұрын
හකුරු වලින් හැදුවට කමක් නැද්ද
@manelbasnayaka322
@manelbasnayaka322 Жыл бұрын
මම හරිම ආසයි දෝණි ගේ රෙසිපි වලට හොදට්ස් පැහැදිලිව කියලා දෙනවා ගොඩක් ගොඩක් ස්තූතියි.තෙරුවන් සරණයි මැණික ♥️♥️♥️
@dohaqatar9055
@dohaqatar9055 Жыл бұрын
ඔයා ගේ වීඩියෝ බලලා මමත් සමහර කැම හදනවා මේ අරාබි ගෙදර ඉදගෙන ගොඩක් ස්තූතියි මැණික ඔයාට කියලා දෙනවට බුදු සරණයි
@nadeekafernando3787
@nadeekafernando3787 Жыл бұрын
ඇයි ඔයා අරාබි ගෙදර ඉන්නේ
@diane427
@diane427 Жыл бұрын
🙏🙏🙏💔💕🏕👍👍❤️❤️❤️
@shamalperera8472
@shamalperera8472 Жыл бұрын
අනිවාර්යයෙන්ම ...හරි සරලව කියලා දෙනවා....මමත් අද නිවාඩු නිසා ....කිරියා ..එක හදන්න ඉන්නේ ....🤗දොහා කටාර් ...මන්සූරා සිට .....shamal
@nelummaheshika5572
@nelummaheshika5572 4 ай бұрын
Ane mawath oya inna thanakata enna udw krnnko mta danna knk gawata ratakata wadat ynna karuth na
@terrarajapaksha6696
@terrarajapaksha6696 11 ай бұрын
ශොක් ඔයා හදන ව්දිය පැහැදිලි කර හැට්. ගොඩාක් ස්තූතියී ඔයාට 🎉❤
@priyangiwickrama7333
@priyangiwickrama7333 Жыл бұрын
මගේ ආසම කෑමක් 👍😘. ස්තූතියි 💐❤️ 🙏
@malijayalath1012
@malijayalath1012 Жыл бұрын
Wawu
@hemaweerasinha6569
@hemaweerasinha6569 Жыл бұрын
නුවර පලතෙ නම් කිරි.දානයට කිරියා හදන කොට එනසාල්. වැනිලා එසෙක්ස් කජුමද දමනව.පුදුම රසයි .
@chandanapnilushi2202
@chandanapnilushi2202 Жыл бұрын
ගොඩාක් ස්තුතියි අක්කි .තාම වීඩීයෝ එක බලන ගමන්.බලලා හදන්නම්.ගොඩක් ආස කෑමක් .❤️❤️❤️🤗
@සලාදේ-ඨ8ඳ
@සලාදේ-ඨ8ඳ Жыл бұрын
අනේ අක්කි හරියටම හරි ගියා හරිම රසයි .ගොඩක් ස්තූතියි අක්කේ....🙏
@mrtiger9125
@mrtiger9125 21 күн бұрын
නොදන්න කෑමක් හදනවනම් ඔයාගේ වීඩියෝ තමයි බලන්නේ
@suchitracolonne1481
@suchitracolonne1481 5 ай бұрын
හැදුවා පලවෙනි වතාවට. එනසාල් සහ කජුත් දැම්මා. හරිම රසයි, ලේසියි, ඉක්මනින් හදන්නත් පුලුවන්. ස්තුතියි❤
@swarnalatha.vidanage8975
@swarnalatha.vidanage8975 Жыл бұрын
මමත් හැදුවා ගොඩක් රසයි.. අද රැට නිවිති ලුනු කොල රොටි හදන්න ලැස්ති..ගොඩක් ස්තුති දුවෙි රස ගුන පිරි කැම හදන්න කියලා දෙනවට...
@amashaperera2043
@amashaperera2043 Жыл бұрын
අක්කේ කිරියා හදලා දවස් දෙදක් තුනක් කල් තියාගන්න පුළුවන්ද එතකොට ශීතකරනයේ දාන්න ඕනෙද
@KC-ww3no
@KC-ww3no Жыл бұрын
ඉඳිආප්ප පිටි ගන්න පුළුවන්ද?
@niroshaperera7331
@niroshaperera7331 Жыл бұрын
Measuring cup එකක් නැත්නම් පිටි ග්‍රෑම් කීයක් වගේද ඕනි
@manurathnayaka6664
@manurathnayaka6664 11 ай бұрын
120/130k wge
@ChanchalaAriyasena
@ChanchalaAriyasena 29 күн бұрын
මමත් හැදුවා හරිම රසයි
@animelsworld6125
@animelsworld6125 28 күн бұрын
හාල් පිටි කෝප්පයක් කියන්නෙ කොච්චරක්ද අක්කේ
@Supun_Sandaruwan.
@Supun_Sandaruwan. Жыл бұрын
අදම හදනවා 🤗❤️
@amiladilshan576
@amiladilshan576 Жыл бұрын
අක්කෙ දාන ප්‍රමාණය ග්‍රෑම් වලින් කියනවද
@rooeats
@rooeats Жыл бұрын
❤❤❤
@imeshaperera4285
@imeshaperera4285 Жыл бұрын
පොල් කිරි වෙනුවට පිටිකල පොල්කිටි ගන්න පුලුවන්ද?
@dulaniabeygoonasekara6350
@dulaniabeygoonasekara6350 Жыл бұрын
ඔව් පුලුවන් හරිම රසට ආවා පලමු වතාවට හැදුවේ හොඳට ආවා
@vikumbandara5507
@vikumbandara5507 Жыл бұрын
මේ අක්කගෙ කටහඬ ලස්සනයි.
@SanjayaSrinath-z2x
@SanjayaSrinath-z2x 23 күн бұрын
මමත් අද පළමු වතාවට කිරියා හැදුවා ගොඩක් රසයි බොහොම ස්තුතියි ,😊
@priyanthivitharanage4548
@priyanthivitharanage4548 11 ай бұрын
හරිම රසයි. මම හැදුවා..thanks අක්කේ
@ashanrandika2013
@ashanrandika2013 4 ай бұрын
පාන් පිටි වලින් බෑ ද
@virajdakshitha9531
@virajdakshitha9531 Жыл бұрын
අක්කෙ. මේවා ගෙදර නිකම් හදන්න හොද නැද්ද
@jaya333ful
@jaya333ful Жыл бұрын
🌷🌷🌷මේකනම් මාරම රසයි...මන් කාපු රසම කිරියා එක..පුදුම රසක් තියෙන්නේ..ඔයාට ගොඩක් ස්තුතියි මේවගෙ රසම රස recipe එකක් ගෙනාවට...💕💕💕
@GangaGanga-zz3uw
@GangaGanga-zz3uw Жыл бұрын
Neyamae
@wijerathnawickramanayake3277
@wijerathnawickramanayake3277 Жыл бұрын
කී රොටි හදන විදිහත් ඕනි අක්කි
@niroshifernando7141
@niroshifernando7141 Жыл бұрын
සීනි නැතුව පැනි හෝ හකුරු දානවනම් කොච්චර දාන්න ඕනද?
@TanujaTanaya-wo6pc
@TanujaTanaya-wo6pc Жыл бұрын
Super Kirby's🤑😐😉😉😯🙃🙁🤓👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙃👍🙃👍😉👍😉👍👍😉👍👍👍😃👍😃👍😃👍😃👍😃👍🤗👍🤗👍👍
@nadeenadee9047
@nadeenadee9047 Жыл бұрын
හදලා බලන්නම් න⁣ංගා ❤️❤️😘
@sujithpremachandra9344
@sujithpremachandra9344 Жыл бұрын
ශා මරුනේ තැන්ක්ස් 💞💕💕💕🙏
@සලාදේ-ඨ8ඳ
@සලාදේ-ඨ8ඳ Жыл бұрын
අනේ අක්කි හරියටම හරි ගියා හරිම රසයි .ගොඩක් ස්තූතියි අක්කේ....🙏
@srilankanature9935
@srilankanature9935 Ай бұрын
අක්කෙ ඕව ගෙදර හදන්නහොද නැද්ද
@nayanajithkasun
@nayanajithkasun 2 ай бұрын
අපි ලාබ ගන්න උන් වියදන් කරන්න 😮
@AmandiMendis-iy9cc
@AmandiMendis-iy9cc Жыл бұрын
අක්කේ අපිත් ගෙදර මේ රෙසපීය හැදුවා.හරිම රසයි. ඔයාට ගොඩක් Thank you
@koshalamadushani
@koshalamadushani Жыл бұрын
Hal කොච්චර wela pegenna onida
@malkisachintha9743
@malkisachintha9743 Жыл бұрын
Boru kiynna epa..vinadi 15n ohoma padama en ne
@WeePriya
@WeePriya 4 күн бұрын
Math Ada haduwa harima rasai hodata awaaaaa...tanks oyataaa....❤❤❤❤❤❤
@Amalinisansala7717
@Amalinisansala7717 Жыл бұрын
කොප්පෙයක් කියන්නේ ග්‍රෑම් කියක්ද අක්කේ
@srimathiweerarathne3346
@srimathiweerarathne3346 Жыл бұрын
කියන්න පුළුවන් ද හාල් පිටි කෝප්පයක් කියන්නෙ ගුුැමි කොච්චර ද කියලා .කරැණාකරලා .
@sepalikamadushani8515
@sepalikamadushani8515 Жыл бұрын
අනේ කියන්නකෝ ඒ ප්‍රමාණය
@trhztube
@trhztube Жыл бұрын
කිතුල් /පොල් පැණි දාන්න පුලුවන්ද?
@s.s.3584
@s.s.3584 Жыл бұрын
අම්මෝ අදම හදන්න ඕන ❤
@hashanchamika6728
@hashanchamika6728 Жыл бұрын
මං හැදුවා මගේ අතින් පිටි වැඩි උනා ගානට පදම ආවේ නෑ අක්කී පිටි ග්‍රරෑම් 400 ගත්තේ 😢
@chathuranganichandrasekara7988
@chathuranganichandrasekara7988 Жыл бұрын
ඉදි ආප්ප හදන කඩේ පිටි ගන්න බැරිද
@klmranasinga4147
@klmranasinga4147 Жыл бұрын
Hi පෙරතයෝ
@inokakarunarathne4589
@inokakarunarathne4589 Жыл бұрын
බොහොම පින් ඔබට මමත් හ්දල් බලනවා අනිද්දාට. මොකද මට කිරි භාරයක් තියෙනවා.
@rulesx4821
@rulesx4821 Жыл бұрын
අනේ චොකලට් කේක් හදන හැටි දාන්නකෝ අක්කී 🥰🥰❤💖
@tharunfernando
@tharunfernando Жыл бұрын
පිටි කප් එකක් කියන්නෙ 250g ද
@DamayanthiDamayanthi-bj4ol
@DamayanthiDamayanthi-bj4ol 6 ай бұрын
මම ඕනම කැමක් හදන්නෙ ඔයාගෙන් බලලා ස්තුතියි❤
@dilmikachalani7722
@dilmikachalani7722 Жыл бұрын
කිරි 500ml කියන්නෙ අඩු කෝප්ප කොච්චරක් වගේද අනේ කියන්නකෝ
@FashionGallerycy
@FashionGallerycy Жыл бұрын
1 St Comment 1 St like.. 💕💐You are the best chef for me.. Very easy.. Thank you
@MRkitchenlk
@MRkitchenlk Жыл бұрын
Most welcome 😊
@briyanmackgyver3768
@briyanmackgyver3768 Жыл бұрын
@@MRkitchenlk video eka muladima hadana badu tika kiyanawa nam pahasui. Naththan hadanna amarui. At least description box eke hari danawa nam hodai
@sandashidewmini1401
@sandashidewmini1401 2 ай бұрын
Mekata lunu tikak ekathu kaana. Tawath rasa athi neda
@prashanthifernando9552
@prashanthifernando9552 10 ай бұрын
මමත් අද හැදුවා . හොදට ආවා ඔයාට ස්තූතියි 🙏🌹
@tharaka2016
@tharaka2016 5 ай бұрын
ඉදි ආප්ප පිටි ගන්න පුළුවන් ද්. අක්කේ ❤❤❤
@arunasumanawardhana-fd5oi
@arunasumanawardhana-fd5oi 7 ай бұрын
අපිත් හැදුවා හරිම rasai
@lashikasudarshani4136
@lashikasudarshani4136 Жыл бұрын
මමත් හැදුවා අක්කේ හරිම රසයි ඔයාට ගොඩක් ඉස්තුතියි බුදුසරණයි අක්කා ❤❤😍👍
@shashifernando402
@shashifernando402 Жыл бұрын
ඉදිආප්ප පිටි වලින් බැරිද හදන්න?
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 Жыл бұрын
Puluwan
@yenuyenu7412
@yenuyenu7412 5 ай бұрын
❤මටත් තිබුන ප්‍රශ්නයක්
@samanthasajee252
@samanthasajee252 Жыл бұрын
මමත් හැදුවා අද රසට ආවා. නමුත් කෑලිවලට කපන්න ටිකක් ආමාරැ වුනා ටිකක් ඇලෙන සුළුයි. හරිම රසයි. මම ප්‍රමානය ඔයාට වඩා වැඩිපුර ගත්ත. අනෙ ඔයාට පින් සිද්ද වෙනවා. බුදු සරණයි ඔයාට 🙏😊
@erangafernando7100
@erangafernando7100 4 ай бұрын
Mekata piti wenuwata rulang paavichchi karoth?
@ramisha3270
@ramisha3270 Ай бұрын
ස්තූතියි
@chithrasenavirathna5611
@chithrasenavirathna5611 3 ай бұрын
පාන් පිටි බැඳලා හදන්න පුළුවන් ද
@shanthidaniel5135
@shanthidaniel5135 Жыл бұрын
👌👌👌mage asama kemak 🤤🤤🤤🤤
@sepalikamadushani8515
@sepalikamadushani8515 Жыл бұрын
හාල් පිටි කෝප්ප එකයි කියන්නේ බර කොහොමද
@MohamedAsath-v1y
@MohamedAsath-v1y 9 ай бұрын
Hi
@hellowashiiichannel5853
@hellowashiiichannel5853 Жыл бұрын
Cup එකක් කියන්නෙ හාල් පිටි කොච්චරද
@amithadias5321
@amithadias5321 11 ай бұрын
Oyage recipe godak Hodai oyata puluwan nam arabic haris eka hadana recipe eka danawada
@blueocean314
@blueocean314 Жыл бұрын
Hasl piti gram valin kochcharakda.....1 cup kiyala thiyenne
@නැගිටිමු
@නැගිටිමු Жыл бұрын
Mage asama kama.kiriya gedara haduwata kamak nadda kiridanayak nathuwa
@shekiclara1988
@shekiclara1988 Жыл бұрын
කැල්ලක් එවන්න 😋😋😋
@tharukathisumi327
@tharukathisumi327 11 ай бұрын
Kade tiyena teta hal pitida oni paket karapu api idiappa hadanna ganne ewa barid
@SumuduRuwan-zo3nk
@SumuduRuwan-zo3nk Жыл бұрын
Meawa kiriamma daneta vitharai lu neada hadanneanethuwa hadanna hoda nehelu neada.eka aththakda
@GeethaRohini-n4k
@GeethaRohini-n4k 6 ай бұрын
ලිපේ හැදඅවට කමක් නැද්ද
@GeorgeReddy2012
@GeorgeReddy2012 Жыл бұрын
Akka all video kiyala album ekak playlist ekata add karanna eka apita lesi eka para aerama videos download karan balanna
@ishusandamini428
@ishusandamini428 Жыл бұрын
මේක මං හැදුව...ඇත්තටම ලේසියි. හරිම රසයි
@kajanakapriyantha6385
@kajanakapriyantha6385 Жыл бұрын
Pol kiri ekatath sini add karanna onada.pramanaya?😮
@irshadniranjala5398
@irshadniranjala5398 Жыл бұрын
Iyo makanag gal vagana 😡😡😡
@NayanaAbegunawardhana
@NayanaAbegunawardhana 9 ай бұрын
Akke tinkiri walin hadann barida? Nattam fresh milk walin wage
@TanujaNipun-in3iz
@TanujaNipun-in3iz Жыл бұрын
Super Akka💓💖💖💖💖
@SumuduRuwan-zo3nk
@SumuduRuwan-zo3nk Жыл бұрын
Thetha hal piti kiyala ekak thiyennea eka gaththata kamak nedda
@frozensusan7607
@frozensusan7607 Жыл бұрын
Kiriya eka hadala dawas kiyak thiyaganna puluwanda....🤔
@menakanayomi5064
@menakanayomi5064 Жыл бұрын
Thank you😃💟💟💟
@menekakarunanayake4548
@menekakarunanayake4548 10 ай бұрын
හකුරු හෝ පැනි දාන්නෙ නැද්ද
@pubudinijayawardana3801
@pubudinijayawardana3801 Жыл бұрын
oyage godak kaama api ahauwa hauwa. harima rasai. Thank you! Podi prashnayak thiyanawa ara plain tea bonna hadapu kama ekata biththara danne nathuwa wena widihak nadda?
@uajanaki6217
@uajanaki6217 Жыл бұрын
Mama haduwa. Harima rasai ☺😛
@sameerarock8595
@sameerarock8595 10 ай бұрын
නියමයි හදන්න ඕන හෙට ම ❤ස්තුතියි ඔබ‍ට
@ayeshmaha9066
@ayeshmaha9066 Жыл бұрын
Ki denek ahala tiyenawada piti gram walin kiyada kiyala ai uththara denne natte.
@NadeekaSriyani-i4i
@NadeekaSriyani-i4i 5 ай бұрын
ස්තූතියි . හරිම රසයි.❤️💞
@rasanjaleewarnakulasuriya899
@rasanjaleewarnakulasuriya899 7 ай бұрын
We made this according your video. It's great ❤❤❤❤ Thank you 😊❤
@madurimadushani9945
@madurimadushani9945 11 ай бұрын
Aththatama oyage recipe eka maru mn hama kamakma hadanne oyagen balala thanks akki ❤❤❤
@renukachamo5391
@renukachamo5391 Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනා විඩියෝ එකක්.ඔබට ගොඩක් ස්තූතියි
@Anushasadamali-yx5fm
@Anushasadamali-yx5fm 3 ай бұрын
Math haduwa rasama rasai thank you ❤
@chathumuthu9241
@chathumuthu9241 Күн бұрын
Maru oya
@imanthakuruppuge7469
@imanthakuruppuge7469 Жыл бұрын
හකුරු දානවා නම් කොච්චර දාන්න ඕනද ?
ОТОМСТИЛ МАМЕ ЗА ЧИПСЫ🤯#shorts
00:44
INNA SERG
Рет қаралды 4,6 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 38 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 41 МЛН
විනාඩි 15 න් කිරියා හදමු | kiriya recipe aththammai mamai
4:21
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 15 М.
ОТОМСТИЛ МАМЕ ЗА ЧИПСЫ🤯#shorts
00:44
INNA SERG
Рет қаралды 4,6 МЛН