බණ අහන අය දැන ගන්න ඕන කරුණක් | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 12,193

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Күн бұрын

#දේශණා_අංක_772
💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaput...
💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
🔘 Contact us - 070-3421083
🔘 Email - sujathaputhralk@gmail.com
🔘 Facebook - / venkirulapanadhammawij...
👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
🔘 Web Site - www.sujathaput...
🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
🔘 Sujatha Puthra IOS Application - apps.apple.com...
👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
🔴 WhatsApp Group - chat.whatsapp....
අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.c... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

Пікірлер: 144
@lathagamage1320
@lathagamage1320 4 ай бұрын
මගෙ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට පලමුව නමස්කාරය වේවා මම යුටියුබ් එකෙන් බන අහන්නෙ ඔබ වහන්සේ දේශනා කරන බන තමයි වැඩියෙන් අහන්නෙ නමුත් බන අහන වෙලාවෙ මොන වැඩක් තිබුනත් බන පැය අහල මිසක් නතර කරන්නෙ නෑ මේ අලුත පැය දෙකක් එක දිගට බන ඇහුවා ඒ මගේ ස්‍රද්දාව ඔබ වහන්සේට කවුරු හරි මොනවත් කියනව නම් මගෙත් හිත රිදෙනවා මොකද මේ තරම් ස්‍රද්දාවෙන් අපිට දේශනා කරන ඔබ වහන්සේ ගැන හරිම සන්වේදියි මම නම් ඔබ වහන්සේ අපිට උතුම් බුදුබන හරියාකාරව පහදල දෙනවා හිතට දැනෙන්නට දේශනා කරනවා ඔබ වහන්සේ අපේ පෙර පින්ටයි මේ ලක්බිමට පහල වුනේම මම 2019 ඉදලම බන අහලමයි මේ තරම් දැහැමි ජීවිතයක් ගත කරන්නෙ මගේ ගමෙත් හිටිය පිස්සු හාමුදුරු නමක් දැන් සිවුරු ඇරල ගමත් කාල ආගමත් කෑව හිනිදුමහිටියෙ පිස්සු නැට්ටුව මෙන්න බන මැරෙනකල්ම ඔබ වහන්සේ දෙන දේශනාවල් මයි අහන්නෙ පින්වත් මාවරලේ බද්දිය ස්වාමීන් වහන්සේගෙ බනත් අහනවා මේ කුසල් හේතුවෙන් ඔබ වහන්සේට නිවන් මග පෑදේවා සාදු සාදු සාදු
@h.s.patiranage1975
@h.s.patiranage1975 4 ай бұрын
නමස්කාරය වෙිවා දීර්ඝායුවෙිවා ගෞරවණීය කළ්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට ...
@KumuduRathnayaka-l6r
@KumuduRathnayaka-l6r 4 ай бұрын
Sadu sadu pinwath suwaminwahanseta
@heenmenikeranathunga39
@heenmenikeranathunga39 4 ай бұрын
..
@Sriyanthi-v6x
@Sriyanthi-v6x 4 ай бұрын
සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
@SriyaniWeerakkody-e9t
@SriyaniWeerakkody-e9t 3 ай бұрын
🎉සාදූ සාදූ සාදූ මාගේ නමස් කාරයම වේවා.🎉🎉🎉🎉🎉🎉🎉
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 2 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@chandrathilakarathna8235
@chandrathilakarathna8235 4 ай бұрын
සාදු සාදු සාදු!!!ගෞරවනීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!පාද නමස්කාර කරමි 🙏🏻🙏🏻🙏🏻
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa Ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස හසල දැනුමෙන් ලෝකයක් සනහා වදාලනඔබ වහන්සේ උතුම් නිවනින් නිවේවා
@IrienIrien-q4p
@IrienIrien-q4p 17 күн бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RenukaNilmine-u2q
@RenukaNilmine-u2q 4 ай бұрын
සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා ස්වම්නි 🙏🙏🙏🙏🙏🙏
@prabhagunathilake9865
@prabhagunathilake9865 4 ай бұрын
" මට පැවිද්ද තරම් මේ ලෝකයේ තියෙන කිසිම වස්තුවක් මේ වෙලාවේ වටින්නේ නැහැ.. " 🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻 " හිත හදාගන්න එක තමයි නියම වෙසඟ "🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻 ඔබව වැරදි තැනින් මුදවලා ශාසනයේ නිවැරදි තැනින් තියෙනවාද, ගැඹුරු ධර්මය කියා දෙනවාද, ධර්ම සාකච්ඡාවක් කරන විටකදී අසන පැනයකට නොපැකිලව පිළිතුරු දෙනවාද, ශිෂ්‍යයාට තියෙන අනභිරතය කඩලා පැවිද්දේ හිර කරගන්න උත්සාහ කරගනීද, ඒ තමයි ඔබේ නියම කල්‍යාණ මිත්‍රයා...🙏🏻🙏🏻🙏🏻🌹 තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 4 ай бұрын
අද වගේමයි එදත් බොහෝ දෙනෙකුට ලොවේ මහා බුදු ගුණ බලය හදුනන්න බැරි වුණා ඒ වුනත් මගේ සිත මහා ගුණ සාගරේන් ගුණ බිදක් දරාගෙන සොම්නසින් ඉතිරිලා...තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ උතුම් නිවන ලබත් වා.
@nisaliperera9483
@nisaliperera9483 4 ай бұрын
ගොඩක් වටිනා ධර්ම දේශනාවක් ... තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ..... 🙏🌼🙏🌼🙏🌼
@shyamalathaperera3923
@shyamalathaperera3923 4 ай бұрын
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට
@lathagamage1320
@lathagamage1320 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කරනකොට හුස්ම ගන්න හිතෙන්නෙ නෑ එක දිගට ඇස්පිය නොගහ බන අහනවා මම හරියට පින් කරල තියෙනවා ඔබ වහන්සේවැනි උතුමන් වහන්සේ නමක්ගෙන් බන අහන්න ලැබුනු එක ඔබ වහන්සේත් බන අහන අපිටත් උතුම් නිවනින් නිවෙන්නට මේ සත් දර්මය උපකාරීවේව නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
@malshaherath4438
@malshaherath4438 3 ай бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස
@piumisubodha
@piumisubodha 4 ай бұрын
තෙරුවන් සරනයි පිංවත් ලොකු ස්වාමීන් වහන්ස .🙏🙏🌸🌸🪷🪷
@sithijaprabath9299
@sithijaprabath9299 3 ай бұрын
තෙරුවන් සරණයි අපගේ පින්වත් ලොකු ස්වාම්න් වහන්ස 🙏🙏🙏
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 4 ай бұрын
එහෙමයි ,අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !
@nikinihansika5103
@nikinihansika5103 4 ай бұрын
සියලු දෙනාටම මේ උතුම් ධර්මය අවබෝධ කර දීමට ඔබ වහන්සේ ගේ මේ උතුම් ප්‍රයත්නයට මගේ නමස්කාරය වේවා 🙏 මේ දිවිය තුලම උතුම් නිවන අවබෝධ වේවා.... යම් හෙයකින් ඔබ වහන්සේ තවත් පියවරක් සංසාරයේ ඉදිරියට තබන්නේ නම් තබන තබන ඒ පියවරක් පාසා උතුම් මල් වැසි වැසී ඝෝර වූ සසරෙහි කටුක බව මග හැරී සුවසේම නිවන් අවබෝධයට මං පෙත් සැලසේවා තෙරුවන් සරණයි පින්වන්ත ගුරු පියාණන් vahanseta🙏❤
@රක්ෂිලාරණසිංහ
@රක්ෂිලාරණසිංහ 3 ай бұрын
මාගේ ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 උතුම් නිවීම පිණිසම ලද කුසල් හේතු වේවා! තෙරුවන් සරණයි!
@shriyanikaluarachchi42
@shriyanikaluarachchi42 4 ай бұрын
පින්වත් ස්වාමින්වහන්ස , සම්මා සම්බුදු සරණයි .
@slrupasinghe4906
@slrupasinghe4906 4 ай бұрын
සාධු සාධු සාධු නමස්කාර වේවා පිංවත් කල්‍යාණ මිත්‍රයන් ව⁣හන්සේට 🙏🙏🙏
@samanthaepitagama7450
@samanthaepitagama7450 4 ай бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ බණක් අහන්න නොලැබෙන දවසක් හරිම දුකක් පුළුවන් හැම වෙලාවකම මම ඔබ වහන්සේගේ බණ අහනවා
@manikerathnayaka6605
@manikerathnayaka6605 4 ай бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරනයි පිංවත් ස්වාමින්වහන්ස
@JaslinGunwardana
@JaslinGunwardana 4 ай бұрын
ඔබවහන්සේ දේශනා කරන ධර්මය ලක්වැසි ලෝවැසි සියළුදෙනාටම අහන්නසැලැස්වීමනම්මේභවයේදීමනිවන්ලැබීමටපිනපෑදේවා
@hmkherathmanike
@hmkherathmanike 4 ай бұрын
අපේ පින් වත්...ලොකු ස්වාමීන් වහන්ස පාද.නමස්කාර .කරමි.පාද නමස්කාර .කරමි.දහම් දෙසනාව ..ස්‍රවනය.කිරිමට ..තෙරුවන් සරණයි .ඔබ වහන්සේ ට
@manomamano397
@manomamano397 4 ай бұрын
sadu sadu sadu maga suwamin wahansata taruwan sarani
@mash9308
@mash9308 4 ай бұрын
බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්සේට!!!සාදු සාදු සාදු!!!🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏
@wasanthakumara4401
@wasanthakumara4401 4 ай бұрын
අනේ ස්වාමින් වහන්ස ඔබ වහන්සෙ නමි මගෙ දර්ම මාර්ගයට හමුවුන සද්ධර්මඋල්පතක් මමත් ගොඩක් පින්කරල ්ඔබ වහන්සෙ වාගෙ කල්යාන මිතූ සමිපත්තියක් ලබන්න
@Sadasihansima
@Sadasihansima 4 ай бұрын
සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස මේ දුර්ලභ දේශනාවන් හැමදෙනාටම අසන්නට ලැබේවා ..ඔබවහන්සේ ගේ දේශනාවන් අසන්නට ලැබීම භාග්‍යක්මයි ස්වාමීන්වහන්ස .. වීරිය වඩමි අනිත්‍ය වූ දුක් සහිත වූ අනාත්ම වූ ස්කන්ධයන් නැවත නැවත හට නොගැනීම පිනිසම..
@nilmaliyanage1328
@nilmaliyanage1328 4 ай бұрын
සාදූ !සාදු !!සාදූ !!!
@Shayamali101
@Shayamali101 4 ай бұрын
ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 4 ай бұрын
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස ධර්මය ශ්‍රවනය කිරීමෙන් ලබා ගත හැකි සංවරය සහ ජිවිතයේ යතාර්ථය අවබෝධ කරදුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි
@pavideos3808
@pavideos3808 4 ай бұрын
බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!! සාධූ සාධූ සාධූ 🙏🌹
@renukanilanthi3151
@renukanilanthi3151 4 ай бұрын
අවසරයි මගෙ කළ්‍යාණ මිත්‍රයන්වහන්ස , කොතරම් ඇහුවත් එපා නෙවෙන , හැමදාටම අලුතින් වටිනා දෙයක් මහත්වූ කරුණාවෙන් සමාජෙට දායාද කරන මගෙ ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි !
@SithumSubasin
@SithumSubasin 4 ай бұрын
සාදුපා ද අපි හැමදාම ඔබවහන්සේගේ දහම් මඟ යන ශ්‍රාවකයෝ ඔබ වගන්සේ විදේශ ගතවන බව ඇ සුත විව පොඩි අප රණ බවක් දැනුනා. ඔබ වහ්නේට පාසන මෙහෙය කිරීමට නිදුක් නිරෝගි බව හා ශක්තිය ලැබේවා
@shiromijayasuriya3855
@shiromijayasuriya3855 4 ай бұрын
නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා පින්වත් ලොකු ස්වාමීන් වහන්ස බොහෝම පින් අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට තුණුරුවන් සරණයි ඔබ වහන්සේට 🌼🌼🌼🙏🙏🙏
@Sabeeth84
@Sabeeth84 4 ай бұрын
සම්මා සම්බුදු සරණයි
@shiromaweerasinghe5350
@shiromaweerasinghe5350 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@damayanthiyamuna5844
@damayanthiyamuna5844 4 ай бұрын
තෙරුවන් සරනයි ලොකු ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා
@kdcpkothalawala764
@kdcpkothalawala764 4 ай бұрын
පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ පිනෙන් උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏
@inokawarnakulasuriya-iq7km
@inokawarnakulasuriya-iq7km 4 ай бұрын
නිර්වානයම අවබෝධ වේවා ස්වාමීන් වහන්ස ,නමස්කාර වේවා ඔබ වහන්සේට .🙏🙏🙏
@SLwiseThinker
@SLwiseThinker 4 ай бұрын
ස්වාමිනී, ඔබ වහන්සේ දේශනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේගෙ උතුම් ධර්මය නම්, ඒ ක්‍රියාවට ප්‍රශංසා වේවා ! උත්සාහයේ ප්‍රතිපල තියෙනවාමයි. තේරුම් ගන්න මිනිස්සු ඉන්නව.☺️ තේරුම් ගන්න මිනිස්සු ඉන්නවා ස්වාමිනී. නමස්කාර වේවා !❤
@inokawarnakulasuriya-iq7km
@inokawarnakulasuriya-iq7km 4 ай бұрын
ඔබ වහන්සේ ගේ ධර්මදේශනා අනිවාර්යයෙන් අහනව ස්වාමීන් වහන්ස ,බොහොම පින් ස්වාමීන් වහන්ස ,
@banlad4040
@banlad4040 4 ай бұрын
සාදු.සාදු.සාදු.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙ.නමස්කාරයවෙවා.සාම්මා.සාමිබුදූ.සරනයි..බොහොම.පින්.ලොකු.ස්වාමින්වහන්ස.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷
@SuramyaJagoda
@SuramyaJagoda 4 ай бұрын
ඹබ වහන්සේ දේශනා කරන බණ ඉතා වැදගත් මම යූටියුබ් එකෙන් තමයි බණ අහන්නෙ ඹබ වහන්සේට දිර්ඝ කාලයක් ධර්ම දේශනා කිරිමට ශක්තිය ලැබේවා
@dinukaweerasinghe7057
@dinukaweerasinghe7057 4 ай бұрын
මාහා සංඝරත්නයට මාගේ නමස්කාරයම වේවා !
@paramichamodaya839
@paramichamodaya839 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 4 ай бұрын
නමස්කාර වේවා පින්වත් ස්වාමින්වහන්ස උතුම් දම් දෙසුමක්.සාදු සාදු සාදු.🌹🙏🌹🙏🌹🙏🌹
@ManoriLakshikaa-xh8rq
@ManoriLakshikaa-xh8rq 4 ай бұрын
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !
@SurajPrasanna-lc1zt
@SurajPrasanna-lc1zt 4 ай бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්ස මන් කැමතිම ඔබ වහන්සෙ අපිට පෙන්නලා දෙන අඩුපාඩු හදාගන්න බන අහලා🥰🥰 බුදු දහම කියාගන කරන වැරදි ඔබ වහන්සෙගෙ බන අහලා මන් නිවැරදි කර ගන්න්වා🥰ගොඩක් පින් ඔබ වහන්සෙට🥰🪷🙏
@rosebowala8547
@rosebowala8547 4 ай бұрын
Sadoo sadoo sadoo
@PriyanthiGalagoda
@PriyanthiGalagoda 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷
@IndraniGodigamuwa-zv5fz
@IndraniGodigamuwa-zv5fz 4 ай бұрын
Pinwath suwamin wahansa.dharma desanawak dankam balagena hitiye...🙏🙏🙏
@kdeepikakdeepika4238
@kdeepikakdeepika4238 4 ай бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samudramendis6459
@samudramendis6459 4 ай бұрын
මෙි පිං ඔබ වහන්සේ පතන බෝධියකින් නිවන් දකින්න ලැබෙිවායි ප්‍රාර්ථනා කරමි.
@ashen845
@ashen845 4 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@kumariliyanage9253
@kumariliyanage9253 4 ай бұрын
තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේම තමයි අපට ලැබුණු එකම කල්‍යාණ මිත්‍රයන් වහන්සේ උතුම් නිවනින් නිවේන්නට මේ කුසල් පාරමිතාවක්ම වේවා 🙏
@sujeewakumarasinghe4177
@sujeewakumarasinghe4177 4 ай бұрын
උතුම් වූ ණිර්වානාවබෝධය ලැබේවා පින්වත් ස්වාමින්වහන්සේ ට 🙏🙏🙏
@devikajayasuriya6579
@devikajayasuriya6579 3 ай бұрын
🙏🙏🙏 මේ උතුම් කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලබන්න නම් සසරෙ කල්ප ගානක් කළ පින් ඔක්කොම වැයවෙලා ඇති.. බොහෝම පින් පින්වත් මගේ ලොකුස්වාමීන් වහන්ස 🙏🙏🙏
@NATURE-1M.
@NATURE-1M. 4 ай бұрын
මම ඔබවහන්සේගේ ආරණ්යයේ දී මගේ දෑසින්ම දැක්කා පොඩි ස්වාමීන් වහන්සේලා සෙරෙප්පු ගලවලා තිබුණු පිළිවෙළ මමත් එදා හිතාගත්තා සෙරෙප්පු ගලවනවනමි මෙි විදියට තමයි ගලවන්න ඔිනෙ කියලා.
@UdayaKumara-h3i
@UdayaKumara-h3i 4 ай бұрын
තෙරුවන් සරණයි අපේ කල්‍යාණ ම්ත්ත්‍ර අපේ නායක හමුදුරුවන් වහන්සේට 🙏🙏🙏 මට උතුම් සංඝ රත්නය මුන ගැසිලා ධර්මය අහන්න ලැබිලා හරි වැරැදි දෙය තෙරුම් ගන්න පුළුවන් වෙලා මම අද ඉදන් ධර්මය අනුවම ජිවිතය ජිවත් වෙන්න මම වෙනස් වෙනවා වෙනස් වෙනවා මයි ඔබ වහන්සේට බොහොමත් පින් අපේ කල්‍යාණ ම්ත්ත්‍රයන් වහන්සේට නිදුක් නිරොගි සුවපත් බවය ලැබේවා තෙරුවන් සරණයි හමුදුරුවන් වහන්සේට 🙏🙏🙏 ධර්මය අසන්නට සැලසු අපේ හමුදුරුවන් වහන්සේට ඇතුලු සියලුම පිරිසට තෙරුවන් සරණයි
@HdhfHdhf-yg1rb
@HdhfHdhf-yg1rb 4 ай бұрын
Gawrawaneeya mage පින්වත් හාමුදුරු වන්ට මාගේ නමස්කාරය wewa🙏🙏🙏🙏🙏🙏🙏
@nilanthimala6867
@nilanthimala6867 4 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@shriyanirathnayake
@shriyanirathnayake 4 ай бұрын
පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සෙට තවදුරටත් මෙවන් ධර්ම දේශනා පැවැත්වීමට ශක්තිය ධෛර්ය ලැබේවා උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වෙත්වා
@Dilani143
@Dilani143 4 ай бұрын
Oba wahanshege bana mama nitharama ahanawa mama inne oman wala theruwan saranai ape hamuduruwanee
@miladayarathna5280
@miladayarathna5280 4 ай бұрын
සාදු සාදු සාදු .... අපි ගැන අනුකම්පාවෙන් වෙහෙස නොබලා මේ කරන්නාවූ ශාසනික සේවාවට මාගේ නමස්කාරය වේවා ...උතුම් නිවනින් නිවී සැනසෙන්නට මේ කුසල් පාරමී වේවා
@sureshcooray2569
@sureshcooray2569 4 ай бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ,තවදුරටත් ඔබවහන්සේගේ කල්‍යාණමිත්‍ර ඇසුර ලැබේවා !!!
@lankapoornimakk642
@lankapoornimakk642 4 ай бұрын
එහෙමයි. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@mastOurah-o9s
@mastOurah-o9s 4 ай бұрын
සම්මා සම්බුදු සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට .....මාගේ නමස්කාරය වේවා .......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumudurathnayake1050
@kumudurathnayake1050 4 ай бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේට මාගේ නමස්කාර ය වේවා ! 🙏🙏🙏 ඔබ වහන්සේ මේ මහන්සි වෙලා අපට ලබා දෙන අවබෝධය ,වචන වලින් කියලා නිම කරන්න බැහැ පින්වත් ස්වාමීන් වහන්ස .ඒ තරම් ඔබ වහන්සේ අප කෙරෙහි අනුකම්පාව නිසාමයි . ලොකූ දැනුමක් මේ දේශනා වලින් අපි ලබා ගන්නවා අපේ පින්වත් ස්වාමීන් වහන්ස 🙏 සෑම බෞද්ධ කෙනෙක්ම මේ කියන විදියට හැඩ ගැහුණා නම් කොච්චර වටිනවාද? මට වෙලාවකට හිතෙනවා මගී ප්‍රවාහනය කරන බස් වල අයට කියන්න වැදගත් නැති කරච්චල නවත්තලා මිනිස්සුන්ට මොහොතක් හරි හිතන්න , දහම පිළිබඳ අවබෝධක් ලබන්න ධර්ම දේශනාවක් අහන්න සැලසුවා නම් ,,,, කියලා හිතෙනවා අපේ ,ස්වාමීන් වහන්ස 🙏 උතුම් බුද්ධ ශාසනය රැකගන්න ඕනි .මිනිස්සුන්ට දහම ලබලා දෙන්න ඕනි .ඔබ වහන්සේ අප වෙනුවෙන් , මේ කරන කැපකිරීම ,අපිව නිවැරදි කරන්න ගන්න උත්සාහය ඔබ වහන්සේට උතුම් චතුරර්‍ය් සත්‍ය ධර්මය සුවසේම අවබෝධය පිනිසම හේතු වේවා ! මාගේ පින්වත් ස්වාමීන් වහන්ස 🙏 ඔබ වහන්සේ කොපමණ කාර්‍ය් බහුල වුණත් ඔබ වහන්සේ සුවසේ මග වඩත්වා !🙏🙏🙏
@swarnasarojini5786
@swarnasarojini5786 4 ай бұрын
මඟ තොට පවා හමුවන නන්නාඳුනන අයට පවා මේ සැනසීමට එන්නැයි මම ආරාධනා කරමින් සිටිමි ...පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා ඇසූදා පටන් ජීවිතය වෙනස් විය...එය අපමණ සැනසීමක් .. නැත්නම් මම අද ජීවතුන් අතර නැහැ ... 🙏🙏🙏 බොහෝ පින් ස්වාමීනී .
@manikeu4579
@manikeu4579 4 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් පූජනීය ස්වාමින් වහන්සේට .ජීවිතය වෙනස් වුනේම මේ දේශනාවලින් තමයි.ඒක සැනසීමයි .
@ramyawijekoon7515
@ramyawijekoon7515 4 ай бұрын
පින්වත් මගෙ ස්වාමින්වහන්ස මේ දේශනා ව ⁣දානකම් බල බල හිටියෙ.බොහොම පිං පින්වත් ස්වාමින්වහන්ස .
@NuraaA-b7k
@NuraaA-b7k 4 ай бұрын
❤❤❤❤❤❤❤සාධූ...!සාධු ...!සාධු ...!තෙරුවන්සරණයි ...!පින්වත් ලොකු ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kumarihamyekanayake-fy7km
@kumarihamyekanayake-fy7km 4 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏
@kavindrawelegodage8645
@kavindrawelegodage8645 4 ай бұрын
නිරතුරුවම සොය සොයා බණ අසමි.කොතරම් බණ අසා තිබුනත් ඔබවහන්සේගේ බණ ඇසූ පසූ නිවැරැදි බුදු දහම මේ යැයි පසක් වු දා පටන් ඔබවහන්සේගේ සෙවණෙහි පැවිදිව මහණ දම් පුරා සසරෙන් එතෙර වීමට උදේ සවස බුදු රදුන් ඉදිරියේ පතමි..තව තවත් අපව දහමින් පෝෂණය කරත්වා..ඔබවහන්සේට ඉක්මනින්ම පතනා බෝධියකින් නිර්වානයම සාක්ශාත් වේවා 🙏🙏🙏
@hioio2533
@hioio2533 4 ай бұрын
🙏🙏🙏🙏
@Nausheen_sh
@Nausheen_sh 4 ай бұрын
අවසරයි පින්වත් ස්වාමින් වහන්ස, පන්සලකට ගිහින් පව් සිද්ධ කර නොගෙන පිළිපදින ආකාරය ( පන්සලේ බිත්ති වලට හේතු වීම, සඟ සතු දෑ පරිහරණයේදී වැනි ) ඒ ගැන facebook post එකකින් හෝ දැනුවත් කරන්න හැකිනම් ගොඩක්ම වටිනවා අපේ ස්වාමින් වහන්ස.. තෙරුවන් සරණයි ඔබ වහන්සේට; පතන්නා වූ බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවේවා !!! 🙏🙏
@SOFTWAREDEVELOPER-es5su
@SOFTWAREDEVELOPER-es5su 4 ай бұрын
ධම්මවිජය ස්වාමීන්වහන්සේගේ YT channel එකේ දේශනාවක ඔය ගැන දේශණා කරනවා...❤️
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 4 ай бұрын
Sadu Sadu Sadu buddaputtan namamahan dirgau wewa
@JayanthiRajakaruna-qe6oo
@JayanthiRajakaruna-qe6oo 4 ай бұрын
ගොඩක් .වටිනා දේශනා වක්...ඔබ වහන්සේ ට බොහොම පින් ...ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු .🪷🪷🌹🌷🪔🙏🙏🙏
@ChampaNandani-e4m
@ChampaNandani-e4m 4 ай бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu
@ramanikumari-o1g
@ramanikumari-o1g 4 ай бұрын
Namaskara wewa...
@ramyawijekoon7515
@ramyawijekoon7515 4 ай бұрын
හරිම වටිනා දේශනා වක් බොහොම පිං . පින්වත් මගෙ ස්වාමින්වහන්ස .
@rosebowala8547
@rosebowala8547 4 ай бұрын
Sadoo sadoo sadoo theruwan saranai mage pinwantha swamindrayananwahansa
@sandyathennakoon-g3h
@sandyathennakoon-g3h 4 ай бұрын
සාධු සාධු සාධු
@Ed-kd7kz
@Ed-kd7kz 4 ай бұрын
සාදු සාදු සාදු
@PrasadGalappathi
@PrasadGalappathi 4 ай бұрын
Budu saranai🙏🙏🙏🙏🙏
@Nadikarox
@Nadikarox 4 ай бұрын
🙏🙏🙏
@gayathrisandamali6687
@gayathrisandamali6687 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@DinaruPashin
@DinaruPashin 3 ай бұрын
🙏🙏🙏
@Arrow-l6c
@Arrow-l6c 4 ай бұрын
🙏🙏🙏
@udenikasthurirathne2638
@udenikasthurirathne2638 4 ай бұрын
🙏🙏🙏
@ramanikumari-o1g
@ramanikumari-o1g 4 ай бұрын
🙏🙏🙏
@delilahdissanayake3423
@delilahdissanayake3423 4 ай бұрын
🙏🙏🙏
@rasikayatawara
@rasikayatawara 4 ай бұрын
🙏🙏🙏
@NayomiSewwandika-ul9xw
@NayomiSewwandika-ul9xw 4 ай бұрын
🙏🙏🙏
@sanjeewakarunarathna4662
@sanjeewakarunarathna4662 4 ай бұрын
🙏
@somakumari5301
@somakumari5301 4 ай бұрын
🙏🙏🙏🙏
@dammikasenavirathna324
@dammikasenavirathna324 4 ай бұрын
Kalyana mittra suwamin wahansata mage namaskaraya wewa 🙏🙏🙏 teruvan saranai
@karunaratnerajapaksemudiya6810
@karunaratnerajapaksemudiya6810 4 ай бұрын
🙏🙏🙏🙏🙏
@navindulakshan3624
@navindulakshan3624 4 ай бұрын
🙏🙏🙏🙏🙏
@User4id
@User4id 4 ай бұрын
🙏
@kariyawasammanu4874
@kariyawasammanu4874 4 ай бұрын
Sadu sadu sadu Theruwan saranai 🙏🙏🙏
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 37 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,2 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 6 МЛН
ආදරයෙන් වැළඳගැනීම... | Most Ven. Kiribathgoda Gnanananda Thero
11:54
උතුම් සත්පුරුෂ ඇසුර ::: Uthum Sathpurusha Asura
Рет қаралды 638
හදවතටම දැනුනු බණ පද ටික
19:06
My Country Sri Lanka * A.A.C SANJEEWA
Рет қаралды 260 М.
නවතින්න ඕන මානසිකවයි | Ven.Kirulapana Dhammawijaya Thero
1:30:09
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 37 МЛН