තංගප්පුව | Knuckles සීමාවේ සොඳුරු දිනයක් | Solo Hiker

  Рет қаралды 20,414

Solo Hiker

Solo Hiker

Күн бұрын

Пікірлер: 248
@Ceylonsolohiker
@Ceylonsolohiker Ай бұрын
හායි Guys කොහොමද Class වැඩත් එක්ක හදිසියේ මේ Video එක Edit කරේ එහෙනම් කට්ටිය Video එක බලලම අදහසක් කියාගෙන යන්න එහෙනම් හැමෝටම ජය 🙏❤️🌍
@TravelStand-dz3xr
@TravelStand-dz3xr Ай бұрын
edita නම් සුපිරියි....❤
@ruwansenadeera6680
@ruwansenadeera6680 Ай бұрын
පට්ට මල්ලි ඔය මිනිස්සු කියන්නේ වතුකරයේ මිනිස්සු මනුස්සකම් නෑ කියලා. ඒත් ඒ වතුකරයේ මිනිස්සු ගාව පට්ට ගතිගුන තියෙනවා. මගේ අත් දැකීමෙන් කියන්නේ ❤👍
@kumiiRathnayaka9109
@kumiiRathnayaka9109 Ай бұрын
Notification එක දැක්කම දැනුන සතුට........😍😘😘😘
@Chamudi_Kavithma186
@Chamudi_Kavithma186 Ай бұрын
❤️❤️
@srimalmalitha6896
@srimalmalitha6896 Ай бұрын
ඔයා නම් පිස්සුවක් අයියේ.🍃💚
@kohonakumari8727
@kohonakumari8727 Ай бұрын
Budu saranai.mage.manika
@Ceylonsolohiker
@Ceylonsolohiker Ай бұрын
අම්මා 🙏❤️❤️
@dilhanipradeepika6065
@dilhanipradeepika6065 Ай бұрын
🌿❤
@chandimajayarathne8719
@chandimajayarathne8719 Ай бұрын
​@@Ceylonsolohikerදාලා තියන comment වලින් reply දාපු එකම comment එක..🎉🎉
@kavibandara2601
@kavibandara2601 29 күн бұрын
Comment walin dekka lassanama comment Eka..solo hiker ayye..🥰💚
@ishinilakmali1233
@ishinilakmali1233 Ай бұрын
ආසම travel කරන කෙනයි ආසම ගුරුවරයයි දෙන්නම එක්කෙනා උනාම❤😊🎉
@Sameeraindrajith96
@Sameeraindrajith96 Ай бұрын
ඉස්සරම වීඩියෝ වල කොලිටි එකයි දැන් වෙනසයි.. එදා ඉදලම සර් එක්කල ඉන්නවා.. දැන් වීඩීයෝ වල කොලිටියට ආස හිතෙනවා ❤❤
@nethmini0519
@nethmini0519 Ай бұрын
සර් දාන දාන විඩියෝ එක ඒ කාලෙ ඉදන් බලන්න පුරුදු වෙලා නිසා මෙ විඩියෝ එකත් බල බල ඉන්නකොට ඔලුවෙ අස්සෙන් සර් ක්ලාස් එකෙ කියන වචන ඇහෙනවා මතක් වෙනවා "මාසයයි ලමායි...වැඩ කරමු ඇ....නැත්නන් කෙලවෙනවා"😂❤ සර්ගෙ වැඩකටයුතු සාර්තක වෙන්න කියලා සුබ පතනවා ❤
@lovelyharts2943
@lovelyharts2943 Ай бұрын
ස්ට්‍රෙස් ගතිය නැති වෙනව සර්ගෙ මේ වීඩියෝ බලද්දි.ගෙදර ඉදන් වැඩ කරල කරල ඇත්තටම ඔලුවට පොඩි බර ගතියක් දැනෙනව.මේව බලද්දි ඔලුව නිදහස් වෙනව.thanks sir.හරියට අපි ඇත්තටම ඒ තැන් වලට ඇවිදින්න ගියා වගෙ ෆීලින් එකක් දැනෙන්නෙ❤
@sachinikavindi2395
@sachinikavindi2395 Ай бұрын
Solo ගේ video ඉතිං හැමදාම වගේ ලස්සනයි. ඉක්මනට සනීප වෙන්න solo බුදු සරණයි.💚🍀
@sandesh_saranga
@sandesh_saranga Ай бұрын
කළු කෙල්ල එක්ක වීඩියෝ එකක් දානකන් ආසාවෙන් හිටියෙ 🖤❤️ වීඩියො එකනම් සුපිරි ආයියෙ මාර විදියට දැනෙනවා 🥰❤️💚
@roshanpremakumara4383
@roshanpremakumara4383 Ай бұрын
මල්ලී මන් ඔයාගේ මුල ඉදලම වීඩියෝස් බලපු කෙනෙක් හරි ආසවෙන් බලපු කෙනෙක් .... දැන් ඔයාගේ editing එහෙමත් මාර ලස්සනයි next level තියෙනවා.... මාරම ලස්සනයි ජය වේවා.... මටත් මගේ රටේ ඇවිදින්න ආසාව ඇතිකරපු කොල්ලෙක් ඔයා... ජයම වේවා....
@R1R1R511
@R1R1R511 Ай бұрын
දේශගුණයේ ක්ෂණික වෙනස්වීමක් බලාගන්න ඕන නම් යන්න ඕන තෙල්දෙණිය නගරය ඉඳන් රංගල හරහා තංගප්පුවට. හරිම ලස්සන ප්‍රදේශයක්. ගොඩක් අය නොදන්නා මහනුවර සිට මීමුරේට යන්න තියන ළඟම පාර.
@hiru12-e4y
@hiru12-e4y Ай бұрын
💗
@mayomithisarani212
@mayomithisarani212 Ай бұрын
කොල පාට ලොකයක්.හරිම ලස්සනයි ඒ පැත්ත.💚💚💚
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Ай бұрын
මම ගොඩක් කල් ඉදන් කියන්න හිටියේ තංගප්පුව කියන ගමට යන්න කියල ඒත් කිව්වෙ නෑ දුර වැඩි නිසා යන්නෙ නැතුවෙයි කියල ඔයාට තවත් ලස්සන බලාගන්න තිබුනා උඩිස්පත්තුව ගැටගහවල මකුල්දෙනිය බෝබැබිල එලගොල්ල රංගල පාරේ ගියානම් හරිම ලස්සනයි අපේ ගම පහු කරල තමයි තංගප්පුවට යන්නෙ ❤❤ ආයෙ දවසක් යනවානම් මම කියපු පාරේ යන්න හරිම ලස්සනයි ❤❤ thank you ❤❤❤
@tharangathushari6918
@tharangathushari6918 Ай бұрын
වෙන කිසිම youtuber කෙනෙක්ගෙන් දකින්න බැරි අමුතු විදිහේ අමුතු ලස්සනක් තියෙන video එකක් ❤ගැම්මක් solo hiker🎉❤
@travelwiththarusha2526
@travelwiththarusha2526 Ай бұрын
සමහර Drone shot දකිද්දි මේ ලංකාවමද කියල හිතුනා. ඒ තරම් ලස්සනයි ..හරිත ලෝක වල අතරමං උනා 🍃 video එක මාරම ලස්සනයි 💗🇱🇰
Ай бұрын
රටේ ඉන්න හැම මනුස්සයටම මේ නිදහස විදින්න ලැබෙන්න ඕනි😍
@TravelStand-dz3xr
@TravelStand-dz3xr Ай бұрын
Mata subla 200 gahanna sup ekak....please...🥺🥺🥺
@SenaniHasanthika
@SenaniHasanthika Ай бұрын
සොබාදහම + සෝලෝ අයිය=❤😌 ලස්සන භාවනාවක් තමා🍃
@FernandoWithTraveling
@FernandoWithTraveling 9 күн бұрын
solo hiker oyage kakulate nam beth gaththanam hodai nede ape rate lassena mehema hari balanne solo hiker nisane man nam marema asawen me video balanne math lankaweta awate passe me nidehase hoyagena annewa 💚💚💚💚 kawade hari daweseka solo hiketh akkhe podi wachenayak hari katha karanne puluwan unoth kiyala hithuna💚💚 budu saranai
@Chamindu-qt1kx
@Chamindu-qt1kx Ай бұрын
කොළ පාට ලෝකයක් මැද්දේ ක්‍රිකට් මැච් එකක් ගහනවා කියන්නේ වෙනම ලෝකයක්💚🍃
@sitharaperera4525
@sitharaperera4525 Ай бұрын
සොබාදහම විසින් නිර්මාණය කරපු සුන්දර සිතුවමක් නකල්ස් මායිමේ " තංගප්පුව" ගම්මානය. ඒ ලස්සන අපේ ඇස් ඉදිරියට ගෙනාවෙ සුන්දර මනුස්සයෙක් අපේ Solo Hiker❤ සොබාදහමට ආදරය කරන්න කියල දුන්නෙ ඔයා.❤ ඇත්තටම ඔය නිහතමානීකම හදවතින්ම අගය කරනවා. බොහොම ස්තූතියි මල්ලි. පරෙස්සමින් ඉන්න, සතුටින් ඉන්න හැමදාම. සුභ පතනව ඔයාට
@gayathrimadhuwanthi
@gayathrimadhuwanthi Ай бұрын
ඒ කොළ පාට 💚💚 දැක්කත් හිතට සැනසීමයි 🌳☘️
@KisalGokula
@KisalGokula Ай бұрын
ඔයාගෙ video නම් සුපිරි video එකක් දානකම් ආසාවෙන් බලන් ඉන්නෙ ඔයාට තව හරියන්න ඕනි ඉදිරි වැඩ සියල්ල සාර්ථක වෙන්න ඔනි❤❤❤
@Piyuminadiisha
@Piyuminadiisha Ай бұрын
ලස්සනයි ❤ ලස්සන හදවතක් තියෙන අයියාට දවසක උතුරන්න හරියන්න ඔනි 🥰❤️
@ThamashaVidushini
@ThamashaVidushini Ай бұрын
අම්මෝ මේ ව්ඩ්යෝ එක දානකල් බලාගෙන හිටියේ අයියේ ..මාරම ලස්සනයි අයියේ ව්ඩ්යෝ එක.. මං හරිම ආසායි අයියාගෙ ව්ඩ්යෝ බලන්න අනේ...ගිය සතියේ ඉදන් බලාගෙන හිටියේ ව්ඩ්යෝ එක දානකල් .. අයියාගෙ වැඩ ට්ක පරිස්සමින් කරගන්න බුදු සරණයි අයියාට ❤❤❤❤❤❤
@Rankothgedara
@Rankothgedara Ай бұрын
අනේ අයියෙ කවද්ද ආවෙ.. ❤❤❤💫💫.. අපිත් රංගල..✋✋❤️‍🔥❤️‍🔥❤️‍🔥
@sanjanamuthumali253
@sanjanamuthumali253 Ай бұрын
සොදුරු ආදරණිය නිදහස් ජීවිතය දන්නේ හරිත ලෝකය එක්ක ආදරෙන් ගණුදෙණු කරන පුද්ගලයා පමණි...🍃🌸❤ එවනි පුද්ගලයෙක්_________________Solo Hiker...🍃🗻
@sanjana..75
@sanjana..75 Ай бұрын
හරිම ලස්සනයි අයියේ... 💗🌿
@SathurshanSathurshan-wo5vy
@SathurshanSathurshan-wo5vy Ай бұрын
ගොඩක් ගොඩක් ලස්සනයි මන් අසම video ekanam e ඔයාගෙ video temai ඉක්මනින් සනිප වෙන්න බුදු sarani පරිස්සමෙන් ❤❤❤❤❤❤
@kaviamarasinha3729
@kaviamarasinha3729 Ай бұрын
විඩියො එක නම් හැමදාමත් වගෙ සුපිරීයක් අයියෙ..❤
@Robinhood20063
@Robinhood20063 Ай бұрын
Ayye video editing nm supiri......❤❤❤ @Man Saranna ayya ekka video ekak karamuko... Off road ekak wage... ❤
@thilininsg3175
@thilininsg3175 Ай бұрын
My favourite traveller .. god bless you brother ❤❤❤❤❤🍃🍃🍃🍃🍃🍃
@jayanthapushpakumara6809
@jayanthapushpakumara6809 18 күн бұрын
@jayanthapushpakumara6809
@jayanthapushpakumara6809 18 күн бұрын
💝
@sanduu...
@sanduu... Ай бұрын
මේ videos බලන හැම වෙලේම හිතෙන දෙයක් තමයි, මගේ රට මෙච්චර ලස්සනද කියන එක. ඒ මිනිස්සු එහෙම ලෙංගතු වෙන්නෙ ඔයාගෙ ලෙංගතු ආමන්ත්‍රණය නිසයි. හදවතින්ම වැළඳගන්න කතාබහ නිසයි.❤ 11:53 මේකට නම් උත්තරේ "ඔව්" වෙන කොහෙන්වත් නෙමෙයි සෝලෝගෙ video එකකින්ම. මීට අවුරුදු තුනකට විතර කලින්...මතක විදියට මුල්ම video දහය අතරෙ තැනක් හෙලි නොකරපු, මිනිස් පා නොගැටුණු පරිසරයක videoවක් තිබුණා. ඒ තමයි දැකපු ලස්සනම තැන.❤️🌿
@kavibandara2601
@kavibandara2601 Ай бұрын
Lassanai vlog Eka ayye..💚💚💚♥️♥️♥️🥰.. Good luck for u'r life journey ♥️🥰
@onlife8230
@onlife8230 29 күн бұрын
ගොඩ කලකින් ඔබව දැක්කෙ....සතුටුයි . වෙනදා හැමදාම විඩියො බැලුවා .ඒත් මහ හැරැනු ටික බ ලන්න ඕනි.බුස
@iswaragekusum9996
@iswaragekusum9996 Ай бұрын
කළු කෙල්ල ත් එක්ක සුපිරි ගමන ජයවේවා!
@prasannarajapaksha6558
@prasannarajapaksha6558 Ай бұрын
Hamoma ehema wenne na .Eki oba suvishesha. Jayawewa!!
@dinushiiranga4310
@dinushiiranga4310 Ай бұрын
Wow අයියේ ඒකනම් අමුතු රහක් ❤😊
@chathudarmawardhane3125
@chathudarmawardhane3125 Ай бұрын
ජය solo...........ඔයාට 💚👍
@thusharanilmini463
@thusharanilmini463 Ай бұрын
I'm absolutely glad when you achieved the biggest dreams that i never come true❤💚🌱🌿thanks god for create this unique man with green world. Solo💚
@mangalikawva2843
@mangalikawva2843 Ай бұрын
❤❤❤Solo seama dama balanawa oyage vidiyo sundarai ❤❤🎉🎉 api wedath 1ka mona dea tibunath balanawa ok dura rataka idan puduma sundarathwayak lankawa api ipaduna rata nea ❤❤❤❤I ❤❤❤
@AstRoo22
@AstRoo22 Ай бұрын
හැමදාමත් වගේ නියමයි ❤️❤️❤️
@mallikadoloswala9818
@mallikadoloswala9818 Ай бұрын
නියමයි❤️‍
@Isurikaushalya2424
@Isurikaushalya2424 Ай бұрын
මගේ bucket list එකට තවත් road trip එකක් එකතු උනා අද😌🌱
@sanjulaperera9756
@sanjulaperera9756 Ай бұрын
අයියේ ඔයාගේ travel වීඩියෝ බලන්න හරිම ආසයි..
@Info_Palette
@Info_Palette Ай бұрын
intro ekanam patta solo aiye.... pattama asa charithyak
@DanukaSathsara-n2e
@DanukaSathsara-n2e Ай бұрын
Kiynna deyak na aiye ekth supirim video ekak thama ❤😍
@Chathuranga01.
@Chathuranga01. 18 күн бұрын
Sir තවත් ලස්සන වීඩියෝ එකක් ගේන්න ❤
@Royal-Freedom
@Royal-Freedom Ай бұрын
Brother living his dream life💚💚💚❤️❤️❤️😍😍😍
@TravelStand-dz3xr
@TravelStand-dz3xr Ай бұрын
Mata subla 200 gahanna sup ekak....please...🥺🥺🥹
@Dinushamadushani-f8v
@Dinushamadushani-f8v Ай бұрын
කොල පාට ලෝකය කියන්නේ භාවනාවක් 🌱☺️
@GLADIATOR-cw8tf
@GLADIATOR-cw8tf Ай бұрын
Supiriyk thma ❤ solo hiker kiynne ❤
@teachsrimotivation209
@teachsrimotivation209 Ай бұрын
දැන් නම් අය්යේ Edits මරූ මැදින් යන Voice නම්.මරු...
@kanishkawaduge4064
@kanishkawaduge4064 Ай бұрын
Me dawaswala stress eka nati karagannam sirge me video supiri❤️
@hirunikaveeshaabeysinghe8482
@hirunikaveeshaabeysinghe8482 Ай бұрын
You have a deep sense of humanity & respect towards people, animals, and the nature 🙌❤️ Really appreciate it and as always an excellent content and capturing 🍃😇
@LakshuXZY
@LakshuXZY Ай бұрын
මං ආසම ඉස්සර content wlt,ඒවා හරිම natural shots,දැන් content හොද නෑ කියල නෙවෙ මේ කියන්නෙ😢❤️
@KR-24
@KR-24 Ай бұрын
Video එකෙ edit එක සුපිරි ❤කියලා comment එකක් දාන්න යද්දි . දැක්කෙ soloගෙ comment එක 😅. හදිස්සියෙ උනත් සුපිරි
@sachinisudeshika2928
@sachinisudeshika2928 Ай бұрын
අදත් මරු video එක 😍💚
@sandaruwanaberathna8268
@sandaruwanaberathna8268 Ай бұрын
*සොබාදහමේ සොදුරු නිමැවුම් කරු*❤
@ldananjani4779
@ldananjani4779 Ай бұрын
Cricket gahana set ekak dakka gaman udin ynneh udin ❤ Solitary Wonderer 🏞️💚👑 Solo Hiker ❤🏞️💚
@TravelStand-dz3xr
@TravelStand-dz3xr Ай бұрын
මාර ලස්සනයි....❤
@Bhagyasampath-nu2hw
@Bhagyasampath-nu2hw Ай бұрын
Mann sarannath ekka aye video ekak one 🤗
@Leafishinginabudhabi
@Leafishinginabudhabi Ай бұрын
ඒක මරු අයියා❤
@Laskshitha31
@Laskshitha31 Ай бұрын
Amara amara e intro eka🤓❤💥
@ChandanaGamage-ox7yr
@ChandanaGamage-ox7yr Ай бұрын
සුපිරි හොඳේ...👊👊👊
@HuaweiHuawei-ir2pn
@HuaweiHuawei-ir2pn Ай бұрын
වීඩියෝ එක බලන කොට තමයි අපිට දැනෙන්නේ අපි ගම්වල නිදහසේ ඉන්නවා කියලා
@SB____MUSIC
@SB____MUSIC 4 күн бұрын
අම්මෝඔ vedio qulity 😫💝..හික අයියේ.ඔයාගෙ ඔය ඩ්‍රෝන් එක නිසා දැන් මාත් ඩ්‍රෝන් එකක් උස්සගෙන විඩිඔ හදනො😅.
@sandunchamaramadhusanka2796
@sandunchamaramadhusanka2796 Ай бұрын
Oyanam pissuwak appa.. jayen jaya malla... ❤❤❤
@sanjeewaniliyanage6509
@sanjeewaniliyanage6509 Ай бұрын
Adath harima asawen vedio eka beluwa harima lassanaiy.parissamt baik eke yaddi vedio karanna awadanm wedak okaaa😊
@travelRana_N
@travelRana_N Ай бұрын
Mamath travel karanawaa... meka maruu video eka 😍🤍🍃
@lahirudushmantha3056
@lahirudushmantha3056 Ай бұрын
කාන්තාරේ ඉන්න අපිට මේ කොළ පාට කියන්නෙ භාවනාවක් තමා ❤️
@SkymaxTelevision
@SkymaxTelevision Ай бұрын
Wow, නියමයි 😍
@Thakshyyy
@Thakshyyy Ай бұрын
ලස්සන පරිසරයක ලස්සන මිනිස්සු ❤️‍🩹🍃
@kavindunethsara5586
@kavindunethsara5586 Ай бұрын
Supiriyak thama ❤🔥
@Isuuu_07
@Isuuu_07 Ай бұрын
භාවනාවක් නේන්නන් 🙂🤍🍃
@hansiishu7258
@hansiishu7258 Ай бұрын
Solo ඔයාගෙ ඩ්‍රෝන් ශොට් නං මාරයි. ඇත්තටම ඒ ගහකොළ , ඒ කොළ පාට..... අනික් පාටවල් ඒ එක්ක මික්ස් වෙලා තියන විදිය....🥺🥺🥺🥺 දෙයියනේ මට හිතාගන්න බෑ . මට හරි සතුටුයි. මේව දකිද්දි මගෙ හදවත ගැහෙන වේගෙ මටම ඇහෙනව වගේ.... මට මීටවඩා කියන්න තේරෙන්නෙ නෑ. වචන හිරවෙලා . ජයවේවා ඔයාට ❤
@SL_Movie_Studio
@SL_Movie_Studio Ай бұрын
Camping එක තව වැඩි වෙලාවක් දුන්න නම් තවත් ලස්සනයි...😍
@kalummanjula7178
@kalummanjula7178 Ай бұрын
නියමයි මල්ලි ❤️‍🔥
@DamithSuranga-jf1um
@DamithSuranga-jf1um Ай бұрын
Supiri .kiyanna deyak na.marama lassanai
@chitraniramyalatha6242
@chitraniramyalatha6242 23 күн бұрын
නැණ රුව ගුණ වරුණ එකට එක් වූ වනපෙතේ සංචාරකයා solo hika
@tilshapumuditha
@tilshapumuditha Ай бұрын
my favourite youtuber
@TravelWithPathumTWPOfficial
@TravelWithPathumTWPOfficial Ай бұрын
niyamai sahodaraya 🥰🥰
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 Ай бұрын
ඒ ලස්සන..හරිත පැහැය ලංකාව ද කියලා හිතෙනවා.
@PasinduJayashan-z4c
@PasinduJayashan-z4c Ай бұрын
Video is very beautiful ❤❤❤❤❤
@MalakaMalish
@MalakaMalish Ай бұрын
සුපිරියක් තමා
@TravelTime_sl
@TravelTime_sl Ай бұрын
Maru aiyha❤🌎👊
@shashimadumali595
@shashimadumali595 Ай бұрын
Solo aiya🤩🤩😍😍
@darshanijayasinghe4053
@darshanijayasinghe4053 Ай бұрын
අපිත් යනෝ නක්ලස් එකේ ඉදන් තංගප්පුවට , අපිත් ගිහින් නයිට් කෑම්ප් එකක් ගහනවා ❤
@KavishkaDilshan-wg7vw
@KavishkaDilshan-wg7vw Ай бұрын
අලුත් car එක ගැන video එකක් කරන්නැද්ද❤
@himayadewmini2607
@himayadewmini2607 10 күн бұрын
අනේ මටත් මෙහෙම අයියා කෙනෙක් හිටියනම්❤😊
@Dasunlive
@Dasunlive Ай бұрын
Wenasma kalawaka video akak u fst
@tilshapumuditha
@tilshapumuditha Ай бұрын
i would like to meet you and do a hiking vlogs with you. besause of i am very interested in the environment like you 💚
@jristravelling
@jristravelling Ай бұрын
Missing our mother land ❤️☺️
@TeshanDinusara
@TeshanDinusara Ай бұрын
මරු මරු
@jayanthakirillawala253
@jayanthakirillawala253 Ай бұрын
Superb💚💚
@ChanuKa_GG
@ChanuKa_GG Ай бұрын
adath supiriyak ❤❤❤
@rachithlakindu1124
@rachithlakindu1124 Ай бұрын
අයියා එන්න ගාල්ලටත් ගොඩබහින්න ගොඩක් දෙවල් තිනව මෙහේ බලන්න
@nalinchathuranga8441
@nalinchathuranga8441 Ай бұрын
ආදරෙයි ❤❤❤❤❤
@HikingRajitha
@HikingRajitha Ай бұрын
Solo malli ❤❤❤❤
@Graphics-mx7hx
@Graphics-mx7hx Ай бұрын
Cinematic❤🔥
@ShanikaRanasinghe-d3v
@ShanikaRanasinghe-d3v Ай бұрын
ලස්සනයි ❤❤❤
@chathunuwangunathilaka2067
@chathunuwangunathilaka2067 Ай бұрын
Aiyye english sub danna oyage videos international yanna one ape rata gana lokayakma dana ganna one ❤💫🍃 🙏
@SudeshanSudha
@SudeshanSudha Ай бұрын
Ape gama❤️🌍
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 58 МЛН
මානසික් ට ඇත්තටම සික් ද ?
1:06:36
Royal Taprobanian
Рет қаралды 193 М.
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 58 МЛН