KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වියදම් නැති පැටිස් හදිස්සියට|Patties- Sangeeth Vlogs|Sangeeth Satharasinghe
17:13
පැනි බූන්දි කඩෙන් කාපු කාලේ ඉවරයි-Sangeeth Vlogs|Sangeeth Satharasinghe
11:40
Smart Parenting Gadget for a Mess-Free Mealtime 🍽️👍 #parenting #gadgets #asmr
00:33
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
Family Love #funny #sigma
00:16
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
කිරියා|Kiriya - Sangeeth Vlogs|Sangeeth Satharasinghe
Рет қаралды 221,230
Facebook
Twitter
Жүктеу
1
Жазылу 678 М.
Sangeeth Dini Vlogs
Күн бұрын
Пікірлер: 368
@user-cb2zl9qg7x
2 жыл бұрын
දකුණේ අපි ලබන පෝයට කිරියා හදනවා.ඒ දවස එනකම් තමයි අපි බලන් ඉන්නේ ගොඩක් හොද ගතිගුණ ඔයාට තියනවා මල්ලි ජිවිතේ සාර්ථක වේවා හැමදාමත් සතුටින් ඉන්න ආදරෙයි .👍❤️❤️
@erandeenisansala3038
Жыл бұрын
Aiyye ammagen ahala kiynnko hal piti dannama onida kiyla ❤
@hiranbuddika4366
2 жыл бұрын
අනේ ශෝක් අයියේ ❤️ මත් ආසම කෑමක් අම්මාගේ ආදරේට නම් ලොබ හිතෙනවා. අපි බොඩිම්වල හිටියත් අයියාගේ අම්මාගේ හිනාව දැක්කම අම්මාව බලන්න ගෙදර දුවන් යන්න හිතෙනවා. 🥰🥰
@hirunithrlakshi8569
2 жыл бұрын
පිගනේ අරන් එන්න කීවිවානේ අපී හැමපාරම හදනවා අපේ කීරී අමිමා දනේට මර රසයි💗💗💗💗💗
@Travelchatuwa
2 жыл бұрын
මට ආස හිතෙන්නෙ කෑමට වඩා පවුලෙ එකමුතුවට 😍😍
@wwefast7930
2 жыл бұрын
හීල් බත් බ්ලෙන්ඩ් කරලා පොල් කිරි සීනි දාලා ත් ඔය වගේම රසට කිරිකෑලි හදන්න පුලුවන් හරි රසයි
@kalyanirajapaksha7680
2 жыл бұрын
රස පාටයි.😋 ඉක්මනින්ම හදන්න පුළුවන් නේද? කෝ ඉතිං අම්මා කිව්වා වගේ තසිම අරන් ආවේ නෑ නේද ගෙදර😁
@දිනූ-බ3හ
2 жыл бұрын
අයියෝ නැන්දේ කාටත් වරදිනවා . ඒක ගනන් ගන්න එපා. ඔයා හරිම ආදරනීයයි😍😍😍
@chamikanilangani6934
2 жыл бұрын
මම ඉන්නෙ කුවේට් වල ඔයාගෙ විඩියෝ මම හැමදාම බලනවා හරිම ලස්සනයි එ වගෙම එවයින් ජිවිතෙට එකතු කරගන්න ඉගෙන ගන්න දෙවල් තියෙනවා අම්මා හරිම සිරියවන්තයි සියලු දෙනටම තෙරුවන් සරනයි🌹🌹🌹🌹
@sanduniwishwanthi5878
2 жыл бұрын
ම්ම්..මටත් ආස හිතුනා..හෙටම හදල බලන්න ඕන...ස්තුතියි ජෙනී අම්මා..
@anjaleefernando7266
2 жыл бұрын
අල්ලපු ගෙදර අපිට ඉන්න බැරි උනානේ අප්පා. හැමදාමත් කඩචොරු ඉල්ලං හරි කන්න තිබ්බා .😁😁😁👌❤️
@Hoshi996
2 жыл бұрын
අපි ආදරේ ඔය නිහතමානිකමට බෙදාහදාගෙන කන ආදරණීය පවුලක් ❤️බුදුසරනයි
@සමීරලියනගේ
2 жыл бұрын
බෝඩයෝ අල්ලපු ගෙදරට දීල පිගාන ඉල්ලන් ආවේ නෑනේ......බෝඩය කිව්වේ ආදරෙට හරිද...❤
@thusharadelenie9891
2 жыл бұрын
අනේ ඒ අම්මාට තෙරුවන් සරණයි..😍😍
@s.mhapuarachchihapuarachch3687
2 жыл бұрын
කෙල උනනවා කටට...කිරියා හදනවා .අපේ පල්ලියේ කොඩිගස උස්සන දවසට...අනිවාර්යයෙන් ම.. වැරැද්ද කට නෙමෙයි අම්මා .නිකං කිව්වේ කහ..පැලේ ගැන.. අම්මා ගෙ හිනාව දැක්කා ත් ඇති උදෙකට ...ජේසු පිහිටයි
@sajeewadias3008
2 жыл бұрын
අම්මයි පුතයි කරන මේ හැම video එකක්ම හරිම ආදරණීයයි ❤️👍🏻 හරිම ලස්සනයි නියමයි 👍🏻👍🏻👍🏻❤️
@iselaSG805
2 жыл бұрын
අනේ මමත් ආසම කෑමක්... ආදරෙයි අම්මි😍😍❤️❤️❤️❤️
@kokilageethanjalee
2 жыл бұрын
අනේ කටට කෙළ උනනවා. මගේ ආසම කෑමක් 😍❤😋😋😋
@jbtharushika2307
2 жыл бұрын
අම්මි ,අයියා ඔයාලට ගොඩාක් ආදරෙයි ඒ වගේම තාත්තිටත් ආදරෙයි .❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️
@gamingdefa1692
2 жыл бұрын
හැමදාම බලනවා අයියේ.වරා අයියා එක්ක video එකක් කරන්න.වරා අයියා ඉන්න video ආතල්
@maureenkemps7683
2 жыл бұрын
Love it. Enjoy Kiriya very much. Thank you and your mum. Blessings .
@thilinilasanthika9260
2 жыл бұрын
Asama කෑමක් ammi .Thanks ඔයාට .ආදරෙයි oyalata
@isharikaumayangani7842
2 жыл бұрын
🖤🖤🖤🖤 ජය වේවා අයියා ඇත්තට ම ඒක හරිම ලස්සනයි රස පාටයි තුන්දෙනාටම බුදු සරණයි
@heshanichameshika3096
2 жыл бұрын
හරිම සරල, සතුටින් ඉන්න ලස්සන පවුලක්.., පරිස්සමින්, සතුටින් බුදු සරණයි! ❤️☺️
@joelandjohn2649
2 жыл бұрын
My ferverit kiriya. May God bless you
@kanchanahewage7845
2 жыл бұрын
අපිටත් neighbours ලා වෙන්න වුනානම් නියමයි.😀🍩🍰🥣🍔
@wwefast7930
2 жыл бұрын
අදත් ඉතින් අම්මා පුතා ආසම කෑමක් නෙ හදන්නෙ ❤️😘
@tharunethu6151
2 жыл бұрын
අපිත් ලබන මාසේ පෝයට හදනවා කිරියා.අපේ පැත්තෙ ඒකට කියන්නේ කිරි පෝය කියලා .ඒකට කිරියා කිරි බත් හදලා බිම පැදුරු එලාගෙන රෑට පවුලේ කට්ටිය කනවා 😍😋
@niroshirathnayake3522
2 жыл бұрын
දැන් ඔයාලගෙ වීඩියෝ එකක් බලන එක අනිවාර්ය වෙලා දවසට අලුත් වීඩියෝ එකක් නැත්තම් බලපු එකක් හරි බලනව හැබැයි මං නම් ආස අම්ම ඉන්න වීඩියෝ වලට ආදරෙයි ඔයාල හැමෝටම සතුටින් ඉන්න හැමදාම අම්ම නිසා මාත් දැන් කෑම වර්ගත් හදනව වගත් කරනව
@diliniprabodha5297
2 жыл бұрын
අනිවාර්යයෙන්ම හදලා බලනවා මං ආසම කැමක් ❤❤❤
@ayeshadulanjali6817
2 жыл бұрын
අම්මෝ කිරියා 😋😋 කන්න පුළුවන් හරිම ආසයි ❤
@motivatetube7100
2 жыл бұрын
Oya waradie sangeeth.. අම්මට පොඩ්ඩක් වත් උදව් කරේ නෑනේ ඒක හැදි ගාන්න..😋
@mrjaniya5716
2 жыл бұрын
සංගිත් අයියේ අම්මගෙ රෙස්පිට අද මන් කොස් කොත්තුව හැදුවා මාර රසයි
@sumudusureshi9898
2 жыл бұрын
Amma shooiii aneee...ammage kama nam maru ..budu saranai hamotama..
@t.kvindyani8835
2 жыл бұрын
අම්මගෙ fried rice එක මම දෙපාරක් හැදුවා. රසම රසයි අනේ... ස්තූතියි ඔයාලට
@AndreaHasini
2 ай бұрын
ඇත්තටම මමත් හරිම ආසම කෑමක් ඉතින් හදන්න දන්නෙ නෑ..දවසක් හැදුවා හරියට ආවෙ නෑ..විසිකරන්න උනා හැබැයි මේක බලලා නෙවෙයි .මම ආයෙත් හදනවා ඔබතුමිය හදන විදිහ බලලා...තෙත හාල් පිටි එකද ගන්නෙ.කඩේ හාල්පිටි පැකට් එකද...
@malshaweerasinghe9
2 жыл бұрын
හරිම ආස කෑමක්.❤️❤️❤️ පිඟාන මතක කරා නේද?😆😆😆
@diasvidu2298
2 жыл бұрын
😂මගෙත් ආසම කම කිරිය කන්න පෙරේතයා🤭❤️
@anomarankoth2199
2 жыл бұрын
Mama asama sangeethge hinawatai katha karana vidiyata...oyala thundenatama...budu saranai
@anushasudarshani8213
6 ай бұрын
මන් හරිම ආදරෙයි ...ස්තුති මේ දේවල් කියාදුන්නට😊❤
@nimnapramod1323
2 жыл бұрын
Nice family ❤️. Your mother is so talented .
@dhammikalaksiri3357
2 жыл бұрын
ශෝක් අම්මේ හරිම රස කෑමක්. හදලා බලන්න ඕනේ. ඔයාගෙ හිනාවට වශී වෙනවා. අද තාත්තා නෑනේ. වගාව දැක්කාම ආසයි. අම්මේ කිරි බාර තියෙනවා නම් හදන්න හොද නැද්ද? සියලු දෙනාටම බුදු සරනයි!!!!""🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
@kwtku4177
2 жыл бұрын
Akke oya kolla pigana genne nehene adaryi putha💐💐💐💯💯💕💕❤️
@crickvithhariya4181
2 жыл бұрын
Sangeeth aiye niyamai hamadama oyage video balanawa niyamai math asama kamak thnx recepi ekata
@firstfirst2273
2 жыл бұрын
මම කුවට් වල ඉන්නෙ හෙට මම කිරියා හදනවා පුතා ඔයාටත් අම්මිටත් තත්තිටත් ඔය වගේම සතුටින් හැමදාම ඉන්න ලැබේවා හරිම අදරනියි ආදරෙයි ❤️❤️❤️
@thamarajayasiri416
2 жыл бұрын
අපේ පැත්තේ කිරියා හදන්නේ කිරි දාන වලට විතරයිලු.ඉතින් නිකන් දින වල හදන්නේ නෑ.දැන්නම් මමත් හදනවා.
@janakeenugegoda1508
2 жыл бұрын
Longtime ago when I was studying at night time ,my mother made for me Kiriya that’s one of my golden memories.thanks for remind again.
@sodurumathaka140
2 жыл бұрын
අම්මෙ මටත් ආසයි ඔයාලගේ දිහා එන්න මට වයස25 මගෙ අම්මා දැන් ජිවතුන් අතර නෑ කොරොනා හැදිලා මගෙ අම්මා නැති වුනා අපේ අම්මා මතක් වෙනවා අයියගේ විඩියෝ බැලුවම හරිම ආදරනීය පවුලක් හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි😍😍😘😘
@thusharathushara2563
2 жыл бұрын
වාව් මං ආසම කෑමක්. අම්මී ශෝයි බුදු සරණයි ඔයාලා හැමෝටම
@kanchanalakmini379
2 жыл бұрын
wawww 😍😘මාත් හරිම පෙරේතයා කිරිය කන්න 😘
@prameelathiyya1250
2 жыл бұрын
Amma and son soo much friendly ...
@apede5276
2 жыл бұрын
හරිම ලස්සන ආදරනීය පව්ලක් 💕
@shamikadilshan1797
2 жыл бұрын
හැම වීඩියෝ එකක් ම බලනවා ❤️❤️❤️❤️❤️
@charuniwijethunga3065
2 жыл бұрын
Rahata athi😊😊😋Math harima asai aiye kalathurakin thama kanna hambenne athi ithin😋😋😋
@සුදර්ශි
2 жыл бұрын
1st comment eka magen ane hamadama oyala kama hadanawa api ithin owa balala hithin thama kanne dan oya kama jathi hadanna puluwan kalayak na ane.budu saranai oyalata
@chanukadissanayaka3459
2 жыл бұрын
Mama harima asai ammage puthage kathawata.
@kalanisasikala7216
2 жыл бұрын
First commet 😁... අම්මගෙ හිනාව තමා ශෝක් ❤️🌻
@user-gg1np3vg3k
2 жыл бұрын
1 st මම ජය වේවා අයියේ 🤩🤩❣️❣️
@omethashindu7340
2 жыл бұрын
Adarei oyalata..kiriya walata harima asai. Mage husband harima asai kiriya walata..
@savithrikotalawela8665
2 жыл бұрын
Kiriya nam mamath hadanawa ikmanatama.harima aasa deyak.Thank you Jenny akke.
@theprettylife
2 жыл бұрын
මමත් ආසම කෑමක් ඇන්ටි ... ඉතාලියේ ඉන්න අපිට ඔය වගේ කෑමක් කන්න කියලා දෙන එකටම පින් ඔයාට .. බුදු සරනයි ඔයාලාට.
@nehansanehansa1528
2 жыл бұрын
අනේ මාත් ගොඩාක් ආසයී 🥺🥺
@nehansanehansa1528
2 жыл бұрын
ලස්සනයි අයියේ ඔයාලගේ විඩියෝ හැමදාම බලනවා💓🌻
@dilhanilokugamage5108
2 жыл бұрын
Math asama kemak..😊😊 harima shok ane..amma hadana kema onama kenekuta hadanna puluwan vidiyata kiyala denawa.harima saralai.harima asawen balanawa oyalage vedios..
@ගුරුමව්සිත
2 жыл бұрын
Lassani kama eka mageth asama kama budusaranai
@omethashindu7340
2 жыл бұрын
Oyalage video ekak enakam balagenai inne anee..ammi oya kiyala dunna bundi heduwa. Ammi thanks oyata.budu saranai oyalata..
@nadeekakankanamge2640
2 жыл бұрын
අත්තම්මිට බුදු සරණයි හැමෝට ම බුදු සරණයි .
@thakshilawickramasinghe1018
2 жыл бұрын
ඔන්න අයියේ 1st comment එක මගෙන්...😋 අම්මියි ඔයායි නම් ශෝක් අප්පා...හැමදම ඔයාලට මේ සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා....❤️😘
@shamikadilshan1797
2 жыл бұрын
පලවෙනි comment එක මගෙන් 😁😁😁😁❤️❤️❤️❤️❤️❤️❤️
@මිහිරි-ධ1ඞ
2 жыл бұрын
අයියේ කොමාරිකා මාලුවක් හදන විදිය විඩියො එකක් කරන්නකො💜💜💜
@mangalagamage1707
2 жыл бұрын
ආදරෙයි හැමෝටම ❤බුදුසරණයි කුවේට් සිට
@pamodidesilva258
2 жыл бұрын
Ape game awruddata wathawak Kiriya hadanwa Dewa danayak vidiyata,me mase poyata dakune Godak aya hadanwa👍👍
@rajithawijesinghe9815
2 жыл бұрын
Ammage. Hinawai oyage adre kiriyawalata. Mama asai hetama. Hadanawa oyatai ammatai ❤️🙏
@kCdramalovers579
2 жыл бұрын
රසයි,,නියමයිනෙ❤ බුදු සරණයි ඔයාලට🙏🙏🙏🙏
@ranuthiaradana5013
2 жыл бұрын
Adarei godaaaaak thank you amme ❤️😍🥰🙏
@thiwanthiuthpala8488
2 жыл бұрын
කෝ දෙයියනේ ආපහු ගේන්ඩ කියපු පිගාන😊
@thilinamaduranga3643
2 жыл бұрын
ම්ම්ම් මං නම් ආසම කෑමක්.අනිවාර්යයෙන් හදන්න ඔන. ❤️
@amashaamasha3124
2 жыл бұрын
අදම හදලා බලන්නං. 😋😋😋😋😋😋
@nilanthiwickramasinghe7669
Жыл бұрын
හැමෝටම ඉස්සර වෙලා ඉඳුල් නොකර අසල්වැසි යට දීම නම් හරි මවටිනව නංගි යො ඔයාතරුණ පරපුරට දුන්නා හොද ආදර්ශයක්
@jeevakajayampathi1769
2 жыл бұрын
Wow😍😍 mage asama kamak🤩 adath video eka lassani ayye❤
@sagaradankotuwage5422
2 жыл бұрын
One of my favorite 💖
@Shashipreba
2 жыл бұрын
Wow 😍ayya hrima rasa patai 😋😋oylge videos hrima lssni adreiii ❤️😘
@tushariprasanthika9741
2 жыл бұрын
Oya daapu gojaga wannama mama heduwa harima fsi rasa niyamai thank you so much
@jayalathsoma
2 жыл бұрын
Lankawata apu dawasaka kiriya kannama oyalage gedara hoyagenama enawa hodey.ammage keema nam super.hemadama noliwata siyaluma vidio balanawaaaa.aadarei ammmmmaaaaaaaaaaaa.duka hithuna thel nehe gedaratama wela epa wela kiyapu ekata.sangith ammawa poddak ewidinna ekka yanna.
@kalpi9214
2 жыл бұрын
අනේ ෂෝක් ..රස පාටයි..😍
@thisunijayawardane4065
2 жыл бұрын
ගොඩක් කැමතිම කෑමක්. අපිත් කොහොම හරි හදනවා. අම්මාට බොහොම ස්තූතියි !🙏
@rosepark2022
2 жыл бұрын
I'm from Korean . I like your channel . Good luck
@chandimakumari9958
2 жыл бұрын
Math godak asa kemak.godak sthuthi oba depalatama...🙏
@hansidona2505
2 жыл бұрын
Mesa haddi hodai amma.digatama mesa haddi walinma kiyanna.apita hadaganna lessi 🥰
@dilkyfonseka6154
2 жыл бұрын
ආසම කෑමක්. අද තමා හදන්න ඉගෙන ගත්තේ
@manjujayawickrama8769
2 жыл бұрын
මගේ පුතා හරි ම ආසයි අම්මා හදන කැ ම ට 🥰🥰🥰🥰
@erangadihari3821
2 жыл бұрын
Hadana widiha hoyana gaman hitiye. Thank you.❤️❤️❤️
@harshanilakmali7231
2 жыл бұрын
අම්මිට ආදරෙයි ගොඩාක් 😘😘😘😘
@tharangaanuska6169
2 жыл бұрын
Kiriya kiriya 🤩😁 mmmmm රසට ati ne
@rajant.g.5071
2 жыл бұрын
Happy family members 💗 excellent vedio
@janakisamaraweea2273
2 жыл бұрын
ඔයාගෙ අම්මා හරිම ආදරණීය අම්මා කෙනෙක්
@MyGuitarLK
2 жыл бұрын
වැරදි විදිහට title එක දැක්ක මම 🥲😂
@arundathibannahaka4330
2 жыл бұрын
ඇත්තටම මමත් ආසම කෑමක්
@hashimadushani2310
2 жыл бұрын
අම්මෝ කිරියා කියන්නෙ අාසම දෙයක් 😋😋
@wasanthamalani1475
2 жыл бұрын
Ane ammge puthuge hinawa❤💗💖💜💖
@chanal6695
2 жыл бұрын
ගොඩක් කැමති කෑමක් ගොඩක් ස්තුති ❤️😊
@sayunithenaja1914
2 жыл бұрын
Ayy kanawa dakkm matath kann hithuna 😋 ko ayye ammi genn kiww pigana 🥰😍
17:13
වියදම් නැති පැටිස් හදිස්සියට|Patties- Sangeeth Vlogs|Sangeeth Satharasinghe
Sangeeth Dini Vlogs
Рет қаралды 341 М.
11:40
පැනි බූන්දි කඩෙන් කාපු කාලේ ඉවරයි-Sangeeth Vlogs|Sangeeth Satharasinghe
Sangeeth Dini Vlogs
Рет қаралды 340 М.
00:33
Smart Parenting Gadget for a Mess-Free Mealtime 🍽️👍 #parenting #gadgets #asmr
Coo-Cool Reacts!
Рет қаралды 11 МЛН
00:32
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 81 МЛН
00:16
Family Love #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 61 МЛН
00:13
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
Garena Free Fire Global
Рет қаралды 93 МЛН
6:53
කිරි අම්මාවරුන්ගේ දානයට කිරියා | Traditional Kiriya recipe
malimawa
Рет қаралды 30 М.
20:09
පවුලම එකතු උන ලස්සන දවසක් 😍- Sangeeth Dini Vlogs| Family Time
Sangeeth Dini Vlogs
Рет қаралды 753 М.
20:02
හැමදේම වෙනස් වෙන ඉක්මන 🥺| පවුලේ හැමෝම එක්ක දවසම | Life in Japan 🇯🇵
Pawani Perera
Рет қаралды 164 М.
14:45
Sri Lanka kiri dodol🍔A delicious type of dodol made using coconut milk. .village kitchen recipe
Village Kitchen
Рет қаралды 359 М.
29:41
Husband ට පොල් රොටි හදන්න කියලා දුන්නා| ගෙදර තියෙන බඩු වලින් chicken හදමු| අපි ගෙදර කෑම හදන්නේ😅
Sanjana Gamarachchi
Рет қаралды 247 М.
10:18
මොල කතා- Sangeeth Vlogs|Sangeeth Satharasinghe
Sangeeth Dini Vlogs
Рет қаралды 62 М.
12:00
කිරි අම්මාවරුන්ගේ දානයට කිරියා සාදාගනිමු Kiri danayata kiriya in sinhala
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 136 М.
19:29
Saylie's first day in korean daycare | අපේ ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් ලියවුන දවසක් | Life in korea
Samee and Sandu
Рет қаралды 103 М.
12:09
තාත්තිට වැරදුන බිත්තර රොටිය 😂-Sangeeth Vlogs|Sangeeth Satharasinghe
Sangeeth Dini Vlogs
Рет қаралды 228 М.
8:13
හැමදාම හිත ඉල්ලුව කෑමක් විනාඩි 15න් මං හැදුව විදිය Kiriya recipes /Sri Lankan tradditional Recipes
Kusala's Simple Life
Рет қаралды 280 М.
00:33
Smart Parenting Gadget for a Mess-Free Mealtime 🍽️👍 #parenting #gadgets #asmr
Coo-Cool Reacts!
Рет қаралды 11 МЛН