No video

නැවත සිතිය යුතු ජීවිතයේ අර්ථය | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 33,091

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Күн бұрын

Пікірлер: 166
@user-or2og7ws5b
@user-or2og7ws5b 7 ай бұрын
මේ උතුම් දහම..මට නිවනට දොරටුවක්ම වේවා!!පින්වත් ස්වාමීන්වහන්ස පතනබෝධියකින් උතුම් නිවනින් සැනසේවා!!!සාදු🙏සාදු🙏සාදු🙏
@sajithmadusanka7057
@sajithmadusanka7057 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 🌸🌸🌸 🪔🪔🪔
@user-pq5gb8ol9u
@user-pq5gb8ol9u Жыл бұрын
දුක්ඛිත සංසාරේ අනාථ වූ අප හට, උතුම් භාග්‍යවතුන් වහන්සේගේ පණිවිඩය, සැබෑ ලෙසම දේශනා කරන, උතුම්, පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා… රේස් දුවපු ජීවිත එක බණ පදයකින් වෙනස් කළ අපේ කාලේ යතිවරයාණනි, ඔබ වහන්සේට අනේක වාරයක් පිං සිද්ධ වේවා… 🌷🙏🌷 උතුම් නිර්වාණය බොහෝ දුර නොවේවා..! 🙏🙏🙏
@DSD394
@DSD394 Жыл бұрын
🙏🙏🙏
@sithumnimsara9880
@sithumnimsara9880 Жыл бұрын
සාදු ! සාදු ! සාදු ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chathuraganasuru7796
@chathuraganasuru7796 Жыл бұрын
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏
@AaBb-zl9lz
@AaBb-zl9lz Жыл бұрын
සියලු සත්වයන් සුවපත් වෙිවා සාදු සාදු සාදු
@manelherath6458
@manelherath6458 Жыл бұрын
ඔබ වහන්සේ දේශනා කරන දහම් පදයක් පාසා ජීවිතයේ යථාර්ථය අවබෝධය පිණිසම අපලගා වෙමින් සිටිනවා පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@padmavidanapathirana5839
@padmavidanapathirana5839 Жыл бұрын
ලද මිනිසත් බවය අර්ථවත්ව ගතකරන්නට හැකිවූයේම ඔබවහන්සේගේ දේ‍ශනාවන් ‍ශ්‍රවණය කිරීමෙන්මයි .ඔබවහන්සේගේ දේ‍ශනාවන් ‍ශ්‍රවණය කිරීමෙන් අප ලබන ය්ස්ම් සැනසීමක් වේද අනුමෝදන් වී ඔබවහන්සේගේ සියලු පාරමී පූරණය වේවා. 🙏🙏🙏
@padminitillekeratne2595
@padminitillekeratne2595 Жыл бұрын
Sadu sadu Sadu swaminwahanseta theruwan saranai Siyalu deviyange arakshawa labewa labewa
@prabhagunathilake9865
@prabhagunathilake9865 Жыл бұрын
අද දවසට අහන 5වන උතුම් දම් දෙසුම.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් දම් දෙසුමට අනේකවාරයක් පින්..🙏🙏🙏 අපේ පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස....🙏🙏🙏 ඔබ වහන්සේට උතුම් නිවනින් නිවීයන්නට පාරමී දම් පිරේවා! 🙏🙏🙏
@asokaherath6291
@asokaherath6291 Жыл бұрын
තෙරැවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස හරවත් උතුමි ධර්මය දේශනා අසමින් ජීවිතය නිවැරැදි මර්ගය කරා ගෙන යන්න උත්සාහ කරමින් සිටිමි.පුජනීය උතුමි ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා !!!🙏🙏🙏🌻🌻🌻
@ireshamadumalli1160
@ireshamadumalli1160 Жыл бұрын
සියළුම මිනිස්සුන් ට දර්මය අවබෝද වේවා!!!!!!!!!!!!!!!!!සාදු සාදු සාදු සාදු සාදු 🌹🌷🌹🌷🌹
@maleeshanalindi8045
@maleeshanalindi8045 Жыл бұрын
Kirulapana dhammavijaya ape samin wahanseta niduk nirogi bawayath niwan awabodayath lebewa lebewa lebewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏oba wahansege iwasima karunawa, budda sasanaya wenuwen karana kepa kirima maha merak tharam, oba wahanse Parissamen weda wasaya karanna, mokada ape rate wedi pura inne budda cheewaraya weradiyata use karana aya, eyala gihiyantath wada anthai, budda cheewaraya daragena tikak gowithen karanawa, tha tikak deshapalanaya karanawa, eyala kawadawath apawath wenne nehe, merenawa witharai dawasaka, maranin passe niraye, oba wahanse eyala ekka getenna yanna epa, 4n call ekakin Wath, e kalaya aparade, e kalaya api wenuwen denna, sundara dharma deshanayak wenuwen,theruwan saranai oba wahansetath, oba wahanse pewadi karapu samin wahansetath, oba wahansege meniyantath,
@KuwaitKuwait-uu2ql
@KuwaitKuwait-uu2ql Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 bohome pin Gaurewaniye sath purusha weth kallyane Miththera weth suwamin wehanse ""siyella hare Dema his Athin Marenaye "kera yamate sidu wima Eakantha bewa Darmayen Arthayen sarelewa pahadili lesa siyele Denate Aweboda kote Ganima udesa meth sithin Anukampawen watina Daham Deshanawek Deshana kote wadala ""gaurewaniye uthum budda puththerayanen Wu kallyane Miththera oba wehansete Theruwen sarenai Niduk Nirogi suwe lebewa Me pin kusall hethuwen oba wehansete ""Chathurarriye saththiya Saththiyawe Boda Gnagganayen Uthum Niwanema hethu wewa !! Wewa !!wewa !! 🙏🙏🙏🙏🙏🙏🙏
@vidyanilakmali9690
@vidyanilakmali9690 Жыл бұрын
සාදු ...සාදු ....සාදු .....!!!
@shanikapprasanna2427
@shanikapprasanna2427 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ..උතුම් දර්මාවබෝදය පිනිසම මේ දර්ම දේශනාව කල පින හේතු වාසනාම වේවා 🌷🌷🌷සාදු සාදු සාදු 🌻🌻🌻
@KumariPathiraja
@KumariPathiraja 3 ай бұрын
සසර දුකින් මිදෙන්නට මාර්ගය කියාදෙන ඔබවහන්සේ,ට සසර කවදා හෝ දිනෙක උතුම් වූ බුද්ධත්වයම ලැබේවා
@nethmeparthana4000
@nethmeparthana4000 Күн бұрын
සාදු සාදු සාදු සාදු🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sanjeewaliyanage3344
@sanjeewaliyanage3344 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සදු සාදු සාදු !!!!!!!
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
අපේ හාමුදුරුවනේ මම කුවයිට්වල නිදහසේ බන අහනව ගෙදරදි හරි තරහෙන් මම හිටිය පවුල් පසුබිම කරදරකාරී වුනා ගෙදරට දනට පිනට මුදල් දීල පාඩුවේ ඉන්නව සසරේ බය දකිනව මම
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 5 ай бұрын
පින්වන්ත ස්වාමින් වහන්ස ඔබවහන්සේගේ සද්ධර්මය මට ඇසුනේ හුගක් පරක්කුවෙලා ඒත් මාගේඋත්තම බුද්ධ පුතුුයානන් වහන්සේ මට මගක් පෙන්වා ඇත මම ඒමග බොහෝම චිර්යයෙන් වඩමි ඔබ වහන්සේ පතන බෝධියකින් උතුම් නිවනින් සැනසිමට ඒ පිනුත් හේතු වාසනා ාව්වා
@chamindachaminda482
@chamindachaminda482 Жыл бұрын
තෙරැවන් සරන යි .මාගෙ පින්වත් .ගුරැ දේවොත්ත මයාණාන් වහ න්ස නමස්කාර යම වේවා .🙏🌼🙏🌼🙏🌼🙏🌷🙏🌷🙏🌷🙏🙏🌺🙏🌼🌼🌼🌼🌼🌼🙏
@sudarmaperera3009
@sudarmaperera3009 2 ай бұрын
පින්වත් මගේ ලොකු ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@miladayarathna5280
@miladayarathna5280 Жыл бұрын
සාදු සාදු සාදු මගෙ ස්වාමීන් වහන්සේ ට උතුම් නිවනින් නිවී සැනසෙන්නට මේ කුසල් පාරමී වේවා
@nandakodithuwakku9747
@nandakodithuwakku9747 8 ай бұрын
ජීවිතයෙ සැනසුනානමි ඒ ඔබ වහන්සේ නිසාමයි .අනේක වාරයක් පින් ඔබ වහන්සේට. සාධු සාධු සාධු
@nadeeshasandamali6721
@nadeeshasandamali6721 Жыл бұрын
සාදු සාදු සාදු....🙏🙏🙏
@chandrikadhamayanthi1042
@chandrikadhamayanthi1042 Жыл бұрын
Sammasambudu saranayi pinwath suwaminwahansa...sadu sadu.mage suwaminwahansa
@gigi1636
@gigi1636 Жыл бұрын
පින්වත් ස්වාමින්වහන්ස, ඔබ වහන්සේගේ දෙපා වන්දනා කරමින් දහම් ශ්‍රවණය කරමි, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DilsharaNishad
@DilsharaNishad 8 күн бұрын
Oba wahansaga dharma dasanaya pujaniyai sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
@w.a.c.k6660
@w.a.c.k6660 Жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@lathagamage1320
@lathagamage1320 9 ай бұрын
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ වැනි වුතුම් නමක් අපිට පහලවුනේම අපේ පෙර පිනටමයි වුදේට නැගිටින්නෙත් රෑ නින්දට යන්නෙත් ඔබ වහන්සේ දේශනා කරන දේශනාවක් අහලමයි නැතිනම් මේ ජීවිතේ අඩුවක් බව දැනෙනවා බන අහලා ඔබ වහන්සේට පින්දීලා මිසක් නින්දට යන්නෙ නැහැ ඔබ වහන්සේ මේ බවයෙදීම නිවන ලැබේවා සාදු සාදු සාදු
@anuradhavb
@anuradhavb Жыл бұрын
සාදු සාදු සාදු .. පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාරවේවා ...🙏🙏🙏
@pavideos3808
@pavideos3808 Жыл бұрын
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@nilanthimala6867
@nilanthimala6867 9 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@padmavidanapathirana5839
@padmavidanapathirana5839 Жыл бұрын
ලද මිනිසත් බවය අර්ථවත්ව ගතකරන්නට හැකිවූයේම ඔබවහන්සේගේ දේ‍ශනාවන් ‍ශ්‍රවණය කිරීමෙන්මයි .ඒ තරමටම ඔබවහන්සේගේ දේ‍ශනාවන් අපේ ජීවිතය සුවපත් කරනවා ස්වාමීන් වහන්ස .ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිවී සැනසෙන්නට මේ සියලු කුසල් හේතු පාරමී වේවා.🙏🙏🙏
@DSD394
@DSD394 Жыл бұрын
සත්‍යයකමයි.🙏🙏🙏
@jayanthasiyamudali2587
@jayanthasiyamudali2587 Жыл бұрын
අපේ රටේ මිනිස්සු ඉතින් කන්න බොන්නයි හොරා කන්නයි පුරුදු වුන අයනේ ස්වමිනි ඔබ වහන්සෙට තවත් බන දේසනා කිරිමට සක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤴
@malshaherath4438
@malshaherath4438 Жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,
@lathagamage1320
@lathagamage1320 3 ай бұрын
මේ තේරුමක් නැති ජීවිතේ වැඩක් නෑ කියල දැනෙන්න පටන්ගත්තට පස්සෙ තමයි දර්මය අවබෝද වෙන්න පටන් ගත්තෙම ඒ ඔබ වහන්සේ අපිට දැන ගන්න ලැබුනු දවසෙ ඉදලම තමයි බුදු සරන හෙවුවෙ ඔබ වහන්සේ හදවතට දැනෙන්න දේශනා අපිට වදාරනවා ඒ පිනම ඇති ඔබ වහන්සේට උතුම් නිවනින් නිවෙන්නට ඔබ වහන්සේගේ පියානන් වහන්සේ නිවන් ලබත්වා මේ දේශනාව අපිට අහන්න සලස්වපු පින්වතුන්ටත් මේ කුසල් බලයෙන් නිවනින් නිවී සැනසේවා
@hpathirana
@hpathirana Жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@chandaniranathunga2859
@chandaniranathunga2859 Жыл бұрын
නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්ස 🙏 🙏 🙏. ඔබ වහන්සේට උතුම් දළදා හාමුදුරුවන්ගේම පිහිටයි.. 🙏 🙏 🙏...
@hifriend9396
@hifriend9396 Жыл бұрын
Sadu sadu sadu oba wahansege bana daham walin api jivita harima sahalluwen gewanawa oba wahanseta maha pinak
@deepikadeepi1689
@deepikadeepi1689 Жыл бұрын
Sadu sadu sadu
@nisansalakumara1461
@nisansalakumara1461 Жыл бұрын
බොහෝම පින් ස්වාමීන් වහන්සේ ට.. අද තමයි මට තේරුනේ. පොල් කාපු මීයෙක් වගේ තමා බෙල්ලටම අහු වෙලා ඉන්න බව. මොහොතකටවත් මොකටද සතුටු වෙන්න තියෙන්නේ, අපි තව මොහොතකින් මැරෙයිදවත් දන්නේ නැති ජිවිත වල. අසාධාරණ ජිවිත වල අල්ප දඩුවම් කොහොමත් ලැබෙනවා, මෙතන ඉඳන් වත් දඩුවම් ඉල්ලන් නම් යන්නේ නෑ. දේවදූතයන් දැක්කත් ලියුම හරියට කියවලා තිබුණේ නෑ. බොහෝම පින් ස්වාමීන් වහන්සේ ට ඒ දේවල් මතක් කරල දුන්නාට
@jayanthauduwellage4693
@jayanthauduwellage4693 Жыл бұрын
🙏🙏🙏🌹 sadu sadu sadu sadu
@heshanikumari1564
@heshanikumari1564 Жыл бұрын
නිවන් අවබෝධය පිනිසම මේ කුසලය හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
@lakshikasenanayeka4806
@lakshikasenanayeka4806 Жыл бұрын
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 Жыл бұрын
බොහෝම පිං මගෙ ස්වාමීන් වහන්ස .🙏🙏🙏
@chamindachaminda482
@chamindachaminda482 Жыл бұрын
තෙරැවන් .සරන යි.මාගෙ බුදු පුතුන් .වහන්සෙට නමස්කාර ය වේවා .ආර්චාර්‍ය්‍ය් යි 🙏🙏🙏🌷🌼🌼🌺🌺🌷🌼🌼🙏🙏
@devikajayasuriya6579
@devikajayasuriya6579 Жыл бұрын
සංසාරය පටලපු දැලේ දඬුවම් විඳිනවා.. ඇත්තමයි ස්වාමීන් වහන්ස..🙏🙏🙏 දවසින් දවස වැඩිවෙන දඬුවම්..
@j_fitchan5958
@j_fitchan5958 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමිනවහන්ස 🙏
@shiromijayasuriya3855
@shiromijayasuriya3855 Жыл бұрын
🌸🌸🌸🙏🙏🙏🙏තුණුරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස .
@sriyanipiyalatha2970
@sriyanipiyalatha2970 Жыл бұрын
සාදු සාදු සාදු .
@ipapk4537
@ipapk4537 Жыл бұрын
අනේ සාදු සාදු සාදු 5 වෙනි දෙසනාව අද දවසට බොහො පිං එ උතුමි නිවන් මග බොහො දුර නොවෙවා🙏🙏🙏
@sasindu5207
@sasindu5207 Жыл бұрын
බොහොම පින් මගෙ ස්වාමීන්වහන්ස මෙ වටිනා දහම් කරුණු අපවෙත කරුණාවෙන් දෙශනාකරනවට.ඔබවහන්සේලාටද උතුම් වූ නිවනින් සැනසීමට මෙ ධර්ම දානය හේතුවාසනාම වේවා.....
@madhusankaamarajeewa1007
@madhusankaamarajeewa1007 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏 🙏 🙏
@isurasampath5111
@isurasampath5111 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට
@asokakarunarathna5686
@asokakarunarathna5686 Жыл бұрын
Saadu..saaaadu..saaaaaaadu, oba wahnsata taruwansaranai!
@kusumkumari8659
@kusumkumari8659 Жыл бұрын
❤teruvan saranayi pinvat ape suvaamin vahansa namoobuddaaya
@chanakanadeesh1052
@chanakanadeesh1052 Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස.. දේශාවේ පදයක් පදයක් ගානෙ හදවතටම දැනුනා ස්වාමිනී..
@lankapoornimakk642
@lankapoornimakk642 Жыл бұрын
උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු
@j_fitchan5958
@j_fitchan5958 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@indrakumari9096
@indrakumari9096 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
@chandrasenahewapathirana2066
@chandrasenahewapathirana2066 Жыл бұрын
ගෞරවනීය අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ට මාගේ උත්තම නමස්කාරය වේවා
@actiontv8835
@actiontv8835 Жыл бұрын
සාදු...සාදු...සාදු...🙏🙏🙏
@gayathrisumithrarachchi9662
@gayathrisumithrarachchi9662 Жыл бұрын
සත්තකින්ම පුදුමාකාර පිබිදීමක් ඇති කළ දේශනාවක් මෙය. සාධු සාධු සාධු අප්‍රමාණ පින් ගෞරවණීය ස්වාමීන් වහන්සේට
@ajantharajapaksha6621
@ajantharajapaksha6621 Жыл бұрын
බොහොම පින් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරනයි .🙏🙏🙏
@user-er8xm9mh1g
@user-er8xm9mh1g Жыл бұрын
🙏❤🙏
@udenisewandi4823
@udenisewandi4823 Жыл бұрын
අනේ ස්වාමීන් වහන්ස...මන් මගේ දරුවන්ට හැමදාම කියන්නෙ මෙ ජිව්තේ දුකයි....තේරුමක් නෑ කියලා .....එයාලා මහන වෙන්න කැමති නම් මන් අනිවාර්යයෙන් ඒකට අවසර දෙනවා........ඒ තැනට ලමයින්ගෙ මනස හදන්න මන් ගොඩාක් උත්සාහ කරනවා..
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 Жыл бұрын
🙏🙏🙏
@SkyShine73
@SkyShine73 Жыл бұрын
හොදයිනේ . පරම්පරාව දිග්ගස්සනවා විතරයි බැදීම් අැති කරගැනීමෙන් වෙන්නේ . හුස්ම ටික යවාගන්න අපි කොච්චර දුක් විදිනවද
@asankawiggin
@asankawiggin Жыл бұрын
නමස්කාරයවේවා ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
@rohiniekanayake3413
@rohiniekanayake3413 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .
@chandaneediipa9914
@chandaneediipa9914 Жыл бұрын
සාදු සාදු සාදු!!!🙏🏻☸️🌼
@tharangajayasinghe1009
@tharangajayasinghe1009 Жыл бұрын
🙏🙏🙏 බොහොම පින් ස්වාමීන් වහන්ස..
@rukmalfernando6153
@rukmalfernando6153 Жыл бұрын
ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමට මෙම ධර්ම දේශනා ව පාරමිතාවක් ම වේවා!
@banlad4040
@banlad4040 Жыл бұрын
සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ස්වාමින්වාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා.තෙරූවාමිසාරනායි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sugandithakshila5673
@sugandithakshila5673 Жыл бұрын
තෙරුවන් සරණයි මගෙ පින්වත් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට බොහෝම පින් 🙏🙏🙏
@yasasdissanayake9818
@yasasdissanayake9818 Жыл бұрын
💕🙏💕 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට. නැවත නැවත බුද්ධෝත්පත්ති කාලයක වටිනාකම පහදා දෙනවාට 🙏🙏🙏
@piyumimadushani7001
@piyumimadushani7001 Жыл бұрын
සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏
@shiranialuvihare2073
@shiranialuvihare2073 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@chandrathilakarathna8235
@chandrathilakarathna8235 Жыл бұрын
ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු!!!🙏🙏🙏
@maheshbandara5815
@maheshbandara5815 Жыл бұрын
තෙරුවන් සරණයි
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 Жыл бұрын
ස්කන්ධ සහිත ලෝකයේ යථාර්තය අපට අවබෝධ කරදුන් ගුරුදේවයාණෙනි පතන බෝධියකින් උතුම් නිවන් මග පූරනය වෙිවා
@malithpriyantha-fp9jf
@malithpriyantha-fp9jf Жыл бұрын
Kalyanamithra ape sawamin wahansa apa desa saanukampawen bala oba wahanseege bawanamaya wedasatahan walata sambanda weemata awasara laba den menawi...
@pasanmethsaragallage9509
@pasanmethsaragallage9509 Жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ....
@sangeethamadubashini3923
@sangeethamadubashini3923 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@user-sh9tn3qs4k
@user-sh9tn3qs4k Жыл бұрын
සාදු සාදු
@sanjeewakarunarathna4662
@sanjeewakarunarathna4662 Жыл бұрын
🙏
@lahirunirmal9426
@lahirunirmal9426 Жыл бұрын
සියලු දෙනාටම ධර්ම අවබෝධය කරගැනීම සඳහා සිත් පහළ විය. සාදු සාදු සාදු
@Madhushani_Jayasinghe
@Madhushani_Jayasinghe Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏 දීර්ඝායූ වේවා 🌷🌷
@sadunkumari3670
@sadunkumari3670 Жыл бұрын
Saadu Saadu Saadu
@sithumpriyanath9065
@sithumpriyanath9065 Жыл бұрын
Theruwan saranai
@shehaniyazara7958
@shehaniyazara7958 Жыл бұрын
🙏🌸🙏🌸🙏🌸🙏
@malekamaleka_7769
@malekamaleka_7769 11 ай бұрын
Sadu sadu.sadu......!!!
@ayomiprabodha-ee3ci
@ayomiprabodha-ee3ci Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. 🌼🌼🌼
@대윈디
@대윈디 Жыл бұрын
තාම තරුණයි හැබැයි යථාර්ථය ඉක්මනින් අවබෝධ කර ගැනීමේ ලොකූ අවශ්‍යතාවක් දැනෙනවා දැනට මේ ජීවිතේ සිද්ද වෙන දේවල් නිසා.. ඒත් ඇත්ත තේරුනත් අවබෝධ වෙන්නෙ නෑනෙ ටික කාලෙකින් අමතක වෙනවා.. ප්‍රශ්න ඉස්සරහ කඩන් වැටෙනවා.. අනේ පින්වත් ස්වාමීනි පිළිවෙලින් කල යුතු මඟක් තියනවද.. ලෝකෙ එක්ක ගැටිලා ඇලිලා හරී මහන්සී.. ඒත් මේකෙම ඉන්නවනෙ දෙයියනේ මට ගැලවෙන්න ඕන😢
@DSD394
@DSD394 Жыл бұрын
පුලුවන් තරම් ස්වාමින්වහන්සේගේ බන අහන්න .බාවනාවක් වඩන්න තරම් සිත කය සුදුසුකම් ලබනකම් බන අහන්න. බන අහන්න අහන්න ඉබේම එතකොට සිලයක පිහිටයි .හිත කය පිහිටා කටයුතු කරයි. මේ y tube එකේ 500 ගානකට වඩා බනතියෙනවා.අහන්න.මනසින් කොයි වෙලාවෙත් වැටෙන්නේපා.ඉපදෙන හැම සත්වයන්ටම මේ සසර දුකයි .ඉපදිම නතරකරගන්න කටයුතු කරගන්න.ඒ මාර්ගය වඩන්න .තෙරුවන් සරණයි .
@DSD394
@DSD394 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!!!🌷🌷🌷🙏🙏🙏
@dayarathnapathmawansha8305
@dayarathnapathmawansha8305 Жыл бұрын
දේශනා හතර ක් ඇසුවා .අප්‍රමාදීවන්න යන හැගීම ඇති විය .තෙරුවන් සරනයි .
@sankhamalayapa8842
@sankhamalayapa8842 Жыл бұрын
🌹🙏🌹🙏🌹🙏🌹
@sureshaniherath5171
@sureshaniherath5171 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏
@user-vx1cx4wf8k
@user-vx1cx4wf8k 4 ай бұрын
Sadu Sadu sadu
@priankakuwait62
@priankakuwait62 Жыл бұрын
Sadu sadu sadu niwanama nathai niwanama wethwa
@kosumlali4466
@kosumlali4466 Жыл бұрын
Sadu sadu sadu..theruwan saranai.pinwath swameen wahanseta Magee namas karaya weewa...🙏🏻🙏🏻🙏🏻
@yamunayamuna5521
@yamunayamuna5521 Жыл бұрын
Sadu Sadu sadu...
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 26 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 33 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН