No video

දුක්ඛ ආර්ය සත්‍යය | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 33,467

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Күн бұрын

#දේශණා_අංක_707
💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaput...
💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
🔘 Contact us - 070-3421083
🔘 Email - sujathaputhralk@gmail.com
🔘 Facebook - / venkirulapanadhammawij...
👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
🔘 Web Site - www.sujathaput...
🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
🔘 Sujatha Puthra IOS Application - apps.apple.com...
👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
🔴 WhatsApp Group - chat.whatsapp....
අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.c... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

Пікірлер: 272
@KavinduLakshan228
@KavinduLakshan228 9 ай бұрын
මගෙ පිංවත් ස්වාමීන් වහන්සේ ගිහින් ඉන්න දුර මට හිතාගන්න පුළුවන්... නොකියා කියන වචන අස්සෙ හැංගිලා තියෙන දේවල් මට හොදට තේරෙනවා..❤ මං මේ ජීවතේ ලබපු හොදම කළ්‍යාණ මිත්‍ර ඇසුර ඔබ වහන්සේම පමණයි,❤ බොහොම ගරු කරනවා මගෙ ස්වාමීන් වහන්ස..ඔබ වහන්සේ හිතට දැනෙන්න බණ කියන නිසා අද මං ඒ මග ගිහින් මාරයාගෙ බැම්මෙන් පලවෙනි පඩිය නැග්ගා මගෙ ස්වාමීන් වහන්ස.. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.❤🌼 නවතින්නවත් හුරතල් වෙන්නවත් සුදුසු ලෝකයක් නෙමෙයි මේක.. ❤️🌼
@SG-kw8py
@SG-kw8py 9 ай бұрын
සාදු සාදු 🙏❤️
@pushpawppushpar5369
@pushpawppushpar5369 9 ай бұрын
Obawahanse ge bana ahala gewethaya tharum gaththa
@prijcrehehhehe6193
@prijcrehehhehe6193 9 ай бұрын
සාදු සාදු සාදු
@kamalaperera8068
@kamalaperera8068 9 ай бұрын
Awalpolav0hg
@user-fm6rp9jt4h
@user-fm6rp9jt4h 9 ай бұрын
❤❤❤🎉🎉🎉
@NPF-lc3gl
@NPF-lc3gl 9 ай бұрын
මම කතෝලික කෙනෙක් ඒත් මන් මේ ස්වාමින් වහන්සේගේ බණ අහනවා මට තාම අවුරුදු 14 දැන් මට තේරෙනවා මේ ජීවිතේ වැඩක් නෑ කියලා අපි හරියට "ගමනක් යද්දි බස් එකක් එනකන් බස් නැවතුම් පොලෝ ඉන්න මිනිස්සු වගේ බස් එක එද්දි අනිවාරෙන් යන්නම වෙනවා ඒක මට පැහැදිලි කරලා දුන්නේ ඔබ වහන්සේට නිවන් යන්න ලැබේවා🙏🙏
@maleeshanalindi8045
@maleeshanalindi8045 9 ай бұрын
Man බෞද්ධ කෙනෙක්, oya වාසනාවන්ත කෙනෙක්, ඔයාට පිරිසිදු ශ්‍රී සද්ධර්මය ලැබෙනවා කිරුළපන dammavijaya අපේ samin වහන්සෙ ගෙන්, දිගටම අහන්න, oya වගේම අනිත් අයටත් මේ ගාම්භීර බුද්ධ දේශණා කියලා දෙන්න, ඒකෙන් පින් ras වෙනවා, ජීවිතේ කියන්නෙ විහිළුවක්, බුදු සරණයි ඔයාට
@kumariroshiniperera7215
@kumariroshiniperera7215 9 ай бұрын
Maath katholika.budu bana hahanna aagam bedayak naha. Ahanna ahanna aasahitenawa. Aurudu tunak vitara kaalayaka idala bana Ahanawa mama.
@madarawalakulu4335
@madarawalakulu4335 9 ай бұрын
ආයුබෝවන් තෙරුවන් සරණයි පෙම්වත බුදු දහම කියන්නේ සත්‍යයක් සත්‍යය වටහා ගන්න ඉතාම පහසුයි නුවණැත්තා අනිවාර්යෙන්ම බුදුසසුන බුදුසසුනට ඇවිත් බුදු සසුන පරික්ෂා කරලා බලන්න ඔබ උපතේ නුවණ තරමට ඔබ එක බුදු දහම විසඳා බලන්න බුදු දහම කෙරේ සත්‍යයක් සත්‍යයක් සත්‍යයක් ම යිපින්වත් ඔබට ඉක්මනින් නිවන් සුව ලැබේවා මේ උතුම් ධර්මය මේ චතුරාර්ය සත්‍ය ධර්මය මේ ගෞතම බුදු සසුනේ ම අවබෝධ කරනවා ඔබට ඉක්මනින් නිවන් අවබෝධ වේවාතුණුරුවන් සරණයි
@paramichamodaya839
@paramichamodaya839 9 ай бұрын
අනෙ එ දරැවා හරි දෙ වටාගෙන අනෙ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට ගොඩක් ගොඩක් ගොඩක් පින් මෙ අසරණ දරැවො ජිව්තය තෙරැම් අරගෙන
@deepikaneranjana6400
@deepikaneranjana6400 9 ай бұрын
අනේ පුතේ ,ඔයා පින්වත්,වාසනාවන්ත දරුවෙක් .තෙරුවන් සරනයි
@kdcpkothalawala764
@kdcpkothalawala764 2 ай бұрын
පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට ත් උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏
@paramichamodaya839
@paramichamodaya839 9 ай бұрын
අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේ ඉරක් පායලා මුලු ලොකයටම එලිය කලා වාගෙ ....සදක් පායලා කරැවල කාපාගෙන පාර පෙන්නුවා වාගෙ පින්වත් ස්වාමීන් වහන්සේ මෙ අසරණ මිනිස්සු මෙ සසර ගමනෙන් ගැලව්ලා යන්න මෙ තරම් වෙහෙසන පින්වත් ස්වාමීන් වහන්සේ බොහොම පින් සාදු සාදු සාදු සාදු සාදු
@akvimalarathna5079
@akvimalarathna5079 9 ай бұрын
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං පස්සිතුං වන්දිතුං වරං. සාරි පුත්තාදි ථෙරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං. සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන්ම නිවි සැනසෙවා🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏☸️
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa Ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස ගැඹුරැ දහමක් ඉතාසරලව අපට අවබෝධ කරවු ඔබ වහන්සේට මේ කරන්නාවු කුසල් පාරමිතාවක් වේවාබ
@h.m.lakshmiherath-4238
@h.m.lakshmiherath-4238 9 ай бұрын
🙏පුදුම බුදු පුතෙක්. හැමදාම පාසලේදීත්, විවේචනය ඇති හැම වෙලේම අහන ඔබ වහන්සේ ගේ දේශනා, අසුබ භාවනා මාර්ගය මම වඩනවා. ඔබ වහන්සේ ගේ සක්මන් භාවනාව පාසල් දරුවන්ට කියා දෙමින්. මයිත්‍රී භාවනාව ඔබ වහන්සේගේ පිනෙන් කියා දෙමින් යන ගුරුතුමියක් මම. ඔබ වහන්සේ පාසලට වඩම්මව ගන්න වගේම පුණ්‍ය වන්ත ඔබ වහන්සේගේ පාද නමස්කාර කරගැනීමට පුදුම ආසාවකින් ඉන්නේඔබ වහන්සේ ට . නිවන් මග අවබෝධ වේවා 🙏🙏🙏🙏
@niranjalijayathissa4207
@niranjalijayathissa4207 9 ай бұрын
ඔබ වහන්සේ මට මුන ගැහුනු කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේ නමක්.සාදු සාදු සාදු ඔබ වහන්සේ වැඩ සිටින දිශාවකාට මාගේ නමස්කාරය වේවා...!!! මා ගත කරන දිනයක් දිනයක් පාසා ධර්ම ශ්‍රවණයට කාලය වෙන් කරගෙන ඉන්නේ...දහම් කරුණුම සෙවීමට මගෙ හිත යොමු වන්නේ ඔබ වහන්සේගේ දේශනා...සාදු සාදු ....ලොවුතුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙරෙහි මාගෙ හිත පැහැදවීමට සහ උත්තම ශ්‍රී සද්ධර්මය වටහා ගැනීමට මට මග පෙන්වීම පිළිබදව ඔබ වහන්සේට බොහෝම පින්..!!!
@erangamadushanisiriwardhan2003
@erangamadushanisiriwardhan2003 9 ай бұрын
"සීලවන්තං ගුණවන්තං - පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං - වන්දිතුං පස්සිතුං වරං. සාරි පුත්තාදි ථෙරානං - ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං - බුද්ධ පුත්තං නමා මහං." ⁣ සිල්වත්වූ ගුණවත්වූ අනුත්තර පින් කෙතක් වූ මේ සංඝයා වහන්සේලාව ප්‍රසාදයෙන් යුතුව වැඳීමට ලැබීම මා ලැබූ දුර්ලභ භාග්‍යයකි. සැරියුත් ආදී මහා තෙරවරුන්ගෙන් පැවත එන ශ්‍රද්ධාවෙන් සීලයෙන් හා කරුණාවෙන් යුතුව වාසය කරන මේ බුද්ධ පුත්‍රයින් වහන්සේලා නමදිමි.
@rangikadissanayake8537
@rangikadissanayake8537 9 ай бұрын
මගේ පින්වත් ස්වාමීන්වහන්ස සජීවීවම මෙි දුක්ඛ සත්‍ය අහන්න ලැබීම ම මහා භාග්‍යයකි. ඔබවහන්සේ අපව ගෙනා දුර ආශ්චර්යකි . මේ පින්කම කිරීමට උදව් උපකාරි වූ සියලු දෙනාටත් පිං අනුමෝදන් කරමි. ඔබවහන්සේ මේ සසර ජය ගත්තා සේ අපටද ඒ සදහා අවවාද අනුශාසනා ඉදිරියටත් ලබාදෙත්වා.තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස .
@inokawarnakulasuriya-iq7km
@inokawarnakulasuriya-iq7km 9 ай бұрын
පින්කමට පැමින සම්බන්ද වෙන්න නොහැකි දුරක් නිසා ,සජිවී ව විසුරුවා හරින මේ පින්කම් දැකබලා අනුමෝදන් වෙන්න ඉඩකඩ සලසා දෙනසියලු දෙනාට බොහොම පින්,,එසේම පින්වත් ස්වාමීන් වහන්සේට ද,උතුම් වු නිවනින් සැනසීම ලැබේවා ,🙏🙏🙏
@lathagamage1320
@lathagamage1320 9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේගේ දර්ම දේශනා මම අවුරුදු 4රක් තිස්සේ අහනවා ඔබ වහන්සේ ට මේ පිනම ඇති නිවන් දකින්නට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@padmakanthi1995
@padmakanthi1995 9 ай бұрын
අනේ දෙවියනේ ඔබවහන්සේ නම් දෙව්ලොව සිට දුක් විඳින මිනිසුන් වෙනුවෙන්ම උපන් උතුම් මිනිස් රත්නයක් අපි හැමෝම වෙනුවෙන් විඳින දුක් කන්දරාව මේ සියලු කුසල් බලයෙන් මේ භවයේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී නිර්වාණය සඳහාම මේ සියලු කුසල් හේතු වාසනාවෙවා පාරමී දම් පිරේවා පාරමී සම්පූර්‍ණ වේවා
@asokaherath6291
@asokaherath6291 9 ай бұрын
මාගේ බුද්ධ පුත්‍රයනන් වහන්සේ ,හදවතට දැනෙන ප්‍රීතිය අකුරැ කරන්නට මට නොහැගේ💛 ජීවිතයේ යථාර්ථය මනාව ගලපා සියුමිව අපගේ හදවත් වලට ඇතුලු කරන ආකාරය නමි හරිම ත්‍රාස ජනකයි.🙏💛 මෙවැන්නක් සැමට කල නොහැක.බුදුපියානන්⁣ ගේ මර්ගඵලයක් ලබා ඇතැයි කියා බොහෝ අවස්ථාව වල සිතමි.🙏🌻පුජනීය පිංවත් ස්වාමීන් වහන්ස ලෝ සත්වයා සසරින් එතර කරවීමට වෙර දරණ මෙි පිංමහිමයෙන් බුදු සසුන ආරක්ෂා කරන දෙවි දේවතාවන් වහන්සේලා ගේ පිහිට ලැබෙිවා 🙏💛ශක්තියක්ම වෙිවා!!!සාදු සාදු සාදු 🙏🙏🙏💛💛💛🌻🌻🌻
@Sadasihansima
@Sadasihansima 2 ай бұрын
සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස මේ ජිවිතේ සැප යැයි වින්ද සියල්ලම අනිත්‍යයි දුකයි අනාත්මයි යැයි සිතන්නට මේ දුකින් මිදෙන්නට මග කියාදෙන දේශනාව න් ඇසුවේ ඔබවහන්සේ නිසාමයි 🙏🙏🙏 පතනා බෝධියකින් උතුම් නිවන් සුවය ම ලැබේවා ඔබවහන්සේට
@nisaliperera9483
@nisaliperera9483 9 ай бұрын
මට දැන ගත යුතුව තිබූ බොහෝ කරුණු කාරණා ඔබ වහන්සේගේ ධර්ම දේශනාවෙන් දැන ගත්ත ..ඔබ වහන්සේ කියල දුන්න අසුභ භාවනාවත් මතක් උනා... ඒ වගෙම මාළිගා තුන ගැන කියල දෙන්න ස්වාමින් වහන්ස ...දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට .............. 🙏🌼🙏🌼🙏🌼 ..............
@apeenglishteacher
@apeenglishteacher 9 ай бұрын
අනේ මගේ පින්වත් ස්වාමීන් වහන්සේ , ඔබ වහන්සේට පින් දෙන්න මට වචන නෑ. කවදාවත් අහපු නැති බුද්ධ භාෂිතයන් ඔබ වහන්සේ නිසා අපිටත් අහන්න පින ලැබුනා. ඔබ වහන්සේ පතනා බොධිය වැඩි දුරක නොවේවා. 🙏🙏🙏🙏
@user-qb1if9sk8c
@user-qb1if9sk8c 9 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස. පින්වත් ස්වාමීන් වහන්සේ ලගින්ම ඉදගෙන මේ උතුම් මිහිරි බණ පද අහන්න තරම් පින් කරල තිබුන මේ සංසාරේ.
@prabhagunathilake9865
@prabhagunathilake9865 9 ай бұрын
"මේ මාර්ගයේ ගියොත් විමුක්තිය හම්බවෙනවාමයි... යන්න..."🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏 "මරණය කියන එකෙන් කෙලවර වන ජීවිතයකට වටිනාකම් දෙන්න හිත නැමෙන්නේ නැහැ පින්වත්නි"..🙏🙏🙏 කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා! තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🙏🙏
@gurunnanse-8420
@gurunnanse-8420 9 ай бұрын
මාත් කතෝලික මගේ ස්වාමීන්වහන්ස ඔබවහන්සේට පින් සිදුවෙනවා මිත්‍යාදෘෂ්ටිවල හිටපු අපට සරණ වෙනවට .මන්නං දේව පිරිම කුරුස විසික්කලා❣️👍
@shiromi1jayasinghe323
@shiromi1jayasinghe323 8 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@jakandkuk
@jakandkuk 9 ай бұрын
තෙරුවන්සරණයි ස්වාමීන්වහන්ස🙏🙏🙏❤❤
@DSD394
@DSD394 9 ай бұрын
තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!!! මරණයකින් කෙලවර වෙමින් නොනවත්වාම යන මේ බියකරු භව සන්සාර ගමනේ පවතින දුක අවබොධ කෙලවර උතුම් අමා මහා ශාන්ත ප්‍රණීත ඒ නිර්වාණ අවබොධය පිනිසම මේ දේශනාව පමනක් නොව මේ චතුරාර්ය සත්‍ය මුලු දේශනා පෙලම උපකාරයක්ම වේවා!!! මේ සියලුම කුසලයෝ ඔබවහන්සේට ප්‍රාර්ථනීය බොදියකින්ම නිවිමට හේතු වේවා!!! 🙏🙏🙏
@maleeshanalindi8045
@maleeshanalindi8045 9 ай бұрын
ඔබවහන්සේ මගෙත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ වෙලා ගොඩක් කල් වෙනවා, සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@user-jk2fn6qq8t
@user-jk2fn6qq8t 9 ай бұрын
මම හැම වෙලේම හාමුදුරුවන් ගේ බණ අහන්නේ දැන් මට මේ ජිවිතේ කිසිම වැඩක් නෑ කියලා මං හැම වෙලේම හිතනවා.මගෙත් තාත්තා නෑ එදා ඉදන් තේරුනා මේ ජිවීතේ කිසිම තේරුමක් නැති දෙයක් කියලා අපේ හාමුදුරුවෝ කියන දේවල් වලින් දැන් ඒක හොදටම දැනිලා තියෙන්නේ දැන් උදේ දවල් රෑ '.සබ්බං පහාය ගමනීයන්' කියලා හිතනවා 🙏
@raj89sfdo27
@raj89sfdo27 9 ай бұрын
ඔව් ඒකයි ඇත්ත
@savisavinmini7349
@savisavinmini7349 9 ай бұрын
@upuljayarathna6245
@upuljayarathna6245 9 ай бұрын
ජීවිතය ගැන කලකිරෙන්න එපා... මේ උතුම් බුද්ධෝත්පාද කාලයක්. මේ තත්ත්වය මිනිස්සුන්ට කල්ප ගාණකින් ලැබෙන උතුම්ම අවස්ථාව සතුටු වෙන්න. මේ අවස්ථාව ලැබීම ගැන...ධර්මය තියෙන්නේ ජීවිතය කලකිරෙන්න නෙවෙයි. අවබෝධය ලබන්නට..මේ සංස්කාර ලෝකය ගැන අවබෝධය ලබා සතුටින්ම මිදී යන්න... තෙරුවන් සරණයි !
@PSK-Roma-16
@PSK-Roma-16 9 ай бұрын
උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා !!🙏🙏🙏අප භාග්‍යවත් කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!! ඔබ වහන්සේ මේ කරන්නාවූ ශාසනික මෙහෙවරේ බලයෙන් ඔබ වහන්සේ පතන්නාවූ බෝධියකින් පහසු පතිපදාව කින් චතුරාර්ය සත්‍යය අවබෝධ වී මේ ජීවන ගමනේදීම සසර කෙළවර නිර්වාණාවබෝධයට නිර්වාණාවබෝධයට මේ පින් ඔබ වහන්සේට හේතුවාසනා වේවා!! සියළු ලෝක සත්වයෝද වහ වහා නිර්වාණාවබෝධය ලබත්වා!! තෙරුවන් සරණයි!!🙏🙏🙏
@user-fy3li8hm7y
@user-fy3li8hm7y 9 ай бұрын
🙏🙏🙏
@rbowala8443
@rbowala8443 9 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි මාගේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස
@user-or2og7ws5b
@user-or2og7ws5b 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@priyangamalkanthi1133
@priyangamalkanthi1133 6 күн бұрын
සාදූ සාදූ 🙏🙏🙏
@rasikayatawara8003
@rasikayatawara8003 9 ай бұрын
බූධ්ධොත්පාද සමයක , බෞද්ධ රටක බෞද්ධ පව්ලක ඉපිද ඔබ වහන්සේ වැනි කල්‍යාණ මිත්‍ර සම්පතක් ගෙන් පිවිතුරු ධර්මය අසන්නට වරම් ලැබීම කෙතරම් භාග්‍යයක්ද අප ලද..🙏🙏කෙසේ හෝ මේ කටුක සංසාර ගමන් කෙටි කර ගන්නවාමයි.ඔබ වහන්සේට අනේක වාරයක් පින් අපි වෙනුවෙන් මේ කරන කැප කිරීමට..🙏🙏🙏
@bhagyachandrasekara6
@bhagyachandrasekara6 9 ай бұрын
මමත් ජීවිතේ නාස්ති කර ගන්න තිබ්බා.පින්වත් ස්වාමීන් වහන්සේගෙ ධර්මය අහලා අහලා හදා ගත්ත හිතෙන් පුදුම සහනයක් දැනෙන්නෙ. ලෝකෙ ඇතුලෙ ඇත්ත දැනගෙන දැන් ජීවත් වෙන්න ලේසියි.ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලින් මන් වගේ කී දෙනෙක් සැනසෙන්න ඇතිද. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් අනෙකුත් ස්වාමීන් වහන්සේලාටත් දායක මහත්ම මහත්මීන් හටත් නිර්වාන සුවය අත් විදීමට මන් කරන ලද සියලු පින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා 🙏🙏🙏 සාධූ සාධූ සාධූ
@user-yg1ig4rc1l
@user-yg1ig4rc1l 9 ай бұрын
Mage suwamini obawahansela niwan awaboda ,,lagawela iwarai budu saranai. Sadu sadu sadu!!!
@RathnawathiMk
@RathnawathiMk 2 ай бұрын
සාදු සාදු 🎉🎉🎉🎉❤
@s_a_n_d_a_r_u_w_a_n_09
@s_a_n_d_a_r_u_w_a_n_09 9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා
@pavideos3808
@pavideos3808 9 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ධර්ම දේශනාමය පින උතුම් නිවනටම පාරමිතාවක් වේවා . සාධූ සාධූ සාධූ 🙏🌹
@sarojinisenanayakasedigall3003
@sarojinisenanayakasedigall3003 9 ай бұрын
සාදූ සාදූ පින්වත් සුවාමිඑන් වහන්සේට ගොඩක් පින්. ඉතාමත් හොදින් දේසනාව ස්‍රවනය කිරීමඉන් මා ලැබු සතුට කියා නිමකල නොහැකි ය.ගාම්බිර දර්මයම ස්‍රවනය කරන මා බුදු රජානන් වහන්සේ දේසනා කල ගාම්බිර දේසනා ව ඔබවහන්සේ ඉතාමත් සරලව අවබෝධ වන ලෙසින් දේසනා කිරීමඉන් ලෝකයේ යතාර්තය මෙය බව දනිමි.පින්වත් සුවාමිඑන් වහන්ස නැවතත් මේ දේසනාවට අදාල දේසනා දේසනා කරන ලෙස ඉතාමත් කාරුනිකව ඉල්ලා සිටිමි.පින්වත් සුවාමිඑන් වහන්සේ ගේ ආඩ්‍යත්මය සුවපත් වේවා.
@dilipdulanjaya
@dilipdulanjaya 6 ай бұрын
ඔබ වාහන්සෙන්ට ගොඩාක් පිං ..අපිට නිවන් යන්න මග පාදලා දෙනවා🙏🙏...මමත් ගිය පොයට ඔබ වාහන්සෙ වැඩ ඉන්න වන අරනට ආවා🙏🙏සිල් සාමාදන් වෙන්න..🙏🙏🙏 ඔබ වාහාන්සෙට පිං...අපිට මෙතරම් පැහැදිලිව කියා දෙනවට🙏🙏
@d.l.dealwis
@d.l.dealwis 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@pathminiweerasingha7449
@pathminiweerasingha7449 9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🏻
@chandaniekananke
@chandaniekananke 9 ай бұрын
Sadu Sadu Sadu Oba Wahansata mage namas karaya wewa
@mallika1948
@mallika1948 9 ай бұрын
Sadhu sadhu sadhu!
@amsda1986
@amsda1986 8 ай бұрын
සාදු සාදු සාදු..
@user-nn7ge3dr2y
@user-nn7ge3dr2y 9 ай бұрын
අපි සෑම පෝයදවසකම සිල්සමාදමීවෙලා මෙසූත්තරය පෑයක් සත්ගායනා කරනවා ඒත් අද තමයි හරිම තේරෑම දැනගත්තේ ඔබ වහන්සේට තෙරැවණ් සරනයි ස්වාමීණී
@kumudunijayanthi5828
@kumudunijayanthi5828 9 ай бұрын
ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා සාදු සාදු සාදු .
@user-yg1ig4rc1l
@user-yg1ig4rc1l 9 ай бұрын
Ape suwamin wahanse ta Sammamish sambudu saranai!!!sadu sadu sadu
@kusumrajapakshe8378
@kusumrajapakshe8378 8 ай бұрын
ඔබ වහන්සේ නිවනින් සැනසේවා!!!
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 9 ай бұрын
Sadu Sadu Sadu buddaputtan namamahan dirgau wewa bohomath pin
@sampathtech4577
@sampathtech4577 9 ай бұрын
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🙏🙏
@banlad4040
@banlad4040 9 ай бұрын
සාදු.සාදු.සාදු.පින්වත්ස්වාම්න්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරූවන්සරනයි.බොහොම.පින්.ඔබවාම හන්සඑට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷
@user-jz2ww8vg9b
@user-jz2ww8vg9b 9 ай бұрын
බොහොම පින් ස්වාමින් වහන්ස.ඇවිත් දේශනාව ශ්‍රවනය කරන්න නොලැබුනාට පින්වත් ස්වාමින් වහන්ස.මම හිතුවා සජිවිව දේශනාව ශ්‍රවනය කරන්න ලැබෙයි.කියලා .හිතට ගොඩාක් වැදුන දේශනාවක්.මෙි ජිවිතේ නිස්සාර ජිවිතයක් කියලා තේරිලා තියෙන්නේ ස්වාමින් වහන්ස.ස්කන්ධ පෝෂණය කිරිම දුකක්මයි. මරණයට පත් වෙන්න බැරි නිසා නිසා ජිවත් වෙනවා පින්වත් ස්වාමින් වහන්ස. ධර්ම දේශනා ශ්‍රවනය කරලම ජිවිතේ යථාර්ථය තේරැමි ගත්තා.පින්වත් ස්වාමින් වහන්ස.බොහොම පින්.සම්මා සම්බුදු සරණයි.
@samanmalee9187
@samanmalee9187 9 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
@chandrikavinodanie4455
@chandrikavinodanie4455 9 ай бұрын
Sammasambudu sarani neduk neroge suwaya labewa Swamenwahanseta
@nilanthimala6867
@nilanthimala6867 9 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@indranikusumlatha2923
@indranikusumlatha2923 9 ай бұрын
පැතිරෙන බුදු සුවඳ දෙවුරම් වෙහෙර වගේ......... ඇවිලෙන ලොවක් ගිල්වා අම දහම් ගඟේ.. තිලොවග හිමිට ණය නැති බුදු පුතුනි මගේ .. දෙසුමන් පෙළහරට නිම්නැත සාධු නැගේ........... .
@prabhagunathilake9865
@prabhagunathilake9865 9 ай бұрын
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@susilpremalatha6648
@susilpremalatha6648 9 ай бұрын
1:14:32
@dammikasenavirathna324
@dammikasenavirathna324 9 ай бұрын
Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ..sadu ...
@piumimanoshika2831
@piumimanoshika2831 9 ай бұрын
මට හෙට දවසත් ජිවත් වෙන්න අසායි ..හෙට හමුදුරුවන්ගෙ බන ටික අහන්න.🙏🙏
@asankawiggin
@asankawiggin 9 ай бұрын
බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්සේ 🙏🙏🙏 නිවී සැනසිල්ලේ දේශනාව ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබුනේ අද තමා... 🙏🙏🙏🙏🙏
@SandiSandi-rk1cx
@SandiSandi-rk1cx 9 ай бұрын
Mge pinwath swamin wahansege bana srwanya kanna gath da sita jivithya sasara bayanaka bawa danuna mama dan uthsaha karanawa sasaren midimata mage namas karaya wewa sadu sadu sadu
@user-ck5oq9zl7l
@user-ck5oq9zl7l 5 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@bisomenikewijesundara8691
@bisomenikewijesundara8691 9 ай бұрын
සාදු. සාද. සාදු
@NalakaBandara-gp1og
@NalakaBandara-gp1og 9 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් උතුම් බුදු පුතුන් වහන්ස මගෙ උතුම් සමිදුන් වහන්සේට ගොඩාක් පින් උත්තම පාද නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු
@user-zq6jm6cl5t
@user-zq6jm6cl5t 9 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරයම වේවා සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 9 ай бұрын
උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌸🌸🌸 . මෙවන් ශ්‍රේෂ්ඨ දේශනා ඇසීම ම අපගේ භාග්‍යයකි 🙏🙏🙏 පෙර නො විසූ විරූ ලෙස ඇසූ දහම් පර්යායකි 🙏🙏 ඔබ වහන්සේට අනන්ත අප්‍රමාණ පින් සිදුවේවා දායකත්වය දැරූ පින්වතුන්ටත් බොහෝම පින් සිදු වේවා🙏🙏 🙏 ලෝකය දුක මතම පිහිටා ඇත.🤣🤣
@j_fitchan5958
@j_fitchan5958 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමිනවහන්ස 🙏 දීර්ඝායුෂ ලැබේවා !
@sanatharuwan5572
@sanatharuwan5572 9 ай бұрын
සාදු සාදු සාදු මාගෙ නාමස්කාරය වේවා පින්වත් ලොකු ස්වාමීන් වහන්ස
@lankapoornimakk642
@lankapoornimakk642 9 ай бұрын
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@TanTin-vg4hw
@TanTin-vg4hw 9 ай бұрын
හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් ගොඩාක් ගොඩාක් පින්, 😥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@w.s6532
@w.s6532 8 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏
@applebanana6057
@applebanana6057 9 ай бұрын
💐 Sadu sadu sadu.
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 9 ай бұрын
Aththak mai budu puthuni.me sasara bayanakai.asai obawahanseta pujawak karanna. Asaranai.
@user-jj2wo9et2u
@user-jj2wo9et2u 3 ай бұрын
අනෙ ඔබ වහන්සේට ගොඩක් පිංන්
@chandranirathnamalala890
@chandranirathnamalala890 9 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්සේ ඔබ වහන්සේගේ ධර්මය නිසා මම ජිවිතය යථාර්ථය හොඳට ම අවබෝධ කරගන්න ලැබුණා .ඔබ වහන්සේට තෙරුවන් සරණයි ..
@dayanherath7732
@dayanherath7732 9 ай бұрын
සිත විසංකාරගත කරගැනීමම වටී
@dayanherath7732
@dayanherath7732 9 ай бұрын
මරණං භවිස්සතී ජීවිතං උපරුජ්ජතී
@niroshpriyanath5596
@niroshpriyanath5596 9 ай бұрын
බොහොම පිං මේ වගේ පැහැදිලිව බණ ටිකක් දේශනා කරනවට අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ☸️🙏
@nemalibandar6406
@nemalibandar6406 9 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේ වැනි උතුම් කල්‍යාණ මිත්‍රයෙක් ඇසුරු කිරීමට ලැබීම මම ලැබූ උත්ම් ජයග්‍රහණයක්‌.ඔබවහන්සේට උතුම් නිර්වාණවබෝදයම ලැබේවා. බුදුසරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 9 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස දුක්ක සත්‍ය පිළිබඳව මැනවින් අවබෝධ කරගතිමි .ඔබ්.වහන්සේගේ ආශ්චර්යමත් මේ දේශනාව නිවන් පිණිසම වේවා 🙏
@madhurikabandara7862
@madhurikabandara7862 9 ай бұрын
🙏🙏🙏🙏
@upuljayarathna6245
@upuljayarathna6245 9 ай бұрын
නමස්කාර වේවා පින්වත් ස්වාමීන්වහන්සේට!නමස්කාර වේවා ත්‍රිවිධ රත්නයට!
@user-tc1so7vd2s
@user-tc1so7vd2s 9 ай бұрын
Sadu sadu sadu
@sujeeperera3176
@sujeeperera3176 9 ай бұрын
සිහියට ගත්ත hema වචනෙම පින් ethuwa අදහ ගන්න මේ බණ් ටික අපූරුය ගව් gaanak දුර ගිය සිතුවිල්ල ඔබ weni. උතුමෙකු පහදන්න වචනත් මදිය මේ ලෙස ගලපන්න,, හදවත Mohathakata Senaseema ගෙන සතුටටයි තුටු වීම භව දුක noleba සසරෙන් goda ඒම ඔබ පවසන්නෙ Nopekiliwa වචනෙන් pawa කීමට nodeneeya පින් මහ godak ඔබ හට lebunaaya දිනකදි සසර බවයෙදි නිර්වනයය ඔබට හමුවේවි. 🙏🙏🙏🙏
@malshaherath4438
@malshaherath4438 9 ай бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස
@P.SamarasingheUSA
@P.SamarasingheUSA 9 ай бұрын
මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි !!! ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා !!! 🙏🙏🙏
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 9 ай бұрын
Obawahanseta dirgayu labewai pathami .
@dulananavodya
@dulananavodya 9 ай бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏
@kumariambegoda
@kumariambegoda 9 ай бұрын
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට
@MonikaMonika-xm9oc
@MonikaMonika-xm9oc 9 ай бұрын
තෙරුවන් සරණයි 🙏 නීරෝගී භාවය ලැබේවා නමස්කාරය වේවා 🙏🇱🇰🇰🇼🙏🙏🙏🙏🙏
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 9 ай бұрын
එහෙමයි ස්වාමීන් වහන්ස ,බොහොම පින් !
@niroshagunawera7452
@niroshagunawera7452 9 ай бұрын
Theruwan sarni ape හාමුදුරුවනේ මමත් ඔබ වහන්සේ ban asanwa
@piyumimadushani7001
@piyumimadushani7001 9 ай бұрын
සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏
@renukanilanthi3151
@renukanilanthi3151 9 ай бұрын
තෙරුවන් සරණයි මගේ පින්වත් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට , ඔබ වහන්සේගේ අමාදම් පෙළහර සැනසීමක්මයි ගෙනෙන්නේ . බොහොමත්ම පින් ස්වාමීනි. කිහිප වතාවක් ම ඇසුව. ඔබ වහන්සේ පතන්නාවූ සම්බෝධියක් වෙත්නම් සුවසේම සපිරේවා .
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 9 ай бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu
@User4id
@User4id 9 ай бұрын
🙏🙏🙏🙏🙏
@niranjalajayasingha718
@niranjalajayasingha718 9 ай бұрын
Theruwan saranai ape swamin wahansa man nuwara obawahanseta haki nm nuwara koheta hari wadama karala apaita darma deshanayak karanda kiyala bohoma karunawen ella sitimi
@k.skothalawala2766
@k.skothalawala2766 9 ай бұрын
අපේ.පින්වත්.ස්වාමින්.වහන්සේට.නමස්කාර.වේවා.🙏🙏🙏සාදු.සාදු.සාදු.🙏🙏🙏🌸🎉🌸🎉🌸🎉🌸🎉🙏🙏🙏
@achinidayarathna6110
@achinidayarathna6110 9 ай бұрын
තෙරුවන්සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට 🙏🙏🙏,
@nilanthathannage1148
@nilanthathannage1148 9 ай бұрын
Sadu sadu ❤
@madumadawaperera7003
@madumadawaperera7003 9 ай бұрын
Sadu sadu sadu namo buddahaya theruwan saranai pinwath swamihin wahansetath pinwath ema siyalu denatath godak watina darma deshanawak swamihin wahansa ithuru tikak gena ganna kemeththen sitinne 🙏🙏🙏
@chandraperera705
@chandraperera705 9 ай бұрын
සාදු සාදු සාදු
@mallikanawarathna1456
@mallikanawarathna1456 9 ай бұрын
උතුම් සම්බුදු සරනයි අපේ ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏
කර්මය ද ? වීර්යය ද ?  | Ven.Kirulapana Dhammawijaya Thero
1:07:57
Kirulapana Dhammawijaya Thero
Рет қаралды 30 М.
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 34 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 46 МЛН
ආදර සබඳතා ඔබට දුක දෙනවද?
3:31:47
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 72 М.