සංසාර දුක කෙළවර කරන සැටි | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 25,255

Kirulapana Dhammawijaya (Former Name)

Kirulapana Dhammawijaya (Former Name)

Күн бұрын

Пікірлер: 202
@skumari6256
@skumari6256 2 жыл бұрын
ප්‍රහාණ සඤ්ඤාව - kzbin.info/www/bejne/h6mzkGdjmM6or7c විපස්සනා වැඩසටහන - kzbin.info/www/bejne/g6WQg4Oij6qhfMk
@sinhale_521
@sinhale_521 2 жыл бұрын
😃🙏🏼🙏🏼🙏🏼
@sandunibhagya2007
@sandunibhagya2007 2 жыл бұрын
🙏🙏🙏
@samanthikiriella2417
@samanthikiriella2417 2 жыл бұрын
🙏🙏🙏
@liinapirs4954
@liinapirs4954 2 жыл бұрын
🙏🙏🙏
@thushajayarathna5150
@thushajayarathna5150 2 жыл бұрын
🙏🙏🙏
@kumari4896
@kumari4896 3 ай бұрын
සාදු සාදු සාදු සාදු 🙏🌷🌹🌹 මාගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු 🙏🌷🌹 හරිම පැහැදිළිව භව තෘෂ්ණාව නැති කරන ආකාරය ඉතාම පැහැදිලියි බොහෝ පිං තෙරුවන් සරණයි සාදු සාදු 🙏🌷🌷 මෙකුසලෙ බලයෙන් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය සැප ප්‍රතිපදා මාර්ගය ඔස්සේ ධර්මය වහා අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු 🙏🌷🌹🌹🌹 තෙරුවන් සරණයි 🙏🌷🌹🌹
@lathagamage1320
@lathagamage1320 3 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට මේ භවය ගැන අහද්දිත් බය හිතෙනවා අපි සoසාරේ මොන තරම් බවයක ඉපදේද කියල අනේ සාදු සාදු සාදු ඔබ වහන්සේට බොහොම පින් මේ භවය ගැන තේරුම් කරල දුන්නට සසර කෙටිකර ගන්නට දැන් දැන් ඉදල පින් දහම් කරන්න ඕන මහා භයානක ගමනක් අපි මේ යන්නෙ අපිට හරිමග පාදල දෙන ඔබ වහන්සේ නිවෙනවාමයි සාදු සාදු
@surenithakshila5483
@surenithakshila5483 2 жыл бұрын
අපි ට කිසිදා ධර්ම දේශනා තුළින් නොඇසෙන මේ ශ්‍රී සද්ධර්මය ඔබ වහන්සේ විසින් ඉතා සරලව පැහැදිලි ව අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කර සසරේ යන සත්වයන් දුකින් මිදීවීමට ගන්නා උත්සාහය ධෛර්යය ආශ්චර්යය යි, ස්වාමීනි... ඔබ වහන්සේ ගේ උත්සාහය අප විසින් නිෂ්පල නොකළ යුතුය.. ධර්ම මනසිකාර තුලින් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගෙන සසර කෙළවර අමාමහ නිවන් සුව ලබා ගැනීමට උත්සහ කරමු.. ඔබ වහන්සේට මේ භවයේ දී ම උතුම් නිවනින් සැනසීමට මේ සියලු පින් හේතු වේවා වාසනා වේවා පාරමී දම් පිරේවා..🙏🙏🙏💐💐💐
@DSD394
@DSD394 2 жыл бұрын
මගේ කල්‍යාණ මිත්‍ර නන් වහන්සේ පතන්නා වූ බෝධියකින් ම නිවේවා!!! 🙏🙏🙏 ඔබ වහන්සේගේ භාවනා කමටහන් ,දේශනා තුළින් ලබාගන්නා වූ ප්‍රතිඵලය සෑම මොහොතකම මනසිකාරය කරමි. සෑම දිනකම ඔබ වහන්සේගේ දෙපා නැමද ඔබ වහන්සේට දාන, සීල, භාවනා වශයෙන් මා ලබාගන්නා සියලු කුසලයන් අනුමෝදන් කරමි. සැතපුම් දහස් ගාණක ඈතක සිට හෝ මා ආධ්‍යාත්මිකව ලබන යම් සුවයක් ඇත්නම් එය ඔබවහන්සේ නිසාමය . සත්ව පුද්ගල බව නොමැති මේ හිස් ශරීර කූඩුව පිළිබඳව වටහා දීම පිළිබඳ ඔබ වහන්සේට අනේක වාරයක් පින් දෙමි.🙏🙏🙏
@banlad4040
@banlad4040 4 ай бұрын
සාදු.සාදු.සාදු.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරුවන්සරනයි.ඔහොමපින්🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️🙏🙏🌷🌷🌷🌷🌷
@Sithaniwanabudubana1
@Sithaniwanabudubana1 2 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට බොහොමත් පිං නිවැරදි මාර්ගය මේ අසරණ ලෝක සත්වයාට අනුකම්පාවෙන් දේශනා කරනවාට තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏
@tharangajayasinghe1009
@tharangajayasinghe1009 2 жыл бұрын
අසරණ කමින් රැස් කරගෙන ආ සංස්කාරයන්ගෙන් ලද මේ භවයේ නිවැරදි කල්පනාව ප්‍රගුණ කරමින් නෙලුම් පතක් සේ ජීවත් වීමට නිති මග පෙන්වන ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින්..🙏🙏🙏
@apekshadilrukshi4342
@apekshadilrukshi4342 2 жыл бұрын
තෙරුවන් සරණයි මගේ පින්වත් ස්වාමීන් වහන්ස..ඔබ වහන්සේ මේ දරණ වෑයම දහමට ලැදි අප සියලු දෙනාගේ සසර කෙලවර ගමනට උතුම් බුදුපුතුන් වහන්සේගේ මුවින් දෙසාවදාලන උතුම් බුදුවදනක්ම වේවා!!!🙏🙏🙏🙏
@Madhushani_Jayasinghe
@Madhushani_Jayasinghe 2 жыл бұрын
සාධූ🌼🌼සාධූ🌼🌼සාධූ🌼🌼 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@anuramunaweera8565
@anuramunaweera8565 2 жыл бұрын
sadu.sadu.sadu. kalyana meththrayan wahanseta namaskara karami namaskara wewa.
@jasonwijeyeweera
@jasonwijeyeweera 2 жыл бұрын
අහද්දීත් සනීපයි 🙏🏻🙏🏻🙏🏻
@sinhale_521
@sinhale_521 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@anjanicharuka8490
@anjanicharuka8490 2 жыл бұрын
බොහොම පින් ස්වාමීනි ඔබ වහන්සේට ,ජීවිතය හදා ගන්න මෙවැනි දේශනාවන් බොහොම වටිනවා ,ඔබ වහන්සෙට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්‍යසතය ධර්මය අවබෝධ වේවා !!!
@prabhagunathilake9865
@prabhagunathilake9865 2 жыл бұрын
අසරණ අපව සසර දුකින් එතෙර කරවන්නට අපේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ දරන ප්‍රයත්නය...🙏🏻🙏🏻🙏🏻 ඔබවහන්සේට මේ ගෞතම බුදු සසුනේම නිවී සැනසෙන්නට පාරමී දමි පිරේවා!!!
@nandaw1060
@nandaw1060 2 жыл бұрын
💕🙏🙏🙏💕. සාදූ සාදූ සාදූ . මගේ පින්වත් ස්වාමින් වහන්ස.සියළු ලෝක සත්වයාට උතුම් වු ශ්‍රී සත්ධර්මය දේශනා කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය්‍ය ලැබේවා. චතුරාර්ය්‍ය ශක්තිය අවබෝධ වේවා. නිදුක් වේවා. නීරෝගි වේවා. සුවපත් වේවා. තුන්තරා බෝධියකින් අපේක්ෂිත බෝධියකින් නිබ්බාන පරම සුකයෙන් සුකිතර වෙත්වා. මෙ සසර ගමන කෙටි වී නිවනින් නවේවා!!!!💕🙏🙏🙏💕
@shiromijayasuriya3855
@shiromijayasuriya3855 Жыл бұрын
අපි වෙනුවෙන්ම ඉපදුනු උත්තමයෙක් ඔබ වහන්සේ නිදුක් නිරොගි ච්රජිවනය ලැබෙන්න ඕනි මේ ආත්මයේම නිවනින් සුවසේ නිවිලා යන්න ඕනි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ 🙏🙏🙏🙏
@asokaherath6291
@asokaherath6291 2 жыл бұрын
පිරිහෙමින් යන සමාජයට වටිනා ආදර්ශමත් උතුමි ධර්ම දේශනාවට පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට නිවන් දොරටු ඇරේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@indusharma1404
@indusharma1404 2 жыл бұрын
තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස..🙏🙏🙏
@dilusharavihari6957
@dilusharavihari6957 2 жыл бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@thilinijayawardana10
@thilinijayawardana10 2 жыл бұрын
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් පින්වත් ස්වාමීන් වහන්ස! ප්‍රශ්නයක්ව තිබුන දෙයක් විසදා ගැනීමට හැකිවුනා. " object එක නෙමෙයි ප්‍රශ්නය, යථාර්ථය තේරුම් අරගෙන අප තුල තිබෙන තෘෂ්ණාවත්, උපාදානයත් නැති කල යුතුය! " මෙවැනි උතුම් දේශනා ඉදිරියටත් කරගෙන යාමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏
@lalithasamarakoon4783
@lalithasamarakoon4783 Жыл бұрын
සාධු සාධු සාධු .පින්වත් කළ්‍යාණමිත්‍රයන්වහන්ස අනේකවාරයක් පින් නිවනින් නිවිමට මේපි හේතුපලධර්මයන් වේවා.🙏🙏🙏
@lineekaliyanaarachchi2831
@lineekaliyanaarachchi2831 2 жыл бұрын
සාදු සාදු සාදු !තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින්වහන්සෙට !
@malaniranasinghe5048
@malaniranasinghe5048 Жыл бұрын
සාධු සාධු සාධු පින් වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@pavithrashamali6494
@pavithrashamali6494 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි .උතුම් නිවනින් නිවේවා!!!සාදු සාදු සාදු
@wasanadissanayaka7042
@wasanadissanayaka7042 2 жыл бұрын
ගොඩක් පින් අපේ ස්වාමින් වහන්සේට. තෙරුවන් සරණයි!
@rohinijayasinghe857
@rohinijayasinghe857 2 жыл бұрын
Sadu sadu sadu
@sandunibhagya2007
@sandunibhagya2007 2 жыл бұрын
මෙලෙස ඉතාමත් පැහැදිලි අන්දමින් ධර්ම කාරණා පැහැදිලි කර දීමට ඔබ වහන්සේට ඇත්තේ අප්‍රමාණ හැකියාවක්.🙏 එනිසාම එම ධර්ම කාරණා අපේ ජීවිතයට එකතු කර ගත්ත වාර අනන්තයි.🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!!🙏🙏🙏🙏🙏
@rbowala8443
@rbowala8443 2 жыл бұрын
Sadoo sadoo sadoo theruwan saranai
@sandunibhagya2007
@sandunibhagya2007 2 жыл бұрын
@@rbowala8443 🙂
@mhinmndula.7912
@mhinmndula.7912 2 жыл бұрын
Namo Buddhaya !!! 🙏🙏
@manikerathnayaka6605
@manikerathnayaka6605 2 жыл бұрын
තෙරැවන් සරනයි පිංවත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ පතන්නාචු බෝදියකින් නිවනින් නිවෙත්වා සාදු සාදු සාදු
@anuradhavb
@anuradhavb 2 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාරවේවා ... 🙏🙏🙏
@samanbandara5227
@samanbandara5227 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ කළ්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ උත්තමාංග වැදුම වන්දනාව නමෝ නමස්කාරය ශීර්ෂ ප්‍රණාමය හිමි වේවා චිරo ජයතු නා හිමියනි
@isurasampath5111
@isurasampath5111 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට...නිමක් නැති සංසාර ගමන කෙලවර කරගැනීමට පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි...සාදු සාදු සාදු !!!
@kavidusadaruwan9797
@kavidusadaruwan9797 2 жыл бұрын
බොහෝ පින් අපේ ස්වාමීන් වහන්ස,පතනා උතුම් බෝදියකින් උතුම් නිර්වානය අවබෝධ වේවා 🙏🙏🙏
@champaheenkende4656
@champaheenkende4656 2 жыл бұрын
අපහට , උතුම් චතුරාර්‍ය් සත්‍යය අවබෝධ කරවීමට වෙර දරන ඔබවහන්සේට නමස්කාර වේවා පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏
@wathsalajayasekara3950
@wathsalajayasekara3950 2 жыл бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 මෙ ගෞතම බුදු සසුනේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏
@nilanthimala6867
@nilanthimala6867 10 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@hpathirana
@hpathirana 2 жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 දීර්ඝායු ලැබේවා🙏🙏🙏
@nilminigamage631
@nilminigamage631 2 жыл бұрын
උතුම් නිවනම පසක් වෙිිවා 🙏🙏
@පාලිභාෂාවඋගනිමු
@පාලිභාෂාවඋගනිමු 2 жыл бұрын
සාදු සාදු සාදු !!බුද්ධපුත්‍රයානන් වහන්ස ,ඔබවහන්සෙ අසරන අප භව තන්හාව නිසා නැවත නැවත ඉපදෙමින් මැරෙමින් යන මේ සසර ගමන නතර කර ගැනීමට උපකාර කරමින් කරන මේකැපවීම ත් ආශ්චර්යයි ..ස්වාමීනි .ඔබවහන්සෙට මේපිනම හේතුවෙන් පතන බොධියකින් උතුම් නිවන් සුව සුවසේ ලැබේවා ....
@lathagamage1320
@lathagamage1320 2 жыл бұрын
sadu sadu sadu parakku wela hari mama me deshanawa ahuwa me bawanawa ape sansara gamanata hethu wewa mage swamin wahansa oba wahanseta me bawaye deema niwan dakithwa
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 2 жыл бұрын
ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ , තෙරුවන් සරණයි ❤️🙏🙏🙏
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 2 жыл бұрын
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස භවය ප්‍රහානය කර ගැනීමට නම් තෘෂ්නාවෙන් උපාදානය කර නොගත යුතු බව අවබෝධ කරදුන් ඔබවහන්සේගේ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු
@SL-Food-Tv
@SL-Food-Tv 2 жыл бұрын
හරිම පැහැදිලි පිංවත් ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි!☸️
@upuljayarathna6245
@upuljayarathna6245 Жыл бұрын
🙏🙏🙏 නමස්කාර වේවා !පින්වත් ස්වාමීන්වහන්සේට
@piyumimadushani7001
@piyumimadushani7001 2 жыл бұрын
ගෞරව පූර්වක නමස්කාරය වේවා🙏🙏🙏 කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්ස මෙම ගැඹුරු කරුණු ලිහිල්ව අවබෝධ කරදෙමින් කරන්නාවූ මෙහෙවරට බොහොම පිං 🙏
@lakshansewwantha.5548
@lakshansewwantha.5548 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් හාමුදුරුවනේ...මෙ ධර්මය කියා දූන් පිනෙන් ඔබ වහන්සෙ පතන්නාවූ බොධියකින් උතූම් වූ නිවනින්ම සැනසිම උදා විමට මෙ කූසලයත් හෙතූ වාසනා වෙවා..සාදූ සාදූ🙏🙏🙏🙏🙏
@sanjeewaniegeeganage7100
@sanjeewaniegeeganage7100 2 жыл бұрын
හරිම පැහැදිලියි ධර්ම දේශනාව ,තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏
@dayarathnapathmawansha8305
@dayarathnapathmawansha8305 Жыл бұрын
ඔබ වහන්සේ ගේ කමටහන් ඒ ආකාරයෙන් ම පිලිපදිමි.තෙරුවන් සරනයි .
@lankapoornimakk642
@lankapoornimakk642 2 жыл бұрын
සාධු සාධු සාධු. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@kumariliyanage9253
@kumariliyanage9253 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏උතුම් නිවනින් නිවෙන්නට මෙි කුසල් පාරමිතාවක්ම වේවා 🙏 ධර්ම දානය දුන් සැමටත් ඇසු අප සැමටත් උතුම් ධර්ම අවබෝධයම ලැබේවා🙏🙏
@ramyawijekoon7515
@ramyawijekoon7515 2 жыл бұрын
සාදු සාදු සාදු !!! ඔබවහන්සේ ට නමස්කාර වෙිවා මගෙ ස්වාමින්වහන්ස
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 2 жыл бұрын
Uthum desanawak .obawahanseta bohomath pin siduwewa.dharma danaya labadun samatath obawansetath uthum niwan suwa ath wrwa.sadu sadu sadu.
@surangafernando3100
@surangafernando3100 2 жыл бұрын
ආදරණීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට අනේක වාරයක් පින්
@isankaperera9961
@isankaperera9961 2 жыл бұрын
අපේ ලොකු ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට බොහෝ පින්.
@nandaniambepitiya7830
@nandaniambepitiya7830 2 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ දැනුම ඉතා හරවත්. අපට පැහැදිලිව මේ උතුම් ධර්මය කියා දෙන කුසලයම ඇති නිවන්මග විවරණය වීමට. ඔබ වහන්සේට අප්රමාන පිං. සම්මා සම්බුදු සරණයි
@dilrukshi6480
@dilrukshi6480 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏 දේශනාවේ වටිනාකම කියන්න වචන නම් නෑ ස්වාමීන් වහන්ස 🙏 🙏🙏 වෙර වඩමි 🧘🧘🧘🌷🌷🌷
@chandrathilakarathna8235
@chandrathilakarathna8235 2 жыл бұрын
සාදු සාදු සාදු!!!ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා. 🌼🌼🌼🙏🙏🙏
@Irushi__
@Irushi__ 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@kumudukumari7497
@kumudukumari7497 2 жыл бұрын
Sadu sadu obawahanseta waha waha e niwan suwa labewa!!! Obawahanse suwapath wewa!!! Dirgayusha labathwa!!!
@abcdefghijk.i.s1307
@abcdefghijk.i.s1307 2 жыл бұрын
දේශනාවේ වටිනාකම කියල නිම කරන්න බෑ ස්වාමීන්වහන්ස 🙏🙏🙏 තෙරුවන් සරණයි !!
@indukaranathunga5265
@indukaranathunga5265 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේ ට බොහෝම පින් .. අපිට මේ අවබෝධය ලබා දුන්නාට ..ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුව ලැබේවා ...🌺🌺🙏🙏
@chamindapriyadarshana6484
@chamindapriyadarshana6484 2 жыл бұрын
සාදු! සාදු! සාදු! සුවපත් වෙත්වා! තෙරුවන් සරණයි!
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේ ට උතුම් නිවන අවබෝධ වේවා
@lakmalijayawardana278
@lakmalijayawardana278 2 жыл бұрын
අප සියලු දෙනා කෙරෙහිම අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් යතාර්ථය පහදා දෙන පින්වත් ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් සිදුවේවා.... හරිම පැහැදිළියි ස්වාමීන් වහන්ස..
@welathanthirigebotheju9709
@welathanthirigebotheju9709 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා 🙏 🙏 ධර්ම දානයට දායකත්වය සැපයූ සියලු පින්වතුන්ගේ සියලු ප්‍රර්ථනා ඉෂ්ඨ සිද්ධ වේවා 🙏🙏🙏🙏🙏
@erangachandika5002
@erangachandika5002 2 жыл бұрын
🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා🙏🙏🙏
@anju1842
@anju1842 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස.🙏🙏🙏
@dilhanonair88
@dilhanonair88 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@erandathisilva8761
@erandathisilva8761 2 жыл бұрын
Theruwan Saranai hamuduruwane. Sadu Sadu Sadu.
@charlottepanawala7503
@charlottepanawala7503 2 жыл бұрын
Swamini, me Darma Desanawa yamek ahala Awaboda kara gannawa nam kiyala nimakaranna bari pihitak laba gannawamai .Ape Swamin wahanseta Theruwan Saranai.
@sandaniperera6425
@sandaniperera6425 2 жыл бұрын
සාදු! සාදු! සාදු! නමස්කාර වේවා පින්වත් ස්වාමීන්වහන්ස.. 🙏🏼🙏🏼🙏🏼 දීර්ඝායු වේවා ඔබවහන්සේ හට.. 🙏🏼 ඔබවහන්සේ පතන්නා වූ බෝධියකින් සුවසේ උතුම් නිර්වාණය සාක්ෂාත් කරගනිත්වා!!! 🙏🏼 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස..
@kamalawickramaraja5422
@kamalawickramaraja5422 2 жыл бұрын
අවසරයි ලොකූ ස්වාමින් වහන්ස , මේ දහම් කරුණු හොඳින් පෙන්වා දීම ගැන අපි පාද නමස්කාර කර සිටිමු. 🙏🙏🙏 තෙරුවන් සරනයි .
@champaweragoda6635
@champaweragoda6635 2 жыл бұрын
Siyaluloka siyalu sathwayo nibbana paramasukayen sukithathara wethwa🙏🙏🙏💐.Apege suwaminwahanseta thruwan Saranai 🙏🙏🙏💐
@arunashanthadliyanage9384
@arunashanthadliyanage9384 2 жыл бұрын
🙏Theruwansaranai Swameenwahansa
@rohinipiris4191
@rohinipiris4191 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට අමාමහා නිවන් දොරටු විවර වෙවා!!!! 🙏🙏🙏
@CK-zd7is
@CK-zd7is 2 жыл бұрын
This is my first ever public comment.... It is such a privilege to have listened to this sermon. Words cannot explain my heartfelt gratitude. 🙏🙏🙏
@sandunibhagya2007
@sandunibhagya2007 2 жыл бұрын
Definitely True...🙏
@piumiwathsala2500
@piumiwathsala2500 2 жыл бұрын
සාදූ සාදූ සාදූ....🙏🙏🙏🙏
@jagathambegoda9046
@jagathambegoda9046 2 жыл бұрын
තුණුරැවන් සරණයි අපේ හාමුදුරැවනේ
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 2 жыл бұрын
Pinsiduwewa Garu swaminvahansa 🙏🙏💐
@rbowala8443
@rbowala8443 2 жыл бұрын
Sadoo sadoo sadoo theruwan saranai
@Rashmi-y8p
@Rashmi-y8p 2 жыл бұрын
මේ දේශනාව නම් බොහෝම වටිනවා ස්වාමීන් වහන්ස.බොහෝම පින්. තෙරුවන් සරනයි.🙏🙏🙏
@smartnet4222
@smartnet4222 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සට .
@kasunlakshan812
@kasunlakshan812 2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏🙏
@niroshawanniarachchi310
@niroshawanniarachchi310 2 жыл бұрын
සාදු ..සාදු ..සාදු ..
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 11 ай бұрын
එහෙමයි ස්වාමීන් වහන්ස බොහොම පින් !
@dinanjalieabeywardena3610
@dinanjalieabeywardena3610 2 жыл бұрын
sadu..sadu..sadu
@TheMrLokuaiya
@TheMrLokuaiya 2 жыл бұрын
Bohoma Ping Swamin Wahansa!
@tharangajayasinghe1009
@tharangajayasinghe1009 2 жыл бұрын
සාධු ..සාධු ..සාධු .. 🙏🙏🙏
@harshaniwickramathilake7447
@harshaniwickramathilake7447 2 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏
@kamalawickramaraja5422
@kamalawickramaraja5422 6 ай бұрын
එදාට වැඩිය අද තමයි හරියටම අවබෝධයක් ලැබුනෙ. 🙏🙏🙏🙏
@kanti7069
@kanti7069 2 жыл бұрын
Pen wath swamen wahanseta neduk nerogi suwaya dergau lebewa theruwan saranai
@dicaudio8814
@dicaudio8814 2 жыл бұрын
oba vahanse mema bavayema dukin mideva!!!!!!!!
@සිත්සැනසේවා
@සිත්සැනසේවා 2 жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏
@chathurasuranga1509
@chathurasuranga1509 Жыл бұрын
Sadu! Sadu! Sadu! Oba vahanse nivanin Nivea.
@מנחםגלזר-ו4י
@מנחםגלזר-ו4י 2 жыл бұрын
Sadu sadu sadu.
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 2 жыл бұрын
Oba wahanseta tharuwan saranai swaminwahansa .deergau labewai pathami
@aluthgers
@aluthgers 2 жыл бұрын
ඉතාම හරවත් විග්‍රහයක්.
@vishwanan4254
@vishwanan4254 2 жыл бұрын
Budu saranai
@udithagampolage5894
@udithagampolage5894 2 жыл бұрын
සීලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දංපස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානංආගතං පටිපාටියා සද්ධා ශීලං දයා වාසංබුද්ධ පුත්තං නමා මහං... සාදු සාදු සාදු !!!
@priyankawanasinghe2771
@priyankawanasinghe2771 2 жыл бұрын
Theruwan Saranai Pinwath Swameen wahansa
මම ටික දවසකට නිහඩ වෙනවා | KIRULAPANA DHAMMAVIJAYA HIMI | @wassanadarmadeshana9842
49:12
Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා
Рет қаралды 31 М.
පාරාජිකපාලි 013 || විනය
57:42
PĀVACHANA පාවචන - විනය පිටකය
Рет қаралды 81
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 45 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 34 МЛН
මරණසතියේ සංවේග හැඟීම | Ven.Kirulapana Dhammawijaya Thero
44:22
Kirulapana Dhammawijaya (Former Name)
Рет қаралды 49 М.
මරණසති භාවනාව | Ven.Kirulapana Dhammawijaya Thero
57:11
Kirulapana Dhammawijaya (Former Name)
Рет қаралды 83 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 45 МЛН