අතහැරීම/kirulapana dhammavijaya thero/ පූජනීය කිරුළපන ධම්මවිජය හිමියන්

  Рет қаралды 32,096

Peace Version

Peace Version

2 жыл бұрын

අැත්තටම අපි අතහැරිය යුත්තේ මොනවද?kirulapana dhammavijaya thero/ පූජනීය කිරුළපන ධම්මවිජය හිමියන්

Пікірлер: 112
@user-qd7qd4pw9e
@user-qd7qd4pw9e Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏❤️🙏🙏❤️🙏❤️ මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏❤️
@thilakaliyanage3485
@thilakaliyanage3485 2 жыл бұрын
මගේ බුදු පියානන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 2 жыл бұрын
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස අතහැරිමකල යුත්තේ බාහිරින් නොව අධ්‍යාමිකව කල යුතු බවත් ඇති වීම නැති වීම මනසින් දැකිය යුතු බවත් අවබෝධ කරදුන් ඔබවහන්සේගේ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු
@user-kv3zp4jc2c
@user-kv3zp4jc2c 2 ай бұрын
සාදු සාදු සාදු ස්වාමීන්වහන්ස ඔබවහන්සේට නමස්කාරය වේවා
@swarnasarojini5786
@swarnasarojini5786 2 жыл бұрын
අතහැරීම....හදවතට කා වදින විදිහට ස්වාමීන් වහන්ස ...ඔබවහන්සේ පෙන්වා දුන් සේක ...මෙවන් පැහැදිලි දේශනා විරලය...හිතට නිදහසේ සිතන්න ඉඩ ලැබුනි..අතීත ...වර්තමාන ....අනාගත...සරලව..පැහැදිලි වුනා ගරු ස්වාමීනී ....සාදු ...සාදු ....සාදු .....
@chandraherat1706
@chandraherat1706 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් නිරොගි වේවා
@lakmaligamage1564
@lakmaligamage1564 2 жыл бұрын
ජීවිතයට තවත් වටිනා ධර්ම දේශනාවක් ...බොහෝ පින් ස්වාමීන් වහන්ස 🙏
@janakipalipane9152
@janakipalipane9152 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු 🙏සාදු 🙏සාදු. 🙏.
@IndraniSomathilaka-ed1rm
@IndraniSomathilaka-ed1rm Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා තෙරුවන් සරණයි
@ChandaniKalansooriya-md1ys
@ChandaniKalansooriya-md1ys 8 ай бұрын
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී බව ලැබේවා. 🙏🏼🙏🏼🙏🏼
@swarnasarojini5786
@swarnasarojini5786 2 жыл бұрын
නිරාමිස ප්‍රීතිය ...වචනයට පවා නිර්මල අරුතක්....පින් සිදු වේවා ස්වාමීනී ....
@bbdnsnsnzns5527
@bbdnsnsnzns5527 2 жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
@thilakaliyanage3485
@thilakaliyanage3485 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට බොහෝම පිං වට්නා අර්ථවත් දහම් කරුණු නීසිලෙස ජවිතේට කියාදුන් ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🏵️🏵️🏵️
@nalikasriyalatha8072
@nalikasriyalatha8072 2 жыл бұрын
Obawahanseta mage namaskarayama wewaaaa.. sadu sadu kuwet seta..
@manoridamayanthi5310
@manoridamayanthi5310 2 жыл бұрын
Bohoma Pin ape hamuduruwanee🙏🙏🙏🙏
@nuwandanushka3914
@nuwandanushka3914 2 жыл бұрын
සාදු සාදු සාදු!!!
@hiket3132
@hiket3132 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැඛේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@N-LH
@N-LH Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 5 ай бұрын
සියල්ල අත්හැරිම නිවනට මගයි මමද මරණයෙන් ජයගන්න ඔබවහන්සේගේ දෙශනාව මටහේතුවෙිවා ඔබ වහන්සේට මෙවන් දේශනා දිර්ගායුෂ ලැබේවා ඉක්මන් භවයක්දිම උතුම් නිවන් සුවය ලැබේවා!!!
@manikerathnayaka6605
@manikerathnayaka6605 2 жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේ ට මාගේ හමස්කාරය වෙිවා ඔබවහන්සේ පතන්නාචු බෝදියකින් නිවනින් නිවෙත්වා
@iranganiraveendran6889
@iranganiraveendran6889 2 жыл бұрын
Theruwan saranai pinwanth swameen wahansa mage namaskaraya wewa sadu sadu saaadu 🙏🙏🙏🌹🌹🌹
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 2 жыл бұрын
සාදු සාදු සාදු.පින්වත් ස්වාමින් වහන්ස.
@peamahadungoda4644
@peamahadungoda4644 2 жыл бұрын
සාදු සාදු සාදු !!!!පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා
@piyasilim1473
@piyasilim1473 2 жыл бұрын
අතහැරීම පිලිබද භාවනාව ද වැඩීමට අදිටන් කරමි නමස්කාර ය වේවා ස්වාමීන් වහන්සේ ට සාධු` සාධු` සාධු` සාධු`
@sriyanirathnayaka1198
@sriyanirathnayaka1198 2 жыл бұрын
Apage...pinwath. swaminwahanseta UTHUM. NIRWANA suwayanma. labathwaaa SADU..SADU..SADU
@sriyaniranasinghe6097
@sriyaniranasinghe6097 2 жыл бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින් පතන උතුම් බෝදියෙන් නිවන්සුව ලබා ගනිතවා
@roshangamage6165
@roshangamage6165 2 жыл бұрын
ඔබ වහන්සේ ට තෙරැවන් සරනයි.
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 2 жыл бұрын
සාදු සාදු සාදු !" තෙරුවන් සරණයි !!!
@Mar-mf8oo
@Mar-mf8oo 2 жыл бұрын
Taruwansaranai ape pinwaht suwaminwhaset oba wahanseta niduk nirogi deega labewa patha u bodiykin utum niwanam awabhoda wewa oba wahanseta sadu sadu🙏🙏
@shasheekadharmasena3438
@shasheekadharmasena3438 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pansilupansilu1303
@pansilupansilu1303 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sandalikamadhushani1819
@sandalikamadhushani1819 2 жыл бұрын
සාධු සාධු සාධු... 🙏🙏🙏
@oshangimhana4952
@oshangimhana4952 2 жыл бұрын
ඔබ වහන්සේට නම් කරදරයක් වෙන්න එපා උතුම් සද්ධර්මය දේශනා කරලා අපට දෙන මේ අවබෝධ යට බොහෝම පින් ඔබ වහන්සේ ගමන් කරන මේ මාර්ග ය පතන ආකාරයට ලබාගැනීමට හැකි වේවා🙏🙏🙏තෙරුවන් සරණයි,,,
@chandraranasinghe3362
@chandraranasinghe3362 2 жыл бұрын
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
@ruwanihettiarachchi3921
@ruwanihettiarachchi3921 2 жыл бұрын
Sadu sadu sadu oba wahanseta niwanama awaboda wewa!
@irvipulasena3154
@irvipulasena3154 2 жыл бұрын
Sadu 🙏sadu🙏 sadu🙏
@sanumininawagamuwa2413
@sanumininawagamuwa2413 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස .🙏🙏🙏🙏🙏🙏
@anuththararanasinghe2907
@anuththararanasinghe2907 2 жыл бұрын
අනේ ස්වාමීනී, මම ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්වණය කරමින් සිටිනවා. ඔබ වහන්සේගේ ධර්ම දේශනා තුළ අල්ප මාත්‍රයක් වූ අකුරක්වත් අහක දාන්න නම් දෙයක් නෑ. හිතෙන්නෙ නෑ. ඔබ වහන්සේ තුලින් මා බුදුන් වහන්සේ සරණ යනවා, ඒ ධර්මය සරණ යනවා. ඔබ වහන්සේ මට කල්‍යාණ මිතායාණන් වහන්සේනමක්. සාදු සාදු ඔබ වහන්සේට!!!🙏🙏🙏🙏🙏🙏🙏
@amiththusitha2914
@amiththusitha2914 2 жыл бұрын
🙏🙏🙏
@malaniwijayaratne8145
@malaniwijayaratne8145 2 жыл бұрын
අර්ථවත් ලෙසට අත්හැරීමේ ආදීනව දැනගන්නට ලැබීම උතුම් .ඔබ වහන්සේ nivanin niveva .🙏🙏🙏theruvan saranai .පින්වත් ස්වාමීන් vahansa .
@chamilajayasumana4417
@chamilajayasumana4417 2 жыл бұрын
සාදු...සාදු...සාදු... අපේ ස්වාමින්වහන්සේට ...!🙏🙏🙏
@indusharma1404
@indusharma1404 2 жыл бұрын
තෙරැවන් සරණයි පින්වත් සවාමින් වහන්ස..🙏🙏🙏
@thamaraamarathunga3041
@thamaraamarathunga3041 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼සාදු සාදු
@samithaperera4631
@samithaperera4631 2 жыл бұрын
උතුම් දර්ම දේශනවක් .ඔබ වහන්සේ ට ගොඩක් පින් තෙරැවන් සරනයි
@aramanayaka7541
@aramanayaka7541 2 жыл бұрын
🙏🌸🙏🌸🙏🌸
@aramanayaka7541
@aramanayaka7541 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@ruvinifdo7457
@ruvinifdo7457 2 жыл бұрын
Oba wahanseta teruwan saranai thawath darmaya desana kirimata niduk nirogi suwaya labewa sadu sadu sadu
@madhurangasamaraweera3000
@madhurangasamaraweera3000 2 жыл бұрын
10.43 Am 🙏❤️
@sumanaperera8333
@sumanaperera8333 2 жыл бұрын
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷
@prabhagunathilake9865
@prabhagunathilake9865 2 жыл бұрын
උතුම් දම් දෙසුමට බොහොම පින් අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🏻
@shanakapriyashathjayawardh7105
@shanakapriyashathjayawardh7105 2 жыл бұрын
🙏🙏🙏🙏
@sriyanip655
@sriyanip655 2 жыл бұрын
🙏🙏🙏🌼🌼🌼
@indrakumari8584
@indrakumari8584 2 жыл бұрын
තෙරුවන් සරණයි. ගෟවුරව නිය පිංවත්. සුවාමීන් වහන්ස.... ඔබ. වහන්සේට තුනුරුවන්. සරනයි සිංගප්පුරැවෙ සිට
@sriyanirathnayaka1198
@sriyanirathnayaka1198 2 жыл бұрын
SADU..SADU..SADU
@chandaraweerakoon8080
@chandaraweerakoon8080 2 жыл бұрын
සාදු සාදු සාදුසවාමානි
@kumariherath7874
@kumariherath7874 2 жыл бұрын
Pinvath swamin vahansa! Oba vahanseta samma sambudu saranai!!🌹🌹🌹🌹🌹🌹🌹
@deepikaneranjana6400
@deepikaneranjana6400 Жыл бұрын
🙏🙏🙏🌻🌻🌻🌼🌼🌼🌸🌸🌸
@indrakumari8584
@indrakumari8584 2 жыл бұрын
තෙරුවන් සරණයි. සුභ උදෑසනක්. පිං වත්. ගෟවුරව නිය සුවාමීන් වහන්සේ ගේ.. උතුමි වු. ධර්ම දේශනාවට.. සවන්. දූන්අප.. සැමට. නිවන්. මග. සිත. සං. සූං. වෙලා.. යථාර්ථය අවබෝධ. වෙවා.. 🙏🙏🙏සාධූ සාධූ සාධූ. සිංගප්පුරැවෙ සිට 🙏🙏🙏🙏නාමාමි 🙏🙏🙏
@anulachandrasena1796
@anulachandrasena1796 2 жыл бұрын
Sadu sadu anumodami
@hithuwakkarasanju2272
@hithuwakkarasanju2272 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@lakshmiwijendra5209
@lakshmiwijendra5209 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@padmaratnayaka652
@padmaratnayaka652 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼Sadu sadu sadu niduk nirogi dirgausa labewa oba wahanseta pae suwanin wahansa 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@anushagunawardana1187
@anushagunawardana1187 2 жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි .
@manikemanike8233
@manikemanike8233 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@sandarekaerandi7032
@sandarekaerandi7032 2 жыл бұрын
බොහොම පින් ස්වාමින් වහන්ස🙏
@kusumaellepola5237
@kusumaellepola5237 2 жыл бұрын
🙏🙏🙏ගරු ස්වාමීන් වහන්සේ ගේ දේශනාව බුදුමග යන අපට යථාර්තය දැකීම පිණිසම හේතු වේවා!
@kalyanidesilva9038
@kalyanidesilva9038 2 жыл бұрын
B
@chandanidamayanthi3471
@chandanidamayanthi3471 2 жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏
@nishamaleehettiarachchi8753
@nishamaleehettiarachchi8753 2 жыл бұрын
තෙරුවන් සරනයි ...!!!
@kleelawethililalila8431
@kleelawethililalila8431 2 жыл бұрын
ස්වාමීනී ජීවිතය දුකක් නිදහස් වේන්න කැමතියි මුහුද මැද ගිලෙමින් ඉන්නවා දැන් කොයි පැත්තට පිහිනුවත් ගිලේනව මේ බන ඇයි කලින් නොතිබුනේ පිං ස්තූතියි සාදු සාදු සාදු ඔබ වහන්සේට නිවනම ලැබේවා
@sanjeewaniwickramarathne5342
@sanjeewaniwickramarathne5342 2 жыл бұрын
Damma vijaya xirulakk
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 2 жыл бұрын
SADU SADU SADU
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 2 жыл бұрын
sadu...sadu....sadu....
@sadasianasha7474
@sadasianasha7474 2 жыл бұрын
Pin sadu
@pushpasiriwardena382
@pushpasiriwardena382 2 жыл бұрын
අවසර ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේ අපට සසරේ යථාර්ථය පැහැදිලි කිරීමම කොයිතරම් වටිනවාද .මේ ධර්ම දේශානාවේ පිනින් ඔබ වහන්සේට පතනා බෝධියකින් අමා නිවන් සුවයක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු ! 🙏🙏🏵️🌻🏵️🙏🙏
@weerasinghepiyaseeli7021
@weerasinghepiyaseeli7021 2 жыл бұрын
ĺĺĺĺlĺ
@piyalniranika7688
@piyalniranika7688 2 жыл бұрын
Sadu sadu sadu uthum darmawabodaya labawa siyaludanata 🙏🙏🙏
@sunilsamaraweera9401
@sunilsamaraweera9401 2 жыл бұрын
Obawahansege Bana as nawa Obawahanse wada inna thanak ho Forn namber ekak danwanna obawahnseta pin Deergausa wewa! 🙏🙏🙏
@kamalawickramaraja5422
@kamalawickramaraja5422 2 жыл бұрын
අපිට අමාරුම දේ අතහැරීම කියල , අපි රැවටිල ඉන්නෙ . හරිහැටි අවබෝධයක් නැතිව .
@madushinisilva1239
@madushinisilva1239 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@lathaambegoda5747
@lathaambegoda5747 2 жыл бұрын
Sadu sadu sadu
@padmavidanapathirana5839
@padmavidanapathirana5839 2 жыл бұрын
අතහැරීම තුල ජිවිතයට ලැබෙන සැනසීමේ නිරාමිස සුවය අර්තාන්විතව පහදාදුන් ඔබවහන්සේට දොහොත් මුදුන් කොට නමස්කාර කරමි .තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්ස.....
@sisra739
@sisra739 2 жыл бұрын
මමත් මහන වෙනව ස්වාමින් වහන්ස ඹබ වහන්සේගේ දෙශනාවෙ තිබුනා දරැවන්ට බිරිදට තනියම ජිවත් වෙන්න පුලුවන් වටපිටාව හදල දුන්නාම හිත හදාගන්න පුලුවන් මම එතනට යනකම් එකට යනව එතනින් පස්සෙ මගේ ගමන කාටවත්ම නතර කරන්න බැ🙏🙏🙏
@indukadilimin6221
@indukadilimin6221 2 жыл бұрын
ලෝකෙ අනිත් පැත්තට පෙරලුනත් නොකා නොබී හරි මම නම් බණ අහනව මේ කියන බණ නවත්තන්න නම් එපා ස්වාමීන්වහන්ස
@christeenlaity3201
@christeenlaity3201 2 жыл бұрын
අපේ.ස්වාමින්වහන්ස .මම..මගේ ලමයි .තනියම හදාගත්තා..දැන් එයාලාලොකුයි..කසාදබැදලා මාවබලන්න.එන්නේනෑ මම තනියම .ඉන්නේ..ගෙදර..නිතරම එයාලාමතක්වෙනවා .එකවෙලාවට තනියම .අඩනවා..මමබඩගින්නේ ඉදලාත්..පුදුමදුක්..කන්දරාවක්විදලා හැදුවේ .අපේසාදු..මමනිතරම.බන අහනවා..මෙහෙමවත්..ඉන්නේ ..එකයි කොහොමද .මම..මේසියල්ල..අමතක කරඉන්නේ. අනේ .අපේ .ස්වාමින්වහන්ස..මට.. පිලිතුරක් .එවන්න .මම..ස්වාමින් වහන්සේ..කෙනෙක්..හමුවෙන්න යන්නද..එවිට..මගේ.හිත .හදයිනේද අපේ .ස්වාමින්...වහන්ස .ලස්සනට බනකියනවා .මමහැමවිටම..ගෙදර වැඩ...ඉවරවෙච්ච...ගමන් බලනවා මට..කියාදෙන්න .මට .ආරංචි මගේ අක්කා .හුනියම් .කලාලු .මගේ දුවට කිවාලු කරනවාකියා . මොකදමෙයට කරන්නෙ ...මමරෝමාණු .කතෝලික... එත් .පන්සල්යනවා .බනනිතරම..අහන්වා .තෙරැවන්සරනයි
@nipunsathsara9153
@nipunsathsara9153 2 жыл бұрын
අහා ධම්ම විජේ බන කියනවැයි?😆
@Arundi
@Arundi 2 жыл бұрын
Oyala wage minissunta anukampa karnna thama thiyenne theruwan saranai sadu sadu sadu 🙏
@nipunsathsara9153
@nipunsathsara9153 2 жыл бұрын
@@Arundi whats the point of saying Sadu Sadu sadu here? i mean what you mean with that? there are no sense of saying it either, and the monk its self a charlatan, and I of cause do not need your kindness or whatever you call that.
@Arundi
@Arundi 2 жыл бұрын
@@nipunsathsara9153 oyage chat akata nipun
@nipunsathsara9153
@nipunsathsara9153 2 жыл бұрын
@@Arundi Kauda aise chat kale? Man comment Ekak damme. Oyalath Oyage gon Facebook hamuduruwo Wage thama chat and comments aduranne na.go go keep listening to Damma Vije bana
@Arundi
@Arundi 2 жыл бұрын
Hari hari sorry mata varaduna ok🙇‍♀️
@priyankanilmini5039
@priyankanilmini5039 2 жыл бұрын
Suwamin .whansa.මගේ .mattaya.melawiin shmu.gatta....මටත් .duka.මගේ.දරුවන් .ge.දේවල් .eyata.bala.ganna.බැරි.වුණා..mattay.mma..දරුවන් .ari.awbodayen.ඉන්නවා ..ape .suwamin.whansa ..මට .sakti.දිරිය .one .darwange.yutukan.කරලා .tahwa.tawat.me.darma අවබෝධ .ya.ganna.මගේ.mattayata.නිවන් සම්පත් ලැබේවා ලැබේවා ...ලැබේවා sadu...sadu..sadu...
@malakasilva
@malakasilva 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sumanaperera8333
@sumanaperera8333 2 жыл бұрын
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷
@suwinithahalwithana4801
@suwinithahalwithana4801 2 жыл бұрын
🙏🙏🙏
@SMNANAYAKKARA
@SMNANAYAKKARA 2 жыл бұрын
🙏🙏🙏🙏
@sanathhemakumara4470
@sanathhemakumara4470 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@sumedagunathilaka9712
@sumedagunathilaka9712 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chanikakausalya5769
@chanikakausalya5769 2 жыл бұрын
🙏🙏🙏
@hansakaperera9554
@hansakaperera9554 2 жыл бұрын
🙏🙏🙏
@sithmisujeewa9810
@sithmisujeewa9810 2 жыл бұрын
🙏🙏🙏
@shobasenasinghe7638
@shobasenasinghe7638 Жыл бұрын
🙏🙏🙏
@sagarikac.jayasekara6331
@sagarikac.jayasekara6331 2 жыл бұрын
🙏🙏🙏
@user-gd3js5bn7z
@user-gd3js5bn7z 2 жыл бұрын
🙏🙏🙏
@erandithennakoon1896
@erandithennakoon1896 2 жыл бұрын
🙏🙏🙏
@tharindunadeeshandesilva2540
@tharindunadeeshandesilva2540 2 жыл бұрын
🙏🙏🙏🙏
@chamindajayalath5270
@chamindajayalath5270 2 жыл бұрын
🙏🙏🙏
@narendrapadmaperuma6833
@narendrapadmaperuma6833 2 жыл бұрын
🙏🙏🙏
@damayanthiwickramathilaka7784
@damayanthiwickramathilaka7784 2 жыл бұрын
🙏🙏🙏
@namaliekandegedara5211
@namaliekandegedara5211 2 жыл бұрын
🙏🙏🙏
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 206 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 10 МЛН
විශේෂ ධර්ම   දේසනාව
56:18
Sal Arana
Рет қаралды 197