No video

තෝරන් බේරන් ඇසුරු කළ යුතු ලෝකය.. | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 22,016

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Күн бұрын

#දේශණා_අංක_659
දේශනා සඳහා මාසික දායකත්වය ගැනීම සඳහා :
/ @kirulapanadhammawijay...
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.co... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට හෝ 0704421083 අකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.c...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.c...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.c...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 235
@tilakakumari1627
@tilakakumari1627 Жыл бұрын
අවසරයි අපේ හාමුදුරුවනේ අපිටනමි අපේ හාමුදුරුවනේ ඔබ හරිම වටිනවා තෙරැවන් සරණින් යහපතක්ම වෙවා
@banlad4040
@banlad4040 Жыл бұрын
සාදූ.සාදූ.සාදූ.පින්වාත්ස්වාමින්වහාන්ස.ඔබවාහාන්සෙට.මාගෙනමස්කාරයවෙවා.තෙරූවාන්සරනයි🙏🙏🙏🙏🙏🌷🙏🌷🌷🌷🌷🌷🙏🙏
@sumedha890
@sumedha890 Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාරයම වේවා!!! ඔබ වහන්සේ දේශනා කල මේ සියල්ලම සත්‍යයි ස්වාමීන් වහන්ස. පින්වත් ස්වාමීන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා නිසාමයි මේ උතුම් ධර්ම ලාභය. ධර්මය නිසා අපි විඳින සැනසීම පින්වත් ස්වාමීන් වහන්සේලා නිසාම අපට ලැබුනක් මයි. ඔබ වහන්සේ දේශනා කළ පරිදි අප ලබන ධ්‍යාන සුවය, විදර්ශනා සුවය, දහම් සුවය ලබන්නට අපට හැකි වුණේ පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් පෙන්වූ නිවැරදි මාර්ගය නිසාමයි. සාදු සාදු සාදු උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට ජීවිතය පූජා වේවා. දිවි හිමියෙන් තෙරුවන් සරණ යමි. සිල්වත් හෝ වේවා දුසිල්වත් හෝ වේවා ආර්ය මහා සංඝරත්නය යන සංඥාවෙන් උතුම් සඟ රුවන දිවි හිමියෙන් රකින්නට මට ආවකාශ ලැබේවා.!!!
@champaudapitiya3989
@champaudapitiya3989 Жыл бұрын
කළ්‍යාණමිත්‍රයාණන් වහන්ස, මේ සුමධුර ධර්ම දේශනාව, 'ඔගස්ටාවත්ත පන්සල් භූමියේදී 'සජීවීව ශ්‍රවණය කිරීම ට මම ද පුණ්‍යවන්ත උනා....... සාදු....සාදු. ...සාදු. .මගේ උතුම් නමස්කාරය වේවා..... සැදැහැවත් ලෝක සත්ත්වයගේ හිත සුව පිණිස ධර්මය දේශනා කිරීමට, ඔබ වහන්සේට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා...!!!
@nadeesenal
@nadeesenal Жыл бұрын
ඔබ වහන්සේ නිසා සුවපත්වූ අප වෙනුවෙන් අප හට අනුකම්පාවෙන් ධර්ම දේශනා කරන්න අපේ ස්වාමීන් වහන්ස. 🙏🙏🙏
@P.SamarasingheUSA
@P.SamarasingheUSA Жыл бұрын
වන්දනීය පුජනිය පින්වත් ගුරු දේවෝත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු!!! 🙏🙏🙏
@prabhagunathilake9865
@prabhagunathilake9865 Жыл бұрын
මෙවන් සිල්වත් ගුණවත් නැණවත් බුදු පුතුන් වහන්සේ නමක් සම්බුද්ධ ශාසනයට දායාද කල පින්වන්ත මෑණියන් වහන්සේ නිසැකවම නිවන්නේය..🙏🙏🙏🌷🌷🌷 මේ බුද්ධෝත්පාද කාලයේ සම්බුද්ධ ශාසනය සුරකින අවධි කරන පින්වන්ත ස්වාමීන් වහන්සේ..🙏🙏🙏 සත්කාර කොට ගරු කල යුතු උතුම් බුදු පුතෙකි..🙏🙏🙏 කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා! තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🙏🙏 මමේව බුද්ධෝ මමේව ධම්මෝ මමේව සංඝෝ..🙏🙏🙏
@paramichamodaya839
@paramichamodaya839 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේ අහසෙ බබලන තරැ අතරින් දිප්තිමත් තරැවක් මෙ ලොවට පහල වුනෙ සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගෙ නමස්කාර වෙවා
@samanjayalal-gh8fp
@samanjayalal-gh8fp Жыл бұрын
දහම් සුවය මෙන්ම රට , ජාතිය , අාගම ගැන මනස අවධි කරණ පින්වත් ස්වාමීන් වහන්ස , පතන බෝධියකින් වහ වහා නිවනේ නිවේවා !!! 🙏🙏🙏
@jayalalperera8497
@jayalalperera8497 Жыл бұрын
අපේ නෙත් සහ හිතන්නට දර්ම රසය අඩු නොමැතිව බෙදන අපේ කාලයේ යතිවරයානෙණි ඔබට උතුම් තෙරුවන් සරණයි
@DSD394
@DSD394 Жыл бұрын
නමස්කාර වේවා මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!!ඒ රකින උත්තම ගුනවත් සීලයටත් මගේ නමස්කාරයම වේවා !!!! ඒ තෙරැවන් සරණම ඔබවහන්සේටත් අප සියලුම දෙනාටත් නිවිම පිනිසම හේතු වේවා !!! 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
@disnaswarnapali902
@disnaswarnapali902 Жыл бұрын
පින්වත් අපේ හාමුදුරුවනේ, 56:21 56:25 56:51 56:53 මින් ඉදිරියට කරන සියලුම ධර්ම දේශනා වලදි මේ ආකාරයට සමාජය දැනුවත් කිරීමට කෙටි වේලාවක් අනිවාර්යයෙන්ම වෙන් කරන්න. ඉතා විශාල ප්‍රථිඵලයක් ලැබෙන බව නියතයි. මේවා හිතට ගන්න සසුන් ලැදි මිනිස්සු ⁣ගොඩක් ඉන්නවා. ඒ අය තවත් අයව දැනුවත් කරනවා. හිතනවාට වැඩි වෙිගයකින් ඔබ වහන්සේගේ පණිවිඩය සමාජ ගතවෙනවා. තුනුරුවනේ අනන්ත ගුණ බලයෙන් ඔබවහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !!
@hpathirana
@hpathirana Жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@anushakarunatissa9671
@anushakarunatissa9671 Жыл бұрын
පින්වත් ස්වාමින්වහන්ස මේ දැනුවත් කිරිම දිගටම කරන්න නිදාගෙන ඉන්න ජාතිය අවදි කරන්න .බොහෝම පින්.
@ThiliniAnushan-ud6tb
@ThiliniAnushan-ud6tb Жыл бұрын
දුර්ජනයන්ගේ ඇගේ වැදී එන සුලගක්වත් ඔබ වහන්සේට නොවදීවා...🙏🙏🙏
@shiromijayasuriya3855
@shiromijayasuriya3855 Жыл бұрын
පින්වත් අපේ බුදු පුතුන්ට චිරජීවනය නිදුක් නිරොගි බාවය ලැබේවා අපේ ආයුෂත් වේවා තෙරුවන් සරණයි අපේ ලොකු ස්වාමීන් වහන්ස 🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏
@wasanawasana276
@wasanawasana276 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏 thiruwan sarani pinwath suwamin wahansita dirgausa labewa 🙏🙏🙏🙏🙏🙏
@user-jz2ww8vg9b
@user-jz2ww8vg9b Жыл бұрын
බොහොම වටිනා ධර්ම දේශනාවක් පින්වත් ස්වාමින් වහන්ස ..පින්වත් ස්වාමීන් වහන්සේගේ කතාවනමි සත්‍යයක්මයි මෙි ගිහි සමාජය තුල සිල්වතෙක් හොයා ගන්නවා කියන්නේ ගොඩාක් අමාරැ වැඩක් ස්වාමීන් වහන්ස . මෙි ධර්මය ශ්‍රවනය කරන්න අවස්ථාව නොලැබුනානමි පින්වත් ස්වාමීන් වහන්ස .අපිත් මෙි ඉපදෙමින් මැරෙමින් යන සසරට ආයේ වැටෙනවා පින්වත් ස්වාමීන් වහන්ස . ධර්මය ශ්‍රවනය කරන්න අවස්ථාව ලැබුනා නිසා මගෙ ජිවිතේ ⁣ගොඩාක් වෙනස් වුනා පින්වත් ස්වාමීන් වහන්ස .කලින් මටත් අසත්පුරැෂ ඇසුර තිබිලා තියනවා පින්වත් ස්වාමීන් වහන්ස .නමුත් ධර්මය ශ්‍රවනය කිරිම නිසා අසත්පුරැෂ ඇසුරෙන් අයින් වෙන්න පුළුවන් වුනා.පින්වත් ස්වාමීන් වහන්ස .රැකියාව කරන ස්ථාන⁣යේ එක සිල්වතෙක් හොයා ගන්න නැ ස්වාමීනි .දැන් මා තනියම තමයි ඉන්නේ .රැකියාව කරන තැන අයට උදවිවක් අවශ්‍ය වු විට කරලා දෙනවා මට තියන වැඩ කොටස කරනවා.පින්වත් ස්වාමීන් වහන්ස .අසත්පුරැෂ ඇසුරටනමි යන්නැ අසත්පුරැෂයා කියලා දැන ගෙන අයින් වුනා.කා එක්කවත් තරහා වෙන්න යන්නැ.මගෙ ගුරු දේවෝත්තමයාණන් වහන්සේ . අපිට නිවරැදිව ජිවිතේ ගත කරන්න අවශ්‍ය සියලුම දේවල් කියලා දිලා තියනවා කියලා මම දන්නවා පින්වත් ස්වාමීන් වහන්ස .මම ඒ ධර්ම දේශනා ශ්‍රවනය කරලා තමයි මගෙ ජිවිතේ තිබුණ වැරදි නිවරැදි කර ගත්තේ .බොහොම පින් ස්වාමීන් වහන්ස .අප කෙරෙහි අනුකමිපාවෙන් ධර්මය දේශනා කරනවට..පින්වත් ස්වාමීන් වහන්සේ ගැන මගෙ හිතේ පුදුම ගෞරවයක් තමයි.තියෙන්නේ පින්වත් ස්වාමීන් වහන්ස .පින්වත් ස්වාමීන් වහන්සේ ලග තියන ගුණවත් කම ගැන අනෙක් සියලුම දේනාටත් අවබෝධයක් ඇති වෙිවා..මගෙ බුදු හාමුදුරුවෝ මගෙ ධර්මය මගෙ සංඝයා වහන්සේලා..සරණ යන්න තරම් මා පින්වන්ත වුනෙමි..සමිමා සමිබුදු සරණයි!🌼🌼🌼
@kumarikulathunga98
@kumarikulathunga98 Жыл бұрын
දේසනා කරන්න අපේ හාමුදුරුවනේ මේ උම්මන්තකයන්ගේ අස් අරවන්න ඔබ වහන්සේ වගේ තව 3නමක් හිටියානම් අපේ ජාතියේ වාසනාවක් ඔබ වහන්සේගේ පොඩ් ස්වාමින්වහන්සේලා ඔබ වහන්සේ වගේ හද්දන්න පරිස්සමෙන් අපේ හමුදුරුවනනේ
@lankapoornimakk642
@lankapoornimakk642 Жыл бұрын
එහෙමයි. උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු
@priyanikanakarathne7275
@priyanikanakarathne7275 Жыл бұрын
Jaathhiya awadikarana oba wahanseta apage namaskaraya pudakaranawa ape hamuduruwane
@gampolasudarmacharimehenin130
@gampolasudarmacharimehenin130 Жыл бұрын
සුකී සුවපත් වේවා ....!!!නිවනම වේවා ...!!!සාදු.....🙏🙏🙏
@asokaherath6291
@asokaherath6291 Жыл бұрын
තෙරැවන් සරණයි බුදු පුත්‍රයන් වහන්ස නිවි සැනසී වදාල උතුමි නිවනම අවබෝද වෙිවා !,,වෙිවා !,වෙිවා " 🙏🙏🙏🌻🌻🌻සාදඅ සාදු සාදු මාගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ බුදු සසුනට මිණිපහනකි.🙏🙏🙏💛💛💛
@sasmithapansilu5297
@sasmithapansilu5297 Жыл бұрын
මාගේ පින්වත් ගුරු දේවයන් වහන්සේට තුණුරුවන් ගේ පිහිට ආරක්ශාව ලැබේවා.
@koralagedammika1216
@koralagedammika1216 Жыл бұрын
ඔබවහන්සේ පතන බෝධියකින් නිවන් අවබෝධ කරත්වා 🙏🙏🙏
@nimalipiumikagamage3953
@nimalipiumikagamage3953 Жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏
@kdcpkothalawala764
@kdcpkothalawala764 3 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .නොදන්නා කරුණු රාශියක් දැන ගත්තා. ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා නිදුක් වේවා නීරෝගි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dillkybandara9952
@dillkybandara9952 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏mage suwamin wahanseta mage namas karaya wewa sadu sadu sadu🙏🙏🙏🙏🙏
@padmaratnayaka652
@padmaratnayaka652 Жыл бұрын
Sadu sadu sadu oba wahanseta mage namas karaya wewa 🙏 🙏 🙏 🙏 🙏 Germany
@rajeewyasithkumarage8700
@rajeewyasithkumarage8700 Жыл бұрын
පිං සිද්ධ වේවා පින්වත් ⁣ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි .
@Oasis1981
@Oasis1981 Жыл бұрын
මේ වගෙ අද සමාජයට ආදර්ශමත් බන හැමදාම අපට අහන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@hurathalpedigeanulawathi-or9er
@hurathalpedigeanulawathi-or9er Жыл бұрын
බුද්ධ පුත්‍රයාණන් වහන්සෙට තවතවත් චිත්ත ශක්තිය වැඩි දියුණු වෙවා!! ! මෙම බණ අහන සියල්ලොම අත් පිහ දා නොගෙන කළ යුතු වගකීම තෙරම් ගෙන කටයුතු කරමු
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Nawatha darma දේශණාව kadi saptha විසුද්ධිය පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි ❤❤❤❤🙏🏾🙏🏾🙏🏾🙏🏾🤲🦶🦶
@sangeethamadubashini3923
@sangeethamadubashini3923 Жыл бұрын
අපේ පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේ සත්ත්‍යක්‌මයි දේශනා කරන්නේ ඔබ වහන්සේගේ ධර්මදේශනා අහන්න අපිත් පින් කරල 🙏🏻🙏🏻🙏🏻
@kumudunijayanthi5828
@kumudunijayanthi5828 9 ай бұрын
ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා. ඔබවහන්සේට තව තවත් චිත්ත ධෛර්යය ලැබේවා.අපේ සම්බුද්ධ රාජ්‍යය රැකගන්න සාදු.
@user-ii3kd7td3i
@user-ii3kd7td3i 10 ай бұрын
සංසාරෙන් අපව මුදවාගන්න අපට දර්ම දේශනා කරන පිංවත් ස්වාමින් වහාන්සේ මතු බුදු වේවා🙏🙏🙏
@jayanthianradi7502
@jayanthianradi7502 Жыл бұрын
සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ .ගෞරවනීය පූජනීය වන්දනීය අපේ ගුරුදේවයන් වහන්සේ ට,ලොකු ස්වාමින්වහන්සේට පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 ඔබවහන්සේ අපදැනුවත්කරමින්දහම් දෙසුවා සේම හදපත්ලෙන් නැඟි සංවේගයක් කතා.කලේ...අපට ඇත්තේ තෙරුවන් සරණයි 🙏 ජීවමානව වැඩසිටි අපව නිවන් මගට යොමු කරන ආර්‍ය මහා සඟරුවන රැක ගැනීමට අපි සියලු දෙනම එකාසේ එක්වියයුතුයි...දැනුවත් විය යුතුයි.! සසුන දිවි දෙවැනි කොට රකින,උතුම් පින්කෙත සියලු දෙවියෝ රකිත්වා🙏💎🙏 අපේ උතුම්.බුදු පුතුන්.වහන්සේලා තව තවත් අභියෝගයන්ට මුහුණ දීමට ශක්තිතය ලැබේවා💎🙏💎සසුන චිරාත්කාල්‍යක් යෙහෙන් බැබලේවා 🙏🙏🙏තෙරුවන් සරණයි🙏උතුම් බුදු පුතේ...ඔබවහන්සේ ඉන්ද්‍රඛීලයක් !🙏💎🙏
@miladayarathna5280
@miladayarathna5280 Жыл бұрын
ඔබ වහන්සේගේ කරුණාව නම් ආශ්චර්‍යයි ...ඔබ වහන්සේ නිසාම ජීවිතේ වෙනස් උන තැන් බොහෝමයි ..අදටත් ස්වාමීන් වහන්සේ නමක් දැක්කම හිතේ ඇතිවෙන්නෙ අප්‍රමාණ ගෞරවයක් .බස් එකේ වඩිනවා දැක්කම ටිකට් එකක් අරන් දෙනවා.ඒ ඔබ වහන්සේ ගේ බණ නිසාමයි..ඒ කල්‍යාණ මිත්‍ර ඇසුර නිසාමයි..ඔබ වහන්සේට නමස්කාර කරලා තමා මගේ දවස පටන් ගන්නේ...සාදු සාදු සාදු උතුම් ස0ඝ රත්නයට මාගේ නමස්කාරය වේවා ...
@sriyaniweerakoon4047
@sriyaniweerakoon4047 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ramanipushpalatha7416
@ramanipushpalatha7416 11 ай бұрын
සාදු සාදු සාදු !!!පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා
@user-qd7qd4pw9e
@user-qd7qd4pw9e 12 күн бұрын
ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සත්‍යක්මයි සාදු සාදු සාදු 🙏🙏🙏
@viragigulavita3620
@viragigulavita3620 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏
@santhakumara9527
@santhakumara9527 Жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏
@user-pq5gb8ol9u
@user-pq5gb8ol9u Жыл бұрын
සාධූ! සාධූ! සාධූ! බොහෝම පිං , ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්ස🙏 උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ කුසලස්කන්ධය හේතු වාසනා වේවා… 🌼🙏🌼 සම්මා සම්බුදු සරණයි…
@user-qd7qd4pw9e
@user-qd7qd4pw9e 12 күн бұрын
දුර්ජනයෝ සසරෙහි දී මුන නොගැසේවා උතුම් බුද්ධ රත්නය ධම්ම රත්නය සංග රත්නය තෙරුවන් සරණයි මට සසරේ නිවන්සුව ලැබේන තුරු ප්‍රාර්ථනා කරමි සාදු සාදු සාදු කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ලා සත්පුරුෂ ආශ්‍රය ලැබේ වා සාදු සාදු සාදු 🙏🙏🙏
@chandaneediipa9914
@chandaneediipa9914 Жыл бұрын
සාදු සාදු සාදු!!!🙏🏻🌼☸️
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 Жыл бұрын
එහෙමයි ස්වාමීන් වහන්ස ,බොහොම පින් !
@dilanichampika7792
@dilanichampika7792 Жыл бұрын
Sadu sadu pinwat ස්වාමින් වහන්සේට බොහෝ pin අත්වේවා
@isurasampath5111
@isurasampath5111 Жыл бұрын
කල්‍යාණ මිත්‍රයන් වහන්සේට සම්මා සම්බුදු සරණයි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!
@padminijayamanna1799
@padminijayamanna1799 Жыл бұрын
පින්වත් සවාමීනිවහන්සේට මගෙ නමස්කාරය වේවා 🙏
@nininiakil9438
@nininiakil9438 10 ай бұрын
සාදු සාදු මගේ පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏
@priyangathalpawila9543
@priyangathalpawila9543 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@yamunapriyanthi3176
@yamunapriyanthi3176 Жыл бұрын
තෙරුවන් සරනයි මගේ පින්වත් ස්වාමීන් වහන්ස 🙏🏼🙏🏼🙏🏼
@nisaliperera9483
@nisaliperera9483 Жыл бұрын
ගොඩක්ම වටිනා ධර්ම දේශනාවක්... ස්වාමින් වහන්ස ..අප ගැන අනුකම්පාවෙන් දිගටම ධර්ම දේශනා කරන්න .. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.... තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට .... 🙏🌼🙏🌼🙏🌼 ...........
@Sadupa-yt4pi
@Sadupa-yt4pi Ай бұрын
ඔබවහන්සේට බොහොම පින් ලොකු ස්වාමින් වහන්ස 🙏🙏🙏
@vidyanilakmali9690
@vidyanilakmali9690 Жыл бұрын
සාදු....සාදු....සාදු....!!!
@aravindathilina8974
@aravindathilina8974 Жыл бұрын
මේ උතුම් දේශනාව අහානකොට තමන්ට තමන් ගැන සතුටක් ඇති වෙනවනම් ඒ තමා අපේ හාමුදුරුවෝ කියන මේ උතුම් පාරේ ගමන් කරන අය❤❤❤ඇත්තටම මං ගැන නම් මාර සතුටුයි🙏🙏🙏
@ruvanmaligalvehera1873
@ruvanmaligalvehera1873 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@senurisamaradiwakara9747
@senurisamaradiwakara9747 Жыл бұрын
🌼🙏 හරිම වටිනවා පින්වත ස්වාමීන් වහන්ස.
@malshaherath4438
@malshaherath4438 Жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,
@pushpakumari4319
@pushpakumari4319 Жыл бұрын
සාධු.. සාධු.. සාධු..🙏🙏🙏🙏 මිනිස් සිත් සතන් පුබුදුවා ලූ ධර්ම දේශනාවක්... තෙරැවන් සරණයි ඔබ වහන්සේට..
@asankawiggin
@asankawiggin Жыл бұрын
තෙරැවන් සරණයි ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
@kavindrawelegodage8645
@kavindrawelegodage8645 Ай бұрын
ඔබවහන්සේලා හරිම වටිනවා අපේ හාමුදුරුවනේ අපිට🙏🙏🙏
@vinitharathubadu-ml3up
@vinitharathubadu-ml3up 7 ай бұрын
සාධු.සාධු.සාධු අපේ ස්වාමිින් වහන්සේට තෙරැවන් සරණයි
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 2 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස ශාසනය රැකිම සදහා ඔබ වහන්සේගේ කැපකිරිම කෙතෙක් දැයි සිතේ තමන් වහන්සේ තමන්වහන්මේ ගැන වත් නොසිතා මේ කරන කැපකිරිමට අපුමාන පින් රැස්වෙනවා ඒකාන්තයි මේපින් බෙලෙන් ඔබවහන්සේ නිදුක් වේවා නිරෝගිවේවා සුවපත්වේවා
@SabeethEkanayaka-qh6yi
@SabeethEkanayaka-qh6yi Жыл бұрын
සම්මා සම්බුදු සරණයි
@kusumsewana8709
@kusumsewana8709 Жыл бұрын
🙏🙏🙏සාදු..සාදු සාදු ....උතුම් තෙරුවන්සරනයි..හාමුදුරුවනේ ....
@devikajayasuriya6579
@devikajayasuriya6579 Жыл бұрын
"දුර්ජනයෙක්ගේ ඇඟේ වැදිලා එන හුලඟක්වත් හෙවනක්වත් ඔබට නොවදීවා." අනේ මගේ පින්වත් ස්වාමීන් වහන්සේගේ ප්‍රාර්ථනාව මොනතරම් නම් කරුණාබරිතද? උතුම් බුද්ධ රත්නය ධම්ම රත්නය සංඝ රත්නය කවදාවත් අපේ හිතින්නම් මැරෙන්නෙ නැහැ පින්වත් ස්වාමීන් වහන්ස .. 🙏🙏🙏🙏🙏🙏🙏
@user-kc5bz7su1q
@user-kc5bz7su1q Жыл бұрын
Pinwath swaminwhansa,,pin,pin,,Api Rate jathiya,,,Arasha karate,Api budu.puthak
@wasanthakumarawasanthakuma4325
@wasanthakumarawasanthakuma4325 Жыл бұрын
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස. 🙏🙏
@BuddhikaBuddhika-xd1cw
@BuddhikaBuddhika-xd1cw Жыл бұрын
❤ මාගේ නමස්කාරය වේවා සාදු සාදු ඔබ වහන්සේට 🙏🙏🙏🙏
@dinithichathurnima5782
@dinithichathurnima5782 Жыл бұрын
සාධු සාධු සාධු අනෙ බොහොම පින් අපෙ ස්වාමීන් වහන්ස 🙏🏻🙏🏻🙏🏻🙂
@sitharimadushika3071
@sitharimadushika3071 Жыл бұрын
Sadu sadu sadu! 🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏
@padmavidanapathirana5839
@padmavidanapathirana5839 Жыл бұрын
ඔබවහසේගේ දේශනාවන් ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවබෝධය ජීවිතයට ගෙනදෙන්නේ පුදුම සැනසිමක් බොහෝකල් සසුනඹර ආලෝකමත් කරන්නට ඔබවහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා තුණුරුවන්ගේ සරණ වේවා 🙏🙏🙏
@princyfernando2062
@princyfernando2062 Жыл бұрын
1 s sa aaßa❤ssßss aa❤à01 1a¹
@maheshkumara5042
@maheshkumara5042 Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට පලමුව මාගේ නමස් කාරය වේවා...🙏🙏🙏🙏🙏 සසර ගමන පතනා බොදියකින් මේ භවයේදීම කෙලවර වී නිවන් මාර්ගයේ දොරටුව විවර වේවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RavinduYuvantha-hb1ze
@RavinduYuvantha-hb1ze Жыл бұрын
Oba wahansata namaskaraya wawa🌼🌼🙏🙏
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 Жыл бұрын
🙏🙏🙏🌼🌼🌼 අපේ ආගම සාසනය අනිවාර්යෙන්ම රැකගත යුතුයි 🙏🙏🙏🌼🌼🌼🌼 නොපෙනුනාට දැන් සමාජය තුළින්ම සාසනය විනාස කරන්න කටයුතු යෙදෙනවා .
@US-zo1hc
@US-zo1hc Жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏
@TharakaKushan-ic3rc
@TharakaKushan-ic3rc 3 ай бұрын
සාදු සාදු සාදු .......🙏🙏🙏
@sugandithakshila5673
@sugandithakshila5673 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා
@supunchathuranga3653
@supunchathuranga3653 Жыл бұрын
අපේ ස්වාමින් වහන්සේ.. ☸️🙏🏻
@inokakanganige5103
@inokakanganige5103 Жыл бұрын
🌼🌼🙏🙏🙏 සාදු සාදු සාදු 🌼🌼
@user-zz1he1nd6n
@user-zz1he1nd6n Жыл бұрын
සාදු සාදු සාදු
@Oasis1981
@Oasis1981 Жыл бұрын
සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
ඔබ වහන්සේ දෙසනා කරන දර්මය පින් ඇති අය ශ්‍රවනය කර නිවන් අවබෝධ කරත්වා තෙරුවන් සරණයි 🙏🙏🙏
@N.Thenuwara7093
@N.Thenuwara7093 Жыл бұрын
සාදු සාදු මගේ පින්වත් ස්වාමීන් වහන්ස!🙏🙏🙏
@geethasenevirathna2260
@geethasenevirathna2260 Жыл бұрын
එවන් උතුම් බුදු පුතුන් දීර්ඝායුෂ ලබත්වා. පතන බෝධියකින් සත්‍යය අවබෝධ කරත්වා .🙏🙏🙏
@user-kg1om4ig6o
@user-kg1om4ig6o Жыл бұрын
නමෝ බුද්ධාය🙏🙏
@geethakumari1782
@geethakumari1782 7 ай бұрын
ඔබවහන්සේලාගේ සීලය නම් ආශ්චර්යයක් අපේ හාමුදුරුවනේ.උතුම් බුද්ධ පුත්‍රයන් දුටුවේ ඔබ වහන්සේගෙන් හා තවත් කිහිප දෙනෙක් වහන්සේලාගෙන් පමණයි.ඒ ගැන පුදුමාකාර සතුටුයි.දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට 🙏🙏🙏
@kusumkumari8659
@kusumkumari8659 Жыл бұрын
❤teruvan saranin pinvat ape suvaamin vahansa namoobuddaaya ❤
@chathurathennakoon6157
@chathurathennakoon6157 Жыл бұрын
සාදු සාදු ස්වාමින්වහන්සේ .
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 Жыл бұрын
🌷 නමෝ බුද්ධාය නමෝ ධම්මාය නමෝ සංඝාය සාධු සාධු සාධු 🌷 ගෙෘරවණීය පින්වත්ත බුද්ධ පුත්රයන් වහන්සේට බොහො පින් අත්වේවා සාධු සාධු සාධු 🌷 දායකත්වයෙන් අතහිත දී සහභාගි වු සැමටත් බොහො පින් සාධු සාධු` සාධු` 🌷
@rosebowala8547
@rosebowala8547 Жыл бұрын
Sadoo sadoo sadoo
@MaithreeRanathunga
@MaithreeRanathunga Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 SADU SADU SADU SIYALUUMA ARYAUU MAHAAA SANGARATHNAYATA
@MaithreeRanathunga
@MaithreeRanathunga Жыл бұрын
GANANASARA AHAMUDURUWO JATHIYATA AYE MATE ADAREIE AWENUWENHIRETH GIYA ANISAMANGANANA SARA HAMUDURUWANTATH ADAREIE AKALASEWAYATA NIRBHIETHAKAMATA manGaurawaadarei MULUMAHATH SÀNGASAMAJAYATAMA MANADAREI OBAWAHANSE SAMAGA GETUNAWELE MANLIEWE SERAPARUSHA THATHTHEK TAMAPUTHEKUTA SERAKALA KIYALA HITHANNA GURUDEWAINNIE KIYALA MANLIEWA MANAM OYAMODAINGEPETHTHENE MANSANGARATHNAYATA ADAREIE MAGEHITHEN BUDUNWENUWEN PEWIDI KISIMA HIMY KENK MAKALANE WERADIKARANAAYA SANGASABAWEN HADAGANNA BERINAM KOHOMAHARI YAMAGATA GAMU UTHUMU MAHSSANGA RUWANATA MAGE NAMASKARAYAWEWA JATHIYAT BUDDA SASANAYATA ADHERE UTHTHAMA SANGARUWANATA MATHRU BUMIYATA SASARE SANGARUWANATA SASANAYE RAKINA PANSAL WIHARA SADANA SANGARUWANATA SENASANARAKINA SANAGARUWANATA BAUNWADANA SANGARUWANATA MESIYALUUMA SANGARATHNAYATA MAGE NAMES KATAYAWEWA AASSNGAGATATHNAYE SULUWERADF APATA ADALANE SILPADAYAK KEDUNATN NEWATHA SAMADANWEI WEADIHADAGEN NEWATHA SUSILWATHWE MANAMPODUWE ARYAMAHA SANGARUWANATA MAGE NAMASKARAYAWEWA SAMMASAMBUDUSARANAIEMAGEGURUDEWAYANWAHANSA SIYALU SANGARATHNAYATA NAMES KARAWEWA SANGAN SARANAN GACHCHAMIE
@MaithreeRanathunga
@MaithreeRanathunga Жыл бұрын
MANHARIBAYE INNE OBAWAHANSE WANAGATHAWEIE KIYALALOKAYATAIE MATAIE BUDDASASANAYAIE AHIMYWENNE MAMMALS THATHTHALA SZHODARA SAHODARIYO MEUTHMSANGARATHNAYATAI AYITHI SASANAYE AHIMY KARAGANNAEPA MATANAM KEGAHALA ANDANNA HITHENAW Ayiminisune MESASUNA SANGARUWANA NETHIKARANNAHADANNE
@MaithreeRanathunga
@MaithreeRanathunga Жыл бұрын
DEKKADA HEMOMA MUNUPOTHE WASARAPAHE PUNCHI AHAMUDURUWO RANNAPURE DAMMARANSI KIWE AND HEMOMA ADARENREKAGANNA MAN METHARAM HELI LIYANNEMA MESASANAYATA RATATA JATHIYATA THYANAADARETAMAMISA GARY SAMMANAWALATA NOWE NIHATHAMANIEWAMAIE THERUWAN SARANAIE SEMASATHATA
@RuchiraShanidu-nd5mf
@RuchiraShanidu-nd5mf Жыл бұрын
Godak pin pinwath swaminwahansa🙏
@thusharajeewani6208
@thusharajeewani6208 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් තෙරුවන් සරණයි ....තවතවත් ශක්තිය දහිරිය ලැබේවා .....me ශාසනික මෙහෙවර ta .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@snlcanada
@snlcanada Жыл бұрын
, I am waking to listen Bana , please Swamin wahansa don’t stop, oba wahanseta bohoma Pin🙏
@malaniranasinghe5048
@malaniranasinghe5048 Жыл бұрын
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින් වත් ස්වාමීන් වහන්සේ ට උතුම් තුණුරුවන් සරණයි 🙏🙏🙏
@user-dc1iy5wt4i
@user-dc1iy5wt4i 4 ай бұрын
සාදු ..සාදු....සාදු....
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 Жыл бұрын
Mage budu piyananwahanseta namaskara wewa.monatharam thama budu puthun surakshitha karanawada.sadu sadu sadu budu puthuni niwan suwaya awaboda wewa.
@ipapk4537
@ipapk4537 Жыл бұрын
දිර්ගායුෂ ලැබෙවා ස්වාමින් වහන්ස නුබ වහන්සේට තෙරැවන් සරනයි
@lalaninilmini4102
@lalaninilmini4102 11 ай бұрын
🙏🙏🙏 මාගේ නමස්කාර වේවා ...
@kavindrawelegodage8645
@kavindrawelegodage8645 Ай бұрын
අපි මීට වඩා කොච්චර නම් ප්‍රතිපත්ති ගරුකව ජීවිත් වෙන්න ඕනෙද කියලා කල්පනා උනා අපෙ හාමුදුරුවනේ..ධර්මයට අනුව ජීවිත් උනත් මොනතරම් තව දේවල්, සමාජ වගකීම් තියෙනවාද අපිට..ඔබවහන්සේට නම් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..කිසිදු ආපදාවක් නොවේවා 🙏 ඔබවහන්සේ දෙමාපියන්ටත් මේ මහා පින් සම්බාරය අත් වේවා 🙏 ඔබවහන්සේ ඇතුළු මේ සිල්වත් සියලුම හාමුදුරුවන් වහන්සේලා හට නිර්වානයම සාක්ශාත් වේවා 🙏 ඔබවහන්සේ වන් නිර්බය පුතෙක් සෑදූ දෙමාපියන්ට නුදුරු ආත්මයකදීම නිර්වානයම සාක්ශාත් වේවා 🙏🙏🙏
@sudharmasilmatha8116
@sudharmasilmatha8116 Жыл бұрын
තෙරැවන් සරණයි ඔබ වහන්සේට
@h.s.patiranage1975
@h.s.patiranage1975 6 ай бұрын
ගෞරවණීය කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ.. ⁣දේශණාකල ධර්මය ශ්‍රවණය කරමින් , ධර්ම මාර්ගයට යොමු වන පිරිසක් ඉන්න බැවින් , අප කෙරෙහි අනුකම්පාවෙන් තවතවත් ධර්ම ⁣දේශණා කිරීමට සියලු ශක්තිය ලැබෙිවා .උතුමි නිර්වානය අවබෝධය වෙිවා ..🙏🙏🙏
@Wingru
@Wingru Жыл бұрын
සාධු .!සාධු ..!! සාධු ...!!!
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 14 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
අද ඉඳන් දැනගෙන බණ අහමු | Ven.Kirulapana Dhammawijaya Thero
1:17:50
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН