No video

Know the direction of the house? - නිවසේ දිසාව දන්නවාද? 290

  Рет қаралды 9,486

Vaastu lk

Vaastu lk

Күн бұрын

Know the direction of the house?
web Site Link : housedesignv.com/
twitter : / j_godakanda
Blogger : vastulanka.com...
ඔබට මා සමග නිවසක් සැලසුම් කර ගත හැකිය. ඔබට සැලසුමක් ඇත්නම් පරීක්ෂා කර ගත හැකිය,
නිවස සහ ව්‍යාපාරයද පරීක්ෂා කර ගත හැකිය. සෑම අවස්ථාවකදීම භෞතික පරීක්ෂණයක් අත්යවශ්ය වේ.
දුරකථන ඇමතුමක් ලබා දීමෙන් ඔබට මෙම සියලු කාර්යයන් සිදු කරගත හැකි වේ.
මෙම සියලු අවස්ථාවන්හිදී,
මෙම නිවැරදි කිරීම ඔබ ඉදිරිපිට කෙළින්ම සිදු කරනු ලබන අතර පසුව අදාළ දළ සටහන ඔබට ලබා දෙනු ඇත.
නිවසක් ඇඳීමේදී ඔබ සමඟ සාකච්ඡා කර ඔබ ඉදිරියෙහිම නිර්මාණය සිදු කරන අතර ත්‍රිමාණ රූප එකවර
දැක බලා ඒ අනුව සංශෝධන සිදු කිරීමට හැකියාව ඇත.නිවසක් සැලසුම් කිරීමේදී ඔබ ඉඩම තේරුම් ගත යුතුය,
මූල්‍යමය හැකියාවන් තේරුම් ගත යුතුයි.
ප්‍රායෝගිකව ඔබ සිතිය යුතු ආකාරය සාකච්ඡා කෙරේ.
මම 1985 වසරේ සිට මේ වෘත්තියේ නියැලෙන අතර මා ලබා ගත් ප්‍රායෝගික දැනුම ඔබ වෙත ලබාදීම මගේ එකම අරමුණයි.
You can plan a house with me. If you have a plan you can check,
Home and business can also be inspected. A physical examination is essential in all cases.
You can do all these tasks by making a phone call.
In all these cases,
This correction will be done directly in front of you and then the relevant outline will be given to you.
When drawing a house, consult with you and create the design right in front of you and 3D images at the same time
It is possible to see and make revisions accordingly. While designing a house, you need to understand the land,
understand the financial possibilities.
How you should think in practice is discussed.
I have been in this profession since 1985 and my only aim is to impart the practical knowledge
I have acquired to you.

Пікірлер: 31
@natural7307
@natural7307 7 күн бұрын
ස්තුති හිතට හොඳයි.යහපතක් වේවා
@shanthajayathilake8067
@shanthajayathilake8067 10 ай бұрын
ස්තූතියි ඔබතුමාට, නිරෝගී සුව.. දීර්ඝායුෂ වේවා.. තෙරුවන් සරණයි..!
@Vaastulk
@Vaastulk 9 ай бұрын
තෙරුවන් සරණයි..
@user-tm8om1sb6j
@user-tm8om1sb6j 10 ай бұрын
ස්තුතියි .ඔබතුමාට .
@Vaastulk
@Vaastulk 9 ай бұрын
තෙරුවන් සරණයි..
@wickramagegayansanjeewa1135
@wickramagegayansanjeewa1135 10 ай бұрын
⁣බොහොම වටිනවා ..තෙරැවන් සරණයි සර් ❤️❤️🙏
@Vaastulk
@Vaastulk 9 ай бұрын
තෙරුවන් සරණයි..
@mallikaan4516
@mallikaan4516 10 ай бұрын
බුදු සරනයි ඔබතුමා ට
@Vaastulk
@Vaastulk 9 ай бұрын
තෙරුවන් සරණයි..
@wivant9008
@wivant9008 10 ай бұрын
තෙරුවන් සරනයි ගොඩක් ස්තුති සර් ගේට්ටුව පිහිටවගන්න ආකරය කතා කරන්නකො සර් ඒක හරිම වටිනවා දිශා අනුව කොහොමද ස්තානගත කරන්නේ කියලා
@Vaastulk
@Vaastulk 9 ай бұрын
මාගේ කලින් වීඩියෝ නරඹන්න. එහි ඒ බව සාකච්ඡා කොට තිබේ. 👍
@wivant9008
@wivant9008 9 ай бұрын
@@Vaastulk සර් ගේ හැම විඩියෝ එකක්ම බලලා තියෙන්නෙ ඒ විඩියෝ එකත් බැලුවා සර් ඒත් තව ටිකක් පැහැදිලි කලොත් වටිනව සර් පාද බෙදිමක් කරගන්නෙ කොහොමද කියලා
@chathusechathuse4033
@chathusechathuse4033 10 ай бұрын
Superb
@champichampi6125
@champichampi6125 10 ай бұрын
ස්තුතියි සර්
@champichampi6125
@champichampi6125 10 ай бұрын
ප්‍රධාන දොර කෙලින් වැරැන්ඩා එකේ කනුවක් තියෙන්න හොද නැද්ද
@kedallahomes9959
@kedallahomes9959 10 ай бұрын
Budusarani sir
@Vaastulk
@Vaastulk 9 ай бұрын
තෙරුවන් සරණයි..
@sigithis.p2754
@sigithis.p2754 10 ай бұрын
❤❤❤❤❤
@stellaalex58
@stellaalex58 3 күн бұрын
Sir flat gedaraka jeewath wena ayata me dishawa oya ganne kohomada kiyanna puluwanda ?
@sameeralakshan6311
@sameeralakshan6311 10 ай бұрын
@manoranjaniadhikari3161
@manoranjaniadhikari3161 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@user-th2he1pv5o
@user-th2he1pv5o 2 күн бұрын
Mage geya balaganna ona lsir
@dayanandawanniarachchi8319
@dayanandawanniarachchi8319 10 ай бұрын
කරපිංචා ගස් ගෙදර ඉදිරි පසට නරකද?
@badmadubad3398
@badmadubad3398 8 ай бұрын
Niwase hari medata asannayen padipela pihitoma asubada
@SamanthaAbeyrathne-q9k
@SamanthaAbeyrathne-q9k 11 күн бұрын
ඉඩමක බලන්නේ කොහොමද
@LaksiriBalasooriya-of9yc
@LaksiriBalasooriya-of9yc 3 ай бұрын
Mudun yataleeya nagenahiratai batahiratai thibeema waradakda
@jkelvin-wd5wt
@jkelvin-wd5wt 10 ай бұрын
Sir liyapu both ganna puluwan vidihak kiynn
@Vaastulk
@Vaastulk 9 ай бұрын
0777892017 - මෙම අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. වැඩි විස්තර ඒ මඟින් දැන ගන්න පුළුවන්..
@aselagayani9751
@aselagayani9751 10 ай бұрын
sir, Batahira disawata naburuwa MB room eka sudusuda?
@isurumax6014
@isurumax6014 4 ай бұрын
මුදුන් යට ලීය බස්නාහිර දිශාවට දාන්න සුදුසුද
@silvadharshana7220
@silvadharshana7220 9 ай бұрын
අංකල් අර ද්වාර සටහනේ ෆොටෝ එකක් දාන්නකෝ.
දිශාව හඳුනා ගනිමු | Let's identify the architectural directions | Vastu dishawa
15:50
Vishwamitra විශ්වමිත්‍ර | Universal friend
Рет қаралды 4,8 М.
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 31 МЛН
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 2 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 94 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 50 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 31 МЛН