how to make kithul flower | kithul mal kapima | කිතුල් මල් කැපීම

  Рет қаралды 503,403

Seth Sahana

Seth Sahana

3 жыл бұрын

මතක ඇතුව වීඩියෝ එකට යටින් රතු පාටට තියෙන SUBSCRIBE බටන් එක ඔබන්න 🙏🙏
කිතුල් මල් හදන බෙහෙත් එක ඔයාලට ගන්න පුලුවන් ඔනම කාර්මික තාක්ශන ආයතනයකින් හැමපලාතකම කාර්මික තාක්ශන ආයතනයක් තියනව.
ඊට අමතරව පොහොර කඩවල් වලත් සමහර විට තියනව බෙහෙත් එක.
සමාවෙන්න..!! පෝන් නම්බර් එක අයින්කර වැඩත් එක්ක කෝල් ආන්සකරන්න අපහසුයි. ඒවෙනුවට ඔයාල වෙනුවෙන්ම හදපු අපෙ whatsapp group එකට ඇවිත් ඔයාගෙ ප්‍රශ්නෙ අපිට කියන්න.අපි පිලිතුරු දෙන්නන්.
👇
මෙතනින් සම්බන්ද වෙන්න whatsapp group එකට.👉👉chat.whatsapp.com/IIXGtayxxvz...
#KithulMal #SethSahana #Kaspar #Job #SoyanRakiya

Пікірлер: 770
@TvLANKA-xt3jv
@TvLANKA-xt3jv 2 жыл бұрын
ඔබ රටට වැඩදායි පුතෙකි ....දීර්ගායු වේවා ...තවත් වීඩියෝ අවශ්‍ය වේ...
@ashanboy1345
@ashanboy1345 3 жыл бұрын
ඇත්තටම නියමයි කොල්ලෝ. අපේ මිනිස්සු හරි කුහකයි ගොඩක් වෙලාවට. මේවා දන්නා කෙනෙක් කිසිම මොහොතක මේ ගැන විස්තර කියන්නේ නෑ. ඒත් ඔයා කිසිම කුහක කමක් නැතුවම හැමදේම කියලා දෙනවා
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 3 жыл бұрын
ඇත්තටම.. රියල් පොරක්....🙏🙏
@sarathdayananda4894
@sarathdayananda4894 2 жыл бұрын
Superb
@ofical7614
@ofical7614 2 жыл бұрын
මනුස්සකම දන්න මනුස්සයෙක් ❤️❤️
@kmnandasena6729
@kmnandasena6729 2 жыл бұрын
හිත හොඳ නිසා මනුස්සයෙක්
@thisarasandakelum8472
@thisarasandakelum8472 2 жыл бұрын
අනිවාර්යෙන් 🥰
@mandinuashinsana6040
@mandinuashinsana6040 2 жыл бұрын
නියමයි,හොදට පැහැදිලි කරනවා...සුපිරි
@themathra8774
@themathra8774 2 жыл бұрын
අපෙන් ගිලිහී යන ස්වභාවික සම්පත් තමයි ඉතින් හොදටම අත්දැකීමක් ගත්ත video එකක් best video 🖤❤️ රාග...
@user-qu2pc6gj2c
@user-qu2pc6gj2c 3 ай бұрын
රටටම ආඩම්බරයක් කොල්ලෝ. ජයවේවා
@jayaminichathurangani8714
@jayaminichathurangani8714 2 жыл бұрын
ඇත්තමයි සුපිරි අගය කරන්න ඔනී ඔයාව
@erangaudayangana9407
@erangaudayangana9407 3 жыл бұрын
අනේ නියමයි.උදව් ඕනෙ ඉස්සරහට.
@nandanamahipala2464
@nandanamahipala2464 2 жыл бұрын
මල්ලී නියමයි පැහැදිලි කිරීම ඉතා අගෙයි
@nandanamahipala2464
@nandanamahipala2464 3 жыл бұрын
ඔබ නියමයි අගෙයි අපේ ගම්වල ඕන තරමට කිතුල් මල් තියෙනවා එකෙක් වත් දන්නේ නැ හදන්න අපරාදෙ ගස් කපනවා වැඩක් නැනෙ කියලා
@hemapalamanathunga4094
@hemapalamanathunga4094 Жыл бұрын
තවත් දෙතුන් දෙනෙක් එක්ක පටන්ගන්න, වරදින්නේ නම්, සුභ පතමි! ජයවේවා!!!
@chandradravije2720
@chandradravije2720 Жыл бұрын
ඇත්තෙන්ම ඔබ හොද මනුස්සකම හදවතේ තියන මනුස්සයෙක් බුදුසරණයි 👍👍👍
@avishkanuwan2355
@avishkanuwan2355 2 жыл бұрын
නියමයි මන් මල්.හදන්නෙ කැප්පෙට්ටිය උල් ගහල ඒ විදිහට බෝතල් 5,6 ක් වගේ තමා පුලුවන් මේ විදිහට උත්සහ කරල බලන්නම්
@user-li1xf6kw7p
@user-li1xf6kw7p 3 жыл бұрын
ඇත්තටම නියමයි සහන ඉක්මනින් ඉඩමක් ගෙයක් ගන්න තරම් සල්ලි ලැබේවා... ජයවේවා
@nuvi-ki5ej
@nuvi-ki5ej 6 ай бұрын
O😊
@nuvi-ki5ej
@nuvi-ki5ej 6 ай бұрын
Et 9fydghk 1:06 😊
@slshan529
@slshan529 Жыл бұрын
ගොඩක් පින් දිනෙන් දින දියුණු වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.
@jiwanarunashantha6054
@jiwanarunashantha6054 Жыл бұрын
තේරැම් ගන්න පුලුවන් විදිහට විස්තර කරනවා.බොහොම ස්තූතිය
@user-jy1gw1td6j
@user-jy1gw1td6j 2 жыл бұрын
නියම වීඩියෝ එකක්... සුපිරි
@dinukamaxdinukamax6196
@dinukamaxdinukamax6196 2 жыл бұрын
වීඩියෝ එක පැහැදිලිව හොඳට කරල තියෙනව සුපිරි. 👍👍👍
@sumanesekara
@sumanesekara Жыл бұрын
👍👍👍
@shanthistrmhylden5254
@shanthistrmhylden5254 3 ай бұрын
පුතා පරිස්සමට ගොඩක්ම ස්තූතියි .ඔයා ගේ දැනුම ලබා දුන්නාට. මාතර මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය නොඩුවම ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි.🙏🙏🙏❤❤❤
@prasannaranathunga2974
@prasannaranathunga2974 3 жыл бұрын
සුපිරි වැඩක් නියම කොල්ලෙක් මමත් එකක් හදල බලනවා
@samabro3
@samabro3 2 жыл бұрын
නියමයිනේ thanks ..👍👍👍❤️❤️❤️
@thusithaudaya
@thusithaudaya 2 жыл бұрын
හරිම වටිනවා ස්තුතියි 🙏
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 3 жыл бұрын
වීඩියෝව කුහකකම නැති සුන්දර #මණුෂ්‍යයෙකුගෙන්# ... මෙහෙම මිනිස්සු තාමත් සිටින නිසා තමයී තවමත් ලෝකය නොනැසී පවතින්නේ...🙏🙏🙏🙏🌷🌷🌷
@GemunuJayasinghe
@GemunuJayasinghe 5 ай бұрын
ඔබ වැනි දරුවන් නිසා තමයි අප රට ලස්සන වෙන්නේ. විස්තර කිරීමවගේම කැමරාව මෙහෙයවීමත් හරිම විශිෂ්ඨයි. ඔබට තෙරුවන් සරණයි පුතේ .
@BalasuriyaThilakarathna
@BalasuriyaThilakarathna 6 ай бұрын
වැඩෙ මාරයි ❤🎉
@danubandara8336
@danubandara8336 2 жыл бұрын
සුපිරි, මහත්මයා ජයවෙවා
@sisirakodithuwakku2290
@sisirakodithuwakku2290 Жыл бұрын
වැදගත් විදියට පැහැදිලි කරනවා ස්තුතියි
@chamindadilhan7417
@chamindadilhan7417 3 жыл бұрын
Oya thamai හොඳටම kiyala denne .සුපිරි
@pamarakoon7203
@pamarakoon7203 3 жыл бұрын
දඤ ..........................................................................................................................................
@user-vj7sm4wk7d
@user-vj7sm4wk7d 5 ай бұрын
බොහොම හොද video එකක් .දනුම ලබා දුන්නට ගොඩක් ස්තුතියි .
@lasanthajayasooriya746
@lasanthajayasooriya746 2 жыл бұрын
ඔබට ජයම වේවා.
@sampathgamage861
@sampathgamage861 3 жыл бұрын
අපේ ජන ජිවිතයෙන් මැකියාමට ආසන්නව තිබු වටිනා පැරණි කර්මාන්තයක්.. ඔබ නවින තාක්ෂණය උපයොගි කරගෙන කර්මාන්තය⁣ට යලි පණදුන්නා.. ඔබේ දැණුම සමාජයට බෙදාදුන්නා.. ස්තුතියි..!
@mirinthadashanayaka9344
@mirinthadashanayaka9344 2 жыл бұрын
ඇත්තටම හොදයි මෙතමයි හොදදෙ නිවරදිව කරනවිදිහ කියලා දුන්නා හැකිනම් බෙහෙත්වල නම සදහන් කරන්න තෙරුවන්සරණයි
@dilshanmadhuranga362
@dilshanmadhuranga362 2 жыл бұрын
👌👌
@hemapalamanathunga4094
@hemapalamanathunga4094 Жыл бұрын
@@mirinthadashanayaka9344 කැස්ප( ර් ) ඉංග්‍රීසි වලින් , විටමින් සී,
@rasikamaduvinda3279
@rasikamaduvinda3279 2 жыл бұрын
Hodatama kiyala dunna malli .sampurna vidiyo eka baluwa niyamai
@shamalikonara9522
@shamalikonara9522 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ...🙏🙏🙏🙏🙏🙏🙏 මං මේ වීඩියෝ 1 අප්පච්චි ට පෙන්නුවා... මීට කලින් අපෙ ගෙදර කිතිල් මල් ගොඩාක් හරි ගියෙ නෑ.. දැන් අප්පච්චි හරියටම කරනවා කිව්වා මේ විදිහට... අප්පච්චි කිව්වා ඔයාට ගොඩාක් පිං කියන්න කියලා..
@thisaruprabath-jw2un
@thisaruprabath-jw2un Жыл бұрын
Bohoma hoda widiyt video eka krla tynwa.. godak ස්තුතියි ❤️❤️
@amilasadaruwan2430
@amilasadaruwan2430 3 жыл бұрын
ඇත්තටම සුපිරි
@nilanthaaajeewa1154
@nilanthaaajeewa1154 2 ай бұрын
නියමයි
@kevinmahesh3243
@kevinmahesh3243 2 жыл бұрын
සුපිරි මල්ලි
@ushansandeep3261
@ushansandeep3261 Жыл бұрын
ඉතා වටිනා වීඩියෝවක් ❤️‍🔥
@samrath662
@samrath662 2 жыл бұрын
Malli oya සුපිරි කොල්ලෙක් 🙏🙏👍
@dilanperera2624
@dilanperera2624 3 жыл бұрын
Thanks machan. Niyametama kiyala denawa. 👌
@dayanandakularatne4918
@dayanandakularatne4918 3 ай бұрын
ශිල්පය නොසගවා කියා දුන්නාට ස්තුතියි පුතා !❤
@saliya259
@saliya259 Жыл бұрын
ඔන්න වීඩියෝ එක shear කලා. ඇත්තටම ලෝබ නැතුව කියා දුන්නා ජය වේවා
@dulanichamalika4479
@dulanichamalika4479 Жыл бұрын
Video ak hodai👍👍👍👍👐👍👐👐
@Jayani_Premathilaka
@Jayani_Premathilaka 3 жыл бұрын
Harima watinawa suba pathum
@dhanushkawanninayake7982
@dhanushkawanninayake7982 Жыл бұрын
මේ වගේ උතුම් ළමයි හදපු දෙමව්පියන්ට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏
@rushanchinthaka2308
@rushanchinthaka2308 Жыл бұрын
😀
@sinthakanuwan9952
@sinthakanuwan9952 Жыл бұрын
L
@piyadhasapathirana
@piyadhasapathirana 3 ай бұрын
බොහොම,ස්තුතියි, පුතාට
@JBManiksinghelk
@JBManiksinghelk 2 жыл бұрын
හරිමවැදගත්
@user-uv3bo4cy5k
@user-uv3bo4cy5k 2 жыл бұрын
I appreciate you great good 👏
@SMN_TV
@SMN_TV 3 жыл бұрын
Keep updating with best share.more
@sandamalimunasingha1150
@sandamalimunasingha1150 6 ай бұрын
ඔයාට ගොඩක් පින් ඔයාගෙ විඩියොව බලාගෙන කිතුල් මලක් හැදුවා ඔයාට බුදුසරනයි
@nethushanbandara1603
@nethushanbandara1603 3 жыл бұрын
මෙ කර්මාන්තය වැලලි යාමට ඉඩ නොදි ඔබ මෙ කරනා ක්‍රියව ඉතාමත් උතුම්
@tharindunilupul5039
@tharindunilupul5039 Жыл бұрын
Supiri kollek oya malli
@srilankanakinihi.9088
@srilankanakinihi.9088 Жыл бұрын
Watina video ekak..thanks
@bxbxxvb
@bxbxxvb 3 жыл бұрын
Super kolloo
@dhammika759
@dhammika759 Жыл бұрын
Niyama kollek machan uba supiri
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 2 жыл бұрын
තෑන්ක්ස් පුතා...😀😀😀
@lalithrathnayake4087
@lalithrathnayake4087 Жыл бұрын
සුපිරිම ....
@heladerana6219
@heladerana6219 Жыл бұрын
නියමයි අනර්ඝයි ..ජයවේවා තෙරුවන් සරණයි ....
@r.d.priyadarshanaconstruct1061
@r.d.priyadarshanaconstruct1061 3 жыл бұрын
නියමයිනේ
@princerajitha5919
@princerajitha5919 Жыл бұрын
godaak sthuthy
@user-uo7gc2yw8l
@user-uo7gc2yw8l 6 ай бұрын
ගොඩක් වටින විකියෝ එකක්..❤❤🎉🎉 ස්තුතිය ..🎉🎉
@sujithparanagamage6808
@sujithparanagamage6808 3 жыл бұрын
බුදුසරණයි
@sudeerawickramasingha7332
@sudeerawickramasingha7332 Жыл бұрын
නියමයි සහෝ..
@nayanajithweerasingha5828
@nayanajithweerasingha5828 Жыл бұрын
නියමයිනේ 😃👍🙏
@user-sc3wl2bo4r
@user-sc3wl2bo4r 2 жыл бұрын
ස්තුයි නියමට පැහැදිලි කරනවා
@bvhchandrasinghak636
@bvhchandrasinghak636 Жыл бұрын
Best&best .best & best Best &
@janakajayasinghe1485
@janakajayasinghe1485 3 ай бұрын
සැබෑම හෙළයෙක් යක්ක පුතෙක් තෙරුවන් සරණයි ! ❤❤
@user-nw5ko6sq5i
@user-nw5ko6sq5i 11 ай бұрын
Obage pahadili kirima itha wadagth . Obata jaya weva.
@Asoka-ce8ec
@Asoka-ce8ec 2 жыл бұрын
ස්තුතියි සහෝදරයා
@chandrasirikoswatta6181
@chandrasirikoswatta6181 2 жыл бұрын
සුපිරි කියන්නේ පට්‍ට මල්ලි
@tharinduvijitha4919
@tharinduvijitha4919 3 жыл бұрын
Niyamai yalu
@DopeGang20
@DopeGang20 Жыл бұрын
Budusaranai devipihitai puthe Ape tiyenawa karanna kenek ne 👍👍👍👍👍
@h.thamarasanjeewasilvasilv1484
@h.thamarasanjeewasilvasilv1484 Жыл бұрын
නියමයි.
@chamilpriyankara1479
@chamilpriyankara1479 3 жыл бұрын
එල
@anurabandarawijesooriya5206
@anurabandarawijesooriya5206 Жыл бұрын
බොහෝම ස්තුතියි❤❤❤👍👍👍
@samfernando5389
@samfernando5389 3 ай бұрын
Very informative. Superbly made. Thank you.
@chanakajeewantha939
@chanakajeewantha939 Жыл бұрын
ගොඩක් වටින ව්ඩියෝ 1ක් දිනෙන් දින දියුණු වේවා
@mohamedfaizal1816
@mohamedfaizal1816 2 жыл бұрын
Beautiful good job
@abeywickramabandara8290
@abeywickramabandara8290 Жыл бұрын
Number
@lathaudagedara2749
@lathaudagedara2749 4 ай бұрын
ස්තුති අලුත් ක්රමය කියලා දුන්නට
@dilannalindesilva96
@dilannalindesilva96 2 жыл бұрын
Supiri thanks
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Thank for sharing Good job
@kaludeeraarachchigejayampa2384
@kaludeeraarachchigejayampa2384 2 жыл бұрын
දැණුම නිසි ලෙස ලබාදීම පිළිබඳව පිං සිදු වේවා!
@ancreation6763
@ancreation6763 Жыл бұрын
Supiri malli
@AhinsakaPathira
@AhinsakaPathira 2 ай бұрын
දිගටම කරන්න ❤❤
@maleeshadilshan5524
@maleeshadilshan5524 2 жыл бұрын
පට්ට බං
@travelkitchen4246
@travelkitchen4246 Ай бұрын
Super 💛💛
@nuwanproduction9816
@nuwanproduction9816 3 жыл бұрын
Good job
@user-ds7sz9ux2n
@user-ds7sz9ux2n 6 ай бұрын
මල්ලියෝ බුදුසරණයි ❤❤❤❤
@user-ly9zl5rp5f
@user-ly9zl5rp5f 3 ай бұрын
Malli oya wede nam hondai oyath parissamen❤❤❤❤❤
@prasannasanjeewa8674
@prasannasanjeewa8674 Жыл бұрын
බුදුසරණයි දෙවිපිහිටයි
@nissankapradeep575
@nissankapradeep575 Жыл бұрын
Niyamai ❤ Kuhakayo inna rataka mewani uthu miniseku samajayata ratakata sampathak wagema adarsayak Jayawewa
@janithhemal1071
@janithhemal1071 3 жыл бұрын
නියමය
@srinathabeysinghe5750
@srinathabeysinghe5750 Жыл бұрын
Very good 👍
@supunarunasinghe9900
@supunarunasinghe9900 3 ай бұрын
සුපිරි❤
@vithanawimalasiri6590
@vithanawimalasiri6590 Жыл бұрын
Theruwan saranai .seth wewaa
@BusinessGuruhttps
@BusinessGuruhttps 3 жыл бұрын
නියමයි සුභ පැතුම් ඉදිරියටම යන්න වටිනා වීඩියෝවක් ඔබගේ මහන්සිය අගය කරනවා අනිවාර්යයෙන්ම
@slrotation4520
@slrotation4520 Жыл бұрын
Niyamai bro
@nadeeshakalpani6829
@nadeeshakalpani6829 Жыл бұрын
niyamai wadee
@erangamadushan9674
@erangamadushan9674 Жыл бұрын
නියමයි අයියේ. මටත් කරල බලන්න හිතුනා. 😁 💞💗✌️
@RajBokshi-rx7sd
@RajBokshi-rx7sd 7 ай бұрын
බුදු සරණයි සහො🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sciencerobert8658
@sciencerobert8658 Жыл бұрын
නුබට පුතේ ජයවේවා ❤️❤️❤️
@travelnature4085
@travelnature4085 3 жыл бұрын
Niyamai. Suba dawasak. ⚡
@dulakshanakurudukaraga1132
@dulakshanakurudukaraga1132 2 жыл бұрын
thank you අයියේ
@fernandofernando8804
@fernandofernando8804 3 жыл бұрын
Good , Thank u
@champikafernando7170
@champikafernando7170 3 ай бұрын
Jaya veva ❤❤🙏🙏🙏
කැස්පර් වලින් කිතුල් මලක් හදමු  |  How To Make Kithul Using Casper
39:06
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 39 МЛН
One moment can change your life ✨🔄
00:32
A4
Рет қаралды 19 МЛН
pol mal kapima | how to make a coconut flower | pol mal sadima
15:22
කිතුල් රා නිෂ්පදනය 3/Toddy Tapping Method part 3/kithul ra/Ankumbura
22:50
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 69 М.
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 39 МЛН