Samantha Pattana 🙏 අනන්ත නය සමන්නාගත චතුවීසති සමන්ත පට්ඨාන අති ගම්භීර ධර්ම සජ්ඣායනය || SADISA TV.

  Рет қаралды 99,336

SADISA TV

SADISA TV

3 жыл бұрын

Samantha Pattana || අනන්ත නය සමන්නාගත චතුවීසති සමන්ත පට්ඨාන අති ගම්භීර ධර්ම සජ්ඣායනය || SADISA TV. ඤෙය්‍යසාගර පාරගත වූ අප භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පැමිණිම සදහා සම්මර්ශනය කළ හේතු - ඵල ධර්මයයි.
තථාගතයන් වහන්සේගේ සර්වාංගසම්පූර්ණ අති දීර්ඝ හේතු - ඵල දේශනය වනුයේ මේ පට්ඨාන ධර්මයයි. එසේම බුදුවීමෙන් අනතුරුව සතරවන සතියෙදී තථාගත ශ්‍රී ශරීරයෙන් නීල, පීත, ලෝහිතාදී සවණක් ඝන බුදුරැස් මාලාවන්ගෙන් මේ මුලු සකල ලෝකධාතුවම ආලෝකමත් වූයේද මෙම පට්ඨාන ධර්මය මෙනෙහි කරන කල්හීය.
පට්ඨාන ධර්මය සජ්ඣායනා කිරීමෙන් ලැබියහැකි ලෞකික හා ලෝකෝත්තර වශයෙන් ලැබෙන ආනිසංස බොහෝය.
මේ ජීවිතයේදී මෙන්ම මතු උපදින ජ්විතවලදී තියුණු ඤාණය ලැබීමට ද, සියලු කෙලෙස් නසා අරිහත්වය ලැබීමට ද, රහත්වන ජීවිතයේදී චතුපටිසම්භීදා ඤාණාලාභී වීමටද මෙම ධර්මය සජ්ඣායනා කිරීම හේතු වන්නේය.
බුරුම රටෙහි බොහෝ රියදුරෝ රිය අනතුරු වළක්වා ගැනීම පිණිස මෙම ධර්මය සජ්ඣායනා කරති. සමහර ව්‍යාපාරිකයෝ ද, තම ව්‍යාපාර කටයුතුවල දියුණුව සදහා මෙම ධර්මය සජ්ඣායනා කරති.
හදිසි අනතුරු වළක්වා ගැනීමට ද, සතුරු උපද්‍රව වලින් බේරීමට ද, තම ආර්ථික තත්ත්වය දියුණු කරගැනීමට ද, තම බලාපොරොත්තු ඉටුකර ගැනීමට ද, දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලබාගැනීමට ද, මෙම පට්ඨාන ධර්මය සජ්ඣායනා කරති.
බොහෝ ආනිසංස ලැබෙන මෙම මහගු ධර්මය දිනපතා සජ්ඣායනා කර, ශ්‍රවණය තම තමන්ගේ ජීවිත සාර්ථක කරගැනීමට සියලු දෙනා උතසුක වෙත්වා.!!! SADISA TV.
නිවැරදි ධර්ම මාර්ගය දැනගැනීම සදහා
SADISA TV, youtube නාලිකාව වෙත පිවිසෙන්න.
SADISA TV, youtube නාලිකාව විනාඩි 2ක් බලා, Subscribe කරන්න. Bell Icon Click කරන්න
Please subscribe us on youtube SADISA TV.
Dhamma discussion & Meditation.
SADISA TV ධර්ම දේශනා.
Most Ven. Pitigala Gunarathana Thero.
• Pitigala Gunarathana T...
Most Ven. Gothatuwe Rewatha Thero.
• Gothatuwe Rewatha Ther...
Most Ven. Kothmale Kumara Kassapa Thero.
• Most Ven. Kothmale Kum...
Most Ven. Mankadawala Sudassana Thero.
• Mankadawala Sudassana ...
Most Ven. Gothatuwe Rewatha Thero.
• Gothatuwe Rewatha Ther...
Most Ven. Kothmale Kumara Kassapa Thero.
• Kothmale Kumara Kassap...
Samantha Pattana
• Samantha Pattana 🙏 අනන...
Most Ven. Pitigala Gunarathana Thero.
• Pitigala Gunarathana T...
Most Ven. Kothmale Kumara Kassapa Thero.
• Kothmale KumaraKassapa...
Most Ven. Gothatuwe Rewatha Thero.
• Gothatuwe Rewatha Ther...
Most Ven. Mankadawala Sudassana Thero.
• Mankadawala Sudassana ...
Most Ven. Kiribathgoda Gnanananda Thero.
• Gnanananda Thero, Most...
Most Ven. Kiribathgoda Gnanananda Thero.
• Mahamewnawa || Dammach...
Most Ven. Wadduwe Aranavihari Thero.
• Nibbana 🙏 Buddhist || ...
Most.Ven. Agulgamuwe Ariyananda Thero.
• Agulgamuwe Ariyananda ...

Пікірлер: 168
@sadisatv1644
@sadisatv1644 4 ай бұрын
Samantha Pattana || අනන්ත නය සමන්නාගත චතුවීසති සමන්ත පට්ඨාන අති ගම්භීර ධර්ම සජ්ඣායනය || SADISA TV. ඤෙය්‍යසාගර පාරගත වූ අප භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පැමිණිම සදහා සම්මර්ශනය කළ හේතු - ඵල ධර්මයයි. තථාගතයන් වහන්සේගේ සර්වාංගසම්පූර්ණ අති දීර්ඝ හේතු - ඵල දේශනය වනුයේ මේ පට්ඨාන ධර්මයයි. එසේම බුදුවීමෙන් අනතුරුව සතරවන සතියෙදී තථාගත ශ්‍රී ශරීරයෙන් නීල, පීත, ලෝහිතාදී සවණක් ඝන බුදුරැස් මාලාවන්ගෙන් මේ මුලු සකල ලෝකධාතුවම ආලෝකමත් වූයේද මෙම පට්ඨාන ධර්මය මෙනෙහි කරන කල්හීය. පට්ඨාන ධර්මය සජ්ඣායනා කිරීමෙන් ලැබියහැකි ලෞකික හා ලෝකෝත්තර වශයෙන් ලැබෙන ආනිසංස බොහෝය. මේ ජීවිතයේදී මෙන්ම මතු උපදින ජ්විතවලදී තියුණු ඤාණය ලැබීමට ද, සියලු කෙලෙස් නසා අරිහත්වය ලැබීමට ද, රහත්වන ජීවිතයේදී චතුපටිසම්භීදා ඤාණාලාභී වීමටද මෙම ධර්මය සජ්ඣායනා කිරීම හේතු වන්නේය. බුරුම රටෙහි බොහෝ රියදුරෝ රිය අනතුරු වළක්වා ගැනීම පිණිස මෙම ධර්මය සජ්ඣායනා කරති. සමහර ව්‍යාපාරිකයෝ ද, තම ව්‍යාපාර කටයුතුවල දියුණුව සදහා මෙම ධර්මය සජ්ඣායනා කරති. හදිසි අනතුරු වළක්වා ගැනීමට ද, සතුරු උපද්‍රව වලින් බේරීමට ද, තම ආර්ථික තත්ත්වය දියුණු කරගැනීමට ද, තම බලාපොරොත්තු ඉටුකර ගැනීමට ද, දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලබාගැනීමට ද, මෙම පට්ඨාන ධර්මය සජ්ඣායනා කරති. බොහෝ ආනිසංස ලැබෙන මෙම මහගු ධර්මය දිනපතා සජ්ඣායනා කර, ශ්‍රවණය තම තමන්ගේ ජීවිත සාර්ථක කරගැනීමට සියලු දෙනා උතසුක වෙත්වා.!!! SADISA TV. නිවැරදි ධර්ම මාර්ගය දැනගැනීම සදහා SADISA TV, youtube නාලිකාව වෙත පිවිසෙන්න. SADISA TV, youtube නාලිකාව විනාඩි 2ක් බලා, Subscribe කරන්න. Bell Icon Click කරන්න Please subscribe us on youtube SADISA TV. Dhamma discussion & Meditation. SADISA TV ධර්ම දේශනා. Most Ven. Pitigala Gunarathana Thero. kzbin.info/www/bejne/imayh6B3oaeUhrM Most Ven. Gothatuwe Rewatha Thero. kzbin.info/www/bejne/ZoSnmniYdrCEqrc Most Ven. Kothmale Kumara Kassapa Thero. kzbin.info/www/bejne/fIjdZn6BorOXpdU Most Ven. Mankadawala Sudassana Thero. kzbin.info/www/bejne/epeVnHh-qJtkb8k Most Ven. Gothatuwe Rewatha Thero. kzbin.info/www/bejne/aXOqdX-nmampgpY Most Ven. Kothmale Kumara Kassapa Thero. kzbin.info/www/bejne/lWnKf2uqYthkgbM Samantha Pattana kzbin.info/www/bejne/epSwn5KnhqycbKs Most Ven. Pitigala Gunarathana Thero. kzbin.info/www/bejne/fGa6ZoWOgc-oZs0 Most Ven. Kothmale Kumara Kassapa Thero. kzbin.info/www/bejne/nIiwZn9vbJaCbpI Most Ven. Gothatuwe Rewatha Thero. kzbin.info/www/bejne/j5_UhWV9r5KGgdk Most Ven. Mankadawala Sudassana Thero. kzbin.info/www/bejne/nnbJf32XYt10oNk Most Ven. Kiribathgoda Gnanananda Thero. kzbin.info/www/bejne/qmfFn3ZtlJxngLs Most Ven. Kiribathgoda Gnanananda Thero. kzbin.info/www/bejne/Z6PQo6WFa858jsk Most Ven. Wadduwe Aranavihari Thero. kzbin.info/www/bejne/roTHo3mijciarJI Most.Ven. Agulgamuwe Ariyananda Thero. kzbin.info/www/bejne/bJvUh5mPgNhgsNE
@chandipathirana-fi3zc
@chandipathirana-fi3zc Ай бұрын
Sadu sadu sadu
@user-eq7lg8zg2s
@user-eq7lg8zg2s 21 күн бұрын
🙏🙏🙏
@user-eq7lg8zg2s
@user-eq7lg8zg2s Күн бұрын
🌼🙏🌼🙏🌼🙏🌼
@KeerthiBandara-te4en
@KeerthiBandara-te4en Ай бұрын
සිතට ලොකු සැනසීමක් සන්සුන් බවක් ලැබෙනවා.සවන් දීමෙන් සිත තැන්පත්වෙනවා.නමස්කාර වේවා.සාදුසාදු.
@user-jp7tp5up9p
@user-jp7tp5up9p 2 ай бұрын
සියලුම සත්වයෝ සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා. කායික මානසික සුවතාවය ඇති වේවා නමෝ බුද්ධාය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌅🕉️🕉️🕉️🕉️🕉️🕉️♾️♾️♾️♾️♾️♾️♾️♾️♾️♾️♾️♾️♾️♾️♾️♾️♾️♾️♾️♾️♾️
@SK-bp7ij
@SK-bp7ij 16 күн бұрын
මෙම උතුම් මහා බලසම්පන්න අති ගම්භීර පට්ඨාන ධර්ම දේශනාවේ බලයෙන් ලෝක වාසි සියලු සත්වයෝ සුවපත් වේවා !!! 🙏🙏🙏
@saa387
@saa387 2 ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏ඔබ වහන්සේට දිර්ගායුස ලැබේවා
@NishanthiMunasinghe-xm6ql
@NishanthiMunasinghe-xm6ql 6 ай бұрын
සාදු සාදු 🙏🙏🙏 අපගේ සම්මා සම්බුදු බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මෙ උතුම් සූත්‍ර දේශනා ශක්තියේ බලයෙන් සියලු ලෝක සත්වයාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
@JayanthiFernando-yq6eh
@JayanthiFernando-yq6eh 5 ай бұрын
ඔබවහන්සේ ට මගේ නමස්කාරය වෙිවා බුදුසරණ යි .🙏🙏🙏🙏🙏🙏🙏
@somarathnamalgaswatta5453
@somarathnamalgaswatta5453 Ай бұрын
මෙම පටිඨානය මම පලමුවර ඇසීමේදී. සිතට දැනුන දැහැන්ගත බාවය තුලට ආරෝපනය සත්දහමට නැඹුරැව ඉතාම වටිනා ලාබයකි මෙම දහමතුලට ඇල්ම දක්වා. මම සමන්ත පටිඨාන පොතක් ලබාගත් අතර. යමිදවසක එහි අනතර්ගතය සිංහළ බාසාවෙන් කරැනු අවබෝධකරගැනීමට පිනලැබේවායි පතමි. මෙය ඉදිරිපත්කල සියලුම පිංවතුන්ට නිවන්දැකිමට පලමු කුසලය යම වේවා. සාදු
@ShehanPasindu-bt7qq
@ShehanPasindu-bt7qq 8 ай бұрын
සාදු.සාදුසාදු.මේ.උතුම්.අති.ගාම්බීරපට්ටාන.දර්ම.වන්දනාව.කියවීමෙන්.හාවන්දනා.කිරිමෙන්.මා.හට.දර්මය.අවබෝද.කරගනිමට.නුවන.පහල.වේවා.😅
@npathmalatha1137
@npathmalatha1137 3 ай бұрын
සාදු සාදු සාදු !!!
@user-cy8be9rr9d
@user-cy8be9rr9d 5 ай бұрын
SADHU!SADHU!SADHU!
@pushpaathukorala1460
@pushpaathukorala1460 5 ай бұрын
Mepin miya giya mawa piy swamiya atul sata niwan awa boda wewa. Teruwan saranai.
@dili4it93
@dili4it93 7 күн бұрын
ගොන් ගහක් වගේ ඕවා කියන්න එපා. මේ ශ්‍රාවක ගෝචර ඥානයෙන් තේරුම් ගන්න පුලුවන් ඉහලම තතාගත බුද්ධ දේශනාව. මේකෙන් පද දෙකක් හෝ තේරුම් ගන්න පුලුවන් වෙන්නේ මහම මහ ඥානවන්තයෙක්ට පමනයි එනිසා එක පදයක් හෝ තේරුම් ගැනීමට උත්සාහවන්ත වෙන්න ඉතා මෛත්‍රී සිතින්මයි කිව්වේ තෙරුවන් සරණයි 🙏🙏🙏
@qatarqatar3940
@qatarqatar3940 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@user-mt2yr8yt8g
@user-mt2yr8yt8g 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@vijitharatnayake5133
@vijitharatnayake5133 4 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🙏🌹🌹
@indraniweerathunga8062
@indraniweerathunga8062 Ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kusumawathikusuma2636
@kusumawathikusuma2636 26 күн бұрын
සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා
@user-pt8qd7zv3e
@user-pt8qd7zv3e 3 ай бұрын
සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉
@shamalikalansuriya
@shamalikalansuriya 5 ай бұрын
Sadu sadu Budu Saranai.
@m.hadikari4150
@m.hadikari4150 7 ай бұрын
Adikari sadu sadu sadu
@WimalAbeywikkarama
@WimalAbeywikkarama 10 ай бұрын
අතිගම්භීර පට්ඨාන ධර්ම දේශනාවක් අසන් ලැබීම වාසනාවකි සුදු .සාදු ඔබ වහන්සේට..ගොඩාක්. පිං ..
@emalinjayasuriya4746
@emalinjayasuriya4746 8 ай бұрын
ඔබවහන්සේට අමාමහ නිවනින් ම සැනසීම ලැබේ වා.
@user-jf9oy1yv5e
@user-jf9oy1yv5e 5 ай бұрын
Sadu,sadu,saaaduuui❤️🎉
@s.s.mahanama3984
@s.s.mahanama3984 Ай бұрын
සකෘදාගාමී මාර්ගපල නිවන් අවබෝධ ය පිනිස හේතු වේවා !!!🙏🙏🙏🌼
@dili4it93
@dili4it93 7 күн бұрын
ඔබ සෝවාන් එසේ නම් සාදු සාදු සාදු
@premajayalath7856
@premajayalath7856 11 күн бұрын
මෙි මහාබල සමිපන්න පටිඨාන ධර්ම සජ්ඣායනය ඉදිරිපත් කල පිංවතුන්ට බොහොම පිං හරිිම සැනසිිමක් හිතට..🙏🙏🙏🙏🙏🙏🙏
@user-tp9qs2fj1c
@user-tp9qs2fj1c 3 ай бұрын
❤❤❤🙏🙏🙏🪻🪻🪻...සාදු! සාදු සාදු නමස්කාර වේවා
@kulanis2266
@kulanis2266 5 ай бұрын
Sadu 🙏🌹 sadu 🙏🙏🌹 saadu 🙏🙏🙏🌹 margee namaskaraya veewa!!! 🌸🌸🌺🌺🌺🌺🌺🌺💐💐💐🌺🌺🌺
@qatarqatar3940
@qatarqatar3940 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 නමස්කාර වේවා
@kanthipeiris1664
@kanthipeiris1664 11 ай бұрын
Sadu sadu sadu oba wahanseta theruwan saranama wewa
@user-cy8be9rr9d
@user-cy8be9rr9d 5 ай бұрын
Sadhu!sadhu!sadhu
@user-wq7oe5pl6m
@user-wq7oe5pl6m Жыл бұрын
සාදු සාදු අති ගම්භීරයි අති මනෝ රමණීයයි මහා ආනුභාව සම්පන්නයි. සියලු ලෝසතුන් සුවපත්වේවා!!!!!"
@Neymar_JR713
@Neymar_JR713 5 ай бұрын
Sri Lankan ❤❤ sadu sadu
@psathya6345
@psathya6345 6 ай бұрын
Excellent
@user-cy8be9rr9d
@user-cy8be9rr9d 5 ай бұрын
SADHU! Sadhu! Sadhu!
@buddhikagayan8638
@buddhikagayan8638 10 ай бұрын
ලොව්තුරා වූ මහා කාරුණික වූ තුන් ලෝකයටම උතුම් වූ සියලු විශ්ව මන්ඩල වලට උතුම් වූ සම්මා සම්බුදු පියාණන් වහාන්සේට මම පසඟ පිහිටුවා නමස්කාර කරමි.. සාදු සාදු සාදු.. 🙏🙏🙏
@h.l.malani.6278
@h.l.malani.6278 5 ай бұрын
අපේ පිං වත් මහා සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි .මම අද තමයි මෙි උතුම් පිරිත් දේෂනාව සවන් දුන්නේ ගොඩක් පිං ලැබේවා සෙතක් සාන්තියක් වෙිවා .🙏🙏🙏 බුදු සරණයි .🙏🙏🙏
@supunisamudika6912
@supunisamudika6912 Ай бұрын
Sandu Sandu Sandu. Sabbe saththa bawanthu sukithatha.
@ShehanPasindu-bt7qq
@ShehanPasindu-bt7qq 8 ай бұрын
මාහා.බල සම්පන්න.අති.ගාම්බීර.පට්ටාන.දර්ම.වන්දනාව.දේසනා.කරන.ස්වාමින්.වහන්සේට.මේ.ගව්තම.සාසනයේම.උතුම්.වු.නිවන්.මාර්ගයේ.දොර.විවර.වේවා.මෙම.දේසනාව.ඇසූ.මාහට.මාර්ගපල.නිවන්.පිනිස.හේතුවන.නුවන.පහල.වේවා
@ayesh.3308
@ayesh.3308 4 ай бұрын
🌼🌼🌼නමෝ බුද්ධාය🌼🌼🌼 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumarihadunge4237
@kumarihadunge4237 6 ай бұрын
Sadu.sadu.sadu sadu.sadu.sadu sadu.sadu.sadu
@jandrajandra1067
@jandrajandra1067 6 ай бұрын
නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏
@pradeepakaluarachchi3321
@pradeepakaluarachchi3321 9 ай бұрын
මේ අති රමණීය , අති ගාම්භීර, මහා බලසම්පන්න පට්ඨාන පිරිත් දේශනාව සංයමයකින් ගෞරවාභිමානව දේශනා කරන ඔබ වහන්සේට දීර්ඝායුෂ , නිදුක් නීරෝගි සුවපත් භාවය ලැබේවා .. සසර කතරින් එතෙරව අර්හත්භාවයට පැමිණෙත්වා...🙏🙏🙏
@user-nb8od1kq3p
@user-nb8od1kq3p 5 ай бұрын
සාදු සාදු සාදු සිත නිවන නිවනට මගහදන ගිනිගෙන දැවෙන සිත්වලට මහගු ඔසුවකි..........
@user-li8vw9xr2i
@user-li8vw9xr2i 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@somarathnamalgaswatta5453
@somarathnamalgaswatta5453 9 ай бұрын
sadu,sadu,sadu,
@shyamamrss3958
@shyamamrss3958 7 ай бұрын
සම්මාසම්බුදු රජාණන් වහන්සෙ දේශිත උතුම් අති ගම්භීර පට්ඨාන ධර්ම සජ්ජායනය ආනුභාවයෙන් අප සැමට සැනසීම සහනය ඇති ආරක්ෂිත දිවි පෙවතක් ගත කිරීමට හැකි වේවා.👌🙏👌🙏👌🙏
@shyamamrss3958
@shyamamrss3958 7 ай бұрын
අමාමෑණී ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන ලද අති ගම්භීර පට්ඨාන ධර්ම සංගායනාවට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා.👌🙏🌸🌸🌸👌🙏🌸🌸🌸👌🙏🌸🌸🌸
@chithragunasekara9703
@chithragunasekara9703 5 ай бұрын
සාදූ සාදූ සාදූ මගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺
@kanthipeiris1664
@kanthipeiris1664 11 ай бұрын
Sadu sadu sadu oba wahanseta budu saranama wewa
@shanthapriya4780
@shanthapriya4780 4 ай бұрын
සාධූ සාධූ සාධූ 🙏☸️🙏☸️🙏☸️
@buddhikagayan8638
@buddhikagayan8638 10 ай бұрын
සාදු සාදු සාදු
@lunama777
@lunama777 4 ай бұрын
සාදූ ..සාදූ.....සාදූ
@lalithatv7590
@lalithatv7590 3 жыл бұрын
සාදූ සාදූ සාදූ
@PredeepWeerasinghe
@PredeepWeerasinghe 6 ай бұрын
සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ
@itzadison3389
@itzadison3389 11 ай бұрын
Sadhu Sadhu Sadhu
@kusumherath4996
@kusumherath4996 9 ай бұрын
Sadu Sadu ithama pahadiliy. Obavahanse uthum nivanin sanaseva. 🎉🎉
@wasanthapunchihewa9295
@wasanthapunchihewa9295 7 ай бұрын
සාදූ ! 🙏! සාදු 🙏 ! සාදු 🙏 !
@rohiniechandralathaweerako158
@rohiniechandralathaweerako158 7 ай бұрын
Sadu sadu saduu
@karuherath2512
@karuherath2512 Ай бұрын
Samma sambudu sarnindramawabodayama sama denatama uda wewa 😮😮😮😮......... Sadu... Sadu.. Oba wansatath thurarya sathyama awboda wewa......... Sadu...
@wasanthasriyani9000
@wasanthasriyani9000 Жыл бұрын
Sdbda rasayath harima mihirie sawan deemen labena kusalaya .apa. samata ikman darmawabodayata hethu vewa. Sadu..sadu sadu!!!!.swsmin vahanseta pin sidu vewa. .
@suduekanayake8448
@suduekanayake8448 8 ай бұрын
සාදු
@kalupahanabandu3245
@kalupahanabandu3245 2 ай бұрын
සාදු සාදු සාදු සාදු මම වන්දනා කරමි
@ramyaramanayake9531
@ramyaramanayake9531 9 ай бұрын
Sadu sadu sadu sadu
@travelwith7164
@travelwith7164 3 жыл бұрын
Sadu sadu sadu
@anulamanike1228
@anulamanike1228 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dananjayabandara7240
@dananjayabandara7240 10 ай бұрын
සාදු සාදු සාදු උතුම් සතිපඨාන සුත්‍රයේ පිහිටෙන් මගෙ දරුවන්ගෙ අපල දුරු වේවා!!
@ShehanPasindu-bt7qq
@ShehanPasindu-bt7qq 8 ай бұрын
සාදු.සාදු.සාදු.අති.ගාම්බීර.දර්ම.වන්දනාව.දේසනා.කරන.මාහා.සංගරත්නයටත්.නිදුක්.නිරෝගි.සුවයත්.ලබේවා.අති.උතුම්.නිර්වානය.වාහා.වාහා.අවබෝද.වේවා.සාදු.සාදු.සාදු.....සවන්.දෙන.මා.අතුලු.සියලු.දෙනාටත්.මේ.පින.හේතු.වාසනා.වේවා.සාදු.සාදු.සාදු.
@roshanmageindika1375
@roshanmageindika1375 8 ай бұрын
සාදු සාදු සාදු නමස්කාර ය වේවා අප සරණ ගිය උතුම් අප ගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ට උතුම් ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකානුකම්පාවෙන් දේශනා කල උතුම් ස්‍රිසද්ඩර්මය ට උතුම් ස්‍රිසද්ඩර්මය අනුගමනය කරමතින් වැඩ සිටිය උතුම් රහතන් වහන්සේ ප්‍රමුඛ මාර්ග පල ලා බිහි ආර්‍ර්‍ය් මහා සන්ගරත්නයට උතුම් තුනුරුවනට මා ඇතුළු මාගේ පවුලේ සියලුම දෙනාගේ උතුම් වන්දනීය පුජනීය නමස්කාර ය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමෝබුද්ධාය උතුම් තුනුරුවනේ අනන්ත ආනුබාවයෙන් රට ලෝක වාසි සියලුම සත්වයන් හට නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේවා ලැබේවා ලැබේවා උතුම් තුනුරුවනට මා ඇතුළු මාගේ පවුලේ සියලුම දෙනාගේ ජීවිත බාරයි බාරයි බාරයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමෝබුද්ධාය
@cwijesinghe5718
@cwijesinghe5718 8 ай бұрын
පට්ටාන සූත්‍රය සජ්ජායනා කරන ආකාරය සවන් දිමෙන් හිතේ තියන හැම දේම සාර්ථක වේවා .
@hemamalikumarasiri9064
@hemamalikumarasiri9064 2 ай бұрын
සාදු සාදු සාදු සම්බුදු සරනයි !!! ගරු ස්වාමීන්ද්‍රයන් වහන්සේට සම්බුදු සරනයි !!!
@rpnilminiwijekoon9083
@rpnilminiwijekoon9083 3 жыл бұрын
Sadu SADU SADU. Anumodam wemi ape Suwaminwahansa. Theruwan Saranai.
@mudithathamara198
@mudithathamara198 Ай бұрын
සාදු සාදු සාදු...
@Samanthikiriellasamanthikiriel
@Samanthikiriellasamanthikiriel 3 ай бұрын
බොහොම පිං ලැබේවා !
@sujathawijesundara5554
@sujathawijesundara5554 9 ай бұрын
සාදු සාදු නමස්කාර වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nimmawicicramadewe4590
@nimmawicicramadewe4590 3 ай бұрын
මහා කාරුණික වූ ලොව්තුරු භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට අප සියඵ දෙනාගේම නමස්කාරය වේවා...අපගේ මහා කාරුණික සම්මා සම්බුදු රජානන් වහන්සේගේ මේ උත්තරීතර අති ගම්භීර ධර්ම සජ්ඣායනය ගිහි පැවිදි අප සියඵ දෙනාටම මෙලොව පරලොව ජීවිත යහපත්ව සත්පුරුෂව ආරක්ෂක රැකවරණය ඇතිව දැහැමිව අප එකිනෙකාගෙන් ලොවට ඉටුකල යුතු යුතුකම් වගකීම් අවංකම ඉටුකර සසරින් එතෙර වීමට මාර්ග ඵල අවබෝධය පිණිසම පාරමිතාවක්ම වෙත්වා නිරතුරුවම සාදු...සාදු...සාදු.....
@chithraramanayaka118
@chithraramanayaka118 2 жыл бұрын
සාදු සාදු
@jagathwikramasiri8366
@jagathwikramasiri8366 Ай бұрын
තෙරුවන්සරනයි සැමට ජයසතුටට පිරි පින්බර දවසක් පතමු නේද....
@khdmakhdma7106
@khdmakhdma7106 Ай бұрын
Athigaambeera pattana .darma sajjayana pirithe balayen mage ratats semata sethwewa 🙏🙏🙏🙏🇦🇪🇱🇰🪔🪔🪔🪔💮💮💮💮
@wathsalawathsala1903
@wathsalawathsala1903 2 жыл бұрын
Sadhu sadhu sadhu
@thanujasubashini3355
@thanujasubashini3355 3 жыл бұрын
සාදු සාදු සාදු බොහොම පින්
@saknnnthalaratnayake5274
@saknnnthalaratnayake5274 29 күн бұрын
💗🙏🙏🙏namobuddaya Anumodami sadu Sadu Sadu
@BodhipalaVithanage-dk9st
@BodhipalaVithanage-dk9st 11 ай бұрын
Sadu
@Adithya2872
@Adithya2872 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@chandanafernando2829
@chandanafernando2829 3 жыл бұрын
බොහොම පින් ,තෙරුවන් සරණයි !!!
@padminiamarasena255
@padminiamarasena255 2 жыл бұрын
Pinsiduwewa harima watinawa 🙏🙏🙏
@Anaberaya
@Anaberaya 3 жыл бұрын
සාදූ සාදු සාදූ
@asiniasini6048
@asiniasini6048 3 жыл бұрын
තෙරුවන් සරණයි! බොහෝම වටිනවා මෙම සමන්ත පට්ඨාන දේශනාව.සාදූ!!!🙏🙏🙏
@yashodhafernando3019
@yashodhafernando3019 3 жыл бұрын
සාදූ සාදූ සාදු 🙏🙏🙏💐
@kkysfernando8052
@kkysfernando8052 3 жыл бұрын
🙏🙏🙏
@m.hadikari4150
@m.hadikari4150 7 ай бұрын
M h Dadu sadu sadu
@malinshamethshni412
@malinshamethshni412 3 жыл бұрын
සදු සදු🙏🙏🙏
@saa387
@saa387 16 күн бұрын
🙏🙏🙏සාදු සාදු සාදු
@Beautyofnaturesl629
@Beautyofnaturesl629 3 жыл бұрын
🙏🙏
@SepaliChandralatha
@SepaliChandralatha Ай бұрын
Sadu. Sadu sadu. Magenamaskara wewa.
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 23 күн бұрын
නමස්කාර වේවා 🪷🪷🪷🪷🙏🙏🙏
@sheltanperis7608
@sheltanperis7608 3 жыл бұрын
Budu saranai!
@madhaviwijayaratne744
@madhaviwijayaratne744 9 ай бұрын
❤☸️🙏🙏🙏
@sudarmasunjeewani829
@sudarmasunjeewani829 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@roshanmageindika1375
@roshanmageindika1375 3 ай бұрын
සාදු සාදු සාදු නමස්කාර ය වේවා අති ගම්බීර මහා බලසම්පන්න පට්ටාන ධර්ම සජ්ජායනයට උතුම් පට්ටාන දේශනා වට මා ඇතුළු මාගේ පවුලේ සියලුම දෙනාගේ උතුම් වන්දනීය පුජනීය නමස්කාර ය වේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය
@kumarihadunge4237
@kumarihadunge4237 6 ай бұрын
Theruwan.saranai ape.hamuduruwane
@meneken.g.p760
@meneken.g.p760 4 ай бұрын
Saduu sadu
@pdmavij1531
@pdmavij1531 11 ай бұрын
🙏🙏🙏🙏🙏
@user-eq7lg8zg2s
@user-eq7lg8zg2s 21 күн бұрын
🌼🙏🌼🙏🌼🙏🌼
@niroshachandramali9025
@niroshachandramali9025 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-ii4nr3fo3d
@user-ii4nr3fo3d Ай бұрын
Me uthum pattana suthraya mamagodak heuwa ada mata hemadema lebuna wage dnenawa sadu sadu sadu
@nimmawicicramadewe4590
@nimmawicicramadewe4590 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 29 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 22 МЛН
Maha sathipattana suthraya - මහා සතිපට්ඨාන සූත්‍රය
1:06:02
Pirith Deshana - පිරිත් දේශනා
Рет қаралды 281 М.
Pattana Desana - Kiriwaththuduwe Ariyadassana Thero
59:53
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 24 М.
Jaya Piritha   Pirith   Seth Pirith    ජය පිරිත, සෙත්පිරිත්
38:42
Pattana Suthraya - Samantha Pattana Suthraya   - සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව
49:36
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 136 М.
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 29 МЛН