No video

කිතුල් රා නිශ්පාදන | මල කැපීම | Kithul Ra | How to make Kithul Ra | කිතුල් මල කැපීම | Solo Hiker |

  Рет қаралды 26,228

Solo Hiker

Solo Hiker

Күн бұрын

#kithul_ra #kithul #kithulmala #village #villagefood #villagedrink #kithulbeer

Пікірлер: 110
@thusithaherath6267
@thusithaherath6267 2 жыл бұрын
පොඩි කාලෙ මතක් උනා.. මන් ගොඩක් පොඩි කාලෙ අපෙ ගෙදර මල් කැපුව වත්තෙ ගස් දෙක තුනක හැමදාම ගොඩක් ආසාවෙන් බලන් ඉන්නව තෙලිජ්ජ ටික අරගෙන බිමට එනකන්.. අප්පච්චි තෙලිජ්ජ ටික අත්තම්මට දුන්නම අත්තම්මා පැණි උනුකරනව ඒ උණුකරන පැණියි පානුයි කන්ඩ තමා මන් ගොඩක් ආසාවෙන් බලන් ඉන්නෙ.. කිතුල් පැණි පානුයි කියන්නෙ ආගමක්😋 ඒ අතීතෙ මතක් කාරට බොහොම ස්තූති අයියා
@dilaan9658
@dilaan9658 2 жыл бұрын
🥰🥰🥰🥰🥰🥰
@MyPrageeth
@MyPrageeth 2 жыл бұрын
matat oya tikama matak una, same feeling bro 😊😊
@sldmvideochannel4890
@sldmvideochannel4890 2 жыл бұрын
ඉල්ලපු වීඩියෝ එක දුන්නට ගොඩක් ස්තුතියි ලංකාවෙන් නැති වෙලා යන්න හදන කර්මාන්තයක් අපි මේක රැක ගන්න ඕන
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 2 жыл бұрын
විශාල කැප කිරීමකින් හා පරිශ්‍රමයකින් ගෙනෙන මේ වීඩියෝවලට බොහොමත්ම ස්තුති ..ඒ වගේමයි මේ කර්මාන්තය රැකගෙන ඉදිරියට ගෙනයන සියළු උදවියට ප්‍රණාමය ...🙏❤️🍃
@nadeerameghapathirana5415
@nadeerameghapathirana5415 2 жыл бұрын
හිතුවෙම අද video එකක් නෑ කියලා..🙂ස්තුතියි..🙏 කිතුල් මල් කපන මේ තරම් සමීප video එකක් දැක්කේ අද..☺️💚❤️
@hashini706
@hashini706 2 жыл бұрын
අයියා තැන්ක්‍යූ සෝ මච් , මගේ ප්‍රොජෙක්ට් එකට ගොඩාක් වටිනවා ☺️☺️👍❤
@tharakawishwadissanayaka8423
@tharakawishwadissanayaka8423 2 жыл бұрын
💗💗💗💗
@ErandaRajapakse
@ErandaRajapakse 2 жыл бұрын
කිතුල් මදින මහත්මයෙකුගේ ඒ අත්දැකීම POV දැක්ක පලවෙනි වතාව ❤️
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
කිතුල් පැණි කූරක්කන් පිට්ටූ සහ මී කිරි 🇱🇰👍👌💪 නියමයි.
@rosagecharika7667
@rosagecharika7667 2 жыл бұрын
නෙරා මෙච්චර සමීපව දැක්කමයි.ඒක අපූරුයි👌💚
@sanjuboy2083
@sanjuboy2083 2 жыл бұрын
Dinesh ayyage video ekai🤭💘nera ayygei video ekai dekma bluwa aya inne mn witrd 🤭❤️
@iswaragekusum9996
@iswaragekusum9996 2 жыл бұрын
ඒකත් හොඳ යු පුතා නොදන්නා අයට වැදගත්. ජයවේවා! මැට් මුට්ටිය තමා ඒකට හොඳ ම
@JAY-yb3gl
@JAY-yb3gl 2 жыл бұрын
වීඩියෝ එකේ වටිනාකම කියල නිම කරන්න බෑ.මොන තරම් අවදානම් රැකියාවක්ද.ඉස්සර අපි පොඩිකාලෙ පොල්මල් තලන විදිය බලන් ඉන්නෙ පට්ට ආසාවෙන්,දැන් කෝ ඒ පොල් වතු.හරිම අඩුයි.කොහොම උනත් රා ටිකක් බිව්වට ඇගට වසක් නැ.❤️🔥නියමයි අයියෙ ඔයාගෙ වීඩියෝ ටික
@surangiwasana4669
@surangiwasana4669 Жыл бұрын
හරිම වටිනවා .අපේ දේවල් ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා !!
@chandicookinghut3191
@chandicookinghut3191 7 ай бұрын
අපූරුයි!
@dinushadinu7582
@dinushadinu7582 2 жыл бұрын
වෙනස්ම විඩියෝ එකක් වෙනස්ම අත්දැකීමක් ..ලස්සනයි ගොඩක් වටිනවා කිතුල් මල් කෑපීම පිළිබඳව අහලා තිබ්බට දැකලා තිබ්බට මේ වගේ සමීපව දැකලා නෑ.ඒ පිළිබඳව විඩියෝ එකක් ගෙනාවට ගොඩක් ස්තුතියි අයියේ.👍👣🌴
@nisha8691
@nisha8691 2 жыл бұрын
ප්ලාස්ටික් බාල්දිය වගේ නෙවෙයි #මුට්ටිය තමයි ලස්සන ✌️✌️✌️
@tironjayasooriya
@tironjayasooriya 2 жыл бұрын
ඒ කාලෙ "වෙනස" වැඩසටහන මතක් උනා ❤️️
@chathurinisansala4364
@chathurinisansala4364 2 жыл бұрын
දැකලා නැති අයට අලුත් දෙයක් නියමයි අයියේ..අවාරේ ශ්‍රීපාදෙත් යමු😊🌿💚
@kanishkasathyajith8845
@kanishkasathyajith8845 2 жыл бұрын
හරිම වටිනා වීඩියෝවක් මල්ලී .බොහෝම ස්තුතියි !
@user-zc7zn5wj7t
@user-zc7zn5wj7t 2 жыл бұрын
Ayiye oyage video nan harima lassanai. Balan inna asa hithenawa.mona prashne thibbath hitha niwenawa oyage video ekak baluwama🧚‍♀️💖harima asawen oyage video balanne.poddak wath EPA wenne ne.harima lassanai. Budu saranai ayiye oyata parissamin inna 🌍🧚‍♀️💖
@nishaindhu6180
@nishaindhu6180 2 жыл бұрын
වෙනස්ම vedio ekak aiya❤️💚🖤🥀🌿🍃
@hashankavinda5975
@hashankavinda5975 2 жыл бұрын
නොදැකපු ලස්සන වටිනා video එකක්
@harshaprabath7356
@harshaprabath7356 2 жыл бұрын
මෙච්චර සමීපව දැක්කමයි .... ඔයාල මහන්සි වෙලා පෙන්නුවොත් ඇරෙන්න අපි කොහොම දකින්නද මේව 💚🌿💚❤
@travelexpertlk8269
@travelexpertlk8269 2 жыл бұрын
Good vediyo
@kadimai7717
@kadimai7717 2 жыл бұрын
මඤ්ඤොක්කා ටිකකුත් තිබ්බනම් 😍😋😋
@kavinduheshan5662
@kavinduheshan5662 2 жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක්♥️🤘
@artisticfreedom8702
@artisticfreedom8702 2 жыл бұрын
Me video ekath hodai ayye, ane mn hithuwe kapuatuwa lene thawa kotasak athi kiyala, me video ekath lassanai
@mkdulanji7719
@mkdulanji7719 2 жыл бұрын
Excellent
@samanlathamenika5410
@samanlathamenika5410 Жыл бұрын
බුදු සරණයි
@Panikellaofficial
@Panikellaofficial 2 жыл бұрын
නියමයි වෙනස් දෙයක්.😍❤️
@sinhalavlog
@sinhalavlog 2 жыл бұрын
වෙනස්ම වීඩියෝ එකක්. වටිනවා ❤
@imashamadhushani1633
@imashamadhushani1633 Жыл бұрын
@samanekanayaka7199
@samanekanayaka7199 2 жыл бұрын
Patta yaluwa ape gamata awata 👍 👍👍
@badabada6684
@badabada6684 2 жыл бұрын
සුපිරි brooo 💕💕💕💕💕👍👍👍👍👍🧡💙💜️💛
@pethurathnasekara24
@pethurathnasekara24 Ай бұрын
💚🍃
@shewonfdoz407
@shewonfdoz407 2 жыл бұрын
සහොදරයා පුලුවන් නම් පැය දෙකේ විඩියෝ තිබ්බත් ඒක එක දිගටම දාන්න මොකද අපිට ඩේට ප්‍රශ්ණ ලංකාවේ බහුතරයක් දැන් පැකේජ් දාන්නේ කොටස් වශයෙන් දැම්මම අපි එක කොටසක් මේ සතියේ බලලා අනිත් එක වෙන සතියක බලද්දී ඒ සුන්දර ගමනාන්තයේ ඒ හැගීම් අපිට අමතක වෙනවා පැය දෙකක් උනත් බාවනාවක් වගේ මං ඔයාගේ ඔක්කොම විඩියෝ බලනවා හරි ආසාවෙන් මුල ඉදලා මාසේට සැරක් හරි විඩියෝ දැම්මත් කමක් නෑ සම්පූර්ණ එක එක දිගට දාන්න පින් මොකද අපි ආසයි දවස ගානේ දැම්මත් ඒ තරම් පිස්සුවක් ඔයාගේ කාර්බහුලත්වයත් එක්ක මාසෙට සැරක් හරි එකක් දාන්න පැයක හරි මොකද සතියක් ගිහින් නොටිෆිකේශන් එකට ආයේ බලද්දී මුක් විඩියෝ එකේ ෆීලීන්ග් එක නැති වෙලා එතකොට හෙන අවුක් අෆ්ෆා මොකද මහන්සි වෙලා වැඩ ඇරිලා වෙලාවක් හම්බුනාම ආසම එකම දේ ඔයාගේ විඩියෝ බලන එක ඒක ආයේ ලබන සතියේ අනිත් එක කියුවම ගමානාන්තය නැති උනාම හෙන අවුල් මට ස්තූතී ජය ඔබට ❤️❤️ 😍 ❤️❤️❤️❤️❤️❤️ 😍 ❤️ 😍 ❤️❤️❤️ 😍
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
හරි සහෝදරයා අනිවාර්යයෙන්ම දිග සම්පූර්ණ Videos දෙන්නම් 💙❤🍃
@shewonfdoz407
@shewonfdoz407 2 жыл бұрын
@@Ceylonsolohiker බොහෝම ස්තූතී සුදර හෝරාවක් ලබා දෙනවට ❤️ 🙏
@travelsoul2842
@travelsoul2842 2 жыл бұрын
පට්ට අයියේ
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
🇱🇰👍👌 කිතූල් රා බොමූ. 💪💪
@comment8247
@comment8247 2 жыл бұрын
මොනවා වුනත් මල් කපන්න වැඩ්ඩෝ ඉන්නේ කොත්මලේ💪ලීටර්10ක් 12ක් එක බිංදුවක්වත් හැලෙන්නැති වෙන්න ඉනේ තියන් බහින්නේ.
@sgbchami9756
@sgbchami9756 2 жыл бұрын
1st කමෙන්ට් එක මගෙන්
@nilangalokuhettiarachchi
@nilangalokuhettiarachchi 2 жыл бұрын
2nd එක මගෙන්....😀
@user-zc7zn5wj7t
@user-zc7zn5wj7t 2 жыл бұрын
😋
@user-zc7zn5wj7t
@user-zc7zn5wj7t 2 жыл бұрын
@@nilangalokuhettiarachchi 3 magen
@sgbchami9756
@sgbchami9756 2 жыл бұрын
එල
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
😃😃❤❤🍃💙
@travelwithnadun
@travelwithnadun 2 жыл бұрын
Niyamai Aiya...❤️🥰
@sahanprabodha9457
@sahanprabodha9457 2 жыл бұрын
Mmm mru kithul pani 😋🥰
@travelwiththarusha2526
@travelwiththarusha2526 2 жыл бұрын
නියමයි සහෝ ♥️🍃😍
@nilangalokuhettiarachchi
@nilangalokuhettiarachchi 2 жыл бұрын
ජය .....❤️
@sumithkumaraupendra7572
@sumithkumaraupendra7572 2 жыл бұрын
ela ela
@Ihptechharsha
@Ihptechharsha Жыл бұрын
aiya mal diga arenna sathi dekak thiyeddi hoyaganne kohomada
@Ihptechharsha
@Ihptechharsha Жыл бұрын
aiya mal diga arenna sathiyak thiyeddi hoyaganne kohomada
@pradeepsampath6462
@pradeepsampath6462 2 жыл бұрын
Lankawata awama malak kapana ra tekak beela inna puluwan
@anjuwa6677
@anjuwa6677 2 жыл бұрын
Exam ekata anthima masa 3 padm krpu widih kiynnko ayye.... reply ekk hri dnnko.... loku udwwk... 🙂
@thetraveler9426
@thetraveler9426 2 жыл бұрын
👍
@shashikawanigasooriya9815
@shashikawanigasooriya9815 2 жыл бұрын
මේ ගමට යන්නේ කොහොමද macho...... පොඩ්ඩක් පාරවල් කියන්න සහෝදරයා.... එතකොට මේ වගේ ලස්සන ගම් වලට ගිහින් රා ටිකක් බොන්න පුළුවන් වෙයි 😊🌿☘️🍀🌺🍁🍂
@shanukamalshan4845
@shanukamalshan4845 2 жыл бұрын
👍👍👍
@chamindukulawansha6737
@chamindukulawansha6737 2 жыл бұрын
Adeeee malli mekanam maru ban koheda me prththa..🤪🤪🤪
@rusiruthathsara7801
@rusiruthathsara7801 2 жыл бұрын
💖
@tharukadilsara3491
@tharukadilsara3491 2 жыл бұрын
Legend of legend nera 🖤
@isuruvlogs5027
@isuruvlogs5027 2 жыл бұрын
දොලු කන්දෙ campaign ය්මුද මොකද කියන්නෙ 🥰
@kumeshmaduranga1525
@kumeshmaduranga1525 2 жыл бұрын
Video ekak danakal balan idiye aiye ❤
@bhagyasampath8670
@bhagyasampath8670 2 жыл бұрын
❤️❤️❤️❤️
@dilinisakunthala8446
@dilinisakunthala8446 2 жыл бұрын
06:39 ඕකනෙ දැන ගන්න උවමනා උනේ😪🙄 මේ උන්නැහැ අමද්‍යප ඇති කියල හිතපු මම🙂..... හොද වීඩියෝ එකක් දාන්න අයියෝ // අපි රා බොන්නෙ නෑ 😫😁😁
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ළමයෝ මම මත්ද්‍රව්‍ය කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නෑ, මේකේ ගුණ පැත්ත ගොඩක් තියෙනවා හැමදේම බෙහෙතක් අපේ මිනිස්සුන්ගෙ පාලනයක් නැති උනාට, දේශීය පානයක් විදියට රා ප්‍රසිද්දයි ඕනවට වඩාඉතින් හැමදේම මත්ද්‍රව්‍යක් තමා.
@dilinisakunthala8446
@dilinisakunthala8446 2 жыл бұрын
@@Ceylonsolohiker යැයි යැයි තමා ... කමක් නෑ මේකත් වටින අය ඇති😫❤... ආයෙ සිකුරාදා වෙනකම්ම ඉන්න එපැයි කලින් වීඩියෝ ඔක්කොම මුල ඉදල ආයෙ බලනවා. කමක් නෑ . 🙂❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
@@dilinisakunthala8446😅😅 අළුත් ගමනක් යනවා හම්බෙමු ❤💙🍃
@rkkavinda7617
@rkkavinda7617 2 жыл бұрын
Yey yey thamai eka thami athalmaa😂
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
@@rkkavinda7617 මටත් හිනා ගියා 😅😅
@sugathgamini6367
@sugathgamini6367 2 жыл бұрын
Meke thiyennenam putha ra thamai
@chamidumaweekumbura8793
@chamidumaweekumbura8793 2 жыл бұрын
රා සුට්ටක් බිව්වේ නැද්ද සහෝ...❤️🌿💪
@charithdulanjana2780
@charithdulanjana2780 Жыл бұрын
මල තඩ වෙලා🤭🤭🤭
@sumudithaspatabendi
@sumudithaspatabendi 2 жыл бұрын
Solo_hiker❤️
@dimuthujuli7564
@dimuthujuli7564 2 жыл бұрын
😌
@Pmpradeepsanka
@Pmpradeepsanka 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@janithapramod17
@janithapramod17 2 жыл бұрын
අනේ ඉක්මනට දාන්නකො වීඩියෝ ටිකක් අනෙ😘
@user-ju4gy7jl4d
@user-ju4gy7jl4d 2 жыл бұрын
😁😁❤️❤️❤️
@isharasewwandi3796
@isharasewwandi3796 2 жыл бұрын
💚💚💚❤️
@tektok6630
@tektok6630 2 жыл бұрын
අපිට නැතෙයි තෙලිජ්ජ 😂👍
@KHR827
@KHR827 2 жыл бұрын
💜️🇱🇰
@-gupthagaweshaka445
@-gupthagaweshaka445 2 жыл бұрын
රා ටිකක් බොමුත 🤭
@budusaranai8214
@budusaranai8214 2 жыл бұрын
මෙච්චර ලගටම කිතුල් කැපිම දැකිම 😃 🤗
@tektok6630
@tektok6630 2 жыл бұрын
තෙලිජ්ජ අමුවෙන් බොන්න බැරිද 🤔
@User99900lk
@User99900lk 2 жыл бұрын
පුළුවන් 😋😋
@krishanmadumadana5220
@krishanmadumadana5220 2 жыл бұрын
දැන් ඉතිං මේ මල හිදෙයිද දන්නේ නැහැ
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
Video එක ගත්තේ මාස දෙකකට වගේ කලින් ඊයේ තමා දැම්මේ
@shamaslv7040
@shamaslv7040 2 жыл бұрын
🥺❤️
@bhashithachamupathi6190
@bhashithachamupathi6190 2 жыл бұрын
😶‍🌫️
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 Жыл бұрын
🇨🇦🇱🇰❤️😊👌😍👍💯🙏
@kavinduvimukthi9629
@kavinduvimukthi9629 2 жыл бұрын
මාව ඔයාගෙ සහයකය කරගන්ඩ බැයිද අයියෙ
@BUMEEOfficial
@BUMEEOfficial 2 жыл бұрын
🥴🥴
@isururathnayaka8724
@isururathnayaka8724 2 жыл бұрын
Brother mata oyawa contact karaganna puluwanda number aka denna
@moniktilan
@moniktilan 2 жыл бұрын
මල මොරලා
@Dinidu-K
@Dinidu-K 2 жыл бұрын
ගහේ බඩු
@samansenanayake8974
@samansenanayake8974 2 жыл бұрын
Dan dan podi artificial gathiyak danenewa.
@bandaratmgbandara2749
@bandaratmgbandara2749 Жыл бұрын
Numbar denna
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Жыл бұрын
❤️
@kmg9802
@kmg9802 2 жыл бұрын
👍👍👍👍👍
@tharidulakshan2489
@tharidulakshan2489 2 жыл бұрын
@sanju4866
@sanju4866 2 жыл бұрын
@fellon8741
@fellon8741 2 жыл бұрын
❤️
@anushkasamarasinghe7131
@anushkasamarasinghe7131 2 жыл бұрын
❤️
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 42 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,6 МЛН
pol mal kapima - coconut toddy | live village- coconut arrack
10:20
live village
Рет қаралды 38 М.
කිතුල් රා නිෂ්පදනය 3/Toddy Tapping Method part 3/kithul ra/Ankumbura
22:50
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 70 М.
Kithula...කිතුල..
21:34
Country Roads.රට වටේ යන ගමන්
Рет қаралды 13 М.
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 42 МЛН