රුමේනියාවට එන්න කලින් මේ දේවල් දැනගන්න |Know these things before coming to Romania

  Рет қаралды 15,001

FLYER IDEA

FLYER IDEA

Күн бұрын

Пікірлер: 143
@aroshsuresh1779
@aroshsuresh1779 Жыл бұрын
අනිවාර්යයෙන්ම බැලිය යුතු වීඩියෝ එකක්.හිතට තදින්ම වැදුනා.අවශ්‍ය ගොඩක් උපදෙස් ලැබුණා.ලංකාවේ හොඳ ඒජන්සියක් ගැන විස්තරයක් දෙන්නකෝ.bro online apl.කරන්නේ කොහොමද.ගිවිසුම් ගැන දැනුවත් වෙන්නෙ කොහොමද.
@kplsin6438
@kplsin6438 Жыл бұрын
සුපිරි අයියේ.🤜🤛 මමත් ඉතාම ඉක්මනින් එන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්... සියලු කටයුතු සාර්ථක වේවා!
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
ඔයාගේත් 👍❤🙏
@deepchandai6400
@deepchandai6400 8 ай бұрын
❤​@@FLYERIDEA
@sisirakumara5401
@sisirakumara5401 Жыл бұрын
හොදට පැහැදිලි කරනවා ❤❤ ඉස්තුතියි
@ruwanranadeera3015
@ruwanranadeera3015 Жыл бұрын
බලපු video වලින් ගොඩක් වැදගත් video එකක්
@jagathkumara3401
@jagathkumara3401 Жыл бұрын
ඉතාම වටිනා අදහස් වලින් දැණුවත් කිරීම සම්බන්ධව ඔබට බෙහෙවින්ම ස්තූතියි තෙරුවන් සරණයි.
@pumaduka2531
@pumaduka2531 Жыл бұрын
කියලා දෙන,හැමදේකටම,ගොඩක් thanks,අය්යේ ...video එකක්,ආව ගමන් බලන්නේ ,හැමදේම ගොඩාක් වටින නිසා....💙👍🙏...
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
🙏 ස්තුතියි
@Pihoopihoo-hz4zv
@Pihoopihoo-hz4zv Жыл бұрын
සුපිරි උදව්වක් දැනුවත් krata.
@upul1684
@upul1684 Жыл бұрын
ගොඩාක් ස්තුති ...වැදගත් තොරතුරු ගොඩක් දැනගත්ත
@kplsin6438
@kplsin6438 Жыл бұрын
අය්යේ .... Online apply කරලා රුමේනියාවට එන ඒ සම්පූර්ණ ක්‍රියාවලිය කොහොමද කරගන්න ඕන කියලා video එකකින් පැහැදිලි කරන්කෝ ඉක්මනටම.. 🙏🙏🙏
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
මම ඒ සම්බන්ධයෙන් විඩියෝ එකක් කරලා තියෙනවා ..ඔයා බලන්න..ඊට වඩා දෙයක් අවශ්‍ය නම් කියන්න ..මම විඩියෝ එක්ක කරන්නම්❤👍
@tcsuresh2710
@tcsuresh2710 Жыл бұрын
සහෝදරයා ගෝඩාක් පින් ඔයා මේ කියලා දේන දේවල් වලට
@monalichamudika4771
@monalichamudika4771 11 ай бұрын
Thank you aiye... හොදට කියලා දෙනවා 💖💐
@FLYERIDEA
@FLYERIDEA 11 ай бұрын
❤❤❤
@chamariperera183
@chamariperera183 Жыл бұрын
Godak wadagath vedio ekak. romania walata enna inna couple ekakata inna puluwan house gana vedio ekak karanna puluwanda.thank u.
@kandy_club_sl
@kandy_club_sl Жыл бұрын
ඔහේ තියෙන රැකියාවන් වර්ග දැනගන්නේ කොහොමද ? රැකියා අවස්ථාවන්? (Furniture නිෂ්පාදන අංශය ,ඉන්ටීරියර් ,Garage ආදිය ..........)
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
Oye okkama mehe thiyenawa
@sabahapathimaduri2790
@sabahapathimaduri2790 Жыл бұрын
මම කොරියාවේ ඉදන් ආවේ 2011 දී.දැන් මට 47 යි.පාස්පෝට් එක අලුතෙන් හදන් තමයි එන්න වෙන්නේ.මට එන්න වයස ප්‍රශ්නයක් වේවිද.කරුනා කරල කියනවද.ජේසු පිහිටයි .
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
50 wenakam puluwan ikmanata enna
@Chaminda_Nirosh
@Chaminda_Nirosh Жыл бұрын
Very informative and valuable video. Good job bro...❤🎉 Greetings from Baku,Azerbaijan.
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
Thank you...sudanthaka aiyage video wala mama oyawa dakala thiyenawa ..❤❤❤
@surangatelge597
@surangatelge597 Жыл бұрын
GREAT 👍 JOB, RESPECT U BRO, GOOD LUCK , FROM SURANGA ( SRILANKA )
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
🙏❤❤❤🙏
@ireshdananjaya111
@ireshdananjaya111 Жыл бұрын
Aiya oya niyamai kalin katha karanawa niyamai Aiya oyawa sambanda karaganna pulluwan vidiyak kiyanna
@gamunubandara1195
@gamunubandara1195 Жыл бұрын
Brother, you have made a very important and good video, if you come to Romania one day, we will come to find you
@ගිහානයා
@ගිහානයා Жыл бұрын
obathuma godak wistara kala bohoma stutiy
@lalnikalanda9614
@lalnikalanda9614 Жыл бұрын
මල්ලි රියදුරු රැකියා ව ගැන විස්තරයක් කියන්න පුළුවන් ද වයස පිළිබඳ විස්තර කියන්න
@jayanthailangakoon4321
@jayanthailangakoon4321 Жыл бұрын
සුපිරි aiye
@DhanuGamingSL
@DhanuGamingSL Жыл бұрын
වැදගත් ❤
@SADEWbinuth-fm7ew
@SADEWbinuth-fm7ew Жыл бұрын
ඇත්තටම හොද ව් එකක්
@AjithLakmal-ee6ug
@AjithLakmal-ee6ug Жыл бұрын
Adarei සහෝදරයා
@asankakumara5593
@asankakumara5593 Жыл бұрын
අයියා ,,,සාමාන්‍ය යෙන් වයස් සීමාව කොහොමද ,,රුමේනියාවෙ රැකියාවක් කිරීමට ..විදෙස් අයට රජය අනුමත කර ඇති වයස් සීමාව ..
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
Wayasa 50 wenakam mehe puluwan
@JanakaDisanayakA-j4x
@JanakaDisanayakA-j4x Жыл бұрын
Good job brother ❤️
@akashagampodige7550
@akashagampodige7550 Жыл бұрын
Thanks for the informations bro🔥
@wthissawigemuni643
@wthissawigemuni643 Жыл бұрын
සුපිරි ඇත්ත කාතාව
@gayankusal
@gayankusal Жыл бұрын
Great video ❤❤❤
@thusithaliyanage8754
@thusithaliyanage8754 Жыл бұрын
Niyamai brother ❤
@pradeepmanjula4599
@pradeepmanjula4599 Жыл бұрын
Good news ekak ❤❤❤❤❤❤
@sugathperera6344
@sugathperera6344 Жыл бұрын
Thanks malli goodluck
@kolithalokugamage6047
@kolithalokugamage6047 Жыл бұрын
Good
@wenurajayasooriya9901
@wenurajayasooriya9901 Жыл бұрын
Multumesc mult frate ❤
@tharindusperera1763
@tharindusperera1763 Жыл бұрын
Thank you aiye ❤
@kapilaweerasinghe7246
@kapilaweerasinghe7246 Жыл бұрын
Malli online apply karana hati vidio ekak karanawa Thank you
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
මම ඇප්ලයි කරන විදිය ගැන විඩියෝ එකක් කරලා තියෙනවා .ඒක බලන්න..ඉස්සරහට තව එකක් කරන්නම්
@MenakaDamayanthi-xp8um
@MenakaDamayanthi-xp8um Жыл бұрын
👍👍 very importent vidio
@judejude7749
@judejude7749 Жыл бұрын
சிறப்பான video brother thanks
@Chamalk
@Chamalk Жыл бұрын
Good job ❤
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
Thank you bro❤❤❤
@ts68291
@ts68291 Жыл бұрын
රැකියාව ලබාදෙන රුමේනියානු ආයතනයෙන් හා ශ්‍රී ලංකාවේ පිහිටි රුමේනියානු embassy එකෙන් ඉන්ටව් එකක් නොමැතිව රුමේනියානු රැකියා වලට පැමිණීමට හැකි ද?(එසේ පැමිණීමට හැකි රැකියා වර්ග තිබේද? එම රැකියා මොනවාද?) නැතිනම් රුමේනියාවේ රැකියාවක් සඳහා යන සියලු දෙනාටම,රුමේනියානු එම්බසියෙන් ඉන්ටර්වීව් එකක් අනිවාර්යෙන් තිබෙනවාද?
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
එම්බසියෙන් අපි කරන්නේ වීසා එක හදාගන්න එක.ඒ සදහා intrviwe එකක් එම්බසියෙන් කරනවා..වීසා එක හදා ගන්නත් කාලයක් යනවා.නමුත් ඔයාට සල්ලි තියෙනවානම් වැඩිපුර වියදම් කරන්න වීසා එක intrviwe නැතුව හදාලා දෙන අය ඉන්නවා.
@ts68291
@ts68291 Жыл бұрын
@@FLYERIDEA salli dila interviwe nathuva yana kramaya legal kramayak da
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
@@ts68291 owe.mama ada video ekeka damma eke discretion eke thiyenawa telegram link eka eken join wenna man visthara kiyannam
@nadeekatharangani6355
@nadeekatharangani6355 Жыл бұрын
Edereyede enna hethan enne Godak thank
@DinukaishanDinukaishan
@DinukaishanDinukaishan Жыл бұрын
ඉදිකිරීම් patta job gena podak kiyawada masin gena
@chandikaarambegedra1461
@chandikaarambegedra1461 Жыл бұрын
Very good vedio ♥️🙏👍
@kumarasenagamage8492
@kumarasenagamage8492 Жыл бұрын
මාස 3 ක්නම් බැන්කු ලොන් එක ලක්ස 5 මාස 3නෙන් ගෙවන්න ඔන මම අද බැන්කුවට කතා කලාම බැන්කුවට මෙතෙක් ආපු එව අවුරුදු 2 ගහපුව කිව්වා එතකොට කවුද බොරු කියන්නෙ
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
ඔයා කියපු දේ හරියට තේරුම අරන් නැනේ..රුමේනියාවට රැකියා ගිවසුමක් ගහන්නේ අවුරුදු02කට.නමුත් ඔයාට විසා හම්බවෙන්නේ මාස තුනකට .ඒ පරිවාස කාලයක් සදහා.ඊට පස්සේ ඔයාට අවුරුද්දක වීසා එකක් ලැබෙනවා.මේ වීසා එක ලැබෙන්නේ ඔයාගේ එම්පොලයර් කැමත්ත මත.ඔයාගේ එම්පොලයර් ඔයාට අකමැතිනම් එයාට මාස 03න් පස්සේ ඔයාව ලංකාවට එවන්නත් පුළුවන් එම්පොලයර්ට අදාල නෑනේ අපේ බැංකු ලෝන්
@KMSelectrical
@KMSelectrical Жыл бұрын
Good videos
@AwaDdd-pc2yo
@AwaDdd-pc2yo Жыл бұрын
Good video
@nishanthakumara3380
@nishanthakumara3380 Жыл бұрын
මම අයියෙ වඩුවැඩට ඵන්න යන්නෙ ඔය අයිඩි ඵක අපට ඵන කොම්පැණි ඵකෙන් හදලා දෙනවා කිවා ඵජෙන්සි ඵකෙන් මට ඵ ගැන කියා දෙන්න
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
ඔයා වැඩකරන තැනින් තමා වීසා එක අවුරුද්දකට දික් කරලා දෙන්නේ
@chanuhesh3031
@chanuhesh3031 Жыл бұрын
චාමර ayye apita ajancy eken flight ticket eka daala denawada?🙏
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
Eka oya egency eken ahala dana ganna one.samahara ewage denawa.samahara ewage na
@ashanisathsara5628
@ashanisathsara5628 Жыл бұрын
ගෑණු ළමයිට බයික් රයිඩර් ජොබ් කරන්න පුලුවන්ද
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
මම දන්න තරමින් මෙහේ ලංකාවේ ගෑනු ළමයි ඔයේ ජොබ් එක කරන්නෑ.නමුත් මේ රටේ එහෙම බේදයක් නෑ.
@hashanchamith5015
@hashanchamith5015 Жыл бұрын
Romenia avith aurudu 2k idala vena rata valata khomada yanna puluvan aiya
@FLYERIDEA
@FLYERIDEA 11 ай бұрын
ඔන්ලයින් ජොබ් හොයාගෙන
@nimalrajapaksa3416
@nimalrajapaksa3416 Жыл бұрын
ජේසිබි ඩෝසර් ලෝඩර් බැකෝ (කන්ට්‍රක්සන් පිල්ඩ් එක කොහොමද
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
Hodai.hoda salry ekak thiyena job ekak
@kalumvas5464
@kalumvas5464 Жыл бұрын
Aiye ඔයා online apply කෙරුවෙ මොන job site එකද
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
olx එකෙන් මේ ගැන සම්පුර්ණ විඩියෝ එකක් මගේ chanel එකේ තියෙනවා .ඔයා ඒක බලන්න.
@aselaweerasingha1607
@aselaweerasingha1607 Жыл бұрын
Super
@shanikafernando6645
@shanikafernando6645 Жыл бұрын
Ohen wena rataka job ekakata apply karanna mehen eddi certificates aran enna onnada ehema gena eka sudusuda?
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
ඔයා යන්න බලාපොරොත්තු වෙන රැකියාවට අදාලයි නම් අරන් එන්න්...සිංහල ඒවා ඉංග්‍රීසිය පරිවර්තනය කරගන්න.සියලුම සහතික විදේශ සේවා එකෙන් සහතික කරගෙන එන්න
@shanikafernando6645
@shanikafernando6645 Жыл бұрын
@@FLYERIDEA thank you 🙂
@manjulapriyadarshani5232
@manjulapriyadarshani5232 Жыл бұрын
Aiye laptop / laptop speaker set aka athe aran anna puluvanda
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
Puluwan lap bag eka bara kiranna
@aselamadhushantha2709
@aselamadhushantha2709 Жыл бұрын
Bro online try karanakota web site walinda puluwan poddak reply ekak dannako neththam Linkdln wageda
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
මගේ චැනල් එකේ විඩියෝ වල බලන්න සම්පුර්ණ විස්තරයක් තියෙන විඩියෝ එකක් තියෙනවා
@ireshdananjaya111
@ireshdananjaya111 Жыл бұрын
Supiri
@buddhika_ns
@buddhika_ns Жыл бұрын
@Dasun-my7ul
@Dasun-my7ul Жыл бұрын
මම cluj ඉන්නෙ.ඔයාව සම්බන්දකරගන්නෙ කොහොමද
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
ඔයාගේ whatsapp number එක දෙන්න
@lasanthikasandarenu9488
@lasanthikasandarenu9488 Жыл бұрын
Rumenia 3300lei k kiyanne lankawe mudalin kiyak wage wenawada.
@udayakumara8392
@udayakumara8392 Жыл бұрын
❤🙏❤
@chamithharshana1411
@chamithharshana1411 Жыл бұрын
👍👍
@RubiksRKD
@RubiksRKD Жыл бұрын
Craiova city eka kohomada bro, hodai da
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
මම ගිහිල්ලා නම් නෑ.
@horseracinglove
@horseracinglove Жыл бұрын
රුමෙනියා ඉදිකිරීම් රැකියා ගෙන වීඩියෝ එකක් ගෙනව ද බ්‍රො ...😊😊😊
@a.maldeniya2222
@a.maldeniya2222 Жыл бұрын
නූල්, රෙදි ඩයි කරන ආයතන තියෙනවා ද
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
මම දන්නෑ.ඔයාගේ රැකියාවට ඉංග්‍රීසි බසින් කියන්න එක මට කියන්න මම හොයලා කියන්නම්
@SumuduMadushika-mp7uz
@SumuduMadushika-mp7uz Жыл бұрын
Ayye math online apply kara kochra kal yanwada apiwa thoragathoth rumeniya wata enna number ekak den puluwan da.
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
සාමාන්‍යයෙන් wp හදන්න මාසයක් වගේ යනවා.හරියටම වැඩේ උනොත් උපරිමයෙන් මාස 5ක් වගෙ යයි.ඔයා telegram group එකට join wenna.මගේ අන්තිම විඩියෝ එකේ තියෙනවා පහළින්
@sanjayakumara3081
@sanjayakumara3081 Жыл бұрын
Aiye oyawa sambada kara ganna videyak kiyannko
@vasriyawathi6013
@vasriyawathi6013 Жыл бұрын
Komada ayye visit visa ekak apply karanne..
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
ලංකාවේ තියෙන රොමානියා එම්බසි එකෙන් අහන්න.හරිම විස්තරය දැන ගන්න පුළුවන්.ලංකාවේ ඉදන් විසිට් දෙනව ද කියන එක ශුවර් නෑ
@madurangadesilva687
@madurangadesilva687 Жыл бұрын
Romania Airport aken geniyanna employer anavada
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
Api eddi nam awe na .namuth dan enawa.kohamath employer ge number ekata katha karala thahauru karagena thamai oyawa eliyata danne dan.e nisa employer number eka oya laga thiyenna one
@samanthaanura7184
@samanthaanura7184 Жыл бұрын
ඔයා අයිය මොකද්ද කරන job 1ක...
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
Dishwasher
@samanthaanura7184
@samanthaanura7184 Жыл бұрын
@@FLYERIDEA අමාරුද ජොබ් එක...
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
@@samanthaanura7184 මේහේ ලේසි ජොබ් නෑ..වැඩ තියෙන දවසට අමාරුයි .එහෙම නැති දවසුත් තියෙනවා
@bux6889
@bux6889 Жыл бұрын
Military job ekak karala innne kenekta thiyena job monada aiye
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
Mehe ehema job na..eyata skill ekak naththam unskill job walata enna wenne
@buddikadesilva9036
@buddikadesilva9036 Жыл бұрын
මොකද්ද අයිය මාපියා කියන්නෙ???
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
අපරාධ බහුලව සිදුවුන රටක්...ලෝකයේ වෙනත් රට වල තියෙන දරුණු අපරාධ කල්ලිවල රොමේනියාවේ කවුරු හෝ කෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා
@sujithkumarathunga2172
@sujithkumarathunga2172 Жыл бұрын
Ayye mesanhweda amaruda
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
ඔව්.
@everyonesfreedom..7127
@everyonesfreedom..7127 Жыл бұрын
❤️✅🍃
@nishanthaalexsander924
@nishanthaalexsander924 Жыл бұрын
වැඩි පුර වැඩ කරනවට ගේවනවද
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
ඔවි
@VinodGamage-eg2tj
@VinodGamage-eg2tj Жыл бұрын
ඇයියේ එයා පොට් එකේදි මොනවද අහන්නෙ ඔහෙ එද්දි
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
අපි එද්දී නම් මුකුත් ඇහුවේ නෑ.වීසා.වර්ක් ප්‍රමිට් බලනවා.දැන්නම් එම්ප්ලෝයර් ගේ නම්බර් එක ඉල්ලගෙන කතා කරලා අහනවලු.
@nadeekatharangani6355
@nadeekatharangani6355 Жыл бұрын
Onlin wade gana sadahan Karanna ko
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
mama video ekak karala thiyenne mage chanela eka balanna
@upalidissanayake
@upalidissanayake Жыл бұрын
Enna thiyana easy method ekak denna
@madukavlogs519
@madukavlogs519 Жыл бұрын
oyawa contact karaganne kohomada ayya
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
Oyage whatsapp number eka denna
@kapilapushpe
@kapilapushpe Жыл бұрын
karmika job nedda
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
තියෙනවා ඔයා උත්සාහ කරන්න online
@kapilapushpe
@kapilapushpe Жыл бұрын
@@FLYERIDEA ha tibunot kiyanawada
@nadeekatharangani6355
@nadeekatharangani6355 Жыл бұрын
How to age plz
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
oyata wada karanna puluwan nam ,medical pass wenawanam age gataluwak na.
@sankaweerawardana6667
@sankaweerawardana6667 Жыл бұрын
Fesbook ennawad
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
Owe.
@DinukaishanDinukaishan
@DinukaishanDinukaishan Жыл бұрын
Aiye oyage number eka denawada podak
@malakajayawickrama9521
@malakajayawickrama9521 Жыл бұрын
කියනත්රම් සුන්දරනම් නැ හොදට හිතල වරෙල්ල ගොඩ යන එක අමාරුයි පඩිය අඩුයි බැදපු එකෙක් අවොත් ගොඩ යන එක ලේසි නැ
@Hitraveleurope
@Hitraveleurope Жыл бұрын
Ai itin uba inne warenko lankawata...
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
ඔයා ඇවිත් ඉන්න රැකියාව මොකක්ද බ්‍රෝ? කොච්චර කාලයක් වෙනවද මෙහෙට ඇවිත් ?
@gmeye6503
@gmeye6503 Жыл бұрын
ඇයි ඉතිං අමාරුවෙන් ඉන්නෙ වරෙන් කෝ ලංකාවට
@pradeepgunarathne.9581
@pradeepgunarathne.9581 Жыл бұрын
මුන් ඉරිසියාවෙ ඔය
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
@@pradeepgunarathne.9581 මගේ ඊලග විඩියෝ එකෙන් ඔයේ ගැන කතා කරන්නම්
@shashikadayarathna1242
@shashikadayarathna1242 Жыл бұрын
Aiye aiyage WhatsApp number eka denawada?
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 64 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 8 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 36 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20