No video

Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 809 | 22nd July 2024 | Sirasa TV

  Рет қаралды 620,984

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 753
@samanthipereira7329
@samanthipereira7329 Ай бұрын
අනා වගේ සහොදරයෙක් හැම සහොදරියකුටම ලැබේවා
@madukasadaruwani3382
@madukasadaruwani3382 Ай бұрын
Aniwarenma
@tharakasewwandi2507
@tharakasewwandi2507 Ай бұрын
බුදුන්වහන්සේ කියන්නෙ මේ තුන්ලෝකෙටම අග්‍රම වූ උත්තමයාණන් වහන්සේ තුන්ලෝකාග්‍ර බුදුන්වහන්සේට ඉහළින් කිසිවක් ම නෑ.වැරදි දේවල් කතාවකින් වත් ප්‍රචලිත කරන්න එපා 🙏
@samanexcavator8766
@samanexcavator8766 Ай бұрын
@@tharakasewwandi2507aniwaranma 🙏🙏🙏🌎🌍🌎
@WajiraWedisinghe
@WajiraWedisinghe Ай бұрын
ඒක ඇත්ත 😢
@kusumalathakusumalatha4824
@kusumalathakusumalatha4824 Ай бұрын
අනිවාර්යයෙන්
@renukakumari6107
@renukakumari6107 Ай бұрын
👍
@ruwanpathirana3761
@ruwanpathirana3761 Ай бұрын
aniwarayen budunta wada tawath me lokei kenek ne
@madhushanilakmini6849
@madhushanilakmini6849 Ай бұрын
අනා අයියා වගේ ඇත්ත ජීවිතෙත් මේ වගේ සහෝදරයෝ ඉන්නවනම්.කතාවට උනත් අනා අයියගේ චරිතයට මන් හරි ආසයි.
@mudithajayakody3301
@mudithajayakody3301 Ай бұрын
Mage putha aththa jeewitheth ehema thamai...honda puthek. Honda sahodarayek upakaarasheeli...hadawathak.
@kushi784
@kushi784 Ай бұрын
බුද්ද පූජාවට අයින් කරන්න කලින් තමන්ගෙ මිනිහට බත් ටික අයින් කරනවලු..මේවා ගෙ වැරදි දේවල් සමාජගත කරන්න එපා.බුදුන් කියන්නේ..හැමෝම ටම,වඩා උඩින් ඉන්න කෙනෙක්
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Ай бұрын
ඒක ඇත්ත👍👍👍👍👍👍👍👍
@Nethmini33
@Nethmini33 Ай бұрын
ඔව්ව් එකනන් මටත් හිතුන.
@user-xe1lx3lg6b
@user-xe1lx3lg6b Ай бұрын
Ou akana atha puduma katha
@user-jd7rs7vc7g
@user-jd7rs7vc7g Ай бұрын
Ou eka aththa
@sahanpradeep1377
@sahanpradeep1377 Ай бұрын
බුදුන් ද හම්බකරලා දෙන්නෙ?
@ishanmanoj1059
@ishanmanoj1059 Ай бұрын
අම්මෝ අයිරෝ බුදු හාමුදුරුවෝ තරම් උතුම් රත්නයක් මේ ලෝකේ නෑ..කවුද මේ දෙබස් ලිව කෙනා.පව් පුරවා ගන්න එපා 😊
@user-ed8qu2zm2l
@user-ed8qu2zm2l Ай бұрын
A DEBASHA LIEWATH HITE BAKTHIYK TIYNA KENEKTA MEKA HARE VIDEYTHA HITHATHA ENAWA KIYNNA..😢😮
@user-yn1xj6dv2q
@user-yn1xj6dv2q Ай бұрын
me waradda wahaama niwaradi karanna. yamak liyanakota buddiya pavichchi karanna.
@nayanalakshitha9910
@nayanalakshitha9910 Ай бұрын
ඔව් ඒක මහා පාප කර්මයක්. අනික ලින්කන් මේ තරම් උතුම් මනුස්සයෙක් උනේ කොහොමද.පව්වත් සුරැකෙව්වේ නැති කෙනා
@Peshika424
@Peshika424 Ай бұрын
@@nayanalakshitha9910😂😂😂
@ChampaSajeewani-xd8ki
@ChampaSajeewani-xd8ki Ай бұрын
නොදන්න කමට හො නො හිත හො මෙහෙම දෙ බසක් ලියැවුණු එක ගැන කනගාටු වෙනවා තමුන් ගෙ ස්වාමී පුරුෂය ට ගරුත්වය දුන්න විදිය කියන්න බුද්ධ පූජාව ට දෙවැනි තැන දුන්නා කියලා කියන එක ගොඩ ක් වැරදි අපේ ත තා ගත බුදු පියාණන් වහන්සේ කොතැනක වත් දෙවැනි තැනක තියන්න ඔබට මට කාටවත් බැ සහෝදර ය....
@janakadevendra7532
@janakadevendra7532 Ай бұрын
අනා අද නියමයි.ආයුශ් බයේ වෙව්ලනවා.මම නම් කියන්නෙ රට යන්න ගිහින් අනාට මාට්ටු වෙලා හොද කෑමක් අනා ගෙන් ලැබුනොත් හොදයි.අනර්ගට ජය ❤❤❤❤❤❤❤❤❤
@nilukamanjulani7195
@nilukamanjulani7195 Ай бұрын
😂😂😂 mamath kemati
@amarangikodagoda7130
@amarangikodagoda7130 Ай бұрын
👍💯💯👈👌👌💪💪💪💪💪
@KumariKumari-id6zz
@KumariKumari-id6zz Ай бұрын
Aniwaryenma eka Nam sahathikA aththa
@kushi784
@kushi784 Ай бұрын
සාවිත්‍රි නිකන් හැසිරෙන්නෙ ..කසාද මිනිහයි ,දුවයි අවලමේ ගිහින් ආපු ගානටනේ
@strongwoman946
@strongwoman946 Ай бұрын
එහෙම උන් අද සමාජයේ ඉන්නවා
@kushaniweerasinhe7350
@kushaniweerasinhe7350 Ай бұрын
එහෙම තමා හැබෑ ජීවිතේ ගොඩක් ගෑනු...
@rasikanishadini575
@rasikanishadini575 Ай бұрын
එයාගේ ඇත්ත චරිතේම රගපාන්නත් දීලා කියලා හිතෙනවා 😂😂😂
@RenukadahanayakaRenukarenuka
@RenukadahanayakaRenukarenuka Ай бұрын
Ea gonata ehema thamai sebea jeewatheth channa perera daala giye wate gihin amaruwen enawa
@gsumana3604
@gsumana3604 Ай бұрын
ඔව් මොන මිනිහටත් වැඩිය මගේ බුදු පියානන් වහන්සේ මේ ලෝකෙ ඉහළින්ම ඉන්න කෙනා අනේ මේවා මේ විදියට සමාජ ගතකරන්න එපා
@sunetrakumarikumari4818
@sunetrakumarikumari4818 Ай бұрын
Ouuuu
@user-ed8qu2zm2l
@user-ed8qu2zm2l Ай бұрын
ANE DEIYNE AIYE NATYKA UNATH UTUM BUDU PIYNANTHA APAHASHA KARANNE DEVIYN PAWAWANDHANA KARANNE BUDU RAJANAN WAHASETHA 😢
@user-cr4qt9sx2x
@user-cr4qt9sx2x Ай бұрын
අනේ.. අයිරාගේ ඉගැනීම මදි,කතාවට.මුළු කතාවෙන්ම දැනෙනවන ඒ බව😢😢
@vajirlasanthi6541
@vajirlasanthi6541 Ай бұрын
@NilminiVishaka
@NilminiVishaka Ай бұрын
Aushta dadiya dala gedara fan ekakwath nadda kiyala hithune mata witharada😀😀
@user-hp1cm2wg7g
@user-hp1cm2wg7g Ай бұрын
අනා ඔයා නියමටම සහොදර කම වෙනුවෙන් කාතා කරන නියම සහොදරයෙක්❤❤❤
@shanthisilva2819
@shanthisilva2819 Ай бұрын
අනර්ඝ සර්ච් පාරක් දැම්මේ.ආයුෂ් ඔයායයි කියල තමයි බය.අනර්ඝ හොඳ මීටරේ
@fgyggg3117
@fgyggg3117 Ай бұрын
මාරයිනෙ අයිරගෙ වැඩ .අපිනම් ඉස්සරලා බුද්ධ පූජාව තියලයි ගෙදර තාත්තට හරි පිරිමියෙක්ට බත් ටික බෙදන්නේ.
@PriyaPriya-hv6wo
@PriyaPriya-hv6wo Ай бұрын
අයිරාගේ ඔලුව අවුල් වෙනවාද මන්දා
@manoripriyanka2118
@manoripriyanka2118 Ай бұрын
අනිවාර්යයෙන්ම වැරදි ආදාර්සක් සමාජගත කරා
@user-ed8qu2zm2l
@user-ed8qu2zm2l Ай бұрын
Ou😢😢
@Savee803
@Savee803 Ай бұрын
ඉන්නකන් ගනන් ගත්තේ නෑ මල කෝලම් අමුතු පූජාවක් .පෙරේත පූජාව තියලා බුද්ද පූජාව තියන්නෙ එයා😂
@asankaweerakoon7606
@asankaweerakoon7606 Ай бұрын
​@@Savee803math me kiyanna haduwa witharai😅
@evonpeiris8715
@evonpeiris8715 Ай бұрын
අයූෂ්ට අනා දීපු talk eka super 👌❤
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
කිව්වත් වැඩක් නෑ ඔය කියලා මේ කනෙන් පිට කරනවා
@Kkk31-q3m
@Kkk31-q3m Ай бұрын
අනා දැකලා ආයුෂ් බය වුනා.😂😂😂 උගේ ලොකුකම් ගෑනිට විතරයි 😂😂😂
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf Ай бұрын
ඇත්තමයි
@anurajayamaha1469
@anurajayamaha1469 Ай бұрын
ගොඩාක් මිනිස්සු එහෙම තමයි
@Tikiri2029
@Tikiri2029 Ай бұрын
​@@GEETHIKAGEETHIKA-vd3jf😊
@amarangikodagoda7130
@amarangikodagoda7130 Ай бұрын
Hooo😂😂😂 Ayush wewlanawa 😂hoo😅😂😂 maru acting😂😂😂
@MenakaMenu-zg3cw
@MenakaMenu-zg3cw Ай бұрын
ඔව්😂
@ApsaraPerera-cn1tn
@ApsaraPerera-cn1tn Ай бұрын
ඔයවගෙ මල්ලිලා තමා පවුල් වලට අදකාලේ ඕනා
@grahamdesilva9992
@grahamdesilva9992 Ай бұрын
අතින් පයින් ගහගන්න ම ඔන නැ අනර්ගගෙ කතාව අයුශ්ගෙ මොලේටම දුන්නා..එච්චරයි !!!!😂😂😂
@dusanthakumara6372
@dusanthakumara6372 Ай бұрын
අයිරගෙයි, සමන්දනීගෙයි ඇඩියාව එපා වෙලා දැකලම
@kushi784
@kushi784 Ай бұрын
ආයුශ් පිටිපස්සෙ අදම මිනිහෙක් දැම්මා නම් හරි අනා ...එයාපෝට් එකේදීම අල්ල් ගන්න තිබ්බා..නියමයි අනා..
@user-ni9yu5ws1x
@user-ni9yu5ws1x Ай бұрын
අනිවාර්යයෙන්
@raviravindra889
@raviravindra889 Ай бұрын
Alluwath wadak weida u aye yahathin pawul kaida., oya yana yakata yanda deela aye awoth ehemai nathnam ehemai kiyala akkawa balaganilla.oya jadakam marakam nisa me kathawa epa wela dan.Ana anunge seeni kirana wele ube wadak balaganin.Ayushta epanam e magula balen set kalata palak na
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
ඔයාව එයා විශ්ව ගෙනියන්න මනුස්සයා
@ShanikaSubashini-iy3nt
@ShanikaSubashini-iy3nt Ай бұрын
අනිවාර්යයෙන්ම එහෙම කරන්නම් මීට අනා👍
@user-fu9zz7jb9d
@user-fu9zz7jb9d Ай бұрын
අනා ඔයාගේ අක්කා පව්. එයාපෝට් එකින් අල්ලා ගන්න මේ අසත්පුරුසයා
@shanthisilva2819
@shanthisilva2819 Ай бұрын
සමන්දිනී මෝඩගහක්😊
@user-dm2es2ip8b
@user-dm2es2ip8b Ай бұрын
ඒක නමි ඇත්ත
@dineshjayasekara-ny8jb
@dineshjayasekara-ny8jb Ай бұрын
නාට්‍ය බලන අපිට හරි කරදරයක් මේ මැස්සා
@naliran1548
@naliran1548 Ай бұрын
😢
@dilinihansika9
@dilinihansika9 Ай бұрын
Ow appa
@champhajewarani7271
@champhajewarani7271 Ай бұрын
අනේ ඔව්.අර පාරේ රෙදි කන්දක් ඔලුවේ තියාගෙන ඉන්නවා.වගේ මේකත් මොකක් හරි ඒ වගේ දෙයක් වෙන්න ඕන.
@US-zo1hc
@US-zo1hc Ай бұрын
😅
@thilakthilakarathna7929
@thilakthilakarathna7929 Ай бұрын
😂😂😂😂😂😂
@vijerathnamanju7986
@vijerathnamanju7986 Ай бұрын
අනිවාර්යයෙන්ම .අනා.ආයුශ්ගේ.රට .යන.ගමන.අතේ.මාට්ටු.කරගන්නවා.
@DilmiPramodya-jmwg
@DilmiPramodya-jmwg Ай бұрын
ආයුශ් ගුටි කන කන් බලන් හිටියේ මන් විතරද😂
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 Ай бұрын
😂😂😂😂😂
@kushaniweerasinhe7350
@kushaniweerasinhe7350 Ай бұрын
Me mamath innooooooo😂
@user-ws4rd2bq8i
@user-ws4rd2bq8i Ай бұрын
Math
@asanthikalakmali9187
@asanthikalakmali9187 Ай бұрын
බලාන හිටියට වැඩක් නෑ යාලු දෑස රිදෙනවා විතරයි අනා ගහන්නෑ ආයුෂ්ට අපි ගැහුවොත් තමයි
@Shriyanthihandugala
@Shriyanthihandugala Ай бұрын
Ei man
@WimalaKalukapuge-x1k
@WimalaKalukapuge-x1k Ай бұрын
ඉන්නකම් මිනිහට වෙනස්කම් කරපු ගෑනු ඔහොම තමයි
@Nishadi399
@Nishadi399 Ай бұрын
අනාගේ කොටසමයි බලන්න ආසාවෙන් හිටියේ ආයුශ්ට නෙලනකම් බලන් ඉන්නෙ හරිම ආසාවෙන් 😂
@nandananda3224
@nandananda3224 Ай бұрын
බුද්ධ පූජාව එකට තියන්න ඉගන ගන්න
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
අනාගෙ තමයි ආයුෂ් පාඩමක් ඉගෙන ගන්නෙ 😂😂
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
😅😅😅😅
@ranjanijathungamage4464
@ranjanijathungamage4464 Ай бұрын
අනා කෑම දෙන එක බලන්න ථමයි ඉවසිල්ලක් නැත්තේ
@sadamali46
@sadamali46 Ай бұрын
අනා ආයුශ්⁣ගෙ කම්බුල අත ගානකම් බලන්හිටියේ්😀
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
😅😅😅
@anjanasiriwardana3305
@anjanasiriwardana3305 Ай бұрын
ඒ කියන්නෙ ලින්කන් පෙරේතයෙක් වෙලා තේ බොන්න ඇවිත් 😂
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf Ай бұрын
😂😂😂😂 17:47 17:47
@surekapriyadarshani823
@surekapriyadarshani823 Ай бұрын
කැතයි ලැජ්ජායි හිරිකිතයි නේද 😅😅😅😅
@chandrikawickramasurriya214
@chandrikawickramasurriya214 Ай бұрын
😆😆😆😆😆
@user-gk5hp9xg7e
@user-gk5hp9xg7e Ай бұрын
😂😂😂😂😂😂
@nilanialawaththa6359
@nilanialawaththa6359 Ай бұрын
අනෙ මෙ අයිරගෙ විකාර වැඩි හුරතල් වෙලා තියෙන ප්‍රරස්න මදිවට එයාගෙ විකාර මෙ කතාවල සතුටක් ඇත්තෙම නැනෙ ප්‍රරස්න ..ප්‍රරස්න අපිට තියෙන ප්‍රරස්න මදිවට අපි මුන්ගෙ ප්‍රස්න බලන්නත් ඕන
@sadhunimigaaraa770
@sadhunimigaaraa770 Ай бұрын
Ammoooo😂😂😂😂
@sonaliyapa685
@sonaliyapa685 Ай бұрын
Ayrage samayan...😅😅😅😅
@Tho_Ra_Thuru
@Tho_Ra_Thuru Ай бұрын
අම්මගෙ ඇඩියාව දැන් ඇති නේද මාර්ක්ට් කලා 🥲
@nkaa444
@nkaa444 Ай бұрын
අනාගේ සීන් එක එනකම් බලන් ඉන්නේ
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf Ай бұрын
සුපිරියි 👍👍👍 17:47
@RohanGunathilake-pl5jn
@RohanGunathilake-pl5jn Ай бұрын
අයිර ඔයා ආදරණිය මවක් බිරිදක් අනා දක්ෂ නළුව සමිමාන ලැබෙන්න ඔන නළුවෙක් හැමොටම ආදෙරෙයි ❤❤❤❤
@tsampath815
@tsampath815 Ай бұрын
බුදුන්ට කලින් මිනිහට බෙදලා දෙන එක කරන කෙනා කරගන්න දෙයක් එකට තර්ක කරන්න අවශ්‍ය නෑ මොකද බුදුදහම ප්‍රඥාවන්තයින්ට පමණයි අවබෝධ වෙන්නෙ. නමුත් මේ වගේ දෙයක් සමාජ ගත කරන එක තවත් අකුසලයක් ඒක ලොකු දෙයක් නෙවෙයි කියලා හිතන කෙනෙක් ඉන්නවනම් එ අණුවනයින් පමණයි මොකද ඔයවගේ පොඩි පොඩි එවා කියලා පෙන්වලා තමයි බෞද්ධයන්ගෙ මනසින් ශ්‍රද්ධාව ටික ටික නැති කරලා දාන්නෙ මේ ලෝකයේ උතුම්ම ශ්‍රේෂ්ඨතම කෙනෙක් වේනම් එ තතාගතයන් වහන්සේ පමණමයි කිසි කෙනෙක් සිත් රිදවා ගන්න එපා දැනුවත් කිරිමක් පමණයි සැමට උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏
@kushi784
@kushi784 Ай бұрын
ඇත්ත ..
@sriyaniranasinghe8814
@sriyaniranasinghe8814 Ай бұрын
සහතික ඇත්ත.
@ishanmanoj1059
@ishanmanoj1059 Ай бұрын
එක ඇත්ත සම්මා සම්බුදු රජාණන් වහන්සේ තරම් උතුම් රත්නයක් මේ තුන් ලෝකයේ නෑ
@RohsaniSubasinha
@RohsaniSubasinha Ай бұрын
ඇත්ත 👍👍👍
@user-gk5hp9xg7e
@user-gk5hp9xg7e Ай бұрын
🙏🙏🙏🙏🙏🙏👍👍👍
@Thenuka-ri7hj
@Thenuka-ri7hj Ай бұрын
මේ විකාර බලන අපිට ගහන්න ඕනි බුද්ද පූජාව මිනිහට අරින්නෙ බුදු හාමුදුරුවෝ පස්සට දාලා
@Uday27108
@Uday27108 Ай бұрын
මේකට ලින්කන්ගේ අවතාරේ විතරයි මදි උනේ. බුද්ධ පුජාව ගැන කියපු කතාව ලංකාවේ trend එකක් වෙන්නත් බැරි නෑ ලගකදී. කතාවක් උනත් හරි දේ හරි විදියට සමාජ ගත කරානම් තමයි වටින්නේ.🙂
@Kkk31-q3m
@Kkk31-q3m Ай бұрын
අපෝ අද වින්ධ්‍යා නෑ 👍
@nilanathikumari5731
@nilanathikumari5731 Ай бұрын
අනර්ග ඔයාට ආදරෙයි
@user-ld8jr7yu6l
@user-ld8jr7yu6l Ай бұрын
😂
@rmtharu158
@rmtharu158 Ай бұрын
බුද්ද පූජාවට කලින් මිනිහට බෙදනවා කියන්නෙ ...😮......
@haturusinghahaturusingha4755
@haturusinghahaturusingha4755 Ай бұрын
ඒ.උනාට නිර්වාන් ගේ තමයි හිත හයියම කොච්චර දේවල් උනාද නිර්වාන් ට
@nandaniranasingha2248
@nandaniranasingha2248 Ай бұрын
බුද්ධ පූජාව ඇරලයි දෙයියන්ට පූජා තියන්නෙත්
@bandulakumara8285
@bandulakumara8285 Ай бұрын
අනා හින්දා කතාව බලනවා මිසක් වෙන දෙයකට බලනවා නෙමෙයි
@chandaniperera5734
@chandaniperera5734 Ай бұрын
මමනමි බලන් ඉන්නේ ආයුෂ් අනාගෙන් කනකන් බලන් ඉන්නේ
@MAl-uv3ze
@MAl-uv3ze Ай бұрын
අායුෂ් කෝ ගැනිට දන චඩිඩිකම අනා දැක්කා විතරයි අැයි ඔචිචර බය ලැජ්ජායි අැ 😂😂😂😂😂😂😂😂
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Ай бұрын
අර ග්‍රයාති.දන්නේ කට ඇද කරන්නයි.දෙපැත්තට ඔලුව වන අය විතරයි😂😂.මුන් නිළියො ද.🤮ආයුෂට.කන පැලෙන්න දෙනකම් බලාගෙන හිටපු මම😂
@dilukshimeenu-li3ii
@dilukshimeenu-li3ii Ай бұрын
සහතික ඇත්ත
@anushadissanayake5555
@anushadissanayake5555 Ай бұрын
අද නම් අයිරගෙ කතාව බුදුරජාණන් වහන්සේට කල අගෞරවයක්.නර පණුවෙක් වෙනුවෙන් බුදු හිමි දෙවැනි කොට තැකීම කොතරම් පාපයක්ද
@pradeepmadusanka2758
@pradeepmadusanka2758 Ай бұрын
ගෙදර මිනිහට බෙදන්න කලින් පලමුව බුද්ධ පූඡාව වෙන් කරන්න අයිරා. එතකොට හරි.
@kamaldesilva1628
@kamaldesilva1628 Ай бұрын
අදොනාව අදත් තියෙනවා කොහෙද බං මැරිච්ච එකා කැම බීම ඉල්ලන්නේ ඒ අතින් අපි තවමත් ගල් යුගෙ
@RuwanikaM.A.D
@RuwanikaM.A.D Ай бұрын
ලස්සනට තනියම ජීව්තේ හදාගන ආපු ගෑනිගේ ජීව්තේ කෑවේ මූයි මුගේ තාත්තයි මූට ගේමක් දෙන්නම ඕන අනා අනිවාර්යයෙන්
@JayanihasanthiUdarataralalage
@JayanihasanthiUdarataralalage Ай бұрын
අනෝ ඔයා වගෙ සහොදරයෙක් අපිට හිටියා නම් ❤❤❤
@sheharapramuditha6992
@sheharapramuditha6992 Ай бұрын
අනා චන්ඩියෙක් කරලා ති⁣යෙන්නෙ මේ කතාවේ වචන වලින් විතරයි ..සීසර් වසන්තගේ තග තාත්විකයි
@WMChandar-fn9jx
@WMChandar-fn9jx Ай бұрын
අනාගතේ ලස්සන වචන පිහිට පහරක් වගේ ආයුෂ්ට
@nilanthirenuka6496
@nilanthirenuka6496 Ай бұрын
ආයුශ්ගේ ගෙදරට ආවේ අර එම්බසි එකේ මිනිහනම් මරු.
@chandaniperera5734
@chandaniperera5734 Ай бұрын
ආයුෂ්ගේ මුනේ හැටි
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
😅😅😅😅පපුව ඩිගල් ගාලා ගැහෙනවාද කොහෙද
@asanthikalakmali9187
@asanthikalakmali9187 Ай бұрын
මම ඒ කොටස ස්කිප්කරා අයාරගේ ඇඩියා බලන්න බැරි නිසා
@maduchanu6361
@maduchanu6361 Ай бұрын
අනා ඇත්තටම හොද සහෝදරයෙක් 😢
@mudithajayakody3301
@mudithajayakody3301 Ай бұрын
Ekenma.
@user-dn6cu6uj1z
@user-dn6cu6uj1z Ай бұрын
අද නම් අායුෂ්ට රිදෙන්නම දුන්නා අනා.❤❤❤❤
@daisydamayanthi3573
@daisydamayanthi3573 Ай бұрын
මේ කතාව පටන් ගද්දිම එහා පැත්තට ඉගිලෙන මදුරුවා මොකාද ඌ දැන් දවස් ගානක් තිස්සේ මොකක්ද මේකේ තේරුම
@thiliniroshani1186
@thiliniroshani1186 Ай бұрын
ඒ ලින්කන් හොල්මනක් වෙලා ඇවිත් 😂😂😂
@user-cj8wk8qf9y
@user-cj8wk8qf9y Ай бұрын
Mage pon eketh ohoma tamai habei mage anith pon ake mashsa ne eka mara wade😂😂😊
@renukafernando9284
@renukafernando9284 Ай бұрын
Aio ow appa
@DilhariDisna
@DilhariDisna Ай бұрын
නීල පබළු ඉවර වෙලා අලුතින් එන කතාවට තමා එයා එන්නේ
@Nik-88
@Nik-88 Ай бұрын
​@@DilhariDisna Yeah there was a cobra on that drama, right? In this there's a massa. Who knows if Sirasa is bringing Eta Messa the revolution based novel.
@indraniindrani4335
@indraniindrani4335 Ай бұрын
අයිරා වැරදි බුදුධ පුජාවට ඉස්සර තාත්තට කැම බෙදනවලු 😗එක වැරදියි හොදේ
@MAl-uv3ze
@MAl-uv3ze Ай бұрын
අයිරා අමිමා එතනදි වැරදි මම හිතාන්නේ මෝකද අපි නමි බුද්ද පුජාව අයින් කරලා තමා අනිත් හැමදේම කරන්නේ මෙිතනදි වැරදි අදර්සදේන්න එපා කතවට උනාත්
@pathmakumara2591
@pathmakumara2591 Ай бұрын
මොනම ආගමකටවත් අපහාස ,හෑල්ලු කරන කරන ක්‍රියාවන් මාධ්‍ය විසින් නොකල යුතුයි .එවෙනි පුද්ගලයන්ට දඩුවම් කලයුතුයි.වාරන පැන විය යුතුයි . සෑම ආගමික නායකයෙක්ම කර ඇති සමාජ මෙහෙවර අගය කල යුතුයි .ජාති ,ආගම් බේද පසෙකලා මනුෂ්‍යත්වය ප්‍රගුණ කල යුතුයි .
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv Ай бұрын
අයිරා බබා වෙනව වැඩි අප්පා
@VithanaArachchi
@VithanaArachchi Ай бұрын
අනේ ලින්කන් ආයුස්ගේ අන්ඩක් කැඩුවනන් හරි
@nimsarashashi7499
@nimsarashashi7499 Ай бұрын
ආයුශ්ට ගොතයකුත් ඇවිත් අනා දැක්කට පස්සෙ😂😂
@petmedicinesrilanka7863
@petmedicinesrilanka7863 Ай бұрын
මේ නාට්‍ය දැන්නම් සුපිරි ම ❤ වීගෙන එනවා ❤
@PriyanthiPushpalath
@PriyanthiPushpalath Ай бұрын
ඇත්තටම බුද්ධ පුජාවයි උතුම් .ඇයි වැරදිදේ සමාජගත කරන්නේ.
@sddssamaraweera4307
@sddssamaraweera4307 Ай бұрын
Ana, aayushta සැලකුවේ නැත්නම් වැඩකුත් නැහැ.
@lasikalasika5277
@lasikalasika5277 Ай бұрын
නියමයි අනා ඒ සහොදර බැදිමට නම් ගොඩක් ගොඩක් ආදරේයි ❤❤❤
@rashmikadilshara-zw8kc
@rashmikadilshara-zw8kc Ай бұрын
Ada Ana ayushge hombata 😊dekak dunnoth maru.
@Nisalasewwandi-pd3ye
@Nisalasewwandi-pd3ye Ай бұрын
මේ වගෙ මල්ලි කෙනෙක් ඉන්නො කියන්නෙ ගැම්මක් තමයි ඉතින්😎😎හොද වැඩෙ අයුශ්ට.දෙන්න තින්නේ හොම්බ සමතලා වෙන්න.
@sagarikasilva7204
@sagarikasilva7204 Ай бұрын
මෙි දෙබස් ලියපු කෙනා බුදු රජානන් වහන්සේ දෙවනියට දාන්න තරමි මොලේ නැති මිහරකෙක්ද
@SurangaRajapaksha-ij6kv
@SurangaRajapaksha-ij6kv Ай бұрын
Ana mara handsome 😮...ammoo ea as deka..supiri...mune thiyana dushta penumanm mara handsome
@AthulaWidanagamage
@AthulaWidanagamage Ай бұрын
අයිරගෙයි ලින්කගෙයි සංසාරගත ආදරය
@user-xi4fy9jf4p
@user-xi4fy9jf4p Ай бұрын
අයිරගෙ බොරු කියවිල්ලයි ඇඩියවයි..ඉන්නකම් මිනිහ ගනන් ගත්තෙ නෑ බල්ලෙක්ට..දැන් බොරුවට සෝබනේ
@swarnaweerawanni-ih4ss
@swarnaweerawanni-ih4ss Ай бұрын
ගනන් ගන්නෙ නzතිව ඉන්න ඕනෙ ඔය ඓරා ගzනිව,ඕනෙ විකරයක් කියල බොරු සෝබන ,
@user-oe9ru9oj3k
@user-oe9ru9oj3k Ай бұрын
මහත්තයාට ආදරේ වෙන්න ඔනා තමයි නමුත් බුදුහාමුදුරුවො අපේ පලවෙනි තැන වෙන්කරන්න ඕන .
@DilupaSadamali
@DilupaSadamali Ай бұрын
Ana ❤️❤️
@sararanaweera9063
@sararanaweera9063 Ай бұрын
ඔව් අප්පා. Zuuuuuuui ගානවා. මල වදේ. සෙට් එකෙන් හැලිච්ච මී මැස්සෙක් ආත පාත නැතිවෙලාද කොහෙද. 😂
@TharanganiTharu-iu2nm
@TharanganiTharu-iu2nm Ай бұрын
ආනාට..❤❤❤❤❤
@sagarahitihamu3437
@sagarahitihamu3437 Ай бұрын
එහෙනම් තමයි සහෝදරයෝ ඉන්න ඔනි. Sathutedi nethath දුකේදී ඉන්න ඕනි
@anomas8640
@anomas8640 Ай бұрын
අනා කියන්නේම මාරම බුලටි එකක්❤❤❤
@WidushabandarawijerathnaPwband
@WidushabandarawijerathnaPwband Ай бұрын
මොනවා හොදඋනත් වැඩක් නැහැ අපේ බුදුන් ට දෙවනි තැන දීපු එක එය නිවරදි කරන්න
@HewageHansi
@HewageHansi Ай бұрын
මෙි කතාවෙිි මම ආසම චරිතේ ❤❤ අනාා❤❤
@sunildharmadasa9713
@sunildharmadasa9713 Ай бұрын
බුද්ද පූජාව අපිට නම් පලවෙනී
@sadhunimigaaraa770
@sadhunimigaaraa770 Ай бұрын
Hm ලින්ක් මාමා ඉක්මන් ගියේ එකයි ඒනම්, බුද්දපූජාව දෙකට දාලා 🥺
@kumudunimalkanthi8272
@kumudunimalkanthi8272 Ай бұрын
Kathawa ewara wenawa danna...payakwath thibunanam❤man asama kathawa...❤i love it.eka episode ekakwath miss kare na❤
@sherinperera679
@sherinperera679 Ай бұрын
බුද්ද පුජාවක් වෙන් කරන්නෙ අනිත් ඇයට කෑම බෙදන්න ඉස්සර වෙල .දෙබස් කොහොම ලිවිවත් රගපාව ඇයත් ටිකක් එහාමෙහා කර ගන්න එපෑ නේද
@user-fw1br4pq5q
@user-fw1br4pq5q Ай бұрын
අනා සුපිරි ගැමිමාට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-rr3rl4gt8o
@user-rr3rl4gt8o Ай бұрын
කතාව ලියපු කෙනා කවුරු උනත් උතුමි බුදු පියානන්ට ඔහොම අගෞරව කරන්න එපා
@user-gd4ej4rt9t
@user-gd4ej4rt9t Ай бұрын
මෙි මොකාද මැස්සා..අතිරේක නළුවෙක්ද
@SandaliMuthukuda
@SandaliMuthukuda Ай бұрын
ලින්කන් වෙනුවට ආව කෙනා වෙන්න බැරිද😅
@chandrikawickramasurriya214
@chandrikawickramasurriya214 Ай бұрын
😆😆😆😆😆 මටත් හිතුනා
@dilshikadilhani7025
@dilshikadilhani7025 Ай бұрын
අම්ම්පා මොනාද මේ දෙබස්. කොයි ගෙදරකවත් බුද්ධ පෝජව දෙවනි තැනට වැටෙන් නෑ.
@Cucuoos123
@Cucuoos123 Ай бұрын
Anas Acting is Superb......❤
@RupikaRupika-rv5ko
@RupikaRupika-rv5ko Ай бұрын
අද නියමයි මචාං ආයුශ්ට කට උත්තර නැතිව ගියා මචාං🤣
@user-kj4ee5wj4d
@user-kj4ee5wj4d Ай бұрын
Ana denna dekak atha diga arala anna hari ana lamaya ganin ana oya ballata yanna dila duppath kama wenayi anapan ana dekak
@ruvininisansala3420
@ruvininisansala3420 Ай бұрын
දෙවෙනි නිසයි අදටත් බලන්නේ ❤
@KsJoker-wz4ug
@KsJoker-wz4ug Ай бұрын
මම හිටියේ සාවිත්‍රි මැරිලා body එක එයි කියල
@AnuAnu-vo7fy
@AnuAnu-vo7fy Ай бұрын
ඉන්නකං ලින්කා ට බැන්නා අනික ලිංකා ගෙදර හිටියේ ම නෑ අයිරා හරි යට ඉන්නෙ දෙන්න්න එකටම හිටියා වගෙ දැන් ඇයි අදෝනව😂
@senithalochana3689
@senithalochana3689 Ай бұрын
Anna nam superi ❤❤❤❤❤❤❤❤❤❤
@maladamayanthi1594
@maladamayanthi1594 Ай бұрын
දෙවෙනි නියමයි
@Skwsamanthi
@Skwsamanthi Ай бұрын
ඒ පාර බුද්ධ පූජාව..අල්ලන් කට්ටිය..අපෝ...මන්දා
@ChaminiWeerasuriya
@ChaminiWeerasuriya Ай бұрын
අයිරට පිස්සුද..බුදුන්ට ඉස්සෙල්ලා වෙන් කරන්න.. වැරදි මත සමාජගත වෙනෝ...වහාම වැරදි නිවැරදි කරන්න please 🙏🙏🙏🙏🙏
@seethakasthuri7771
@seethakasthuri7771 16 күн бұрын
බුද්ධ පූජාව කියන්නේ කොච්චර උතුම් දෙයක්ද
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 42 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 25 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 14 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 34 МЛН
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 78 М.
Paradeese | Episode 30 - (2024-09-06) | ITN
18:00
ITN Sri Lanka
Рет қаралды 103 М.
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 42 МЛН