No video

Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 806 | 17th July 2024 | Sirasa TV

  Рет қаралды 568,154

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 386
@anuraranaweera7746
@anuraranaweera7746 Ай бұрын
ඒ ලස්සන හිනාව චමදරිගෙ අනා,දිගැසි ආදරණිය බැල්ම දැකලා ,මාරයි,හරිම අවංක,සතුටු සිනාවක්, චමදරිගෙ රංගනය හරිම සිත් ගත් රංගනයක් හැමදාම rough situation එක ලස්සනටම හරවනවා සිත් ඇදෙන සුළු විහිළුකාරි රංගනයෙන් හැමෝටම එහෙම රගපාන්න අමාරුයි,Superb acting ❤❤❤
@dineeshachathurangi4222
@dineeshachathurangi4222 Ай бұрын
Eth niwrwan pw
@koralegamage4765
@koralegamage4765 Ай бұрын
කථාවෙ අාසම චරිතයක් චමදරිත්
@Peshika424
@Peshika424 Ай бұрын
චමදරී වගේ යාලුවො අපිට නෑනෙ දෙයියනේ😊
@champikamanoj1633
@champikamanoj1633 Ай бұрын
සිරාවටම ...
@user-ii3dn5fq3e
@user-ii3dn5fq3e Ай бұрын
❤❤
@sandayagunasekara
@sandayagunasekara Ай бұрын
​😮
@supluproduction5919
@supluproduction5919 Ай бұрын
Mawa yaluwek karagannko nngi
@rohanudayakumara8008
@rohanudayakumara8008 Ай бұрын
චමදරි ඇත්තටම අමුතුම ලස්සනක් තියෙන්නේ ❤❤❤
@isharaekanayakeishi9519
@isharaekanayakeishi9519 Ай бұрын
එකනම් ඇත්ත
@thalathadissanayake3682
@thalathadissanayake3682 Ай бұрын
දිගැසිට ආදරෙයි බන් දෙවෙනි🥺❤
@hirunipahandika7134
@hirunipahandika7134 Ай бұрын
මම ආස චමදරීගේ ඇක්ටින් වලට.....හරි තාත්විකයි
@Nishanthidilrukshi-of5fe
@Nishanthidilrukshi-of5fe Ай бұрын
ඇත්තටම චමදරීගෙ මූන මාර හැඩයි ලස්සනයි
@dehansaekanayake1667
@dehansaekanayake1667 Ай бұрын
Maara lassanai chamadari
@gangashamali2652
@gangashamali2652 Ай бұрын
ඒකත් ජයසිරි මoගලම් කිව්වා ඔන්න චමදරි ඔයාට තමයි බාචිව හොදටම ගැලපෙන්නේ❤❤
@shiranishirani945
@shiranishirani945 Ай бұрын
බාචිට හරියන්නම ඕනේ ♥️♥️♥️♥️
@sakunthalaudayangani7450
@sakunthalaudayangani7450 Ай бұрын
අන්නේකයි❤
@thilinahasun2273
@thilinahasun2273 Ай бұрын
Hmm hmm ❤❤❤
@ishanmanoj1059
@ishanmanoj1059 Ай бұрын
බාච්ට හරියන්නේ ඕන ඇත්ත ටම
@dinusgachathurangi464
@dinusgachathurangi464 Ай бұрын
චමදරි මරු කෙල්ල❤
@AbrarAnsari-zl2yw
@AbrarAnsari-zl2yw Ай бұрын
මම කැමතිම චරිතයක් තමයි බාචී බුදුසරණයි ❤
@sudunona4908
@sudunona4908 Ай бұрын
බාචිට චමදරී සෙට් වෙයි වගෙ ඒකත් ජය සිරි මංගලම් 😌
@gihanshani5059
@gihanshani5059 Ай бұрын
අම්මේ හොද චමදරි .ඵයාව කැමති කරගන්ඩ ලැබෙන්නෙනැැ
@user-io6uj2kl5w
@user-io6uj2kl5w Ай бұрын
හොදයි අප්පා
@user-nimasha24
@user-nimasha24 Ай бұрын
චමදරී ❤ බාචී සෙට් වෙයි කියලත් හිතෙනවා 🥺😘♥️
@ushanihashara677
@ushanihashara677 Ай бұрын
අනාවයි දිගසි වයි එකතු කරන්න.
@nilumg-dw9el
@nilumg-dw9el Ай бұрын
යාලුවො කියන්නේ දිගැසි ගෙ.යලුවා.වගෙ.වෙන්න ඕන කියන්නේ කවිද 😂
@SajeewaHashan
@SajeewaHashan Ай бұрын
මාත් 😊
@thisarithejani7201
@thisarithejani7201 Ай бұрын
අනා❤දිගැසි බාචි❤ චමදරී
@MayumiIparna-tf8zs
@MayumiIparna-tf8zs Ай бұрын
අම්මෝ දෙවැනි❤දිගැසි දිහා බැලුව විදිය
@shiriyanishiriyani5451
@shiriyanishiriyani5451 Ай бұрын
අම්මෝ!!!!!බාචිගෙ ලස්සන.නිර්වාන්,අනා කැළේ.
@user-qt2oj6kc5e
@user-qt2oj6kc5e Ай бұрын
මාර වැඩේ ,දැන් ටික දවසක ඉඳල බඹරෙකුත් කැරකෙනවා..😅😂
@sandunikalakmali6758
@sandunikalakmali6758 Ай бұрын
ඒක් මොකද්ද දන්නෑ,,, දිස් වෙන වාරගාන අහනවද දන්නෑ 😂😂😂
@yasirufernando5285
@yasirufernando5285 Ай бұрын
Sirawata 😂
@ruparanjanee1388
@ruparanjanee1388 Ай бұрын
​@@sandunikalakmali6758 ඊලග ඩ්‍රාමා එක
@DiluKarunathilaka
@DiluKarunathilaka Ай бұрын
මාත් බැලුවා😂
@user-kn3zk2ls8p
@user-kn3zk2ls8p Ай бұрын
E wasantha wenna barida ?😅
@evonpeiris8715
@evonpeiris8715 Ай бұрын
දෙවනිගෙයි දිගැසිගෙයි බැලිල්ල මරු 😁❤️
@chamararathnayaka1616
@chamararathnayaka1616 Ай бұрын
දිගැසී සතුටින් ඉන්නකොට නන් මට ත් සතුටුයි😊
@Shanu677
@Shanu677 27 күн бұрын
චමදරි අනර්ඝ නම් හොදට ගැලපෙනවා 🥺💓 චමදරී ලස්සනයී ❤ මාරම දක්ශ නිලියක් 😇💓
@madhushikakumuduni7911
@madhushikakumuduni7911 Ай бұрын
දෙවෙනිගෙයි දිගැසිගෙයි හිනාව
@dusanthakumara6372
@dusanthakumara6372 Ай бұрын
චමදරී තමා මරැ
@user-dm3wo6oj3y
@user-dm3wo6oj3y Ай бұрын
චමදරී ලස්සනයි ❤❤❤❤❤ අපිටත් එහෙම යාලුවෙක් හිටියා නම් 😍😍😍
@thivwankasugandi3225
@thivwankasugandi3225 Ай бұрын
අද නම් අනයි දිගැසියි කොටස ලස්සනයි,,,❤❤ මොනවා උනත් චමදරී මරු,,😂 හොද වැඩේ නිර්වාන්ට 😅
@sonyabanda6543
@sonyabanda6543 Ай бұрын
අය්රා කටේ පිට්ටුද ගෑනියේ දිගැසිට කතා කරන්න!!
@hanu5993
@hanu5993 Ай бұрын
හැමදාම cover photo එකට මේ couple එකේ photo එකක් දාලා බොරුවට බලාපොරොත්තු දෙනවා මේ දෙන්නගෙ ලස්සන scene එකක් යයි කියල😅😂 අන්තිමට වෙන කාගේ හරි ගැන කියවන එකක් දාවි😂😂😂
@sandu8738
@sandu8738 Ай бұрын
කියලා වැඩක් නෑ 😑
@banduladisanayaka452
@banduladisanayaka452 Ай бұрын
Sira
@ChamaraMadusanka-rp5ir
@ChamaraMadusanka-rp5ir Ай бұрын
මෙක හරියන්නේ නෑ
@ChamaraMadusanka-rp5ir
@ChamaraMadusanka-rp5ir Ай бұрын
ඩිරෙක්ටර් දිගැසි එක්ක අනාව සම්බන්ධ කරන්න එපා
@ChamaraMadusanka-rp5ir
@ChamaraMadusanka-rp5ir Ай бұрын
මේ කතාවත් එපා වෙනවා එතකොට
@ranjanijayasinghe7948
@ranjanijayasinghe7948 Ай бұрын
චමදරීගේ රංගනය නම් සුපිරි 💖
@nidufernando1996
@nidufernando1996 Ай бұрын
මොනවා කොහොම උනත් මම මේ කතාව හැමදාම බලනවා මුල ඉදන්ම.ඒ නිසා මේක බලන අදහන ප්‍රේක්ශකයන්ට අසාධාරණය ක් කරන්න නම් එපා..ජීවිතේ උගන්වන මනුස්සකම උගන්වන ලස්සන කතාවක්.❤
@DammikaMahesh-wb1fc
@DammikaMahesh-wb1fc Ай бұрын
චමදරි ❤බාචි❤❤❤❤වාව්....
@gihanshani5059
@gihanshani5059 Ай бұрын
අා අා.....
@MaduShani-lo6sj
@MaduShani-lo6sj Ай бұрын
අනේ.....අනර්ගගෙ බැල්ම❤❤❤
@dhanusenevirathna4570
@dhanusenevirathna4570 Ай бұрын
අනා දිගැසි ❤
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Ай бұрын
දැන් සිරසෙන් ප්‍රශ්නයක් අහනවලු.අර මී මැස්සා පෙන්නපු වාර ගණන.😂😂
@kavindhyavidhanage3066
@kavindhyavidhanage3066 Ай бұрын
😂😂😂
@gihanshani5059
@gihanshani5059 Ай бұрын
මලවදේ ඒ ගුුමැස්සගෙන්
@VinuhinidumageVinu1234
@VinuhinidumageVinu1234 Ай бұрын
😂😂😂😂😂
@yumalpasindu8835
@yumalpasindu8835 Ай бұрын
ඌත් නලුවෙක් වගේ දැන්
@dineshasanjeewanie-uj7ep
@dineshasanjeewanie-uj7ep Ай бұрын
විසාල කරදරයක් වෙලා දැන් 😂😂😂
@user-ni9yu5ws1x
@user-ni9yu5ws1x Ай бұрын
දිගැසි දෙවෙනි හැන්ගිමුත්තන් කරනවා අප්පා එපාවෙනවා.ඉක්මනින් එකතුකරන්නකෝ ජෝඩු ටික
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
නිර්වාණයට නේහා දිග සිට දෙවැනි චමදරෙයිට බාචි❤❤😊😊👍
@user-qb4ck4vq7h
@user-qb4ck4vq7h Ай бұрын
😂
@user-ql1nd5ks2y
@user-ql1nd5ks2y Ай бұрын
අනාය් දිගැසි ආදර කතාව දෙනවද නැද්ද 😡
@dineshadamayanthi-mn6qw
@dineshadamayanthi-mn6qw Ай бұрын
චමදරීගේ හිනාව නම් මාරම ලස්සනයි ❤
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw Ай бұрын
ඒක ට නම් මටත් හිනා නිරවාන්ට විතරයි හිනා නොගියේ.😃😃😃
@NethmiSinethma
@NethmiSinethma Ай бұрын
අයියෝ නිර්වාන් ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැකගන්නේ ,දැන් රවනව හොද වැඩේ😂
@sheharajapaksha
@sheharajapaksha Ай бұрын
අනේ දෙවනිගෙ බැල්ම ❤
@prasildajayamanna7096
@prasildajayamanna7096 Ай бұрын
අනර්ගට ගැලපෙන්නේ චමාදරිව
@Srp978
@Srp978 Ай бұрын
ඔයා ගලපන කෙනාට නෙමෙයි අනා කැමති දිගැසිට
@sonyabanda6543
@sonyabanda6543 Ай бұрын
දිගැසි ❤ අනා ❤
@MarisaFernando-xb3sr
@MarisaFernando-xb3sr Ай бұрын
වින්ද්‍යව අයින් කරපල්ලකො . දැන් ඇති.
@UkwattageUkwattage
@UkwattageUkwattage Ай бұрын
වින්ද්‍යා කතාවෙ ඉන්න ඔන එයාගෙ හිත හොඳඉ ඔන කෙනෙකුට උද්ව් කරනවා
@evonpeiris8715
@evonpeiris8715 Ай бұрын
ඔව් ඒකනම් ඇත්ත
@thalathadissanayake3682
@thalathadissanayake3682 Ай бұрын
වින්ද්‍යාව අයින් කරාම් අර ලව් සීන් එක උඩට ගනිම්🙂
@user-jo4do8se6q
@user-jo4do8se6q Ай бұрын
චමදරීට තියෙන්නෙ හරිම වාචාල කටක්...
@NethmiSinethma
@NethmiSinethma Ай бұрын
අර මං මුලා වූ මී මැස්සෙක්ද කොහෙද 😂
@SamaMuthu
@SamaMuthu Ай бұрын
රෝස මලේ නතුවෙ කතූ...වන බබරෝ ඔහොම හිතූ..😂කියල කියනව අපේ දෝනි මී මැස්සව දැකල...❤
@user-kd5rl7dt7s
@user-kd5rl7dt7s Ай бұрын
❤❤❤
@nilukasubasiha584
@nilukasubasiha584 Ай бұрын
මේ මී මැස්ස නම් ඕනෑවට වැඩියි .. හ්ම්..😒😒😒
@user-sx5ug1dz8w
@user-sx5ug1dz8w Ай бұрын
Kathawatama gennalada koheda meemessath
@nadeeshakalpani9501
@nadeeshakalpani9501 Ай бұрын
Yes
@anuradanisadi7582
@anuradanisadi7582 Ай бұрын
මී මැස්ස බලන්න කො
@appline3419
@appline3419 Ай бұрын
Ada dakka mamath a mi massa
@renukarenuka6643
@renukarenuka6643 Ай бұрын
😅😅😅😅
@sonyabanda6543
@sonyabanda6543 Ай бұрын
වාන්දයා වගේම ඒකිගේ පැටියත් දැන් අප්පිරියය් !! ❤
@swapnashalani5606
@swapnashalani5606 Ай бұрын
දෙවනි දිගැසි ඉක්මනට එකතු උනොත්
@ShifraRahmath
@ShifraRahmath Ай бұрын
කැලීන් එක්ක තරහයි මං..🤬 ඕන එකටයි එපා එකටයි සේරටම රිංගනවා මේ කැලීන්🙄🤮😏🤣🤣
@nuwandikaMalshani
@nuwandikaMalshani Ай бұрын
ආනා❤දිගැසි
@mrxboxritzwin
@mrxboxritzwin Ай бұрын
ඇත්ත ටම ලව්නෙ අනා දිගැසි
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
බාචි අයියාගේ ලස්සන අද😊😊
@EroshaKinkini
@EroshaKinkini Ай бұрын
ඉස්සරහට අනා දිගැසිව හැමදාම දාන්නේ අනිත් අය අයින් වෙන්නද කොහෙද හදන්නේ😂😂
@kushi784
@kushi784 Ай бұрын
ඒක හොඳ යි.විශේෂයෙන් වසන්ත ගෑනීව
@ChamaraMadusanka-rp5ir
@ChamaraMadusanka-rp5ir Ай бұрын
පිස්සුද ඕයි
@ChamaraMadusanka-rp5ir
@ChamaraMadusanka-rp5ir Ай бұрын
දිගැසි හරියන්නේ නෑ.අයියා එක්ක හිටපු ගෑනි මල්ලිට සම්බන්ධ කරන්න එපා.කතාවත් චාටර් වෙනවා
@kanthiperera537
@kanthiperera537 Ай бұрын
මේ.කතාවෙ.අවසානෙ.මම.ලිවුවෙ.වන්ද්‍ය..මැරෙනව.අනයි.digasiyi.යශි.එකට.ඉදී
@hashinikaushalyapulasinghe89
@hashinikaushalyapulasinghe89 Ай бұрын
අනා දිගැසි දිහා නිර්වාන් බලන විදිය😅
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 Ай бұрын
Ane anarga digasi adarei❤❤
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
චමදරයට ඒ හඳපායැයි❤❤😊😊😊 වගේ
@kanthikan5145
@kanthikan5145 Ай бұрын
මේ වින්ධ්‍යට සල්ලි කොහෙන්ද එන්නෙ ...මේවනෙ දැවෙන ප්‍රශ්ණ😁😁😁
@swarnawanasinha7484
@swarnawanasinha7484 Ай бұрын
ඇයි hotels, land එහෙම තියෙන්නේ...
@SamaMuthu
@SamaMuthu Ай бұрын
ස්තාවර තැන්පතු..😂😂😂😂🎉
@marifernando7242
@marifernando7242 Ай бұрын
සුදු වෙන ක්‍රීම් විකුණලා
@PerethaSangamaya
@PerethaSangamaya Ай бұрын
මොකක්ද මේ නිල මැස්සෙක් දාලා කරන්නේ..දැන් වැඩේ කක්කා කියලා පෙන්වනවද
@MR-wn5yi
@MR-wn5yi Ай бұрын
ඒක නම් මරු
@Sahilkhan-lo3tu
@Sahilkhan-lo3tu Ай бұрын
Ada.deweni.❤❤supiri
@lasanthasir6548
@lasanthasir6548 Ай бұрын
Ada nam tikak ආදරණීය kara කතාව anag digasi love eka chuttak dala
@pathmanipushpa587
@pathmanipushpa587 Ай бұрын
Kawda kamati chamadari bachi ekatu wenawata mama wage ❤️🥰
@KrishanthaPerera-tj6ek
@KrishanthaPerera-tj6ek Ай бұрын
Anargai digasiwai niyamata galapenawa.
@theblack.z
@theblack.z Ай бұрын
නුවර කෙල්ලෙක් වගේමයි...ඒ acting මයි...ඒ විදිහමයි... නුවර කෙල්ලොන්ගේ ඔය කට ඔහොම්මයි...😂😂😂
@champhajewarani7271
@champhajewarani7271 Ай бұрын
අපොයි අර ළමයත් ඇහැරවනවා.මේ මී මැස්සා.😁
@LakmaliDisna
@LakmaliDisna Ай бұрын
ඒ බැල්ම්මම❤❤
@champhajewarani7271
@champhajewarani7271 Ай бұрын
හරිම ආදරනීයයි
@hewagewijith8085
@hewagewijith8085 Ай бұрын
Dewanita Digasi me denna ❤ paw digasi..
@RelaxationVibes223
@RelaxationVibes223 Ай бұрын
Ammooo ada kotasa supiri. Anage බැල්ම ❤
@champhajewarani7271
@champhajewarani7271 Ай бұрын
දෙන්නගේම.
@Kkk31-q3m
@Kkk31-q3m Ай бұрын
Cover photo එකට දිගැසියි දෙවැනියි දාලා අන්තිමට අනාවයි වින්දයවයි සෙට් කරනව වගේ කුජීත වැඩ කරන්න එහෙම එපා හොඳේ.අනයි වින්ද්‍යයි සෙට් කරන්න එහෙම අදහසක් තියෙනම් දැන්මම වින්ද්‍යගෙයි ලමය වඩාගෙන ඉන්න අනාගෙයි photo එකක් දාන්න 😂😂😂
@suwineethasuranjinee1378
@suwineethasuranjinee1378 Ай бұрын
මට නම් හිතෙන්නෙ වින්ද්‍ය හිරේ යවයි.අනයි දිගැසියි එකතු වේවි
@SajanSajan-hr6ic
@SajanSajan-hr6ic Ай бұрын
00)
@priyanthakumara434
@priyanthakumara434 Ай бұрын
අලුත් චරිතෙ නියමයි හොදටම කරනවා මැස්ස හරියට ගෙවන්න ඔනේ
@chamilahemanthi2472
@chamilahemanthi2472 Ай бұрын
අද නම් පට්ට ❤😍
@nikithaperera4805
@nikithaperera4805 Ай бұрын
ටීචර් ලාට කොණ්ඩෙ කඩාගෙන ඉස්කෝලෙ යන්න බෑ. Drector දන්නැතිව ඇති
@TA120-x9h
@TA120-x9h Ай бұрын
චමදරී ටත් කොල්ලෙක් සෙට් කරලා දුන්නොත් මොකද 😅 ඒකිත් දැන් තනියම ඉන්නේ
@Blacky30096
@Blacky30096 Ай бұрын
😂 Sira Bn
@user-mu5rr5yo1k
@user-mu5rr5yo1k Ай бұрын
Ay bachi 😂
@ishararanasinghe5693
@ishararanasinghe5693 Ай бұрын
චමදරී ඔයා නම් මරු අනේ❤❤❤
@indranisilva6283
@indranisilva6283 29 күн бұрын
මේ මී මැස්සව දැකලා හිනා ගියේ මට විතරද . 🤣🤣🤣
@Natasha_Fernando
@Natasha_Fernando Ай бұрын
අනාලගේ ගේ පෙන්නනකොටම ඉගිලිලා එන මැස්සා ලින්ක්න් වෙන්න බැරිද ... මොකද ලින්කන් මැරෙන්න කලින් මැස්සා හිටියේ නෑ
@gihanshani5059
@gihanshani5059 Ай бұрын
ලින්කා බඹරනේ කයි පරනලවු ඵකද දන්නැැ
@user-go7dm8ry9x
@user-go7dm8ry9x Ай бұрын
චමදරි මරු කෙල්ල
@kanthiperera537
@kanthiperera537 Ай бұрын
Me..කතාවෙ.අවසානෙ.යශීව.අනයි.ද්ගෙසියි
@user-tx4my6kb5r
@user-tx4my6kb5r Ай бұрын
ම් මැසෙක් වෙලා වසන්ත අයියා ආව වෙන්න බැරිද 😅😅😅😅😅😅😅
@kushi784
@kushi784 Ай бұрын
වසන්ත ගෑනිගෙ චරිතය ,ඇමතියාගෙ චරිතය අයින් කලා නම්.කතාව ලස්සන වෙන්න තිබ්බා
@madhuwijesinghe3220
@madhuwijesinghe3220 Ай бұрын
පතිරාජයගෙ ගෑනිත් ගෙන්නනව ලගදිම 😂 ලොවෙත් ....
@kavishkarasanjali3915
@kavishkarasanjali3915 Ай бұрын
Yes
@Life_with_us-vashila
@Life_with_us-vashila Ай бұрын
Defender eka athulei anage gedara issaraha seen deka ... 10 wathawak withara baluwa repeat kara kara ❤ lassanai Nirwan ehema dakiddi sathutui eka hithak na thawath 😕
@sonyabanda6543
@sonyabanda6543 Ай бұрын
අය්රාගේ විරිත්තිල්ල දිගැසිට විතරය්. සල්ලි තියන නාකි ගෑනියක් ආව නම් ඔය ගෑනි දෙකට නැමෙනවා !! වතු අය්රා🙂‍↕️😒🤢
@UkwattageUkwattage
@UkwattageUkwattage Ай бұрын
Chamatharita බාතිට හිත ගියා වගෙ 🎉🎉🎉
@senithalochana3689
@senithalochana3689 Ай бұрын
Anna nam superi ❤❤❤❤❤❤❤❤❤
@hadachinthaka4714
@hadachinthaka4714 Ай бұрын
චමදරි හරවනවා හතර අතේ
@user-kd2ue6xb8w
@user-kd2ue6xb8w Ай бұрын
දිගසි කොහොමත් ආනාට කැමැත්තැන්නේ හිටියේ නිර්වාන් ඉන්න කාලේත් අනා ගුන වර්නාවන කරේ
@hanu5993
@hanu5993 Ай бұрын
එහෙමදා අපටනම් මතක මදාවියා කිය කිය හැමදාම නිර්වාන්ගෙ හොඳ කිය කිය දෙවෙනිට බනිනවා😂😂
@user-lx9rf5yu3o
@user-lx9rf5yu3o Ай бұрын
මේක බාචියට❤
@user-dh8ms5rs1g
@user-dh8ms5rs1g Ай бұрын
කතාවේ සුපිරිම චමදරි.. අනිවාර්යයෙන්ම එනවා place එකකට
@thilinaprasad727
@thilinaprasad727 Ай бұрын
ලින්කන් මැස්සෙක් වෙලාද කොහෙද 😂😂
@WMChandar-fn9jx
@WMChandar-fn9jx Ай бұрын
අනා කරප වැඩේ කැතයි අයියා ඉන්දැද්දී දිගසි ඉස්සැරහින් දාගත්ත එක
@asankaweerakoon7606
@asankaweerakoon7606 Ай бұрын
Ou anarga kohomath thamange un pitastharayo ganata dala .pita un thamange karanne inne😂😂😂
@TharangaPrabodani-wo8vv
@TharangaPrabodani-wo8vv Ай бұрын
Bachi ada hari handsome ❤❤❤
@බකන්වල්වනේලෙනේලෙන්
@බකන්වල්වනේලෙනේලෙන් Ай бұрын
දැනට යන කථා walin මන් බලපු හොදම කතාව wow මැඩම් 😂😂
@Slashgamer123-i9r
@Slashgamer123-i9r Ай бұрын
මේ මොකද්ද අර මීමැස්සෙක් යන්නෙ😂😂😅
@BashiniRathnayaka-dx5wf
@BashiniRathnayaka-dx5wf Ай бұрын
Babarek awith 2😂
@shehansampath1042
@shehansampath1042 Ай бұрын
Kemarawe miwasayak badinawa wage hema dama 😂
@nishanthilakmali9308
@nishanthilakmali9308 Ай бұрын
වූ දැන් හැමදාම ඉන්නව වගේ
@user-pv8jr1vf8d
@user-pv8jr1vf8d Ай бұрын
එකනේ මත බැලුවා එ මොකක්ද මී මැස්සා
@KrishanthaDias-dq4bm
@KrishanthaDias-dq4bm Ай бұрын
බබරා කුබලා මී මැස්සා අදුරන්නැති උන් කරුනා කරලා මෙ කතාව නොබලා ඉදහල්ලා
@nethunethu3351
@nethunethu3351 Ай бұрын
Bachiiie chamadarie set වුණොත් හොඳයි ..❤
@badrakahahengoda3660
@badrakahahengoda3660 Ай бұрын
අයියෝ එපා වෙනවා මේ මී මැස්සෙක්..
@Life_with_us-vashila
@Life_with_us-vashila Ай бұрын
Ai ane samahara minissu me digasi charithe kisi waraddak nokarata eyatama baninne.eka hithak wenuwen awrudu gank hitapu nisada... kochchara kalekata passeda dewenita kamathi une.kathawata unath awanka kellekta hariyanawata kamathi na
@hanu5993
@hanu5993 20 күн бұрын
Eka Digasita akamathi nisa nmei Yashta crush godak ganu kamathi na kathawatawat Sachinthani ekka set wenawata😂
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 8 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,5 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 23 МЛН
Jaanu | Episode 395 - (2024-08-29) | ITN
18:22
ITN Sri Lanka
Рет қаралды 103 М.
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 8 МЛН