kithul chocolate | How to make kithul chocolate | chocolate | කිතුල් චොක්ලට් | கித்துல் சாக்லேட்

  Рет қаралды 65,233

lakshitha vlogs

lakshitha vlogs

Күн бұрын

Пікірлер: 220
@thilakasirithirimadura9455
@thilakasirithirimadura9455 2 жыл бұрын
ඔබගේ අවන්ක කමටයි හදන හැටි පෙන්නුවෙි ජයෙන් ජයම වෙිවා !
@lalithfonseka9886
@lalithfonseka9886 2 жыл бұрын
අපේ අය කොපි කරන්න එපා.තමන් සොයා ගන්නා ලද දෙයට දෙවි යොත් උදව් කරනවා.
@djdulangaremix5357
@djdulangaremix5357 2 жыл бұрын
නැන්දේ ඔිකට පොල්කටු හැන්දක් ගත්තනමිතමයි වඩාත්මහොඳ මොකද ස්ටෙිින්ලස් හරන්දට ඇලුමිනියම් සීරිලා ඔය චොක්ලටිිඑකට එකතුවෙනවා ලැබිිඑකක තත්වපරීක්ෂනයකට යොමුකලොත් ඉස්සෙල්ලම අහුවෙන්නෙ ඇලුමිනියම් ..
@rathnageegodawatte5351
@rathnageegodawatte5351 2 жыл бұрын
ඉතා හොඳ වැඩක්.නමුත් කරුනකර ඇලුමිනියම් භාජන පාවිච්චියට ගන්න එපා විස වෙන්න පුළුවන් .එනිසා මැටි භාජන හෝ හොද වර්ගයේ සුදු යකඩ භාජන පාවිච්චියට ගන්න .
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
ඔබේ අදහස් ගොඩාක් වටිනවා දිගටම ඉන්න අපිත් එක්ක
@FashionHouse1017
@FashionHouse1017 2 жыл бұрын
හැබැයි මේ ඇලුමිනියම් නෙවෙයි නේද ,අර චිනච්චට්ටි කියන ජාතිය නේද ?ඒ දෙක අතර වෙනසක් තියෙනවා. අපේ ගෙවල් වල තාච්චි හදල තියෙන්නෙ
@talkwithpubudu3313
@talkwithpubudu3313 2 жыл бұрын
මේ වගේ නිෂ්පාදන ලෝකයට යවන්න පුළුවන් නම් කොච්චර වටිනවද පාලකයෝ නිලධාරී මේ වගේ දේවල් වලට අත දෙන්න ඕනා ජයවේවා ඔබට
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
වාසනාවන් !!!👌💪👏👏👏උත්සාහ වන්ත ආදර්ශමත් ඔබට සියලු දෙවියන්ගේ පිහිටෙන් තව තවත් මේ ව්‍යාපාරය දියුණුවටම පත්වේවා!!!🙏
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@PD-qg2fo
@PD-qg2fo 2 жыл бұрын
නියමයි . මේක කොච්චර ලොකු දෙයක්ද කියල ඔයා දන්නවද අක්කා. කොහොමහරි ලොකු ව්‍යාපාරිකාවක් වෙන්න. ඒත් මෙහෙම හදන හැටි දාන එපා. ඔයා හොයා ගත්තු දේ business ඉව තියෙන ලොක්කෙක්ට අහු උනොත් ඔයාගේ අයිතිය නැති වෙයි. තෙරුවන් සරණයි.
@Paragatha
@Paragatha 2 жыл бұрын
ඉක්මනට ඒ ටික කරගන්නකො අක්කෙ.... පර්ටන් බලපත්‍රය අරගන්න. නැත්නම් දවසක ඔබතුමියටත් හදන්න තහනම් වෙයි. දන්නවනෙ අද ලෝකෙ හැටි
@UK-rw8ll
@UK-rw8ll 2 жыл бұрын
පිළිවෙලකට වැඩක් කරන බුද්ධිමත් කාන්තාවන් මේ වගේ කෙනෙක්ට උදව්කරන්න පෞද්ගලික ආයතනයක හෝ නෙත ගැටෙන්නට මෙය උදව්වක් වේවා! 🙏
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
චන්දන සහෝ හදවතින්ම ස්තූතියි
@sudharmajayasuriya120
@sudharmajayasuriya120 2 жыл бұрын
ඇයට ජය. ඔබට ස්තූතියි.
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@sumanasarak8264
@sumanasarak8264 2 жыл бұрын
මැටි බඳුනක් හා පොල්කටු හැන්දක් යොදා ගන්න.තෙරැවන්සරණයි.ජය
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න
@nelushp5093
@nelushp5093 2 жыл бұрын
ඉත්මනන් පේටන්ට් බලපත්‍රය ගන්න. ඔබට ජය.
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් සමග එකතු වුනාට දිගටම ඉන්න
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 2 жыл бұрын
Umandawata giyanam thawa upades tikak ganna puluwani kalthabaganna . Sistam eka. Good luck 💐💐💐💐❤️❤️❤️❤️❤️
@dhaham7197
@dhaham7197 2 жыл бұрын
අලුමිනියම් භාජනය වෙනස් වෙනවා නම් හොඳයි
@udenirasika6658
@udenirasika6658 2 жыл бұрын
හොද වැඩ සටහනක්.සුබ අනාගතයක් වේවා .🌺🌺
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් සමග එකතු වුනාට දිගටම ඉන්න
@thajudeenkt3463
@thajudeenkt3463 2 жыл бұрын
නියම උත්සාහය ජයවේවා
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න
@gavinvanderwert1213
@gavinvanderwert1213 2 жыл бұрын
Really interesting to see her making this kithul chocolate. She can improve on this if someone sponsor and help to give a good finish to the product. And also the equipment which she uses to make the chocolate should be replaced.
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
Heartfelt thanks for joining us but stay tuned
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
වටින වීඩියෝවක්.....නියමයි අයියා...දිගටම කරන්න...දේශීය දේ අගයව්වනම් අද ලංකාවට මෙහෙම වෙන්නේ නෑ...Good Job
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් සමග එකතු වුනාට දිගටම ඉන්න
@testchannel5039
@testchannel5039 2 жыл бұрын
පට්ට...❤️
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න අපිත් එක්ක🙏
@nuwanboysl9952
@nuwanboysl9952 2 жыл бұрын
නියමයි නියමයි වටින දෙයක් 👍👍👍
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@mcbond6162
@mcbond6162 2 жыл бұрын
ප්‍රශ්න කලින් සූදානම් වෙලා අහන්නෙ නැති බවක් පේනවා ...නමුත් වටිනා වීඩියෝවක් ..
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් සමග එකතු වුනාට දිගටම ඉන්න
@anncrish8105
@anncrish8105 2 жыл бұрын
Godak hoda deyak ...akkata jayen jayama weewa 💜💚💙♥️💛 punchi deyak kiyannam tharaha wenna epa akka Lee hendak pawichchi karoth hodai kiyala hithenawa hemadetama ...
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@Magadige
@Magadige 2 жыл бұрын
නියමයි අයියා . වටින වීඩියෝවක්
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි මල්ලි
@sagii9937
@sagii9937 2 жыл бұрын
Good work. We like to buy those. . Spread the market..
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
Thank you from the bottom of my heart
@gayanhasaranga3649
@gayanhasaranga3649 2 жыл бұрын
ස්තූතියි
@ranmaleeperera1290
@ranmaleeperera1290 2 жыл бұрын
Unbelievable your talent amazing. All the best for you to improve your business vastly not only in Sri Lanka but to the international markets as well. Can’t wait to come there one day and buy ur products. 🙏🇱🇰
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
Thank you from the bottom of my heart
@chamoddyarathnaweera5350
@chamoddyarathnaweera5350 Жыл бұрын
Congratulations aunty !!! ❤❤❤ All the best !!!
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
ගොඩක් මවටිනා වීඩියෝ එකක් ඇත්තටම වටිනව හරිම සතුටුයි ස්තුතියි ඔබට❤
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@dhaham7197
@dhaham7197 2 жыл бұрын
ලිපිනයන් සඳහන් කරනවා නම් ගොඩක් වටිනවා ..
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
දුරකථන අංකය තියෙනවා , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@thanushadilkirajakaruna349
@thanushadilkirajakaruna349 2 жыл бұрын
Akkata SLS Shatika ganna mudal uwamawanwak tiyanwanam kiyana udaw karane akkata puluwan welaweta apasu labadena. mewage deyeketa udaw karana kamathi.
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
සහෝදරිය 0706011110 යන අංකයට කතා කරන්න ඔබේ ඉදිරිපත් වීම ගොඩාක් වටිනවා, හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@thanushadilkirajakaruna349
@thanushadilkirajakaruna349 2 жыл бұрын
@@lakshithavlogs Thank you will contact and see
@Paragatha
@Paragatha 2 жыл бұрын
😲😲😲 සුපිරි නෙ....🥰🥰🥰👌👌👌😋😋😋😋
@walisunderamudiyanselage1144
@walisunderamudiyanselage1144 2 жыл бұрын
ඉතාමත් වටිනවා. නමුත් කිතුල් චොකලට් කියන නම වෙනස් කරන්න. මොකද cocoa වලින් හදන නිසානෙ චොකලට් කියන්නේ.
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@SakunasumedasilvaOp
@SakunasumedasilvaOp 7 ай бұрын
Good luck 😀
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
Thanks! You too!
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
ගොඩක් වටිනවා..සුබ දවසක් ඔබ සියලු දෙනාටම.රෝහල් හෙද නිලධාරියෙක් වන මම රාජකාරී විඩාව මහන්සිය පසෙකලා අද කාලෙට වටිනා හරවත් රසවත් වීඩියො පෙලක් ගෙන එනවා.ඔබගේ නොමසුරු සහයෝගය ලබා දෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.ඇවිත් බලලා සහයොගයක් ලබා දෙන්න... ඔබ සැමට නිදුක් නිරෝගි සුවය ලැබේවා... තෙරුවන්සරණයි.දෙවිපිහිටයි....
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අප සමග එකතු වුනාට දිගටම ඉන්න
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
@@lakshithavlogs අනිවාර්යෙන්ම.ඔබටත් ස්තූතියි...❤️🇱🇰
@georgevinitia1502
@georgevinitia1502 2 жыл бұрын
වාසනාවන් ! යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි !🙏💐🙏🌝❤🇱🇰
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න
@georgevinitia1502
@georgevinitia1502 2 жыл бұрын
@@lakshithavlogs යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි !🙏💐🙏🌝❤🇱🇰
@pathumsadaruwan7785
@pathumsadaruwan7785 2 жыл бұрын
සුපිරිම 👌👍😛😛
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න
@sarkalua6778
@sarkalua6778 2 жыл бұрын
Very Interesting video, she seems like a talented organized entrepreneur, I like to help her and I will get in touch with her soon.
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
Heartfelt thanks for your kindness, here is her number 0706011110, tell us too (0716480014 targeted)
@chamindakumara2285
@chamindakumara2285 10 ай бұрын
good luck .😊
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
❤❤
@arjunkavishka1106
@arjunkavishka1106 2 жыл бұрын
Apita khenda mewa ganna පුළුවන්??
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් සමග එකතු වුනාට දිගටම ඉන්න
@prabathjayathilaka4607
@prabathjayathilaka4607 2 жыл бұрын
Aiya gihin neh...niyamai....
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
ඔව් ආයෙත් යමු රෙඩ්බානාගම ආපුවම
@chandrikamorawaka5088
@chandrikamorawaka5088 2 жыл бұрын
Innovative product thanks for sharing it with us want make it at home myself
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
Thanks for liking
@nelitharashmin9143
@nelitharashmin9143 2 жыл бұрын
Kithul chocolate athisarthaka wenna kiyala parthana karanawa❤🇱🇰
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@lochanadeneth1811
@lochanadeneth1811 10 ай бұрын
👍👍👍👍
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
😍😍
@sumij5511
@sumij5511 2 жыл бұрын
Samahara vita kurakkanvpitiwalinuth puluwanwaei ma kramayatama?
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
ඔබත් උත්සහ කරන්න ඔබේ අදහස හෝදයි ඒකත් අපේ දෙයක් එතකොට හැමෝම වෙනස් විදිහට හිතන්න ඕනී මේ කාලේ හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@Hima44597
@Hima44597 2 жыл бұрын
Great work
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
Thank you so much 😀
@kanthirandeni177
@kanthirandeni177 2 жыл бұрын
හොඳ නිෂ්පාදනයක් වගෙයි උත්සාහය සාර්ථක වේවා! ඇලුමිනියම් භාවිත නොකර සෞඛ්‍යයට හිතකර භාණ්ඩ පාවිච්චි කරල මේ නිශ්පාදනය කරන්නකො.
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න අපිත් එක්ක
@indifashion6919
@indifashion6919 2 жыл бұрын
Wow…. Great video….
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
Thank you! Cheers!
@shiromawijekoon1057
@shiromawijekoon1057 2 жыл бұрын
Me wage dewal thamai promote karanna ona. Good luck.
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න
@ammaherath6488
@ammaherath6488 2 жыл бұрын
Jayen jaye. 👍😁👍❤️
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 2 жыл бұрын
Jayen jayama wewa
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 2 жыл бұрын
Niyamai jaya wawa
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් සමග එකතු වුනාට දිගටම ඉන්න
@jacinthakannangara5648
@jacinthakannangara5648 2 жыл бұрын
Good luck ur future. Bless you
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් සමග එකතු වුනාට දිගටම ඉන්න
@nuwanprasad902
@nuwanprasad902 2 жыл бұрын
Mixed karana meshin1k ganna kiyak vithara yanawada aiye
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
ගනන් මම නම් දන්නෙ නෑ මල්ලි එහෙම උදව් කරන්න කෙනෙක් ඉන්නවා නම් මේ අංකයට කතා කරන්න 0706011110 හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@palithadisanayake2867
@palithadisanayake2867 2 жыл бұрын
ජයම වේවා!
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න අපිත් එක්ක
@d.m.wijetunga599
@d.m.wijetunga599 2 жыл бұрын
Great video. Salute.
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි Thank you from the bottom of my heart
@Paragatha
@Paragatha 2 жыл бұрын
කරුණාකර කවුරු හරි මැයට උදව් කරනවද.... තත්ව සහතිකය ගන්නට.
@ransalajayasekara7137
@ransalajayasekara7137 Жыл бұрын
Man oyagen giya mase chocolate gaththa harima rasai ea wagema kithul pani biscuit gaththa eawath harima rassi ayeth genna ganna vidihak nethuwa inne mokada api trip eakak gihin eaddi thamai gaththe voyage business eaka sarthaka wewa kiyala prarthana karanawa delivery service eakak hadaganna apita genna ganna
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤🙏🙏
@herbsface7715
@herbsface7715 2 жыл бұрын
Oya iti eken upades danna
@lalithfonseka9886
@lalithfonseka9886 2 жыл бұрын
මෙවැනි නිෂ්පාදන සඳහා පිටරට සිටින අය ගෙ සහයෝගය ලබාගෙන ලංකා වට ඩොලර් ගෙන්න සැලසුම් කරන්න.ඉදිරියෙ ජය.
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් සමග එකතු වුනාට දිගටම ඉන්න
@SankaD
@SankaD 2 жыл бұрын
Hadanawa widiya nopenwuanam thamai hoda
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 2 жыл бұрын
Good job 👏
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@amazo4533
@amazo4533 2 жыл бұрын
අදායම අහන එක හරිද මන්දා
@anncrish8105
@anncrish8105 2 жыл бұрын
Dakki kanna aasai 😋😋😋😋😋😋
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
රිවර්ස්ටන් පැත්තෙ ආවොත් කන්න පුලුවන් යාලූ
@prasadkumar4154
@prasadkumar4154 2 жыл бұрын
Waw super sathutui apey ratey wedak .api mul tans diya denda ona.wal pal balnwata wada mey wagey deyak spita watinwa rata inna spi wagey ayta godak watinawa bro good luck 👍
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි සහෝදරයා දිගටම ඉන්න අපිත් එක්ක
@channely7441
@channely7441 2 жыл бұрын
Aunty,විදාතා කියලා එකක් තියනවා ප්‍රාදේශීය ලේකම් කාර්‍යලයෙන් නොමිලේ කරන්නෙ.එයාලා ඔය වගේ එවට දැනුම,වියවසායක පුහුණුව එහෙම දෙනවා.සමහර වෙලාවට කර්මාන්තය දියුණු කරන්න නය එහෙමත් දෙනවා.ලගම ප්‍රදේශිය ලේකම් කර්‍යලයට ගිහින් බලන්න.
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@udanigunarathne6693
@udanigunarathne6693 2 жыл бұрын
Investor kenek hoagnn Ms. Desapaaluwo gananm thamba satheka vshwasayak tiann epa… Good video!!!
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@dhaham7197
@dhaham7197 2 жыл бұрын
තියෙන්නේ කොහෙද ..මේ ස්තානය..
@Ravy.G
@Ravy.G 2 жыл бұрын
👍
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි
@kanthiambagahakotuwa7493
@kanthiambagahakotuwa7493 2 жыл бұрын
gennaganne kohomada
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ඔබට තෙරුවන් සරණයි !
@wimalkawimalaratna1905
@wimalkawimalaratna1905 2 жыл бұрын
Good luck.
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
Thanks!
@gaminijayasuriya914
@gaminijayasuriya914 2 жыл бұрын
කෑගල්ල ට ගෙන්න ගන්න පුළුවන් ද
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@anuraedirisinghe3571
@anuraedirisinghe3571 2 жыл бұрын
First of all thanks for your job youtuber but why are you asking her revenue and profit somebody will complain to tax department and they will make a trouble. You are doing good job try to promote her product when we come to Srilanka definitely we are going to see her and try to do what can we do like get the relevant approval from the government. One again thanks for both
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
Wanted to show that you can make money from something new like this, thank you from the bottom of your heart for joining us
@kanthiambagahakotuwa7493
@kanthiambagahakotuwa7493 2 жыл бұрын
genna ganna barida
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ඔබට තෙරුවන් සරණයි !
@asmkanthie2675
@asmkanthie2675 2 жыл бұрын
Apita meva ganna kohenda tiyenne
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරලා බලන්න, හදවතින්ම ස්තූතියි අපිත් සමග එකතු වුනාට දිගටම ඉන්න
@alfaganstha
@alfaganstha Жыл бұрын
Koheda tiyenne ganna?
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
මාතලේ ඉදලා රිවස්ටන් යනකොට කිතුල කියලා කඩයක් තියෙනවා ඒකේ තියෙන්නේ 😍😍
@alfaganstha
@alfaganstha Жыл бұрын
Thank you
@sumithneranja2252
@sumithneranja2252 2 жыл бұрын
Thiyena okkoma eyagen ahala prasidda karala... me wedeta pahara wadida danne na
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
ඔක්කොම නෑ හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@LankaSenavirathna-g2r
@LankaSenavirathna-g2r Жыл бұрын
පේටන්ට් බලපත්‍රය ගන්නකම් පරිස්සම් වෙන්න වෙන කෙනෙක් ඒක උදුර ගනීවි
@wataddaraananda3522
@wataddaraananda3522 2 жыл бұрын
😍
@sarathkariyawasam3219
@sarathkariyawasam3219 2 жыл бұрын
කොහෙන්ද ගන්න පුලුවන්?
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න අපිත් එක්ක
@amazo4533
@amazo4533 2 жыл бұрын
එයාගෙ අලුත් රෙසිපි එක ඔහොම දාන එක හරිද?
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
සීයට සීයක්ම දැම්මේ නෑ අක්කා කැමති වුනත් මම කැමති වුනේ නෑ , හදවතින්ම ස්තූතියි අපිත් සමග එකතු වුනාට දිගටම ඉන්න
@amazo4533
@amazo4533 2 жыл бұрын
@@lakshithavlogs අලුත් දෙයක් කරනකොට ඔක්කොම දාන්න එපා ගොඩක් අය කොපි කරන්න බලන් ඉන්නෙ. එකෙන් සමහරවිට මුලින්ම කරපු කෙනට ලොකු අසාදාරනයක් වෙන්න පුලුවන් .
@nimaliweerakoon1127
@nimaliweerakoon1127 2 жыл бұрын
Apita genna ganna vidihak kiyannko pls.
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරලා බලන්න, හදවතින්ම ස්තූතියි අපිත් සමග එකතු වුනාට දිගටම ඉන්න
@wajirapriyadharsani1017
@wajirapriyadharsani1017 2 жыл бұрын
Wade sartaka karagena yanna labewa
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@roshanchaminda2276
@roshanchaminda2276 2 жыл бұрын
Me wage ayata sahayogaya danawanam rate dolar prasnata visaduama labanawa needa
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
අපේ වුන් හදන්නෙ බලය ගන්න මේ වගේ මිනිස්සුන්ට උදව් කරලා දියුණු කරන්න බලන්නෙ නෑ යලුවා අපි මොනවා කලත් , සංවර්ධන නිළධාරීන් ඕනී තරම්, හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් අපිත් එක්ක බෙදා ගත්තට දිගටම ඉන්න
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් සමග එකතු වුනාට දිගටම ඉන්න
@shiranibippus3750
@shiranibippus3750 2 жыл бұрын
❤❤❤❤❤👍
@susanthaweththasinghe9023
@susanthaweththasinghe9023 2 жыл бұрын
What an example to women...with 5 children she is doing this
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
True, thank you from the bottom of my heart for joining us
@hasthikaellepola9232
@hasthikaellepola9232 2 жыл бұрын
🔥🔥🔥🔥👍🏻👍🏻👍🏻👍🏻
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් සමග එකතු වුනාට දිගටම ඉන්න
@anncrish8105
@anncrish8105 2 жыл бұрын
Meweni 100 / 100 hoda dewal walata thamai nadu danna poth ussan enne police aya ... hebei kudu , ganja walata oona tharam nidahase wilunanna deela un pin pads gannawa
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@electric2295
@electric2295 2 жыл бұрын
ලොකු පැක්ටරි කාරයිනගෙන් පරිස්සම් වෙන්න වෙයි
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@laxmiweerakoon6627
@laxmiweerakoon6627 2 жыл бұрын
Address eka danna
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
සහෝදරිය 0706011110 යන අංකයට කතා කරන්න හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@Flash.flash.flash77
@Flash.flash.flash77 2 жыл бұрын
සුභ පතනවා යකඩ ගැහැනියක් ඔබ, ටික් ටොක් කරගෙන පිටි උලන් ඉන්න ගෑනුන්ට මේවා බෑ
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@kgl319
@kgl319 2 жыл бұрын
🔥❤💪
@joliseeya-4303
@joliseeya-4303 2 жыл бұрын
eka maru
@lalfernando5884
@lalfernando5884 2 жыл бұрын
we want to buy . pl send
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
Call the video number, thank you from the bottom of your heart for joining us
@Paragatha
@Paragatha 2 жыл бұрын
නියමයි
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් සමග එකතු වුනාට දිගටම ඉන්න
@SansalaJayawardhana
@SansalaJayawardhana 29 күн бұрын
මිශ්‍රනයෙ මොනවද තියෙන්නෙ
@lakshithavlogs
@lakshithavlogs 29 күн бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤
@janakasrinath3221
@janakasrinath3221 2 жыл бұрын
අපේ දේ අගය කරන්න ඕන මෙවා දියුණු කරගන්න අත දෙන්න ඕන
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න
@ruwangunawardana9829
@ruwangunawardana9829 2 жыл бұрын
කොහෙන්ද ගන්නේ අපි රට ඉඳලා ගේන්නේ නැතිව ඔබ හදන නිෂ්පාදන ගන්නම්
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
අංකයට කතා කරන්න 0706011110 හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@kumarakumar6253
@kumarakumar6253 2 жыл бұрын
මම බඹරකිරි ඇල්ල
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
ඒ ළගමනෙ හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@sandunbandara777
@sandunbandara777 2 жыл бұрын
මේවගෙ මිනිස්සුන්ට උදවු කරන්නැතුව රටකට ගොඩ ඒමක් නෑ.නිශ්පාදන ආර්තිකය ක් සෑදිය යුතුයි
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් සමග එකතු වුනාට දිගටම ඉන්න
@achinidealwis714
@achinidealwis714 Жыл бұрын
Ane Mata contact number ekak ganna vidihak nadda me shop eke
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
වීඩියෝ එකේ තියෙන අංකයට කතා කරන්න
@achinidealwis714
@achinidealwis714 Жыл бұрын
@@lakshithavlogs oya ge number eka ta da
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
@@achinidealwis714 නෑ වීඩසයෝ එකේ අන්තිමේට ඇති මම හැම කෙනෙක්ගෙම නො එක දායනවා අචිනි සහෝදරිය
@achinidealwis714
@achinidealwis714 Жыл бұрын
@@lakshithavlogs ane sorry man video eka balala hoyagannma bari una ekai ahuve. Extremely sorry
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
@@achinidealwis714 හොයාගන්න බැරි වුනාද? මම හෙට දාන්නම් වීඩියෝවක් එඩිට් කරන ගමන් තරහා වෙන්න එපෝ 🙏🙏 ❤❤
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 3,3 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 4 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 88 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 57 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 3,3 МЛН