දුක්ඛ සමුදය ආර්ය සත්‍යය | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 33,088

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Күн бұрын

Пікірлер: 334
@manelherath6458
@manelherath6458 Жыл бұрын
සැමදා මෙන් ඔබ වහන්සේ සිදු කරනු ලබන මේ උතුම් දර්මදේශනයක් ශ්‍රවණය කිරීම ජීවිතයට ලැබෙන ලොකුම සැනසීමයි ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට තෙරැවන් සරණයි දෙපානැමැද වන්දනා කරමි ....ප්‍ර්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම ලැබේවා !!!🙏🙏🙏
@bihansithmandhiveharischan2473
@bihansithmandhiveharischan2473 Жыл бұрын
kzbin.info/www/bejne/jpasXoSkoZV2m8U
@asankawiggin
@asankawiggin Жыл бұрын
නමස්කාරය වේවා ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏 . විදර්ශනා භාවනාව වඩාගෙන යන අයගේ වීර්‍ය වැඩිවීමටද ඉතාමත් වටිනා දේශනාවක් මාගේ ස්වාමින්වහන්ස. එහෙ මෙහෙ විසිරෙන හිත සැනෙකින් භාවනා අරමුණට නැවත පැමිණිමට නැවත නැවත ඇසිය යුතුම දේශනාවකි. ඔබවහන්සේගේ කායික අසනීප ඉක්මනින්ම සුවපත් වේවා. 🙏🙏🙏🙏
@lionboygaming8797
@lionboygaming8797 Жыл бұрын
ඊයෙ ඔබ වහන්සේගෙ මේ දේශනාව ඔබ වහන්සේගෙ ඉස්සරහම ඉඳන් අහන් හිටියෙ.ඒ දැනෙන හැඟීම කියන්න වචන නැහැ ස්වාමීන් වහන්ස.🙏 🙏 🙏
@anushiwijesinghe9605
@anushiwijesinghe9605 Жыл бұрын
මට ඒ වාසනාව තවම ලැබුනේ නැහැ.
@සිත්සැනසේවා
@සිත්සැනසේවා Жыл бұрын
බණ අහන්න කලින්ම දැක්කා ගමන් හිත පැහැදෙනව පින්වත් ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට.
@bihansithmandhiveharischan2473
@bihansithmandhiveharischan2473 Жыл бұрын
kzbin.info/www/bejne/jpasXoSkoZV2m8U
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
කවදාවත්ම දුක තණ්හාවට හේතු නොවේ ද?
@nandawathisenarathrathnaya741
@nandawathisenarathrathnaya741 Жыл бұрын
පින්වත් .ස්වාම්න් වහන්ස ඔබ වහන්සේට උතුම් නිරෝගී .සුවය ප්‍රාර්තනා.කරමි සාදූ සාදු.සාදු 🙏🙏🙏
@liinapirs4954
@liinapirs4954 Жыл бұрын
🙏🙏🙏🌷🌷🌷
@pushpakumari4319
@pushpakumari4319 Жыл бұрын
ඔබ වහන්සේගේ මුවින් නික්මෙන එකදු වචනයක් වත් බැහැර කිරීමට නොහැකි තරම් වටිනාකමකින් යුක්තය.. පාරමී පුරා යුගයේ අවශ්‍යතාවයට බිහිවුන ඔබ වහන්සේට තෙරැවන් සරණයි... 🙏🙏🙏🙏🙏🙏
@kelumlasantha3477
@kelumlasantha3477 Жыл бұрын
අනිවාර්යයෙන් ..සාදූ . සාදූ ...සාදූ !!!
@prabhagunathilake9865
@prabhagunathilake9865 Жыл бұрын
ආශ්වාදය ටිකයි. ආදීනවය බහුලයි. නිස්සාරණය පිණිස දෙසූ උතුම් දම් දෙසුමෙන් පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේගේ සියලුම කායික අපහසුතා දුරුවී නිදුක් නිරෝගී චිරජීවනයම ලැබේවා!!!🙏🏻🙏🏻🙏🏻 පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි..🙏🏻🙏🏻🙏🏻
@shanwijayaratne
@shanwijayaratne Жыл бұрын
Unknown
@D.hamma5670
@D.hamma5670 Жыл бұрын
කවදා කොහොම ඇසුවත් සිත් සැනසෙන දහම් පදයක් මය ඇසෙන්නේ..එවන් මිහිරි දහම් අසන්නට තරම් පිනැත්තියක් වුනෙමි..සසර කතරින් එතෙර වෙන තුරා මෙවන් ගම්බීර දහම් පද මිහිරි හඩින් අසන්නට ලැබේවායි පතමි..එලෙසින්ම දේශනා කරන ඔබ වහන්සේ ට ද පැතූ බෝධියට පාරමිතා පිරේවා ! 🌼🌼🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@lalithasamarakoon4783
@lalithasamarakoon4783 Жыл бұрын
සසරම දුකක් බවත් නිශ්සරබවත් සසරෙඅතරමන් වූ අපට ඉන් මිදෙන මග අවභෝද කරදෙන අනුකම්පාවෙන් කියාදෙන අපේ පින්වත් කළ්‍යාණමිත්‍රයන්වහන්ස ඔබවහන්සේට උතුම්වූ නිවනමවේවා සාධු සාධු සාධු 🙏🙏🙏
@shiromaweerasinghe5350
@shiromaweerasinghe5350 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@bihansithmandhiveharischan2473
@bihansithmandhiveharischan2473 Жыл бұрын
kzbin.info/www/bejne/jpasXoSkoZV2m8U
@shiromijayasuriya3855
@shiromijayasuriya3855 Жыл бұрын
මේ දුක්ඛිත සසරෙන් අත්මිදේවා සුවසේ මේ ආත්මයේම නිවනින් නිවේවා මේ පින් ඊට හේතුවේවා පින්වත් ලොකු ස්වාමීන් වහන්ස තුණුරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
@bihansithmandhiveharischan2473
@bihansithmandhiveharischan2473 Жыл бұрын
kzbin.info/www/bejne/jpasXoSkoZV2m8U
@Ed-kd7kz
@Ed-kd7kz Жыл бұрын
අපේ සුවපත් භාවයට වෙහෙසෙන ඔබ වහන්සේට නිරෝගි සුව වේවා .. !
@kdcpkothalawala764
@kdcpkothalawala764 4 ай бұрын
ඔබ වහන්සේට ත් මේ පිං මහිමයෙන් ප්‍රාර්ථනය කරන බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@ranilankalanka5506
@ranilankalanka5506 Жыл бұрын
පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා උතුම් නිර්වානය කරා යෑමට ඔබ වහන්සේටත් මේ ගෙදර පින් හේතුවක් වේවා වාසනාවක් වේවා සාදු සාදු සාදු හිතට දැනේන විදියට ඔබ වහන්සේ ලිහිල්ව බන කියනවා ලගදි ඉදලා මම ඔබ වහන්සේගෙ බන අහන්න ගත්තේ දැන් දිගටම අහනවා මම විදේශ ගත වෙලා ඉන්නෙ පුලුවන් විදියට තේරුම් ගන්න උත්සාහ කරනවා මේ සසරින් ඒතර වෙන්න මේ ආත්මයේ බැරි උනත් මතු ආත්මයක හෝ මේ අහන දර්මය මට පිහිටක් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@shiromijayasuriya3855
@shiromijayasuriya3855 Жыл бұрын
දායක ඇත්තන්ගේද සියලු යහපත් චේතනාවක්ම ඉස්ට වේවා මේ දුක්ඛිත සසරෙන් අත්මිදේවා මේ පිනෙන් තෙරුවන් සරණයි
@sachininilanka158
@sachininilanka158 Жыл бұрын
මගේ ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයම වේවා!!! අපේ භව ගමන සුවපත් කරන්න වෙහෙසෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම වේවා!!! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏
@lakshikasenanayeka4806
@lakshikasenanayeka4806 Жыл бұрын
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!
@thusharajeewani6208
@thusharajeewani6208 Жыл бұрын
🙏🙏🙏.තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට ...
@shyamalikumari1520
@shyamalikumari1520 Жыл бұрын
🙏🙏🙏පින්වත් සුවාමින් වහන්ස .මගේ නමස්කාරය වෙවා
@kalutharamaniyo9178
@kalutharamaniyo9178 Жыл бұрын
ගැඹුරු දහමක් , සිත් සනහන අයුරින් සරලව පැහැදිලි කරදෙන අපේ පින්වත් ස්වාමින් වහන්සේගේ දැනට බලපාඇති සියලු රෝගාබාධ ඉතා ඉක්මනින්ම සුවපත්⁣වෙිවා ! නිදුක් නිරෝගී චිරජීවනයම ලැබෙිවා !🪔🪔🪔
@DSD394
@DSD394 Жыл бұрын
🙏🙏🙏
@pavideos3808
@pavideos3808 Жыл бұрын
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@champashirani2046
@champashirani2046 9 ай бұрын
සාදු සාදු සාදු මාගේ උතුම් වු නමස්කාරයම වෙිවා .!! පිං වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ විසින් දේශනා කරන මෙි සියලුම ධර්මානුශාෂනාවන් නිර්වාණාවබෝධය පිණිස ම උපනිස්සුය වෙිවා යි පුාර්ථනා කරමි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@pamudithadulara5575
@pamudithadulara5575 Жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි...
@ManoriLakshikaa-xh8rq
@ManoriLakshikaa-xh8rq 11 ай бұрын
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !
@kumudunijayanthi5828
@kumudunijayanthi5828 11 ай бұрын
ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා. ඔබවහන්සේටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.
@nisaliperera9483
@nisaliperera9483 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ...... 🙏🌼🙏🌼🙏🌼...............
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 Жыл бұрын
ස්වාමීන් wahanseta ha දායකත්වය ලබාදුන් සැමටම chathurarya saththyo අවබෝධ වේවා පතමි
@priyangathalpawila9543
@priyangathalpawila9543 Жыл бұрын
අසරණ අපව මේ ඝෝරතර සසරින් මුදවාලීමට මහත් උත්සාහයක යෙදෙන, අති ගෞරවනීය අපගේ ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන්වහන්සේට ඉක්මන් නීරෝගී සුව ලැබේවා. අවසානයේදී උතුම් නිර්වාණය සාක්ශාත් වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏
@dinukachathuranga9986
@dinukachathuranga9986 Жыл бұрын
සාදු සාදු සාදූ 🙏🙏🙏🙏
@sajithmadusanka7057
@sajithmadusanka7057 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🌺🌺🌺🙏🙏🙏
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 4 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස ස්කන්ධ පෝෂනය කිරිම දුකක් ඉන් මිදෙන මාර්ගය දේශනාකරමින් අපව සුවපත් කරන ඔබවහන්සේ උතුම් නිවනින්නිවෙන්නට මේ කුසල් හේතුවේවා
@P.SamarasingheUSA
@P.SamarasingheUSA Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් Obawahanseta තෙරුවන් සරනයි !!!! බොහොම pin ලැබේවා !!!!
@lankapoornimakk642
@lankapoornimakk642 Жыл бұрын
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@bggunawathie3702
@bggunawathie3702 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මම නමස්කාර කරමි.තණ්හාවේ ආදිනව පහදා දුන් ඔබ වහන්සේ නිදුක් වේවා!නිරෝගි වේවා සුවපත් වේවා!!!සාධු සාධු සාධූ සාධූ🙏🙏🙏🌸🙏🙏🙏🌸🙏🙏🙏🌸
@indusharma1404
@indusharma1404 Жыл бұрын
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස.ඔබ වහන්සේ මොන තරම් වෙහෙසක් දරන වද මේ සසරේ බියකරැ බව පැහැදිලි කරලා දිමට..🙏🙏🙏
@abhsilvaharshani6989
@abhsilvaharshani6989 Жыл бұрын
ඔබ වහන්සෙගෙන් බන අහනකොට අපිට අපි ගැනම ලැජ්ජයි .ඔබ වහන්සෙගෙ අම්ම තමයි මේ ලෝකෙ වැඩියෙන්ම සතුටු වෙන අම්මා ඔබ වහන්සෙ වගේ උතුමෙක් සාදු සාදු ස්වාමිනි සාදු සාදු .
@panchayt8606
@panchayt8606 Жыл бұрын
Atha api monawada karanne me.
@janakakamila436
@janakakamila436 Жыл бұрын
තෙරුවන් සරණයි මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට...මාගේ නමස්කාරය වෙිවා🙏🙏🙏🙏🙏
@Sriyne
@Sriyne Жыл бұрын
පින්වත් සුවාමින් වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏
@cherryblossom9993
@cherryblossom9993 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා අපටද මෙම උතුම් ධර්ම මාර්ගය වැඩීමට වීර්යය ඇති වේවා ධර්මාවබෝධයම ලැබේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී වෙත්වා උතුම් නිවන් අවබෝධය වේවා
@seshaweerasinghe9927
@seshaweerasinghe9927 Жыл бұрын
🙏🙏🙏අපගේ පින්වන්ත පිංවන්ත ගුරු ස්වාමීන් ස්වාමින්වහන්සේට ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි
@ayomiprabodha-ee3ci
@ayomiprabodha-ee3ci Жыл бұрын
ඔබවහන්සේගේ පාද නමස්කාර කරමි. . . . සාදු සාදු සාදු 🌼🌼🌼🌼
@hpathirana
@hpathirana Жыл бұрын
🌹 සාධු` සාධු` සාධු` 🌹 🙏🙏🙏 තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@bihansithmandhiveharischan2473
@bihansithmandhiveharischan2473 Жыл бұрын
kzbin.info/www/bejne/jpasXoSkoZV2m8U
@taniyakarunarathna4602
@taniyakarunarathna4602 Жыл бұрын
මටනම් මේ දේශනාව හරිම රසවත්.😊ඒ වගේම ගොඩක් වටිනවා. බොහෝ පින් සිදුවේවා!පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏ස්වාමින් වහන්සේගේ අසනීපය මොකක්ද කියලානම් අනේ මම හරියටම දන්නේනෑ. ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වේවා!උතුම් නිවනින්ම නිවේවා!🙏🙏🙏🌼🌼🌼
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .නිදුක් නිරොගී සැප ලැබේවා .ජීවිතයේ යථාර්ථය ගැන කළ දේශනාව ශ්‍රවණය කළා .ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් සූවසේ නිවේවා .🙏🙏🙏🙏
@upuljayarathna6245
@upuljayarathna6245 Жыл бұрын
බොහොම පින් ස්වාමීන්වහන්ස!දායකත්වය දැක්වූ අයටත් බොහොම පින්!තෙරුවන් සරණයි !
@surekaroshini7114
@surekaroshini7114 Жыл бұрын
බොහොම පිං අපෙ හාමුදුරුවනේ සාදු සාදු සාදු
@rajeewyasithkumarage8700
@rajeewyasithkumarage8700 Жыл бұрын
පිං සිද්ධ වේවා පින්වත් ⁣ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි ✍️🙏🙏🙏✍️
@yasasdissanayake9818
@yasasdissanayake9818 Жыл бұрын
🙏🙏🙏 පින්වන්ත ස්වාමීන් වහන්සේට භවයේ ආදීනව පෙන්වා නිස්සරණය සදහාම මග පෙන්වනවාට. 🙏🙏🙏
@bihansithmandhiveharischan2473
@bihansithmandhiveharischan2473 Жыл бұрын
kzbin.info/www/bejne/jpasXoSkoZV2m8U
@රක්ෂිලාරණසිංහ
@රක්ෂිලාරණසිංහ Жыл бұрын
බොහෝම පිං, පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏 ඔබ වහන්සේ නිදුක්, නිරෝගී වෙත්වා… උතුම් නිර්වාණය අවබෝධ වේවා… 🌼🙏🌼
@rasikaperera5839
@rasikaperera5839 Жыл бұрын
ඇසෙන ඇසෙන බණ පදයක් පාසාම ඔබ වහන්සේට බොහොම පින් පායුග නමදිමි !!!
@paramichamodaya839
@paramichamodaya839 Жыл бұрын
පින්වත් ගුනවත් අපෙ ස්වාමීන් වහන්සේ මාගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@kumariambegoda
@kumariambegoda Жыл бұрын
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට
@dilusharavihari6957
@dilusharavihari6957 Жыл бұрын
තෙරුවන් සරණයි මාගේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස 🙏🙏🙏
@inokadamayanthi5887
@inokadamayanthi5887 Жыл бұрын
කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dineshikalakmali4442
@dineshikalakmali4442 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏
@A1B2_channel
@A1B2_channel Жыл бұрын
ඔබවහන්සේගේ ගුණයට නමස්කාර කරමි,නමස්කාර වේවා 🙏🌼❤️
@පාලිභාෂාවඋගනිමු
@පාලිභාෂාවඋගනිමු Жыл бұрын
මාගේ පින්වත් ගුරුදේවෝත්තම යන්වහන්සේ යම් දේශනාව ක් කරන්නේද ශ්‍රාවකයාගේ හිත ඇතුලාන්තයටම කිදාබහින ආකාරයටම දේශනාව කරන හැකියාව නම් ආශ්චර්‍ය්ය යක්මයි...ඔබවහන්සේගේ සියලු කටයුතු සිතන අයුරින් ම ඉටුවේවා ..ඔබවහන්සේට නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා .....
@erandimadumali7285
@erandimadumali7285 Жыл бұрын
මගෙ පින්වත් ස්වාමින් වහන්ස මාරයා විසින් මෙි භයානක සසරක අපව අරගන යන අතරෙ ඔබ වහන්සේමයි මහා පලිහක්ව අපව මුදවාලන්නෙ.ඔබ වහන්සේගේ මෙි මහා කැපවිම නොමැති නමි අප තවදුරටත් මාරයාගේ වසගයටම යාම අපටද වලක්වාගත නොහැකිය.ඔබ වහන්සේට පතන බෝධියකින් නිවිමට මෙම කුසල් එක සේම උපකාර වෙිවා
@MaiythreeRanathunga
@MaiythreeRanathunga Жыл бұрын
❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
කවදාවත්ම දුක තණ්හාවට හේතු නොවේ ද?
@ChampaNandani-e4m
@ChampaNandani-e4m Жыл бұрын
​sadu sadu sadu
@MammiAchchi-iu7xw
@MammiAchchi-iu7xw 7 ай бұрын
2àà
@samanjayalal-gh8fp
@samanjayalal-gh8fp Жыл бұрын
දහම් කරුණු ඉතා සියුම් ලෙස අවබෝධ කර දීමට උත්සාහ දරණ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා.
@chandrathilakarathna8235
@chandrathilakarathna8235 Жыл бұрын
සාදු සාදු සාදු!!!ගෞරවනීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@kumariliyanage9253
@kumariliyanage9253 Жыл бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏
@සකුසකු
@සකුසකු Жыл бұрын
තෙරුවන් සරනයි නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා ලොකු ස්වාමින්වහන්ස 🙏🙏
@suneethaweerasinghe1186
@suneethaweerasinghe1186 Жыл бұрын
Sadu sadu sadu pinwath swameen wahansa....kalochitha deshanawak pin oba wahanseta newan maga salasewa...!
@isurasampath5111
@isurasampath5111 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට...ධර්ම දේශානාමය පින සංසාර ගමන කෙලවර කර ගැනීම පිනිසම පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි.සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
@sudarmaperera3009
@sudarmaperera3009 9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏
@davikalk6667
@davikalk6667 Жыл бұрын
ලොකු ස්වාමින්වහන්ස කොයි තරම් මේ සසරට වැටෙන්න දගලන ස්කන්ධ කෙරේ අනුකම්පාවක් ඇද්ද.ස්වාමින්වහන්ස නිදුක් නිරෝගීව වේවා.උත්තම ලොකු ස්වාමින්වහන්සේ ව මෙපමණ පෙලනවා.අපි ගැන කවර කතාද.පින් ලොකු ස්වාමින්වහන්ස කියල දෙන පාර හැර වෙන කිසිම පිහිටක් නැත. ලොකු ස්වාමින්වහන්ස නිදුක් නිරෝගී වේවා
@mallikanawarathna1456
@mallikanawarathna1456 Жыл бұрын
උතුම් සම්මා සම්බුදු සරනයි සාදු සාදු සාදු
@wasanthirenuka-tn7el
@wasanthirenuka-tn7el Жыл бұрын
තෙරුවන් සරනයි අපගේ ගුරු දේවෝත්තම ලොකු ස්වාම්න් වහන්ස .නිදුක් නීරෝගී වේවා 🙏🙏🙏
@jayanthianradi7502
@jayanthianradi7502 Жыл бұрын
පාදාභිවන්දනය වේවා¡🙏🙏🙏 .ගෞරවනීය ලොකු ස්වාමින් වහන්ස ,තෙරුවන්.සරණයි 🙏 හැමදාමත් .එකලෙසම සුන්දරයි හිමියනි💎🙏💎 දෙසන මනරම් බුදු දහම උතුම් මුවින්...🙏💎🙏 ලොව දුක මතම් පතිත වූවත්....නොදැනේ ඒ දුක හිමි.මුවින් ගලා යන විලසින් බුදු දහම් 🙏හිමි වඩින නිවන් මග අති සුන්දරයි..🙏 බොහෝ.සිත් සතන් නිවාලන්නට මගේ බුදු පුතුන් දක්ෂවූ සේම,ඒ කාරුණික සිත .නිසා සැනසුනු ය.බුදුනුවන් සිත්🙏💎🙏සියලු දෙවියෝ රකිත්වා බුදු.පුතුන්🙏 විඩාව නිවේවා🙏 හිමියනි💎🙏💎 සසල නොවේවා ඉන්ද්‍රඛීලයක් සේ.🙏
@indrakumari9096
@indrakumari9096 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
@nadeeshasandamali6721
@nadeeshasandamali6721 Жыл бұрын
සාදු සාදු සාදු....
@chamidudilshan2410
@chamidudilshan2410 Жыл бұрын
අති ගෞරවනිිය පින්වත් ලොකු ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේගේ කායික වේදනාවන් මනසිකාරයෙන් යටපත් කරගෙන සත්වයා මේ දුක්ඛිත සසරින් එතෙර කරන්නට දරන වෙහෙස අප්‍රමාණයි ස්වාමීනි.ඔබ වහන්සේට කිප් අභිඣාවෙන් සුඛ පටිපදාවෙන් උතුම් නිර්වාන ධාතුව සුුවසේම අවබෝධ වෙිිවා .🙏🙏🙏
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa Ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස මාගේ නමස්කාරය වේවා
@nayomikumudumali2519
@nayomikumudumali2519 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@ravidurajiw3947
@ravidurajiw3947 11 ай бұрын
සුවපත් වේවා ස්වාමීන්වහන්ස 🙏
@pushpakumari2194
@pushpakumari2194 Жыл бұрын
බලාඉද්දිම ලෙඩවෙනව දිරනවා මොහොතක් පාසා ම සරණයට ලංවන මේ ජීවිතය කියන ටික දවස සහ කුණු ගද ගහන නව දොරකින් අසූචි මල් මුත්‍ර පිටවන මේ කයට දැන්නම් ආසාවක් නෑ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය සුවසේ ම අවබෝධ වේවා
@chathundisanayaka913
@chathundisanayaka913 Жыл бұрын
එහෙම නෑ ස්වාමීන් වහන්ස මේ දේශනාව හරිම වටිනවා .ඔබවහන්සේට අනේක පින්
@kumuduperera4602
@kumuduperera4602 Жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස .
@vikterathnayaka
@vikterathnayaka Жыл бұрын
Theruwan saranay suwamin wahansha 🙏🙏🙏 Blender Karla oba wahanse deila tibena mema deshanava apata e taram pahasuvata gilaganna Bari vevi mokada ugure sore throat wadey Karume deshawe vatinakama nodana tharam ....ane suwamin wahansha Mata me giwithaya atha Hera dala duvanna tharam budu samidun wadiya wage danenawa 🌹🌹🌹🙏🙏🙏ape pinakata niduk nirogei bawaya labewa theruwan saranay suwamin wahansha awasaray 🙏
@vikterathnayaka
@vikterathnayaka Жыл бұрын
Ma neth themenawa siyalu rakawaranaya labewa theruwan saranay
@lathagamage1320
@lathagamage1320 Жыл бұрын
පින්වත් මහා කාරුනික ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ සත්දර්මය අපිට අවබෝද කරදෙන්න මොනතරම් වෙහෙසෙනවද කායික පීඩාවක් කිසිම දිනක ඔබ වහන්සේට නොමවේවා වුතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝද වී වුතුම් නිවනි නිවේවා සාදු සාදු සාදු
@sugandithakshila5673
@sugandithakshila5673 Жыл бұрын
අප ගෞරවනීය පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා. 🙏🙏🙏
@bihansithmandhiveharischan2473
@bihansithmandhiveharischan2473 Жыл бұрын
kzbin.info/www/bejne/jpasXoSkoZV2m8U
@tharangajayasinghe1009
@tharangajayasinghe1009 Жыл бұрын
දුක්ඛ සත්‍යයත්, නිරෝධ සත්‍යයත් ඕනෑ තරම් ඇහෙන නමුත් පටලැවෙන මනාව නොඇසෙන මාර්ග සත්‍යය භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රි මුඛ දේශනාව මිනිස්සුන්ට අනුකම්පාවෙන් පහදා දෙන්නට දරන වෑයමට බොහොම පින් ස්වාමීන් වහන්ස..🙏🙏🙏
@malaniranasinghe5048
@malaniranasinghe5048 Жыл бұрын
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි 🙏🙏🙏
@jayanthasiyamudali2587
@jayanthasiyamudali2587 Жыл бұрын
අනුකම්පාවෙන් අපිට දහම පහදා දෙන්න් අපමන වෙහෙස දරන මගෙ ස්වමිනෙ ඔබ වහන්සෙට මෙ බුද්ද සසනය්යෙදිම උතුම් උ නිවනම අවබොද් වෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@m.g.tmadhushani1134
@m.g.tmadhushani1134 Жыл бұрын
කල්‍යාණමිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@padminitillekeratne2595
@padminitillekeratne2595 Жыл бұрын
Sadu sadu Sadu swaminwahanseta theruwan saranai
@jayanthaweerasinghe7871
@jayanthaweerasinghe7871 Жыл бұрын
🌼🙏Sadu 🙏Sadu 🙏Sadu............!!! Theruwansaranai obawahanseta.
@MallikaPiris-f3t
@MallikaPiris-f3t 11 ай бұрын
බුදුසරණ යි.බුදුසරණ යි..අපේ.හාමුදුරුවනේ
@NayomiIndika-qh4dv
@NayomiIndika-qh4dv Жыл бұрын
Theruvan.saranai.oba.vahanseta.niduk.nirogi.suva.lebeva.....
@yamunaherath5691
@yamunaherath5691 9 ай бұрын
උතුම් නිවණ බොහෝ දුර නොවේවා
@tarfaalanzi8939
@tarfaalanzi8939 Жыл бұрын
බුදුසරණයි 🙏🙏
@devikajayasuriya6579
@devikajayasuriya6579 Жыл бұрын
🙏🙏🙏 "... මේ ස්කන්ධ එක්ක කොයිතරම් කාලයක් මේ සසරේ දුක්විඳින්නද??? මෙවැනි ස්කන්ධ නම් මට නැවත වාරයක් එපා... මේ ස්කන්ධ පහත් වැටෙනවා නම් ඕනෙ දවසක වැටිච්චාවෙ..ගැලවෙනවනම් ගැලවිච්චාවෙ...මැරෙනවනම් මැරිච්චාවෙ.. මේකෙ එල්ලිලා ඉන්න එපා.. මේකෙ එල්ලිලා ඉන්න ඇත්තටම බැහැ... අනිත්‍ය ධර්මතාවයන් ඒ ගොඩට දාලා අත අරින්න... දුක්ඛ ධර්මතාවයන් ඒ ගොඩට දාලා අත අරින්න..." 🙏🙏🙏 මේ වචන හිතේ වීර්‍යමයි වැඩිකරන්නෙ. අද දවසෙ ඒතරම් දුකක් කරදරයක් නැතිවුණාට හෙට දවසෙ මොන දුක් කන්දක් උරුම වෙයිද, භයක්මයි දැනෙන්නෙ පින්වත් ස්වාමීන් වහන්ස ... පින්වත් මාගේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේ අප්‍රමාණ වේදනාවන් දරාගෙන, අප කෙරෙහි කරුණාවෙන්ම දරාගෙන, දේශණා කරන වචනයක් වචනයක් පාසා ම උතුම් පාරමීදම් පිරේවා !!!! ප්‍රාර්ථනීය බෝධිය සාක්ෂාත් වීමට හේතු වේවා 🙏🙏🙏
@GayanSiya
@GayanSiya Жыл бұрын
ත්‍රෙරුවන් සරනයි අපේ හාමුදුරුවනෙ
@sujasujee4513
@sujasujee4513 Жыл бұрын
සාදු සාදු සාදු !!!🙏🎉🙏🎉🙏🎉
@ramaniramani4967
@ramaniramani4967 3 ай бұрын
බුදුසරණයි
@rosebowala8547
@rosebowala8547 Жыл бұрын
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
@Ed-kd7kz
@Ed-kd7kz Жыл бұрын
සාදු සාදු සාදු
@vajiranandavajirananda922
@vajiranandavajirananda922 Жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu Jeevithya yatharthaya panwadieemata darana uthsahaya Apramanai
@Nadikarox
@Nadikarox Жыл бұрын
තෙරුවන් සරණයි මාගේ පින්වත් ස්වාමීන් වහන්ස..🙏🙏🙏
@niroshadamayanthi9502
@niroshadamayanthi9502 Жыл бұрын
දෙපා නැමද ඔබ වහන්සේ වන්දනා කරමි.....
@h.amanike4352
@h.amanike4352 Жыл бұрын
අවසරයි. ඔබ වහන්සේට බුදු සරනයි.🍀
@damayanthiyamuna5844
@damayanthiyamuna5844 Жыл бұрын
සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස
@ChampaNandani-e4m
@ChampaNandani-e4m Жыл бұрын
Gaurawaneeya swaminwahansa ma bawana karana wita hadawathea hada aseannata patangannawa Anithyay sitheema weradida..sadu sadu sadu
@nissankatharaka8730
@nissankatharaka8730 Жыл бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏
@SabeethEkanayaka-qh6yi
@SabeethEkanayaka-qh6yi Жыл бұрын
Tharuwan saranai
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 10 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 26 МЛН
මම පරාදයි.. ඔබ ? | Ven.Kirulapana Dhammawijaya Thero
59:16
Kirulapana Dhammawijaya Thero
Рет қаралды 22 М.
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН