කොහොමද සොඳුරු මරණයක් ලබන්නෙ ? | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 61,954

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Күн бұрын

Пікірлер: 311
@Sampathmaths
@Sampathmaths Жыл бұрын
අපේ ස්වාමීන් වභන්ස,අවසරයි මම ඉගෙන ගන්න කොල්ලෙක් තාම ,හැබැයි මම දැනටම දරුවො 50 කට ආසන්න ගානකට ජීවිතය උගන්වනවා ඔබ වහන්සේ මට මුන ගැහුනේ අවුරුද්දකට වගේ ඉස්සර,ඔබ වහන්සේ නිසා මම හිත හදාගත්තු තරමක් ,මම ජීවිත රේස් එක නැවැත්තුවා දැන් ජීවත් වෙන්නේ නෑ,මරණයට සූදානම් වෙනවා එතන පුදුම සැනසීමයි,මගේ යාලුවෙක් වගේ ඔබ වහන්සේ දැනෙන්නෙ,ආසයි ඔබ වහන්සේ එක්ක කතා කරන්න දවසක පුලුවන් වුනොත්,මට හමුවුනු හොදම ගුරු උතුමන් වහන්සේ මාගේ නමස්කාරය වේවා...දම් අමා රස විදින පුතෙක්.🙏🙏🙏
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 Жыл бұрын
❤🙏🙏🙏
@rashmilakavindi7307
@rashmilakavindi7307 Жыл бұрын
🙏
@kelumlasantha3477
@kelumlasantha3477 11 ай бұрын
හරිම සුන්දර ජීවිතයක් උතුම් දර්මය මගින් ඔබට ලං උනා. සාදූ ...සාදූ ....සාදූ ...!!!!
@chathurimadushani1220
@chathurimadushani1220 7 ай бұрын
🙏🙏
@chandraniilleperuma2083
@chandraniilleperuma2083 Жыл бұрын
උදේම ඔබ වහන්සේගේ දේශනාවක් ශ්‍රවණය කරාම දවසම සුභයි.සාදු සාදු සාදු පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස.
@syamaranadingha9580
@syamaranadingha9580 Жыл бұрын
Sadu sadu sadu pinwath swamin wahanseta niwanmga wadidurak nowewa aswen ahanna puluwan
@SaSs-o1n
@SaSs-o1n 10 ай бұрын
අනෙ පලයන් ගිහින් මහණ වෙන්නකො
@RaniRani-i4l
@RaniRani-i4l 10 ай бұрын
Sadu sadu sadu dudu sarani
@lalithasamarakoon4783
@lalithasamarakoon4783 Жыл бұрын
ජිවිත පොතෙ පිටු අතර .ලියවි ඇති සැබෑම ඇත්ත ඇගිල්ලෙන් ඇනඇන කියාදෙන පින්වත් කළ්‍යාණමිත්‍රයන්වහන්ස බොහෝම පින් සාධු සාධු සාධු 🙏🙏🙏
@DSD394
@DSD394 Жыл бұрын
🙏🙏🙏
@hemalathagodage638
@hemalathagodage638 Жыл бұрын
​@@DSD394, .
@lalwijesiri8722
@lalwijesiri8722 9 ай бұрын
ඔබවහන්සේ ගේ විචිත්‍ර ධර්ම දේශනා ඇසිමට ලැ⁣බුණේ අපේ පෙර පිනකටයි
@dammikaperera5791
@dammikaperera5791 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ කියනදේ සහතික ඇත්ත... ඔබ වහන්සේ දේශනා කරන විටසිතට මහත් සැනසීමක් ඇතිවෙනවා... පින්වත් ස්වා මින් වහන්ස. සාදු... සාදු.. සාදු...
@jayanilanka
@jayanilanka Жыл бұрын
පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන්වහන්සේට නමස්කාරය වේවා..🙏🏻🙇🏻🙏🏻
@kamanichampika5813
@kamanichampika5813 Жыл бұрын
තෙරුවන් සරණයි ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏 ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහද්දි වෙලාව යනවා දැනෙන්නෑ පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏
@m.g.tmadhushani1134
@m.g.tmadhushani1134 Жыл бұрын
පින්වන්තයාටම මේ දහම් කතාව ඇසේවා...සාදු සාදු සාදු..🙏🙏🙏
@sugandithakshila5673
@sugandithakshila5673 Жыл бұрын
ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාර වේවා 🙏🙏🙏
@paramichamodaya839
@paramichamodaya839 Жыл бұрын
සැනසිමෙන් .ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් වටිනා දෙසනාව ජිව්තය හාදාගන්න මෙ මිහිකතට පහල උනු මිනිපහනක් පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු
@japemarathna
@japemarathna Жыл бұрын
Oba wahansata maga namaskaraya wawa......sadu sadu........sadu............
@rasikaperera5839
@rasikaperera5839 Жыл бұрын
දැවෙන සිතට මල්වැස්සක් සේය අදුරු ජීවිතයට සොඳුරු ආලෝකයක් සේය සැනසුන දෙසවනට සුනිහිරි දෙසුමකි අහන්න අහන්න ආසයි නමදිමි දෙපා යුග පින්වත් හාමුදුරුවනේ !!!
@amarasinghewikramasinghe6798
@amarasinghewikramasinghe6798 11 ай бұрын
V
@chapakumari9880
@chapakumari9880 11 ай бұрын
පින්වන් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏
@SanjuHiru
@SanjuHiru 5 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@lathagamage1320
@lathagamage1320 8 ай бұрын
තෙරුවන්සරනයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බොහොම පින් අපේ මේ ජීවිතය ගැන අවබෝද කර දෙන දේශනාවල් අපිට අහන්නට සලස්වනවට ඔබ වහන්සේ නම් අපිට දිවිය ලෝකෙන් වැඩම කරපු බෝදිසත්ව නමක්මයි ඔබ වහන්සේ මේ වුතුම් දේශනාවෙන් නිවනට පාරමී ශක්තියක් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@subhashiniwijesinghe1463
@subhashiniwijesinghe1463 9 ай бұрын
මාස 6 ක් ගෙවිලා උවත් අවසරයි ස්වාමින්වහන්ස, පුදුම විදිහට ඔබ වහන්සේගේ දේශනාව මුළු ශරීරය පුරා ලේ නහර පුරා කාවේදුණා වගේ දැනුනා. මරණය ගැන ඔබ වහන්සේ මෙතෙක් දේශනා කළ සියලු ධර්ම දේශනා හරහා මම ගොඩක් මාගේ මරණය කවදා සිද්ද උනත් එය අපේක්ෂාවෙන් ඉන්නවා. සියල්ල හැරදා යා යුතු බව හොඳින්ම දන්නවා. ඔබ වහන්සේට ගොඩක් පින්. අහගෙන සිටියදිද හිතට සෙනසීමක්. ඔබ වහන්සේ නිදුක් වේවා! නිරෝගී වේවා! දීර්ඝ ausha ලබාත්වා!උතුම් නිවනින් නිවේවා!ඔබ වහන්සේට උතුම් දළදා සමිදු පිහිටයි!!!
@ireshajayasundara323
@ireshajayasundara323 Жыл бұрын
🙏🙏🙏 නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස
@paramichamodaya839
@paramichamodaya839 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේ මාගෙ නමස්කාර වෙවා
@ruvinifdo7457
@ruvinifdo7457 Жыл бұрын
ගුරු සුවාමින් වහන්සේට මගේ උත්තම නමස්කාරය වේවා සාදු සාදු සාදු
@nirmaladamayanthi6300
@nirmaladamayanthi6300 Жыл бұрын
Oba wahanseta niduk nirogi suwaya labewa saadu 🙏 saadu 🙏 saadu 🙏
@jayanthianradi7502
@jayanthianradi7502 Жыл бұрын
ඉතාම ශ්‍රද්ධාවෙන් ,හදපිරි ගෞරවයෙන් ,මාගේ ගුරුදේවයන් වහන්සසේට පාදාභිවන්දනයෙන් නමස්කාරය කරමි🙏🙏🙏 ඉතාම වටිනා ධර්ම දේශනාවක්!🙏🙏🙏 අපව නිවනට යොමු කරන කරුණාබර් උතුම්.හිමියනි,දිවි දෙවෙනි කොට සසුන සුරකින මුර දේවතාවන් වහන්ස,...බුදු පුතුන්ගේ සියලු සත් ප්‍රාර්ථනා එලෙසම ඉටුවේවා 🙏 සියලු දෙවි රැක වරණයි! තෙරුවන් සරණයි🙏 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා🙏💎🙏
@thamarawong1825
@thamarawong1825 Жыл бұрын
Gawrawaniya pinwath Ape Swaminwahanseta Mage Namaskaraya wewa Niduk Nirogi Suwa Dirgausa Labewa Watina Darma Desanayata Godakm pin pinwath Swaminwahansa Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏
@vimalpriyantha7438
@vimalpriyantha7438 11 ай бұрын
සාදු!!සාදු!!සාදු!!තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@DSD394
@DSD394 Жыл бұрын
තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!!! මරණය කොයි මොහොතක හෝ පැමිනේවි.එත් හැමදාම නැවත ඉපදිම නතර කරගැනිමේ ව්‍යායාමයක නිරත වෙමි.ඒ සදහා මේ ත්‍රිවිද රත්නයම මට සරණ වේවා !!!! මේ උත්තම කල්‍යාණ මිත්‍රයත්වයම සසර නිවිම පිනිසම වේවා !!!!🙏🙏🙏
@pathminidesilva810
@pathminidesilva810 9 ай бұрын
Apith. Hodinmaahanne me. Bana pamanai ....sadu.sadu sadu,..😅😅
@PADMAKANTHI-u6z
@PADMAKANTHI-u6z 2 ай бұрын
මම අසනීපයෙන් ඉන් නේ ධර්ම දේශනාව න් අහන්න හිතල බලද්දි ම ඔබවහන්සේ ගේ දේ ශනාවක් හිත සුවපත් උනාවගෙ සුවපත් වේවා මගේ ස්වාමීන් වහන්සේ ට නීරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා
@kumariambegoda
@kumariambegoda Жыл бұрын
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස....ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 2 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස අස්තිර ලෝකයේ ස්තිරදේ සොයාගෙන යාම වැඩක්නැ කෙලවර මරනය ඔබවහන්සේ මේ ධර්මතාවය අපට අවබෝධ කරලිමට දරන විර්ය මෙතෙකැයි කිවනොහැක ඹබවහන්සේට උතුම් නිවන සාක්ෂාත් වේවා
@shiromijayasuriya3855
@shiromijayasuriya3855 Жыл бұрын
තුණුරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි ච්රජිවනය ලැබේවා 🌸🌸🌸🙏🙏🙏🙏
@uindrani3199
@uindrani3199 8 ай бұрын
ඔබ වහන්සේ දේසනා කරන පරිදි මරනයෙන් නම් කවදාවත් බේරිල්ලක් නෑ ඔබ වහන්සේට නිරෝගි සුවය ලැබේවා
@actiontv8835
@actiontv8835 Жыл бұрын
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ උදෙසාම මාගේ නමස්කරයම වේවා...🙏🙏🙏
@S.kRamya
@S.kRamya 8 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සැදැහැ සිතින් යුතුව අනුමෝදන් වෙමි සැමට සෙත් වේවා යහපතක් මවේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤️🌹🌺💐
@inokakanganige5103
@inokakanganige5103 Жыл бұрын
🌹🌹 සාදු සාදු සාදු 🌹🌹 පින්වත් සුවාම්න් වහන්සේට මගේ නමස්කාරය වේවා 🌹🌹නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🌹🌹
@PemanieTilakaratna
@PemanieTilakaratna 10 ай бұрын
මේ බණ ටික නම් අමා වැස්සක්ම තමයි.
@RamRanathunga
@RamRanathunga 4 ай бұрын
ASUNDARA MARANAYAK SUNDARA MARANAYAK 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@RamRanathunga
@RamRanathunga 4 ай бұрын
SIYALLAHERADA YAUTHMAIE SABBAN PAHAYA GAMANIEEYAN. SARANAK NETHUI NISAMAIE BHDU HIMY SARANA GIYE🎉🎉🎉
@RamRanathunga
@RamRanathunga 4 ай бұрын
PUPPAN MILAYATHIE YATHIE DAMME. KAYOOTHATHAYATHIE WINASA BHAWAN
@RamRanathunga
@RamRanathunga 4 ай бұрын
MATAHITHNOTHKELANGANGATA PANINAWA NIKANEME SWAMINIE NIWANDEKALA MOKADAZNUNTA BARAKWENNA KATAWATH ASUCHI KUNU ATHAGAQANNA AKAMETINISAMAIE EKMAHA KARUMAYAK SWAMIENI
@AnomaKandambige
@AnomaKandambige Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@RuchiraShanidu-nd5mf
@RuchiraShanidu-nd5mf Жыл бұрын
ඔබ වහන්සෙට ගොඩක් පිං🙏🙏🙏
@NisansalaSamarakoon-f1k
@NisansalaSamarakoon-f1k 10 ай бұрын
සාදු සාදු ජය ශ්‍රී මහා බෝසමිදු පිහිටයි පින්වත් ස්වාමීන් වහන්සේට.🙏🙏🙏🙏
@kamarypop65
@kamarypop65 9 ай бұрын
මම හැමදාම පිංවත් හාමුදුරුවන්ගෙ ධර්ම දේසනා වලට සවන් දෙනව,හරිම ආසාවෙන් අසා ඉන්න පුළුවන් ,කවද හරි දවසක පිංවත් හාමුදුරුවන් මගේ ගමෙි පන්සලට මගේ ගමෙි දායකයින්ටඔබ වහන්සේගේ දේසනාවක් අහන්න සලස්වන්න මගේ හිනයක්,නමෝ බුධ්ධාය සාධු සාධු සාධු 🙏🙏🙏🙏,දිිර්ගායු ලැබේවා පිංවත් හාමුදුරුවනේ
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ගායුස ලැබේවා බුදු සරනයි
@hpathirana
@hpathirana Жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@santhisanthi6883
@santhisanthi6883 Жыл бұрын
තෙරුවන් සරණයි මගේ් කල්‍යාණ මිත්‍රයනන් වහන්ස. සාදු! සාදු! සාදු!
@KRamya-wc4bz
@KRamya-wc4bz 11 ай бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරුවන් වහන්සේ ට පින් තෙරුවන් සරණයි නිවන් සුව ලැබේවා
@sudharmasilmatha8116
@sudharmasilmatha8116 Жыл бұрын
තෙරැවන් සරණයි ඔබ වහන්සේට
@asokaherath6291
@asokaherath6291 Жыл бұрын
තෙරැවන් සරණයි පිංවත් කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්ස🙏🌻ජීවිතයට පොර බදිමින් සිටින අසරණ සමාජයට මරණය පිළිබඳ අපුරැවට රසවත් පිටු පෙරලමින් කල මෙි පාඩමි දේශනාව මටනමි මිළ කල නොහැක .සරලව ⁣දේශනා කල මෙි උතුමි පිනෙන් මාගේ ස්වාමීන් වහන්සේට නිවන් දොරටු ඇරේවා !!!🙏🙏🙏🌻🌻🌻💛💛💛සාදු සාදු සාදු
@NayomiIndika-qh4dv
@NayomiIndika-qh4dv Жыл бұрын
සාදු.සාදු.සාදු.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.....
@asokarajapaksha833
@asokarajapaksha833 Жыл бұрын
අස්ථීර ලෝකේ ස්ථීර දේ නැත ඇත්තේ තාවකාලික බැඳීම් පමණ යි තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !
@pabuwo6049
@pabuwo6049 Жыл бұрын
Dama deshanawa sadaha anugrahaya labadun siyalu denata mahathpala mahanisansa labewa..!
@lathagamage1320
@lathagamage1320 Жыл бұрын
පින්වත් ගෞරවනීය ලොකු ස්වාමින් වහන්ස ඔබ වහන්සේ දෙශනා කරන දර්ම දේශනා නිතරම අහනව මේහිතට පුදුම තරම් සෙනසිමක් ලබනව ඔබ වහන්සෙ ප්‍රර්තනා කරන වුතුම් බොදියකින් නිවන් අවබොද වෙවා සාදු 🙏🙏🙏🙏
@chandraniilleperuma2083
@chandraniilleperuma2083 Жыл бұрын
භාවනාවක් වගේ ඇස් දෙක පියාගෙන අහන්න පුලුවන් අපේ ස්වාමීන් වහන්සේ
@OsKw-s2w
@OsKw-s2w Жыл бұрын
Sadu sadu sadu oba whansata taruwan saranaei
@wasanthijayalath9832
@wasanthijayalath9832 Жыл бұрын
මම ගොඩක් කැමතියි මෙි ස්වාමින්වහන්සේගේ ධර්ම දේශණා වලට. ඔබ වහන්සේට දිර්ඝායුෂ පතමි..🙏🙏
@pavideos3808
@pavideos3808 Жыл бұрын
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@lakshikasenanayeka4806
@lakshikasenanayeka4806 Жыл бұрын
සාධු සාධු සාධු 🌼🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !!!
@abeyarahne6315
@abeyarahne6315 Жыл бұрын
බුද්ද පුත්‍රයා නෙණි ඔබ වහන්සේට පතන්නා ඌ බෝදියකින් . නිර්වාණ සම්පත්තියම උදා වේවා, සාදු, 🙏 සාදු 🙏සාදු 🙏, 🇦🇩
@chintharuwanpura6767
@chintharuwanpura6767 Жыл бұрын
අහන්ඉන්න ත් හිතට සනිපයි ස්වාමින් වහන්ස . ඔබවහන්සේට මාගෙ නමස්කාර වෙවා .
@nisaliperera9483
@nisaliperera9483 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ... 🙏🌼🙏🌼🙏🌼
@malakasilva
@malakasilva Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@piumisucharitha3392
@piumisucharitha3392 Жыл бұрын
23:02
@samanjayalal-gh8fp
@samanjayalal-gh8fp Жыл бұрын
සාධු සාධු සාධු. පින්වත් ලොකු ස්වාමීන් වහන්ස. මේ බණ පදයක් අැහෙන විට මනසට දැනෙන සුවපත් භාවය නම් අසීමිතයි. ඔබ වහන්සේට මේ සිදුකරන්නා වු කුසල් බලයෙන් වහ වහා නිවනේ නිවේවා. 🙏🙏🙏
@kumudunijayanthi5828
@kumudunijayanthi5828 11 ай бұрын
ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා. ඔබවහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ඇතිව සසර දුකින් එතෙර වීමට මෙම ධර්ම දේශනා කරන පිනම හේතු වේවා සාදු.
@malshaherath4438
@malshaherath4438 Жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,
@disnasanjeewani1983
@disnasanjeewani1983 Жыл бұрын
සාදු සාදු සාදු...🌼🌼🌼🙏🙏🙏🙏
@anuradhavb
@anuradhavb Жыл бұрын
සාදු සාදු සාදු .. තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට ...🙏🙏🙏
@lankapoornimakk642
@lankapoornimakk642 Жыл бұрын
එහෙමයි. උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු
@samudramendis6459
@samudramendis6459 Жыл бұрын
හරිම අර්ථවත්.ගොඩක් පිං ඔබට ස්වාමින් වහන්ස.
@bagyaedirisinghe2022
@bagyaedirisinghe2022 Жыл бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏 බොහොම පින් අපේ සිත් සුවපත් කරනවාට 🙏
@lathagamage1320
@lathagamage1320 Жыл бұрын
සුපිපුන මලමොටද පරවී යානම් පිනිබිදු මොටද හිරු එලියට වියකේ නම් sepa විද මොටද දුකකට යලි පෙරලෙනම් ඉපදී මොටද මහ පොලවට පස් වේ නම් තෙරුවන් සරනයි
@saranapreschool2225
@saranapreschool2225 Жыл бұрын
මම සම්බුද්ධ පූජාව තබා පතන්නේ නිර්වාණ ශාන්තිය පිණිසත් සසර දුකින් අතමිදීම පිණිසත් කල්‍යාණ මිත්‍ර ඇසුර ලබන්නටත් හේතු වේවා කියල යි.ඔබ වහන්සේ ට උතුම් තෙරුවන් සරණයි !!!
@thusharajeewani6208
@thusharajeewani6208 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට .🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lathagamage1320
@lathagamage1320 8 ай бұрын
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස මම මේ දේශනාව අහන්නෙම 2 වන වතාවට කොපමන ඇහුවත් ඇති වෙන්නෙ නැහැ ස්වාමීන් වහන්ස දැන් නම් හිතෙනව මේ ඇති කියලා ජීවිතේ ජීවත් වුනා ඒත් අපිට ඕන විදියට මේක කෙලවර කරන්න බැහැ අවසානය කල පින් පවු අනුව තමයි මරනයට පත්වෙන්නෙ මේ ජීවිතේ ඔබ වහන්සේ නිසාමයි මෙය අවබෝද වුනේම පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට වුතුම් නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
@ainsika8839
@ainsika8839 Жыл бұрын
සාදු සාදු සාදු බුදුසරණයි
@abeyarahne6315
@abeyarahne6315 Жыл бұрын
පින්වත් බුද්ද පුත්‍රයා නෙණි, ඔබ වහන්සේට පතන්නා ඌ බෝදියකින් නිර්වාණ සම්පත්තියම උදාවේවා,, සාදු 🙏සාදු 🙏සාදු 🙏,. 🇦🇩
@dayapriyankara6408
@dayapriyankara6408 Жыл бұрын
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේගේ දේශනාව ඇසුවාම පුදුම විදිහට හිතට දැනෙනවා
@chandrikaabeysinghe1279
@chandrikaabeysinghe1279 Жыл бұрын
Sadu sadu sadu .පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර වේවා තෙරුවන් සරනයි
@sabbanpahaya6918
@sabbanpahaya6918 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🌷🌷🌷 තෙරුවන් සරණයි පිංවන්ත මාගෙ ගුරු පියාණන් වහන්සේ ට මාගේ නමස්කාර වෙවා සාදු සාදු සාදු 🌷🌷🌷🌷 ජිවිතයේ යථාර්තය පෙන්වා දුන් මාගේ ගුරු පියාණන් වහන්සේ ට මාගේ නමස්කාර වෙවා සාදු සාදු සාදු සාදු සාදු 🌷🌷🌷🌷
@Padminikumari-jz4qw
@Padminikumari-jz4qw 2 ай бұрын
Oba Wahansege piyananta me bana asimata pina nathi unata ethumage maranayen ipaduna awasarai nama liyanna kirulapana dhammawijaya swamin wahanse me karanna u shasanika mehewarata api hamakenekma malath ethumata nayai.me darma deshanayen ma raskala pina ethumatada anumodan karami.anumodan wewa!🙏🏼🙏🏼🙏🏼
@රක්ෂිලාරණසිංහ
@රක්ෂිලාරණසිංහ Жыл бұрын
අප්‍රමාණ පිං, ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්ස🙏 උතුම් නිර්වාණය පිණිසම මේ කුසලස්කන්ධය හේතු වාසනා වේවා…
@sriyanigamage6835
@sriyanigamage6835 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹
@prabhagunathilake9865
@prabhagunathilake9865 Жыл бұрын
අස්ථීර ලෝකයක ස්ථීර බැදීම් නැහැ. තාවකාලික හමුවීම්ම පමණී. ලොකු වටිනාකම් දෙන්න යන්න එපා. හෑමදාම කල්පනා කරලා බලන්න. එවිට සැනසීම උදාවේවි. සබ්බං පහාය ගමනීයං....🙏🏻🙏🏻🙏🏻 කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා. තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻 මෙම දේශනාව අහන් සිටියදීත් සැනසීමයි..🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷
@kavindiyadissanayaka3758
@kavindiyadissanayaka3758 Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස
@devikajayasuriya6579
@devikajayasuriya6579 Жыл бұрын
එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 මැරෙනකල් ජීවත් වෙනවා.... උත්සහ කරනවා සැනසීම මරන්නෙ නැතිව මැරෙන්න..
@sanduniaravindinee9807
@sanduniaravindinee9807 Жыл бұрын
ඔබවහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏🙏 මම සජීවීව ඔබවහන්සේගේ බණ පදයක් අහපු මුල්ම අවස්ථාව .. කියන්න වචන නෑ ඒ ලබපු සැනසීම 🙏 පැය දෙකක් තුළ එහෙම සැනසීමක් දැනුනා නම් ඔබවහන්සේ දේශනා කල ඒ දහම් මාවතේ ගියාම දැනෙන සැනසීම කොහොමද කියලා මට හොදට තේරුණා 🙏🙏 ඔබවහන්සේට පින්
@chandrathilakarathna8235
@chandrathilakarathna8235 Жыл бұрын
සාදු සාදු සාදු!!!🙏🙏🙏🙏
@indusharma1404
@indusharma1404 Жыл бұрын
වටිනා දර්ම දේශනාවක්.තෙරැවන් සරණයි.🙏🙏🙏
@priyangathalpawila9543
@priyangathalpawila9543 Жыл бұрын
අති ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@lahirunirmal9426
@lahirunirmal9426 Жыл бұрын
තෙරුවන් සරණයි සාදු සාදු සාදු
@monicaal5657
@monicaal5657 Жыл бұрын
හිත හදාගන්න ජීවිතයට හොදම බන.කතාවක් සාදූ සාදූ සාදු 🙏🙏🙏
@taniyakarunarathna4602
@taniyakarunarathna4602 Жыл бұрын
අනේ එහෙමයි අපේ ස්වාමින් වහන්ස,🙏🙏🙏 මරණය නියත බව නම් දැන සිටින්නෙමි.. කොයි මොහොතේ කෙසේදැයි එය නොදන්නෙමි.. අපටත් සොඳුරු මරණයකට හිමිකම් කියන්න නම් මේ සොඳුරු දහමේම අප්‍රමාදී විය යුතුයි 🙏🙏🙏උතුම් තෙරුවන් සරණයි!මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට 🙏🙏🙏🌼🌼🌼
@danushkadisanayaka5533
@danushkadisanayaka5533 Жыл бұрын
Sadu sadu sadu sadu නමස්කාර වේවා
@NishanMadhushanka92
@NishanMadhushanka92 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
@karunaweerasekara7865
@karunaweerasekara7865 Жыл бұрын
Obawahansaatha.deergausamawaawa..budusharanai
@Wingru
@Wingru Жыл бұрын
සාධු .! සාධු ..!! සාධු ...!!!
@sriyaniperera3980
@sriyaniperera3980 Жыл бұрын
බුදු පුතා බොසඅට් නිවන් අවබෝධය ලබා ,අපිත් ඒමග නිබද එනවා .
@geethanifernando690
@geethanifernando690 Жыл бұрын
Sadu, I am a Catholic lady. Your sermon is appreciated. Thank you sadu.
@NandaniSriyalatha-lz2yt
@NandaniSriyalatha-lz2yt Жыл бұрын
සාදු සාදු සාදු!!! තෙරුවන් සරනයි ස්වමින්වහන්ස !
@isurasampath5111
@isurasampath5111 Жыл бұрын
සොඳුරු මරනයකට අපේ හිත හදන ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්ස...මාගේ නමස්කාරය වේවා...දේශානාමය පින සංසාර ගමන කෙලවර කර ගැනීම පිනිසම පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි.
@chandrapushpalatha430
@chandrapushpalatha430 Жыл бұрын
Sadu sadu sadu teruwan saranai ape swwamin වහන්ස
@SabeethEkanayaka-qh6yi
@SabeethEkanayaka-qh6yi Жыл бұрын
සම්මා සම්බුදු සරණයි
@chandrikatharangani9522
@chandrikatharangani9522 Жыл бұрын
Pinwath Sumin wahanase ta දීර්ඝායුෂ. ලැබේවා
@Padminikumari-jz4qw
@Padminikumari-jz4qw 2 ай бұрын
Mata iye thibuna prashnaya ada me darma desanayen iwara una.a sadaha mata upakara une darmaya sravanaya Kiri mama I.me desanawa asimen ma ras kala pina mage ista dewathawatath me niwase wi fi pahasukama labadun madam athulu paule samatath mewan u daham paniwida deshana karamin apawa yaha magata ganimata wera darana pinwath oba wahansetath anumodan karami anumodan wewa! 🙏🏼🙏🏼🙏🏼
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 Жыл бұрын
Jivithaye ahanna labuna watinama dam desuma.sadu sadu sadu himiyani uthum sambudu saranai.
@dulanjalagfrt4228
@dulanjalagfrt4228 Жыл бұрын
සාදු සාදු සාදු !
@champabasnayake6721
@champabasnayake6721 Жыл бұрын
අපහට නිවන්මග පෙන්වාදෙන, පින්වත් ඔබවහන්සේහට චිරාත් කාලයක් ධර්මප්‍රචාරයේ යෙදෙන්නට කයික මානසික නීරෝගී භාවය, ශක්තිය ධෛර්යය ලැබේවා!!!🙏 නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා!!! 🙏 සුවසේ නිර්වාණය අවබෝධ කරගැනීමට මෙම පින හේතුවාසනා වේවා!!!🙏🙏🙏
@shanakagayandika1429
@shanakagayandika1429 Жыл бұрын
ඇත්ත හමුදුරුවනනෙ.. අපේ ගෙදර මමයි අම්මයි තාත්තයී ඉන්නෙ.. වටේ පිටෙ අය අපිට කරදර කරනවා සෑහෙන්න.. එත් අපි දාන මාන දීලා සතුටින් ඉන්නවා.... ඉදලා හිටලා බත් පාර්සල් දෙකක් හරි දූප්පත් අයට දෙනවා.. බුද්ද පූජාව අනිවාර්යයෙන් පාංදර 6 ට තියනවා .. බුදුන්ට බෙදන්නෙ නැතුව අපි ඊට කලින් බෙදාගන්නෙ නෑ.. මුලින්ම බුද්ද පූජාව.. ගෙදර සල්ලි නැතත් අපිට කන්න අඩුවක් නෑ..... බොහොම පිං ඔබවන්සෙට
СОБАКА И  ТРИ ТАБАЛАПКИ Ч.2 #shorts
00:33
INNA SERG
Рет қаралды 1,7 МЛН