KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අභිධර්මය ඉගෙනීමට කැමති ද? | Ven.Kirulapana Dhammawijaya Thero
51:47
මුදිතා භාවනාව 🧘 | Muditha Bhawanawa | අහස් ගව්ව Ahas Gawwa
20:50
Beat Ronaldo, Win $1,000,000
22:45
Интересно, какой он был в молодости
01:00
Incredibox Sprunki: When dropped your phone in toilet #sprunki #shorts #incredibox
00:38
We Attempted The Impossible 😱
00:54
මුදිතා භාවනාව වඩමු | Ven.Kirulapana Dhammawijaya Thero
Рет қаралды 12,289
Facebook
Twitter
Жүктеу
1
Жазылу 267 М.
Kirulapana Dhammawijaya Thero (Former Name)
Күн бұрын
Пікірлер: 143
@indukaranathunga5265
3 жыл бұрын
අනේ පින්වත් ස්වාමීන් වහන්ස , මේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනා දේසනාවක් . සියලු දෙනාටම මේ භාවනාව වැඩීමට සිත් පහල වේවා ..!!!! පින්වත් ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේලා ට නිදුක් නීරෝගී සුව ලැබේවා ... උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට ශක්තිය ධෛර්යය ලැබේවා ... සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@සිත්සැනසේවා
2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lahirusanofficial2087
2 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස. පිංවත් ස්වාමීන්වහන්සේ විසින් දේශණා කරන උතුම් ධර්ම දේශනාවන් විශාල ප්‍රමාණයක් වැඩි වාර ගණනක් ශ්‍රවණය කරනවා. ඒ තුලින් මම මගේ ජීවිතය සකස් කර ගැනීමට වීර්යය කරනවා. මේ සසරින් මිදීමටයි අවශ්‍ය වන්නේ. ඒ සඳමා මග පෙන්වන අපේ පිංවත් ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි 🌼🌼🌼🌺🌺🌺🌷🌷🌷
@රක්ෂිලාරණසිංහ
2 жыл бұрын
බොහෝම පින් ස්වාමීන් වහන්ස🙏 සම්මා සම්බුදු සරණයි!
@BuddhikaMarasingha
3 жыл бұрын
අවසරයි ස්වාමින්වහන්ස , 2010 දී පූජ්‍ය සීලගම ස්වාමින්වහන්සේ මා හට ගොඑන්කා දින 10 භාවනාවට යොමුකලා. එහි අවසන් දින මෛත්‍රී ය දෙන්නෙ, අවසානයේ තරහ කෙනෙක් හොයාගෙන ඒ තරහද කඩන්න කීවා. ඒ කැඩුනු මොහොතේ මනසටද ශරීරයටද දැනුන සුවය තවම මතකයි. එය දින තුනක් පමන තිබ්බ. වීර්‍ය මදි කම නිසාදෝ ඒ භාවනාව දිගටම කලේ නෑ. එහිදී සිදු වූ දේ කුමක් දැයි දැන් ඔබවහන්සේ ගේ දේශනාව අසන විට තෙරුනා. සීමා සම්බේදය කැඩීම🙏. මේ ගැන සීලගම ස්වාමින්වහන්සේද කිහිප වරක් කීවා. සීමා සම්බේදය කැඩුනු පසු ඕනෑම කෙනෙකුට මෛත්‍රී කල හැකි බව. බොහොම පිං 🙏, මේ වස් කාලයේ සීලය රැකේවා, සමාධි වැඩේවා, විදර්ශනා ඥාන වැඩේවා 🙏🙏🙏
@හොදමයාලුවා-ව6ඡ
Жыл бұрын
ජනනායක සර්වයි මුතුගල සර්වයි මතක්වුනා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@a5678
3 жыл бұрын
පුදනා මලක් ගා,,,නෙ කියනා බුදු වදනක් ගා,,, නෙ කරනා හැම පිනක් ගා,,, නෙ පතනෙමු නිවන් මෙ සසරෙ,,, තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏
@සිත්සැනසේවා
2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි.
@akvimalarathna5079
2 жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරයම වේවා පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණයි
@sajinianuruddhika1628
3 жыл бұрын
සාදු !!!සාදු !!!සාදු !!!🙏🙏🙏
@wikumchathuranga9315
3 жыл бұрын
සාදු සාදු සාදු!!!!!!
@dilharisehansa4426
3 жыл бұрын
සාදු සාදු සාදු ...🙏🙏🙏🙏
@asithahasanka2476
3 жыл бұрын
තෙරුවන් සරණයි
@lankapoornimakk642
3 жыл бұрын
සාධු සාධු සාධු
@sanjeewanikumari7622
3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻දීර්ග ආයුෂ ලැබේවා ඔබ වහන්සේ ට
@පාලිභාෂාවඋගනිමු
3 жыл бұрын
සාදු සාදු සාදු ..ඔබවහන්සෙට මාගේ නමස්කාර ය වෙවා .මේධර්ම දෙශනා ව අසන සියල්ලන්ටම දුර්වලතා සකස්කර ගසා සසර ගමන කෙටි කරගන්නටලබේවා සාදු සාදු සාදු ....ස්
@im_the_voice8636
3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස මා අද තමයි මුදිතා භාවනාව හරියටම දැනගත්තෙ.. 🙏
@pramiladayarathna8906
3 жыл бұрын
සාදු සාදු සාදු ....උතුම් සoඝ රත්නයට මාගේ නමස්කාරය වේවා...උතුම් නිවනින් නිවී සැනසේවා.....
@nethminikaushalya1932
3 жыл бұрын
අප තුල සැඟවී ඇති විවිධ දුර්ගුණ වල සියුම් ස්වාභාවයන් නිරතුරුව ම ඔබ වහන්සේ අපට පෙන්වා දෙන සේක..!!ගොඩක් පින් මගේ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්ස..!!🙏🙏🙏🙏
@DSD394
3 жыл бұрын
ඔබ වහන්සේගේ බොහෝ දේශනා තමාට තමාව හඳුනාගන්න පුළුවන් දේශනාවන්. කාහට බොරු කරත් තම සිතට බොරු කරන්න බෑ කාටවත්ම . මොන ආගමක උනත් ලෝකයේ පින් පව් දෙකක් හොඳ නරක දෙයක් තියෙනවා කියලා විශ්වාස කරනවා නම් ඒකත් ඇති. ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන් සියලු දෙනාගේ උතුම් නිවන් අවබෝධය මෙන්ම ඔබවහන්සේගේ උතුම් නිවනම පිණිසත් හේතු වාසනා වේවා!!! 🙏🙏🙏
@deepikadeepi1689
3 жыл бұрын
Sadu sadu sadu..theruwan saranai pinwath ape hamuduruwane
@hashinisewwandi2471
3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සාදු! සාදු! සාදු! සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! දුකින් මිදෙත්වා! උතුම් වූ චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!!!
@priyadarshaniperera8338
3 жыл бұрын
Sadu .sadu .sadu🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏
@nuwannadeera5341
3 жыл бұрын
සාදු..... සාදු........ සාදු........ තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්ස. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@r0shendilisha546
3 жыл бұрын
බුදුන් පිරිනිවන් පානතුරැ මග බලා සිටි සුභද්‍ර භික්ෂුව වැනි භික්ෂූන් වහන්සේලා පහලවන මේ කාලයේ , සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවත එන අර්ථන් විත ධර්මය දේශනා කරන බුදු පුතුන් වහන්ස චතුර් සත්‍ය අවබෝධ වි අමා මහ නිවනේන් සැනසේවා.🙏🙏🙏🙏🙏🙏
@jayanthidissanayaka4601
3 жыл бұрын
සාදු සාදු පින්වත් ස්වාමින්වහන්ස ,මෙතරම් සියුම්ව ධර්ම කාරණා අපට අවබෝධ කර දෙන ඔබ වහන්සේට උතුම් නිර්වාණාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා 🙏🙏🙏
@sujanijayaweera9169
3 жыл бұрын
ඉතා වටිනා සදහම් දේශනාවක් පින්වත් ස්වාමීන්වහන්ස🙏 උතුම්වූ චතුරාර්‍ය සත්‍ය අවබෝදය වේවා!!! සාදු සාදු සාදු 🙏💮💮💮🙏
@peamahadungoda4644
3 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්ස pragnawa අවදිකරන දේශනයක් ..අහන්න ආශ දේශනයක් . ඔබවහන්සේට නිදුක් නිරොගි සුවපත් බව ලබත්වා . ප්‍රේමා හදුන්ගොඩ .
@kaskrishan2609
3 жыл бұрын
සාධූ සාධූ සාධූ මේ ධර්මය ශ්‍රවණය කිරීමේ ආනිශංසයෙන් මාගේ පංච නීවරණ ධර්ම යටපත් වේවා. කහ සිවුරු ගත දරාගෙන නිවන් මග යන්නට පින මතුවේවා. සාධූ සාධූ සාධූ ඔබ වහන්සේට ද නිවන් අවබෝධය ඉක්මනින් ම ලබා ගැනීමට මේ ධර්ම දානය හේතු වාසනා වේවා. සාධූ සාධූ සාධූ
@nayanikumari1373
3 жыл бұрын
අමාරුම කරුනු උවද ඉතා හොඳින් පෙන්වා දේමින් අපට නිවන් මගට පාර සදන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏
@kumariliyanage9253
3 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏🙏 උතුම් නිවනින් නිවේවා මේ කුසල් පාරමිතාවක්ම වේවා 🙏 සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා .. 🙏🙏💐💐💐
@vvvlogs4481
3 жыл бұрын
මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කළ ඔබ සැමට උතුම් නිර්වාණය පිණිස ම හේතු වේවා
@thusharanetsara1141
3 жыл бұрын
සියළු සත්වයෝම සුවපත්වේවා,,,, තෙරැවන් සරනයි,,, දෙවිපිහිටයි,,,🙏🙏🙏
@a5678
3 жыл бұрын
තෙරුවන් සරණයි
@thusharanetsara1141
3 жыл бұрын
@@a5678 තෙරැවන්සරනයි යහපතක්ම වේවා ඔබට,,🙏
@hpathirana
3 жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 සියලු දෙනාටම උතුම් වු ධර්මාවබෝධය ම ලැබේවා🙏🙏🙏
@gunawathithilakarathna7105
3 жыл бұрын
උතුම් ස්වාමීන් වහන්ස නොදන්නා දහම් කරුණු අවබෝධ වන විදියට තේරුම් කර දීම පිලිබදව කෘතඤ වෙමි ඔබවහන්සේට තෙරුවන් සරනයි
@rashikadilrukshi3913
3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..🙏🙏🙏
@saralarangani7807
3 жыл бұрын
පින්වත් අතිපූජ්‍ය ස්වාමීන් වහන්ස අවසරයි තෙරුවන් සරනයි නිරොගිසුව දිර්ගා ආයුශ
@අන්ජුලාශෂී
3 жыл бұрын
සාධු සාධු සාධු මේ උතුම් ධර්මය සියුම් ලෙස ලෝක ජනයාට යහපත පිනිස දේශනා කරන පිංවත් ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නත්ත්‍රයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය රැකවරණය දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
@tharanganisandamali5321
3 жыл бұрын
සාදු ! සාදු ! සාදු ! මගේ පින් වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය ...🙏🙏🙏
@indrajithbodinayaka1256
3 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
@samadikumarinuwara8736
3 жыл бұрын
මම ගැන සතුටක් දැනේනවා. මට ගොඩක් දෙනෙක් ගේ සතුට දැකලා ආශීර්වාදය කරන කෙනෙක් මට නිවන් දකිනා තෙක් කලයන ඇසුරු සත් ධර්මය සත් පුරුෂ ලැබේවා. මගේ ස්වාමින් වහන්සට උතුම් නිවන් අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏
@DSD394
3 жыл бұрын
🙏🙏🙏
@dilukshikalakmali9513
3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
@asokaherath6291
Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🌻🙏🌻🙏🌻🙏🌻
@srimathieweerakoon4796
3 жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා !!! මේ භාවනාව වැඩීමට සිත් පහල වේවා !!! ඔබ වහන්සේට දිර්ඝායු වේවා !!!
@fiberzonep6
3 жыл бұрын
ස්වාමින් වහන්ස අපේ මිනිසුන් ධර්ම පසෙක තබා වර්තමානය යේදී කාව්‍යමය අකාරයේ දේශනා ඇසීමට යොමු වී ඇත ඔබ වහන්සේට හැකි නම් මේ පිළිබදව ධර්ම දේශනයක් කිරීම ඉතා අගෙනය කියා සිතමි /මා තඹුත්තේ ගම ආසන්න ව ජීවත් වන්නේය. ඔබ වහන්සේට උදව් කිරීමට මට හැකියාව ඇත.
@fiberzonep6
3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන් ඔබ වහන්සේට උතුම් චතුර්්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා
@dilunichamali6971
3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 !
@chandraranasinghe3362
3 жыл бұрын
Theruvan sarani ape pinvath swameen wahansa 🌷🌷🌷
@manorisakila4449
3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස.....මා නිතර බණ අසමි.නමුත් සමහර අවස්ථාවල මා හට ගැටලු ඇති වේ.ඒවාට විසදුම් ලබා ගැනීමට නොහැකි විය. එම ගැටලු ඔබ වහන්සේට ඉදිරිපත් කර ඒ සදහා විසදුම් ලබා ගැනීමට කැමැත්තෙමි.ඒ සදහා ඔබ වහන්සේගෙන් අවස්තාවක් කාරුණිකව ඉල්ලා සිටිමි..... තෙරුවන් සරණයි.....
@nayomieranga9640
3 жыл бұрын
ඔබ වහන්සේට දිර්ඝායු වේවා🙏🙏🙏🙏
@mallikamudalige9748
3 жыл бұрын
Sadhu sadhu sadhu 💐💐💐🙏🙏🙏
@sewminimadushani4346
3 жыл бұрын
තෙරුවන් සරනයි ස්වාමිනී🙏🙏🙏
@manelherath6458
3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට දෙපානැමැද වන්දනා කරමි .තෙරැවන් සරණයි !!!
@lakmalijayawardana278
3 жыл бұрын
මුදිතා ගුණය වඩවා ගැනීම ජීවිතයට මොනතරම් වටිනවාදැයි අපි සියලු දෙනාම තේරුම් ගත යුතුය.... පෞද්ගලිකව මගේ ජීවිතේ මුණ ගැසී ඇති අති අති අතිප්‍රියම ඔබ වහන්සේ කවදත් ජීවිතය වෙනස් කරන ආකාරය නම් ඔබ වහන්සේගේ සැබෑ මුදිතා ගුණයේ මහිමය මයි.....
@SANJAYA473
3 жыл бұрын
තුණුරුවන් සරනයි පිං වත් ස්වාමීන් වහන්සේහට .... නිදුක් නිරෝගී චිරජීවනයම සැලසේවා ඔබ වහන්සේට ...!!! 🌺🌼🌺🌼🌺🌺🌼
@lineekaliyanaarachchi2831
3 жыл бұрын
Sadu sadu sadu !theruwan saranai swaminwahanseta !
@jagathambegoda9046
3 жыл бұрын
පීන්වත් හාමුදුරැවන්ගේ දේපා නමදීමු.. තේරැවන් සරණයි
@samanbandara5227
3 жыл бұрын
නමාමි සංඝං මුණිරාජ සාවකා චිරo ජයතු නා හිමියනි ...............
@deemadeema7411
3 жыл бұрын
ඔබ වහන්සේට තුණුරුවන් සරණයි!!
@Wingru
3 жыл бұрын
සාධු .!සාධු ..!! සාධු ...!!!
@seethajayasinghe654
3 жыл бұрын
Teruwan Saranai Ape Hamuduruwane obawahansa
@sarathw5740
3 жыл бұрын
-මෙය ඉතාමත් මිහිරි ධර්ම දේශනාවකි. කරුණා සහ උපේක්ඛා භවනා ගැන වීඩියෝවක් කළ හැකිද?
@dammavimanssilmeniyo9262
3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sammanipiyumika7599
9 ай бұрын
පින්වත් kalyana mithra ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා! ඉක්මනින් උතුම් chathurarya sathya අවබෝධ වෙත්වා! Sadhu sadhu sadhu🙏🙏🙏💮💮💮
@malirocky8692
3 жыл бұрын
නමො බුද්ධාය 🙏🙏🙏
@sinhale_521
3 жыл бұрын
ඇත්තමයි මේ *ගිහි මිනිස්සුන්ට නම් පුදූම ඊරිසියාවක් තියෙන්නේ ස්වාමීන්වහන්සේලාට ලැබෙන ලාභසත්කාර ගැන.* "හාමුදුරුවන්ට මොකටද කාර්, සැප කුටි මොකටද, මහණවෙලා සම්පත් එකතුකරනවා" මේවගේ කතා අපි එක්කත් කියලා තියෙනවානෙ. තේරුම්කරන්නවත් බෑ. අපිත් ඉස්සර හිතුවෙ එහෙම තමයි(හාමුදුරුවොන් මේ මේ දේවලුත් ඕනිද) ඒත් මේවා(බණ) ඇහෙද්දි හරි වෙනස්වෙන්න එපැයි. "දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති..." කියලා සිංදු කිව්වට,,,ඇත්තටම මේ මිනිස්සු එහෙම ඒ කාලෙ ඒ පැත්තෙ ගිහින් තියෙනවා නම් මෙලහට අපායෙ තමා ආර්යඋපවාදත් කරගෙනම. මිගාරමාතු ප්‍රාසාදෙ පාපිස්සක් එහෙම දැක්කා නම් ඉවසගන්න බැරුව මැරෙන්නෙ පපුවත් පැලිලා, එච්චර ඊරිසියාවක් තියෙන්නේ හදවත්වල. අද වෙද්දි ඉතුරුවෙලා තියෙන්නේ ගඩොල් ටිකක් විතරක් නිසා යන්තම් බේරුණා කියලයි හිතන්න වෙන්නෙ, නැත්නම් බලාගන්න තිබුණා, ශ්‍රද්ධාවෙ තරම.. කට්ටියගෙ
@aranyawickramasinghe8642
3 жыл бұрын
සාදු සාදු සාදු මගේ ස්වාමින් වහන්සේ
@chandrikadamayanthi4435
3 жыл бұрын
Sammasambudu saranayi pinwath suwaminwahansa..oba wahanselata..uthun nirawanaya labimata sakthiya noaduwa labewa...sadu sadu sadu
@nilanchanuny2157
3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏
@janakakamila436
Жыл бұрын
තෙරුවන් සරණයි මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏මගේ නමස්කාරය වෙිවා
@sumuduthilanga8697
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@kamalawickramaraja5422
2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් තෙරුවන් සරනයි . . .!
@Sithaniwanabudubana1
3 жыл бұрын
තෙරුවන්සරනයි ස්වාමින්වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏
@piyumimadushani7001
3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@kusumaellepola5237
3 жыл бұрын
ගරු ස්වාමින් වහන්ස, අයථා මාර්ගවලින් ධනය උපයා සමාජයේ ඉහළින් වැජඹෙන අය ගැන මුදිතාව පවත්වා ගන්න අපහසුයි. ගරු ස්වාමින් වහන්සේ දේශනා කරන පරිදි අනිත්‍ය සංඤාව වැඩීමයි කළ යුත්තේ . මම හරිද නොදනිමි. මුදීතාව ගැන ඔබ වහන්සේ කළ දේශනාවේ කූසල් බලයෙන් ප්‍රාර්ථනීය උතූම් බෝධියකටම පත් වේවා! සාධු සාධු සාධු!
@kkdvasanthirenuka8845
3 жыл бұрын
Jathiye pinata pahala u maha yathiwarayanan wahansa awasrai pa yuga namadhinna.dhirgayusha lebewa oba wahanseta.sadhu.sadhu.sadhu.
@chandrikadamayanthi4435
3 жыл бұрын
Sammasambudusaranayi pinwathsuwaminwahansa sadu sadu sadu
@niroshawanniarachchi310
3 жыл бұрын
සාදු ..සාදු ..සාදු ..
@dhasaleewijeratne5212
3 жыл бұрын
🙏 🙏 🙏
@kumariherath7874
3 жыл бұрын
Pinvath swamin vahansa! Oba vahanseta mage namaskaraya wewa! Sadu! Sadu! Sadu!!!🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸
@chandrikadamayanthi4435
3 жыл бұрын
Smmasambudu saranayi.oba wahanseta...ma covid rogayan pasuwena atha oba wahansege desana ahanawa wesesayaj abidarma desana sethata harima sahaluyi oba wahanseta godak pin nodanna apita darmaya mokadda kiyanaeka hithata watahune oba wahansege desana ahalamayi oba wahansetath sujathputha aranyasenasana wada inna pinwath suwaminwahanselatath uthum chathuraya sakthiya awaboda we me gorathara sasari me sanasethwa sadu sadu sadu..
@isurasampath5111
2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා
@wajiramolkanthib.d.1154
3 жыл бұрын
Sadu sadu sadu oba wahansatah niwan awabodama wewa sadu
@mangalagunarathna3933
3 жыл бұрын
Nivana sadaha yana margaya mana lesa penva dena oba vahanseta nivanam sakshath veva...🙏🙏🙏
@peterjams7184
3 жыл бұрын
Banthe, the preaching is marvellous. Sadu, Sadu, Sadu.
@randimadilani7515
3 жыл бұрын
Sadhu sadhu!! Mulinma kiyanna one me dharmadeshanawata dayaka una mage yaluwa Tharangatath, age swamiya wana sharakatath pawle siyalu denatath uthum nirwanawabodayama labewa.swamin wahansa oba wahansege hama daham desumakma man ahanawa.harima sathutin, obawani budhu puthun pahala weema gana.
@rbowala8443
3 жыл бұрын
Sadoo sadoo sadoo
@Sneha-on5rn
2 жыл бұрын
Polowa wesena siyalu sawsatha gini niwana mama watura wemi🙏🙏🙏🌹
@vindhyadediwela
3 жыл бұрын
🙏🙏🙏🙏
@malshaherath4438
3 жыл бұрын
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
@tharangaroshini7719
4 ай бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@Kalpani_Gamage
10 ай бұрын
🙏🏻💐💐💐🙏🏻
@linaaboulrich6294
3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ruwanthimadhushani4809
3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@mkdes40
3 жыл бұрын
This the first time I have heard a sermon on this topic. I will try to incorporate it into my daily life.
@MaithriLatha
3 ай бұрын
OBAWAHANSEGE GTUMDESAN AHADDI HITHADIWWE EGUNA GENA NETHNAM MATHAKATH NEGIEWITHE KALADEWA ME UTHM DESANAWANISA TIKAK MATHAKUNA ATHMA WARNANAWAK NOWE. SAMAWENNA. GURUDEWAYANWAHANSETA. SAMMA SAMBUDUSARANAIE NIEROGIEWA DIERGAUWEWA SUWEN SENASIEMEN NIWEWA
@pgsilawathi4168
2 жыл бұрын
Sadu.ssdu. sadu.
@saralarangani7807
3 жыл бұрын
අනේ පින්වත් ස්වාමීන් වහන්ස බුදු පියාණාන්වහාන්සෙ නෙමෙයි ඔබ වහන්සේ නොසිටියානම් මා නම් පරාදයි තවත්කෙනෙක් ගේ සතුට එයාගේ පෙරපින ඒසතුට අපිට ගන්න බැහැ
@MaithriLatha
3 ай бұрын
ANESWAMIENI MATANAM KISIMATHARAHAKATAYO NE MANHEMOTAMA MANUSATH BAWENAMEN ADAREIE ETHAN RAGA DWESA MOHANE MATA ERSYA AYA. INNAWADA DANNENE MATA NAM NE DARMA MARGAYAT ENNA PERA SAMANYAYEN DARMAYE. IDDI. SAPPUWEIDDI. AMBIULENS. KEGAHANYANA SADDETATH MAN ANDANAWA. PRARTHANAKARANAWA HITHEN ANE IKMANATA ROHALATAYATHWA HONDAMA WAIDYAWARU HAMUQEWA LEDA. KAURU UNATH. IKMANIN SUWAPATHWEWA BHUDUHAMUDURUWO AMBHIULENS EKATA IHALA AHASE WADINAWA WAGE HITHEN ASIERWADA. KARANNAWA. AMUTHWEN KARANNA THIYENNE. SAMADIWALATAIE. ATHIETHAYAMATHAK UNA. OBAWAHANSEGE. UTHTHAMA. FESANAWANISA. THERUWANSARANAIE SWAMIENI
@randomclips6751
3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
51:47
අභිධර්මය ඉගෙනීමට කැමති ද? | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 15 М.
20:50
මුදිතා භාවනාව 🧘 | Muditha Bhawanawa | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 61 М.
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 148 МЛН
01:00
Интересно, какой он был в молодости
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 3,8 МЛН
00:38
Incredibox Sprunki: When dropped your phone in toilet #sprunki #shorts #incredibox
Wee Animation
Рет қаралды 15 МЛН
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 34 МЛН
1:45:42
මුදිතා භාවනාව |Ven Balangoda Radha Thero | Ama Dora Viwara Viya
Ama Dora Viwara Viya _ Ven Balangoda Radha Thero
Рет қаралды 6 М.
55:19
සංසාර රෝගයෙන් මිදෙන්න බෙහෙත් ගන්න ඕන මෙහෙමයි | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 7 М.
52:51
මේ පිලිසරණ හැමදාම ඔබට ලැබෙන්නෙ නෑ | Deiyandara Samitha wansha Thero | Sujathra puthra M. Center
Deiyandara Samithawansha Thero
Рет қаралды 1 М.
48:49
තණ අඟ රැදී පිණි බිඳක් වැනි අවිනිශ්චිත ජීවිතය | අරක සූත්‍රය | Mihinthale Mihinduwansha Thero |
Mihinthale Mihinduwansha Thero
Рет қаралды 130
45:03
මේ භාවනා පහ එකවර වඩලා බලන්න | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 20 М.
1:57:26
#seth pirith Udasanata Balagathu Pirith - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව (සෙත් පිරිත්)
Budu Bana
Рет қаралды 2,9 М.
3:00:01
සිතුවිලි නතර කරන ක්‍රමය | Most Ven.Bambalapitiye Gnanaloka Thero
Rev.Ridiyagama Indaloka Thero
Рет қаралды 83 М.
53:46
ඔබ ධර්මය සරණ ගිය කෙනෙක් ද ? | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 18 М.
59:22
සිත කිලිටි කර ඔබව දුගතියට ගෙනියන කෙලෙස් 16 | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 49 М.
1:15:06
දුක්ඛ ආර්ය සත්‍යය | Ven.Kirulapana Dhammawijaya Thero
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 35 М.
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 148 МЛН