No video

Kithul Flower Making කිතුල් මලක් හදන හැටි.

  Рет қаралды 53,810

Lahiru Ranaweera ලහිරු රණවීර

Lahiru Ranaweera ලහිරු රණවීර

Күн бұрын

Facebook- / lahiru-ranaweera-%e0%b...
*whatsapp-0712365753

Пікірлер: 127
@Shani_Jayasuriya
@Shani_Jayasuriya 3 жыл бұрын
ගොඩක් සතුටුයි ළහිරු මල්ලී නව පරම්පරාව වෙනුවෙන් ඔබ කරන සේවයට. වැළලී යන අතීත දේශීය කෘෂි තාක්ෂණයට යලි පන පොවන්න දරන උත්සහය වඩාත් සාර්ථකයි. මේ තරම් වෙහෙසක් මේ වෙනුවෙන් දරන බව මාත් දැනගත්තෙ අද. කරන කියන සියලු දෙයක්ම සාර්තක වේවා මල්ලි. තෙරුවන්සරණයි ! 🙏💛💛💛
@lahiruranaweera5351
@lahiruranaweera5351 3 жыл бұрын
ආදරෙයි
@manojawijerathna1545
@manojawijerathna1545 3 жыл бұрын
👌 👌 👌 මල්ලි....👍👍👍👍👍👍👍😍😍😍
@Harshi812
@Harshi812 3 жыл бұрын
නියමයි අයියේ......හොදට කරගෙන යන්න ජයවෙවා!
@lahiruranaweera5351
@lahiruranaweera5351 3 жыл бұрын
ආදරෙයි
@ajithjayasingha9071
@ajithjayasingha9071 3 жыл бұрын
නියම වැඩක්. බලන කෙනාට අාස හිතුනත්, කරන කෙනා ජීවිතේ පරදුවට තියනවා. මෙික බලපු එක ගොඩක් වටිනවා කියල මටම හිතුනා. එ අර පැනි බෝතලේ කතාවත් එක්ක.
@lahiruranaweera5351
@lahiruranaweera5351 3 жыл бұрын
ආදරෙයි
@gayansawinda1223
@gayansawinda1223 Жыл бұрын
අනෙ සර් ai ma kespar dmmahama දිය කඳුළු hedanna
@tharindamirihana7755
@tharindamirihana7755 3 жыл бұрын
👍නියමයි මල්ලි👍
@tharindamirihana7755
@tharindamirihana7755 3 жыл бұрын
👍❤👍
@Chathulya709
@Chathulya709 3 жыл бұрын
හැමෝම මේක ශෙයා කරලා සර්ට උදව්වක් දෙන්න..දවස් ගානක් මහන්සි උන එකට වටිනාකමක් දෙන්න❤අපේ පැරණි කර්මාන්ත අලුත් පරම්පරාටව දෙනවට පින් සර්
@lahiruranaweera5351
@lahiruranaweera5351 3 жыл бұрын
ආදරෙයි
@gaminihemapala7320
@gaminihemapala7320 3 жыл бұрын
@@lahiruranaweera5351 ජල
@gaminihemapala7320
@gaminihemapala7320 3 жыл бұрын
@@lahiruranaweera5351 ංජබංඩ
@tani5689
@tani5689 3 жыл бұрын
😃😃මරු සර්
@xxxff8144
@xxxff8144 3 жыл бұрын
අපේ සර්❤😌
@dilminileelarathna6731
@dilminileelarathna6731 3 жыл бұрын
මරු sir
@hirushadeshan2976
@hirushadeshan2976 3 жыл бұрын
😃😃niyamai sir😃😃
@Nisalmilaksha
@Nisalmilaksha 3 ай бұрын
Supiri wadak sir 💙
@priyankawarahenage5730
@priyankawarahenage5730 3 жыл бұрын
ඇත්තටම බලන කොටත් බය හිතෙනවා 😱😱😱 පට්ට දෛරයකින් කරන්න ඕන
@lahiruranaweera5351
@lahiruranaweera5351 3 жыл бұрын
ආදරෙයි
@user-pk2hw7eh2o
@user-pk2hw7eh2o 3 жыл бұрын
මරු.. මටත් ඔය වැඩේ ටිකක් ඉගෙන ගන්න ඕන.. 😍❤
@Vihanga_Arunod
@Vihanga_Arunod 3 жыл бұрын
නියමයි සර්❤️
@dilupabrahmana9480
@dilupabrahmana9480 3 жыл бұрын
සුපිරි ✌️✌️✌️✌️✌️👍👍
@hasinikumari6902
@hasinikumari6902 3 жыл бұрын
Good luck sir
@thisumaproduction2404
@thisumaproduction2404 3 жыл бұрын
මරුනෙ සර්...❤️
@DulanjaKumarathunga
@DulanjaKumarathunga 7 ай бұрын
L~
@DulanjaKumarathunga
@DulanjaKumarathunga 7 ай бұрын
~
@DulanjaKumarathunga
@DulanjaKumarathunga 7 ай бұрын
1^
@donrandy5896
@donrandy5896 3 жыл бұрын
නියමයි අයියේ 👌 ජය වේවා❤️
@lahiruranaweera5351
@lahiruranaweera5351 3 жыл бұрын
💚💙
@upaligallearachchi5102
@upaligallearachchi5102 2 жыл бұрын
@@lahiruranaweera5351 c
@dinithiarunodya3331
@dinithiarunodya3331 3 жыл бұрын
ෆට්ටනේ
@nandikaprasanna8731
@nandikaprasanna8731 3 жыл бұрын
Niyamai sir👍👍
@Jehan_Pasindu
@Jehan_Pasindu 3 жыл бұрын
සර්........නියමයි නියමයි.....🌝🔫
@kavidugeethanja9821
@kavidugeethanja9821 3 жыл бұрын
Supiri sar
@rio_zia
@rio_zia 3 жыл бұрын
මමත් ආසාවට කිතුල් මල් කපලා හොඳට රා,තෙලිජ්ජ ගත්තා. මමනම් ඔයිට වඩා වෙනස් විදියට මල් හදන්නෙ. කොහොමත් පලාතෙන් පලාතට මල් හදන විදිහ,, බෙහෙත් තියන විදිහ, බෙහෙත් ජාති වෙනස් වෙනවනෙ. ඔය වගේ මලක්නම් මාස දෙකකටත් වඩා කපන්න පුළුවන්. මම පැලවත්තෙ..... චැනල් එකට ජයවේවා
@lahiruranaweera5351
@lahiruranaweera5351 3 жыл бұрын
ආදරෙයි
@dilupabrahmana9480
@dilupabrahmana9480 3 жыл бұрын
අපි සර් එක්ක හැමදම ඉන්නො සර්ට ජයෙන් ජයම වේවා
@dilushakodippili7419
@dilushakodippili7419 3 жыл бұрын
රා පොඩ්ඩක් බොන්න ආස අය මේ කොනට..
@lahiruranaweera5351
@lahiruranaweera5351 3 жыл бұрын
💚💙
@pruyanthiliyanaga5626
@pruyanthiliyanaga5626 2 жыл бұрын
මරු සර් නියමයි
@chathudeshapriya3419
@chathudeshapriya3419 3 жыл бұрын
Supiri sir
@lahiruranaweera5351
@lahiruranaweera5351 3 жыл бұрын
ආදරෙයි
@safari9216
@safari9216 3 жыл бұрын
very good
@lahiruranaweera5351
@lahiruranaweera5351 3 жыл бұрын
💚💙
@yoshibaby3834
@yoshibaby3834 Жыл бұрын
Excellent sir 🙏
@charithdewmina7923
@charithdewmina7923 2 жыл бұрын
ape sir niyamai hode
@shashinisansalashashinisan4297
@shashinisansalashashinisan4297 3 жыл бұрын
මරැ සර්
@lahiruranaweera5351
@lahiruranaweera5351 3 жыл бұрын
ආදරෙයි
@bhanukasandaruwan8558
@bhanukasandaruwan8558 3 жыл бұрын
Marune sir
@moniktilan
@moniktilan 3 жыл бұрын
ඔය මලේ විඩියෝ එකක් සති 3ටපසු දාන්න
@vntechboy7409
@vntechboy7409 3 жыл бұрын
💚💛❤️දේශීය කර්මාන්ත ඉදිරියට ගෙන යන මෙවැනි වීඩියෝ තවත් කිරීමට හැකි වේවා 💚💛🧡💜️💙
@lahiruranaweera5351
@lahiruranaweera5351 3 жыл бұрын
ආදරෙයි
@madlankan6735
@madlankan6735 3 жыл бұрын
සහෝදරයා ..ඔයා ගොඩක් විස්වාසයෙන් කතාකරනව වගේම සමාජ සේවයක් විදියට මේක කරනව කියල comments දැක්කම හිතෙනව හොදම උත්සහයක් . මල් බෙහෙත ලුනුයි අලුයි ද? හුනුයි අලුයිද... මමත් එක මලක් හැදුව අසාර්තකයි(ඔයාගෙ ක්‍රමේට නෙවෙයි) තෙලිදිය බෝතල් කීයක් විතර ගන්න පුලුවන් වෙයිද? ඔයාගෙ දු ක අන්කය දෙන්න පුලුවන්ද
@lahiruranaweera5351
@lahiruranaweera5351 3 жыл бұрын
0712365753
@i.g.ddarshana262
@i.g.ddarshana262 Жыл бұрын
​@@lahiruranaweera5351😮
@SureshSuresh-px1zg
@SureshSuresh-px1zg 2 жыл бұрын
super ok 👍👌
@santhajayakody4505
@santhajayakody4505 Жыл бұрын
🌹🌹💥💥💥
@sujeewakumara8821
@sujeewakumara8821 3 жыл бұрын
Hith pith nathi minisun athare hitha hoda onama deyak dana gatha haki uthum minisek.b.s
@janakaraweendra9095
@janakaraweendra9095 2 жыл бұрын
බුදු සරණයි...
@mahasenjayarathna6371
@mahasenjayarathna6371 3 жыл бұрын
මුල් එකතු කරල එකට බැඳලා කපන විදිහක් තියෙනවා දන්නවනම් කියල දෙන්න
@sadunmadusanka6068
@sadunmadusanka6068 11 ай бұрын
Sir kespar walin mala hadala kolpoth walin wehuwata kamak nedda
@HettipathiraAnura-pm5vy
@HettipathiraAnura-pm5vy Ай бұрын
කොහු පුරුක තලලා ද අළු තියෙන්නේ මොනාද ගන්න අළු වෙනත් දේ මොනවත් කරන්නේ නෙද්ද malata
@yasanthaweerasinghe9672
@yasanthaweerasinghe9672 Жыл бұрын
හදපු මලක් ටිකක් මේරුවොත් ..මෙහෙම බේත් තියල හරියන් නැද්ද??
@Upulharsha-bi6cw
@Upulharsha-bi6cw 3 ай бұрын
මෙම ක්‍රමය 100%සාර්ථකව ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා ඉතිරි කොටසත් video එක එවන්න බලන්න
@PrasannaKumar-gt4lt
@PrasannaKumar-gt4lt 2 жыл бұрын
SUPER SHIR
@user-zy4mp2ud9o
@user-zy4mp2ud9o 10 ай бұрын
Mala moranawata behethak kiyannako sri...
@pruyanthiliyanaga5626
@pruyanthiliyanaga5626 2 жыл бұрын
😍
@dayalpushpakumara3168
@dayalpushpakumara3168 3 жыл бұрын
👍👍👍👍👍👍👍
@samanpalithaweerasinghe8187
@samanpalithaweerasinghe8187 4 ай бұрын
අයියෙ මම කලුතර කැස්පර් ගගන්න තැනක් කියන්න ස්තුතියි
@dineshrashmika2799
@dineshrashmika2799 3 жыл бұрын
Ethakota oya mala kapanakota oya welapu eka lihenne ndda sir
@lahiruranaweera5351
@lahiruranaweera5351 3 жыл бұрын
පොඩ්ඩ පොඩ්ඩ ලිහල කපන්නෙ
@indrajithbandara8742
@indrajithbandara8742 4 ай бұрын
ආරක්ෂිත බදපටියක් ගන්නේ කොහෙන්ද ස්‍ර්‍ර්‍රර්
@chandimawijebandara8853
@chandimawijebandara8853 3 жыл бұрын
Godak pin sir danuma bedanawata
@lahiruranaweera5351
@lahiruranaweera5351 3 жыл бұрын
ආදරෙයි
@dasithchathuranga256
@dasithchathuranga256 10 ай бұрын
Kithul peni thiyenawa denna thenak hoyala denna puluwanda
@darshanasrimal9146
@darshanasrimal9146 2 жыл бұрын
⭐ ඕනෑමදර වර්ගයක අළු හරියනවද? ⭐ මල් වෙලන්න කොහු ලනු ගන්න බැරිද? ⭐කොළපත වෙනුවට පොලිතීන් එකත් ගන්න බැරිද!
@lahiruranaweera5351
@lahiruranaweera5351 2 жыл бұрын
පොල් අගුරු වඩාත් හොදයි ගන්න පුලුවන් ලනු ගන්න පුලුවන් අනිත් එවයින් වැහුවම මොරනව වැඩියි පොර බැග් හොදයි
@indikarm4268
@indikarm4268 3 жыл бұрын
👌
@lahiruranaweera5351
@lahiruranaweera5351 3 жыл бұрын
ආදරෙයි
@dipanichandrakanthi7654
@dipanichandrakanthi7654 Жыл бұрын
Beheth thiyala davas kiyakindakapanne
@hirushadeshan4504
@hirushadeshan4504 3 жыл бұрын
SUPIRI SIR
@lahiruranaweera5351
@lahiruranaweera5351 3 жыл бұрын
ආදරෙයි
@lahiruranaweera5351
@lahiruranaweera5351 3 жыл бұрын
ආදරෙයි
@nuwan3378
@nuwan3378 3 жыл бұрын
පිදිච්ච මලක් හදන්න බැරිද සට්
@moniktilan
@moniktilan 2 жыл бұрын
හදන්න පුළුවන්
@ajithjayasooriya2658
@ajithjayasooriya2658 3 жыл бұрын
Aiya me behath akata aluy.ලුණු .thawa හුණු akathu karoth මොකද ?bs
@lahiruranaweera5351
@lahiruranaweera5351 3 жыл бұрын
අවුලක් නැ ගොඩක් තියන්න එපා
@dilansadruwan5192
@dilansadruwan5192 2 жыл бұрын
Kesbr beth aka ganna thiyed
@sampathweerasundara5931
@sampathweerasundara5931 2 жыл бұрын
බෙහෙත් තියද්දි මල් ලිය විදල බෙහෙත් ඔරැවක් හදන්න ඔීන නැතිද
@darshanavlogs3909
@darshanavlogs3909 20 күн бұрын
මමත් මලක් හැදුව මල මෝරල කපාගන්න අමාරු උනා🤔
@chamaranuwan2245
@chamaranuwan2245 Жыл бұрын
බලංගොඩ පැත්තට හරි යන බෙහෙතක් කියන්නකො
@pumaff6111
@pumaff6111 3 жыл бұрын
Mary sar
@lahiruranaweera5351
@lahiruranaweera5351 3 жыл бұрын
ආදරෙයි
@thilinasamarathunga447
@thilinasamarathunga447 2 жыл бұрын
😁😁😁
@lahiruranaweera5351
@lahiruranaweera5351 2 жыл бұрын
ඇයි හිනා වෙන්නෙ
@user-hu1nj8xr3p
@user-hu1nj8xr3p 3 жыл бұрын
මල්මඩුව
@lahiruranaweera5351
@lahiruranaweera5351 3 жыл бұрын
නරකද
@chandimasampath8748
@chandimasampath8748 2 жыл бұрын
Mehama beheth thiyala mala moranawa unoth mokada karanna ona
@arunaharshana3466
@arunaharshana3466 2 жыл бұрын
Sar අලු දර අලුද නැත් නමි පෝල් ලේලි අලුද
@brinthigavinayagamoorthy8091
@brinthigavinayagamoorthy8091 3 жыл бұрын
👌👌👌👌👌
@upalidayananda1832
@upalidayananda1832 Жыл бұрын
පෝන් නොම්මරයක් දාන්න
@nuwan3378
@nuwan3378 3 жыл бұрын
සර් පිදිච්ච මලක් හදන්න බැරිද
@lahiruranaweera5351
@lahiruranaweera5351 3 жыл бұрын
එ කිවුවෙ
@nuwan3378
@nuwan3378 3 жыл бұрын
@@lahiruranaweera5351 පුපුරා ගිය මලක්
@lahiruranaweera5351
@lahiruranaweera5351 3 жыл бұрын
ට්‍රයි කරල නැ ඉතින්
@moniktilan
@moniktilan 2 жыл бұрын
හදන්න පුළුවන්
@nilanthaabeysiri3935
@nilanthaabeysiri3935 2 жыл бұрын
ගහක කීවෙනි මලේ ඉඳන්ද පටන් ගන්නෙ.
@lahiruranaweera5351
@lahiruranaweera5351 2 жыл бұрын
මුල් මලෙ ඉදන් පුලුවන් මුදුන් මල හදනව අඩුයි ඒ වැ්ගයා බොකරන්න තියනව ඒක
@nilanthaabeysiri3935
@nilanthaabeysiri3935 2 жыл бұрын
ගහකොලටත් කලගුන සලකන සංහල අපේකම.. ඔබට ඉස්තුතියි යාලු.. තෙලිජ්ජ වලින් පැනි හදන විදියත් කියන්න. ගොඩක් ඉස්තුතියි.
@sameeralakmalsameetv3469
@sameeralakmalsameetv3469 3 жыл бұрын
Koi palatheda me
@lahiruranaweera5351
@lahiruranaweera5351 3 жыл бұрын
බස්නාහිර බදුරලිය
@sameeralakmalsameetv3469
@sameeralakmalsameetv3469 3 жыл бұрын
@@lahiruranaweera5351 Haa ela elaa
@Ajantha474
@Ajantha474 3 жыл бұрын
තෙලිජ්ජ සෙවල වෙන්නෙ ඇයි.
@lahiruranaweera5351
@lahiruranaweera5351 3 жыл бұрын
බලන්න වෙනව ගරුඩො බිව්වාම එහෙම වෙනව සත්තු නගිනවද බලන්න ගහ දිගෙ
@lahiruranaweera5351
@lahiruranaweera5351 3 жыл бұрын
පොඩ්ඩක් බලන්න ගහ දිගෙ සත්තු නගිනවද කියල ගරුඩො. එහෙම බිව්වාම එහෙම වෙනව
@pulasthiekmal
@pulasthiekmal Жыл бұрын
පත්තෑයෝ බොනව සුදුලූනු බික්කක් පොඩ්ඩක් තලල මල් මුනත හරියෙන් තියන්න
@sooraj9399
@sooraj9399 3 жыл бұрын
12.. What is that medicine?
@lahiruranaweera5351
@lahiruranaweera5351 3 жыл бұрын
Which medicine
@sooraj9399
@sooraj9399 3 жыл бұрын
@@lahiruranaweera5351 you applied black colour medicine at 11.11 mminutes
@lahiruranaweera5351
@lahiruranaweera5351 3 жыл бұрын
Shallot and ash
@sooraj9399
@sooraj9399 3 жыл бұрын
@@lahiruranaweera5351 can you explain whole process in English
@sooraj9399
@sooraj9399 3 жыл бұрын
If possible
@bhanukasandaruwan8558
@bhanukasandaruwan8558 3 жыл бұрын
Marune sir
@lahiruranaweera5351
@lahiruranaweera5351 3 жыл бұрын
ආදරෙයි
කැස්පර් වලින් කිතුල් මලක් හදමු  |  How To Make Kithul Using Casper
39:06
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 9 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 31 МЛН
බෙහෙත් නොතියා සාර්ථකව කිතුල් මල් සාදන  ආකාරය
58:34
pol mal kapima | how to make a coconut flower | pol mal sadima
15:22
කිතුල් රා නිෂ්පදනය|Toddy Tapping Method part 1|kithul ra |kithul malata beheth thiyana hati |kithul
12:24
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 116 М.
කිතුල් රා නිෂ්පදනය 4/Toddy Tapping Method part 4/kithul ra/Ankumbura
24:49
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 46 М.
කිතුල් රා නිෂ්පදනය 3/Toddy Tapping Method part 3/kithul ra/Ankumbura
22:50
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 70 М.
kithul tapping
15:31
Sudeera Rajapaksha - BST ජෛව පද්ධති තාක්ෂණවේදය
Рет қаралды 56 М.
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 9 МЛН