No video

kiripidu Alms|බුදුන් පිදුමට කිරිපිඩු දානය සාදාගන්නේ මෙහෙමයි

  Рет қаралды 243,584

sith mansala සිත් මංසල

sith mansala සිත් මංසල

Күн бұрын

here we are talking about me how to cooked kiripidudana
මේ වීඩියෝ එකෙන් මගේ කතා කරනවා කොහොමද කිරි පිඩු දානයක් බුදුරජාණන් වහන්සේට පූජා කිරීම සඳහා සකස් කරන්නේ ද කියලා
ධර්මය දකින්න සහ නිවැරදිව දහම් කරුණු තේරුම්ගැනීමට ඔබගේ මෙලොව ජීවිතේ මෙන්ම පරලොව ජීවිතය ද සාර්ථක කර ගැනීම සඳහා 🌹👩🏻👦🧑🍀 🇱🇰❤🌹
ධර්මය ඔබේ ජීවිතයට ළඟා කරගැනීම සඳහා මෙම youtube channel subcribe කරන්න

Пікірлер: 233
@upulsamarasinghe3840
@upulsamarasinghe3840 2 күн бұрын
නොදන්නා දෙයක් කියා දුන් ඔබතුමියට ගොඩාක් පින්.නිරෝගී වේවා
@user-ph9eb9sh9o
@user-ph9eb9sh9o 9 ай бұрын
මේ වගේ දානය පිළිවෙල කරන්න ශක්තිය ධෛර්යය මට ලැබේවා සාදු සාදු සාදු,🎉🙏🙏🙏
@siriyawathipg5827
@siriyawathipg5827 4 күн бұрын
මටත් මේ වගේ පින් වන්ත දාන දෙන්න ලැබේවා ලැබේවා....සාදූ සාදූ සාදූ........🌷⚘🌷⚘🌷🌷
@Nishu123_.-
@Nishu123_.- Жыл бұрын
සාදූ සාදූ සාදූ මේ මහා පින්කම සිදු කිරීමට මා හට ආශිර්වාදය ලැබේවා ! 🙏🙏🙏
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
ඇත්තටම නංගි අපෙගේ බුදු පියානන් වහන්සේ වෙනුවෙන් ඉතාම පිරිසිදුව පූජාවන් සකසා ගන්න ආකාරය ඉතාම පැහැදිලිව තේරුම් ගත හැකි අයුරින් කියා දෙනාඅකාරය හරිම පැහැදිලියි ඔයාලට තෙරුවන් සරණයි මම අගුනුකොලපෑලැස්සෙන් අක්කා කෙනෙක් 🌹🌹🌹🌹🌹🌹🌹❤️👍🎎
@niroshashamali4896
@niroshashamali4896 2 жыл бұрын
අක්කී මගේ බබලා දෙන්නම නැති උනා...මං කිරි අහාර උඩමලුවට අරන් යන්න කියලා හදන්නේ... වටිනා වීඩියෝ එක ස්තුතියි
@nalanimatara1449
@nalanimatara1449 2 жыл бұрын
😢😢😢
@dilinikanishadini4451
@dilinikanishadini4451 Жыл бұрын
Amme oya dalada maligawa ta awith rathu nelum mal wattiyak karaduwata puja karanna...uthum daru sampathak laba ganna puluwan..mage amma aurudu 7 k daruwo nethuwa idala mai ayyai dennama hamaba une ehema
@dilinikanishadini4451
@dilinikanishadini4451 Жыл бұрын
Anuradhapure jaya sri maha bodhiyath hari..amme..ruwanweli seeyata barayak wenna eka sithin oya aswen kana kemak jewitha kaletama kanne nah kiyala poronduwak wenna..wada hodai kana mas malu thiyeene..anna ewa walin ekak mulu jewitha kaletama kanne nah kiyala..meka dalada maligawata, ruwanweli seeyata, jaya sri maha bodhiyath, unath kamak nah,amme,
@dilinikanishadini4451
@dilinikanishadini4451 Жыл бұрын
Amme oya ta uthum daru sampathiyaka lagadima lebenna..dalada samidu pihitai,,,gambara appochige pihihiti ammata,,sath paththini meniyanage pihitai..
@rashindagihanudrathnayake6290
@rashindagihanudrathnayake6290 Жыл бұрын
🥺
@sumithrasilva4857
@sumithrasilva4857 2 жыл бұрын
ගොඩක් පිං මම කිරිපිඩු හදල සම්බුද්ධ පූජාව තියනවා ඒත් මේ වී ඩී ඕ එක බොහෝ වටිනා එකක්.මින් පසු මාත් මේ විදියට සම්බුද්ධ පූජාව පිළීයල කරනවා 🙏 ස්තුතියි ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
@manelamarasekara5929
@manelamarasekara5929 10 ай бұрын
මමත් හිත හිත හිටියෙ සුජාතාවන් දුන් දානය අපිටත් කල හැකිනමි කියා සිතුවා පමනයි ඒ ව⁣ගේ පුජාවක් කරගන්න මට වාසනාව ලැබෙිවා 🙏🙏🙏 ඔබට පින් දීර්ඝායුශ ලැබෙිවා බුදුසරණයි
@xxxxc860
@xxxxc860 Жыл бұрын
හරි වැදගත්...මොකද අපේ උදවියට මතුබුදුවන මෛත්‍රී බුදුන්ට පිලිගැන්ව්මට කිරිපිඬු දානය හදන්න මේක හොඳ පෙරහුරුවක්!!
@wasanthikumari9313
@wasanthikumari9313 Жыл бұрын
ඔබට තෙරුවන් සරණයි කරපු දැනුවත් කිරීමට.පින් සිද්ධ වෙනවා ගොඩක්ම.මමත් කිරි පිඬු පූජා ව සිද්ධ කරනවා.එදාට ඔබටත් පිං සිදු වේවා
@mallikamanu7405
@mallikamanu7405 2 жыл бұрын
සාදු සාදු සාදු පින් වත් හාමුදුරුවන් වහන්සේට උතුම්වු නිර්වානය අවබෝද වෙත්වා
@nandasiri1270
@nandasiri1270 Жыл бұрын
Lllllllllllllllllllllllĺl.... Ū
@nandasiri1270
@nandasiri1270 Жыл бұрын
6
@eaidematapitiya9072
@eaidematapitiya9072 Ай бұрын
මමත් කිරිපිඩු පුජාව නියෙන්වා. පුතේ ඔයාට හුගක් පින් .මෙය පැහැදිලි යි.
@rohenypuspalata2160
@rohenypuspalata2160 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි. 🙏🏻🙏🏻🙏🏻
@wasanaboxing
@wasanaboxing 20 сағат бұрын
තෙරැවන් සරණයි ❤ ස්තුති ...
@renukadesilva9872
@renukadesilva9872 2 күн бұрын
බුදු සරණයි
@virajiudayangika2495
@virajiudayangika2495 10 ай бұрын
බොහෝම පින් ඔබට නිවැරදි ආකාරයට කියලා දුන්නාට.🙏
@geethasarojanee4378
@geethasarojanee4378 Жыл бұрын
සාදු සාදු සාදු දැක සතුටින් ⁣ .⁣ අනුමෝදන් උනා 🙏🙏🙏🙏🙏
@sithmansala6597
@sithmansala6597 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබට
@sumithrarandeniya9269
@sumithrarandeniya9269 6 ай бұрын
සාදු සාදු සාදු. නංගි ඔයාට ගොඩාක් පින්සිද්ද වෙනවා! ඔයාට තෙරුවන් සරණයි!
@nilanisilani6647
@nilanisilani6647 Ай бұрын
ගොඩක් පින් තේරුවන් සරනිය්
@supremeplustv1892
@supremeplustv1892 Жыл бұрын
🙏🙏🙏 ආර්‍ය් සංඝයා සිහි කර භිෂූන් වහන්සේ නමකට හැකි යමක් දීම බුදු, පසේබුදු,මහරහතුන්ට දෙන දානයන්ට පසුව දිය හැකි ඉහලම ආනිසංස සහිත දානයයි
@user-ye3qz4zg9f
@user-ye3qz4zg9f 5 ай бұрын
දු පැවසු පිළිිවලට කිරි ආහාරය සකසා රැවන් වැලි සෑ රදු ට පුුජා කිරීමට මටත් වරමීි ලැබෙීිවා ...!🙏🙏🙏🙏🙏🙏🙏 කිරි ආහාර පිළියල කරන අයුරු කියලා දුන්න දුවටත් අනේක වාරයක් කුසල් ලැබෙීවා . දීර්ඝායු ලැබෙීවා .🙏🙏🙏🙏🙏🙏🙏මම නාවලපිටියෙන් මවක්
@sithmansala6597
@sithmansala6597 4 ай бұрын
තෙරුවන් සරණයි
@thanukanirmal7
@thanukanirmal7 3 ай бұрын
2024/05/15 අද දින කිරිවෙහෙර චෛත්‍යයට මෙසේ පිළියෙල කරගත් කිරිපිඩු පූජාව සිද්ද කරා. බොහොම පිං ඔබට. තවත් එක් කාරණයක් එකතු කරවා. මට ස්වාමීන් වහන්සේ නමක් එතනදී කියපු දෙයක්. මේ විදිහට සරසලා ඔක්කොම එකට දාල පූජාව කරන්න එපා කිවුවා. කෑමට දානය පිලිගන්වන අකාරයට කිරි ආහාරය වෙනම පලතුරු වෙනම කජු වෙනම පැණි වෙනම ඒ ඒ විදිහට පූජා කරන්න පුලුවන් ගොඩක් හොඳයි කිව්වා. එය උන්වහන්සේගේ අදහසක්. කොහොමහරි අද මට මේ පිංකම කර ගන්ඩ දායක උනේ මේ viedio එක. ඒ නිසා ගොඩක් පිං.
@sithmansala6597
@sithmansala6597 21 күн бұрын
තෙරුවන් සරණයි
@KusumaNanayakkara-qt1rs
@KusumaNanayakkara-qt1rs 4 ай бұрын
ඔබතුමිය ටබොහොම පින් සුවපත් වේවා !!!
@rmrrathnayakarathnamali
@rmrrathnayakarathnamali 2 жыл бұрын
තෙරැවන් සරණයි. 🙏🙏🙏
@chandrachandra8128
@chandrachandra8128 2 жыл бұрын
Hoda pahadile kirimk taruwan saransi 🙏🙏🙏🙏🙏🙏
@piyadasafernando2492
@piyadasafernando2492 2 жыл бұрын
තෙරැවන් සරනයි බොහෝ පින් සාදු සාදු සාදු🙏🙏🙏
@upalidias7308
@upalidias7308 4 ай бұрын
* ක්ශීරපායාස දානය සැකසීම-දිය නුමුසු ආහාරය * සුවදැල් හාල් කි.ග්‍රෑ.1 වියලි මිදි ග්‍රෑම් 200 වියලි කජු මද ග්‍රැම් 125 රට ඉඳි ග්‍රෑම් 250 බටර් ග්‍රෑම් 100 එළකිරි ලීටර් 5 තැඹිලි ගෙඩි 4 ඇප්ල් ගෙඩි 2 මී පැණි බෝතල් 1/4 එනසාල් කරාබු නැටි ස්ට්‍රෝබෙරි ගෙඩි කිහිපයක්
@leezakrisha5415
@leezakrisha5415 2 жыл бұрын
ඔබට බොහෝ පින්. මේ කරුණු කියලා දුන්නට. තෙරුවන් සරණයි
@dammikapriyadarshani6881
@dammikapriyadarshani6881 2 жыл бұрын
🙏🙏🙏🌹🌹🌹, සාදු, සාදු, සාදු, තෙරුවන් සරණයි.
@manjuladilrukshi5851
@manjuladilrukshi5851 2 жыл бұрын
සාදු සාදු සාදු ........තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 Жыл бұрын
මේ උපදෙස් හරිම වටිනව ඔයාට ගොඩාක් පිං අපව දැණූවත් කලාට❤❤
@sithmansala6597
@sithmansala6597 Жыл бұрын
Theruwan saranai
@jayamala7987
@jayamala7987 2 жыл бұрын
ඔබට ගොඩක් pi ena පෝයට හදන්න mata pina ලැබේවා 🙏🙏🙏🙏🙏
@user-kq7tg2jb4e
@user-kq7tg2jb4e Жыл бұрын
ගොඩක් පින් ඔබතුමියට ඉදිරියටත් මෙවැනි දැ ගෙනඑන්න
@sithmansala6597
@sithmansala6597 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබට යහපතක්ම වේවා ❤️
@nelumthushari9737
@nelumthushari9737 3 жыл бұрын
තෙරුවන් සරණයි ! බොහෝම පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janithaekanayaka9760
@janithaekanayaka9760 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏බුදුසරණයි
@user-wv3pd6bm6k
@user-wv3pd6bm6k 8 ай бұрын
ඔබටත් මගඵල අවබෝධ වේවා,..............!!!
@MuthuminiBandara-fe3fv
@MuthuminiBandara-fe3fv Жыл бұрын
ඔබට බොහොම පින්. තෙරුවන් සරණයි.
@asokawersingha5718
@asokawersingha5718 Жыл бұрын
Oba.thumiyata.godak.pin.harima.wada.gath.mawani.dawal.idirmi.path.kirima.budusaranai.
@sithmansala6597
@sithmansala6597 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබට යහපතක්ම වේවා
@jayanijayani9882
@jayanijayani9882 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
@kanthimendis3240
@kanthimendis3240 8 ай бұрын
සාදු....සාදු....සාදු....🙏🙏🙏
@lakshithavkarunathilaka7517
@lakshithavkarunathilaka7517 2 ай бұрын
Sadu sadu sadu godak pin 🙏🙏🙏
@chandralathalatha1514
@chandralathalatha1514 2 жыл бұрын
Sadu sadu sadu pen watha oba tumeyata bohoma pen labawa 🙏🌼🙏🌼🙏🌼
@HashiniRajapaksha-qz1sg
@HashiniRajapaksha-qz1sg 2 ай бұрын
මාත් මේ මාසේ රුවන්වැලි මහා සැයේ යන්න ඉන්නේ ගොඩක් වැදගත්
@asankaprabath1749
@asankaprabath1749 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@gooddora6924
@gooddora6924 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@chathuranga3692
@chathuranga3692 2 ай бұрын
සාධු සාධු සාධූ ..🙏🙏🙏
@jayamala7987
@jayamala7987 2 жыл бұрын
Sammaa සම්බුදු piyananta මගේ නමස්කාර ya වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
@umayadeshani9718
@umayadeshani9718 10 ай бұрын
බුදු සරණයි 💚
@PushpaSamanthi-qd3dm
@PushpaSamanthi-qd3dm 6 күн бұрын
oyata Godak pin.
@nimsinimsi1820
@nimsinimsi1820 2 жыл бұрын
Sthuthi.theruwan.saranai
@SADUDINUSHIKA-wb9dz
@SADUDINUSHIKA-wb9dz 3 ай бұрын
බුදු සරණයි 🙏
@taranga3573
@taranga3573 6 ай бұрын
සාදු සාදු සාදු සාදු
@samanaliweerasinghe924
@samanaliweerasinghe924 Жыл бұрын
Putha me wedihata kiri ahhara hadanna kiyala apage budu piyanan wehanse kisima pothaka sadahan kerala ne.duppatha api wega asrana kenekuta kiri ahhara puja keranna beri wei.apage thathagetha ama mani budu piyanan wehanse lada den satutu una kenek putha
@sithmansala6597
@sithmansala6597 Жыл бұрын
Theruwan saranai
@Harshanichathurangi-sh4li
@Harshanichathurangi-sh4li Ай бұрын
🙏🙏🙏බුදු සරණයි
@sepalikasepalika1622
@sepalikasepalika1622 3 жыл бұрын
සාදු.සාදු.සාදු.කියදුන්නට.ස්තුනියි.බුදු.සරනයි
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 2 жыл бұрын
Oyata godak pin budu himita pooja kirimata mema kiri aharaya godak aye bala sitinawa ekat obata loku anisansayak
@asokawersingha5718
@asokawersingha5718 Жыл бұрын
Sadu.sadu Sadu..bud.hamudutuwoo..a..sarama..waladanawada.
@sithmansala6597
@sithmansala6597 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබට යහපතක්ම වේවා ❤️
@rathnajayaweera211
@rathnajayaweera211 Жыл бұрын
Nirogi sampaththiya lebewa.
@user-sn3tw2po2e
@user-sn3tw2po2e 3 ай бұрын
Sadu sadu sadu
@susanthaweerathunga5686
@susanthaweerathunga5686 2 жыл бұрын
තෙරුවන් සරණයි! 🙏🙏🙏🙏
@chandrakumarage4519
@chandrakumarage4519 2 жыл бұрын
Sadu sadu sadu pin wath obata theruwan saranai
@anomapriyadarshani2461
@anomapriyadarshani2461 3 жыл бұрын
තෙරැවන් සරණයි පින්වත් ඔබට
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼.
@kanthilatha5330
@kanthilatha5330 2 жыл бұрын
Sadu!sadu!!sadu!!!.teruwan saranai.obata bohoma pin
@teresateresa3380
@teresateresa3380 2 жыл бұрын
Godak pin teruwan saranae suwapath wewa 🙏
@nimashawijekoon5420
@nimashawijekoon5420 2 жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@dharmalathawijewardana4135
@dharmalathawijewardana4135 2 жыл бұрын
Thruvan saranai
@senarathipalogama8987
@senarathipalogama8987 2 жыл бұрын
සාදු 🙏🙏🙏අනුමෝදම් වෙම්
@Chandaniaa00
@Chandaniaa00 10 күн бұрын
🙏🙏🙏🙏
@sunethabudiaka9121
@sunethabudiaka9121 11 ай бұрын
Pathana bodiyakin niwan awaboda kara ganimata me dunnau darma danayama kin kama oyata hethu wasana wewa (mewani dewal idiriyatath karanna)bs dp
@rathnakahandawala9450
@rathnakahandawala9450 2 жыл бұрын
Sadu sadu sadu bohooma pinsiduwewa !
@maheeshadulmine248
@maheeshadulmine248 2 жыл бұрын
Obata godak pin .mehema karunu kiya dunnata.budusaranai .
@kushanimadhubhashini3544
@kushanimadhubhashini3544 3 жыл бұрын
Bohoma isthuthi me gena lassanata pehedili kalata. Godak pin sidda wenawa. Theruwan saranai obata..🙂🙏
@chitrangeedesilva9661
@chitrangeedesilva9661 2 жыл бұрын
සාදු සදු සදු
@hansiranasinghe2844
@hansiranasinghe2844 9 ай бұрын
Anuradapura ta dura kenekta kalin gihin ude kiripidu pujava hadaganna thanak nadda ? Danna kenek kiyanna. Dalada maligava lnga hri kmk ne. Kiripidu pujava ude 6 ta vitarada denna oni ?
@anukumari1196
@anukumari1196 10 ай бұрын
🙏🙏🙏සාදු සාදු
@renukagunawardana8335
@renukagunawardana8335 Жыл бұрын
🙏🙏🙏🌸🌸🌸 bohom pin obata...
@AngelAny-yy5qm
@AngelAny-yy5qm Жыл бұрын
Sadhu sadhu sadhu 🙏🙏🙏
@nimalwalakuluge6272
@nimalwalakuluge6272 2 жыл бұрын
තෙරුවන් සරණයි
@ranjaneeedirisingha3592
@ranjaneeedirisingha3592 10 ай бұрын
budù saranai ❤
@renukasandamali9905
@renukasandamali9905 2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AngelAny-yy5qm
@AngelAny-yy5qm Жыл бұрын
Sadhu sadhu sadhu 🙏🙏🙏🌷🪷💐🌼🌺🌻👌💐🌼🌺🌻🌷🪷❤️❤️❤️❤️❤️❤️❤️❤️🌎
@priyanikulasekara216
@priyanikulasekara216 2 жыл бұрын
පිං සිදු වේවා !!
@wasanajeewanthi1538
@wasanajeewanthi1538 2 жыл бұрын
Theruwan saranai🙏🙏🙏🙏
@user-dh9fw6ck7w
@user-dh9fw6ck7w 2 жыл бұрын
සාදු සාදු සාදු ...!
@12bavin9
@12bavin9 2 жыл бұрын
Oba thumiyata godak pin samadenatama budusaranai
@nishanthideepika2005
@nishanthideepika2005 2 жыл бұрын
ගොඩක් පින් ඔයාට
@dermasaudi9393
@dermasaudi9393 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻oba thumiyata godaak pin3
@madumadawa5793
@madumadawa5793 2 жыл бұрын
Theruwan saranai akka niwan suwa pathannau bodiyakin lebewa
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 Жыл бұрын
Sambudusaranai 🙏🙏🙏
@yapa2952
@yapa2952 3 жыл бұрын
Sadu.sadu.sadu.tharuwana.saranai
@niroshapriyadarshani2036
@niroshapriyadarshani2036 2 жыл бұрын
Pin sidda wanwa. pujakana siyaluma kiripidu danayan obalata anumodan wawa!!!
@jayanthiperara6051
@jayanthiperara6051 9 ай бұрын
Samma sambudu sarani
@dedox6680
@dedox6680 Жыл бұрын
Theruwan sarannai
@amithaamithaamithaamitha4297
@amithaamithaamithaamitha4297 2 жыл бұрын
Theruwan saranai oba. pin.
@vishukapremasiri5338
@vishukapremasiri5338 2 жыл бұрын
Ane godaaak pin oyata mama adawen hitapu a kiri danaya hadana widiya danagatta godakma pin sadu sadu sadu
@leshaniaradhana9793
@leshaniaradhana9793 2 жыл бұрын
ගොඩක් පිං
@maheeshasulakshani3977
@maheeshasulakshani3977 3 жыл бұрын
තෙරුවන් සරනයි
@chanumax6431
@chanumax6431 2 жыл бұрын
🙏🙏🙏🙏🙏ගොඩක් පිං
@rockkuwait9930
@rockkuwait9930 2 жыл бұрын
Sadu sadu sadu,,
@subhashinifernando2653
@subhashinifernando2653 2 жыл бұрын
Theruwan Sarai🙏🙏🙏❤️❤️❤️
@malithchathuranga7906
@malithchathuranga7906 Жыл бұрын
බොහොම පින් ඔබතුමීට ඔය දේ පැහැදිලි කරලා දුන්නාට ඒත් ඇයි ඔය විදිහට අලුත් දේවල් එකතු කරන්න කියන්නේ සාමාවෙන්න මෙහෙම කිව්වාට ආපේ තාතාගත බුදු හිමියන්ට සුජාත සිටු දේවිය කිරි පිඩු කරේ ඔය කියන ඇපල් ස්ටෝබරී ඇතුලත් කරලා නේමේනේද සහලුයි එලකිරියි පමනක් නෝවේද
@sithmansala6597
@sithmansala6597 11 ай бұрын
Theruwan saranai
@BMPBasnayaka-rh8ds
@BMPBasnayaka-rh8ds 7 ай бұрын
🙏🙏🙏
බුද්ධ පූජාව කෑවොත් මොකද වෙන්නෙ? | #Senasuma
17:44
Senasuma TV | සැනසුම ටීවී
Рет қаралды 79 М.
හොදම චතුමධුර හදන ක්‍රමය Method of making Chatumadhura
40:26
Lassana Derana - ලස්සන දෙරණ
Рет қаралды 44 М.
ТЫ С ДРУГОМ В ДЕТСТВЕ😂#shorts
01:00
BATEK_OFFICIAL
Рет қаралды 10 МЛН
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 10 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 14 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 31 МЛН
ТЫ С ДРУГОМ В ДЕТСТВЕ😂#shorts
01:00
BATEK_OFFICIAL
Рет қаралды 10 МЛН