"කන්න දෙයක් නැති හින්දයි අයියේ මල් විකුණන්නේ" සුන්දර ළදුන්ගේ දුක්බර කතාව Kiriwehera Temple

  Рет қаралды 666,828

KONARA VLOG

KONARA VLOG

Күн бұрын

මල් විකුණන පෙම්බර ළඳුන්ගේ දුක්බර ජීවිත කතාව "කන්න දෙයක් හොයාගන්න තමා මල් විකුණන්නේ

Пікірлер: 1 100
@hinadanauwa9879
@hinadanauwa9879 3 жыл бұрын
ජීවන අරගලය වෙනුවෙන් මිනිසුන් කොයි තරම් දුක් විදිනවාද ? 😥😥😥
@amiru6738
@amiru6738 3 жыл бұрын
ඒක ඇත්ත🥺
@NS-qq4vk
@NS-qq4vk 3 жыл бұрын
එක ඇත්ත
@yashnimnada4599
@yashnimnada4599 3 жыл бұрын
එයයි ලොවේ ස්වාභාවය.😥
@samanthakumara220
@samanthakumara220 3 жыл бұрын
අනිවාර්යයෙන් සහෝදරිය
@nuwanmadushanka4282
@nuwanmadushanka4282 3 жыл бұрын
e
@wasanarodrigo7415
@wasanarodrigo7415 3 жыл бұрын
වැරදි වැඩ නොකර කරන ඕනම රස්සවක් නම්බුකාරයි. සියලුම දෙනාට බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏
@dilshan8094
@dilshan8094 3 жыл бұрын
Aniva
@VISADON
@VISADON 3 жыл бұрын
ඇග විකුණන් ජිවත්වෙන උන් අතරේ මේ මල් අක්කලා නංගීලා රටට සම්පත්.. මොවුන් දිහා නොබලන් වපර ඇසකින් ❤❤
@achiradilshan1921
@achiradilshan1921 3 жыл бұрын
👌👍👌🦾
@aravindamallawaarachchi6420
@aravindamallawaarachchi6420 3 жыл бұрын
අනිවාර්යයෙන් ..මල් විකුණන එක ලැජ්ජා වෙන්න ඕන දෙයක් නෙමේ..ගනිකාවියො වෙන්නයි ලැජ්ජා වෙන්න ඕන..
@aravindamallawaarachchi6420
@aravindamallawaarachchi6420 2 жыл бұрын
@pawani hriyt kiyopan gon pakaya
@නිදහසේජීවිතේ-ඬ8ඩ
@නිදහසේජීවිතේ-ඬ8ඩ 3 жыл бұрын
කිරි වෙහෙරේ මල් නෙලුවට මගේ මතකය මට සුවදයි. මල් අරගෙන ගිය ඔයාට සම්මා සම්බුදු සරණයි
@rtplex
@rtplex 3 жыл бұрын
මෙි කෙල්ලක් බැන්දනමි ජීවිතේම මල් වත්තක් වගෙ තියෙයි.."ඔයිට වැඩිය ලස්සනට හිටියා" ඒක කියපු නැන්දගෙන් මල් පොකුරක් ගන්න යන්නම ඔිනී❤️
@volg1381
@volg1381 3 жыл бұрын
Yanda
@rtplex
@rtplex 3 жыл бұрын
@@volg1381 යන්
@warupasingha8049
@warupasingha8049 3 жыл бұрын
@@rtplexbnb. Njjn.mk.k.k..kkk.k mm....................................................
@vinodchamikara7233
@vinodchamikara7233 3 жыл бұрын
Mathath hituna bn
@sunethrakumari3395
@sunethrakumari3395 3 жыл бұрын
ටිරාන්ගත්තා වගේ මල්කෙල්ලක්
@shehannimsara1318
@shehannimsara1318 3 жыл бұрын
සහාරා ෆ්ලෑශ් එකේ ටිරාන් අයියට හරි ගියෙත් ඔය වගේ කෙල්ලෙක්ගෙන් තමයි😍
@indunilmadusanka7016
@indunilmadusanka7016 3 жыл бұрын
අම්මෝහ් ඔව් ඒකනං ලස්සන ආදර කතාවක් .....💘💘💘💘💘💘
@lifecoloursl4568
@lifecoloursl4568 3 жыл бұрын
එයාගේ නංගි තමයි තිලකේ තියලා හිටියේ
@nilushisewwandhi6597
@nilushisewwandhi6597 3 жыл бұрын
Aka nm maha honthuwak
@sadeepakishshu6688
@sadeepakishshu6688 3 жыл бұрын
හ්ම් ඔව්😢🙏
@surekanishanthi5586
@surekanishanthi5586 3 жыл бұрын
දැන් එයාගෙ ලොකුකම
@pudhumaineda5011
@pudhumaineda5011 3 жыл бұрын
හදවතින්ම ආදරෙයි බන් උබට 😥😥😥😥
@rashindudewanga4457
@rashindudewanga4457 3 жыл бұрын
Videos dipiya mekata wela inne ntuwa🤨
@slgeektechnical6515
@slgeektechnical6515 3 жыл бұрын
ආනේ කුප්පෙ අයියා😍
@amadigamage7375
@amadigamage7375 3 жыл бұрын
M
@amadigamage7375
@amadigamage7375 3 жыл бұрын
Me kuppaya neda
@sihina..x
@sihina..x 3 жыл бұрын
අඩේ කුප්පයා ඉක්මනට වීඩියෝ එකක් ඕනේ
@noname2480
@noname2480 3 жыл бұрын
අනේ පව් පව් කියලා වැලලෙන්න අපි ලැජ්ජයි👌 කාටවත් බරක් නොවී ලස්සනට ඉන්නෙ, කම්මැලිකමට මලක් කඩන් පූජා කරන්න බැරි අපිට මල් විකුනන්නෙ👌
@dilshanrajapaksha5662
@dilshanrajapaksha5662 3 жыл бұрын
කිරි වෙහෙරට යන පාරේ මල් විකුණන මගෙ සී දේවී....... සිදාදියෙත් එන දෙවිවරු මලක් වගේ හිත ඉල්ලාවී...... 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩 චාමරගේ ලස්සන සිංදුව
@bhanukasooriyaarachchi481
@bhanukasooriyaarachchi481 3 жыл бұрын
Mathak una ❤️
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
👌👌👌💙💙💙👍☝
@dewweerasighe4922
@dewweerasighe4922 3 жыл бұрын
ou bn mathak una
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 3 жыл бұрын
සිරා කතාව බං
@awishkaakalanka7751
@awishkaakalanka7751 3 жыл бұрын
❤️👌
@රේණුකකරුණාරත්න
@රේණුකකරුණාරත්න 3 жыл бұрын
අනේ අපෙනුත් මල් ගන්න කියලා හැමෝම කෑගහනකොට පට්ට දුකයි පව් මේ කෙල්ලො කතරගම දෙවියන්ගෙ පිහිටයි..
@chamilarukshan1668
@chamilarukshan1668 3 жыл бұрын
Ane thoge pawa. sewalaya 😡👇
@රේණුකකරුණාරත්න
@රේණුකකරුණාරත්න 3 жыл бұрын
@@chamilarukshan1668 අනේ් පුක නොදී පල පොන්නයො නොහුකා වෙසිගෙ පුතා
@housemohuse8058
@housemohuse8058 3 жыл бұрын
අනේ ඔව් බං බඩ පපුව දාලා යනවා...පට්ට දුකයි ....මට නං ඔයවගේ කෙනෙග්ගෙ ආදරය ලැබුනොත් ........ආයේ නැහැ මුලු ජීවිත කාලෙම පන වගේ ආදරෙන් බලාගන්නව බං 😑😑👍🌻
@suzanmuthugala2441
@suzanmuthugala2441 3 жыл бұрын
@@housemohuse8058 ohoma tama hamoma kianne
@housemohuse8058
@housemohuse8058 3 жыл бұрын
@@suzanmuthugala2441 නැහැ මස්සිනා මගෙ හිතට වාවන්නෙ නැහැ ...අර සුදු නංගියගේ මුහුන දැක්කාම මගෙ පපුව පලගෙන යන්ට ආවා...දුකයි පට්ට දුකයි...මම ඒ කෙල්ලව හොයාගෙන යනවා...අම්ම ගැහුවත් කමක් නැහැ තාත්ත ගැගුවත් කමක් නැහැ ...මම එක සිතින් ලව් ඒ නංගියාට ..මයෙ අම්මපා බොරු නෙවෙ ඕං .😥😥😥
@naveenmadushanka8136
@naveenmadushanka8136 3 жыл бұрын
සමහර මල් කෙල්ලො මල් වලටත් වඩා ලස්සනයි.😍😍
@asankakumara6661
@asankakumara6661 3 жыл бұрын
මේ කතා කරපු හැම කෙනාම හරි ලස්සනට කතා කරා,, හරිම ආසයි අහන් ඉන්න,,,
@venushatheekshana4713
@venushatheekshana4713 3 жыл бұрын
ow bn eka hari
@madoq8434
@madoq8434 3 жыл бұрын
කතරගම කිරි වෙිහේරේ වැඩසිටින අපේ ලොකු hamuduruwanta තේරැවාන් සරනයි .සියලු දෙනාට කතරගම දෙවියන්ගෙ පිහිටයි
@නදීතේනුවර-ධ9ච
@නදීතේනුවර-ධ9ච 3 жыл бұрын
ටිරන් අකුරැස්ස වගේ සුපිරි කොල්ලෙක් අහු උනොත් ගොඩ...😊❤ අනේ රැවටෙන්න දුක් විදින්න ලැබෙන්න එපා..!😊❤ දහස් ගානක් මිනිස්සු වන්දවපු පිනෙන් හැමදාම සතුටින් ඉන්න ලැබේවා...!!!!
@ruwankumasaruge5504
@ruwankumasaruge5504 3 жыл бұрын
ඔබගේ අදහසට හිස නමා ආචාර කරමි.( දහස් ගණන් මිනිසුන් වන්දවපු පිනෙන් හැමදාම සතුටින් ඉන්න කියපු දේට)
@senehaseathwela6488
@senehaseathwela6488 3 жыл бұрын
ගොඩක් පින්
@sachiradilshan9755
@sachiradilshan9755 3 жыл бұрын
Hm
@lavathmiansofficial4455
@lavathmiansofficial4455 2 жыл бұрын
අන්න හරි ( දහස් ගනනක් වන්දවපු පින ) ඒ වචනෙ 👌 බ්
@lavathmiansofficial4455
@lavathmiansofficial4455 2 жыл бұрын
අන්න හරි ( දහස් ගනනක් වන්දවපු පින ) ඒ වචනෙ 👌
@meriyanfernando2943
@meriyanfernando2943 3 жыл бұрын
අනේ දෙවියන්ගේ ආරක්ශාව ඔවුන්ට ලැබේවා!!
@Statusvideo578
@Statusvideo578 3 жыл бұрын
වීඩියෝ එක තව ටිකක් දිග වුනානම් කියලා හිතුනා😇😔
@akashmadhukavinda739
@akashmadhukavinda739 3 жыл бұрын
Ekan aththa ban
@dsds9978
@dsds9978 3 жыл бұрын
ඇත්තටම ඔව් අඩේ
@malindasupun2558
@malindasupun2558 3 жыл бұрын
Aniwa broo
@Sw-wp9fm
@Sw-wp9fm 3 жыл бұрын
සිරාවටම 😥❤️
@bravoonlive6977
@bravoonlive6977 3 жыл бұрын
සිරාවටම කෝනා... වැඩේ සුපිරී.... ආදරෙයි..... 💓💓💓👊👊👊👌👌🙏
@ananmananmusic
@ananmananmusic 3 жыл бұрын
දවසක කිරි ඉතිරෙන්නම හරියන්න ඕන අහින්සක ජිවිත. තෙරුවන් සරණයි
@wathilarashmika2861
@wathilarashmika2861 3 жыл бұрын
අපාය හිමි නැති මිනිස්සු ❤️
@pawanbroproductions8545
@pawanbroproductions8545 3 жыл бұрын
දෝතින් අරන් මල් කෙල්ලන් මල් අපෙන් ගන්න මල් කියයි හදවතින් මල් කෙල්ලේ මං නුඹෙ කඳුළු නිවන්නම් සුදු මල් මිටක් අරන් කිරි වෙහෙර වඳින්නම් 🙂🙂🙂😊😊😊🤗🤗🤗
@nljayakodi8106
@nljayakodi8106 3 жыл бұрын
ලස්සනයි
@NS-qq4vk
@NS-qq4vk 3 жыл бұрын
❤️❤️
@slgeektechnical6515
@slgeektechnical6515 3 жыл бұрын
🙂
@Buddihi
@Buddihi 3 жыл бұрын
ඒක කව්ද කියන්නේ මට මතක නෑ
@pawanbroproductions8545
@pawanbroproductions8545 3 жыл бұрын
@@Buddihi kinsly
@shenugihansa8527
@shenugihansa8527 3 жыл бұрын
දුශ්කරයි කියා හැර යා යුතුද ජීවිතය කටු පදුර සිප ගන්න හෙට මලක් වනු පිනිස ☺️💝
@chamodpasindu6417
@chamodpasindu6417 3 жыл бұрын
Rathnashrii විජේසිංහ මහතාගේ වස්සානය 👍👍
@ama6263
@ama6263 3 жыл бұрын
❤️😞
@nethmisamarasinghe5497
@nethmisamarasinghe5497 3 жыл бұрын
වස්සානය 😍
@navodya6680
@navodya6680 3 жыл бұрын
වස්සානය❤️❤️❤️
@PLMS583
@PLMS583 3 жыл бұрын
Vlog එක තවත් දිග වුනා නම් හොදයි කියල හිතුනා කෝනාර මල්ලී.ඒතරම් ලස්සන සහ කාලෝචිත, මිනිස්සු නොදැකපු නොදකින පැත්තක් කතාතරන හොද vlog එකක්.ජයවේවා මල්ලි.
@harshalshain4027
@harshalshain4027 3 жыл бұрын
කිරි වෙහෙරට යන පාරේ මල් විකුණන මගේ සීදේවී සිදාදියෙන් එන දෙවිවරු මලක් වගේ හිත ඉල්ලාවී... ❤❤
@kasundilshan269
@kasundilshan269 3 жыл бұрын
මන් කතරගම ගියා හැමපාරම ඔයි අක්කගෙනුයි මල් ගත්තේ ඔච්චර ලස්සනට ඇද පැලදගෙන ලස්සනට ඉන්නේ මල් ට්කක් ව්කුනගන්න තමයි..ම්නිස්සු නොයෙක් කතා කියනවා ඒත් ඇත්තටම..පවු...
@kithminihansika9398
@kithminihansika9398 3 жыл бұрын
Ow ekanm aththa
@WILDLIFEFUN1
@WILDLIFEFUN1 3 жыл бұрын
Eththadaaa
@vinufrenando5418
@vinufrenando5418 3 жыл бұрын
🥰🥰
@NS-qq4vk
@NS-qq4vk 3 жыл бұрын
මල් වික්කාට කාසි වලට ....නගරෙට සිත නොදෙන් දයාවී ❤️❤️❤️කාටද මතක් උනේ 🌺🌹🌻🌼🌷💐🌸💮🌹🌹🌹🌹🌹🌹🌹❤️💘💜️
@chamalkanchana1386
@chamalkanchana1386 3 жыл бұрын
chamara weerasingha
@hasinahasina366
@hasinahasina366 3 жыл бұрын
😍😍
@imalmadusanka8331
@imalmadusanka8331 3 жыл бұрын
Ekne
@දර්ශන-ඥ3භ
@දර්ශන-ඥ3භ 3 жыл бұрын
𝐂𝐡𝐚𝐦𝐚𝐫𝐚 𝐰𝐞𝐞𝐫𝐚𝐬𝐢𝐧𝐠𝐡𝐞
@gamingwithmalshan3825
@gamingwithmalshan3825 2 жыл бұрын
Chamara virasinhage ❤️
@sududhoni8763
@sududhoni8763 3 жыл бұрын
කවදහරි කිරි උතුරන්නම හරි යන්න කියලා අපි කතරගම දෙවියන්නේ ඉල්ලනවා අපේ මල් විකුනන අක්කලාට නංගිලාට
@ramejdeshapriya1646
@ramejdeshapriya1646 3 жыл бұрын
Yes
@housemohuse8058
@housemohuse8058 3 жыл бұрын
කෝනා උබට බුදු බව අත්වෙයි....මට මල් කෙල්ලක්ව සැට් කොරහාං මලයා.😍👍🌻
@දර්ශන-ඥ3භ
@දර්ශන-ඥ3භ 3 жыл бұрын
😆😆😆
@sudarshi3132
@sudarshi3132 2 жыл бұрын
😃😄😄
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
මල් වගේම හිතත් සුන්දර මිනිස්සු ...😁😁😁❤️💜️👌👍🤔🤔🤔🤔🤔
@nuwanfernando3727
@nuwanfernando3727 3 жыл бұрын
උබත් හොර ගෙඩියා,😁 දන්නවා නේ,,කොල්ලෝ කියන ඒවා ඔය කෙල්ලන්ට,,😁
@shake8048
@shake8048 3 жыл бұрын
Anmo ek nm
@arunigeethika340
@arunigeethika340 3 жыл бұрын
🤭🤭🤭
@nuwanfernando3727
@nuwanfernando3727 3 жыл бұрын
@@arunigeethika340 😁😁😁
@indeewarianuradha1941
@indeewarianuradha1941 3 жыл бұрын
මේකෙ ගොඩක් කමෙනට් තියෙන්නේ තරුණ පිරිමි පාර්ශ්වයෙන්...මේ වගේ හිතන පතන ඔබලා වෙනුවෙන් මාගේ ගෞරවය....කෝනාර ...ඔබටත් ගොඩක් පිං 🙏🙏🙏
@sudeerathennakoon9385
@sudeerathennakoon9385 3 жыл бұрын
කිරි වෙහෙරට යන පාරේ මල් විකුණන මගේ සීදේවි.සිදාදියෙත් එන දෙවිවරු මලක් වගේ හිත ඉල්ලාවි.
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 3 жыл бұрын
ජීවිතේ මල් තමයි අනුන්ට අත නොපා ඔහොම හරි ජීවත් වෙන එක ,උදේ සවස කිරි වෙහෙර පුදබිමේ ඉන්න ,ලැබීමත් පිනක් 🙏
@chamilakarunarathna8895
@chamilakarunarathna8895 3 жыл бұрын
අපි කිරිවෙහර වහන්සේ වැඳල තමයි හැම වතාවෙම දේවාලෙ වඳින්නේ ...
@kasunkovida39
@kasunkovida39 3 жыл бұрын
හැමෝම එහෙම තමයි
@udaradeshan7070
@udaradeshan7070 3 жыл бұрын
19 නංගිට හිත ගිය අය කෝ
@gam4598
@gam4598 3 жыл бұрын
Yamuda kiriweherat
@prabathmadusanka3579
@prabathmadusanka3579 3 жыл бұрын
Ikmanatama yanna one ussan enna 😁😁
@wildfire305515
@wildfire305515 3 жыл бұрын
Shaa..mara gathi 🌺🌺
@udithkaluwa7784
@udithkaluwa7784 3 жыл бұрын
යන්න ඕනී ඉක්මනින් උස්සගෙන එන්න
@supunmadusanka3588
@supunmadusanka3588 3 жыл бұрын
Akatanam matat hita giya bro ,,,,,,,
@husmaproduction722
@husmaproduction722 3 жыл бұрын
කාලෙකින් දැකපු වැදගත් වගේම ලස්සන වීඩියෝ එකක්.සමාජමාද්‍ය ක්‍රියාකරුවන්ගේ යුතුකම ඉහලින්ම ඉටුකරන youtubers ලා අතරින් එදා සිට අද දක්වා මම ගරු කරන මම අනුගමනය කරන youtubers කෙනෙක් ඔබ.ඔබගේ ඉදිරි ගමනට මාගේ උනුසුම් සුබපැතුම් .බුදුසරනයි දෙවිපිහිටයි ජේසු පිහිටයි .මම හුස්ම production youtube චැනල් එකේ malindu thennakoon
@ThewalkerVickey
@ThewalkerVickey 3 жыл бұрын
වීඩියෝ එක තව ටිකක් දික් කරන්න තිබ්බෙ අයියෙ..All the best❤️❤️
@nuwanfernando3727
@nuwanfernando3727 3 жыл бұрын
දැන් ඉතින් සේරම මල් ගන්න යය්,,,,,ඔය තැන් වලට ,🤔🤔
@아이유-r5j
@아이유-r5j 3 жыл бұрын
මල් වගේ ලස්සන වෙන්න ඕන ඒ ජීවිත 😊
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
👍💯💯💯✅💙
@priyankarathnayake7155
@priyankarathnayake7155 3 жыл бұрын
මචං කෝණා හොද Mic එකක් ගනිං එතකොට පොඩි professional ලයින් එකක් තියනව
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 3 жыл бұрын
කාටද අර ITN එකේ කතාව මතක් උනේ 🥺
@manujamilan178
@manujamilan178 3 жыл бұрын
මුතු වරුසා
@kaviniimalsha1765
@kaviniimalsha1765 3 жыл бұрын
😍❤️
@Films328
@Films328 3 жыл бұрын
😁😁😁
@vishulab5533
@vishulab5533 3 жыл бұрын
Apita me pawula walin ape demapiyangen ena prashna nethnam apith mara asai.. ewage story ekak ape jivithetath lebenawa nam 😍mama kiwwe mal kellek lebenawa nam
@kithminihansika9398
@kithminihansika9398 3 жыл бұрын
Mata🥺
@sihinadedunu5129
@sihinadedunu5129 3 жыл бұрын
Konara පුතේ ඔයාට ගැලපෙන්නේ e daruwa
@slmana2859
@slmana2859 3 жыл бұрын
අඩේ video එක දික් වුනානම් පහරමයි අයියේ...
@deadman1006
@deadman1006 3 жыл бұрын
මේ වගේ කෙල්ලෙක් බැන්දනම් ඕනම කොල්ලෙක් ගොඩ ♥♥
@akilaprabashwara4986
@akilaprabashwara4986 3 жыл бұрын
අඩො ඒ යටින් යන ෆ්ලුට් කවර් එක මා මතකයන් ගොඩකට ඇදගෙන ගියා❤😍😔
@cobaibabaiwithagri8194
@cobaibabaiwithagri8194 3 жыл бұрын
ජීවිතය ජය ගන්න වෙර දරන දිරිය කතුන්ට ජය..💪 කෝනාර අයියේ පොළවේ පය ගහලා කට්ට කාලා උබ කරන දේ පට්ට.. ජය මචං..♥️💪
@hirufrenando9253
@hirufrenando9253 3 жыл бұрын
දුක තිබුනාට සතුටින් ඉන්නවා❤️ ජෙසුපිහිටයි ❤️
@lahirunavoddiwakara2579
@lahirunavoddiwakara2579 3 жыл бұрын
හ්ම්ම්❤
@kumaralaxman5760
@kumaralaxman5760 3 жыл бұрын
Patta Lassa vada satahanak
@dimuthusuranga6339
@dimuthusuranga6339 3 жыл бұрын
'😅😅😅😅😅😅😘😘😘😘😘😢😢😢😢😢😛😛😛😛😛
@නිදහසේජීවිතේ-ඬ8ඩ
@නිදහසේජීවිතේ-ඬ8ඩ 3 жыл бұрын
ගිය සතියේ අපි ගියා කිරි වෙහෙරේ, කතරගම දේවාලේ
@aback9405
@aback9405 3 жыл бұрын
මේ වගේ විඩියෝ තව කරන්න.මේ වගේ පොඩියට බිස්නස් කරගෙන ජිවිතේ ඉස්සරහට කරගෙන යන ඖඅ ගැන වීඩියෝ කරන්න.
@chathuraprasad1690
@chathuraprasad1690 3 жыл бұрын
Tiran akurassa ගෙන් comment එකක් බලාපොරොත්තු උනා
@vihagabasuru9740
@vihagabasuru9740 3 жыл бұрын
ඇත්තටම හිත ඇතුලෙන් ඇඩුවා😟
@ayeshadhananjani6300
@ayeshadhananjani6300 3 жыл бұрын
බුදුන්ට දෙවියන්ට මල් පුදන්න කියලා අපිට මල් දෙන්නෙ එයාලා...එයාලා අපිට වඩා පිංවන්තයි ඒකයි අපිට පිං කරන්න කියලා අපිව පොළොඹවන්නෙ.තෙරුවන් සරණයි. ❤
@pasindumadu8493
@pasindumadu8493 3 жыл бұрын
මල් වික්කට කාසීවලට නගරෙට හිත නොදෙනු දයාවී😊❤
@lakiya-9099
@lakiya-9099 3 жыл бұрын
කතාව දුක්බරයි ජීවිතේ විදින්න මිනිස්සු ගොඩක් කැපකිරීම් කරනවා, වීඩියෝ සුපිරි ❤
@Amilawariyapola
@Amilawariyapola 3 жыл бұрын
කෝණා ❤️❤️ ඒක පට්ට වැඩක් බන් . පින් උබට 😍😍😍 Kushiya 😁❤️
@travelwithsonsugirl4763
@travelwithsonsugirl4763 3 жыл бұрын
රිලා අම්මගෙ අතෙ හිටිය ලස්සන රිලා පැටියෙක්😍💓
@kavindamadushan3754
@kavindamadushan3754 3 жыл бұрын
ම්ම්ම්ම් ඔයත් හුරුබුහුටියි අනේ
@sachinnimsara9939
@sachinnimsara9939 3 жыл бұрын
@@kavindamadushan3754 😂😂😂
@i.shavinda3547
@i.shavinda3547 3 жыл бұрын
Dakkada
@indunilmadusanka7016
@indunilmadusanka7016 3 жыл бұрын
දිරිය කාන්තාවෝ කියන්නේ මේ වගේ අයට තමයි........
@ceylonwildtravel8463
@ceylonwildtravel8463 3 жыл бұрын
කිරි වෙහෙරට යන පාරේ මල්.විකුනන මගේ සීදේවී සිදාදියෙන් එන දෙවිවරු මලක් වගෙ සිත ඉල්ලාවී.😁😁
@supunsiriwardhana4815
@supunsiriwardhana4815 3 жыл бұрын
KZbin එකේ මම දැක්ක පට්ටම පොරක් තමා කෝණාර.. නියමයි සහෝදරයා ❤❤
@ashandinuka2075
@ashandinuka2075 3 жыл бұрын
@hansa2001
@hansa2001 3 жыл бұрын
මොනා උනත් මෙ මිනිසුන් සතුටින් ඉන්නවා.....පඩි වැඩි කරන්න කිය කියා මිනිසුන් ව පිඩාවට පත් කරන රජයෙ සෙවකයො කොච්චර ඉන්නවාද .. උන්ට කොච්චර තිබුනත් මදි .. මෙ මිනිසුන් බලන්න ඒ අතින් මල් විකුනලා ලබන සුලු මුදල අරන් සතුටින් ඉන්න හැටි...මෙ මිනිසුන් ගෙ පින එක...
@buddikavishwa1732
@buddikavishwa1732 3 жыл бұрын
කෝනා ❤ ගොඩක් සුන්දර වැඩසටහනක්😍😍
@hashinishaalikaa8398
@hashinishaalikaa8398 3 жыл бұрын
මං පලවෙනියටම බැලුවේ ඔයාගේ අර රාම් එක්ක කරපු වීඩියෝ එක . එදා නම් ඔයා එක්ක ගොඩක් කේන්ති ආවා. හැබැයි අද හදවතින්ම ගරු කරනවා මේ වීඩියෝ එක වෙනුවෙන් හැමදාම මෙහෙම හොඳ වීඩියෝ කරන්න අයියේ 😊🙏🙏🙏
@Gayan5487
@Gayan5487 3 жыл бұрын
ජීවත් වෙන්නනෙ හැමදේම😥..හොඳ වැඩසටහනක් සහෝදරයා..👍
@lashanfernando2365
@lashanfernando2365 3 жыл бұрын
දැන් නම් කෝණාරට පට්ට කැමතියි!!!! සුපිරි සමාජ ගවේෂකයෙක්!! මල් විකුණන අපේ අයගේ ආකල්ප හරිම සොඳුරුයි❤🌷🌋✅
@RishanthaJayasinghe
@RishanthaJayasinghe 2 ай бұрын
මල් වගේම මේ ජීවිත සුන්දර වේවා ...බුදු සරණයි ..🙏 කතරගම දෙවි රැකවරණයි..❤
@sandunisadu5733
@sandunisadu5733 3 жыл бұрын
තාම කිරි වෙහෙර ටි වී එකේ විතරක් දැකපු මට දැන් නම් යන්නමයි හිතෙන්නේ😐
@chamaradanuska771
@chamaradanuska771 3 жыл бұрын
ටිරාන්අකුරැස්සනම්කතරගමින්කෙල්ලෙක්ගෙනවා
@madusankalakmal9861
@madusankalakmal9861 3 жыл бұрын
කාටවත් කරදරයක් නැතුව ජිවත් වෙන අහින්සක මනුස්සයො බුදු සරණයි ඔයලා හැමොටම
@pavicosta5652
@pavicosta5652 3 жыл бұрын
හරිම සුන්දර වැඩසටහනක් 🥰
@තුංමංසල-ඞ6ඣ
@තුංමංසල-ඞ6ඣ 3 жыл бұрын
දුක හන්ගන් හිනා වෙන්න දගලන මිනිස්සු...❤️❤️🙏🏻🙏🏻🙏🏻🥺
@ruwanwijithabandara8180
@ruwanwijithabandara8180 3 жыл бұрын
අනේ කොල්ලො ඔය මල් විකුණනවා .වගෙ තමයි මල් නෙලන අයගෙ ජිවිත කතාව.පොඩ්ඩක් හොයලා බැලුවනම් ...
@mayurasampath9968
@mayurasampath9968 3 жыл бұрын
මේ අයට තරම් සල්ලි තියෙන තරම් අපිට නෑ..
@බුද්ධිකසංජීවදිසානායක
@බුද්ධිකසංජීවදිසානායක 3 жыл бұрын
දුක්බර සුන්දර ජීවිත. හරිම සැහැල්ලුයි
@thelittleitsybitsy
@thelittleitsybitsy 3 жыл бұрын
ආදරෙයි අම්මාවරුනේ....❤️
@lahirudilshan1109
@lahirudilshan1109 3 жыл бұрын
කිරි වෙහෙරේ මලුව වටේ මා අරගෙන යන්න.... මල් පුදලා බුදු සමිදුන් හා දොඩමළු මලු වන්න.....❤️❤️
@sankalpasagith7221
@sankalpasagith7221 3 жыл бұрын
Chamara apiwa hema pettenma sanasala tiyenne bn...
@ashansenarathna6490
@ashansenarathna6490 3 жыл бұрын
කාටවත් අත නොපා කරන කාටවත් කරදරයක් නැතිව කරන රස්සාවක් නේ. දවසක හරියන්න ඕන මදි නොකියන්න. ❤️
@jarathissawithanachchi4112
@jarathissawithanachchi4112 3 жыл бұрын
අනිවාren 😓❤️‍🩹
@rdp..3405
@rdp..3405 3 жыл бұрын
Duk vidina hemogema hitha සුවපත් වේවා 🙏🙏🙏
@thenukawijamunige
@thenukawijamunige 3 жыл бұрын
Congratulations කෝනාර අයියේ subscribers 350,000ට ❤️💪💪
@duminduprasanna9893
@duminduprasanna9893 3 жыл бұрын
ජිවිතේ දුක්බරයි.❤️එත් සුන්දරයි..
@erangaperera8343
@erangaperera8343 3 жыл бұрын
හැම මිනිහෙක්ටම වගේ මෙ වගෙ ජීවන අරගලයක් ඇති 💔
@sithumsanka2777
@sithumsanka2777 3 жыл бұрын
මන් යාලු වෙලා ඉන්න කෙල්ලත් මල් කඩෙක මචන් දන්න තරමි ඔච්චරම දුප්පත් නැ ඔය කතා කරපු ගොඩාක් කෙල්ලො මන් දැකලා තියනවා එ හැම කෙල්ලම මචන් මල් විකුනන්නෙ කරන්න දෙයක් නැති කමට තමයි හැබැයි උන්ම උන්ගෙ ජිවිත විනාස කරගෙන තියෙන්නෙ කුඩ්ඩො එක්ක පැනලා ගිහිල්ලා ස්කොලෙ කාලෙදිම ජිවිතෙ විනාස කරගෙන ගොඩාක් දෙවල් බොරු මන් ඇහුවා හැබැයි විඩියො එක හොදයි අනික අවුරුද්දකට පොන් නම්බර් බොතලයක් එකතු කරනව එක කෙල්ලෙක් 😂 මන් හොදටම දන්න දෙයක්
@charalakumari9588
@charalakumari9588 3 жыл бұрын
Ammapa eka aththa Danna ekek Hari hitiyata sathutui malli mamah kaalayai oya pathte hitiya
@sithumsanka2777
@sithumsanka2777 3 жыл бұрын
මන් දන්න තව දෙයක් තියනවා එයාල ලග රත්තරං බඩු තියනවා හැමොම ලගට වඩා එයාලා එවා දාගෙන එන්නෙ නැත්තෙ එතකොට කවුරුවත් මල් ගන්න එන්නෙ නැති නිසා මගෙ gf මත් එක්ක ඔවා කියනව මචන් මන් හොදටම දන්න දෙයක් 😅
@YTS...
@YTS... 3 жыл бұрын
2:26 මෙ කෙල්ලව හිතට වැදුනා බන් ...මගෙම වයසේ...ඉලග සැරේ ගියාම එයාගෙන්ම මල් ගන්නවා..විඩියෝව save කරගත්තා...එ නිසා...එයාව දැක්කම ..පපුව ගැහෙන්න ගත්තනේ..🤔....
@dubaimKCricket
@dubaimKCricket 3 жыл бұрын
කුකුළා ලකුණා 😂
@unanduwa8353
@unanduwa8353 3 жыл бұрын
රියලී 😂😂😂
@summerleaf9080
@summerleaf9080 3 жыл бұрын
ඔතන ගිහින් උබ සිහි නැතිව වැටෙයි කකුල් දෙක වෙව්ලලා..
@pinkyshenu2412
@pinkyshenu2412 3 жыл бұрын
Notification ආව ගමන්ම අව කට්ටිය කෝ
@giantstonestudio4711
@giantstonestudio4711 3 жыл бұрын
සරල සහා ලස්සන ජීවිත 🙏
@harshanathilina5795
@harshanathilina5795 3 жыл бұрын
සුද්දට පස්සේ ලංකාව කරවපු උන්ගේ හොදකම තමයි ඉතින් මේ... මිනිස්සු ජීවත් වෙන්න කරන ජීවන අරගලය... හොරු රජ කරල දෙවියන්ගෙන් ජීවිතය ඉල්ලනව..
@mr.art9438
@mr.art9438 3 жыл бұрын
ජීවිතේ ගැට ගහන්න විදින දුක් කන්දක් ... 😥😥
@musicwithpriyankara7016
@musicwithpriyankara7016 3 жыл бұрын
Math katharagama inna... Adambarai konara aiye. Budusaranai oya hemotama.
@asha-sl9pi
@asha-sl9pi 3 жыл бұрын
වීඩියෝ දානවානම් විනාඩි 30 පැනලා දාන්න බ්‍රො 🙄🙄 අපේ සෙලවෙන මණස විකාර වෙනවා.. ලස්සනයි අද.. සුපිරි.
@pathumwijerathna6666
@pathumwijerathna6666 3 жыл бұрын
19 යේ ⁣මල් කුමාරි cute නේ බන් 😍😍😍
@udithkaluwa7784
@udithkaluwa7784 3 жыл бұрын
හ්ම්ම්
@thiliniliyanage398
@thiliniliyanage398 3 жыл бұрын
අපිනෙ දන්නෙ quite කම😒
@supunmadusanka3588
@supunmadusanka3588 3 жыл бұрын
Hari huratal nada bro
@1.mallii
@1.mallii 3 жыл бұрын
@@thiliniliyanage398 අම්බෝ ඊරිසියාව 🤣🤣
@Buddihi
@Buddihi 3 жыл бұрын
කිරි වෙහෙරට යන පාරේ මල් විකුනන මගේ සීදේවි ...දෝතින් අරන් මල් කෙල්ලන් මල් අපෙන් ගන්න මල් කියයි හදවතින්...ලස්සන සින්දු දෙකක්..මතක් වුන අය කෝ..
@RomanianMatiya
@RomanianMatiya 3 жыл бұрын
ඇත්තටම හුද උත්සහයක් මංචන් ඒ අහිංසකයන්ගෙ ජීවිත කතාව බිදක් හෝ අපිට දැනගන්න සැලැස්වීම.... ඔය බොහොම ටිකක් කියල අපිට තේරෙනෙව... තව ජීවිතයේ කොපමන අගහිගකම්,අපහසු කම් ඇතිද... ජය මචන්.... ❤️❤️
@blackcarnage9619
@blackcarnage9619 3 жыл бұрын
19 අක්කියට හිත ගියපු faceapp එකෙන් බොරු රැවුලක් දාගෙන ඉන්න අහිම්සක මම. 🤗🤗🤗😋😋😋😘😘😘
@alokasuraweeraarachchi7802
@alokasuraweeraarachchi7802 3 жыл бұрын
අම්මෝ සදරැවන් එ්ක..😂😂😂😂
@Awiya227
@Awiya227 3 жыл бұрын
Ammo
@slgeektechnical6515
@slgeektechnical6515 3 жыл бұрын
😂😂
@blackcarnage9619
@blackcarnage9619 3 жыл бұрын
ආතල් එකටද මුන් unlike කරල තියෙන්න? නැත්නම් මූසලකමටද?🤔🤔🤔😕
@travelwithsonsugirl4763
@travelwithsonsugirl4763 3 жыл бұрын
පව්කාරයො😑😑
@GentsoutletOfficial
@GentsoutletOfficial 3 жыл бұрын
උන්ගෙ තියෙන පකේ ගති හින්ද බන්💖
@hasinahasina366
@hasinahasina366 3 жыл бұрын
Hi
@housemohuse8058
@housemohuse8058 3 жыл бұрын
අවජාතකයො බං 😁😁😁
@blackcarnage9619
@blackcarnage9619 3 жыл бұрын
@@hasinahasina366 මටද Hi කිව්වෙ?
@dineshhalowita2998
@dineshhalowita2998 3 жыл бұрын
මල් කෙල්ලො කියන සීමාවෙන් එහාට ගිය සමාජීය දැනුමක් තීන පිරිසක්..
@padmarohini3583
@padmarohini3583 3 жыл бұрын
මල්කඩ කරන මිනිස්සුන්ට තරම් කාටවත් නැ අනුරාධපුර
@sajannallathambi1484
@sajannallathambi1484 3 жыл бұрын
අදරෙයි ලස්සනයි කතාව❤️
@yohans6815
@yohans6815 3 жыл бұрын
නියම වැඩක්.අමුතු හැඟීමක් ආවා.. ජය වේවා!
@maalumiris1335
@maalumiris1335 3 жыл бұрын
මම කුකරි චැනල් එකක් කරනවා...ඔයාලට පුලුවන් නම් ඒ පැත්තෙ එන්න...🔥🔥🔥
@පැත්තගියත්ඇත්තකියන
@පැත්තගියත්ඇත්තකියන 3 жыл бұрын
මේ මල් කතාවක් අස්සේ ආවද සම්බෝල හදන්න.මල් කතාව බලන්න ආව නම් ඒක බලපන් අඩේ...කුස්සිය ට කතා නොකර..😁😁😁😁(දෙබස් සංස්කරණය සදහා උපුටා ගැනීම. වස්ති වීඩියෝ .GYM )
@shake8048
@shake8048 3 жыл бұрын
@@පැත්තගියත්ඇත්තකියන eh😁
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 3 жыл бұрын
කෝණාර අයියේ බොරැ ඕන නෑ අර කලු කොටු ගවුමක් ඇදන් ඉන්න සීදේවී ....හරි සීදේවීයී නේද කෝණාර අයියේ
@travelwithsonsugirl4763
@travelwithsonsugirl4763 3 жыл бұрын
පෝස්ට් එක දැක්ක ගමන් ඒ කතාවනම් බලන්න එන්න ආස හිතුනා💓💓
@upulrohitha1279
@upulrohitha1279 2 жыл бұрын
මම මේ ලගදි කතරගම ගියා.හැමෝම කෑ ගහනව.අපෙන් මල් ගන්න කියල.අපිත් ආසය් හැමෝගෙන්ම මල මල හරි ගන්න මොනා කරන්නද අපිටත් මේ ආර්තික තත්ත්වය නිසා හිර වෙලා ඉන්නෙ.මට ඒ වෙලාවෙ වදයක් වගේ දැනුනට මේ වීඩියෝ එක බැලුවට පස්සෙ මට ඒ අය ගැන ඇත්තටම දුක හිතුණා.
@kaviya2532
@kaviya2532 3 жыл бұрын
ආයෙ ඉතින් ඕක අහන්න දෙයක් නෑ අපේ උන් පන්සල් යන්නෙ phone number හෙන ගොඩක් පර්ස් වල දාගෙන 😂
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 67 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 26 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 67 МЛН